මායාදුන්නේ හා දෙවන ජයබාහු | Catholic kings in sri lanka | Neth Unlimited History Sri Lanka 155 - 02

  Рет қаралды 7,354

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory, #7daysInSigiriya
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
@historytubelk
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 50
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
කතෝලික දහම කියන්නේ buisiness එකක් පමණයි. අදටත් ඉතාලි බැසිලිකාවේ විශාල ජාත්‍යන්තර ව්‍යාපාර තියෙනවා. අන්තර්ජාලයට ගිහින් බලන්න.
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 Жыл бұрын
අනුරාධපුරයේ සිට රාජධානි නිරිතදිගට මාරු වීමේ flow එක බලද්දී කුරුණෑගලින් ගම්පොළ ට ගිය රාජධානිය කෝට්ටේට නොගොස් සිරිවර්ධනපුර සෙන්කඩගලටන ගගොස් තිබෙන්නේ . සර් පවසන පරිදි, කෝට්ටේ ආරම්භක පාලකයා 6 පරාක්‍රමබාහු මිං අධිරාජයාගේ ආනුභාවයෙන් ගම්පොළ 3 වික්‍රමබාහුගේ අගමැතිට අයත් කෝට්ටේ කොටුවේ රාජධානියක් පිහිටවා ගත් රජ කෙනෙකි. ඔහු රට එක්සේසත් කරත් මිං අධිරාජයාට පඩුරු ගෙවා ඇත. මොහු චීන ජාතිකයෙකු ද? ලාංකිකයෙක්ද ?කියා නොදනී. කෝට්ටේ පාලකයන් දිගින් දිගටම චීන හා බටහිරන්ට ගැතිව කටයුතු කල වෙනම රාජධානිය ක් බවයි සර් කියන කරුනු වලින් පෙනෙන්නේ. තවද සර් පවසන කරුනු අනුව මා හට හැගී යනුවේ අනුරාධපුර සිට නිරිත දිගට පැමිණි රාජධානිය ගම්පොලින් මහනුවරට පැමිනි විනා කෝට්ටේට නොපැමිනි වගයි. කෝට්ටේ යනු මිං අධිරාජයා විසින් ආරම්භ කරන ලද යටත් විජිත කොලනියක් බවයි හැගී යනුවේ . කෙසේ නමුත් සර් පවසන කරුනු අනුවම ජයවීර රජු කෝට්ටේට පඩුරු ගෙව්වද රටේ වැඩි කොටසක පාලකයා බැවින්ද, අනුරාධපුරයේ සිට පැමිනෙන flow එකේ සිටින බැවින්ද මොහු රටේ ප්‍රෙධාන පාලකයා විය යුතු බවයි මගේ හැගීම. තවද සර්ගේ පැහැදිලි කිරීම් වලින් පෙන්නුම් කරන්නේ කෝට්ටේ පාලකයන් අනුරාධපුර ,පොලොන්නරුව ,දඹදෙණිය , රජවරුන් සමග අබමල් රේනුවකින්වත් නෑකමක් නොමැති බවයි. කෝට්ටේ රාජධානියේ සාහිත්‍යය ප්‍රෙබෝධයක් තිබූ නමුත් මෙය මෙකල සමකාලීනව දිල්ලි ප්‍රෙධාන රාජධානිය තිබියදී ඊට තර්ජන්‍යක් ලෙස අභිනවයෙන් නැගුන විජයනගර් හෝ චත්‍රපති ශිවාජිගේ මරාටි රාජ්‍යය ලෙසයි පෙනුනයේ. ජූඩ් මහතා, මෙයකාරුනිකව කියවා බලා ඉදිරි වැඩසටහනකින් ගැටලු නිරාකරණය කර දෙනු මැනවි
@chathurangafernando9076
@chathurangafernando9076 5 ай бұрын
Great initiative ❤
@charithviduranga6542
@charithviduranga6542 Жыл бұрын
Thank you honor!
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
අදත් ලොකේ තියන හොදම කුරුදු ලංකාවේ කුරුදුමයි. තේ රබර් පොල් කුලුබඩු ඔක්කෝම ඉවරයි.
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
එදත් අදත් බලය වෙනුවෙන් කුමන්ත්‍රණ
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great
@mulathiv
@mulathiv Жыл бұрын
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@asirukarunarathna2607
@asirukarunarathna2607 Жыл бұрын
♥️👍
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Man edath ahuwanuwan aiye ..... me kalabala wenakuta danthadatguwa koheda rhibbe dabadeniyeda ek sesath bawak nene . Ekaa genarh poddaj kiynnako eka wachanekin ho.....
@Chamira_Al
@Chamira_Al Жыл бұрын
එදා හෙළදිව පොත ගැන විශ්ලේෂණයක් අවශ්‍ය යි. සිංහල පරිවර්තනයේ අඩුපාඩු ගොඩක් තියෙන බව දැනගැනීමට ලැබුනා. මේ පිලිබඳව අදහස් දක්වන්න.
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y Жыл бұрын
නොක්ස් ගේ ඉංග්‍රීසි පොත අපි කියවන පරිවර්තනය වගේ නෙමෙයි ලංකාව,කොටින් ම පෙරදිග ලෝකය ඉතාමත් පහත් ලෙස සලකපු කාලයක්.සුදු මිනිසුන්ගේ එදත් අදත් සාමාන්‍ය ස්වභාවය එහෙමයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
"නොක්ස් දුටු ලක්දිව" ගත් විවිසුව - ශාස්ත්‍රීය ගවේශක සුරංග ආරියපාල kzbin.info/www/bejne/n4qQh4aQnK2CnqM
@fai3379
@fai3379 Жыл бұрын
​@@user-sc4ii2tk4yow
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@dinujadw5301
@dinujadw5301 Жыл бұрын
💯
@eroshprashan1576
@eroshprashan1576 Жыл бұрын
The truth
@isha906
@isha906 Жыл бұрын
😍😍😍😍😍
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾💐
@manjuladeepthi9887
@manjuladeepthi9887 Жыл бұрын
I feel that I'm watching a review of Game of thrones tv series.
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
මේ අවදීයේදී රාජ්‍යත්වයේ සංකේතයක්ව සැලකුම් ලැබූ දළදා වහන්සේ තිබුනේ කොහේද
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
බුවනකබාහු රජුට පුතුන් නැති නිසා ඊලග රජකම ලැබිය යුත්තා මායාදුන්නේ නොවේද? බුවනකබාහු රජු මායාදුන්නේට රජකම නොදී තමුන්ගේ දියනියගේ පුතුට ල්බාදීමට යෑම ලොකු වරදක්.
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@user-ig2ig6eh9m
@user-ig2ig6eh9m 3 ай бұрын
Me katawala monayam ho dewall maga harilai tiyenne Eki nekata galapimak naha Samahara tan paraspara siddi Wenat Aturu kata walata Yanawa Ekai awula😢
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
දේශපාලනේ හැමදාමත් නොවෙනස් උනේ කුමන්ත්‍රණ විතරද කියලත් හිතෙනවා
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️❤️👍👍🇱🇰🇦🇪🇦🇪🇱🇰
@jonathanfrank6885
@jonathanfrank6885 Жыл бұрын
ලංකා ඉතිහාසයේ හිටපු යුදෙව්වන් ගැන කාතා කරයිද?
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
මට පෙන විදයට තෙන්නකෝන් ලයේ බලපැම නිසා ඇත්තටම ඉතිහාසය මෙතනදිත් වැලලෙයි වගෙයි යාපනය පුස්තකාලය ට ගිනිතිබිබෙ ත් ඹය හෙතුව ම නිසාද කියලත් සැකයි හයවන පරාක්‍රමබාහු .....පනිකල් පෙරැමාල් විතරක් නෙමෙයි විසාල සෙනාවක් ඉන්යාවෙන් ගෙන්නල ගංගා මොය ආරක්ෂා වට මොදර වල් අසල පදිංචි කල කථාවක් තියෙනවා අදත් මොදර දෙවාල තියෙනවා නෙද??????????පෙරහර අදත් කරනවා දෙවාලවල ඇයි රජවරැ ගෙ ඉතිහාසය පමනක් ..........පිරිස
@janakure5276
@janakure5276 Жыл бұрын
Matanam agama pilibada gataluwak na. Mata thiyenne Honda naraka prasnayak
@nuwanranga4442
@nuwanranga4442 Жыл бұрын
ඔව් ඔව් ලස්සනට හදුනල දුන්න..කාන්තවන් දම්වැල් දාල පුත්තලම සිට මීගමුවට පාර දිගෙ දුශනය කර කර ගෙනාව. බලෙන් දුශනය කරල ලමයි දුන්න..බයිනෙත්තුවට ලමයි උඩදාල ඇල්ලුව.. තව ඕන තරම්.නිකන් හාස්කම් කරල ආව නෙමෙ.😂 මිනි මරල ,බලෙන් .
@m.a.c.mnazar2912
@m.a.c.mnazar2912 Жыл бұрын
මේවා අහන කොට ලංකාwa paw හැමදාම කුමන්ත්‍රණ
@dammia5993
@dammia5993 Жыл бұрын
කතෝ ලික දහම නොව,දෙවියන් වහන්සේ හදුනාගැනීම පමණකි.
@nuwanranga4442
@nuwanranga4442 Жыл бұрын
ඔව් ඔව් ලස්සනට හදුනල දුන්න..කාන්තවන් දම්වැල් දාල පුත්තලම සිට මීගමුවට පාර දිගෙ දුශනය කර කර ගෙනාව. බලෙන් දුශනය කරල ලමයි දුන්න..බයිනෙත්තුවට ලමයි උඩදාල ඇල්ලුව.. තව ඕන තරම්.නිකන් හාස්කම් කරල ආව නෙමෙ.😂 මිනි මරල ,බලෙන් .
@MrRuwannk
@MrRuwannk Жыл бұрын
රජවරු පොරොන්දමි බලලා නෙමෙයිද විව⁣ාහා උනේ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
එයාලා බලන්න තියෙන එව්ව ඔක්කොම බලන්න ඇති.
@smbandara7915
@smbandara7915 Жыл бұрын
උන්ට මොන පොරොන්දම්ද දුප්පත් ජනතාව තමයි ඕවා බලන්නේ
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y Жыл бұрын
විවාහ කටයුතු වලට ජ්‍යෙතිෂය පාවිච්චි වෙන්න ඇති අනිවාර්යයෙන්ම,නමුත් බලය,රාජතාන්ත්‍රික අවශ්‍යතා ත් මූලික වෙන්න ඇති.
@lalithgayan8017
@lalithgayan8017 Жыл бұрын
පුරාජේරැව වැඩියි ඔිගොල්ලන්ගෙ..සිදුවිමි විතරක් කියන්න ...වර්තමානය වර්තමානය වැඩක් නැහැ..කතාව කියන්න..සාකච්ඡා මෙහෙයවන කෙනාට කිසිදු දැනුමක් නැහැ
@fai3379
@fai3379 Жыл бұрын
මේ හලෝ මේක මේ ගිරව් වගෙ ඉතිහාසය උගන්වන ක්‍රමයක් සමහර තැන් වල වර්තමාන කියන්නෙ ඔය දේවල් හොඳ ට තේරුම් යන්න,ඒ වෙලෙ මතක් ව්මක්
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@dilshankumarage6462
@dilshankumarage6462 Жыл бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
| Neth fm Unlimited History Sri Lanka 156 - 02
29:38
NU1's VLOG
Рет қаралды 10 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН