KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෘතුගීසීන් පැහැරගත් වස්තුව | Sinhalese-Portuguese War | Nethfm Unlimited History Sri Lanka 164 - 02
25:31
දන්තුරේ සටන අරඹයි | Battle of Danthure | Neth Unlimited History Sri Lanka 162 - 03
25:57
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
GIANT Gummy Worm #shorts
0:42
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
1:00
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
දන්තුරේ සටන | Battle of Danture | Sinhalese-Portuguese War | Unlimited History Sri Lanka 164 - 03
Рет қаралды 22,418
Facebook
Twitter
Жүктеу
1
Жазылу 184 М.
NU1's VLOG
Күн бұрын
Пікірлер: 100
@sprodrigo146
Жыл бұрын
අම්මෝ එකනම් film එකක් වගේ.මාවත් නිකං නැවතුනා වගේ දැනුනා ලබන සතියට කල් යද්දී.❤
@sandalistudio8482
Жыл бұрын
ෆිල්ම් එකක් වගේමයි සර්...පුදුම ආසවෙන් අහන්නෙ....
@nayanaweihena7859
Жыл бұрын
හරිම වටිනා වැඩසටහන .එමෙන්ම මහාවංශය ලෝක උරුමය ගැන අපමණ සතුට හා ආඩම්බරය.
@manjubandara4168
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං.දීර්ඝායුෂ ලැබේවා.
@surendrapradeep1914
Жыл бұрын
මිලග කොටස එනකල් ඉවසිල්ලක් නැහැ ,දන්තුරේ වීරයෝ❤❤❤❤❤
@telestore626
Жыл бұрын
ගොඩක් පින් බුදු සරනයි
@jayanthaherath6569
Жыл бұрын
අගෙයි ..
@yakdehiarachchigeravindra9421
Жыл бұрын
ජයවේවා! මහාචාර්යතුමාටත් ඔබතුමාටත් 😊🇱🇰❤❤💐💐
@sheham
Жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@gamithaa
Жыл бұрын
thank you Prof Somadeva
@viranchanura3834
Жыл бұрын
ඔයාලා දෙන්නා මේ කරන වැඩේ මාරම වටිනවා
@sachds3333
Жыл бұрын
අතීතයේ පාඩම් මහරජු ට , ශවේන්ද්‍ර ට රිකිලි ට🎉
@priyadarshanabandara5279
Жыл бұрын
Interesting waiting for next
@sunchare
Жыл бұрын
Coming soon
@herathgunathilaka4818
Жыл бұрын
ජයවේවා.
@randimapinnaduwa7774
Жыл бұрын
💙💙💙 very attractive .. 💙💙
@kanchanabandara2563
8 ай бұрын
Next episode එක හොයා ගන්න නැහැනේ..
@sunetrakumari4784
Жыл бұрын
Thank you sir🙏
@sunchare
Жыл бұрын
Most welcome
@LK002B
Жыл бұрын
Tks
@maheshchathuranga7835
Жыл бұрын
Elaga kotasa nene oya ganna. Episoid ake ankaya kiyada ....kiyanawada danna kenek
@pathirana64
Жыл бұрын
මොරාල් ඩවුන් උන හමුදාවකට වෙන දේ දන්තුරේ සටනින් පැහැදිලි වෙනවා හරියට කෑමක් වත් නැතුව මොන සටන්ද මානසිකව වැටුන හමුදාවකට මොන තරම් නවීන ආයුධ තිබුනත් වැඩක් නැහැ ආඩම්බරයි අපේ එදා හමුදාවේ වැසියෝ ගැන අපේ ලමයින්ටත් ඇගේ ලේ රත්වෙන්න කියන්න ඕනේ සුපිරි ඉතිහාසේ සටන් චිරං ජයතු මහාචාර්ය තුමනි
@kashmikaakash
Жыл бұрын
හැංගිලා ගහන එක මොන ලැජ්ජ නැති වැඩක්ද😂
@sargesilva6165
Жыл бұрын
Nuwan... Silva means Shavendra Silva ? ...
@wikadil9099
Жыл бұрын
Aiyoooo😮
@ranatungajayasekara4048
Жыл бұрын
Kohoma namuth ma daladawa wadina hama vitama vimala darma suriya ddviyanta pin denawa parangin vinasha karanna giya ape dladawath bududhamath raka Dunata..
@manjubandara4168
Жыл бұрын
දන්තුරේ සටන ගැන සිනමා පටයක් නිපදවන්න පුළුවන්නම් ජාතියේ අභිමානයට ලොකු පිටුවහලක්
@ranjithanura520
Жыл бұрын
විහිලුවටවත් කියන්න එපා . ඒකත් සෝමරත්න දිසානායක කයි. ප්‍රදාන චරිත ඔක්කෝම ජැක්සන් ගේ පුතාලටයි දුවටයි දෙයි . තව සින්දුත් එකතු කරලා මල්ලිගේ පුතාට දෙයි. කතාව වෙනස් කරයි ඒගොල්ලන්ට ගැලපෙල්න්න . සිංහබාහුත් කාපු සෝමරත්න දිසානායක කට මේකත් කජ්ජක්ද?
@wn4838
Жыл бұрын
මුලු ලංකා ඉතිහාසයම පුලුවන් 👌
@krishanta-yc8nq
Жыл бұрын
වටිනා අදහසක්. අගය කරනවා...
@Julian_1990
Жыл бұрын
@@ranjithanura520අනුර කුමාර ලොන්තයට දෙමු එහෙම නම් හදන්න 😂😂😂
@123anup1
9 ай бұрын
මෙකේ ඊලග කොටස මොකද්ද
@kashmikaakash
Жыл бұрын
අපේ එවුන් හැමදාම ගැහුවේ හැංගිලා. උන් කෑම නැතිව පහුබහිනකොට .
@thanujapriyankara224
Жыл бұрын
දන්තුරේ සටන ගැන ෆිල්ම් එකක් හදන්න ඕනි
@SandaruWan-nq3oy
Жыл бұрын
ඇයි පහතරට ජයවීර ඔච්චර විසාල ධනයක්, මුතු මැනික් උඩරට ට අරන් ගියේ🤔, ආයි කොළඹ නොයෙන්න😒, එයාට රජ වෙන්න අදහසක් තියෙන්න ඇති🙄,
@shashediri544
Жыл бұрын
දන්තුරේ සටන චිත්‍රපටයකට නගනවානම් නිකන් ඔහේ බාල cameras දාල,අඩුවට නළුවෝ හොයාගෙන,මලකඩ කාපු තහඩු කෑලි කඩු වගේ එහෙ මෙහෙ වනල හදන්නේ නැතුව හොද ශිල්පීන් පිට රටින් ගෙන්වල හොද VFX තාක්ශනේ යොදල,Hans Zimmer ගේ සංගීතේ දාල හදන්න ඕනි.නැත්නම් කතාව අපරාදේ spoil වෙනවා.හොදට හැදුවොත් Netflix දාන්න පුළුවන්. ඩොලර් මිලියන ගානක් හොයන්න පුළුවන් කතාවක්.
@anuruddhabandara6533
Жыл бұрын
පරන කොළඹ - නුවර මාර්ගය වැටී තිබුනේ බලන, කඩුගන්නාව ,දන්තුරේ ,දොඩම්වල නාථ දේවාල භූමිය හරහා,ගොඩමුදුන,මුරුතලාව, ගන්නෝරුව ,ගැටඹේ,මහනුවර .. වර්තමානයේ දීත් මේ හරහා ගමන් කරන්නෙකුට අතීත ඉතිහාසය ගැන වැටහීමක් ලබාගත හැකී...අතීතයේ කන්ද උඩරට සියළුම ගරිල්ලා සටන් සිදුව පවතින්නේ මෙම මාර්ගය මූලික කරගත් ප්‍රදේශ තුල දීය..
@prasasu8218
Жыл бұрын
ලංකාවේ උන් හදයි ලොන්ත පකක්
@ranjithanura520
Жыл бұрын
ඔබ හරි .
@ranjithanura520
Жыл бұрын
ස් ස්ස් ස්ස් . කෑගහන්න එපා. සෝමරත්න දිසානායකට ඇහෙයි.
@shashediri544
Жыл бұрын
@@ranjithanura520 නෑ නෑ මන් එතුමාට කිව්වේ නැහැ.ඔහු විශිෂ්ට සිනමා කරුවෙක්.එයාලටත් එහෙම වෙන්න වෙලා තීන්නේ හරි නිෂ්පාදකයෙක් නැති නිසා අසූචි නැවකට $ මි 6.5 තේරුමක් නැතිව වියදම් කරපු රටේ හොදට වියදම් කරනවානම් හොද නිර්මාණ හදන්න පුළුවන් විදේශීය ප්‍රේක්ෂකයෝ ඉලක්ක කල්ල.
@AnandaLalAbeywickrama
Жыл бұрын
Who was Jeranimo de Asawedo ?
