Husbandට කේන්ති යන එක තමයි Annoying ම | Food Battle with Thilini & Kethaka | Bold & Beautiful

  Рет қаралды 116,377

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

Күн бұрын

මේ පාර B&B Food Battle එකට අපිත් එක්ක එකතු වුණේ Social Media වල Vlog බලන අයට හරිම සුපුරුදු චරිත දෙකක්. ඒ තමයි තිලිණි නිමේශි සහ කේතක. එයාලා කියපු විදිහට නම් Hot Sauce වලටත් වඩා සැර මාළුපාන් ලැබුණු එක තමයි මේ Programme එකේ ලොකුම Challenge එක වුණේ. කොහොමහරි මේ couple එක එකතු වෙලා කොහොම ද අපේ Food Battle එකට මුහුණ දුන්නෙ කියලා බලන්නකෝ එහෙනම්.
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#boldandbeautiful #foodbattle #thilininimeshi #thiliniandkethaka

Пікірлер: 131
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ජිවිතේ වැඩිපුරම fish bun කාපු දවස . ජීවිතේට අමතකවෙන්නෑ🤭❤️.
@AyanthiIshani
@AyanthiIshani Жыл бұрын
Hoda gemak gahan couple ekama goodluck❤❤❤
@hansikasewwandi995
@hansikasewwandi995 Жыл бұрын
Mechcharakal hithan hitiye aiyai nangi kiyala 🤓
@HansiSd-hm8dn
@HansiSd-hm8dn Жыл бұрын
ඔයාව දැක්කම ආදරේ හිතෙනවා අක්කී... ❤❤🌸
@AnjanaPerera-f2k
@AnjanaPerera-f2k Жыл бұрын
Kakul penne nethii wenna tabal ekak hada ganna
@shashikalasewwandi6502
@shashikalasewwandi6502 Жыл бұрын
Oya shoi ane ❤❤❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
10:24 හිත රිදුනා යාළුවේ 🥲🥲
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
ඩුකයි ඩුකයි යාලුවේ🥲
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
සොම්රි යාලුවේ😁🥰
@Mrsamee-y1g
@Mrsamee-y1g Жыл бұрын
ඩුම්කයි😂😂😂😂😂😂
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
ශාරද්ව කැපුවා එහෙනම් 😅❤
@Induwarabadboy
@Induwarabadboy Жыл бұрын
hmmm man kamathi oyage fan kenek wenna
@kithmininawoda
@kithmininawoda Жыл бұрын
අයියයි නංගී කියලා හිතන් හිටියේ . කොහොම උනත් ඔයාලා දෙන්නා මරු .ආදරෙයි 😍
@ThusithaRanasinghe-l7q
@ThusithaRanasinghe-l7q 9 ай бұрын
Math
@daysofisha
@daysofisha Жыл бұрын
කේතක මල්ලී වගේ අවංක කොල්ලෙක් ලබන්න කෙල්ලො සිරාවටම පිං කරන්න ඕනී..☺️🙏
@NeviKaru
@NeviKaru 10 ай бұрын
ඔව්ව්...හරිම හොද කොල්ලෙක්❤❤.අක්කත් එහෙමමයි.
@DilkiTishara
@DilkiTishara Жыл бұрын
මන් නම් ආසම දෙන්නෙක් නිහතමානී දෙන්නෙක්❤
@kethakayasiru
@kethakayasiru Жыл бұрын
Thank you for having us ❤❤️
@ashanwithana
@ashanwithana Жыл бұрын
Hi borukarayaaa
@kethakayasiru
@kethakayasiru Жыл бұрын
@@ashanwithana hi yamluwe
@bashvdo9571
@bashvdo9571 Жыл бұрын
පෙලගැස්ම තව ටිකක් හදාගන්න, රූල්ස් පිලිවෙල නෑ. එඩිටින් සහ ඩයලොග් ටික ප්ලේ කරානම් වටිනවා❤
@lasanthabogahawatta5769
@lasanthabogahawatta5769 Жыл бұрын
අය්යයි නන්ගියි කියල හිතන් හිටියෙ😘😍
@kavishkasamaraweera
@kavishkasamaraweera Жыл бұрын
Adee අපේ නළුවාගේ ලස්සන 😍😍
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මට ඇහෙන්නෙම ගීත්මා බණ්ඩාර අක්කගෙ වොයිස් එක මේ අක්කගෙනුත්...❤❤
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
මෙච්චර කල් හිතන් හිටියෙ ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියලනෙ
@Shashidilshani-po9mz
@Shashidilshani-po9mz Жыл бұрын
ඒ දෙන්නා හස්බන්& වයිෆ් කියලා දන්නෙ දැන් 😒❤️
@Black-gy4of
@Black-gy4of Жыл бұрын
🙈😂
@Rushirushi9652
@Rushirushi9652 Жыл бұрын
Me too 😂
@thusharabandara6926
@thusharabandara6926 Жыл бұрын
Eeewww pacayaa
@dhanieshaperera64
@dhanieshaperera64 Жыл бұрын
Mee toooo
@Shashidilshani-po9mz
@Shashidilshani-po9mz Жыл бұрын
@@thusharabandara6926 you
@AMAA354
@AMAA354 Жыл бұрын
අක්කගෙ fb story බලල මෙ පැත්තට ආව අය කෝ ❤❤
@umeshahashani2319
@umeshahashani2319 Жыл бұрын
husband wife .😉අදනේ දන්නේ ☺️😉
@Hashi-k3s
@Hashi-k3s Жыл бұрын
අනේ කොන්ඩේ 🥰❤️
@hitecengineering9938
@hitecengineering9938 Жыл бұрын
හරිම caring husband කෙනෙක්
@pathumisuru
@pathumisuru Жыл бұрын
අක්කාගෙ ටිකක් ඔවර් වැඩිද මන්දා 😊
@උබට
@උබට Жыл бұрын
E denna shoi🥺♥️asai eyalage videos balanna❤️
@tharunkodithuwakku1503
@tharunkodithuwakku1503 Жыл бұрын
අක්කි පොඩි නංගි කෙනෙක් වගේ❤
@Denumata_yamak
@Denumata_yamak Жыл бұрын
Mama mechchara kalayak hithan hitiye aiyai Nangi kiyala😑
@himaruenochdesilva
@himaruenochdesilva Жыл бұрын
Yash and hass wai shanu and dinnawa gennanako.
@sachinidanushikamunasinha8842
@sachinidanushikamunasinha8842 Жыл бұрын
අනේ අනේ ඉතින් නැගිටපු ගමන් දැක්කේ ඔයාලා දෙන්නා ❤❤ 😘😁
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
Ammo ape kella lassana wela.mahath wela wage❤
@Lifeofsuba
@Lifeofsuba Жыл бұрын
කේතක අයියායි තිලිනි අක්කයි ඉන්න නිසා විඩියො එක බලන මම
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
මන් දැක්කේ නෑනේ මේක මෙච්චර දවසක් youtube එකේම ඉදලා , ❤️☺️
@chalani.01
@chalani.01 5 ай бұрын
අනූකි ,කනූකි ගේන්නකෝ
@Sithu-kn7ux
@Sithu-kn7ux Жыл бұрын
Yash and hass oni ane😢
@ashidil4373
@ashidil4373 Жыл бұрын
Ow ane
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක ❤️🤙🤙🤙🤙🤙🤙🥰🥰🥰🥰
@chamishkaishani6304
@chamishkaishani6304 Жыл бұрын
Vlog වල ආසම දෙන්නෙක් ❤️✨️.
@hiruninimansa8681
@hiruninimansa8681 Жыл бұрын
Ammo me denna dakka gaman awa echchrata asai vlogs nam niyamai
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤😍
@tharushiranasingha2968
@tharushiranasingha2968 Жыл бұрын
අක්කා අයියව බේරනවා 🤭🤭
@sachinidimasha7230
@sachinidimasha7230 Жыл бұрын
Konde...❤️
@sadipalakshan4751
@sadipalakshan4751 Жыл бұрын
Mn asama couple eka oya denna.
@Tharubabe
@Tharubabe Жыл бұрын
Anith pda niliyont Chiken ,pizza munta malu pan😂
@lakshmiwasundara83
@lakshmiwasundara83 Жыл бұрын
Me denna hinda belwue.meke piliwelwk ne nettan ecchara
@BOM823
@BOM823 Жыл бұрын
Eka attaa 😅
@Nirosha_hettiarachchi
@Nirosha_hettiarachchi Жыл бұрын
Hass & yash gennanako. Rata yanna kalin.
@ManuriBisheka-s9u
@ManuriBisheka-s9u Жыл бұрын
ඒ දෙන්නා❤
@RuviniRr
@RuviniRr Жыл бұрын
Mama oyalata godaaaaak adaraiiii
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 Жыл бұрын
❤❤
@JanithMadubash-hq4rv
@JanithMadubash-hq4rv Жыл бұрын
Apitath bari weida food challenge ekakata set wenna
@ishujayathilaka2699
@ishujayathilaka2699 Жыл бұрын
Aaaaasamaaa❤❤❤❤
@MinuliButhmi
@MinuliButhmi Жыл бұрын
පට්ට
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc Жыл бұрын
Api loketa penne nathuwa api loku thanakata amuuu good luck bs parissamin mage akkatai aiyatai❤❤❤❤❤🎉🎉
@nirashasathyangani6648
@nirashasathyangani6648 Жыл бұрын
සචින් චතුරංගයි වගීශා සල්ගාදුයි ගෙන්නන්නකෝ අනේ🙏
@madhaviwathsala2799
@madhaviwathsala2799 Жыл бұрын
Maru❤
@janvee2009
@janvee2009 Жыл бұрын
Awe so cute ❤❤❤❤❤❤
@janithchamika7579
@janithchamika7579 Жыл бұрын
Gamk❤
@hunteryt94
@hunteryt94 Жыл бұрын
1st time BALANNE
@IMALSHA.8
@IMALSHA.8 Жыл бұрын
A අක්කේ
@Black-gy4of
@Black-gy4of Жыл бұрын
❤️👌
@RanudaDinsara
@RanudaDinsara 8 ай бұрын
Good
@dilanthi6427
@dilanthi6427 9 ай бұрын
Akkage poddak wadiyen over acting da 🤔manda😅
@chandralathajayalath2504
@chandralathajayalath2504 Жыл бұрын
Mn hithan hitiyeth ayyai nangi kiyala
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv Жыл бұрын
Sachin chathuranga gennako
@NortyPRINCE
@NortyPRINCE Жыл бұрын
Nice ❤️🍎🔥
@Shashidilshani-po9mz
@Shashidilshani-po9mz Жыл бұрын
😚❤️
@sudeerabandara6970
@sudeerabandara6970 Жыл бұрын
Budu Saranai
@HansiSd-hm8dn
@HansiSd-hm8dn Жыл бұрын
Sharadh pau deiyane 😅😅
@thilinisherine5410
@thilinisherine5410 Жыл бұрын
Godak asa cupal ekak
@LAZY_BOY1996
@LAZY_BOY1996 Жыл бұрын
❤😂❤
@TLP2008
@TLP2008 Жыл бұрын
gayan poojani gennannko
@TSF2006
@TSF2006 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@gdhdhcbcbcjccncb
@gdhdhcbcbcjccncb Жыл бұрын
Mokkuda yako mun edakin kahutu hutthi katata denda nan hodai
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 Жыл бұрын
❤❤👍👍👍👍❤️❤️❤️❤️❤️
@RuviniRr
@RuviniRr Жыл бұрын
Ane akke oyage Namba aka dannakoooooo
@thilinithilini5159
@thilinithilini5159 Жыл бұрын
හොදයි.ට්කක්.කලබල.වැඩි
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
මාලු පාන් කන්ඩ ආසාවක් ආවා.😊😊😊
@nalakasadalal1797
@nalakasadalal1797 Жыл бұрын
පිටි කෑම වැඩිය කන්ඩ එපා අනේ 😢
@karunarakanthi9512
@karunarakanthi9512 Жыл бұрын
Meya vumali akkavage
@Ruwan12345
@Ruwan12345 Жыл бұрын
Super 🎉🎉🎉🎉
@closertojesus3767
@closertojesus3767 Жыл бұрын
🙏😂
@kavishwarakavishwara-jq8gt
@kavishwarakavishwara-jq8gt Жыл бұрын
Konde dika
@D4zRaiden
@D4zRaiden Ай бұрын
😂😂😂😂😂😂😂
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
H. c Diyas kud
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
කව්ද මේ??
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
@thilininimeshi yt channel name
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 Жыл бұрын
Kawadahari lankawe youtubersla atharin ihalama thenkta ena dennek...
@teleporter_g
@teleporter_g Жыл бұрын
තාත්තයි දුවයි කියල දැක්කහම හිතෙන්නෙ🤣🤣🤣🤣
@thidaskulanaka524
@thidaskulanaka524 Жыл бұрын
Track lantte gon wasiyek
@dilannayanajith3435
@dilannayanajith3435 Жыл бұрын
මොනාද බං මේවා ගොං පාටයි
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Anee akka@thilininimeshi
@sanu_theekshana
@sanu_theekshana Жыл бұрын
❤️❤️
@jayanijayawardana3701
@jayanijayawardana3701 Жыл бұрын
❤❤❤ lassanai
@chamodihasara7924
@chamodihasara7924 Жыл бұрын
❤😍
@namadinidureksha8894
@namadinidureksha8894 11 ай бұрын
💙💐
@MinoshiMandakini
@MinoshiMandakini 8 ай бұрын
❤❤❤❤
@dewminitharushika383
@dewminitharushika383 Жыл бұрын
😍😍😍
@pramodihashara604
@pramodihashara604 Жыл бұрын
❤❤
@දුන්කන්නාවසරසවි
@දුන්කන්නාවසරසවි Жыл бұрын
♥️♥️♥️
@shashini364
@shashini364 Жыл бұрын
❤❤❤
@AyanthiIshani
@AyanthiIshani Жыл бұрын
❤❤❤❤
@tharuuu3030
@tharuuu3030 Жыл бұрын
❤❤
@kavithrashehani2967
@kavithrashehani2967 Жыл бұрын
❤❤
@SasadiSenethmi
@SasadiSenethmi Жыл бұрын
💖💖💖
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН