Neth fm unlimited history 164

  Рет қаралды 7,647

Neth FM

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
*ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு*
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane kzbin.info/www/bejne/eaDdXqZufJKqeck
UDARANCHA MADAMA - ENGLISH
kzbin.info/www/bejne/f5iaooGki7eLhJI
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න kzbin.info/www/bejne/bXvCiHSPi7aLbKM
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. kzbin.info/aero/PLfR9bVmKgSK3DSaquH7uFvi6Jy7IAbly1
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
kzbin.info/www/bejne/eqKmc2R8oM95Z6s
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : nu1li
Instergaram : nuwan.jude.liyanage
Tiktok : www.tiktok.com/@nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 55
@neviltec4687
@neviltec4687 Жыл бұрын
අයියෝ ඊලග සතිය්ට ගියා.....දන්තුරේ හටන චිත්‍රපටයක් බලනවා වාගෙ චිත්ත රූප මවාගෙන අහගෙන හිටියෙ..මහනුවර පුද්ගලයෙක් විදිහට ආඩම්බරයක් දැනෙනවා අපෙ මිතුන් මිත්තොත් එදා පෘතුගීසින්ට විරුද්ධව හටන් කරන්න ඇති ..ගොඩක් ස්තූතියි සර්..ජයවෙවා
@chan400
@chan400 Жыл бұрын
ලෝක උරුමය ගැන ආඩම්බරයි! කතාව ඉතා රසවත්. දැන් නම් පැය එකහමාර මදි වගේ. පැය තුනක් වත් ඕන වෙයි.😅😅
@Lasanthawijandra
@Lasanthawijandra 4 ай бұрын
නියමයි
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
හැමදාම වාගේ අදත් නොදන්නා දේ කියා දුන්නාට ඔබ දෙපලට ගොඩක් පිං
@sriyanthaify
@sriyanthaify Жыл бұрын
ඇත්තටම ඔව්. ඔබලා කරපු දේට මම බොහො ලෙස සන්තෝස වනවා නිසකවව. එය සිදුවිය යුතුය තිබුනේ බොහෝ කලකට පෙර වුවද දැන් හරි ඒසේ වීම සතුටට කරැණ කී
@studioart1arjunanushanthap898
@studioart1arjunanushanthap898 Жыл бұрын
දීර්ඝායු ... ජාතික වස්තුවක් වන ඔබතුමාලට .... හරි සතුටුයි ඔබතුමන්ලාගේ කැපකිරීම කැපවීම ගැන
@gunasep
@gunasep Жыл бұрын
What a informative program I wish all the best.
@dunstanptu
@dunstanptu Жыл бұрын
කතාවෙ ගලායමට බාධා නොවනසේ යම් වැදගත් කරුණක් කියලා ඉවර වුණාට පසු හරස් ප්‍රශ්න අැහුවනම් තමා හොඳ
@majialwis
@majialwis Жыл бұрын
Thank you sir
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏🙏🙏🙏👍
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great work 👏
@thusharathilakarathna9635
@thusharathilakarathna9635 Жыл бұрын
මහාචාර්‍ය මාලනි ඇදගම සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරන්න
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
මේ සා රසවත්ව ලබාදෙන දැනීම සදහා ඔබ දෙදෙනාටම ස්තුතියි සහ පිං.
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 2 ай бұрын
@shanthapiyadasa7312
@shanthapiyadasa7312 6 ай бұрын
❤❤❤❤❤
@cwimale
@cwimale Жыл бұрын
අපිටත් වැග්නර් ආමි එකක් ඉදල නේ 😊😊
@investigationuser8299
@investigationuser8299 Жыл бұрын
💐
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 7 ай бұрын
❤❤
@neranjanlakmal8267
@neranjanlakmal8267 Жыл бұрын
❤❤❤❤❤❤
@baghathbahadur-rh8xz
@baghathbahadur-rh8xz Жыл бұрын
. 👍👍👍❤️
@SS-tr1th
@SS-tr1th Жыл бұрын
According to the PEW research institute’s generational studies department a generation biologically spans 20 years because that’s the time it takes a human to produce a new generation. So a century accounts for 5 generations, not 4?
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
❤❤❤
@user-ki4ln8fl4w
@user-ki4ln8fl4w 2 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
💐💐💐❤️
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@samje9042
@samje9042 Жыл бұрын
❤❤🙏
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
👍👍👍👍
@SS-tr1th
@SS-tr1th Жыл бұрын
Congratulations on the unique Great Chronicle of Sri Lanka being inscribed on UNESCO list of World Intangible Heritage!
@oshithagunawardhana3110
@oshithagunawardhana3110 Жыл бұрын
❤❤❤❤
@shiranifernando9855
@shiranifernando9855 Жыл бұрын
🎉
@anomakumuduni6266
@anomakumuduni6266 5 ай бұрын
🎉🎉🎉🎉
@sameerasusanthi3811
@sameerasusanthi3811 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@teklahettiarachchi5641
@teklahettiarachchi5641 Жыл бұрын
Danturi aliya wetunu wale. Sundara haami. extram posatek. nove
@indikabb
@indikabb Жыл бұрын
බුසල් වලින් මනින්නේ ස්කන්ධයක් නෙවේ පරිමාවක්.. රත්‍රන් වල ඝණත්වය ඉතා ඉහල නිසා රත්‍රන් කාසි බුසලකට කිලෝ දෙතුන් සීයක් තියෙයි..
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@Asa-ld1xt
@Asa-ld1xt 8 ай бұрын
කාලෙකට පස්සෙ සිංහලයන්ගෙ ලේ කකියවන නැගී සිටීමක්..
@mr.mudiyanse
@mr.mudiyanse Жыл бұрын
වී බුසලක් කියන්නෙ වී කිලෝ 22, හැබැයි කෝපි බූසලක් කීවොත් බර වෙනස්, ඒක පරිමාවක් ඒක නිකන් කෝප්පෙකින් එකයි වගේ අදහසක්, කෝප්පෙට දාන දේ අනුව බර වෙනස් වෙනව හැබැයි පරිමානෙ එකයි, බුසලක් කියන්නෙ අගල් 15, 15 විතර පෙට්ටියකින් එකක්. Google එකේ තියන විදිහට රත්තරන් බුසලකට රත්තරන් කිලො 680, රාත්තල් 1500 විතර අල්ලනව 😮 කොහොම නමුත් විශාල රත්තරන් කාසි ප්‍රමානයක්. හමුදාවට පඩි ගෙව්වද දන්නෙත් නෑ මොකද 9000 ක සේනාවකට එක්කෙනාට එක කාසිය ගානෙ ගෙව්වත් කාසි 9000 ඕන. එතකොට පරිමානෙ හරියනව. මගේ පව්ද්ගලික අදහසක් පමණයි ♥️
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
දැනුත් තියෙනව නේද වෙන නම් වලින්
@Rpkosala
@Rpkosala Жыл бұрын
බුසලකට වී 22kg අල්ලනවා නමුත් බුසලකට රත්තරන් පුරවපුවම එකේ රත්තරන kg කියක් අල්ලනවද කියලා බලන්න ඔනා
@user-gu8iu7td1l
@user-gu8iu7td1l Жыл бұрын
පසුගිය කාලයේ ( වසර 10 තුළ ) දකුණේ පූර්ණ ඓතිහාසික ඇටසැකිළ්ලක් හමු වුනා නේද ? ඒ කාලයේ එය බලන්ගොඩ මානවයාට සම්බන්ධ බවක් කියැවුණා නේද ? ඒ පිළිබඳව නිසි පරීක්ෂණ කරලා තියෙනවා ද ? එසේනම් ඉන් අණාවරනය වූ විශේෂ තොරතුරු මොනවාද ? බලන්ගොඩ ඥාතිත්වය එහිදී තහවුරු වී තිබේද ? ඒ තොරතුරු මොනවා දැ ? E
@nihalnandana247
@nihalnandana247 Жыл бұрын
එදා හෙලදිව පොතේ තබෙන සියලු කරැනු නිවැරදිද.සුදු ජාතිකයන් 15ක් ලංකාවෙන් කසාද බැදලා සිටියා නමි එම පරමිපරා අදටත් සිටිනවද
@priyantharathnayake4124
@priyantharathnayake4124 Жыл бұрын
BS!
@yasojadissanayake4015
@yasojadissanayake4015 4 ай бұрын
බුසල් කියන්නේ බරක් නොව පරිමානයකි. ඒ අනුව බුසල් 14 රත්‍රන් කියන්නේ ටොන් ගණනක එකකි.
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
මහා වංශය ලෝක උරුමයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ ඔබතුමන්ලා දෙපලට සහ ඊට ඇප වූ සියලු මහත්ම මහත්මීන්ටත් ජාතියේ ප්‍රණාමය හිවිය යුතුයි 👃👃👃
@dinindrabandara138
@dinindrabandara138 Жыл бұрын
බුසලක් කියල ඔතනදි අදහස් කලේ පරිමාව වෙන්න ඕන. එකට වී පුරවපුවහම ඔය කියන බර වුනාට රත්තරන් වගේ ලෝහයක් පුරවපුවහම ඊට වඩා ගොඩක් බරය්. රත්තරන් කිවුබික් අඩියක් ටොන් බාගයක්වත් බරය්. ඔය සේරම පහතරට සහ උඩරට සස්රිකව තිබුන සිංහල රාජධානි වලින් කොල්ලකපු ධනය වෙන්න ඕන.
@prasadsomarathne3973
@prasadsomarathne3973 Жыл бұрын
kzbin.info/www/bejne/hInMpIh9rZhgoNU Me chronology eke prashne attakda Indian scientists kiyanne boruda
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 2 ай бұрын
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤❤
@yasojadissanayake4015
@yasojadissanayake4015 4 ай бұрын
බුසල් කියන්නේ බරක් නොව පරිමානයකි. ඒ අනුව බුසල් 14 රත්‍රන් කියන්නේ ටොන් ගණනක එකකි.
@lakruwanbandara4171
@lakruwanbandara4171 4 ай бұрын
@eroshshaman3743
@eroshshaman3743 5 ай бұрын
@Rpkosala
@Rpkosala Жыл бұрын
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 13 МЛН
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 37 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 19 МЛН
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 2,1 МЛН