උදුම්බරා හිනැහෙනවා (හඳුනාගත්තොත් ඔබ මා) ගීතයේ අරුත | Bambaru Avith Movie Udumbara Song Meaning

  Рет қаралды 9,160

Randunu Yasaranga

Randunu Yasaranga

Күн бұрын

Пікірлер: 66
@wapasela
@wapasela Жыл бұрын
මේ ෆිල්ම් එකෙදි සිරිල් උදුම්බරාට ගොඩාක් ආදරෙයි ඒ නිසා ඇයව ආරක්ෂා කරන්න සිරිල් අයියා චිත්‍රපටය මුලුල්ලෙම උත්සහ ගන්නවා, ඇය සිරිල්ට ලොකු ආදරයක් නැති බවත් අපිට බලන්න පුළුවන්. බේබි මහත්තයා (විජේ) පොඩි කතාවටත් හසුවෙන ඇය ඔහු සමඟ යහන් ගත වීමෙන් පසුවත් සිරිල් අයියා ඇයට සියල්ල අමතක කර කසාද බදින්න ආරාධනා කරත් ඇය කැමති වෙන්නෙ නැ, ඒ ඇයට විජේ එක්ක කොලඹ යන්න තීන ආසවට. ඇත්තටම නොලැබෙන ආදරයක් වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු සිරිල් අයියා ඔහුගෙ ජිවිතේ විනාශ කරපු විජේගෙනුත් ගුටි කාලා, කරන්න දෙයක් නැති තැන ජීවිතේ නැතිකරගන්නවා, සුපිරි ඒක පාර්ශික ආදරයක් වටා ගෙතුනු කතාවක්.
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
හැබැයි ඉතින් හෙලන් ගේ වැරැද්දක් කියන්නත් බෑ. කැමති කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියෙනවා නේ එයාට.
@isharamadhushan5131
@isharamadhushan5131 Жыл бұрын
@@RandunuYasaranga හෙලන්ට වැරද්දක් කියන්න බැරි ඇයි බේබි මහත්තයා එන්න කලින් සිරිල්ට අකමැත්තක් පෙන්නුවේ නෑනේ ඌට කලින්ම කැමති නෑ කියලා කියන්න තිබුනා
@chamindaperera6330
@chamindaperera6330 Ай бұрын
ඇති නැති පරතරය ..හමේ ලස්සන පාට සල්ලි කියන දෙවල් වලින් ගමේ අහිංසක මිනිස්සුන්ට අහිංසක විදින්න තියෙම ආදරය පවා උදුරගෙන යනවා..කොස්තා පිස්සෙක් වගේ ෆිල්ම් එකෙ අන්තිමට ඔය ගැන ලස්සනට විග්‍රහ කරනවා..දැන් තමයි එකේ යතාර්තය තෙරෙන්නෙ .
@wpiyasiri7171
@wpiyasiri7171 Жыл бұрын
ඔබ ගේ විචාරය ගොඩක් අගය කරන අතර.. මේ ගීතයේ ඇති වචන වල ව්‍යංග්‍යර්ථය ගැන මීට වඩා අවධානය යොමු කලානම් තවත් ලස්සන වේවි විචාරය.. ඉර අදුරට.... ඇත්තට ඉරේ අදුර කීවෙ කුමකට ද.. ඉරේ අදුරක් කොයින්.. මේ එක නිදසුනක් පමණයි.. ඒ වගේ අලුත් වචන ගොඩක් තියනවා.. ස්තුතියි අපට මේවා මතක් කර දෙන ඔබ වැනි තරුණ අයට
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ඉර අඳුරට හැංගෙනවා - අඳුර වැටෙනකොට ඉර හැංගෙනවා කියන එක නේද?
@NEST10SD
@NEST10SD 4 ай бұрын
හොඳ විග්‍රහයක් මහත්තයා 👍 සුබපැතුම් 💐
@ishani5290
@ishani5290 Жыл бұрын
Great analysis work. Keep up ! With sincere thanks !🇱🇰🙏😊👍🏆💯💐🎊😘
@piyalgunawardane
@piyalgunawardane Жыл бұрын
මෙහි මුල් කොටසේ දැක්වෙන්නේ මට හිතෙන ලෙස හිරු රැසින් පීඩාවට පත් දවසක හිරු බැසගිය පසු රස්නය අඩු වූ සිසිල් සැන්දෑවක සැනසෙන ඒ ගැමියන් දුක සතුට අතරේ ගත කරද්දී උදුම්බරා (හෙලන්) සතුටින් සිටි බවයි..විචාරක විසින් දක්වන ඉර අඳුරට හැන්ගීම පිලිබද විවරනය නොගැලපෙන් බව සිතේ
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
ඔහු මාස්ටර් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙ සංගීතවේදියාට උපහාරයක් වේවා🙏🏻🙏🏻🙏🏻😥
@AmusedWyvernDragon-km1id
@AmusedWyvernDragon-km1id 9 ай бұрын
Bambaru awith film eka balanna onee kohmda ganne
@KaDirA0
@KaDirA0 Жыл бұрын
Nice work.keep it up
@niwieeeishere5737
@niwieeeishere5737 3 ай бұрын
අදහසක් ගත්තා
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Supiri video eka jayawewa..
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Jayawewaa
@udeeptennakoon9711
@udeeptennakoon9711 Жыл бұрын
Great 👌
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Thank you! Cheers!
@navodaharischandra6955
@navodaharischandra6955 Жыл бұрын
Keep up with your great work
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි !! ❤🤗
@harshaharsha5945
@harshaharsha5945 Жыл бұрын
Still searching for this movie..somebody please help to find🙏🙏🙏
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
රන්දුණු💜💙 ස්තූතියි.කාලෙකින්🎊🎉✨
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
සති දෙකකට කලිනුත් එකක් දැම්මා ☺️🤗
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු Жыл бұрын
ඔබ මේ ගීත විචාරය කරන්නෙ මොනව හරි මූලාශ්‍ර කියවලද නැත්නම් හිතින් උපකල්පනය කරලද.
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ගීතයක් විචාරය කරන්න කලින් ඒ සම්බන්ධ ලියවුණ ලිපි කියවනවා. සාකච්ඡා තියෙනවා නම් ඒවා අහනවා, බලනවා. චිත්‍රපට ගීතයක් හරි නාට්‍ය ගීතයක් හරි නම් ඒක බලනවා. සමහර අවස්ථා වලදි ඒ රචකයා සම්බන්ධ කරගෙන අදාල සිදුවීම ගැන අහනවා. ඊට පස්සේ තමයි විචාරය කරන්නේ.
@dishanrandika2442
@dishanrandika2442 Жыл бұрын
Thank you brother
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Welcome 🤗
@dhananjamadhawa9021
@dhananjamadhawa9021 Жыл бұрын
Mokkda aiye oya inna rata harima lasani ❤️
@isharamadhushan5131
@isharamadhushan5131 Жыл бұрын
Newzealand neda bn inne pattai ❤️
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Germany inne
@ManojJayawardhana-e3u
@ManojJayawardhana-e3u Жыл бұрын
උදුම්බරා ‍යන යෙදුම ආපු විදිය පොඩ්ඩක් පැහැදිලි මදි. උදුම්බරා මල කියන්නෙ දිවුල් ගසේ මලට ද
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
නැහැ. උම්මග්ග ජාතකයෙන් අරන් තියෙන වචනයක්. ඒ නම නම් මොන භාෂාවෙන් ද දන්නේ නැහැ. මේ පැහැදිලි කරන විදියට තමයි ඒ නම මේකට අදාල වෙන්නේ.
@santhushya
@santhushya 8 ай бұрын
udumbara kiyanne divya loke pipena malakata , aurudu 300kta warak me mala mahapolowe pipenawa kiyalath sahithye kiyawenawa,
@5871iroshani
@5871iroshani 4 ай бұрын
උදුම්බරාව අන්තිමට රජතුමා සරණ පවා ගන්නවා කාටවත් අයිති නැති බණ්ඩ මා සතුයි කියලා. උදුම්බරා කියන්නෙත් අන්තකපුරේ ඒක කාන්තාවක්. ඒ වගේ තමා helan කියන්නේ පුංචි බේබිගේ එක්කෙනෙක් විතරයි. පුංච් බේබී රජා වගේ සල්ලි වලින් වත් පොහොසත්. උදුම්බරා අන්තප්පුරයේ කාන්තාවක් වෙනවා ඒ වගේම උදුම්බරාට මිනිහා නැති වෙනවා. Helan ට වෙන්නෙත් මේක. මට‍ හිතෙන්නේ එකයි උදුම්බරා කියන්නනේ.
@wapasela
@wapasela Жыл бұрын
Great malli 😍
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Thanks aiye..!!
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
Malinl best
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@dilipjamal2377
@dilipjamal2377 9 ай бұрын
❤❤❤❤❤
@achpathiraja4033
@achpathiraja4033 Жыл бұрын
Ummagga jathake kathawa pddk waradi kiwwa mchn
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
වැරැද්ද නිවැරදි කරා නම් වටිනවා හැමෝටම දැනගැනීම පිණිස.
@OceanEntertainment-n4y
@OceanEntertainment-n4y 8 ай бұрын
උදුම්බරා දේවිය හම්බ වෙන්නෙ දිඹුල් (අත්තික්කා) ගහක් උඩදි. දිවුල් නෙමෙයි
@surajnira7045
@surajnira7045 12 күн бұрын
Udumbara = Attikka = Forbidden Fruit = Eva+Adam+Serpent....methanin okkoma wigrha karanwa minisage amuma amu gathiya. Ira andurata hangenne ai kiyalath therei
@surajnira7045
@surajnira7045 12 күн бұрын
Next q - Y use "helen" as the CP name in the movie?
@s.rajapaksha3566
@s.rajapaksha3566 Жыл бұрын
😙👍
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
🥰🤗
@Wasantha359
@Wasantha359 Жыл бұрын
Link pls
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Eka nam danne naha
@vishvakumanayaka9200
@vishvakumanayaka9200 Жыл бұрын
Thank you අයියේ.මේ වගේ සින්දු වල නොදන්න තේරුම් අපිට පැහැදිලි කරලා දෙනවට.❤️😊🙏 අයියේ මට ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා.☝ පුළුවන්නන් මට "ජයන්ත චන්ද්‍රසිරි" මහත්මයා විසින් අධ්‍යක්ෂනය කරපු "වෙද හාමිනේ" ටෙලිනාට්‍යයේ එන "ප්‍රදීපා ධර්මදාස" මහත්මිය විසින් ගායනා කරපු "දූවිල්ලෙන් සැදුණු ලියේ" ගීතයේ තේරුම දැනගන්න පුළුවන් ද? 🤗
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බලමු ඉදිරියේදී
@vishvakumanayaka9200
@vishvakumanayaka9200 Жыл бұрын
@@RandunuYasaranga ❤️👍
@dvfx5339
@dvfx5339 Жыл бұрын
kzbin.info/www/bejne/ZoawqZqrqbVrf8k
@bhagyadananjaya8157
@bhagyadananjaya8157 Жыл бұрын
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️❤️
@nandanasenarath9498
@nandanasenarath9498 Жыл бұрын
හිමාෂී නිම්තෙරා ඔයාගේ නිදහස් ජීවිතය... දැන් තියෙනවා ... හා හෙලන්ට වගේ උනා ... හා මම ද වග කියයුතු ? හා මම ඔයාගේ අවසන් තීරණාත්මක තීන්දුව මත මම මගේ අවසන් තීරණාත්මක තීන්දුව ගන්නවා... මට කල හැක්කේ එපමණයි ! හා මම නන්දන සෙනරත් ඔයා හිමාෂී නිම්තෙරා... හිමාෂී ඔයාට ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! හා නියමයි ඔයා ! හා
@sanduvidushani1503
@sanduvidushani1503 Жыл бұрын
😘😘😘😘😘😘
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
❤️🤗
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
උබලනම් කොහොම හරි රට පැනෑ නෙ
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
ඉන්න බැරි තත්වයක් ආවා. ඉතින් පැන්නා
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
කොහෙද ඉන්නෙ. අපිවත් ගන්න බැරිද
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
Germany. එන්න පුළුවන් skill එකක් තියෙනවා නම් ඔයාටත් එන්න පුළුවන්. බලන්න මේ playlist එක. kzbin.info/aero/PLRq2t0508-R3aAS0WRWkn9GgDsGFCyA1w
@sudarshaniliyanage5699
@sudarshaniliyanage5699 Жыл бұрын
Great 👍
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
බොහොම ස්තුතියි
@salkimeriyan4428
@salkimeriyan4428 18 күн бұрын
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 53 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
බඹරු ඇවිත් 4K තාක්ෂණයෙන් - Bambaru Avith (The Wasps Are Here) In 4K
10:50
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 133 М.
ඔබ මා සමඟ - ගී අරුත
18:48
Gee Aruth
Рет қаралды 26 М.