නෑනලාගේ "How Sad" Food Battle | Anjalee Jayasinghe & Sandasi Methmanthi

  Рет қаралды 49,736

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

Күн бұрын

ඔන්න කාලෙකට පස්සෙ අපි ආපහු B&B Food Battle එකක් අරගෙන ආවා. අද game එක තියෙන්නේ නෑනලා දෙන්නෙක් අතරයි. මේ දවස් වල TV දෙරණ නාලිකාවේ විකාශය වන "සිකුරු ඇවිත්" ටෙලි කතාවේ නෑනලා දෙන්නා අංජලී සහ සඳසි B&B food battle එකට මුහුණ දුන්න විදිහ බලන්නකෝ එහෙනම්...
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#boldandbeautiful #FoodBattle #AnjaleeJayasinghe #SandasiMethmanthi

Пікірлер: 71
@BagyaNew
@BagyaNew 6 ай бұрын
මරු අනේ ඔයාලා දෙන්නා 😂😂 කනවා කනවා හොදටම 😋😋😋 අන්ජලී අක්කී ❤ සදසි අක්කී දෙන්නාටම හොදටම ට්‍රැක් 😂😂😂 මරු ඔය දෙන්නා ❤❤❤❤
@anjaliwathsalajayasinghe262
@anjaliwathsalajayasinghe262 6 ай бұрын
හරිම රස මිරිස් සෝස් එක්ක ඩෝන්ට් එකක් කාලා නැද්ද ... ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි❤🎉
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
ආසයි 😌🥲❤
@nishankadilrukshi4241
@nishankadilrukshi4241 6 ай бұрын
😂😂😂
@shashankwickramasingha563
@shashankwickramasingha563 6 ай бұрын
❤❤❤❤
@ThushmaChathumi
@ThushmaChathumi 6 ай бұрын
Hi අක්කී ❤❤❤
@24nila
@24nila 6 ай бұрын
අංජලිට පිස්සු වැටිලා ඉන්නෙ මං විතරද 🤒❤️
@sajinidilesha9066
@sajinidilesha9066 6 ай бұрын
ආසම දෙන්නෙක්.. අන්ජලී & සදසි..❤
@Wanuji6044
@Wanuji6044 6 ай бұрын
ඔයාල දෙන්නා හරි ශෝක් අනේ ❤
@wasalaprasad3083
@wasalaprasad3083 6 ай бұрын
අන්ජලි අක්කි රශ්මිකා වගේමයි අනේ සදසී අක්කිගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
අපේ පිස්සු වැඩ ගනන් ගන්න එපා ලමයි...😢😂❤❤❤ තක්කාලි සෝස්,මිරිස් සෝස්,විනාකිරි,කෑලි මිරිස් කුඩු සහ බ්ලා බ්ලා බ්ලා... එකට දාලා හදපු දඬුවම් සෝස් එක හරිම රසවත්...🥲🙏
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 6 ай бұрын
😂❤❤
@anjaliwathsalajayasinghe262
@anjaliwathsalajayasinghe262 6 ай бұрын
Godaaaaaaak rasaiiiiiiiiii❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@@anjaliwathsalajayasinghe262 🥲🙏😂
@shanikatharangani6277
@shanikatharangani6277 6 ай бұрын
කෑලි මිරිස් කුඩු ලංකාවේ තියෙනවද ඈහ්හ්හ්😂😂😂 මා ලව්ලි කෙම්ලෝ දෙන්නා❤❤❤❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@@shanikatharangani6277 ආදරෙයි ඉතින් 😌❤
@UdayanthiHerath
@UdayanthiHerath 6 ай бұрын
අනේ මන් හිතුවෙ සදසි අක්කට විතරයි ට්‍රැක් කියලා බලාගෙන ගියාම අංජලී අක්කටත් ට්‍රැක්නෙ 😆 දෙන්නම ශෝයි අනේ ❤️😊
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 6 ай бұрын
Beautiful Program ❤️❤️❤️👍.
@Sadu363
@Sadu363 6 ай бұрын
ඇත්තට මේ දෙන්න කවුද 😅අදමයි දැක්කේ, හැබැයි කළු ටි එක ගහන් කෙල්ල නම් රශ්මික වගේ ❤️
@Lakshan..
@Lakshan.. 6 ай бұрын
Hiru eke 2023 aurudu kumariya
@wasanaruwani7602
@wasanaruwani7602 3 ай бұрын
සිකුරු ඇවිත් එකේ රඟපාන මරුම දෙන්නා ❤ආදරෙයි අංජලී අක්කේ ආදරෙයි සදසි අක්කේ. ❤
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 5 ай бұрын
ආදරෙයි දෙන්නාටම ..... අංජලි , තුශි ❤ Love you ❤🥰 ඔය දෙන්නා නියමයි ....😂❤
@raveesha1587
@raveesha1587 6 ай бұрын
අදරේයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤
@angelo_gamage
@angelo_gamage 6 ай бұрын
දෙන්නා මාව ලබාගන්න මරාගන්න එපා ඉතිං ❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
😌❤
@anjaliwathsalajayasinghe262
@anjaliwathsalajayasinghe262 6 ай бұрын
Haako 😅
@shanikatharangani6277
@shanikatharangani6277 6 ай бұрын
කියපු ඒවා දාන්න බෑ ඉතිං 🫠😁🫢 😊
@SandasiMethmanthi
@SandasiMethmanthi 6 ай бұрын
@@shanikatharangani6277 ammoo 😂
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 6 ай бұрын
ඇන්ජලී❤සදීසි❤🎉
@UniqueCreation16
@UniqueCreation16 5 ай бұрын
මෙයාලා කන විදිහට අපිටත් බඩ පිරෙනවා අප්පා.. 😅
@24nila
@24nila 6 ай бұрын
Anjali ❤🤩
@nishankadilrukshi4241
@nishankadilrukshi4241 6 ай бұрын
My favorite girls.....😍😍😍😍
@රන්දිවිජේසිංහ
@රන්දිවිජේසිංහ 6 ай бұрын
අම්මෝ සදසී පැටියා ❤
@LihiniTamasha
@LihiniTamasha 6 ай бұрын
යකෝ මට තියන ප්‍රශ්නේ මුන් කව්ද.රගපානවද යූටියුබ් චැනල් එකක්වත් කරනවද
@wenurikalana8970
@wenurikalana8970 6 ай бұрын
සිකුරු ඇවිත් කියල දෙරණෙ අලුත් කතාවක් යනව. ඒකෙ ප්‍රධාන චරිත දෙකක් තමා මේ.
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 6 ай бұрын
Cuteeee❤
@Chuti4166
@Chuti4166 4 ай бұрын
adarei dennatama ❤❤❤
@Dahamikavya
@Dahamikavya 6 ай бұрын
අංජලී මොන අවුරැද්දේ ද අවුරැදු කුමරිය වුනේ
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 5 ай бұрын
හිරු ටිවි 2023
@chalanahiruni6357
@chalanahiruni6357 6 ай бұрын
Ane ape dream star anju manikawath me program ekata gennako please
@mEsH_BoY
@mEsH_BoY 5 ай бұрын
Hirusha aiyawai anjalee herath wath grnnannkooooio❤❤❤❤❤
@kosalaaruni5522
@kosalaaruni5522 5 ай бұрын
ගොං චරිත දෙකක් කියල හිතෙන්නෙ මට විතරද
@dance5755
@dance5755 5 ай бұрын
AI sandasi ochchra dagalanne😢
@Roshinisenadeera
@Roshinisenadeera 6 ай бұрын
❤😍
@chalani.01
@chalani.01 5 ай бұрын
අනූකි ,කනාකි ගේන්නකෝ
@ajithsenarath2761
@ajithsenarath2761 6 ай бұрын
❤❤❤😊
@uwani_romiya593
@uwani_romiya593 4 ай бұрын
මගේ එකේ රහමද ඔයගෙ එකෙත් එන්නේ😂
@Cookwithshani2006
@Cookwithshani2006 5 ай бұрын
Ape pishshu dayaldeka ❤❤❤❤😂
@Dewmini605
@Dewmini605 6 ай бұрын
Hi
@GayaniLakkmali
@GayaniLakkmali 6 ай бұрын
මෙයාලට බනිස් ගෙඩියක් කන්න හෙන වෙලාවක් යනවනේ,මම නම් එක කටට දෙකට කනවා😂
@Recovery9-ux3ve
@Recovery9-ux3ve 6 ай бұрын
😊😅❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
Pujani akka wage mn dkke
@RashmiRashmi-gq9kt
@RashmiRashmi-gq9kt 6 ай бұрын
❤️😍❤️😍❤️
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 5 ай бұрын
😊😊
@ManikJayasinghe
@ManikJayasinghe 6 ай бұрын
😂😂😂😂😂😂😂😂
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
😂
@sajinidilesha9066
@sajinidilesha9066 6 ай бұрын
ආසම දෙන්නෙක්.. අන්ජලී & සදසි..❤
@ThushmaChathumi
@ThushmaChathumi 6 ай бұрын
මාත් ❤❤❤❤❤❤❤❤
@Roshinisenadeera
@Roshinisenadeera 6 ай бұрын
❤😍
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 146 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН