Biogas Unit,BST Practical,ජීවවායු ඒකකය,how make biogas,free energy, BST Saman

  Рет қаралды 78,504

BST Saman

BST Saman

2 жыл бұрын

ජීව වායුව සකස් කරන ව්‍යුහ
01 භූගතව
02 ජීරකය සහ වායුදරය එකම ස්ථානයක
03 ජීර්ණය සහ වායු එකතු වන කොටස වෙන වෙනම සකස් කල හැක.
ඔබ අධ්‍යනය කර ව්‍යූහය තොරා ඒ පිලිබද දැනුවත් වී සකස් කරන්න.
groups/63866...
groups/63866...
පහසුවෙන් අඩු වියදම් න් සකස් කලගතහැකි මෙය ඔබගෙ අවශ්‍යතාවය අනුව ටැංකි තොරා ගන්න. ටැංකි දෙක එකිනෙකට සීල් වන ලෙස තෝරාගන්න.
පහල ටැංකි 1000L
ඉහල ටැංකිය 1000 L
500L ටැංකිය සදහා අවශ්‍ය දැ
අළුහුනු pH අගය බලා හුණු එකතු කරන්න.
ගොම 30kg
අරළු,බුලු,නෙල්ලි, 20g
සීනි පළමු දින 500g දෙවන දින 500g
pH අගය 6.5- 8.5
ජලය; ගොම 10;1
ආම්ලික ආහාර දැමීමෙන් pH වෙනස් විය හැකිය.
වැඩිවිස්තර සදහා
0717900595
ඔබ,
ගෑස් වලින් හෙම්බත් වෙලා ද...
ඔබ ගෑස් ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් ලුහුබදින නව අදහස් දරන අයෙක්ද ...
එහෙම නම්
එකතුවෙලා වැඩක් කරමු
1. BST Saman යූ ටියුබ් නාලිකාවේ සියලු bio gas වීඩියෝ සියල්ල නරඹන්න
• Bio Gas/ජීව වායු
2.දැනට ලංකාව පුරා bio gas නව නිපැයුම්කරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න what's up සමූහය chat.whatsapp.com/HQ9JCEGVSJM...
3. TELEGRAM GROUP
ටෙලිග්‍රෑම් සමූහය.
t.me/+JgKXQLwpLZE4ODZl
4. ඔබේ අදහස් වීඩියෝ බෙදාගනිමින් සමාජයට වටිනා පණිවිඩයක් දෙන්න FB සමූහය
groups/63866...
එකතුවෙන්න අපිත් එක්ක
Biogas Unit එකක් Active කිරීම ,
pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය..
එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවා
සාමාන්‍ය ජලයේ pH එක බලලා
අවශ්‍ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න,
ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී..
සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න.
සීනි 200g පළමූ දින
දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න
අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්න
ආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්)
එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
BST Saman Biogas _ youtube_ Fb page
Whatsapp group
• Bio Gas/ජීව වායු
• Bio gas, රු 10,000න් ජ...

Пікірлер: 215
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
මෙහිදී ටැංකි තොරා ගැනිමෙි දි එකිනෙක හොදින් හිරවෙන ටැංකි දෙකක් තෝරා ගත යුතුය,එමෙන්ම ඉහල ටැංකිය දාර නොමැති සුමට එකක් විය යුතුය.
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
මුල සිටම විස්තරාත්මකව වැඩසටහන කලානම් ගොඩක් වටිනවා....
@sisirawijeweera4675
@sisirawijeweera4675 2 жыл бұрын
both tanks should be 1000 Liters or top tank can be a 500 Liter ?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
1000,1000,වර්ග දෙකකි න් ගන්න හොදට සීල් වෙන්න.
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
පිටරටින් නැවු එනකම් බලාගෙන නැතුව මෙන්න කරන්න ඕන දේවල් ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ දැනුම ලබා දුන්නාට
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
ගොඩාක් වටිනා වැඩක් අපේ පුංචි රටේ මෙ වගේ දක් අය ඉද්ද අපේ අය පිට රට වලින් බඩු එනකම් බලන් ඉන්නවා ඔබලා අපේ රටට සම්පතක්
@chandrakumara2246
@chandrakumara2246 2 жыл бұрын
Bst සමන් අයියා... මේ වැඩේ ගොඩාක්ම සතුටු දෙයක්. සදා ජය.
@shyamweerathunga5158
@shyamweerathunga5158 2 жыл бұрын
Thank you saman. It’s one of the best video on bio gas. ❤️
@kumarikanthi7208
@kumarikanthi7208 2 жыл бұрын
හොඳ වැඩක් ගොඩක් ස්තුති 🙏🙏🙏🙏
@jayanatha8157
@jayanatha8157 2 жыл бұрын
Saman sir wede niyamai..godak kalekin dekke....mama bst jayanatha meegahakiule
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Den thiyana Arthikath ekka harima vedagath sir.patta jeyawewaaaaaa.bs
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Bohoma isthuthi obata 🙏🇱🇰
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
සමන් ඔබ කල වීඩියෝ අතරින් මේක නම් විශිෂ්ඨ ම එකක්. ගෑස් පෝලිම්වල ලගින වෙලා මේ වගේ කාලය ධනය ඉතුරුවෙන ක්‍රම අඳුනගන්න ඕනෙ. වැඩක් ගන්න කෙනෙක්ට මෙහි වටිනකමක් වැටහෙන කෙනෙක්ට ඔබේ මේ වීඩියෝ ව මනා පිටුවහලක් තව තවත් ඔබේ ගුරුවෘතියත් සමග මෙවැනි දෑ ලෝකයට දීමට හැකියාව ලැබේවා ....!🙏🙏🙏🙏
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Thanks 🙏👍
@maligw2766
@maligw2766 2 жыл бұрын
Apitth ekak hdala denna salli walat godak pin
@sujeemaithreepala9511
@sujeemaithreepala9511 2 жыл бұрын
Really happy to see when others appreciate your good work. You deserve it because you do it without having any advantage. Your content is timely, cost-effective, and even more simple. I can remember your hardships during the beginning of the channel. Good luck with the good work. I was really touched by some comments ........ Some Copied comments - "මේ වගේ උත්සාහ යන් කරන ඔබලා ජාතික වීරයෝ" / "Thank you saman. It’s one of the best videos on biogas. ❤"/" ගොඩාක් වටිනා වැඩක් අපේ පුංචි රටේ මෙ වගේ දක් අය ඉද්ද අපේ අය පිට රට වලින් බඩු එනකම් බලන් ඉන්නවා ඔබලා අපේ රටට සම්පතක්"/ "සමන් ඔබ කල වීඩියෝ අතරින් මේක නම් විශිෂ්ඨ ම එකක්. ..... තව තවත් ඔබේ ගුරුවෘතියත් සමග මෙවැනි දෑ ලෝකයට දීමට හැකියාව ලැබේවා" ..... (Also saw some constructive criticism which is really in need for the betterment of your journey). Thank you for all. Good luck brother...
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Thanks
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect 👍
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Super !!!
@samanlalithsubasinghe7474
@samanlalithsubasinghe7474 2 жыл бұрын
Great
@learnforex3403
@learnforex3403 2 жыл бұрын
Supiri sri❤️❤️
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
woow thanks ❤
@hidallaarachchigeajantha6464
@hidallaarachchigeajantha6464 2 жыл бұрын
Good sir
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
සුපිරි
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
tnx,.............
@sadram4084
@sadram4084 2 жыл бұрын
ගොඩක් වටිනව අලුතෙන් හදන එකක්
@shamaligamage3576
@shamaligamage3576 2 жыл бұрын
Super matath hada ganna puluwannam kiyala hithenawa
@buddhikawickramasinha1401
@buddhikawickramasinha1401 2 жыл бұрын
good
@dulipnkmadawala9879
@dulipnkmadawala9879 2 жыл бұрын
👍👍👍
@lkapg5960
@lkapg5960 2 жыл бұрын
සර්..😊💖
@chidiayoanasonye9243
@chidiayoanasonye9243 2 жыл бұрын
What substance did you mix with dung and water . and did you get gas immediately ?
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Mage biogaunit eke bubbler eke bubbles enne na.eheth collecter drum eka issila thiyenawa.eke gas pirwnawada .gas ganna bateta podi tube ekak set karala fire karanna haduwath paththu une na.habai thama unit eka hadala dawas 7.
@harischandrawijekoon1239
@harischandrawijekoon1239 2 жыл бұрын
හරිම වැදගත් මෙික ඔබතුමා ඇවිත් සාදා දෙන්න පුළුවන් ද අවශ්‍ය බඩු සහ වියදම් දැරිය හැකිය
@sujanihansika1269
@sujanihansika1269 2 жыл бұрын
පුළුවන් hadala denna
@sisirawijeweera4675
@sisirawijeweera4675 2 жыл бұрын
@@sujanihansika1269 1000 liter unit ekak keeyada?
@chandrikawijesingha6472
@chandrikawijesingha6472 2 жыл бұрын
මේ වගේ උත්සාහ යන් කරන ඔබලා ජාතික වීරයෝ
@chanakajayasundara3800
@chanakajayasundara3800 2 жыл бұрын
සමන් මහතාගේ මග පෙන්වමෙන් මා සාර්තකවිය ස්තුතියි.
@thilinalakruwan2376
@thilinalakruwan2376 2 жыл бұрын
👍👍👍👍👍💗💗💗💗💗
@ackack9172
@ackack9172 2 жыл бұрын
පිට රටින් තවත් හිගා කන්නෙ නැතිව අපේම රටේ දේ අගය කල යුතුයි .මේක තමයි දැන් හොඳ විසදුම .ඒ වගේම අපිට අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ල අපේම රටේ නිපද වීම සදහා අපෙ බුද්ධිමත් මිනිස්සුන්ගේ දැනුම ලබා ගත යුතුයි .
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
නියමයි 👍👍👍
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 2 жыл бұрын
සියළු වියදම් දරන්නම් ගෙදරට ඇවිත් හදලා දෙන්න පුළුවන් ද මට කවුරුත් නැහැ
@chandrakumara2246
@chandrakumara2246 2 жыл бұрын
මං හදනවා.
@nikilafernando2311
@nikilafernando2311 Жыл бұрын
sir ph agaya sha bashmika ekathu karaddi aluhunu kabanika drwaya walata ekathu krna ganna onea anupathea kiyanna
@kaveeshadewmi6075
@kaveeshadewmi6075 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🙏👏👏👏👏
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
Meka market karanna.minissu miladi ganna kamathi karmantha shalawak hadala wanija mattamin karanna.tel akaya danna
@dishanmigara8905
@dishanmigara8905 2 жыл бұрын
Mamath ekak haduwa sar dan dawas 20 wenawa gas enawa laitar ekath ekka vitharai paththu wenne visadumak kiyannako
@ranjithnalaka7477
@ranjithnalaka7477 2 жыл бұрын
500L tankiyata goma baket kiyak danna onada? Saman mahaththaya
@dsdj418
@dsdj418 Жыл бұрын
Me karmen.lipa pay kiyak. Pattukrnna..puluwannda......
@gameofgame4206
@gameofgame4206 2 жыл бұрын
Meeta wada sahenna lassanata karanna methods tiyeddi meka kale ai ? ge pitipasse kakka godak tiyagatta wagene
@thelankanchef4402
@thelankanchef4402 2 жыл бұрын
සැම ගෙදරකටම ගෙවන ක්රමයට සාදා දන්න වැඩපිලිවෙලක් හදන්න බැරි අැයි . චිනෙන් හරි සුදෙක් හර එවනකන් රජයනුත් කට අැර ගෙන බලාගෙන අැති ගේන කොට කොමිස් ගන්න අවස්තාවක්
@kameerJ
@kameerJ 2 жыл бұрын
මීතේන් වායුව එලියට යන එක පරිසරහිතකමි නැහැ නේද ?.. පද්දතිය සීල් කරලා ගැස් එකතු කරගන්න වෙන විකල්පයක් බවිත කරන්න පුළුවන්, බැලුන් එකක් හෝ ටියුබ් එකක් වගේ.
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 жыл бұрын
🤲🤲🤲🤲🤲🤲
@wikumeshanga9772
@wikumeshanga9772 2 жыл бұрын
පට්ට වීඩියෝ එක
@warnakulasooriyaashokafern7921
@warnakulasooriyaashokafern7921 2 жыл бұрын
adambarai putha
@ajanthadarmasiri567
@ajanthadarmasiri567 2 жыл бұрын
davas kiyak vithara yanavada gas hadenna.
@dayanipinto6930
@dayanipinto6930 2 жыл бұрын
Gedarata avit hada denna puluwanda viyadama kiyak wenawada MN ragama
@suranappu5888
@suranappu5888 2 жыл бұрын
Gomadala mulin gas ena wegeta wada adu dawas 3wage yanakota ai e
@wajirawajira6788
@wajirawajira6788 2 жыл бұрын
ගොඩාක් හොඳයි ma වගේ දක්ෂ අයට ලංකාවේ තැනක් දෙන්නේ naa
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Matath unit ekak hadaganna oni.obathumata puluwanda eka karala denna.cost eka keeyak wage yaida.api piliyandala.jesu pihitai
@darshanid3505
@darshanid3505 2 жыл бұрын
may widiyata hamoma haduwama ratawal walin genakam balan inna ona na,rate salli pitata yanne na,ethakota oya comis gahanna ba,mechchara wada ganna puluwan ugath mola thiyana loketa atha dek karana higa kana jathiyak wela,ewa ape wihin hari nathi kara ganna ona,hoda wadak ,
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Thanks
@vihangachamod5528
@vihangachamod5528 2 жыл бұрын
දිනපතා මේකට අපද්‍රව්‍ය දියර ලෙස දාන්න ඕනෙද? එක පාරක් පුරවපුවහම කොතරම් කාලයක් භාවිතා කල හැකිද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
ප්‍රමාණය අනුව වෙනස් වෙනවා සෑම දාම කෑම දානව නම් සෑමදාම ගෑස්
@chathuradalugoda7343
@chathuradalugoda7343 2 жыл бұрын
Me widiyata hadana system eken gas kochara welawak ganna puluwanda ?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ude paya 2 sawasa 2
@samrintealaknath4682
@samrintealaknath4682 2 жыл бұрын
ph අගය පවත්වාගෙන යාමට වතුර වැඩි වුනොත් ප්‍රශ්නයක්ද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Na
@samankumara686
@samankumara686 2 жыл бұрын
paya kiyak eka digata pawichchi karanna puluwanda
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ude 2 hawasa 2
@nimliyanage1364
@nimliyanage1364 2 жыл бұрын
Mobile service ekak patan gannako. Gewal walata gihilla hadala dena.
@krishanbandara8122
@krishanbandara8122 2 жыл бұрын
Ow loku udawwak , hadala dena palapurudu kenek phone no awanna, api kurunegala gewal bohomayak hadunwa dennam
@samrintealaknath4682
@samrintealaknath4682 2 жыл бұрын
ගොම පමනක් දැම්මොත් මොකද වෙන්නෙ..අලු හුනු සීනි අරලු බුලු දමන්නේ කාලය අඩු කරන්නද? ගොම පමනක් දැම්මොත් දින 14 ක් යනවද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
මෙහිදී pH, ශක්තිය, ආරක්ෂාව
@sanjeewagunawardana4491
@sanjeewagunawardana4491 2 жыл бұрын
ස්තුති ඔබට,7 දෙනෙක් ඉන්න පවුලකට 200 l barrel එකක් ප්‍රමානවත්ද digester සදහා,තවද Collector සදහා tube එකක් යොදනවාන්ම් මොන වහනයේ tube එකක්ද ගත යුත්තේ
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
200 hodatama madi
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
මේ විදිහට හදනකොට මදුරුවො බෝවෙන්නේ / මැස්සෝවගේ සත්තුන් ඇතුලට යන්නේ නැතිද? හිඩස්වලින් වාතයට නිරාවරනය වෙන්නේනැතිද
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
නෑ අවශ්‍යනම් ඉහලින් පොලිතීනයක් යොදා ටියුබ් එකක් යෙදිය හැක
@munaweerakankanamgechamind8417
@munaweerakankanamgechamind8417 2 жыл бұрын
Nuwara Eliya wage sithala patiwalata hariyaida. Viyadam karana mudala aparadayak weida
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Unusum thanking thiyanna e wage pradesha walata digester Eka wenama hadala gas colecter eka wenama hadanna nathnam wahi wathura digester ekata yanna puluwan ethakota pH wenaswenawa
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
ඔයාලා ගෙවල් වලට ඇවිත් මේක කරලා දෙන්නේ නැද්ද එහෙම කරලා දෙන අය ඉන්නවා නම් ගොඩාක් වටිනවා වගේම ඔබලාට ගොකු ආදායමකුත් තියනවා පුළුව්න්නම් ඉදිරිපත් වෙන්න අපෙ රටේ තියනා ගෑස් ප්‍රශ්නේ විස දෙනවා වගේම අපෙ රටේ සල්ලි පිටරට වලට යන්නෙත් නැහැ ඔයාලා ඉදිරි පත් වෙන්න ලොකු පිනක් වගේම ලොකු ආදායමක් ස්තුතියි
@menakapriyadarshana2799
@menakapriyadarshana2799 2 жыл бұрын
500l ටැංකියක් පමනක් යොදාගෙන ජීරකයක් හදනකොට කට සීල් කරන්නේ කොහොමද?.ඒ සදහා භාවිතා කරන්නේ මොනවාද
@warunadina018
@warunadina018 2 жыл бұрын
dan tatwaya danna puluwanda
@amazo4533
@amazo4533 2 жыл бұрын
Oyana lp dallakda mnda
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
අනවශ්‍ය කාලයක් ගන්නවා ටැන්කිය කපන එක ම විනාඩි 10යි බට තද කරන එක විනාඩි 7යි
@kasunkumara7771
@kasunkumara7771 Жыл бұрын
අවශම දේවල් කියන්නේ නෑ ph අගය අඩු හෝ වැඩි උනොත් බැලන්ස් කරනග්ගෙ
@dngamingbussid4554
@dngamingbussid4554 11 ай бұрын
Ponna pakkk
@nuwandesilva5943
@nuwandesilva5943 2 жыл бұрын
Level padaamal karamuda
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Matath unit ekak hadaganna oni.obathumata puluwanda eka karala denna.cost eka keeyak wage yaida
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@lakmal888
@lakmal888 2 жыл бұрын
කලින් වතාවක කියුවා නේද ජීවවායු unit වගයක් රටින් ගෙනවා කියලා පහසු මිලට ගන්න...තාම නැද්ද ඒවා . ???
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 2 жыл бұрын
තවත් රටින් එනතුරැ බලා සිටිනවාද. ,මෙතරම් වටිනා දම්පත් ැපට තියෙද්දී ඇයි තවමත් මුහුද අත් දික් කරන්නේ.
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@sH-hq9uj
@sH-hq9uj 2 жыл бұрын
Sir 2021 practical exam eka thiyenne kawadda sir april da
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Na Kal yai puthe
@mohamedMohamed-kn8um
@mohamedMohamed-kn8um 2 жыл бұрын
Oya wathura tankiyath hena ganang neda.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
🤔
@aseni3334
@aseni3334 2 жыл бұрын
පෙන්වාදුන් collector වෙනුවට සමිපුර්න සීල් කරන ලද බැරල් එකක් භාවිතා කල හැකිද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Kumanaakarayatada
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
ලංකාවෙ බයෝ ගෑස් හදාපල්ල දරුවනේ
@rogerweiman
@rogerweiman 2 жыл бұрын
Mata ekak hadaganna onay.. kohomada.. karana aya innawada
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Warga 3 k atha,පොලව යට,එක් ස්ථානයක ජීර්ණය සහ ගෑස් එකතු වීම,එක් ස්ථානයක ජීර්ණය තබා වෙනත් තැනක ගෑස් එකතු කිරීම,කැමති ආකාරයකට සකස් කරන්න.
@Sick763
@Sick763 2 жыл бұрын
Sir 2021 BST A/L practical exam kawadda thiyenne sir 🥺🙏
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Kalyai wage balamu
@Sick763
@Sick763 2 жыл бұрын
සර් තාම හරියටම දිනයක් නෑ නේද
@garage9732
@garage9732 2 жыл бұрын
කලෙක්ටර් එක වටේට සම්පූර්ණයෙන් සීල් වෙන්නෙ නැති නිසා එතනින් ගෑස් ලීක් වෙන්නෙ නැද්ද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Me deka samana pramanaye tanaki ganna ona,wahana beeding ekak dala seel karanna ona
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 2 жыл бұрын
අපිට ඒක තනියම හදාගන්න බෑ ,,,ගෙදර ට ඇවිත් හදා දෙන්න පුළුවන් ද ,,එහෙම කරන අයගේ නම්බර් එකක් දාන්න ,,ස්තුති
@warunadina018
@warunadina018 2 жыл бұрын
kohada
@warunadina018
@warunadina018 2 жыл бұрын
api akatu wela hadamu bari nha taa kiyanna
@hettihesiroma3205
@hettihesiroma3205 2 жыл бұрын
අනේ අපටත් සාදාදෙන්න...
@sujanihansika1269
@sujanihansika1269 2 жыл бұрын
පුළුවන් hadala denna
@chandimalasantha5406
@chandimalasantha5406 Жыл бұрын
සර්,අපේ ගෙදර බිම් මහල කුලියට දී ඇති නිසා අපි ඉන්නේ උඩ තට්ටුවේ.ඒ නිසා bio gas unit එක පහල හදාගෙන උඩට ගැනීමේදී පීඩනයේ ප්‍රශ්නක් තියේවිද?
@bstsaman1739
@bstsaman1739 Жыл бұрын
Na
@nuwankumara4016
@nuwankumara4016 2 жыл бұрын
Mekata yakada oil beral ekak ganna berida..??.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Puluwan
@kithsirisumanasena9610
@kithsirisumanasena9610 2 жыл бұрын
ethakota podi pramanayak thamai gas labenne.tanki dekama lokuvenakota gas vadi.
@VelanaiBro
@VelanaiBro 2 жыл бұрын
pris
@niroshanperera8930
@niroshanperera8930 2 жыл бұрын
මම දැන් ගෑස් කඩෙන් ගන්නේ නෑ..
@wengappuli3294
@wengappuli3294 2 жыл бұрын
Wiyadama aragena ekak hadala denna.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
0717900595
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@tharinduuyangoda4456
@tharinduuyangoda4456 2 жыл бұрын
Gas පිරීමෙිදී අපද්‍රව්‍ය යොදන ස්ථානයෙන් එළියට උතුරනවා. හේතුව කුමක් විය හැකිද?
@yathindanirmal2766
@yathindanirmal2766 2 жыл бұрын
අපද්‍රව්‍ය පුරවන බටය ටැංකියට වඩා අඩි 2ක් විතර උසට දාන්න
@tharakawijesinghe7109
@tharakawijesinghe7109 2 жыл бұрын
අයියෙ මම දනට දින කිපයකට කලින් bio gas unit 1 හැඩුවා. පලමු දවස් 2 gas හැදුනා.නමුත් එකපාරටම නැවතුණා . වැස්ස නිසා දන්නැ. කලත්තන වැඩෙත් කලා.හරි ගියේ නැත .
@nuwanab
@nuwanab 2 жыл бұрын
Ph අගය සඳහා අනුපාතය⁣ කුමක්ද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Pradeshya anuwa wenas wenawa samanyayen letter 1000 -,500g wage danna
@mmusic8913
@mmusic8913 2 жыл бұрын
whatsup group ekata joint wenne komada
@warunapriyankara6210
@warunapriyankara6210 2 жыл бұрын
අලුත් දෙ කරන අපෙ සර් 😊
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 2 жыл бұрын
Tank වල ප්‍රමාන කොපමනද...?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ekama pramanayen hidata seel wan compani dekaka warga Ganna puluwan
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 2 жыл бұрын
Thank you
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 2 жыл бұрын
ස්තුතියි මාත් හදනවා කලෙක්ටර් එක වෙනම හදන විදිහ කියල දෙන්න පුලුවන්ද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
kzbin.info/www/bejne/nYHZf6Bso9-YaKs
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Me vidiyama jalaya bawitha karanna
@oshada4517
@oshada4517 2 жыл бұрын
සර් මම බැරල් දෙහෙකුත් ගෙනල්ලා තියාගෙන ඉන්නවා තනියම අතගහන්න බයයි මේක හදාගන්න මට ඔබතුමා උදව් කරනවද
@tharindumadhusankakumarasi9763
@tharindumadhusankakumarasi9763 2 жыл бұрын
Eka baral ekak madida?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Eke crust Eka than gataluwa nathnam gataluwak na
@nalakahewawasam8319
@nalakahewawasam8319 2 жыл бұрын
මේ වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
අලවන ගම් වර්ගය කුමක්ද?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Epipics
@samrintealaknath4682
@samrintealaknath4682 2 жыл бұрын
අරල් බුලු දමන්නේ ඇයි. විද්‍යාත්මකව දැන ගන්න කැමැතියි
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
මෙක අපෙ බඩ වාගෙ ඇතිවන ආසාත්මිකතා වලක්වා ගන්න.
@thilinih7225
@thilinih7225 2 жыл бұрын
ආරම්භයේ දී විතරද දාන්නේ?
@chandrakumara2246
@chandrakumara2246 2 жыл бұрын
මං හදලා ගොඩක් කල්. ඔයාලගේ grop එක මොකක්ද
@sanjeewagunawardana4491
@sanjeewagunawardana4491 2 жыл бұрын
ඔබතුමා හදපු කෙනෙක් නිසා මට උපදෙසක් ලැබෙය්.ස්තුති ඔබට,7 දෙනෙක් ඉන්න පවුලකට 200 l barrel එකක් ප්‍රමානවත්ද digester සදහා,තවද Collector සදහා tube එකක් යොදනවාන්ම් මොන වහනයේ tube එකක්ද ගත යුත්තේ
@dilrumalith855
@dilrumalith855 2 жыл бұрын
Pipireeme අවදානමක් නැද්ද
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Na
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 2 жыл бұрын
මෙහි දුර්ගන්ධය ක් එනවද
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Na awaranaya karanna puluwan
@benadicben2789
@benadicben2789 2 жыл бұрын
Full cost keyadha
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Dan ganan wadi Nathan 12,000
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Dan 20000
@darshanaprasad7742
@darshanaprasad7742 2 жыл бұрын
Mata ekak hada ganna ona hadana kenekge nambaraya denna puluwanda
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@chithrakumari3035
@chithrakumari3035 2 жыл бұрын
Meka ganna thiyanawada thiyana thenak danna pls
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
@gerardalmeda4826
@gerardalmeda4826 2 жыл бұрын
Kisima palak nethi vidio ekak pehedili kirimak eththema ne hadanna yana eka amaruwe
@sampathmunasinghe6081
@sampathmunasinghe6081 2 жыл бұрын
boru kiyanna epa. monawada beluwe ?
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
එයාලා ඔහේ වැඩේ කරගෙන යනවා. සවිකරන කොටස්වල ප්‍රමාණ, දිග, පලල, උස විස්තර කරලා වීඩියෝව කලානම් වටිනවා.
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 45 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
How to Make BioDiesel at Home • Full Tutorial 4k
10:49
Rulof is How To Make
Рет қаралды 957 М.
Storing Solar Power on my ROOF!!!
17:08
Quint BUILDs
Рет қаралды 4,6 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН