පරිස්සම් නොවුනොත් මැරෙන්න පුලුවන් / Be carefull ! - Cassava /Manioc with poision

  Рет қаралды 99,389

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 283
@Ramu-y7u
@Ramu-y7u 6 ай бұрын
අල බතල මඤ්ඤොක්කා දැනට අවුරුදු 40 50 පෙර ලංකාවේ ආහාර වශයෙන් ලබා ගත් අතර ඒ අයට.කිසිදු පිළිකාවක් හැදිලා නැහැ.ඒ කෑම මග හැරුන නිසා තමයි දැන් හැම මනුෂ්යකුටම පිළිකාවක් හැදිලා තියෙනවා.කොත්තු රයිස් පරාටා කාලා පුරුදුවෙලා නොමිලේම වකුගඩු පිලිකා රෝග ලැබිලා තියෙනවා.
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ස්තුති දැනුවත් කළාට ..parissamata ආහාරයට එක්කර ගත yuthu කෑමක් ..
@wema4141
@wema4141 Жыл бұрын
ඹබ.තුමාට.ගොඩක්.ස්තුතියි.අපව.නොදන්නා.දේවල්.කියලා.දුන්නට.බුදු.සරනයි
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
අනිවාර්යයෙන් සර් මමත් හරිම අසයි ගොඩක් ස්තුතියි සර්ට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍👍🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹
@kumarauyangalla7672
@kumarauyangalla7672 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි අපි නොදන්න දේවල් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නට.තෙරුවන් සරණයි.
@donmarshal225
@donmarshal225 2 жыл бұрын
8
@srilankakuwait3803
@srilankakuwait3803 2 жыл бұрын
අනේ.ඔබ.තුමාට.ගෝඩක්ම පින්.ගෝඩක්ම.ස්තුතියි බුදු සරණයි
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ඩොක්ට මම හරිම ආසයි ඩොක්ටගේ විඩියෝ බලන්න .ගොඩක් පිං .සමිමා සමිබුදු සරණයි .👍🙏❤
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
ඩොක්ට අපිට කොස් පොලොස් දෙල් ගැනත් වැඩ සටහනක් කරන්න.දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
දැනුවත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි ජේසු පිහිටායි ඉතාලියේ සිට
@gala-865
@gala-865 3 ай бұрын
දැනුම්වත් කළාට ස්තුතියි ... ඒත් පුච්චලා කාලා තියෙනවා,අමුවෙනුත් කාලා තියෙනවා පොඩි කාලෙ.අවුරුදු 10 දි විතර...
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
නොදන්නා දෙයක් ගැන දැනුවත් උනා ස්තූතියි ඔබට
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
නොදත් කරුණු බොහෝමයකින් දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
ඉස්සර අපි ඕව හොදට කව. ඉගුරු හොද නැ කියන්න පැරණි අය අපට කියලා දුන්නා දැන් කලේ වස ගහලම තමයි. වෙලද පොළ න් දෙන්නේ 😄
@daisysunflower4462
@daisysunflower4462 3 жыл бұрын
මේව තමයි හෙලයන්ගේ ඇත්තම ආහාර මේවගේ කිසිම වසවිසක් වත් අහිතකරත්වයක්වත් නෑ හැබැයි හෙලයන්ගේ ඔය කෑමවලට වසවිස එකතුකරල වගේම ඒ ආහාර පැලෑටිවල ජාන විකුර්ති කිරීම් කරන්නේ දේශීය සහ විදේශීය ආක්‍රමිකයන්.... අනික අපි අපේම ගෙදර වගාකර ආහාරයට ගනිමු.🙏
@kashoka6661
@kashoka6661 7 ай бұрын
මේකයි යාලුවා වෙන්නෙ බහු ජාතික සමාගම් වලින් තමයි මේයාල හසුරවන්නෙ සොබාවික අහර වලින් මිනිස්සු ඈත්වෙන තරමට මුං හැමෝටම වාසියි බලන්න උංගෙ ආහර ටික විකිණෙනවා බේත් ටික විකිණෙනවා රසා යනාගාර වැඩිවෙනව තරවෙනව මේක මා පියාවක්.
@Amaljayawardana8515
@Amaljayawardana8515 7 ай бұрын
මේ doctor කෙනෙක්ද😂😂 පිස්සු යකෙක්.මූට පෙන්නෙ නැද්ද සුප් කැට,ෂණික පාන වර්ග,මූන්ට රජයේ සල්ලි වලින් ඉගැන්නුවට වැඩිය හොදයි හොද හරක් ටිකක් හැදුවනම්😂😂😂
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 21 күн бұрын
Thank you very much for your valuable service .
@blackpanther-um1uj
@blackpanther-um1uj Жыл бұрын
මඥ්ඥොක්ක කන්න එපා බොරුවට ලෙඩ හදාගන්න,ඒ වෙනුවට සුප් කැටයක් දාලා පරිප්පුවකින් suprise වෙන්න👍
@iroshanilmini7776
@iroshanilmini7776 7 ай бұрын
😀😀
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Жыл бұрын
ඉස්තුතියි .අපි ව.දැනුවත් .කෙරුවට
@gethanjalirathnayeka2010
@gethanjalirathnayeka2010 3 жыл бұрын
ගොඩක් හෙද දැනුවත් කිරීමක් ⁣ස්තුති තෙරුවන් සරණයි
@deepsun8999
@deepsun8999 3 жыл бұрын
ඉස්සර මිනිස්සු ⁣තම්බලා වතුර පෙරලා දානවා,මගේ ආච්චිලා වැව් මාළු උයලා මඤ්ඤොාක්කා කොළ මැල්ලුම් තිබ්බටු සමඟ හදනවා හරිම රසයි
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
හ්ම් නියමයි මට රස දැනුනා 🤪🤪
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර් බුදුසරණයි ඔබට
@renukaimesha2088
@renukaimesha2088 3 жыл бұрын
පිළිකාවට අවශ්‍ය B16 vitamin tiyenne manyokka wala..issara minissu kawe manyokka..den aya piti jathi kema kala leda unata issara msnyokka kala minissu hondata weda kara
@nandasiri227
@nandasiri227 3 жыл бұрын
පිළිකා නසන ගුණයක් මඤ්ඤොක්කා වල තියෙනවා ඒ ගැන ඔබතුමා දැනුවත්ද
@asankapriyadarshana6231
@asankapriyadarshana6231 3 жыл бұрын
Meya kiyanne pilika athi venava kiyala
@fatmakaankae6440
@fatmakaankae6440 2 жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබ තුමාට
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Bohoma isthuthi doctor 🙏
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 4 ай бұрын
Appea ammala muthun miththo mannockka kawea nadda?leda thibuna naha,
@Udara2000
@Udara2000 2 жыл бұрын
කමෙන්ට්ස් බැලුවම තේරෙනව කොච්චර නූගතුන් ලංකාවේ ඉන්නවද කියල. ඉස්සෙල්ල වීඩියෝව සම්පූර්ණයෙන් බලපන්.
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
සම් පුර්නයෙන් බලන්න පුලුවන් වෙන විදියට බුරැවෝ මාතෘකාව දන්න එපැ ?යමක් බලන්නටත් කියවන්ටත් කලින්ම බොරැව දැම්මහම බනිනවා තමයි උබල වගේ මෝඩයෝ කියෙවුවට ඇහුවට .හැමෝම මාතෘකාව අනුව තමයි විස්තර බලන්නේ
@manjulamadhushani849
@manjulamadhushani849 2 ай бұрын
😡😡😡​@@batuwitamaithri9789
@priyanthasewingattachments
@priyanthasewingattachments Жыл бұрын
Boru kiyanna apa owa Thama kema. Patta😀😀😀
@tiromitissera2629
@tiromitissera2629 3 жыл бұрын
Thank you doctor.May God bless you 🙏🏻🙏🏻
@benjaminfernando7892
@benjaminfernando7892 3 ай бұрын
ඉතාමත් හොඳයි මයියොක්කා.කිසිම අගුණයක් නැති,ප්‍රත්‍යක්ෂ ඖෂදයක් හොද ආහාරයක්.1977අපි තුන් වෙලටම නෑනෙ මගෙ මයියොක්කා.MBBS no good 😊
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Godak wadagath upades pelak.Theruwan saranai Sir...
@ufortunesglobal5370
@ufortunesglobal5370 3 жыл бұрын
Dear Dr! Please kindly make a video about dried milk powder...!
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Already informed sir
@upulwanigarathne8603
@upulwanigarathne8603 2 жыл бұрын
කරන්න ba
@anomaanoma8518
@anomaanoma8518 3 жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට බුදුසරණයි 🙏🙏
@ThamaraKumari-ee7ry
@ThamaraKumari-ee7ry 3 ай бұрын
Oyata godak pen.mahathaya.mame godak dewal danuwat una.derga ausa labewa.
@anomashriyani4521
@anomashriyani4521 3 жыл бұрын
පොඩි කලේ ඕව කලා තමයි.. අපි හැදුනේ.... කිසිම අගුනක් නෑ.... මොන තරම් රස කැමක්ද
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
ඇත්ත
@kushangawesh2664
@kushangawesh2664 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@Nightwatchfiles
@Nightwatchfiles Жыл бұрын
Eh issara ne. Dan Hama ekama visai
@pathumprabath2472
@pathumprabath2472 Жыл бұрын
Dan polawe thiyenne visa ewa alawalata uragannawa rabu kannayak wenama wawanne eki polawe visa rabu walata adinawa
@nayanakumaripayhmatilaka3159
@nayanakumaripayhmatilaka3159 Жыл бұрын
Godak pin doctor me kiyadena ewata dirgau labewa
@laxhmiperera7215
@laxhmiperera7215 3 жыл бұрын
Anee. Mahattayo. Mnkhokka. Dinapata. Kapu. Gamiyo. Adatath. Hodata. Innawa.
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Kohenda doctor me boru tika hoya gaththe kiyannako.ape paranno deerghayusha vinde ovva kala nemeida.?
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
අපේ පැරුන්නන් මඤ්ඤොක්කා කැවා කියල මම හිතන්නේ නැ වෙන අල වර්ග ආහාරයට ගත්තා කියල දන්නවා මම මඤ්ඤොක්කා කන එක නවත්තලා ගොඩක් දවස්, හරි ආස කෑමක් නමුත් කන එක නැවැත්තුවා. මඤ්ඤොක්කා කහ දාල උයන්නේ, භාජනය විවෘත කරල උයන්නෙ, වතුර පෙරන්නෙ මඤ්ඤොක්කා වල විස තියෙන්න නිසානෙ
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
@@FashionHouse1017 Ahara vala visa ivath karanna krama hela vedakame thibenavane.hari kramayata thamba gaththith moķada kaavama venne.pilika rogintath denavane.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@dhanushkapriyashantha651
@dhanushkapriyashantha651 2 жыл бұрын
මඤ්ඤොක්කා පිටි සාදන විට අහිතකර රසායන ඉවත් කිරීමට ක්‍රමයක් නැද්ද?
@AbdulMajeed-eu1mt
@AbdulMajeed-eu1mt Жыл бұрын
Good narration. Very educative about Cassiova. What if the yam is old or it looks a bit blueish colour. Is it good for consuming.
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
Manioc පෙති බැදීමේදී අමු පෙති වශයෙන් ගෙන බැදීමට ලක් කරන්නේ. එවිට මෙම සයනයිට් ඉවත් වනවා ද ?
@UpulSanjeewa-zo1ql
@UpulSanjeewa-zo1ql 6 ай бұрын
Manknockka kaala meruna ekek kiyanawa balanda
@shobibala3558
@shobibala3558 3 жыл бұрын
මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබුනා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
@lakshanmaduranga9332
@lakshanmaduranga9332 3 ай бұрын
Meekath hariyata, kanda biwvoth angata pananaa, kiribath kaavoth nidimatha hadenava, vage rallak.
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Жыл бұрын
මේ මොනවත් දන් නැතිව අපේ අම්මලා මේව කලානෙ .ඒකාලෙ ඉදම්ම මිනිස්සු කොච්චර මන්..කා කෑවද.මොනහෙනයක්වත් නෑනෙ .
@hemanthijayakody5965
@hemanthijayakody5965 3 жыл бұрын
මේ අයට බෙහෙත් විකුණන්න වෙන විකල්පයක් නෑ ගමේ ආහාර වලින් දුරස් කරන්න කරන්න මේ අයට තියෙන ඉල්ලුම වැඩි වෙන එකයි කරන්නේ ඉස්සර ගමේ මිනිසුන් හැමදෙයක්ම ආහාර යට ගත්තා කිසිම ලෙඩක් දුකක් නැතූව ජීවත් වූ නා.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@acmrgacmrg1675
@acmrgacmrg1675 3 жыл бұрын
@@bandulaamarawardena6576 ehema uncle ha
@priyankafdo1075
@priyankafdo1075 3 жыл бұрын
Thaks doctor kurakkan ganath kiyanna
@taneeheenatigala5186
@taneeheenatigala5186 3 жыл бұрын
Api podi kale kohara kavada lankave kama kavadavath unak antenna venath rogayak thibbe na
@ruchirangaekanayake3581
@ruchirangaekanayake3581 3 жыл бұрын
Sampurna video eka baluwanam kiyana de hodata therenawa, topic eka balala comments karanawata wada
@sanjeewanipriyanka5782
@sanjeewanipriyanka5782 10 ай бұрын
මයියොක්කා වකුගඩු ලෙඩෙට හොදයි ද
@sithariprasadini2861
@sithariprasadini2861 Жыл бұрын
Manghokka rathriyata kama hodada ..
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Thank.you.doctor.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chamiththushara7952
@chamiththushara7952 2 жыл бұрын
Beheth warga beela thibuna welawata manioc kanna hodada doctor?
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 3 жыл бұрын
දැන් තියා හැමදෙයක්ම කෑවොත් පිලිකා හැදෙනවනේ ඉතින් ඉස්සර මිනිස්ෂු හැමදේම kawa. කිසි ලෙඩක් නෑ
@kotugodabuddharakkitha5301
@kotugodabuddharakkitha5301 3 жыл бұрын
මු බුරැවෙක්
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
අනේ ද කියන්නෙ ඉස්සර මිනිස්සු කැවෙ ඔය කැම තමයි එ මිනිස්සු කොච්චර හොදට හිටියේ අවුරුදු 100 ක් ජීවත් උනා කිසිම ලෙඩක් හැදුනේ නැහැ
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
ලෙඩ තිබුනා, යකා ගැහුව කියල කිවිව, අද වගේ නම් තිබුනෙ නැ ඒවට
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
@@sumithrahearth අනේ අපේ පරම්පරාවේ කවුරුත් අවුරුදු 100ක් ජිවත් වෙලා නැ අවුරුදු 125 පස්සට හිටපු අය ගැන දන්නවා, ඒ කවුරුත් 100ක් හිටියෙ නැ ඔබේ පරම්පරාවේ අවුරුදු 100ක් හිටපු කට්ටිය ඉන්නවාද
@chandraniwijerathna1000
@chandraniwijerathna1000 3 жыл бұрын
Danuwath karata oba thumanta godak pin theruwan saranai..
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Me wage minissu thamai me rate vinase keranne…boru kiyanne epa. Batehire beheth samagam welin yapene jara minissu. Me wage minisun nisa thamai ape rate deshiye dewal paribojeneyen minisun midenne.. mewage minisunte monewade kele haki???
@niroshiliyan
@niroshiliyan Жыл бұрын
පොත්තෙ ඇතුල්පැත්ත කහපාට වෙලානම් කන්න හොදද?
@saliyagamage6009
@saliyagamage6009 7 ай бұрын
මේ ආහාරය පිලිකා නැසීමට උපකාරීවෙනවාද
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Podi kale monataram ammalata horen amu manyokka kanawada
@mohomedzamil172
@mohomedzamil172 Ай бұрын
ඩොක්ටර් බෙහෙත් බොනකොට මඤ්ඤොක්කා කෑම හොදයිද?😊
@dammiranasinghe7054
@dammiranasinghe7054 3 жыл бұрын
බොරු ඉස්සර කාලෙ මිනිස්සු කෑවේ ,එයාලට ඔය කියාපාන . ලෙඩ රෝග තිබුණා da මෙ බටහිර weda කම තමා ape කෑම එපා කරවන තැනක් හදන්නේ බටහිර dr.පිස්සු පොල්තෙල් එපා kwwa ,den????? Pol වතුර බොන්න එපා කීවා me අයගේ දේවල් noasa දෙසිය දේවල් වලට හිත යොමු කර නිරෝගී වෙමු
@kavindajayakody9902
@kavindajayakody9902 Жыл бұрын
Desiya deya agaya karanna purudu wanna 😢
@geethdisanayaka4142
@geethdisanayaka4142 2 жыл бұрын
Dokta sudulunu genath dena ganna puluwanda
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
MAMA AHALA TIYANAWA DOCTER PILICAWALATA HODAI KIYALA MANAN AMUQEN GODK KANAWA APE AMMA KANNE MURUNGA KOLA DALA TAMBALA AMMATA NIKAMA TAMMABA KAWAMA WAMANAYA YANAWA
@roshancruse
@roshancruse Жыл бұрын
Mugabe bila danna deal kiyawanawa goiyoo
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 жыл бұрын
Doctar athakota pilikawata hoday kiyala kiyanawa ne...api vividi lipi dekala thiyanawa....
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 жыл бұрын
Hama aaharayakama Guna aguna thibenawa Pita ratawal kochchara thibenawada me de I kana aya
@priyanthasewingattachments
@priyanthasewingattachments Жыл бұрын
Mangnokka kala hodata hitiya essara minisu den Thama.......
@jayanthijaya9461
@jayanthijaya9461 3 жыл бұрын
Ane mama nam ahala thibune pilika roginta dinakata gram100k aharayata ganimata awasyai kiyala kauru kiyana de piligannada.
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 3 жыл бұрын
Annasi mama nitharam bavitha karanawa nitharama palathurak wasayen mama kamata gannawa he hodada? Me gana pahadili karana puluwan nam bohom pin Doctor. Istuti..
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Apinam podikale indala hungak kala thiyenawa. Meeta kalin ahala thibune pilikawata honday kiyala. Ay may vidihata kiyanne mama hungak kanawa. Ath mehema kewwama baya hithenawa
@litisiyalitisiya6647
@litisiyalitisiya6647 Жыл бұрын
Saw hadanne meme alawalin kiyala mama ahala thiyenawa
@k.p.k.s832
@k.p.k.s832 3 жыл бұрын
kshanika nudlls sup kata chicken kiub ewa gana mokekwath kata arinne na neda..
@ranjaniranjani340
@ranjaniranjani340 2 жыл бұрын
D.r.obathumata.godak.pin.nodanu.godakfewal.danaganna.udawkalata
@samanthiranathunga2410
@samanthiranathunga2410 Жыл бұрын
Pregnat kenek මඤ්ඤොක්කා කෑවට කමක් නැද්ද..
@darshanarajapaksha2661
@darshanarajapaksha2661 2 жыл бұрын
Pala huththo yanna,tho monada pako danne,gon cariya,thopi wage me polawata barak
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 жыл бұрын
Duppath Aya me de kana Aya baya venawa Theruwan saranai ape janathaeata
@tharangawickramasinghe9786
@tharangawickramasinghe9786 3 жыл бұрын
තැම්බූ මඤ්ඤොක්කා අල ශීතකරණයේ තබහ පසුව රත් කරලා කෑවාට කමක් නැද්ද?
@dodampegamage9855
@dodampegamage9855 9 ай бұрын
මයියොක්කා අලවල තද පොත්ත තබ්බා වතුර හැර ආහාරයට ගනීම කරණ අවස්ථා දැක ඇත.. විශේෂයෙන් 1970/77 යුගයේ බී ලුණුවල හිඟයට ආදේශකයක් ලෙස භාවිතා කලා..
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 8 ай бұрын
අපිත් කාලා තියෙනවා .අපිට නම් කිසිම ලෙඩක් හැදුනේ නැහැ.
@chandrikakumari5361
@chandrikakumari5361 3 жыл бұрын
මේතරම් දවසක් අහල තිබුනෙ පිලිකාවට හොදම කෑමක් කියලා අනේ මංද
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
අනේ මමත් අහලා තිබුනේ එහෙම යි හොස්පිට්ල් එකේ පිලිකා වාට්ටුව ට දෙන්නේ එවුවා 😭
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
මෙහෙමයි ,අපි හරියට අවබෝධ කර ගන්න ඕනේ ඒක. මඤ්ඤොක්කා විසයි කියන එක අනාදිමත් කාලයක් තිස්සේ විස්වාස කරන දෙයක්. එදා ඉදලම ඒක හින්දා තමයි කහ දාල තම්බන්නෙ, ඇරල තම්බන්නෙ, වතුර පෙරන්නෙ. ඒ වගේම අලුත් අල වර්ග භාවිතා කරන්න, හුලං වැදුන මඤ්ඤොක්කා භාවිතා කරන්න එපා, නිල් පාට වෙලා තිබූනොත් භාවිතා කරන්න එපා. මොන තරම් දේවල් සලකලා බලනවද මඤ්ඤොක්කා ආහාරයට භාවිතා කරන පෙර ඒකෙන්ම තේරැම් ගන්න පුලුවන් නේද මෙය විසයි කියල. එම විස නිසාම මඤ්ඤොක්කා පිලිකාවට බෙහෙත් ද වෙනවා. පිලිකාවක හැදෙන්න විවිද සාධක බලපානවානේ ,එයට මඤ්ඤොක්කා අනිවාර්යයෙන්ම බෙහෙතක්. මම දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා පිලිකාව හැදුන, ඒ ගෙදර අය සතියට කිහිප පාරක් මඤ්ඤොක්කා කෑමට ගත් අය. මෙතන දෙපැත්තක් තියෙනවා. ඒක හරි හැටි අවබෝධ කර ගන්න. කොස් පිලිකාව වලක්වා ගැනිම සදහා හොද ආහාරයක්, නමුත් පිලිකාව හැදුන කෙනෙක් එය ආහාරයට නොගත යුතු ආහාරයක් මන්ද යත් කොස් ආහාරයට ගැනීම තුලින් පිලිකා සෛල වර්ධනය වේගවත් කරනවා එකම ආහාරය වුවද අවස්ථානුකුලව ලබා දෙන පුතිපලය වෙනස් වෙනවා.
@priyadarshaniwahalathanthr9424
@priyadarshaniwahalathanthr9424 2 жыл бұрын
6gggg
@Madusanka..
@Madusanka.. Жыл бұрын
පිලිකා නැති කෙනෙක් කෑවොත් පිලිකා හැදෙන්න ඉඩ තියෙනවාද
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 3 жыл бұрын
මම අහල තියෙන්නෙත් පිළිකාවට හොඳ ආහාරයක් කියල . කවුරැ බොරැ කියනවද දන්නෙ නෑ.
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
අනේ මන්දා තමයි
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
@@bandulaamarawardena6576 අනිවාර්යයෙන්ම පිලිකා හොද බෙහෙත්, මොකද මඤ්ඤොක්කා වල විස කොටස් බෙහෙතක්. විසෙන් විස නසිනවා කියන සංකල්පය. පිලිකා රෝගියකු බෙහෙතක් වෙන දෙයක්, නිරෝගී පුද්ගලයෙකුට එක ආකාරයට බලපාන්න විදිහක් නෑනේ.
@dhjjgjj6726
@dhjjgjj6726 3 жыл бұрын
මම අහලා තියෙන්නේත් පිලිකාවලට හොඳයි කියලා අනේ දන්නැ මේවගෙ ඇත්ත නැත්ත
@wathminiyashodha986
@wathminiyashodha986 3 жыл бұрын
ස්තුතී
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
What are you talking about? Probably 1/5 th of the world population's staple diet is casava.
@prabodanipiyushani412
@prabodanipiyushani412 3 жыл бұрын
Ane issara minissu kawema maghghokka.dan Monawada me kiyawanne.lankawema ahara wisa kiyala minissu maranna hadanne
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Lankaawe ugaththu 90% thamange gaurawaya naethi karagena mey wagey kathaa kiyala. Visa thibunoth eya adukarana krama Google karala balanna puluwan..!!
@janatj3030
@janatj3030 2 жыл бұрын
Obathmata god bless💛💙❤️🙋
@damayanthiperera3499
@damayanthiperera3499 3 жыл бұрын
පිලිකා රෝග යට මේවා ආහාර යට ගැනීම වඩාත් සුදුසුයි යන්න පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න.
@acmrgacmrg1675
@acmrgacmrg1675 3 жыл бұрын
කන්න එපා හොද නෑ ඉස්සර හොදයි මොකද කෘශි රසායන ද්‍රව්‍ය එතකොට භාවිතා කලේ නෑ ඒ නිසා ඒ දේවල් පසට එකතු උනේ නෑ ඒත් අදඒ වගේ නෙවෙයි පිලිකා කාරක කෘශි රසායන ද්‍රව්‍ය ඕන තරම් පසට එකතු වෙනව ඉතින් ඒ දේවල් භූගතව හැදෙන ආහාරවල එකතු වෙනව ඒකයි එපා කියන්නෙ aunty
@hfhf94
@hfhf94 2 жыл бұрын
Pissu kelinna epa aunty,pilikawak nam dostara kenek gawata ynna.me ala kola guli kala pissu kelinna epa
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai 🤭🤔
@niharagamage8657
@niharagamage8657 3 жыл бұрын
Wisa nasimata kaha Dala thmbima harida
@sianysiany2632
@sianysiany2632 3 жыл бұрын
Thanks doctor it's very available good luck
@nilminidissanayake2581
@nilminidissanayake2581 2 жыл бұрын
Obathumata deergausha labewa
@priyankafdo1075
@priyankafdo1075 3 жыл бұрын
Del ganath kiyanna doctor
@shanthiwannakuwatte98
@shanthiwannakuwatte98 2 жыл бұрын
What about cassava leave s
@benjaminfernando7892
@benjaminfernando7892 3 ай бұрын
තුන් වෙලම කෑවෙ මයියක්කා.
@shevinmilan8151
@shevinmilan8151 Жыл бұрын
Me yaka pissek.. lankawe inna moda minissu kohomath. piligannawa me moda miniha kiyana wedi bana..
@champlakmal5835
@champlakmal5835 2 жыл бұрын
Me Doctor kenek nemeyi mulinma eka danagena inna.doct lata wada poshanaya gana meyalata knowladge ekak thiyanawa.
@sandyaalwis424
@sandyaalwis424 3 жыл бұрын
Issara minissu ova Kala thamai givath une e aya kochchara nirogi ayada
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@madhawa8428
@madhawa8428 3 жыл бұрын
අපෙ ඉස්සර මිනිස්සු කැවෙ මඤොක්කා, බටහිර බෙහෙත් බිව්වොත් නම් මිනිස්සුන්ට මැරෙන්නයි වෙන්නෙ, පැනඩොල් පෙත්තෙ ඉදන් සයිඩ් ඉපෙක්ට් තියෙනව, බටහිර උන් දන්නෙ කන බත් පතට කෙලින්න, කතා කරානම් සුප් ,බීම, ක්ෂණික නුඩ්ලස් ගැන, පව් ඉතිම් චුටි කැල්ලක් අල්ලන් දගලනව
@prasarikafernando2649
@prasarikafernando2649 3 жыл бұрын
Ow Oba hari
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 3 жыл бұрын
Dan ithin apita karanna thiyen deya thamai 'Kiyannaa kesea keewath asannaa sisibuddhiyen yukkthwa aesiya yuthui' kiyana eka. Haal aga-higa kaaleta minissu jeewath wune manngokka kaala.
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 2 жыл бұрын
අනිවාර්යයෙන් මුන් බලන්නේ උන්ගෙ.බෙහෙත් විකුණා ගන්න .යකො.ඔව.කාලා.ටමයි අපි හදුනේ.
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 7 ай бұрын
Me meee gonawa allala Casssva ma denna one kannna 😅😅😅😅😅
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 жыл бұрын
Methek kenek marila thibenawa da?
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
Thanks so much sir good program
@suniljb8478
@suniljb8478 Жыл бұрын
Mathuma kiyana vdiya balpuwama knnadsyak natiwai
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 3 жыл бұрын
ගොඩක් ස්තුති
@shinsakura3328
@shinsakura3328 2 жыл бұрын
okkoma negative pettata barawa tama kata kerenne. south america,africa wala bath wage kanawa. occhara amuthu wisak tiyanawada meke. apith kala tiyenawane ati taram. mekath eka kemak witarai . hadana widiya kana widiya denagattama boruwata bayawenna oni ne.🤔🤭。math machchokka kola mellumak hadanna yanne satha kauda kiyala denagena. harima rahai🙃🙃🙃🙃😂😂☺️
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 28 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН