පරිස්සම් නොවුනොත් මැරෙන්න පුලුවන් / Be carefull ! - Cassava /Manioc with poision

  Рет қаралды 100,469

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos...
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
HbA1C ගැන දැනගන්න- www.youtube.co...
Fatty Liver සුවකරගන්නෙ කොහොමද?- www.youtube.co...
දියවැඩියාව සුවකළ හැක පෙර වීඩියෝවට-www.youtube.co....
Nutrition for healthy life

Пікірлер: 285
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ස්තුති දැනුවත් කළාට ..parissamata ආහාරයට එක්කර ගත yuthu කෑමක් ..
@wema4141
@wema4141 Жыл бұрын
ඹබ.තුමාට.ගොඩක්.ස්තුතියි.අපව.නොදන්නා.දේවල්.කියලා.දුන්නට.බුදු.සරනයි
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ඩොක්ට මම හරිම ආසයි ඩොක්ටගේ විඩියෝ බලන්න .ගොඩක් පිං .සමිමා සමිබුදු සරණයි .👍🙏❤
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
අනිවාර්යයෙන් සර් මමත් හරිම අසයි ගොඩක් ස්තුතියි සර්ට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍👍🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹
@kumarauyangalla7672
@kumarauyangalla7672 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි අපි නොදන්න දේවල් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නට.තෙරුවන් සරණයි.
@donmarshal225
@donmarshal225 2 жыл бұрын
8
@srilankakuwait3803
@srilankakuwait3803 2 жыл бұрын
අනේ.ඔබ.තුමාට.ගෝඩක්ම පින්.ගෝඩක්ම.ස්තුතියි බුදු සරණයි
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 28 күн бұрын
මයිඤොකා පැටීලිව තියෙන අයට හොදද, ඒවාගෙම තයිරොයිඩ් තියෙන අයටහොදද, දැනුවත් කරන්න, ඔබතුමාට ගොඩාක් ස්තූතියි,
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි ජේසු පිහිටායි ඉතාලියේ සිට
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
ඩොක්ට අපිට කොස් පොලොස් දෙල් ගැනත් වැඩ සටහනක් කරන්න.දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@Ramu-y7u
@Ramu-y7u 7 ай бұрын
අල බතල මඤ්ඤොක්කා දැනට අවුරුදු 40 50 පෙර ලංකාවේ ආහාර වශයෙන් ලබා ගත් අතර ඒ අයට.කිසිදු පිළිකාවක් හැදිලා නැහැ.ඒ කෑම මග හැරුන නිසා තමයි දැන් හැම මනුෂ්යකුටම පිළිකාවක් හැදිලා තියෙනවා.කොත්තු රයිස් පරාටා කාලා පුරුදුවෙලා නොමිලේම වකුගඩු පිලිකා රෝග ලැබිලා තියෙනවා.
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 16 күн бұрын
මේ අය කරන්නෙ කොන්තරාත් ....සල්ලි වෙනුවෙන් 😂😂
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Bohoma isthuthi doctor 🙏
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
නොදන්නා දෙයක් ගැන දැනුවත් උනා ස්තූතියි ඔබට
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 2 жыл бұрын
ඉස්තුතියි .අපි ව.දැනුවත් .කෙරුවට
@gethanjalirathnayeka2010
@gethanjalirathnayeka2010 3 жыл бұрын
ගොඩක් හෙද දැනුවත් කිරීමක් ⁣ස්තුති තෙරුවන් සරණයි
@fatmakaankae6440
@fatmakaankae6440 2 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබ තුමාට
@tiromitissera2629
@tiromitissera2629 3 жыл бұрын
Thank you doctor.May God bless you 🙏🏻🙏🏻
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
නොදත් කරුණු බොහෝමයකින් දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 ай бұрын
Thank you very much for your valuable service .
@gala-865
@gala-865 4 ай бұрын
දැනුම්වත් කළාට ස්තුතියි ... ඒත් පුච්චලා කාලා තියෙනවා,අමුවෙනුත් කාලා තියෙනවා පොඩි කාලෙ.අවුරුදු 10 දි විතර...
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Godak wadagath upades pelak.Theruwan saranai Sir...
@anomaanoma8518
@anomaanoma8518 3 жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට බුදුසරණයි 🙏🙏
@ufortunesglobal5370
@ufortunesglobal5370 3 жыл бұрын
Dear Dr! Please kindly make a video about dried milk powder...!
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Already informed sir
@upulwanigarathne8603
@upulwanigarathne8603 2 жыл бұрын
කරන්න ba
@renukaimesha2088
@renukaimesha2088 3 жыл бұрын
පිළිකාවට අවශ්‍ය B16 vitamin tiyenne manyokka wala..issara minissu kawe manyokka..den aya piti jathi kema kala leda unata issara msnyokka kala minissu hondata weda kara
@Udara2000
@Udara2000 3 жыл бұрын
කමෙන්ට්ස් බැලුවම තේරෙනව කොච්චර නූගතුන් ලංකාවේ ඉන්නවද කියල. ඉස්සෙල්ල වීඩියෝව සම්පූර්ණයෙන් බලපන්.
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
සම් පුර්නයෙන් බලන්න පුලුවන් වෙන විදියට බුරැවෝ මාතෘකාව දන්න එපැ ?යමක් බලන්නටත් කියවන්ටත් කලින්ම බොරැව දැම්මහම බනිනවා තමයි උබල වගේ මෝඩයෝ කියෙවුවට ඇහුවට .හැමෝම මාතෘකාව අනුව තමයි විස්තර බලන්නේ
@manjulamadhushani849
@manjulamadhushani849 4 ай бұрын
😡😡😡​@@batuwitamaithri9789
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 6 ай бұрын
Appea ammala muthun miththo mannockka kawea nadda?leda thibuna naha,
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
ඉස්සර අපි ඕව හොදට කව. ඉගුරු හොද නැ කියන්න පැරණි අය අපට කියලා දුන්නා දැන් කලේ වස ගහලම තමයි. වෙලද පොළ න් දෙන්නේ 😄
@AbdulMajeed-eu1mt
@AbdulMajeed-eu1mt Жыл бұрын
Good narration. Very educative about Cassiova. What if the yam is old or it looks a bit blueish colour. Is it good for consuming.
@daisysunflower4462
@daisysunflower4462 3 жыл бұрын
මේව තමයි හෙලයන්ගේ ඇත්තම ආහාර මේවගේ කිසිම වසවිසක් වත් අහිතකරත්වයක්වත් නෑ හැබැයි හෙලයන්ගේ ඔය කෑමවලට වසවිස එකතුකරල වගේම ඒ ආහාර පැලෑටිවල ජාන විකුර්ති කිරීම් කරන්නේ දේශීය සහ විදේශීය ආක්‍රමිකයන්.... අනික අපි අපේම ගෙදර වගාකර ආහාරයට ගනිමු.🙏
@kashoka6661
@kashoka6661 9 ай бұрын
මේකයි යාලුවා වෙන්නෙ බහු ජාතික සමාගම් වලින් තමයි මේයාල හසුරවන්නෙ සොබාවික අහර වලින් මිනිස්සු ඈත්වෙන තරමට මුං හැමෝටම වාසියි බලන්න උංගෙ ආහර ටික විකිණෙනවා බේත් ටික විකිණෙනවා රසා යනාගාර වැඩිවෙනව තරවෙනව මේක මා පියාවක්.
@Amaljayawardana8515
@Amaljayawardana8515 9 ай бұрын
මේ doctor කෙනෙක්ද😂😂 පිස්සු යකෙක්.මූට පෙන්නෙ නැද්ද සුප් කැට,ෂණික පාන වර්ග,මූන්ට රජයේ සල්ලි වලින් ඉගැන්නුවට වැඩිය හොදයි හොද හරක් ටිකක් හැදුවනම්😂😂😂
@ThamaraKumari-ee7ry
@ThamaraKumari-ee7ry 5 ай бұрын
Oyata godak pen.mahathaya.mame godak dewal danuwat una.derga ausa labewa.
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Thank.you.doctor.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chandraniwijerathna1000
@chandraniwijerathna1000 3 жыл бұрын
Danuwath karata oba thumanta godak pin theruwan saranai..
@priyanthasewingattachments
@priyanthasewingattachments Жыл бұрын
Boru kiyanna apa owa Thama kema. Patta😀😀😀
@dhanushkapriyashantha651
@dhanushkapriyashantha651 2 жыл бұрын
මඤ්ඤොක්කා පිටි සාදන විට අහිතකර රසායන ඉවත් කිරීමට ක්‍රමයක් නැද්ද?
@janatj3030
@janatj3030 2 жыл бұрын
Obathmata god bless💛💙❤️🙋
@nayanakumaripayhmatilaka3159
@nayanakumaripayhmatilaka3159 Жыл бұрын
Godak pin doctor me kiyadena ewata dirgau labewa
@subhashinicharitha4070
@subhashinicharitha4070 3 жыл бұрын
Valuable content 👍
@sianysiany2632
@sianysiany2632 3 жыл бұрын
Thanks doctor it's very available good luck
@priyankafdo1075
@priyankafdo1075 3 жыл бұрын
Thaks doctor kurakkan ganath kiyanna
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
Thanks so much sir good program
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
Manioc පෙති බැදීමේදී අමු පෙති වශයෙන් ගෙන බැදීමට ලක් කරන්නේ. එවිට මෙම සයනයිට් ඉවත් වනවා ද ?
@ruchirangaekanayake3581
@ruchirangaekanayake3581 3 жыл бұрын
Sampurna video eka baluwanam kiyana de hodata therenawa, topic eka balala comments karanawata wada
@mohomedzamil172
@mohomedzamil172 3 ай бұрын
ඩොක්ටර් බෙහෙත් බොනකොට මඤ්ඤොක්කා කෑම හොදයිද?😊
@sithariprasadini2861
@sithariprasadini2861 Жыл бұрын
Manghokka rathriyata kama hodada ..
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql 8 ай бұрын
Manknockka kaala meruna ekek kiyanawa balanda
@rainikamarianu2553
@rainikamarianu2553 3 жыл бұрын
Thank you doctor .....
@niroshiliyan
@niroshiliyan Жыл бұрын
පොත්තෙ ඇතුල්පැත්ත කහපාට වෙලානම් කන්න හොදද?
@priyanthasewingattachments
@priyanthasewingattachments Жыл бұрын
Mangnokka kala hodata hitiya essara minisu den Thama.......
@lakshanmaduranga9332
@lakshanmaduranga9332 5 ай бұрын
Meekath hariyata, kanda biwvoth angata pananaa, kiribath kaavoth nidimatha hadenava, vage rallak.
@wathminiyashodha986
@wathminiyashodha986 3 жыл бұрын
ස්තුතී
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai 🤭🤔
@champlakmal5835
@champlakmal5835 2 жыл бұрын
Me Doctor kenek nemeyi mulinma eka danagena inna.doct lata wada poshanaya gana meyalata knowladge ekak thiyanawa.
@sanjeewanipriyanka5782
@sanjeewanipriyanka5782 11 ай бұрын
මයියොක්කා වකුගඩු ලෙඩෙට හොදයි ද
@benjaminfernando7892
@benjaminfernando7892 5 ай бұрын
ඉතාමත් හොඳයි මයියොක්කා.කිසිම අගුණයක් නැති,ප්‍රත්‍යක්ෂ ඖෂදයක් හොද ආහාරයක්.1977අපි තුන් වෙලටම නෑනෙ මගෙ මයියොක්කා.MBBS no good 😊
@nilminidissanayake2581
@nilminidissanayake2581 2 жыл бұрын
Obathumata deergausha labewa
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
Thank you very machines dokta
@geethdisanayaka4142
@geethdisanayaka4142 2 жыл бұрын
Dokta sudulunu genath dena ganna puluwanda
@litisiyalitisiya6647
@litisiyalitisiya6647 Жыл бұрын
Saw hadanne meme alawalin kiyala mama ahala thiyenawa
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Kohenda doctor me boru tika hoya gaththe kiyannako.ape paranno deerghayusha vinde ovva kala nemeida.?
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
අපේ පැරුන්නන් මඤ්ඤොක්කා කැවා කියල මම හිතන්නේ නැ වෙන අල වර්ග ආහාරයට ගත්තා කියල දන්නවා මම මඤ්ඤොක්කා කන එක නවත්තලා ගොඩක් දවස්, හරි ආස කෑමක් නමුත් කන එක නැවැත්තුවා. මඤ්ඤොක්කා කහ දාල උයන්නේ, භාජනය විවෘත කරල උයන්නෙ, වතුර පෙරන්නෙ මඤ්ඤොක්කා වල විස තියෙන්න නිසානෙ
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
@@FashionHouse1017 Ahara vala visa ivath karanna krama hela vedakame thibenavane.hari kramayata thamba gaththith moķada kaavama venne.pilika rogintath denavane.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@laxhmiperera7215
@laxhmiperera7215 3 жыл бұрын
Anee. Mahattayo. Mnkhokka. Dinapata. Kapu. Gamiyo. Adatath. Hodata. Innawa.
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 3 жыл бұрын
ස්තුතියි
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 3 жыл бұрын
ගොඩක් ස්තුති
@chamiththushara7952
@chamiththushara7952 2 жыл бұрын
Beheth warga beela thibuna welawata manioc kanna hodada doctor?
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 3 жыл бұрын
Doctar athakota pilikawata hoday kiyala kiyanawa ne...api vividi lipi dekala thiyanawa....
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Thanks dokta
@malinisrilanka110
@malinisrilanka110 3 жыл бұрын
Thank you
@saliyagamage6009
@saliyagamage6009 9 ай бұрын
මේ ආහාරය පිලිකා නැසීමට උපකාරීවෙනවාද
@kavindajayakody9902
@kavindajayakody9902 Жыл бұрын
Desiya deya agaya karanna purudu wanna 😢
@shanthiwannakuwatte98
@shanthiwannakuwatte98 2 жыл бұрын
What about cassava leave s
@taneeheenatigala5186
@taneeheenatigala5186 3 жыл бұрын
Api podi kale kohara kavada lankave kama kavadavath unak antenna venath rogayak thibbe na
@deepsun8999
@deepsun8999 3 жыл бұрын
ඉස්සර මිනිස්සු ⁣තම්බලා වතුර පෙරලා දානවා,මගේ ආච්චිලා වැව් මාළු උයලා මඤ්ඤොාක්කා කොළ මැල්ලුම් තිබ්බටු සමඟ හදනවා හරිම රසයි
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
හ්ම් නියමයි මට රස දැනුනා 🤪🤪
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර් බුදුසරණයි ඔබට
@dilkamartin8108
@dilkamartin8108 3 жыл бұрын
Hama video ekakma balanawa godak pin
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Жыл бұрын
මේ මොනවත් දන් නැතිව අපේ අම්මලා මේව කලානෙ .ඒකාලෙ ඉදම්ම මිනිස්සු කොච්චර මන්..කා කෑවද.මොනහෙනයක්වත් නෑනෙ .
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Podi kale monataram ammalata horen amu manyokka kanawada
@istenlilook468
@istenlilook468 3 жыл бұрын
Thanks docter
@S.Slva2808
@S.Slva2808 3 жыл бұрын
Thank s වීඩියෝ
@tharangawickramasinghe9786
@tharangawickramasinghe9786 3 жыл бұрын
තැම්බූ මඤ්ඤොක්කා අල ශීතකරණයේ තබහ පසුව රත් කරලා කෑවාට කමක් නැද්ද?
@roshancruse
@roshancruse Жыл бұрын
Mugabe bila danna deal kiyawanawa goiyoo
@chandraekanayake5686
@chandraekanayake5686 3 жыл бұрын
Does manoc prevent from cancer risk
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 жыл бұрын
Duppath Aya me de kana Aya baya venawa Theruwan saranai ape janathaeata
@thilinisewwandi8807
@thilinisewwandi8807 3 жыл бұрын
Thanks
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 3 жыл бұрын
Annasi mama nitharam bavitha karanawa nitharama palathurak wasayen mama kamata gannawa he hodada? Me gana pahadili karana puluwan nam bohom pin Doctor. Istuti..
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
Thank you sir, your advice is very important for us,🙏
@dammiranasinghe7054
@dammiranasinghe7054 3 жыл бұрын
බොරු ඉස්සර කාලෙ මිනිස්සු කෑවේ ,එයාලට ඔය කියාපාන . ලෙඩ රෝග තිබුණා da මෙ බටහිර weda කම තමා ape කෑම එපා කරවන තැනක් හදන්නේ බටහිර dr.පිස්සු පොල්තෙල් එපා kwwa ,den????? Pol වතුර බොන්න එපා කීවා me අයගේ දේවල් noasa දෙසිය දේවල් වලට හිත යොමු කර නිරෝගී වෙමු
@wasanthiwijerathne7164
@wasanthiwijerathne7164 3 жыл бұрын
බෙහෙත් බොන කෙනෙකුට මඤ්ඤොක්කා කන්න හොඳ නැද්ද doctor
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Me wage minissu thamai me rate vinase keranne…boru kiyanne epa. Batehire beheth samagam welin yapene jara minissu. Me wage minisun nisa thamai ape rate deshiye dewal paribojeneyen minisun midenne.. mewage minisunte monewade kele haki???
@samanthiranathunga2410
@samanthiranathunga2410 Жыл бұрын
Pregnat kenek මඤ්ඤොක්කා කෑවට කමක් නැද්ද..
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Apinam podikale indala hungak kala thiyenawa. Meeta kalin ahala thibune pilikawata honday kiyala. Ay may vidihata kiyanne mama hungak kanawa. Ath mehema kewwama baya hithenawa
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
ස්තුතියි ඩොක්ට
@jayanthijaya9461
@jayanthijaya9461 3 жыл бұрын
Ane mama nam ahala thibune pilika roginta dinakata gram100k aharayata ganimata awasyai kiyala kauru kiyana de piligannada.
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 жыл бұрын
Hama aaharayakama Guna aguna thibenawa Pita ratawal kochchara thibenawada me de I kana aya
@niharagamage8657
@niharagamage8657 3 жыл бұрын
Wisa nasimata kaha Dala thmbima harida
@aluck6293
@aluck6293 2 жыл бұрын
මේ බෙහෙත් වෙලෙන්දෝ
@priyankafdo1075
@priyankafdo1075 3 жыл бұрын
Del ganath kiyanna doctor
@benjaminfernando7892
@benjaminfernando7892 5 ай бұрын
තුන් වෙලම කෑවෙ මයියක්කා.
@hemanthijayakody5965
@hemanthijayakody5965 3 жыл бұрын
මේ අයට බෙහෙත් විකුණන්න වෙන විකල්පයක් නෑ ගමේ ආහාර වලින් දුරස් කරන්න කරන්න මේ අයට තියෙන ඉල්ලුම වැඩි වෙන එකයි කරන්නේ ඉස්සර ගමේ මිනිසුන් හැමදෙයක්ම ආහාර යට ගත්තා කිසිම ලෙඩක් දුකක් නැතූව ජීවත් වූ නා.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@acmrgacmrg1675
@acmrgacmrg1675 3 жыл бұрын
@@bandulaamarawardena6576 ehema uncle ha
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 3 жыл бұрын
Obatumata godak pin apiwa දැනුවත් කළාට
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 жыл бұрын
Methek kenek marila thibenawa da?
@k.p.k.s832
@k.p.k.s832 3 жыл бұрын
kshanika nudlls sup kata chicken kiub ewa gana mokekwath kata arinne na neda..
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
MAMA AHALA TIYANAWA DOCTER PILICAWALATA HODAI KIYALA MANAN AMUQEN GODK KANAWA APE AMMA KANNE MURUNGA KOLA DALA TAMBALA AMMATA NIKAMA TAMMABA KAWAMA WAMANAYA YANAWA
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 3 жыл бұрын
Well done doctor 👨‍⚕️
@nandasiri227
@nandasiri227 3 жыл бұрын
පිළිකා නසන ගුණයක් මඤ්ඤොක්කා වල තියෙනවා ඒ ගැන ඔබතුමා දැනුවත්ද
@asankapriyadarshana6231
@asankapriyadarshana6231 3 жыл бұрын
Meya kiyanne pilika athi venava kiyala
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН