නොමිලේ ගෑස් ලබාදෙන පුහුණු වැඩසටහන,Biogas Training program, BST Saman,

  Рет қаралды 30,227

BST Saman

BST Saman

2 жыл бұрын

Пікірлер: 75
@chintakachintaka7583
@chintakachintaka7583 2 жыл бұрын
දැනුමෙන් පෝෂණය කරන්නට .නිරන්තරයෙන් තම දැනුම.නොමසුරුව බෙදා දෙන ඔබතුමා වැනි බුද්ධිමත් නැණවතුනට අප්‍රමාණ ස්තූතියි.මහත්මයානෙණි ජෛව පොහොර නිෂ්පාදනය හා ජෛව පළිබෝධ පිළිබඳ මෙවැනි දැනුම් හුවමාරු වැඩසටහනක් කරන්න කාලයයි .කෘෂි රසායනවලින් හෙම්බත් වූ මේ මාතෘභූමියට ජීවය නැවතත් ලබාදී තිරසාර ගොවි තැනක් කිරීමට නිහඩවම වෙරදරන ගොවි විරුවන් පිරිසකට මෙය බොහෝ ප්‍රයෝජනවත් වෙයි ඔබට ජයවේවා!!..
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
👍
@lesleyajith7375
@lesleyajith7375 2 жыл бұрын
සුපිරි වැඩක් ලොකු දැනිමක් ලබා ගත්තා
@Mrp8717
@Mrp8717 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්👍
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
I really appreciate your effort
@suranadarshana7815
@suranadarshana7815 2 жыл бұрын
Thanks sar
@ranjithmadawela9377
@ranjithmadawela9377 2 жыл бұрын
ඔබතුමා ශේෂ්ටයි.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
⭐කෝටියක් වටින වැඩසටහනක් ⭐ ස්තූතියි ඔබතුමන්ලා සියලු දෙනාටම. මමත් යුනිට් එකක් හැදුවා සාර්ථකයි ඔබතුමන්ලාගේ මෙම වැඩසටහනෙන් බොහෝ දේ ඉගෙන ගත්තා ස්තුතියි. සිරිලක දේ සිරි සැප දේ.... සමගිය බලය වේ.
@sisirajayawardene7863
@sisirajayawardene7863 2 жыл бұрын
BST Saman is very well educated and updated person.He is very helpful ,supportive and humble by nature.I recommend his lessons to learn and develop in order to make our life easy.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
😊
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
සුපිරි
@akashmanujaya3445
@akashmanujaya3445 2 жыл бұрын
Tankiya rath karanna pitarata bawitha karanne fish tank walata ganna "heater" ekak use karanna. 👍👍
@neelakasm
@neelakasm 2 жыл бұрын
👍
@yashanpriyan4618
@yashanpriyan4618 2 жыл бұрын
🤩🤩🤩🤩
@prasannawijeweera5164
@prasannawijeweera5164 2 жыл бұрын
Minuwangoda area eke kenku sambandakaradenna upadesh ganna puluwan
@mariacelinfernando8277
@mariacelinfernando8277 2 жыл бұрын
Sir mamath haduwa.dan dawas 14 wenawa.essellama goma diyakarala thama damme.ath thama gas akak awe nahane.adu padu kiyanna puluwanda .
@neranjanmaduwantha5006
@neranjanmaduwantha5006 Жыл бұрын
Sir oya unit ekan eka digata lipa paththukaranna puluwan kalaya kiyannak
@krishanbandara8122
@krishanbandara8122 2 жыл бұрын
MAMA KURUNEGALA -niwaradiwa -biogas unit aka sada nimakara diya heki palapurudu Mahathmayek athnam Reply karanna.
@sabithanilmini268
@sabithanilmini268 2 жыл бұрын
Watina wada satahanak.
@ruwaniruwani5119
@ruwaniruwani5119 2 жыл бұрын
Sir wedak karoth aai itin kiyanna deyak naa...👍
@Sanduni63
@Sanduni63 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර් 🙏
@UshanWijesekara
@UshanWijesekara 2 жыл бұрын
Tripala tablet ganne kohenda
@prasannawijeweera5164
@prasannawijeweera5164 2 жыл бұрын
Goma Thiyenawa Unit ekak hadaganna udawuwenna
@amilaruwan5357
@amilaruwan5357 2 жыл бұрын
Tap watura bavita karata kamak nadda
@eknayakepiyadasa2603
@eknayakepiyadasa2603 2 жыл бұрын
Mama hadapu Bio gas eke prashnayak tiyanawa. Eka visada ganimata obage phone number ekak laba denna puluwanda?
@dpsremixlk
@dpsremixlk 2 жыл бұрын
මේක පොළොව යට හදන්න කොන්ක්‍රීට් වලලු පාවිච්චි කරන්න බැරිද
@dilipahettige51
@dilipahettige51 2 жыл бұрын
Training akata sambanda wenna puluwan da
@gaminiharischandra1987
@gaminiharischandra1987 Жыл бұрын
ස්තුතියි gas ප්‍රමාණය වැ ඩි කරගන්නේ කොහොමද
@paulsam4063
@paulsam4063 2 жыл бұрын
Pls give us the details of the supplier who can provide us the blue one you showed us.God Bless.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Call
@ktv2943
@ktv2943 2 жыл бұрын
සර්,බූස්ටර් මෝටරය හෝ ශීතකරණ කොම්පෙසරය මගින් LPG ගෑස් සිලින්ඩරය පීඩණයෙන් පුරවා ජීව වායුව ලබා ගැනීමේ උත්සාහයක් පවතී.එබදු අයගේ සම්බන්ද තාවක් ගොඩනගන්න.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ok
@mihiraninelum7516
@mihiraninelum7516 2 жыл бұрын
Sir group ekata add wenne kohomada ??
@deepanifernando5328
@deepanifernando5328 2 жыл бұрын
කරුනාකර දුරකථන අංකයක් දාන්න
@krangithsilwa9263
@krangithsilwa9263 2 жыл бұрын
සර් මම ලීටර් දෙසීයෙ ජීරකය හදලා අදට දවස් හතක් වෙනවා ගෑස් එනවා අඩුයි පත්තු වෙන්නේ නැහැ ගොමයි වතුරයි කවලම් කරලා දැම්මා දැන් අගළ් හතරෙ බටේ කට ගාවට එනකම්ම චූටි පනුවො වගයක් හැදිලා.ඒක ප්‍රශ්නයක්ද ලොකු දෙයක් පැහැදිලි කරලා දුන්නොත්
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
කරල කරල පෙන්වන්න පුලුවන්ද මුල සිටම අවශ්‍ය ද්‍රව්‍ය යොදාගෙන .unit එකක් හදල පෙන්වන්න පුලුවන් නං සජීවීව ගොඩක් වැදගත් වෙනව ,
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
Oyalage akama දුර්වල kama oyawa සම්බන්ධ karaganna c no denne naththe ai a nisa minisun mewa viswsa kara akak nathiwenawa aka oyalage lokuma loku දුර්වල kamak
@ktv2943
@ktv2943 2 жыл бұрын
සර්,මගපෙන් වීම මත ජීව වායු ඒකකය නිපදවුවා .අත්දැකීම් මත ලබාගත් නව සොයා ගැනීම්ද ලැබුනා.කලෙක්ටරය නිපවීම ඇරඹීමේ කටයුතු සිදුකරමින් පසුවේ.සර් කළුතර ප්‍රදේශය ට මෙය යතාර්ථයක් බවට පත්කිරීමට ස්වේච්ඡා වෙන්ම ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
@ktv2943
@ktv2943 2 жыл бұрын
සර් PH අගය නිර්මාණයට ඉදුනු කොට්ටම්බා කොළ කොටා (500g)පමණ යෙදීම ඉතා සාර්ථක කයි.
@ktv2943
@ktv2943 2 жыл бұрын
සර්,ටැංකිය ඇලවීමට සාර්ථකම ගම් වර්ගය ,ඉපිෆික්ස් පමණයි.
@ktv2943
@ktv2943 2 жыл бұрын
සර් ටැංකියේ ජලය දිනපතා සෙලවීම මත වායුව වැඩිවේ.කෑම යොදන බටයෙන් හුලංපොම්පයේ වැනි මෙවලමක් සකසා එසේ කලහැකියි.
@ameenridi8123
@ameenridi8123 2 жыл бұрын
Can you please tell me what is PH stand for..
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
aluhunu nitara danna onida..?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Na pH hadanna vitharai
@chandanakariyawasam5140
@chandanakariyawasam5140 2 жыл бұрын
මෙම උපකරණය මිලදී ගැනීමට නොමැති ද තිබේනම් දුරකථන අංකයක්ලබාදෙන්න
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
pehadili kireema wadagth.. ediryedi.. mewa wiyapata hatiyata ..nishpadana venna eda tiyanawa...
@udith-pz4tv
@udith-pz4tv 2 жыл бұрын
ආර්පිකෝ එකෙ හදපුව තියනව නෙද. එක හොඳයි ද..
@udayakumarasampath8351
@udayakumarasampath8351 2 жыл бұрын
සර් නුවරඑළියේ ගොඩාක් සීතලයි මේ වඩේ කරන්න පුලුවන් වෙයිද
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Puluwan
@nishanthadisanayaka2655
@nishanthadisanayaka2655 2 жыл бұрын
පොළෙව යට හදන්න උඩින් වහන්න ඒ කරල . පොළෙවේ රස්නිය වැදගත්
@kahariyasinghe1324
@kahariyasinghe1324 2 жыл бұрын
මගේ බයෝ ගෑස් එක මාසයක් පමන පත්තුවෙලා නැවතුනා දැන් පත්තු වෙන්නේ නෑ
@wasantharasika6174
@wasantharasika6174 2 жыл бұрын
ලොකු එකක්ද පොඩි එකක්ද
@wikumeshanga9772
@wikumeshanga9772 2 жыл бұрын
අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනව නේද
@Aflan
@Aflan 2 жыл бұрын
නැහැ
@slboom7027
@slboom7027 2 жыл бұрын
Thank you sir, thusitha mahaththayage contact number eka denna puluwanda sir, maath seeduwe
@mohammadfaizal7529
@mohammadfaizal7529 2 жыл бұрын
Obathuma eka video ekaka dala thibba aluhunu danna kiyala ey mokatada?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ph
@RasikaKumudu
@RasikaKumudu 2 жыл бұрын
200L බැරල් ඒකකින් හදල තියෙන්නෙ. මාසයක් වෙනව. හොදින් ලිප දහනය වෙනව. නමුත් ගෑස් ඒකතු වීම ප්‍රමාදයි දින තුනක් පමන යනව 75L බැරල් ඒක Full වෙන්න. ශුදූ ජීවි ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හැකි ක්‍රම තිබේද? දැනටමත් බැරල් ඒක කලු තීන්ත ආලේප කොට ඇත. හොදින් හිරු එලිය වැටෙන ලෙස සකසා ඇත. මම ඉන්නෙ බස්නාහිර පලාතේ. ඒ වගේම මේ දිනවලනම් වර්ශාව පවතී. එය මීට ‌ලොකු බාධාවක්ද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ow obe pradeshayata kalu nisa thawa ushnathwaya wadi wanna puluwan
@mariacelinfernando8277
@mariacelinfernando8277 2 жыл бұрын
Oya dawas kiyak thibbada?
@RasikaKumudu
@RasikaKumudu 2 жыл бұрын
@@mariacelinfernando8277 Goma daala 10 Days thiyala Gas enna gaththama Food waste daanna gaththa. Edaa idan Me post eka daapu dawasa wenakota Maasak wenawa.
@mpddasanayake
@mpddasanayake 2 жыл бұрын
අපිට ඔය හැදෙන ගෑස් සිලින්ඩර් එකකට compress කරල පුරවා ගන්ඩ පුලුවන්ද.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Puluwan
@mpddasanayake
@mpddasanayake 2 жыл бұрын
Pleased to arrange a knowledge sharing session on how to compress and effectiveness of compressing the bio gas compared to the LP gas. It will be very helpful. Thank you
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
පීඩනය වැඩි හැමදේම අනතුරුදායකයි
@hemanthasamarajeewa9485
@hemanthasamarajeewa9485 2 жыл бұрын
Zoom වලින් ආධුණිකයෙකුට මේදේ ඉගෙන ගන්න බැහැ සෑම දෙයක්ම ප්‍රායෝගික විදිහට වීඩියෝවක් දාන්න
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
3න් 4දෙනෙක් ඉන්න ගෙදරකට ඔයාලාට ඇවිල්ලා පොඩි bio gas unit එකක් හදල දෙන්න පුලුවන්ද කියල වගේ යාවිද contact no දෙන්න
@wasantharasika6174
@wasantharasika6174 2 жыл бұрын
8L එකක් වත් හදන්න ඕනේ
@samantharathnayake770
@samantharathnayake770 2 жыл бұрын
Bio gas unit ekata අව්ව උවමනා da
@samantharathnayake770
@samantharathnayake770 2 жыл бұрын
Mata ඔබතුමා සම්බන්ධ kara ගැනීමට දුරකථන අංකයක් ලබා දෙන්න puluwanda
@nishanrangana83921
@nishanrangana83921 2 жыл бұрын
හැමදාම classroom training නැතුව practically කරලා පෙන්නන්න
@chamindarathnayake4232
@chamindarathnayake4232 2 жыл бұрын
මෙ ලින්ක් එකට සම්බනද වෙනනෙ කොහොමද මහත්තයා
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
0717900595 whatsap
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 2 жыл бұрын
සර් මටත් ආශයි මේකක් හදාගන්න
@sanjewaparanavithana5292
@sanjewaparanavithana5292 2 жыл бұрын
මේ නිපදවන ගෑස් සිලින්ඩර් වලට ගබඩා කරන්න බැරිද සහ මේ එක පහසු ක්‍රමයක් ප්‍රායෝගිකව කරන වීඩියෝවක් කරනවනම් ඉතා අගනේය ස්තුතියි
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
BIO systems technology unit 1 BST Part 3  කාළගුණය
23:08
BST පාරාදීසය ලක්ෂාන් දිසානායක
Рет қаралды 34
Arpico Green Gas (Bio gas from food waste)
3:40
Hyper-FACT
Рет қаралды 101 М.