ලංකාවේ උමං ඉතිහසය | History of tunnels in Sri lanka | Neth Unlimited History Sri Lanka 162 - 01

  Рет қаралды 19,482

NU1's VLOG

NU1's VLOG

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
00:01 History of tunnels in Sri lanka
16:00 Danigala
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 100
@punchibandaraherath1748
@punchibandaraherath1748 Жыл бұрын
ලංකාවේ විද්‍යුත් නාලිකාවකින් ඉදිරිපත් කරන අංක 1 විශිෂ්ඨතම වැඩ සටහන.රාජ් සෝමදේව නොවෙයි ඔබතුමාගේ නම "සෝමදේව රාජ්"ලෙස වෙනස් කළයුතුයි.
@user-uz1mn8gz9j
@user-uz1mn8gz9j Жыл бұрын
අපි රටට ආදරය කරන අය, එනිසා. රටේ ඇත්ත ඉතිහාසය හොයන්න ඔබතුමා ගන්න උත්සාහ යට අපි හිස නමා ආචාර කරනවා. ඉතින් දානිගල කන්දට නැගල චිත්‍ර පිටපත් කරගෙන ආ එක ගැන ඉතාමත් සතුටින් ඉන්නවා,හරි තොරතුරු දැන ගන්න. ඒ වගේම තමයි ඔබතුමා තොප්පිගලට නැගල කරපු ගවේෂණය, ඒ සෙල්ලිපි වල තිබූ තොරතුරු සම්පූර්ණ යෙන් කිව්වේ නැහැ, අපි ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා තවමත් කොයිවෙලේ හරි ඒ ගැන කියයි කියලා. ආදරයෙන් මතක් කරනවා ඔබතුමා ට අපිට තොප්පිගල තොරතුරු සම්පූර්ණ යෙන් කියලා දෙන්න කියලා.
@Thenuka_Northwest
@Thenuka_Northwest Жыл бұрын
පොල්ගහවෙල , කහවත්තඇලේන්, නාරම්මල පාරේ වදාකඩ දිය ඇල්ලේ ඉදං උඩපොල ශ්‍රී සපුමල් බන්ඩාර දේවාලෙට උමගක් තියෙනවා කියලා ගොඩක් පැරැන්නෝ කියනවා' ඇල්ල ගාව ඉදන්ම පටං ගන්න කන්ඳක් තියෙනවා සපුමල් දේවාලේ පිහිටි කන්ඳට බද්ද උනු. හරි ලස්සනයි ඒ පැත්ත පොඩි ගල් කදු හැමතැනම..!!
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 Жыл бұрын
අපගේ ඉතිහාසය පිලිබදව ගවේෂණය කරලා සොයාගන්න කරුණු ඇතුලත්කර පොත් ලියන්නටද ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා...... අපගේ ඉතිහාස ගවේෂණයන් විද්‍යුත් මාධ්‍යයට යොමු කරනවා සේම මුද්‍රිතවද සමාඡයට දායාද කල හැකිනම් එය මිලකල නොහැකි ක්‍රියාවක් වනු නොඅනුමානය.....
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
😊 කෝට්ටේ යුගයේ වීදිය බන්ඩාර අමතක වෙලාම යයිද ..
