What We Eat in a Day | අපේ ගෙදර එක් දවසක ආහාර රාටාව | Sri Lanka 🇱🇰 | Lockdown Part 3 | Day vlog

  Рет қаралды 101,349

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

What we eat in a day #LockDown #quarantine part3
#Isolate Area #day vlog #Sri Lankan Life #Sri Lankan Foods
අද විඩියෝ එකෙන් අපේ ගෙදර එක් දවසක ආහාර රාටාව තමයි ඔයලා වෙතට අරගෙන ආවේ. සමාන්‍යයෙන් හස්බන්ඩ් ඉන්න දවස් වල කැම හැදෙන්නේ මේ විදිහට. මං විතරක් ඉන්නවා නම් මීට වඩා වෙනස් වෙනවා මගේ කැම රටාව. දැන් අපි කොරොනා නිසා lockdown වෙලා ඉන්නේ තියෙන කෑම අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා මේ අදුරු දවස් ඉක්මනින්ම අපේ රටෙන් තුරන් වෙලා යනකම් ඇගිලි ගැන ගැන බලාගෙන ඉන්නවා. 🙏
බොහොම ස්තුතියි! මගේ මේ විඩියෝව අවසානය වෙනකම් නැරඹුවාට සුභ දවසක් ! ❤️😍
Bhagi’s kitchen Facebook fan page link
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
...

Пікірлер: 478
@yohaninarmada2479
@yohaninarmada2479 3 жыл бұрын
හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් තියෙනව ...හරිම නිහතමානී කෙනෙක්...අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ ....ඇත්තටම හරිම ලස්සනයි ..😍♥️♥️....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩියර් ඔයාලා මගේ විඩියෝ බලන නිසා නේ මටත් අලුත් දෙවල් කරන්න මට ඇගයීමක් ලැබෙන්නේ ඉතින් කමෙන්ට් නොකර කොහොමද? ලැබෙන හැමවෙලාවෙම පුලුවන් විදිහට උත්තර දෙනවා. ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට ❤️❤️❤️
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 жыл бұрын
මේ video එකත් ලස්සනයි,, home tour එකකුත් දාන්නකො අක්කි... ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් ඩියර් ❤️❤️❤️
@sithugamage.6418
@sithugamage.6418 3 жыл бұрын
අක්කි වීඩියෝ එක හරිම ලස්සනයි.අපිට home tour එකක් ඕනේ.ඔයාගෙ ගෙදර බලන්න ආසයි අක්කි....❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/fn6ugXd4itaYi8k
@sugandirupasinghe
@sugandirupasinghe 3 жыл бұрын
අනේ නියමයි භාගියෝ , අලුත් තීම් එකක්. නියමයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@pavithralakshani796
@pavithralakshani796 4 ай бұрын
Adatath akkige parana videos mn balanwa.e tharam addict wela inne.dn videos wala voice karana widiha kalin videos walata wediya harima friendly ❤
@rajithapriyankara4249
@rajithapriyankara4249 2 жыл бұрын
Harima ලස්සනයි oyge wada..good luck akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@udani9177
@udani9177 3 жыл бұрын
Akki ඔයා හදන හැම කෑම වීඩියෝ එකක් ම මම බලනවා. පුලුවන්නම් ඊලග වීඩියෝ එකෙන් ආප්ප හදන හැටි කියල දෙන්න.ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි .මගේ මේ පුංචි අහිංසක ඉල්ලීමයි කරලා දෙනවා නේද akki 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් නංගී මේ දවස් වල මං lockdown වෙලා සීමීත දෙවල් තමයි තියෙන්නේ. අපි සති දෙකක ඉදන්ම ලොක්ඩවුන් නේ. අනිවාර්යයෙන් ම දාන්නම් බොහොම ස්තුතියි! ❤️❤️❤️
@charvaguthamy6386
@charvaguthamy6386 3 жыл бұрын
Ane Akki man ada thamai oyage video 1 k ahamben dakke.harima asa hithuna..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Harima lassanai nango godak asawen video eka beluwa...apita twa wenas widiye videos genna nanga...thanks oyta..🙏❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම අක්කේ ❤️❤️
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Oyage fb follower kanek a wagema youtube fan kanek , lassanai videos 🥰❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ අහන්නත් හරිම සතුටුයි මාත් ඔයාගේ ලොකු ෆැන් කෙනෙක්. මං ආසම ඔයා කතා කරන විදිහට හරිම අහිංසක පාටයි. බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@nethminidulanjala8463
@nethminidulanjala8463 3 жыл бұрын
Lassanai 😍Akkage vada harima pilivelai pirisidui ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං 😍😍😍
@swethaprasadi5690
@swethaprasadi5690 3 жыл бұрын
Akki oyage vedio harima lassanaei. Home tour aekakth karanna akki oyage ge akka lassanata tiyagen ati kiyala hithenawa. Tawa akka fridge for aeka clean karana vedio aekak danna 😙😙
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් නංගී දිගටම චැනල් එකත් එක්කම ආදරෙන් රැදිලා ඉන්නකෝ ලස්සන විඩියෝ එකතු කරන්නම් ඔයාලා වෙනුවෙන් ❤️❤️
@vindi1309
@vindi1309 3 жыл бұрын
Shoooi anee හරිම ලස්සනයි video hema එකක්ම 😍🤗❤️😊👏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@nipunipathirana9637
@nipunipathirana9637 3 жыл бұрын
ඇත්තටම බාලන් ඉන්න අසායි අක්කා ඔයාගෙ වැඩ හාරිම පිලිවලායි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 3 жыл бұрын
You are a lucky wife akki..I have seen several videos of sri lankans living abroad and I thought those wives are the luckiest because of their lifestyle..But now when I saw your video, my mind changed..wish you all the very best ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@kaviiii68
@kaviiii68 3 жыл бұрын
Akki man hamadama video balanawa oyage. eth ada thamai comment ekak danna hithune. me wage videos ayeth karanna.❤❤ e wagema oya godaak piliwelayi.. idiriyatath me wage videos karanna. e wagema oyatath suba pathanawa.. 🌹🌹😍😍💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ආදරණීය වචන වලට ❤️❤️❤️
@Startpixie12
@Startpixie12 2 жыл бұрын
Please do a home video 🥰 your kitchen looks really clean and organized !!
@sudarshanipriyangika7932
@sudarshanipriyangika7932 3 жыл бұрын
ලස්සනයි ..ලංකාවේ අයත් මේ වගේ vidio දාන එක වටිනවා.අපේ රටේත් කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන් ද ❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එක ඇත්‍ත අපේ රටේ තමයි සුන්දරම විදිහට ජිවත් වෙන්න පුලුවන් එකම තැන තියෙන්නේ. ඉස්සරහාටත් මේ වගේ විඩියෝ කරන්න බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි! ❤️❤️
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/fn6ugXd4itaYi8k
@hasinilakshani8969
@hasinilakshani8969 3 жыл бұрын
හායී අක්කා ... 😊 අක්කාගේ වැඩ හරිම පිලිවෙලයි පිරිසිදුයි.... ඒ වගේම ලස්සනයි.. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️😍
@shashiprabani8710
@shashiprabani8710 3 жыл бұрын
woow ada video ekath harima lassanai...me wage video thwa one akkiyoo love youu
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! මේ ආදරෙට ඩාලිං මාත් ගොඩාක් ආදරෙයි ❤️
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
මම අදයි දැක්කෙ මේ චැනල් එක ඔන්න මමත් SUBSCRIBED කලා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️
@umandasandeepani4671
@umandasandeepani4671 2 жыл бұрын
Akki oya hadana carrot curry ekta kosata add kranne thambalada? Naththtm nikammda
@onceamommy
@onceamommy 3 жыл бұрын
Just checked your video.. Love your food and menu plan and the carrot curry looks delicious!!!😍 Subscribing specially to see your carrot curry recipe 🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling.. soon ❤️❤️
@onceamommy
@onceamommy 3 жыл бұрын
@@bhagiskitchen1375 Awww... waiting for it... 🥰🥰🥰
@chinthanaruwan8913
@chinthanaruwan8913 3 жыл бұрын
Hama srilankika diyaniyakata mawakata oya ගොඩක් hoda ආදර්ශයක් ,හැබැයි mehema ලස්සනට ,piliwelata ,පිරිසිදුවට saha සකසුරුවමta wada ksranna ඔයට hoda පවුලේ පසුබිමක් විශේෂයෙන් hoda ammek inna athi a wagema Baharain wage rataka wadakarala oyala taniyama ජීවිතය godanaganna ලැබුණු addakimath me neatness &Tidy 1ta hetuwak wenna athi බුදුසරණයි dewipihitai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං මේ කමෙන්ට් එකට මගේ විඩියෝ බලනවාට බොහොම ස්තුතියි! ❤️❤️❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 3 жыл бұрын
Asa hithena thalamus lassanata oya video kanazawa.wish u All the best
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
Me vedio eka deparakma baluwa akki... Budu saranai oyalata....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! එ වගේ ම ගොඩාක් පිං නංගී තවත් මේ ව්ඝේ විඩියෝ මගේ චැනල් එකෙ තියෙනවා එවත් කැමති නම් බලන්න ඩාලිං ❤️❤️
@shamarajayani7661
@shamarajayani7661 Жыл бұрын
Anee mn oyage video balanna hari asai.mokada math කෑම walata hari asai🌹🌹🌹😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අගයකරනවාට ❤️
@vimukthishehani6281
@vimukthishehani6281 3 жыл бұрын
Anee akkiyo oylage wisthra tikk kiynkoo. ..asai danagnna. ..thunuruwan saranai oyala dennatama. ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මම භාග්‍යා... මං ඉපදුනේ පානදුර . මට වයස 35යි. ( අපෝ නාකී නේ 😅 ) මං ජොබ් කරන්නේ නැ ගෘහණියක්. මැරි කරලා දැන් ඉන්නේ මහරගම මගේ මහත්තයා සකුන්ද එයාට වයස 38යි
@vimukthishehani6281
@vimukthishehani6281 3 жыл бұрын
@@bhagiskitchen1375 anee naki neee akkita pissu...akka godak awnkai mn eeye thmai akkge vedio bluwe. ..akka ekka hamdama innwa. ..good luck akkiyoo
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@vimukthishehani6281 අනේ! බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
අක්කියෝ අයියවත් අරන් ගෙදර ගෙන ලස්සන වීඩියෝ එකක් කරන්නකො.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හා ඩාලිං ඉස්සරහාට දාන්නම් අනිවාර්යයෙන් ම ❤️❤️❤️
@dilukumari1889
@dilukumari1889 2 жыл бұрын
Ane akka oya oya thel warga dana viduru bothal kohenda gaththe..mama kurunegala kenek.me thiyana seel wala beluwa.ath ne.
@shafaazoor1064
@shafaazoor1064 3 жыл бұрын
Luv to c ur video z akkiya. Eagerly waiting to c more video z
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
Nice video.. I noticed your channel.. just subscribed and joined 🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️
@nadeeshafernando1998
@nadeeshafernando1998 3 жыл бұрын
හරිම සතුටුයි. අහම්බෙන් දැක්කේ ඔයාව Bhagi. කාලෙකින්... ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං 😍😍
@lakshimaeshani466
@lakshimaeshani466 3 жыл бұрын
Lassana vedio ekak nangi.sau eke vedio ekakuth Danna.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ලස්සනයි video eka 💝🥰🍃🌿🌿🌷
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@hashinimalsha4639
@hashinimalsha4639 3 жыл бұрын
Akkage gama koheda? Mn akkage vedio balanna gaththe lagadi idan.. dn nm godak asawen balanawa❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
නංගී මං ඉපදුණේ පානදුර. දැන් මැරි කරලා ඉන්නේ මහරගම බොහොම ස්තුතියි! නංගී... ♥️♥️♥️
@ama-xj4hl
@ama-xj4hl 3 жыл бұрын
Mn lagadi thmai oyage videos blnna ptngththe...😊oya godak lassanata piliwelta gedra weda krnawa.e wagema rasata piliwelata kemth hdnawa..❤️kohomda ewa igenagththe???😁😁math lagadi mrry krla aluth gedrakata ynnai inna.mn job akakuth karana nisa mn hithnawa oyage videos issrahata hugak vedagth vei kiyal.ewagen godk dewal ivenaganna puluwan..a nisa digtama me wage vedagth videos karanna dr.❤️❤️💖good luck..stay safe all of you 🌸🌸🌸
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කැම හදන්න නම් ඉගෙන ගත්තේ මැරී කරලා ආවාට පස්සේ. මුලින් නම් මගේ කැමත් එහෙම රස නැ පස්සේ පස්සේ කැම හැදීම දිය්ණු කරගත්තා මගේ ම විදිහකට ඔන්න ඔහොම තමා මගෙ ගමන යන්නේ ❤️
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
තාම බැලුවේ නෑ.... කමෙන්ට් කළා ඔන්න....හොදයි කියලා දන්නවනේ....😍😍😍😍🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ! 😘😘😘
@ashera0408
@ashera0408 3 жыл бұрын
Addicted to your videos🥰🥰much luv
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️😍🙏❤️
@samanmalipriyadarshani7230
@samanmalipriyadarshani7230 3 жыл бұрын
Akki pol wathura Oya ekathu karala frigh eke tiyanwada ? Pol kiri mirikala kochara dawasak tiya ganna puluwan fridge eke pahala ? Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පොල්වතුර තියෙන වෙලාවට එකතු කරලා පාවිච්චි කරනවා ගොඩ කල් නම් තියාගන්නේ නැ. පොල් කිරි මිරිකලා දවස් 2ක් වගේ මං තියාගන්නවා
@nadeekanithyakala3614
@nadeekanithyakala3614 3 жыл бұрын
Video eka balannath kalin awe ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ මේ ආදරේට ගොඩාක් ආදරෙයි ඩියර් ❤️❤️
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
කැරට් + අද හදපු පරිප්පු එකත් ඕනේ....🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හා හා දෙන්නම් කෙල්ලේ 😍😍
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/hIPSk4Omfs52q6M
@yashirajapaksha5649
@yashirajapaksha5649 3 жыл бұрын
Harima lassanai akke.ane home tour ekakuth karnko akke.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ඉස්සරහාට අනිවාර්යයෙන් ම දන්නම් ❤️❤️❤️
@deepikasubhashini8769
@deepikasubhashini8769 3 жыл бұрын
Oyage hama wadakma harima piliwelayi. Asawen balanne.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
ඔයාගේ vedio හැම එකක්ම ලස්සනයි අක්කී එක පොඩ්ඩක්වත් අක්කිගේ vedio skip කරන්න හිතෙන්නෙ නෑ අනේ අක්කී home tour එකක් කරන්නකෝ ඔයා ලස්සනට තියාගන ඉන්න ගේ බලන්න ආසයි අක්කී අපිට අනේ plzzzzzzzzz අක්කී . ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දානවා ඩාලිං බොහොම ස්තුතියි! ❤️❤️❤️
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
හරිම ආසයි බාගි. ඒ එක්කම , උදේ ට ලෑස්ති කරල , ෆ්‍රිජ් එකේ දාල , රෑට අරන් හදාගන්න පුළුවන් ලේසි රෑ කෑම රෙසිපි ටිකකුත් ගේන්න . බොහොම ස්තුති
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරි ඉස්සරහාට දාන්නම්කෝ ❤️❤️ බොහොම ස්තුතියි! ❤️❤️
@indikachandramalidias9949
@indikachandramalidias9949 3 жыл бұрын
Good darling⚘⚘⚘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@tharukisenanayake8440
@tharukisenanayake8440 3 жыл бұрын
Bhagi pls kiyanna oya kohomada oyage dawasa plan Kara ganne kiyala. Meal planning and house work .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං මේ ගැන ඉස්සරහාට විඩියෝ එකක් කරන්න බලන්නම් ඩියර්. Meal plan එකක් තියාගෙන ඉන්නවා කැම හදන්න ලේසි ක්‍රම භාවිතා කරනවා. ගෙදර වැඩත් එහෙම්මයි බෙදාගෙන කරනවා. ❤️
@harshanijayawardena424
@harshanijayawardena424 3 жыл бұрын
Akka parippu uyanakota ලුණු parippu ate tambunata passe dammoth parippuwa ikmanin uyanna puluwan , ලුණු mulimma damma ma cook wenna Yana time wadi poddak try karala balannako ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් ඔව් එක ඇත්ත ඩාලිං බොහොම ස්තුතියි! ❤️❤️
@prinskaweerakoon3968
@prinskaweerakoon3968 3 жыл бұрын
Ay ane mata oyage channel eka kalin hambune naththe... oyage kitchen eka mage hithe thiyana kitchen ekamay. Aththamay. Mata nm e heeneta yanna thawa godak kalekata bari wey. Eth oyage kitchen eka dakkama mage hitha pirenawa. Oya harima piliwelay. Oya wage kenek labanna oyage husband godak wasanawanthay. Digatama videos danna. Good luck girl....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! එ වගෙම ඔයාට මට වඩා ලස්සන කුස්සියක් හදාගන්න පුලුවන් ඉක්මනින්ම. බොහොම පිං මේ විදිහට අගයනවාට ❤️❤️
@umandasandeepani4671
@umandasandeepani4671 2 жыл бұрын
Akki mta oyge carrots recipe ek one?
@nelumneluma6606
@nelumneluma6606 2 жыл бұрын
Akki gedaradi chocolate sause hadana vidiya kiyala dennako
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Aasa hitenawa.. harima lassnai..carrot ekat video dann hode..Asawen inne video ekak enakm.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් බොහොම පිං අගය කරනවාට ❤️❤️
@damindapradeep1338
@damindapradeep1338 3 жыл бұрын
Akkiyo mage duwa me video ekata harima asai.thawa me wage video digatama karanna.bubu saranai.!!!!!!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ! බොහොම ස්තුතියි! මං පොඩ්ඩීව ආදරෙන් මතක් කලා කියන්න චුටී ෆැන් කෙනෙකුත් ඉන්නවා නේ මට ❤️❤️❤️
@dishi1315
@dishi1315 3 жыл бұрын
Superb... 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@sumuduchathurika6498
@sumuduchathurika6498 3 жыл бұрын
Hemadama video demmath balanawa...❤❤den ayyath inna nisa balanna asai...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අයියාට මේ කමෙන්ට් එක පෙන්නුවාම අඩි දෙකක් තුනක් උඩින් ගියා එයා තමා මගේ විඩියෝ වල model කරන්නේ 😄😄 බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@sumuduchathurika6498
@sumuduchathurika6498 3 жыл бұрын
@@bhagiskitchen1375 ඔයා අක්කි එයාට ගොඩාක් ආදරෙයි කියල දන්නවා ..❤ fb එකෙන් තමයි මුලින්ම ඔයාල දැක්කෙ.අයියා ත් ඉන්නකොට පාලු නෑ අපිටත්...
@thushi8291
@thushi8291 3 жыл бұрын
Hi Bhagi.. love this type of vdos😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@nimaliwickramasinghe6845
@nimaliwickramasinghe6845 3 жыл бұрын
Akke mata කැරට් wenjane hadanne kohomada miris kudu dannedda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කැරට් ව්‍යාංජනය රෙසිපිය මං දීලා තියෙනවා නංගී ❤️❤️
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Nangi ethakota oya zip lock bag eke damma pol roti de freeze da karanne?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
නැ ෆ්‍රීසර් කරන්නේ නැ නොමල් කොටසේ තියලා තියනවා ගොඩාක් කල් තියාගන්නේ නැති නිසා නැත්තම් ෆ්‍රීසර් කරන්න ඔනා.
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Thank you nangiyo reply kalata oya
@samdaruwankumara8233
@samdaruwankumara8233 Жыл бұрын
Luxury life
@ireshadilhani4021
@ireshadilhani4021 3 жыл бұрын
Lassanai nangi,balanna asa hitenawa thawa videos karanna,suba pathanawa nangi oyata💗💗💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ මේ අගය කිරිමට බොහොම පිං ❤️❤️
@OviniHS
@OviniHS 3 жыл бұрын
Nice video Bhagi ❤💙💜
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️
@melanikaluarachchi6598
@melanikaluarachchi6598 3 жыл бұрын
Very nice video.Keep on doing nice videos like this.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@laknichathurangi5163
@laknichathurangi5163 3 жыл бұрын
Kathurumurunga ohoma karanawata wada lesi akke fashan kolayak madata kathurumurunga kola tika dala mitak hadagena kapanna lesi ethakota
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
පැෂන් කොල නැ නේ නංගී අපිට එක නේ නැත්තම් මං මාර ම ආසයි පැෂන් කොල මැල්ලුමට ❤️
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
භාගි..නියමයි විඩියෝව😍 දෙහි මි පැණි වතුර එක ගැස්ටික් වගේ තියෙන අයට හොද නැද්ද ඩයට් කැමත් අරන් එන්නකෝ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මී පැණි ප්‍රශ්නයක් නැ එත් දෙහි උදේ පාන්දර ම හිස් බඩ බිව්වොත් නම් ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට වැඩි වෙන්න පුලුවන් ❤️❤️
@ceyloncuisine2889
@ceyloncuisine2889 3 жыл бұрын
kzbin.info/www/bejne/jJW6lnx7dtpnqck
@adithyavikum1508
@adithyavikum1508 3 жыл бұрын
Lassanai piliwelai ahara ratawa....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@sathsarageeravi9649
@sathsarageeravi9649 3 жыл бұрын
Adarei godaaak.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාත් ආදරෙයි ❤️❤️❤️
@pavanitharaka3739
@pavanitharaka3739 3 жыл бұрын
Akka oyage spice bottle gatte kohenda. E gena video ek krnnko lassana bottle tikak oya gawa tiyenne.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ සතියෙ ඔයාලාගේ ප්‍රශ්නට ඔක්කොම උත්තරත් එක්ක විඩියෝ එකක් එනවා ඩියර් ❤️❤️
@eatfoodmanju5721
@eatfoodmanju5721 3 жыл бұрын
නියමයි සුභ පැතුම් ඉදිරියටම යන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! 😍😍
@nadeenilakshi6279
@nadeenilakshi6279 3 жыл бұрын
You are lucky wife bahagi❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍😍
@nishadichathurika1200
@nishadichathurika1200 3 жыл бұрын
ada nam lassanama lassana video ekak.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️😍🙏
@ireshafonseka3686
@ireshafonseka3686 3 жыл бұрын
Niyamai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
Akki 4burners gas cooker hob hoda brand eka mokdda pantry top eka uda tynna puluwan eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Elba නම් හොදයි නංගී❤️
@rashikafernando8311
@rashikafernando8311 3 жыл бұрын
හරි ම ලස්සන යී
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@akuruiskole5098
@akuruiskole5098 3 жыл бұрын
නියමයි අක්කි..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@ishanimadhara4646
@ishanimadhara4646 3 жыл бұрын
Akke mata karat curry eka hadana hati kiyannako.oyage elawalu recipe mama hadala baluwa.harima rasai.mekath hariyata kiyanawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතිය! kzbin.info/www/bejne/d4ixYoKAhplooNE නංගී මේ විඩියෝ එක බලන්නකෝ ඩාලිං මෙකෙ තියෙන්නේ 😍😍
@ishanimadhara4646
@ishanimadhara4646 3 жыл бұрын
@@bhagiskitchen1375 baluwa akki .a vidihata hadanawa mamath.rasata thiyei.thanks hode.oya harima hodai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@ishanimadhara4646 හරි ඩාලිං හදලා රස කොහොමද කියන්නකො ❤️🙏
@කොරෝනාපරදමු
@කොරෝනාපරදමු 3 жыл бұрын
Oya hadana kaam harima pilivel.harima lassanai oya kiyanava.lassana kitchen ekak.pilivelata tiyanava
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! එවගේම ගොඩාක් පිං අගය කරනවාට ❤️❤️
@කොරෝනාපරදමු
@කොරෝනාපරදමු 3 жыл бұрын
Thank you .oya oya kitchen tool gattu shop ganath video ekakin daannako
@sachinifernandez3390
@sachinifernandez3390 3 жыл бұрын
Akka oya pol wayhura store karala tiyagannawada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
නැ නංගී පොල් ගාන දවසවල දී පාවිච්චි කරනවා ❤️
@ishumallikarachchi1486
@ishumallikarachchi1486 3 жыл бұрын
Akki bed room organisation video ekak oniii..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කරන්නම් ඩාලිං ඉස්සරහාට අනිවාර්යයෙන් ම ❤️❤️
@thilinidilrukshi2850
@thilinidilrukshi2850 3 жыл бұрын
It’s super nice dear ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@CallMeHeart7
@CallMeHeart7 3 жыл бұрын
Hi I’m a new follower. Love your videos. Can you tell me where you get bay leaf from?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Keells super
@onijakemitha253
@onijakemitha253 3 жыл бұрын
chocolate syrup hadanne kohomada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං ඉස්සරහාට විඩියෝ එකකින්ම දාන්නම් ඩාලිං 😍🥰
@j.pmadhushani2600
@j.pmadhushani2600 3 жыл бұрын
Niyamai akkii..😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Kiyanna wachana ne nangi.❤️❤️🌺🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@thiliniranawaka7460
@thiliniranawaka7460 3 жыл бұрын
ලස්සන දවසක් නේද ,
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් නේ ❤️❤️
@anushidilshani1081
@anushidilshani1081 3 жыл бұрын
Polwathura gdk ganna pol echchara nane akke.parippu pol wathuren thambuwama rasaida??lassani akki video eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පොල්වතුර ගොඩාක් ඔනාත් නැ තියෙන ටික දැම්මා ම ඇති. බොහොම ස්තුතියි! ❤️❤️
@anushidilshani1081
@anushidilshani1081 3 жыл бұрын
Ane thanks akka mta otage video ahamben hamba une.mng gdk dewal igena gaththa.gdk video baluwa.math uyanna harima asai.mage widiyata hadanawa kattiya gdk rahai kiyanawa.mta uyana eka pissuwk mng kama warga eka eka widiyta hadana hati balanawa.oyage video gdk wenas mng gdk asai akki.ewa baladdi hithata mara sahallui.oya wadi kalabalayk nathiwa hodata pahadiliwa kiyanawa.oyage wensma widiyk.oyata loku gmnk yanna puluwan.magen suba pathum akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@anushidilshani1081 බොහොම ස්තුතියි! නංගී මේ අගය කිරිමට ❤️❤️❤️
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Akke me meti walan gatte kohenda. Adu depeththen thiyana ewaa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
සමහර එවා නම් මං ගත්තේ trip එකක් ගිය වෙලාවක මොලගොඩ පැත්තෙන් අනිත්වා නම් ආර්පිකෝ
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
Nandage video lassanai mama hamadama balanava balanna bari vechcha
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කවුද? මේ අපේ නැයෙක්ද? පින්තූර නැති නිසා අදුන්ඝන්න බැ නේ පුතා ඔයාව ❤️
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
Na nande
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@indikamanori6823 ❤️❤️❤️
@madhusankhakithmina1365
@madhusankhakithmina1365 3 жыл бұрын
Kala nahane ane.hadala balannam hode. Oyage video godak lassanai .piliwelai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! මං හිතන්නේ කැරට් කරිය ගැන වෙන්න ඇති ඔය කියන්නේ මාරම රසයි ඩාලිං බලන්නකෝ ❤️❤️
@n.mchathurima1258
@n.mchathurima1258 2 жыл бұрын
අක්කා ඔයාගේ rice cooker එක ප්‍රමාණය කියද. හාල් 500g උයන්න පුලුවන්ද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බැ ඩියර් බේබි රයිස් කුකර් එකක් මෙක
@isharamaduwanthi8126
@isharamaduwanthi8126 2 жыл бұрын
Akki home tuor eka dannako akki
@shanikanadeera1668
@shanikanadeera1668 3 жыл бұрын
Akki carrot 1 hadanne kohomada
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Recipe description box බලන්න
@thiwaprasadi4321
@thiwaprasadi4321 3 жыл бұрын
Notification eka apu gmn awa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ! බොහොම ස්තුතියි! ඩාලිං ❤️🙏😍
@ishumallikarachchi1486
@ishumallikarachchi1486 3 жыл бұрын
Me wage videos karannako akki thawa..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරි ඩාලිං ඉස්සරහාට කරන්න උත්සහා කරනවා. ටිකක් වෙලා යනවා විඩියෝ කරන්න එත් උත්සහා කරනවා කරන්න ඔයාලා වෙනුවෙන් ❤️❤️
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
Nice dear 🙏🙏🙏🌷🌷🌷🌷👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@yumaliapsara4053
@yumaliapsara4053 3 жыл бұрын
Lassnai Akkiyo❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@maheshasandamali1079
@maheshasandamali1079 3 жыл бұрын
Shoooi anee
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you darling ❤️❤️
@dilrukshiwelivita3646
@dilrukshiwelivita3646 3 жыл бұрын
බේලිස් රෝස්මරී ගන්නෙ කොහෙන්ද කියන්න.මන් ඉන්නෙ මහරගම .home tour ekakuth karanna .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Super market වල බලන්න එවායේ තියෙනවා
@periyashan2748
@periyashan2748 3 жыл бұрын
Nice and calm day in your life . Can you do recipe videos on traditional srilankan recipes. Specially fish chicken and dry fish recipes and vegetarian recipes. Your food preparation are mouthwatering.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling 🙏❤️ and chicken recipe already uploaded.. sure soon ❤️
@slgirl2395
@slgirl2395 3 жыл бұрын
Oyw subscribe krala thibbata ada thamay oyge vedio ekk baluwe👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26