@sarathjanaka1235
Жыл бұрын
Dannam mekata abbahiwela sir
@sakkaralanka383
Жыл бұрын
Obs depalage chemistry aka Mara matching that’s why this program still continueing
@priyankaramadugalla3287
Жыл бұрын
Halloluwata gahaddi hariyata aragala kollanta gahanakota wage thiyenna athi ne....... mulu nuwara okkoma yanna athi beraganna.❤
@priyankaramadugalla3287
Жыл бұрын
450 ta 7000 awama gahanna deyak ne. Pegila merenne 😂😂😂😂😂😂 halloluwa ape gama ❤❤❤❤
@sarathvajirasena6273
Жыл бұрын
ජයවීර ...ගෙ ගෙදර තිබුනෙ නුවර ද?
@sarathvajirasena6273
Жыл бұрын
මම මෙහෙම ඇහුවෙ ඔහුගේ වස්තු සම්භාරය...යුද්දෙ ට ඇරං ගියෙ ඇයි කියන හේතුව හින්ද...අරිටකී වෙන්ඩු කියන වඩක්කය හිටියෙ සීතාවක නෙ...ජයවීර නම දුන්නෙ දොන් ජුවන් නෙ...
@palithawijesoma1544
Жыл бұрын
Veediya Bandara ?
@chamarama9349
Жыл бұрын
හාරසීයක් කිව්වාට තුවක්කු 400ක්..එතකොට 7000ක් අවශ්‍ය වෙන එක හරි
@medilgamage438
Жыл бұрын
❤❤🙏
@arunodamanchanayake2407
Жыл бұрын
අපි film එකක් හදමුද...මම කැමති වැඩේ කරන්න
@laksmankumara387
Жыл бұрын
💪❤🙏👍
@sudathbandara9745
Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@asirukarunarathna2607
Жыл бұрын
👍🌹
@zk7110
Жыл бұрын
10 000 වගේ ලොකු ගනන් යුද්ද කරද්දී මරුවට තියෙන්න ඇති 😎
@SLTrainBoy
Жыл бұрын
අපේ තාත්තත් ජයවීර බණ්ඩාර
@SarathWeerasinghe-zc4en
Жыл бұрын
Thanks
@sunchare
Жыл бұрын
Welcome
@HMWijithaSudathWeerasooriya
Жыл бұрын
🙏
@chamilamax
Жыл бұрын
❤
@MilanGamage-y6p
28 күн бұрын
පෘතුගීසි තමයි අපේ රට කාබාසිනියා කරේ ඕකුන්ගේ පැටව් තමයි තවමත් අපේ රටට වසංගතයක් වෙලා තියෙන්නේ
@TeddyBear-zj4qg
Жыл бұрын
👍👍👍
@asokajayathilakamutukuttia8796
Жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾💐
@Rasikasspace
Жыл бұрын
ඔන්න දැන් අපේ මහාචාර්ය තුමා රටේ සිනමා කරුවන්ගේ ඔළුවට උකුණෙක් දැම්මා. දැන් ඉතින් බලමු කවුද ඔලුව කසන්නේ කියල!😄
@dilupaniranga2669
Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@dilanrodriguezyouhaveanyu.6280
Жыл бұрын
❤❤❤❤😂
@priyankaperera5010
Жыл бұрын
😮😮😮
@warunasenanayaka324
Жыл бұрын
ඇයි එඩ්රියන් ජයවර්ධන ( තම්බි මුදලි ) ගැන කතා නොකරන්නේ. බයද? පක්ෂක්ග්‍රාහී ද?
@mrbhanaka-3856
Жыл бұрын
ඌ ඉන්නේ 18 වෙනි සියවසේ අන්තිම හරියේ
@wakeelwakeel235
Жыл бұрын
NO....Both
@warunasenanayaka324
Жыл бұрын
17 වන ශත වර්ෂයේ නෙවෙයි ද?
@mrbhanaka-3856
Жыл бұрын
@@warunasenanayaka324 නෑ
@TheVihangasathsara
Жыл бұрын
ඇයි මේක්ට ජේ ආර්ගෙ හැත්ත ගාවන්න්33
@NkCdemax
Жыл бұрын
මට නම් හිතෙන්නෙ පෘතුගීසින් උවමනා උනෙ කාලිංග මාඝට වගෙ රට මංකොල්ල කාල බිමට සමතලා කරලම දාන්නවත් සිංහල රජෙක් මරල දාලා පෘතුගීසි රජෙක් මේ රටෙ රජකරවන්නවත් නෙවෙ. ක්‍රමානුකූලව මෙ රට තනි පාලනයක් යටතෙ ඔවුන්ගෙ පාලනය ස්ථාවර කර ගන්න වෙන්න ඔින. නැත්නම් මෙච්චර කාලය ධනය වැය කරන්න ඕන නැනෙ ඉන්දියාවෙන් කුලී හමුදා ගෙනල්ලා එකපාර ගහල දාවිනේද
@madhushajayasinghe6732
Жыл бұрын
They had no Indian mercenaries such as British. But they had African soldiers( Kapiri). Portugal was not powerful as Britain. Also they had been fighting with Indian rulers , couldn't success even in India .
@Julian_1990
Жыл бұрын
ඔව් උන්ට ඕන උනේ ලංකාවත් දෙවැනි ගෝවා බවට පත්කරන්න
@yaninyanin7820
Жыл бұрын
කොහේවත් ඉන්න රට වනසපු මෙලෝ දෙයක් නොකරපු කුපිත කුප්‍රකට දේශපාලු උලමන්ගේ නම් කියල මහැදුරු තුමා ට යි යුනෙස්කෝව ට යි අපහාස කරන්න එපා!!විදුරල කරපු ලබ්බක් නැ!!ලජ්ජා සහගතයි!!!!!!!
@dayanishantha
Ай бұрын
Thopi sinhala yo nenei kallathoniyo
@dayanishantha
Ай бұрын
Borukaraya ayi yako ape ithihasaya niweredi nokaranne
@MRPRAZA2
Жыл бұрын
❤❤❤❤
@sampathlakruwan1845
Жыл бұрын
👍👍👍👍
@gaminimahawithana377
Жыл бұрын
❤
@namaljayaweera5104
Жыл бұрын
🙏
@udayaprasanna2708
Жыл бұрын
🙏🙏🙏
@maheelmunidasa2292
Жыл бұрын
❤
@chathuranandika6331
Жыл бұрын
❤❤❤
@dambullehemarathanathero5162
Жыл бұрын
❤❤❤❤❤
@gayandissanayaka5359
Жыл бұрын
❤❤❤❤
@ominduviraj6926
Жыл бұрын
❤❤❤
@Culangani123
Жыл бұрын
❤
25:31
පෘතුගීසීන් පැහැරගත් වස්තුව | Sinhalese-Portuguese War | Nethfm Unlimited History Sri Lanka 164 - 02
NU1's VLOG
Рет қаралды 31 М.
25:57
දන්තුරේ සටන අරඹයි | Battle of Danthure | Neth Unlimited History Sri Lanka 162 - 03
NU1's VLOG
Рет қаралды 20 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
27:03
දෝන කතරිනා සහ විමලධර්මසූරිය | Dona Catherina and Vimaladharmasuriya | Unlimited History 165 - 02
NU1's VLOG
Рет қаралды 24 М.
38:28
පණ්ඩුකාභය | King Pandukabhaya | Raj Soamadeva | Unlimited History Edited 06
NU1's VLOG
Рет қаралды 1,8 М.
1:20:21
Neth fm unlimited history 164
Neth FM
Рет қаралды 8 М.
32:28
අතුරු මිතුරු, , කං කං බූරූ ඇත්ත කතාව | Neth Unlimited History Sri Lanka 163 - 01
NU1's VLOG
Рет қаралды 13 М.
14:16
Department of Export Agriculture - කුළුබඩු වෙළදාමේ සැඟවුනු මානයන් යලි සොයා යන ව්‍යාපාර උපදේශන ඒකකය
Department of Export Agriculture
Рет қаралды 8 М.
32:35
විදිය බණ්ඩාර සහා සමුද්‍ර දෙවි | Veediya Bandara | Samudra Devi | Neth Fm Unlimited History 172 - 01
NU1's VLOG
Рет қаралды 19 М.
26:06
අකරගනේ අප්පුහාමි | Akkaragane Appuhami | Neth fm Unlimited History Sri lanka 168 - 03
NU1's VLOG
Рет қаралды 20 М.
34:46
ලංකාවේ ඇත්ත පලමු රජු | Real first king of Sri Lanka | Raj Somadeva | Unlimited History Edited 05
NU1's VLOG
Рет қаралды 13 М.
41:51
සභාපතිලා හෝල් සේල් එකේ අස්වෙනවා මණ්ඩලේ කචල් වගේ ද? | Rasika Jayakody |Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 4,7 М.
28:34
ශ්‍රී වික්‍රම රජු අත් අඩංගුවට | Sri wickrama rajasinghe | Neth Unlimited History 206 - 03
NU1's VLOG
Рет қаралды 38 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН