කිනිතුල්ලන්ට හොදම විසදුම 🤕😟🤗|How To Remove Ticks & flea from Dog|TIX FREE

  Рет қаралды 12,881

DARSH & MARSH

DARSH & MARSH

Күн бұрын

කිනිතුල්ලන්ට හොදම විසදුම|| How To Remove Ticks & flea from Dog || TIX FREE
මෙයාව කිනිතුල්ලොන්ගෙන් පිරිලා හිටියේ.හැමෝම මෙයාට ගහල එලවනවා.මුලින් spray ගහල බැලුව.ගොඩ ගන්න අමාරුයි.පස්සේ අපි tix free කියන drop එක දැම්ම.දවස් තුනක් විතර යනකොට එක කිනිතුල්ලෙක්වත් නෑ.මේක ෆාමසි වල තියනවා.පුළුවන් අය අසරණ බව්වෙක් දැක්කොත් අරන් දන්නා.ඒ සතාට ඒක ලොකු සහනයක් වෙයි.
#darshandmarsh #streetdog #straydogs

Пікірлер: 86
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 5 ай бұрын
අනේ හරි පිනක් මහත්මයා ඔබ මේ සතුන්ට කරන සත්කාරවලට.මොකක්ද ඒ බෙහෙත් එකේ නම.
@rhythmstyle2024
@rhythmstyle2024 4 ай бұрын
Tix free
@naliniperera612
@naliniperera612 Жыл бұрын
ඕනැම සතෙකුට ආදරෙන් සත්කාරයක් කරන හැමට මගේ ප්‍රණාමය!
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏🙏
@thusharavgt707
@thusharavgt707 8 күн бұрын
මේවගේ හමේ ලෙඩේත් හොද වෙනවද ඒකට
@ishanihansika735
@ishanihansika735 Жыл бұрын
ලෙඩක් දුකක් උනාම කාට කියන්නද ඉතින් එයාලා.. 🥹 Darsh and Marsh ගොඩක් පින් දෙන්නටම.. අහිංසකයොන්ට ජීවත් වෙන්න උදව් කරනවට.. ❤️❤️
@ireshashamanthi9202
@ireshashamanthi9202 11 ай бұрын
ඔයාට පින් පුතේ👍❤🙏❤❤❤🙏..keep it up
@Environment-c8j
@Environment-c8j Жыл бұрын
goodaak sthuuthi...pin godaak aiya...oyalata theruwan saranai.. video eka godaak watinawa.....❤🙏👍
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@kamanipriyadarshika7136
@kamanipriyadarshika7136 Жыл бұрын
Oyalata me karana sathkara waata godak pin❤❤❤😊
@dddarshhh
@dddarshhh Жыл бұрын
😊🙏🙏❤️
@upekshiayeshika1408
@upekshiayeshika1408 11 ай бұрын
ගොඩක් පින් ලැබෙනවා ඔබට❤
@SaniduKaveesha9
@SaniduKaveesha9 Жыл бұрын
ගොඩාක් පින්...
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏🙏
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි දෙවිපිහිටයි
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏❤️
@Doomadzo
@Doomadzo 11 ай бұрын
ගොඩාක් පින් ඔය දෙන්නට . මටත් ඉන්නව ඕක දාන්න පාරෙ අය .
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
මේ අසරණ සතුන්ට පිහිටවීම සදහා පුතා දරන වෙහෙස ගැන ඔබට අපගේ ප්‍රණාමය!!! එම කාර්යය සඳහා දායක වීමට මා මෙන්ම කැමැත්තෙන් සිටින අනික් අයටද ඔබ වෙත යම්කිසි මුදලක් පරිත්‍යාග කිරීමට හැකි ගීණුම් අංකයක් ලබා දෙන්න. ලොකු මුදලක් නම් නෙවෙයි. විශ්‍රාමික මට දැරිය හැකි මුදලක් ලබාදීමට කැමැත්තෙන් ඉන්නවා. ඔය පුතාටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් යහපතක් ම වේවා!
@dddarshhh
@dddarshhh Жыл бұрын
ගොඩන් පින්.0715172199.මේකට මැසේජ් එකක් දාන්න.මන් විස්තර දෙන්නම්🙏🙏🙏
@pasindu1774
@pasindu1774 Жыл бұрын
ගොඩක් පින්
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි දෙවිපිහිටයි
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏
@lakminianuradhi1478
@lakminianuradhi1478 Жыл бұрын
Godak pin putha. NIDUK NIROGIWRWA !!! THERUWAN SARANAI !!!
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඔබලා මේ දරන වෙහෙස ගැන කියන්න වචන නෑ. පිං සිද්ධ වෙනවා වගේම නිරෝගීව සිටීමට පවුලේ සැමටම ලැබේවා
@dddarshhh
@dddarshhh Жыл бұрын
බුදු සරණයි ඔයාලටත්🙏🙏❤️❤️
@udaraperera1716
@udaraperera1716 2 ай бұрын
Jayawewa brother ❤
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
ගොඩක් පින් aiyata......
@devaka485
@devaka485 Ай бұрын
❣️❣️❣️👍
@RenukaShiromi-r8i
@RenukaShiromi-r8i 11 ай бұрын
Godak sathutui oya ta godak pin e sathuta ethi waradinne kawadawath
@prithikaranchagodage626
@prithikaranchagodage626 Жыл бұрын
තෙරැවන් සරනයි 🙏 🙏 ❤❤
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏🙏
@malaperera5595
@malaperera5595 8 ай бұрын
කොහොඹ තෙල් කාලක් විතර අරගෙන ඒකට ගෙන්දගම් කුඩු මේස හැදි තුනක් පමණ මිශ්‍ර කරලා මද ගින්නෙන් නටවලා කහකුඩු තේ හැදි එකක් කලවම් කරලා හොඳට නිවෙන්න ඇරලා සතා නිදාගෙන ඉන්න කොට ඇගට වත් කරන්න . දවස් තුනෙන් තුනට පමණ කරන කොට ඔය රෑශ් එකත් හොඳ වෙලා ලොම් එන්න පටන් ගන්නවා
@nimekapahan2708
@nimekapahan2708 Жыл бұрын
Thank you ❤
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Жыл бұрын
Apith danava aka puthe oyalata godak pin saththunta udaw karanava ta
@swarnamaliprabashini2308
@swarnamaliprabashini2308 Жыл бұрын
Godak pin ayya❤️🙏
@anurajayalth6720
@anurajayalth6720 5 ай бұрын
Budusaranai
@lakshmanabeythunga4190
@lakshmanabeythunga4190 2 ай бұрын
Good job thanks
@geeshadesilva9539
@geeshadesilva9539 4 ай бұрын
Tixfree එක වෙව කෑවම බල්ලා මැරෙනවා කියල කියනවා ඒක ඇත්තද?? කොහොමද සතාගේ ඇගට මේක දාන්න ඕනි???
@sheonafernando985
@sheonafernando985 Жыл бұрын
Gréât job i apriciate you.
@GanganiPerera-ud7gs
@GanganiPerera-ud7gs Жыл бұрын
Ane oke godak hodai.ape bauwatat danne oke.
@sulakshiprathibha8680
@sulakshiprathibha8680 Жыл бұрын
❤❤❤❤❤
@NadeeGunawardhana
@NadeeGunawardhana Жыл бұрын
මේ drops කීයක් විතර දාන්න ඕනද අනිවාර්යයෙන් නාවන්න ඕන නැද්ද
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 11 ай бұрын
බල්ලගෙ බෙල්ලෙ පහල කොටසෙ තුවාලයක් තියෙද්දි උඩ පැත්තට මේ බෙහෙත දැම්මට අව්ලක් වෙන එකක් නැද්ද
@SampathMallawarachchie
@SampathMallawarachchie 10 ай бұрын
❤❤❤❤❤පින්
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp 4 ай бұрын
ape bawwage age podi podi thuwala wage awith thiyenawa... e welawata me ticksfree eka use karanna bari weida? thuwala saneepa karana behethak kiyanna puluwanda? Eyawath shelter ekakin api aran awe... Wet lagata aran giyath hari behethak hambune na thawama...
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Godak pin labenn oneeme wage sathunta beth karanwata.
@dddarshhh
@dddarshhh Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@WimangaDarshani
@WimangaDarshani 2 ай бұрын
Harima hodai
@sajanimadusha-gc6my
@sajanimadusha-gc6my 11 ай бұрын
me karana dewal mathu bawayata wagema me bawayatath wadi wadiyen labewa mewan puthun hadu demaupiyantath sasarabkelawara karaganimata me pi hethuwewaa
@nishanthihewa5985
@nishanthihewa5985 Ай бұрын
❤❤
@gamingghostacademy-gd9uv
@gamingghostacademy-gd9uv Жыл бұрын
Mama th pare Inna balu patiyek genawa
@ThamaraHemakanthi
@ThamaraHemakanthi 2 ай бұрын
Mekkanta dana behethak kiyannako
@janithsanju1485
@janithsanju1485 Жыл бұрын
❤❤❤🙏🙏
@ddskumara4658
@ddskumara4658 11 ай бұрын
Apith godak kinothillo hadunpaj danne oya behetha dawas kipayak nawan na dawsen kinithillo nathi wenaea
@anjusmix7601
@anjusmix7601 3 ай бұрын
Ekk denna puluwan ekkenekuta withraida
@udeshikamadushani277
@udeshikamadushani277 10 ай бұрын
❤❤
@SemalDanushka
@SemalDanushka 8 ай бұрын
Katuwo kanawata meka hodaida
@MunasinghaT.s
@MunasinghaT.s Ай бұрын
Mokadda nama beheth 1e
@sudambandara7545
@sudambandara7545 5 ай бұрын
Me drop eka price kiyannako danna kenek plzzz...😢
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 4 ай бұрын
❤❤❤❤😊
@bhagyajayawardhana11
@bhagyajayawardhana11 10 ай бұрын
❤❤
@UdaraRasanjalee
@UdaraRasanjalee Жыл бұрын
වනවාසල ස්ටේෂන් එකේ බලු පැටව් 3ක් දාලා ගිහින් කවුරු හරි..උදව් කරන්නකො කව්රු හරි
@adithyapriyanka1861
@adithyapriyanka1861 11 ай бұрын
අනේ මට කියන්න පූසෙකුට මේ බෙහෙත හරි යනවද?පාරෙ පුසෙක් ඉන්නවා එයාගේ කන් දෙකම තුවල වෙලා මට බෙහෙතක් කියන්න පුළුවන් ද?
@Utubenil
@Utubenil 11 ай бұрын
Beterdine cream eka ganna.amoxciline 250 dekata kadala ude bagayai hawasa bagayai denna dawas pahak
@inupama.
@inupama. 11 ай бұрын
අයියේ...අපේ බල්ලා කෑම කන්නේ නැතුව ඉන්නවා...යෝගට් එකක් දුන්නම ඒක කනවා..ඊට පස්සේ බත් කනවා...බත් කන්න නම් බත් දෙන්න කලින් cool තියෙන දෙයක් දෙන්නම ඕන...vet කිනිතුලු උන කියලා බෙහෙත් දුන්නා ඒත් හරි ගියේ නෑ... අනේ දන්නවනම් මේකට කරන්න ඕන දෙයක් කියන්කෝ....plz❤
@nirmaladesilva6880
@nirmaladesilva6880 Жыл бұрын
මමත් ඒක තමා දාන්නෙ.
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏👍❤️
@chanakachana5297
@chanakachana5297 Ай бұрын
Ane ape ballae kinithullo illanwa adu wenne na.gei biththi walat ekka.baba ekka innath amarui .hoda ekak kiyannko .makkannata oka damma eth kinitgullo adu naa
@dddarshhh
@dddarshhh Ай бұрын
@@chanakachana5297 මේක කිනිතුල්ලන්ටත් හරියනවා.සතාගේ බර අනුව හරියට දාන්න ඕනෙ
@chanakachana5297
@chanakachana5297 Ай бұрын
@@dddarshhh ane nane api oka thama dmme makko nm okkoma wada una eth kinithullo innawa aye dmmoth hari yaida
@Vimuchef
@Vimuchef 11 ай бұрын
මත් හොයපු එක❤
@hasinihewage7018
@hasinihewage7018 10 ай бұрын
🙏🙏🙏🙏
@shasinishasini4782
@shasinishasini4782 Жыл бұрын
🙏🙏🙏💐
@prasansa9317
@prasansa9317 Жыл бұрын
Oba thumanlata bohoma pin
@dddarshhh
@dddarshhh Жыл бұрын
🙏🙏🙏
@ruwanilakmali382
@ruwanilakmali382 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dddarshhh
@dddarshhh Жыл бұрын
❤️❤️❤️
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 11 ай бұрын
Aneabhitamndamma.800kgiyamasa.3kyaddeapahuavet.anepudumadukakvidenne.linsapatballi
@Vimuchef
@Vimuchef 11 ай бұрын
කියද
@deepanidesilva4920
@deepanidesilva4920 11 ай бұрын
නාවල පිරිසිදු කරල බරට අනුවමයි දාන්න ඕන .සතාට ව්සනැ හොඳ බෙහෙතක්. දැන් එක්දාස් ගාණක් තමයි ඉතින් .
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Api ape ayta dunne chocolate kallak...eka kanna dunnma agee inna saththu okkoma watenwa...
@dddarshhh
@dddarshhh Жыл бұрын
ඒක සතාට එච්චර හොද නෑ කියල කියනව.පරිස්සමෙන්🙂
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Eylanam hodin innwa.....
@ckgckg2176
@ckgckg2176 10 ай бұрын
​@@LGK-bb1bqකල් යාමේ දී වකුගඩු අකර්මන්‍ය විය හැකි
@dedunuwasana5181
@dedunuwasana5181 6 күн бұрын
Kiyda aka
@SheharaShehara-gv6hp
@SheharaShehara-gv6hp Ай бұрын
හරක්ගෙ කිනිතුල්ලන්ටත් හරි යනවද
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,1 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН