Bio gas,How biogas activate,BST Saman,Biogas problem

  Рет қаралды 193,701

BST Saman

BST Saman

2 жыл бұрын

Bio gas, ජීව වායු නිපදවමු,Technology on Biosystems ඇතිවිය හැකි ගෑස් අර්බුදයකට එකම විසඳුම. අනාගත ආයෝජනයක්.
Biogas Unit එකක් Active කිරීම ,
pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය..
එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවා
සාමාන්‍ය ජලයේ pH එක බලලා
අවශ්‍ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න,
ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී..
සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න.
සීනි 200g පළමූ දින
දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න
අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්න
ආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්)
එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
1 පර්චස් 10 ඉඩමක් තුළ වැසිකිළි වල තුළ අපූරු ජීවවායු ඒකකය
• Biogas Unit,Ruwan, Cha...
2 ජීවවායුව ආරක්ෂා කර ගමු
• Video
3.සුවිසල් මැදුරේ ජීවවායු ඒකකය
• Bio gas , සුවිසල් මැදු...
4.ජීව වායු දුර්ගන්ධය ට විසදුම්
• Bio gas, ජීව වායු පෙරහ...
5.අපට ගැලපෙන ජීවවායු ඒකකය තෝරා ගනිමු
• Biogas .How select bio...
6. හෝටලයේ පැය 24 ම පත්තුවෙන ජීව වායු ලිපි
• Bio gas, හෝටලයේ පැය 24...
7. පිරිවෙනේ 80 නමකට දානය සකසන ජීවවායු ඒකකය
• Bio gas, 80 නමකට ආහාර ...
8. නිවසට ජීවවායු ඒකකයක්
• Bio gas Unit,ජීව වායු ...
groups/63866...

Пікірлер: 308
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 2 жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි.රට ජාතිය වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන්.
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@rathnayakamudiyanselageraj6502
@rathnayakamudiyanselageraj6502 2 жыл бұрын
ඉතා හොදින් පැහැදිලි කලා. ගැටලු ගොඩක් විසදා ගත්තා . ස්තුතියි ඔබට .
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
ඉතාමත් පැහැදිලියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි.
@nihaljayantha6793
@nihaljayantha6793 2 жыл бұрын
ගොඩක් ස්තුති ඉදිරියට විඩියෝ දෙන්න
@upulpriyadarshana8815
@upulpriyadarshana8815 2 жыл бұрын
Thanks Sr oyage upades sarthaka una den math bio himiyek jayaweva Sr good luck budu saranai
@upalibalasooriya5152
@upalibalasooriya5152 2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.....
@lankavillagehut
@lankavillagehut 2 жыл бұрын
ගොඩක් ස්තුති....හොදින් තේරුම් ගියා සර් ...
@upsena880
@upsena880 2 жыл бұрын
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
@kusalkodagoda3802
@kusalkodagoda3802 2 жыл бұрын
නියමයි සර්.👌❤
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Godaak vatinawa.sir lassanata pehedili karaa godaak pin...sir.bs.......&
@nargithfonseka7254
@nargithfonseka7254 2 жыл бұрын
Very nice program tanks for you.
@udayasirijayasekara1829
@udayasirijayasekara1829 2 жыл бұрын
Thanka lot, very clearly u told us how to make Biogas
@amilaruwan5357
@amilaruwan5357 2 жыл бұрын
Mn hadapu gas eka ada pathtu una eka digatama pathtu wenawa dan....loku satutak danenwa .tks sir......mewage samaja sewawan karanawata obatumata godak pin.
@mnnaushad1199
@mnnaushad1199 2 жыл бұрын
Super well Dan
@liyanagetripmo5351
@liyanagetripmo5351 2 жыл бұрын
Good, Thanks to you
@upulbandara4601
@upulbandara4601 2 жыл бұрын
Oba තුමාගේ me vedio eka ගොඩක් watinawa.Unit eka heduwa.thama activate kale ne.බොහොම esthuthi .
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
0717900595
@ktv2943
@ktv2943 2 жыл бұрын
සර් ගේ මගපෙන්වීම යටතේ ජීව වායු ඒකකයක් ස්ථාපනය කොට ප්‍රතිලාභ සේම අත්දැකීමද බෙදාහැරීමට හැකි වූවා.රට වාසී සියළුම කුටුම්භ ඒකකයක් වෙතම ජීව වායු ඒකකයක් ජනිත වී ,ජීව වායුවෙන් රටම සවයංපෝෂණය වීම වැඩි ඈතක් නොවෙත්වා.
@shashikagayan6371
@shashikagayan6371 2 жыл бұрын
ගොඩක් හොදයි hodata පෙහෙදිලි
@premasirihedallaarachchi5046
@premasirihedallaarachchi5046 2 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතා වැදගත්. ඔබට ගොඩක් ස්තුතියි . ගැටලුවක් ඇතිවූවිට කතාකරන්න ඔබේ දුරකථන අංකය ලබාදෙන්න . එසේම ඔබ පැවසූ හලාවත නිෂ්පාදක මහතාගේ දුරකථන අංකයද ලබාදෙන ලෙස කාරුණික වන්න. ජයවේවා ...!!
@gunawansathero5004
@gunawansathero5004 2 жыл бұрын
මටත හලාවත කෙනාගෙ අංකය දෙන්නකො
@ajithkumarawijerathna8829
@ajithkumarawijerathna8829 2 жыл бұрын
Keep up the good work.. Superb support to the community ...🙏
@lasa47
@lasa47 2 жыл бұрын
Thanks Sir! My 1500L unit starts producing gas 9 hours later completion of your process. Thanks for your help and support!!
@lakalm1
@lakalm1 2 жыл бұрын
May I have ur no please
@caminda6595
@caminda6595 Жыл бұрын
කොච්චර වෙලාවක් දැල්වෙනවද?
@Nature-in-World
@Nature-in-World Жыл бұрын
Thanks for your valuable lessons....💗👍
@asomusicocean4411
@asomusicocean4411 2 жыл бұрын
ස්තුතියි ඔබ ට නියමයි විිඩිියෝ එක බලනගමන් යාලුවෙි ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න
@judeferdinand6102
@judeferdinand6102 2 жыл бұрын
Your are great sir
@priyanthasenevirathna242
@priyanthasenevirathna242 2 жыл бұрын
Thank you sir.
@prabathwickramaarachchi4478
@prabathwickramaarachchi4478 2 жыл бұрын
Thx issarahat hadanna balporothu wenawa
@henryjacobselvinpeter4259
@henryjacobselvinpeter4259 2 жыл бұрын
Fridge compressor ekak pavichchi karala nipatha vena gas eka cylinder ekakin save karanda puluwantha.
@rasikaweerasinghe4445
@rasikaweerasinghe4445 2 жыл бұрын
Great!
@priyadarshana4044
@priyadarshana4044 2 жыл бұрын
Sir konkrit puravanna aka asarthakai mokada kiuvoth gas pirichcha akaka nam vedi pidanayakin pahalata anava aka aththa but gas pireddi barak osavagena gas pirenne na gas collecter akata pirena aka nathara venava anusha beliatta
@kolwingmail
@kolwingmail 2 жыл бұрын
කිව්ව විධියට හැදුවා, දැන් ගෑස් එනවා. ඔබට ස්තුතියි.
@thusharabandara7479
@thusharabandara7479 2 жыл бұрын
Awesome mata phone no eka denna
@nipunikaushalya3498
@nipunikaushalya3498 2 жыл бұрын
Thank you sir.😘😘😘😘😘😍😍😍😍😍❤❤❤💚💚💚💜💜💜💛💛💙💙💙💞💞💞💖💖💖💕💕💕💓💓💓💗💗💗👍👍👍👍👍👍👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@lalithadikari6771
@lalithadikari6771 2 жыл бұрын
excellent
@samnthapriyananth9925
@samnthapriyananth9925 2 жыл бұрын
Jaya wawa pahadadunnata
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
Sir මගෙ digester එක 250L එකක් , ඒක නිර්වායු කරන්න full tank පුරවලා තියෙන්න. දැන් gas එනවා ..මට දැනගන්න අවශ්‍ය අපි digester එක full කරගෙන තියාගන්න ඕනෙද හැමදාම නැත්නම් 2/3 වගේ ප්‍රමාණයක් ද? මගෙ fertilizer outlet එක හදලා තියෙන්නේ 2/3 level එකට. Valve එකක් දාල වහල තියෙන්නේ .ඒක ඇරියොත් water level eka බැරල් එකේ 2/3 මට්ටමට එනවා. Please reply .
@dimuthuprasanga6181
@dimuthuprasanga6181 2 жыл бұрын
Podi compressor ekak dala lp gastankiyakata pirawwoth anathuru dayakada thiyena ona peedanaya keeyada
@amilaviduranga4218
@amilaviduranga4218 2 жыл бұрын
අලු හුණු වෙනුවට බිත්ති වල ගාන දිය හුණු දැම්මට කමක් නැද්ද.. ඒ දෙකේ වෙනසක් තියෙනවද..?
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
යකඩ කූඩු දාලා දෙපතෙන් වහගන්න ඕන නේද, සම්පුර්නෙන් වහනවද කොහොමද gas ටික ලිප පැත්තට යන්නේ
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 2 жыл бұрын
If keeping something on the top of the barrel isn’t there any possibility to leak gas through the gap between two barrels due to high pressure in the moving barrel. Shouldnt there be a proper something like over ring between two barrels,
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඔබතුමන්ට බෙහෙවින්ම ඉස්තුතියි ගැටළු ගොඩාක් නිරාකරණය කර ගත්තා. ඔබතුමන් රට වෙනුවෙන් කරන මේ මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි ස්තුතියි
@nimalfernando1526
@nimalfernando1526 2 жыл бұрын
Y
@nimalfernando1526
@nimalfernando1526 2 жыл бұрын
Y
@nimalfernando1526
@nimalfernando1526 2 жыл бұрын
Y
@teabushhotelnuwaraeliya2832
@teabushhotelnuwaraeliya2832 2 жыл бұрын
can i make bio gas nuwaraeliya. i have dout temperature
@lakshanrosa4591
@lakshanrosa4591 2 жыл бұрын
මමත් බයෝ ගෑස් එකක් හැදුවා... දවස් දෙකෙන් ගෑස් ඇවිත් තිබ්බ පොඩි ප්‍රමාණය ක්.පත්තු කරල බලද්දි නිල් පාටට ඇවිලුනත් එක්ක
@madusri8473
@madusri8473 2 жыл бұрын
Thanks
@tharakaanurudda1869
@tharakaanurudda1869 2 жыл бұрын
1 Unit aka hewaneda auweda tiyanda oni 2 kama dana bate panuwo hadenawada aiye
@jayantharathnayaka6663
@jayantharathnayaka6663 2 жыл бұрын
Thanks sir
@garage9732
@garage9732 2 жыл бұрын
ටැප් වතුරෙ ක්ලෝරීන් තියන එක අවුලක් නැද්ද මේකට බැක්ටීරියා විනාශ වෙන හින්ද?
@Rkyoutubechannel
@Rkyoutubechannel 2 жыл бұрын
Super
@smfishtv7697
@smfishtv7697 2 жыл бұрын
Where from you?
@gayya_24
@gayya_24 Жыл бұрын
Thanq you sir
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 жыл бұрын
Thank You All Of Them Suvapathweva 🙏🙏🙏
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Unit eka hadala danata dawas 22 wage.thama gas enne nane.mokadda karanna oni.goma danna one 1:10 anupathayatada
@dilmiopanayake2431
@dilmiopanayake2431 2 жыл бұрын
Thank you for your service. May God bless you. Keep up the good work
@nisarmohamed2107
@nisarmohamed2107 Жыл бұрын
Palamu pinthure thiyana widihate hadala thiyanne bus tiub akakdala ath gas hariyata Anne masa 2k Wanawa kisima preyojanayak ne 30dhahak vitiate viyadamuna
@lalithanarayana3844
@lalithanarayana3844 2 жыл бұрын
Thank for u
@prabathsoysa654
@prabathsoysa654 2 жыл бұрын
Biogas cylinder akakata collect karaganna puluwanda ?
@sandunkumara89
@sandunkumara89 2 жыл бұрын
Sir 200L barrel eka sampurnenma wahenna goma diya karala ekathu kara ganna onida.naththam 2/3 kotasak pirenna witharada
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Nirwayu wenna sampurnayen pirenna ona aniwarenma
@rmdasanayake1692
@rmdasanayake1692 2 жыл бұрын
thanks
@johanndesilva3995
@johanndesilva3995 2 жыл бұрын
Steel dust will it get rusty.
@chanila2618
@chanila2618 2 жыл бұрын
what could be the maximum pressure build in this kind of system? How to build a flash back arrester as safety ?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
It release gas near the outlet
@gemiya
@gemiya 2 жыл бұрын
👍👍👍👍
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Thanks
@sarathamarasinghe9868
@sarathamarasinghe9868 2 жыл бұрын
mama ekak heduva yakada baral ekak aragen.gass ave ne ane.me vedio eka dekkata passe hituna aye karala balanna.thankyou
@ktv2943
@ktv2943 2 жыл бұрын
උත්සාහය අත නොහැර කටයුතු කිරීම වැදගත්.යකඩ බැරල් කෙටිකාලීනව දිරාපත් වන හෙයින් ප්ලාස්ටික්,සිමෙන්ති මගින් ඇටවුම සැකසීම වැදගත්.
@yamunaamarasingha9780
@yamunaamarasingha9780 2 жыл бұрын
Mema padathiyak miladi ganimata no sada ganimata number 1k labadenna
@yameeradilshan724
@yameeradilshan724 2 жыл бұрын
Sar Sarge no eka ewanawada.mama unit 1hadala dawas 3ges thama awe ne poddak e gena dena ganna ona
@danushkakodithuwakku5855
@danushkakodithuwakku5855 2 жыл бұрын
Mama hadapu eka gs wena nahane tawama
@Loyd__1973
@Loyd__1973 2 жыл бұрын
අපිට මෙක කොච්චර කාලයක් භාවිතා කරන්න පුලුවන්ද ? . නැත් නම් ටික දවසකින් මෙකෙ අඩිය සුද්ද කරන්න ඔනද?
@dileepanayanajeewa781
@dileepanayanajeewa781 2 жыл бұрын
මේකට දෙහි ලෙලි හා බී ල්‍රුණු පොතු රතු ල්‍රුණු පොතු අන්නාසි වගේ ඇඹුල් හා සැර දේවල් දැමීමට කමක් නැද්ද සර්.
@premalalgunapala7523
@premalalgunapala7523 2 жыл бұрын
Goma dala daws 3 kata passe aluhunu damme gataluwak weida.? Rarhnapura
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
pH අගය බලල දාන්න gass enawanam danna ona na
@danushkalsantha5300
@danushkalsantha5300 2 жыл бұрын
sir 500l tiyenne mama haduva at gas anna.mama mulinma tank akata damme kussiye apa drauya.passe goma damme .dan mokakda karanna pulu van
@ktv2943
@ktv2943 2 жыл бұрын
ජීරකයේ ධාරිතාව මත නිවැරදි ගොම ද්‍රාවනය යොදා සක්‍රීය වීමට ඉඩ සලසන්න
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 7 ай бұрын
23:38 nodann godj de danagththa sir
@prasanna1787
@prasanna1787 2 жыл бұрын
👍👍👍👍👍😍
@harsharajakaruna6212
@harsharajakaruna6212 2 жыл бұрын
Mela gas cooker ekata savikaranna kalin oxygen mix wena hall eka wahala modification ekak karanna one nadda
@ktv2943
@ktv2943 2 жыл бұрын
නිපල් ගැලවීම.නිපලයේ සිට බනරයට යකඩ බටයක් ඇතුල් කිරීම ,දැල්වෙන රවුම් කොටසේ ගෑස් විවර ක්‍රමානුකූලව වැසීම,මැගින්ටෝ ලයිටර් කොටස දැල්වන තව් ආසන්නයට ලගා කරවීම,බනරය වෙත දිවෙන දිත්ව ගෑස් නිපලයේ එක් අංශයක් ස්ථිරව වසාදැමීම.මේ කෙරෙහි අවදානය වැදගත්වේ.
@ginthotafoodproducts8797
@ginthotafoodproducts8797 2 жыл бұрын
Sir phone na eka danna puluwanda
@user-nd7vy8db7e
@user-nd7vy8db7e 2 жыл бұрын
ඩැනේජ් වලේ කොහොමද ජීව වායු සාදන්නෙ, කියල දෙන්න
@vimukthidropshipping1780
@vimukthidropshipping1780 Жыл бұрын
අලුහුනු 4kg දාන්න ඕනිද.?
@sunokasewwandi
@sunokasewwandi 2 жыл бұрын
ඇතුලේ භාජනේ පිටතින් කට්ටයක් පාත කෙලවරින් දමන්න ...එක හිරවෙන්න ...පිටත භාජනයේ උඩ හරියෙන් නවතින්න ඕන තැනින් ඇතුලතින් කට්ටයක් දමන්න ...ඉහලට යෑම හා ගැස් පිටවීම වලක්වන්න .
@sampaththushi4019
@sampaththushi4019 2 жыл бұрын
Mama haduwa mage eke gass enawa paththu wela hitinna gini kura allan iddi eke dallen gass pichchenawa eth pattu wela hitinna.Gini kura niwaddi ekath niwenawa
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
ජලවාෂ්ප, වීඩියෝ එක නැතුව බලන්න, විසදුම ඇති
@indunilkelum4003
@indunilkelum4003 2 жыл бұрын
Siir... practically training එකක් ගන්න පුළුවන්ද ?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
0717900595
@gaveshchanuka2199
@gaveshchanuka2199 2 жыл бұрын
ම⁣මත් එකක් හැදුවා .ගෑස් එකතු වෙනවා.එක දිගටම පත්තු වෙන්නෙ නැත්තේ ඇයි .මම මොකක් ද එයට කරන්න අවශ්‍ය .පැහැදිලි කරල දෙනවාද.ස්තුතියි .
@ktv2943
@ktv2943 2 жыл бұрын
වායු පීඩනය,ජල වාෂ්ප ,භාහිර වාතය ඇතුල් වීම කෙරෙහි සැලකිලිමත් වන්න.
@katuwanaya
@katuwanaya 2 жыл бұрын
Hydrogen sulfide filter ekak salli walata ganne kohenda my filter eka damage wela gas enne na 5 years wage hodata gas awa
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
kzbin.info/www/bejne/qIGygIN4pth_gJY
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
Digester එකේ ඉදන් gas බටේ උඩට ගත්තහම නැවත පහලට ගන්න්නකොට gas එක එන්නෙ නැති වෙනවද එනවද, මොකද gas ගලන්නේ උඩ අතට තිබ්බොත් විතරද.. බිම ඉදන් වලෙන් ගත්තොත් ආයේ කුස්සෙයේ pantry ඒකට එනකොට පහත් කරන්න වෙනවනේ ekai අහන්නේ.. Thank you
@ktv2943
@ktv2943 2 жыл бұрын
ජීව වායුව සැලකිය යුතු මට්ටමක පීඩනයකින් යුක්තය.ජීව වායු පතනය බහුල වුවහොත් තව අතිරේක පීඩනයකින් යුක්ත වන හෙයින් මෙකී ගැටළු හට නොනගී.
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
@@ktv2943 ගොඩක් ස්තුතියි... 👍
@yasuradissanayake7236
@yasuradissanayake7236 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්, මම හැදුව unit එකේ ගෑස් හැදීම හරියට සිදුවන් නෑ . දැන් දවස් 2ක් බැලුවා මම මුලින් ගොම දියකර unit එකට එකතු කරන එක කලේ , දැන් මම අළුහුනු හා ජලය එකතු කලොත් ගැටළුවව වෙනවද සහ ගෑස් නිෂ්පාධනය නිවරදි ආකාරයෙන් කිරීම‌ට සිදුකල යුත්තේ කුමක් ද ?
@dishanmigara8905
@dishanmigara8905 2 жыл бұрын
Aluhunu danna epa bn mama dala mage unit ekama instak una ayenam a gon wade karanne na
@videos.yascreation
@videos.yascreation 2 жыл бұрын
@@dishanmigara8905 Thank you , dan hariyata wada karanna gaththa time eka tikak wadipura giya wada karanna ganna
@kasunlakmal1566
@kasunlakmal1566 2 жыл бұрын
kochchra dwasak giyda bn ගොම walin gas paththuwenda
@kasunlakmal1566
@kasunlakmal1566 2 жыл бұрын
mage gaaas hadenwa paththuwenne na bn
@videos.yascreation
@videos.yascreation 2 жыл бұрын
@@kasunlakmal1566 mata dawas 14 - 15 giya , ape paththa tikak seethalai eka nisa wenna one ,, in passeth godak hadun na wathura level eka poddak wenas karala thama hariyatama hada gaththe , goma walin generate wenawa
@lushoo13599
@lushoo13599 2 жыл бұрын
👍👍👍👍👍
@ward5bbhp100
@ward5bbhp100 2 жыл бұрын
පුපුරන්න පුලුවන්ද
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 2 жыл бұрын
1.අළුහුණු කියන්නේ dolamit වලටම නේද sir 2. අනික 210L බැරල් එකකිනුත් උඩ කරාමය උඩින්ම දානවද.. Gas හදෙන්න ඉඩක් තියන්න ඕන නැද්ද
@l.premachan1716
@l.premachan1716 2 жыл бұрын
💐
@nalakapradeep8651
@nalakapradeep8651 2 жыл бұрын
dirapu goma hoda nadda. bohoma watinawa ape ratata. oba thumata pin. b.s.
@ktv2943
@ktv2943 2 жыл бұрын
ජීවී බැක්ටීරියාව වැනසී තිබිය හැක.
@manjulathushara1890
@manjulathushara1890 2 жыл бұрын
නියමයි සර් මමත් හදන්න බලනවා.මම මංජුල පේර ලේයර් පැල වීඩියෝ එක කරපු මංජුල තුෂාර මතකද
@isurangaisuranga3157
@isurangaisuranga3157 2 жыл бұрын
Ou mathakai
@nihalgunathilaka5344
@nihalgunathilaka5344 2 жыл бұрын
තෙල් බැදුමි කවලමි කැම දැමිමට කමක් නැද්ද
@anushadezoysa1353
@anushadezoysa1353 2 жыл бұрын
Viyaparayak විදියට karana kenek නැද්ද
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 Жыл бұрын
071 2783787 ට අමතන්න. ඔබට අවශ්‍ය ජීව වායු ඒකකය අපි සකස් කර දෙන්නම්.
@ruwankodagoda7926
@ruwankodagoda7926 2 жыл бұрын
Sir හදපු ඒවා කඩෙන් ගන්න තියෙනවද?
@jayasinghekumudini5851
@jayasinghekumudini5851 2 жыл бұрын
අපි ත් gas ගන්න එකක් හැදුවා එත් සාර්ථක උනේ නෑ අනේ අපිට වැරදුනේ කොතනද කියලා උදව් කරන්න ගොම දියර තමයි දැම්මේ
@mahindagunaweera150
@mahindagunaweera150 2 жыл бұрын
වතුර පිරවීමෙදී නිර්වායු තත්වයක් අතිවන තෙක් වතුර පිරවීම අනිවාර්යද? ඊට අඩු වෙන් පිරවුවෙත් ???
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ow
@prasadrathnayaka2592
@prasadrathnayaka2592 2 жыл бұрын
අපි ටියුබ් එකකට ගෑස් එකතු කරන්නේ .ලිප පත්තු කරනකොට පීඩනය මදි නිසා ගෑස් එනව අඩුයි.කෑම උයන්න බෑ.අපිට උදව් කරන්න
@manojsilva9382
@manojsilva9382 2 жыл бұрын
වැසිකිලි පද්ධතිය ත් සම්බන්ධ කරගන 500L ප්ලාස්ටික් ටැංකියක් ආධාරයෙන් bio gas unit එකක් හදන්න පුලුවන් ද.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Madi
@ktv2943
@ktv2943 2 жыл бұрын
කොන්ක්‍රීට් ,බෆලෝ වැසිකිලි ටැංකිය මිලදී ගෙන පොලව කැන වැසිකිලි නල යොදා ස්ථාපනය කිරීමට හැකියාව පවතී.ජීරක අප ජලය බැහැර කිරීමට පමණයි ක්‍රමවේදය සැකසිය යුත්තේ.
@samanthikaperera4531
@samanthikaperera4531 2 жыл бұрын
මම ගොම එකතු කරන්න කලින් අලු හුනු එකතු කෙරුවෙ නෑ , දැන් ph එක 4.7, ගෑස් ආවට පත්තු වෙන්නේ නෑ. දැන් සති 3ක් විතර ඈති. මම දැන් මොකද කරන්න ඕනේ?
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Gas enawa Nan mokuth karanna epa jalawashpa iwath karanna karamayak dannna
@sunethpriyankara3524
@sunethpriyankara3524 2 жыл бұрын
අපේ වත්තේත් මේකක් හදන්න පුලුවන් වෙයිද? පොලව යට.. ප්‍රශ්නේ තියෙන්නේ මෙහේ අඩි තුන හතරක් කපද්දී වතුර එනවා. ඒක ගැටලුවක් වෙයිද මේ ටැංකි හදද්දී. ඇත්තටම මේක ගොඩක් වටින වීඩියෝ එකක්...❤️ තව දුරටත් මේ වගේ දේවල් කරගෙන යන්න සුබපතනවා..❤️
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
0717900595
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Uda thiyanna gataluwak na
@suranadarshana7815
@suranadarshana7815 2 жыл бұрын
Sarlage bayo gass aeke vidiyo aekakuth danna
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Akara thunama dannnam
@amilaruwan5357
@amilaruwan5357 2 жыл бұрын
Tap watura bavita karata gataluwak nadda
@ktv2943
@ktv2943 2 жыл бұрын
ක්ලෝරීන් ජලය වියෝජනය වීමට විවෘත භාජනයක ජලය තෙදිනක් තබා යොදන්න.නැතිනම් විසිතුරු මසුන් අලෙවි කරන ස්ථානයකින් ඇන්ටික්ලෝරීන් මිලදීගෙන ,භාවිතාව ගැන ඔවුන්ගෙන් අසා දැන වියෝජනය වූ ජලය යොදන්න.
@wengappuli3294
@wengappuli3294 2 жыл бұрын
Milsta ganna puluwanda
@malithmendis10
@malithmendis10 2 жыл бұрын
Sir tube akak gas collecter akata ganna aka dangerda
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Na
@ranjisnnirma7
@ranjisnnirma7 2 жыл бұрын
Oba Jathika sampathak ratata bihi una
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН