Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Ivor Denis, T. M. Jayarathna, Umariya Sinhawansa

  Рет қаралды 263,617

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 172
@yasinthaanuruddha8723
@yasinthaanuruddha8723 9 ай бұрын
පට්ට වැඩ්ඩො තමා ... ඒ කාලෙ technology නැතුව මේව කිව්ව කියන්නෙ ඉතින් 😮 Srlankan music in one song ❤
@yohansiri861
@yohansiri861 10 ай бұрын
අවුරුදු 500ක් ගියත් නොමැකෙන ගී..❤
@Lovetonaturelk
@Lovetonaturelk Жыл бұрын
ලංකාවේ අග්‍රගණ්‍ය ම විශ්වීය සංගීත වේදියා අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ ඉතාමත් මිහිරි ස්වර වණ්නනා
@mkllin-jg3tq
@mkllin-jg3tq Жыл бұрын
2024 1 දින භාවනාවක් කරන මම සිංදුව සමගින්
@thinujarandima810
@thinujarandima810 7 ай бұрын
මත් වෙනවා මේවා ඇහුවම ❤ ආයි නම් කවදාවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ නැති වෙයි කේමදාස මාස්ටර් නැති එක අපේ ලොකුම අවාසනාවක්😢නව පරපුරේ ගායිකාවක් විදියට උමාරියට නම් පුදුම talent එකක් තියෙන්නේ..මේ ගීත , කලාකරුවෝ කිසිදා නොමැකේවා!❤❤
@samalifernando5744
@samalifernando5744 4 ай бұрын
🎉
@nirmalnirmal9217
@nirmalnirmal9217 Жыл бұрын
මාස්ටර් කියන්නේ මාස්ටර් ........වෙනම තලයක රැඳුනු කේමදාස සංගීතය...
@RashanSamith
@RashanSamith 3 ай бұрын
මේම උදුම්බරා ගීතය පද රචනය කළ ඒ වගේම විසිදැල චිත්‍රපටයේද ගාමිණි චිත්‍රපටයේද කිසිදා අමතක නොවන රංගනයක නිරත වූ ඩබ් . ජයසිරි මහතා විශිෂ්ට රංගධරයෙකි කිසිදා අමතක නොවන සදාදරණිය කලා කරුවානනි ඔබට නිවන් සුව💐❤🙏🥺
@mewan7770
@mewan7770 3 ай бұрын
ස්තූතියි.. මම බැලුවා හතර අතේ... ඩබ් ජයසිරි නැතිවුන වෙලේ.. එකෙක්ට වත් උදුම්බරා දැනුනාද හිතේ.. එකෙක් දැක්කා... "හඳුනාගත්තොත් ඔබ මා" ආදරෙයි බ්‍රෝ💗💗💗💗...
@RashanSamith
@RashanSamith Ай бұрын
@@mewan7770 oyath Hewvada ❤💙 man Hamadama Ahanawa🥺
@RashanSamith
@RashanSamith Ай бұрын
@@mewan7770 ❤🥰💙
@wpiyasiri7171
@wpiyasiri7171 Жыл бұрын
සාහිත්‍ය යනු ලංකාව වැනි රටක විහිළුවක්.. ඒත් සාහිත්‍යයෙන් හිත ඈත් වෙන හැම මොහොතකම මෙවැනි නිර්මාණ හිත රදවා ගන්නවා.. මේ සින්දුවේ මුල් සින්දුව බඹරු ඇවිත් චිත්‍රපටයේ.. මේ නිර්මාණය ට දායක වූ සෑම කෙනෙක්ම සැබෑම සාහිත්‍යධරයන්.. මම දකින මෙහි විශේෂත්වය නම් ඩබ්. ජයසිරි මහතාගේ මේ පද රචනය.. චිත්‍ර පටියේ පසුබිම අල්ලා මෙය කෙසේ ලිව්වා ද යන්න මට හිතා ගනීමට බෑ.. ඇත්තටම තුමා ලියූ තවත් ගී පද තිබෙනවා ද . මට දැක නෑ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. ස්තුතියි සැමට
@laljit8092
@laljit8092 Жыл бұрын
මේකේ comment දැක්කම ලියන්න හිතෙන්නෙ මෙහෙමයි. මේක සුරේෂ් මාලියද්ද ගේ හෝ උමාරියගේ හෝ අනිත් අයගේ වැඩක් කියනවට වඩා ඉතා වැදගත් මේකේ original එක අගය කිරීම. ඒ කියන්නේ පතිරාජ, කේමදාස, ජයසිරි, TM, Ivor වැන්නන් ඒ කාලේ කට්ට කාගෙන කරපු සුපිරි නිර්මාණ. අවුරුදු පනහකට විතර ඉස්සර කොච්චර නම් නිර්මාණ ශක්තියක් ඒ කට්ටියට තිබුනද! මේ චිත්‍රපටිය විතරක් නොවෙයි, සංගීතය, ගායනය යනාදී සියලු දේ ඉතා ඉහළ මට්ටමේ තිබුනා 1980 ගණන් වල හැටියට. එහෙම මිනිස්සු ඒ කාලේ එහෙම වැඩක් නොකලා නම් සුරේෂ් මාලිය්ද්දලාට දැන් කාලේ කරන්න කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑනේ? සුරේෂ් ගේ talent එක ගැන විවාදයක් නෑ. හැබැයි original එකක් අවුරුදු හතළිහක් පනහක් දුවනවා කියන්නේ, සුරෙෂ්ලා ඒවම ගහනවා කියන්නේ, අලුත් පරම්පරාවට නියම challenge එකක් නේ??
@SureshMaliyadde
@SureshMaliyadde 11 ай бұрын
සත්තකින්ම. ඔවුන් කරපු දේ තුලින් තමා අපිට මෙහෙම දෙයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ සහ අපේ යුතුකමත් එය හොඳින් ආරක්ෂා කර දීම බව මගේ විස්වාසයයි. ගොඩක් ස්තුතියි.
@SKA-uo7ts
@SKA-uo7ts 6 ай бұрын
Agree with you. E kaale mehema deyak kalaa kiyanne? Kemadasa master ta nisi agya kirimak lebune naa
@allisonscarlett48
@allisonscarlett48 9 күн бұрын
මඩතන සනිලා අබෙිසේකර මහත්මියනෑ..එයත් හිටියනමි එයා වෙනමම ලෙවල් එකක ...මාස්ටර් විශ්වකර්මයෙක් තමයි.❤❤❤❤😊
@gaminisenarathne8179
@gaminisenarathne8179 3 ай бұрын
මේ විදිල්ල විදින්න අපි හරිම වාසනාවන්ත උනා ,නව පරපුර, මගෙ රත්තරන් මේවාට කන් දීපල්ලා. මනස සුවපත් කර ගනිල්ලා.
@w.sdinushika968
@w.sdinushika968 4 ай бұрын
හා....හා.. උදුම්බරා හා..හා.. හින්හෙනවා උදුම්බරා හිනැහෙනවා ඉර අදුරට හැංගෙනවා ඉර අදුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස දහසක් සම් මස් ඇට සිනා කදුළු වැහි වැහැලා ගිනිගෙන රත්වුණු දවසක සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක මුහුදු කොණේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක ඉර හැංගෙන එක මොහොතක උදුම්බරා හිනැහෙනවා..... ඉර අදුරට හැංගෙනවා.... හා...හා.. හා...හා... හා...හා... හා...හා... හා...හා... කළුවර දුම එක හුස්මට මුලු ලෝකෙම වසාගන්න කළුවර දුම එක හුස්මට මුලු ලෝකෙම වසාගන්න ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල්කිරි උදුම්බරා..... කිරි සල්කිරි උදුම්බරා..... සිනා කදුළු වගුරනවා සිනා කදුළු වගුරනවා ආදරයේ ඔබ ඔබමය මා ඔබ නොව ඔබ මා නොව දවසක්දා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... ආදරයේ ඔබ ඔබමය මා ඔබ නොව ඔබ මා නොව දවසක්දා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... ඒ මොහොතෙම එක හුස්මට උපදිනවා ගිනි රස්නය සීතලෙන්ම...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... හඳුනාගත්තොත් ඔබ මා...... මහ මුහුදම ගොඩට ගලා මහ මුහුදම ගොඩට ගලා රත්වුණු හිරු පායන්නට රත්වුණු හිරු පායන්නට මහ මුහුදම ගොඩට ගලා මහ මුහුදම ගොඩට ගලා රත්වුණු හිරු පායන්නට රත්වුණු හිරු පායන්නට ගොඩබිම මහ මුහුදක් විය මහ මුහුදම ගොඩබිම විය උදුම්බරා ආ...හා...හා.. කඳුළු සළයි...... උදුම්බරා ආ...හා...හා.. කඳුළු සළයි...... කඳුළු සළයි......
@lakshanmahanama6768
@lakshanmahanama6768 Жыл бұрын
පේමසිරි කේමදාසගේ සංගීතය කියන්නේ😍
@keerthipriyankara5954
@keerthipriyankara5954 Жыл бұрын
මේ සිංදුව අහද්දි පුදුම හැඟීමක් හිතට එන්නෙ.. ඇත්තටම සුපිරියි ..
@kosaladesilva5101
@kosaladesilva5101 Жыл бұрын
ඔකෙස්ට්‍රා එකටත් සුරේෂ් අයියටත්, ගායනා කරන ප්‍රවීනයන් සැමටත් හදපිරි ස්තූතිය .❣️
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 Жыл бұрын
හ්ම්ම්
@tharusandu8027
@tharusandu8027 Жыл бұрын
මේ මිනිස්සු වෙන්න බෑ බන් 🙏😢❤️❤️
@thusithatakaya
@thusithatakaya Жыл бұрын
අම්බෝ , කේමදාස මාස්ටර් හිටියනම්.. උමාරියාලට සින්දුවක් හදන්නම ඕන කෙනෙක් මාස්ටර්
@jagathchandana888
@jagathchandana888 2 жыл бұрын
අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. සිංදුවේ වචන ටික, සංගීතය, කටහඬ හැමදේම මාරම ලස්සනයි. ස්තුතියි මාලියද්ද ඔබ හැමෝටම... අපේ හිත් හිරිවට්ටනවට.....
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Shuthiyi
@NiluSanjeewani-ho5vx
@NiluSanjeewani-ho5vx 10 ай бұрын
​@@SureshMaliyaddeඔබට ගොඩාක් ස්තූතිය ....මේක වෙනම ආරක්...🎉🎉🎉
@surangijayasinghe2395
@surangijayasinghe2395 Жыл бұрын
ඩබ්. ජයසිරි මහත්තයා ට ත් බොහොම ස්තූතියි .
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
විශිෂ්ඨ නිර්මනය ක් දායකත්වය දුන් සියලුම ශිල්පීන් ට මගෙ ආචාරය 🙏🙏🙏🙏🙏🙏🙏
@mkllin-jg3tq
@mkllin-jg3tq Жыл бұрын
භාවනා කරන්න පුලුවන් ගිත t m මහතා ට දිර්ඝ අායු
@sujithweerasinghe2915
@sujithweerasinghe2915 Жыл бұрын
මේ ගීතය කොළඹ යසෝදරා විද්‍යාලයේ දියනියන් ඔවුන්ගේ වාද්‍ය වෘන්දය සමග ඉතා අපූරුවට ගායනා කරනව. සම්පූර්ණ ප්‍රසංගය රූපවාහිනී KZbin channel එකේ තියෙනව Miyurusara Yasoga 2023 කියල. ඇත්තටම ලස්සනයි..ඔයාලා ඒකත් බලන්න. ඒ දරුවෝ දිරිමත් වෙයි...
@DakshithaDharmakeerthi
@DakshithaDharmakeerthi 6 ай бұрын
අයිවෝ ඩෙනිස් ශූරීනි, ඔබට නිවන් සුවයම අත්වේවා!
@piyuminisansalaSL
@piyuminisansalaSL 4 ай бұрын
ලංකාවෙ මෙහෙම කලාවක් දෙයියනේ ❤❤❤❤❤
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
අම්මෝ ඒ සංගීතේ ඇග හිරි වැටෙනවා. කොහොමද ඉවසීමෙන් ගායනය කරන විදිය කියලා ඉවර වෙන්නත් කලින් දෙවෙනියට පටන් ගන්න ලස්සන👌👌👌❤❤❤🇱🇰🇱🇰🇱🇰
@dineshidroos3981
@dineshidroos3981 8 ай бұрын
ආදරණීය ටීම් ජයරත්න මහත්මයාණනි.... ඔබතුමා අපේ එක රේඛාවක්.... ඔබතුමා ඔය අලුත් ගායිකාවොනුත් අරගෙන කරන දේ හරි හොඳයි.... ජයරත්න මහත්මයාණෙනි ඔබ දේශපාලන වශයෙන් නිරවුල්... ඔබව අගේ කරන්න අවස්ථාවක් අපට ලැබෙයිද....
@chithrabandara2773
@chithrabandara2773 2 жыл бұрын
අනේ කොච්චර ලස්සනයි ද ❤️❤️❤️❤️ ඔබ සැමටම නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
@watshalawatshala9243
@watshalawatshala9243 Жыл бұрын
අම්මෝ ඇගත් හිරිවැටෙනවා 🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️ආයේත් නෑ මෙහෙම දක්ශයො
@weeraddanathiwankasrinathd1645
@weeraddanathiwankasrinathd1645 7 ай бұрын
කින්නර රජවරු තිදෙනෙකු සමඟ එකිනෙක පරයන හඬ කැටි කරන නූතන කින්නරාවිය...
@MsShantha
@MsShantha 5 күн бұрын
කලනි නිසා ගායනයයි රූප රාමුයි සම්පූර්ණ වුණා වගේ.....❤❤
@gamehub2101
@gamehub2101 Жыл бұрын
ඩෙනිස් මහතා දැන් අප අතර නෑ.... සදා අමරණීය ගීතයක් සන්ගීතයක් හා ගායනයක්
@darshanisandamaliteacher260
@darshanisandamaliteacher260 8 ай бұрын
Wow fanstact ic song and music
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 Жыл бұрын
ලෝකෙටම එකයි, *මාස්ටර්ගෙ මාස්ටර් පීස් එක...*
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
මෙන්න සංගිතය සංගිතය ගැන මේලෝ දෙයක් නොදන්නා මා එහි ගැඹුරින් රසව්න්දා 🙏🙏🙏🙏🙏
@samangunaratne9394
@samangunaratne9394 2 ай бұрын
මමත්
@champikamunaweera4239
@champikamunaweera4239 2 жыл бұрын
Just absolutely breath-taking! LEGENDS.... don’t need fancy scenarios, special effects, big crowds... they only need to SING.... to prove they are the BEST!!!!. So amazing how these vocals are still so rich and textured after so many years. It's always a pleasure and joy to listen to these old songs and music. Thank you, Sir, Mr Maliyadde. You're an inspiration. Thank you with all my heart.
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Thank you so much
@Malithharshana-n4r
@Malithharshana-n4r Жыл бұрын
හරිම ලස්සනයි. ❤️ හදවතටම දැනෙන music වයන්නන් සහ ගයන්නන් හට බුදුසරණයි.! 🥰❤️
@samangunaratne9394
@samangunaratne9394 2 ай бұрын
මේවගේ විශිෂ්ටයි න් එක්ක ගයන්න ලැබීම උමාරියා කොච්චර වාසනාවන්තද
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 Жыл бұрын
දැන් ඉන්න අයට මෙවෙනි ගායනයකට කිට්ටු වෙන්නවත් පුලුලුවන්ද අඩු ගානේ දැන් ගායකයෝ අහලවත් තියෙනවද දැන් තියෙන්නේ ලතෝනි තියෙනවා
@Shadowfax2249
@Shadowfax2249 3 ай бұрын
අපෝ පූලුවන් ඔයිටත් වඩා පුලුවන් 😂
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 3 ай бұрын
@@Shadowfax2249 adee ehemada
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Godaak Rasewinda! Sthuthy.🤗🎶🎶🎻👏👏👏👏❤❤❤❤❤❤❤🎶
@indikapi
@indikapi 8 ай бұрын
Great masterpiece of team .. sure will never get it from future generations.. see the beauty ..
@rakithasampath518
@rakithasampath518 3 ай бұрын
දකුණු ආසියාවේ දිර්ඝතම සින්දුව.. ❤❤
@damayanthi1420
@damayanthi1420 Жыл бұрын
අනර්ඝයි .. මාලියද්ද සහෝදරයා ඔබට ජය!!❤❤❤
@SureshMaliyadde
@SureshMaliyadde Жыл бұрын
Sthuthiyi
@damithrockgunawardana2785
@damithrockgunawardana2785 Жыл бұрын
Live sound mixing patta
@surekanishani4771
@surekanishani4771 Ай бұрын
මෙ film එක මොකද්ද ❤
@chathuradilshan7774
@chathuradilshan7774 3 ай бұрын
මාස්ටර් ❤
@lakshanmahanama6768
@lakshanmahanama6768 Жыл бұрын
ආය ආය අහනවා❤
@mycelium8
@mycelium8 2 ай бұрын
Amazing, what a performance 🎉
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
Sunila Madam Hitiyanam :)
@jayathuperera7477
@jayathuperera7477 Жыл бұрын
භාවනාවක්
@shalikadilshan7993
@shalikadilshan7993 9 күн бұрын
Backing and voices ❤❤❤
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 Жыл бұрын
Amazing Sri Lankan music experiment. Orchestra Great show Mr. Maliyadda.
@cjcomunication
@cjcomunication 6 ай бұрын
අයි වෝ ඩෙනිස් හොදම හඩක් අපේ රටේ
@sampathwijesekera5207
@sampathwijesekera5207 2 жыл бұрын
මම හිතන්නෙ මේකේ අමාරුම ගායනය කරන්නේ Ivor Denis මහත්මයා කියලයි
@sihinaparanavithana8574
@sihinaparanavithana8574 2 жыл бұрын
Agree
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
එකඟයි 👌❤
@samithamanawadu8039
@samithamanawadu8039 Жыл бұрын
Definitely. A pure tenor voice. expert in folk music
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
ලස්සනයි 👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@anandaabeysinghe416
@anandaabeysinghe416 9 ай бұрын
විශිෂ්ඨයි
@samitv8975
@samitv8975 Жыл бұрын
A master Piece !!
@stpjayarathna4955
@stpjayarathna4955 Жыл бұрын
හරිම මිහිරියි ❤❤❤ නියම සුසංයෝගය ❤❤❤❤
@samangunaratne9394
@samangunaratne9394 2 ай бұрын
අම්මෝ
@Dana9876-f8z
@Dana9876-f8z Жыл бұрын
Excellent Suresh Maliyadda & team.
@Shadowfax2249
@Shadowfax2249 3 ай бұрын
කාලෙන් කාලෙට එන සින්දු තියෙනව මේක ඒ කාලෙ ලස්සන නිර්මානයක් ඒත් මීට වඩා ලස්සන නිර්මාන වර්තමානෙ තියෙනව 😊 කවුරු පිලිගත්තත් නැතත් ඒකයි ඇත්ත
@nimweera
@nimweera Жыл бұрын
It’s just peaceful sitar and then *Agressive VIOLINS*
@surangask6015
@surangask6015 6 ай бұрын
මාර ලස්සනක්....😍😍😍😍😍❤❤
@shanikahansanidaniisbestac2998
@shanikahansanidaniisbestac2998 Жыл бұрын
අපූර්ව ගායනයක් හා සංගීතයක්
@sdplayer1100
@sdplayer1100 3 ай бұрын
Superb🔥🔥
@mistyclouds3483
@mistyclouds3483 8 ай бұрын
One of the greatest musical piece
@nandakrishan9290
@nandakrishan9290 11 ай бұрын
විශිෂ්ටයි
@theekamarasooriya6856
@theekamarasooriya6856 Жыл бұрын
මේවා භාවනා හ්ම්ම්ම්ම් ✨✨✨
@nilukakotandeniya1701
@nilukakotandeniya1701 2 жыл бұрын
I watched almost all the songs in this concert. ❤️❤️❤️❤️❤️❤️ all are my favourites.
@navidalokuge
@navidalokuge Жыл бұрын
එක නම් පිස්සුවක් ❤❤❤
@pushpakumaraadikari
@pushpakumaraadikari 7 ай бұрын
👌 great....❤❤❤
@nishanthaprasadNadee
@nishanthaprasadNadee Жыл бұрын
❤️❤️❤️Love this song❤️❤️❤️
@alonecaravan24
@alonecaravan24 Жыл бұрын
😍meka wenama mayawak...
@shamalijayasekara9312
@shamalijayasekara9312 2 жыл бұрын
ලස්සනයි
@chathumiuan
@chathumiuan 5 ай бұрын
Oba thumata budu saranai t. M jayarathna. M. R ❤❤❤
@FransiscaPerera
@FransiscaPerera 7 ай бұрын
Wow awesome ❤🙏🙏
@anilanil1449
@anilanil1449 2 жыл бұрын
Menna ahanawanam sindu thanks brother
@sepalajayasekara363
@sepalajayasekara363 2 жыл бұрын
කේමදාස මැතිඳුන්ට පින්සිදුවන්නට.......
@gaminisenarathne8179
@gaminisenarathne8179 Жыл бұрын
Sarala givitth ekka rasa vinda ape geetha, puduma adambarayak.
@puranayalk
@puranayalk Жыл бұрын
භාවනාවක් වගේ❤❤❤❤
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 4 ай бұрын
Suwapath wethwa!!!
@kashyapadahampriya4900
@kashyapadahampriya4900 Жыл бұрын
Superb....👍👍👍
@sudeshlanka8658
@sudeshlanka8658 2 ай бұрын
❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@dgkmneluwa5496
@dgkmneluwa5496 Жыл бұрын
කොච්චර ලස්සනයිද ❤️🙏🙏
@dimuthuranasinghe9207
@dimuthuranasinghe9207 Жыл бұрын
Speechless ❤❤❤❤
@KokilaFernando-tq2tw
@KokilaFernando-tq2tw Жыл бұрын
Best classics song
@anurajayatilake
@anurajayatilake 5 ай бұрын
Wow... super music
@gayanjayasinghe8924
@gayanjayasinghe8924 Жыл бұрын
නියමයි
@anurasampathranasinghe3343
@anurasampathranasinghe3343 Жыл бұрын
Super song.. 👍🙏
@padmankodippili233
@padmankodippili233 5 ай бұрын
Wow wow ......
@nalikakoswatta4622
@nalikakoswatta4622 2 жыл бұрын
Very nice
@thilanharindra1330
@thilanharindra1330 Жыл бұрын
One of the best sinhala song
@dahamsankalpa9655
@dahamsankalpa9655 Жыл бұрын
Meditation ❤
@nipunamadusanka1837
@nipunamadusanka1837 Жыл бұрын
භාවනාවක්❤
@chulithajayasekara1966
@chulithajayasekara1966 7 ай бұрын
Superb
@dimuthuranasinghe9207
@dimuthuranasinghe9207 Жыл бұрын
Unbelievable 😮😮😮😮❤❤❤❤❤❤
@harshanapramodya301
@harshanapramodya301 9 ай бұрын
Master for a Reason ❤
@amalinisansala9820
@amalinisansala9820 Жыл бұрын
What a feel❤❤
@lithildisimina4998
@lithildisimina4998 2 жыл бұрын
One of the best songs in my favorite songs list.
@kanchanakodituwakku8839
@kanchanakodituwakku8839 8 ай бұрын
Amazing ❤
@bentharaananda4823
@bentharaananda4823 Жыл бұрын
Niyama sindu ❤
@dhanushkaariyasinghe6166
@dhanushkaariyasinghe6166 5 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
Babaru awith neda film eka.
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 155 М.
Hemin Sare Piya Vida - T. M. Jayarathne & Umariya
3:56
My Clips
Рет қаралды 764 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 947 М.