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි 💐 👍
@piyasanka
@piyasanka Жыл бұрын
උමං ඇතුලේ ආසාවට ඇවිදින්න යන්න එපා. ටික දුරක් යනකොට ඒ ඇතුලේ ඔක්සිජන් නැති වෙන්න පුලුවන්. නිකං මැරෙන්න වෙන්නේ
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ගොඩාක් ස්තූතියි
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් කියනවා ඉතිහාසය රහ කරලා පොවනවාට
@ChathurangaJeewan-do1jl
@ChathurangaJeewan-do1jl Жыл бұрын
ඔබතුමා එන්න මානියන්ගම රජමහ විහාරෙට බුද්ධ ප්‍රතිමාව පිටුපසින් උමගක් තියෙනවා
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
Dinesh A Pathum ගේ රූපලෙන ස්භාවික ව්විධ රටා මවපු පොඩි උමගක්. ඉතාලියේ ancona grotta එක පිටින් විශාල කන්දක් .ඇතුල තනිකර හිස් ,වතුර ව්විධ ආකාරයට මිදී ලස්සන රට මවනවා. කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ කනත්තෙ මා ඉන්න කාලේ විශාල කොන්ක්‍රිට් පියනකින් වලක් වසා තිබුනා. ඊට මීටර් 100 විතර රජමහාවිහාරයට යන පාරෙන් එහා පැත්තේ තමයි ආනන්ද ශ්‍රාස්ථාලයේ කබොක් ගලක් ඇතුලට හාරලා ,ඒක ඇතුලට මම ගියාට උමග නම් ඒ කාලේ තිබ්බේ නැහැ .
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
බදුල්ල බංඩාරවෙල පාරේ දෝවේ පංසලෙත් ඇතුලේ ලොකු උමහක් තියෙනවා. ඒකනම් අඩි දහයක් විතර උසයි.
@kj-xj1tc
@kj-xj1tc Жыл бұрын
ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගත්තා❤️
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ස්තුතියි
@lahirumadu7870
@lahirumadu7870 11 ай бұрын
පොලොන්නරුවේ තියනවා ගල් උමගක් පොඩ්ඩක් හොයලා බැලුවනම් වැදගත් තැනක්
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
කෝට්ටේ තියෙන උමග නෑ .කියන්නේ කොහොමද ...
@gamunuchinthana9542
@gamunuchinthana9542 Жыл бұрын
❤❤❤❤ ජය
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
අම්පාර පියංගල කන්දෙන් පටන් ගන්න උමගක් තියෙනවා .ඒ ගැනත් සොයා බලන්න .
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
දීර්ඝායු වේවා !
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි
@duleepdissanayaka1721
@duleepdissanayaka1721 Жыл бұрын
මොණරාගල මයුරගිරි විහාරයෙහි විශාල උමගක් තියෙනවා මං හිතන්නේ මහාචාර්ය තුමා විස්තර දන්නවා
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
කතාවක් තියෙනවා බිබිල කොටසර කියලා ගොඩාක් පරන පන්සලක් තියෙනවා ඒ පන්සලේ ඉදලා මාලිගාවට උමගක් තියෙනවා කියලා පැරැණි අයගෙ විශ්වාස යන් තියෙනවා 😶
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
බිබිලිඔයත් රජමහ විහාරයක් තියනව එහිත් රාවනාගෙ උමං මාර්ගයක් තියනව ගුවන් ප්‍රතයට යන්න පුලුවන් එහි වලගම්බා රජු හිටිය කියල සදහන් වෙනව වැල්ලිපියකින් .අපිට තැන තැන හමූවුනා මුක්කරුවන් කපාපු සුදුපැහැති ගල් වීදුරුවගෙ අටපට්ටමමට උල්කරපුව දැනටත් තියනව එකක් බලන්න වටිනව ඒ කාලෙ ගානක් නැතුව ගියා මොනවද කියල වසර පනස් පහකට පමන කාලයකදි ...මුක්කරුවො කරා කියල තමයි අහල තිබුනෙ...
@ggdissanayake8277
@ggdissanayake8277 Ай бұрын
Hamaekatama mona rawanayekda ane me sambanda karaganne,Rawana dakka kekekuth ne, Lankawa wate thanaka umagak, galguhawak thibboth eka kare rawana, ekko rawanata sambanda karanawa. Rama genawath hari hati sakkshiyak nethikota rawana gena mona kathada.Aththatama mewa Indian sahithya thula aapu dewal. Mewa ape minissu aththa kiyala oluwe dagena okkoma kare rawanalu.Ane manda. Samaharu kiyanawa rawana aurudu gaanakata passe negitinawalu........ane manda mewa wenna puluwan dewalda.obama buddiyen sithanna
@chithrakajayawantha6795
@chithrakajayawantha6795 Жыл бұрын
Dear Professor, Thank you very much for your fantastic presentation of our history. Can you give some idea about the population size during this period. I know at the around 1948 , SL had around 5 Mn population. Regards Chithraka
@kapiahettiarachchi4019
@kapiahettiarachchi4019 Жыл бұрын
අළුත් කපුවෙක් ඔතනට රිංගල අලුතෙන් දරුවන් ලබාදෙන හාස්කම් මවල දේවාලයක් දැම්මොත් ඒකත් කැමරා ගල්කටු වලින් කරන විනාශයම ඔතනට කරයි..
@dammikawansatilake6599
@dammikawansatilake6599 Жыл бұрын
යක්ශයා හෝ දෙවියා..නොඑසේනම් හොද හෝ නරක මතුකරගැනිම සංස්කෘතික කාරණයක්!
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 Жыл бұрын
දුර් මත ගැන පැහැදිලි කරාට තුති
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඇත්තට ම ඔය කියන විදියේ උමං ගැන මෙ (මාතර) පලාතේත් විවිධ ජනප්‍රවාද ගිබෙනවා. ඒවාත් මන%කල්පිත කතා තමයි. ඔබ තුමන්ලා කියන එක හරියට ම හරියි කියලා දැන් දැනෙනව.ා
@surangapinnaduwage5568
@surangapinnaduwage5568 Жыл бұрын
දීර්ගායු වේවා
@heshalanayomi5084
@heshalanayomi5084 Жыл бұрын
We like to know about the Kurindi temple in Mulativ
@lakshithapfl1696
@lakshithapfl1696 Жыл бұрын
ලංකාවේ ප්‍රසිද්ධ උමගක් තියෙනවා Mount Lavinia Hotel එකේ, මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා හම්බවෙන්න ලොවීනා කියන කාන්තාව ආපු ගියපු... දැන් නම් වහලා මම හිතන්නේ..
@newtonra4337
@newtonra4337 Жыл бұрын
එතකොට බලපොකුණ පන්සලේ උමග මැණික් පතල් හෑරීම
@amiruproductions598
@amiruproductions598 Жыл бұрын
සරදියෙල් හාරපුව තාම තියෙන්නෙ. මං ගියා
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️❤️👍👍👍🇦🇪🇱🇰🇻🇳 1st comment
@udayavithana1805
@udayavithana1805 Жыл бұрын
👍👍
@anuradhajayalath9471
@anuradhajayalath9471 Жыл бұрын
වීදිය බණ්ඩාර ගැනත් kiyannako
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 Жыл бұрын
වසර මිලියන ගානකට පෙර තිබූ උස කදු නාය ගිහින් ගලි පෙරලී හිදැස් ඇති වී ස්වාභාවික උමන් සෑදී ඇත. තවද වසර මිලියන ගනනක් තිස්සේ ඒ තුලින් ජලය ගලා ගොස් අභ්‍යන්තර ගංගා තටාක ඇතිවිය හැක.. බෝඹුරු ඇල්ල ට යන පාරේ සිට බලන විට පැරනි උසට තිබූ කදු නාය ගිය ලක්ෂන දැකිය හැක.( උමං නම් සොයා ගෙන නැත)
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 10 ай бұрын
ස්ත්‍රීපුර ගැන කතා කරන්නකෝ
@Sriomal
@Sriomal Жыл бұрын
LONDON MUSEUM THARADEVI STATUE OF SOLID GOLD. WAS THIS FOUND IN SRI LANKA? HOW, WHEN, WHERE AND BY WHOM,? IF IT WAS ACTUALLY FOUND IN SRI LANKA, HOWW COME WE HAVE INO OTHER STATUES OF SUCH VALUE IN GOLD FOUND HERE IN OUR OWN MUSEUMS? DOESN'T THE MAHAWANSA TALK OF SUCH SOLID GOLD WORKS AT VARIOUS TIMES IN OUR HISTORY? WHERE ARE THOSE IF THEY PREVAILED.,
@sarathkapuruge4162
@sarathkapuruge4162 Жыл бұрын
Could you please transmit the event?
@mechanical_electrical
@mechanical_electrical 11 ай бұрын
තිස්සමහාරාම දාගැබ වටා ඇති ප්‍රධාන මාර්ගයේ වැලලී ඇති බුද්ධ ප්‍රතිමා ගැන එම ප්‍රදේශයේ මිනිසුන් විස්තර කරයි ඒ පිළිබඳ කිසියම් සත්‍ය අසත්‍යතාව ගැන අදහසක් තිබෙනවා ද... කිසියම් ආකාරයක ගවේෂණ කටයුතු කර තිබෙනවා ද... ස්තූතියි වැඩසටහන් සාර්ථක වේ වා
@historybuddhismdhammasiddh4419
@historybuddhismdhammasiddh4419 Жыл бұрын
ඌවේ උමo රැසක් තිබේ. එන්න පර්යේෂණයක් කරමු. ☸️
@kj-xj1tc
@kj-xj1tc Жыл бұрын
කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ භූමියේ නේද තියෙන්නෙ සූර්‍ය් දේවිය විසින් පල්ලරුන් යොදා හෑරූ උමග. එතන සනාථ කරලත් තියෙනවා නේද?
@caiussl3249
@caiussl3249 Жыл бұрын
ඔව් මමත් ඒකෙ කැණීම් කරල තියෙනවා දැක්කා
@caiussl3249
@caiussl3249 Жыл бұрын
කතාවක් තියෙනවා නේද ඒක දිගේ ගිහින් පාසල් සිසුන් දෙන්නෙක් හිර වුණා කියලා
@dhammikakumarasenevirathne9898
@dhammikakumarasenevirathne9898 Жыл бұрын
❤❤❤
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ස්ත්‍රිපුර ගල්ලෙන තියෙන්නෙ අපේ ගමේ කෑගල්ලේ හොලොම්බුවේ
@wimukthiedirisinghe472
@wimukthiedirisinghe472 Жыл бұрын
❤❤🙏
@isha906
@isha906 Жыл бұрын
❤❤❤❤😊
@kapilapriyanka972
@kapilapriyanka972 Жыл бұрын
👍👍👍🌹
@thisarawickramasinghe7636
@thisarawickramasinghe7636 11 ай бұрын
dulakshi tashiyage pirimi version eka nuwan....
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
👍👍👍
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@k.g.phemantha9082
@k.g.phemantha9082 Жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ වත්මන් මානසිකත්වයේ අතීත කාමය හා සබැඳි රාවණා හෝ ලැමූරියානු ෆැන්ටසික අවශේෂය , පාලකයා තෝරා ගැනීමේ දී පවා විශාල කාර්යභාරයක් ඉටු කරයි .ඉංදියාවෙ න් වෙන්වූ ප්‍රෞඩ අනන්‍යතාවය ක් පිලිබඳ නොතිත් සිහින අශාව ලාංකිකයන් තුල ජනිත වීම කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් බොහෝ රැවටිලි වලට ඔවුන් පත්වීම අද අපි අත්විඳි මු. රටක මනෝමූල පුරාවිද්‍යා ව ගැන නිවරදි චිත්‍රයක් ලබාදෙන්නේ නම් බොහෝ මිත්‍යා විවාද ගැටුම් අවම කළ නොහැකිද?
@fai3379
@fai3379 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍👍👍
@user-xn8en6bg1u
@user-xn8en6bg1u Жыл бұрын
රාජ් සර්ගෙ අතේ තිබ්බ රිදී මුද්දක් ඒකත් එක්ක සර්ගෙ පෞර්ෂය වගේම,අංග චලනයන් මගින් කතාවවිස්තර කරනකොට මාරම ස්වාභාවිකත්වයක් තිබ්බ, දැන් සර් ඒ රිදී මුද්ද පාවිච්චි කරන් නැද්ද 😶💔
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Umanwala nidan nam na
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
🙏🙏🙏💐💐
@gamithachandrasekara
@gamithachandrasekara Жыл бұрын
ලංකාවේ මුතු කිමිදීමේ ආරම්භය, විකාශනය සහ අවසානය ගැන වෙනම වැඩසටහනක කතා කරනව කිව්ව. තාම කළේ නෑ. පලමු කොටසක්වත් වෙන් කරමුද.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
ශිව ලිංග වන්දනාවේ ආරම්භය විය හැකියි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ලිංග රූප ඇඳල තියෙනව කිව්වහම මතක්වුනේ ශිව ලිංගයක්. ශිව ලිංගයේ ආරම්භය මෙහෙ නොවේ. ඒක වෛදික සාහිත්‍යයේ එන එකක්. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ අය ඒක ශිව දෙවියන්ට ආදේශ කර ගත්ත. මුස්ලිම් බලපෑම ඉන්දියාවට එන්න පටන් ගත්ත ක්‍රිව 700 කාලයේ....
@chamithathukorala1985
@chamithathukorala1985 Жыл бұрын
අලුත් mic එකක්
@cdazz
@cdazz Жыл бұрын
I submitted a request to remove 'Alien Mountain' label from Google Maps.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
හොඳයි
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍🙏🙏🌾🌾🌾💐
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
@ranjithkarunarathna3925
@ranjithkarunarathna3925 Жыл бұрын
Why colombo fort celico side by Rajasinha guhawa.
@irajsn
@irajsn Жыл бұрын
Joaquín "El Chapo" Guzmán , Mexican drug load did lot of tunnels
@Thenuka_Northwest
@Thenuka_Northwest Жыл бұрын
🙏🖤🌿☀️🌙
@pushpakumara1813
@pushpakumara1813 Жыл бұрын
Grand canyon wala guha සංකිර්ණයක් athulen budu pilima hambune kohomada wage topic thoragena katha karanna.e dawaswala loke hadapu serama dewal kare gal katuwen nemei eka wihiluwak
@leslidisanayaka6678
@leslidisanayaka6678 Жыл бұрын
Rajasinha rajathumage kalaye kaninalada umagak kosgama rajamaha viharaye bana maduwe lali dorakin wasa thibenawa ehi anek kelawara akarawita rajamaha viharaye bana maduweda thibenawa eyada lali dorakin wasadama thibenawa. Mema umaga kotte dakwa kiyawenawa
@buddikajayawardane5263
@buddikajayawardane5263 Жыл бұрын
@chamarama9349
@chamarama9349 Жыл бұрын
දානිගලත් පිටසක්වල ලයිට් හවුස් එකක් ද දන්නේ නෑ.. 😂😂
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 10 ай бұрын
කූරගල
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100 9 ай бұрын
උමං හෑරුවෙ උදලු ගල්කටු වලින් කියල හිතපු එකනම් වැරදියි නුවන් මහත්තයොි එතකොට මේ වැව් 36,000කට අධිකව හදල තියෙන්නෙත් ඒවායෙන් කියලද හිතන්නෙ. ලුනුගම් වෙහෙර හදන්න සියලු යන්ත්‍ර තිබිලත් අවුරුදු ගානක් ගියා නේද? එදා වාරි තාක්ෂණය මොනවගෙද කියල හිතුවනම් හෙව්වානම් වටිනවා නේද? අද තියෙන තාක්ෂණයට වඩා අනිවාර්යයෙන්ම දියුනු එකක් වෙන්න ඕනෙ නෙිද?
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gamunuchinthana9542
@gamunuchinthana9542 Жыл бұрын
සර් තාම කසනව නේද දානිගල කියද්දි මාත් තාම කසනව
@laka6241
@laka6241 Жыл бұрын
Title එකේ එපි අංකෙ වැරදි හැදුව නං හොඳයි. තුන්වෙනි කොටසෙත් ඒමයි. පස්සෙ කාලෙක හොයද්දි පැටලෙන්න පුලුවන් බලන අයට
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Жыл бұрын
Devi pihitai , Maname jaathaka kathawath idiripath karanamen itha begapathwa illa sitimi
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 Жыл бұрын
225 ali babaalaa gana liyAMU
@Animallanka
@Animallanka Жыл бұрын
දානිගල කන්ද මුදුනේ මේ කියන රේකා සටහන් වලට අමතරව තවත් නොයෙක්.. විවිධ රේකා සටහන් තියනවා.. ඒ ගැන ඔබ තුමන්ලගෙ අවධානය යොමු කිරිමට බැරි වීම ගැන කණගාටුදායකයි..
@lifewithamee2401
@lifewithamee2401 Жыл бұрын
සර් වලගම්බ රජු සමයේ . .රාවන යුගයේ උමං භවිතා කරා කියලා මතයක් තියෙනවා . . එ සියලු උමං රජමහාවිහාර වල බුද්ධ ප්‍රතිමා නිර්මානය කරලා වසා දැම්ම කියල මතයක් තියෙනවා . . එහෙම් කැනිමක් කරල තිබෙනවද? 😊😊😊
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ape uman thinne godak yata. Awashya kaledi penwannam. Ewa oyala hoyagaththu uman nowe kalugalin cast kala uman. Ewa hari hatharas saha biththi siyalla thani kalugal. Ema casting eka adatath minisunta therumganna ba. Awamaya poddak Uranium dating karala balanna "Sri Padasthanaye" wayasa saha awata kaduwala.
@dameprasa4614
@dameprasa4614 4 ай бұрын
නුවන් මහත්තයෝ ඔබටත් මහාචාර්යතුමා හා සමාන නොවුනත් ඊට නොදෙවෙනි හොඳ දැනුමක් තියෙන බව වැටහෙනවා ඒත් මහත්තයෝ ඔබේ ඔය දැනුම නියම ආකාරයට ප්‍රයෝජනයක් නොගන්න බවයි මටනම් හැංගෙන්නේ ඇයි දන්නවද අර නීල්කිරියල්ල කියන පණ්ඩිතයයි ගයාන් සඳ කැලුම් කියන සෘෂිවරයයි සූර්ය ගුණසේකර කියන මහාචාර්යතුමයි රාවණා රජතුමා අඟහරු ලෝකෙට ගිහින් යුද්ධ කළා සීගිරි ගල ඇතුලේ උමං මාර්ගයක් තියෙනවා කියල අමූලික පච දොඩමින් මිනිසුන් මුලා කරන මේ කල්ලිය ගැන ඇයි ඔබ නිහඬව බල සිටින්නෙ ඔය බොරු කාර කල්ලිය සමඟ ඇයි ඔබ මාධ්‍ය සාකච්ඡාවක් නොකරන්නේ ඒකයි නුවන් මහත්තයෝ මේ වෙලාවේ අවශ්‍ය ප්‍රධානම සමාජ මෙහෙවර
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සර්,උමං මාර්ග හැදුවේ රාවණා රජුගේ කාලයේ කියලා කතාවක් තියෙනවා ඒවා තමා මේ දක්වා තියෙන්නේ කියනවා මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවා ද
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
😂😂😂😂
@dinindu9941
@dinindu9941 Жыл бұрын
හීන ලෝක වල ජීවත්වෙන්ඩ එපා බං. රාවණා කියන්නේ බොරු ප්‍රබන්ධයක් විතරයි.
@surangapinnaduwage5568
@surangapinnaduwage5568 Жыл бұрын
චේතිය රජු කියල කෙනෙක් ඇත්තටම හිටියාද අනේ සර් මේක දැක්කොත් කියලදෙන්න බොරු කියන්න ඉගැන්නුවලු
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
ow, cetiya rajjuruwo gana jataka pothe wagema, hindu , jaina pothwalat tiyanawa mul singhapure haduwe eyage tunwana putha
@newtonra4337
@newtonra4337 Жыл бұрын
මෙි වගේ දේවල් wikipedia වල සවිස්තරාත්මක ඇතුලත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි @ Raj_Somadewa
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
1:15:13
Sangam Talks
Рет қаралды 210 М.
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН