ස්වභාවික කාය වර්ධනය තුලින් නිවැරදිව ඇඟ හදන්න සරලම සිද්ධාන්ත | Bodybuilding Basics

  Рет қаралды 36,512

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

මෙම වැඩ සටහනමගින් මා මාංශපේශී වර්ධනය සඳහා වැදගත්ම සාධකය කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කර ඇත මේසඳහා අද්‍යනය කල පර්යේෂණ පහත දැක්වේ
www.ncbi.nlm.n...
www.ncbi.nlm.n...
#howtoloseweightfast #nursehesh #bodybuilding #workout #strengthtraining #hypertrophytraining #strengthandconditioning #hypertrophyphysios #workout #workoutmotivation #workoutathome #sports #fitnurse #nursehesh #bestworkoutvideo #bodybuildings #scienceofbodybuilding #howtotrain #srilankanbodybuilding #bestsports #workoutschedule ​⁠​⁠​⁠‪@NurseHesh‬

Пікірлер: 177
@Fantasylove.
@Fantasylove. 2 ай бұрын
මේක සහතික ඇත්ත..මගේ boyfriend කිසිම suppliment එකක් නැතුව අවුරුදු 3 - 4ඇතුලත මාංශපේශී වර්ධනය කර ගත්තා..ඉස්සර එයා මාර කෙට්ටුයි..දැන් එයා හොද මීල් ප්ලෑන් එකක් එක්ක gym ගිහින් ලස්සනට ඇග හදාගත්තා..❤❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
💪🏿❤️
@lndhardy5420
@lndhardy5420 2 ай бұрын
Mhtta payya loku kera gtte nadda oyt ghnne 😂😂😂
@lkarts9526
@lkarts9526 Ай бұрын
kello asa bodybilderlatada..kettu kollontada..danagnne ahnne akke
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Ай бұрын
@@lkarts9526කෙල්ලො ආස පිරිමියෙක්ට එයාට ආරක්ශාව ආදරය රැකවරනය දෙන නියම පිරිමියෙක්ට ❤
@induniledirisingha7385
@induniledirisingha7385 2 ай бұрын
වැද වැද අහපල්ලා මේ වැදගත් දේවල් කියල දෙනවට..
@RodneyFernando-p7n
@RodneyFernando-p7n 2 ай бұрын
ඔයාගෙ ideas superb 50 years old person ❤❤❤🎉🎉🎉
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Thank you sir 🙏🏿❤️
@ceylonehub3179
@ceylonehub3179 2 ай бұрын
මාර ඉක්මනට සබ්ස් එනවා nurse ...ඒ තරම් දාන content valuable ❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@Navodyaok
@Navodyaok 2 ай бұрын
Ow
@user-zs1kx4vt6s
@user-zs1kx4vt6s 2 ай бұрын
බොහෝම වැදගත් වැඩසටහනක් බොහෝම ස්තුතියි ඔබ තුමාට ❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@sachindu7651
@sachindu7651 2 ай бұрын
ඔයාගෙ videos මුල ඉදන් බලනවා... practically Use කරනවා... ඒවගෙ result හොදටම තියෙනවා ඇත්තටම thanks ❤
@rishanpriyanath4281
@rishanpriyanath4281 2 ай бұрын
Thank you malliyo
@sachindu7651
@sachindu7651 2 ай бұрын
@@rishanpriyanath4281 තොගෙන් නම් මට ගැලවීමක් ඇත්තෙම නෑ 😂😂
@gamingwithbloodx2776
@gamingwithbloodx2776 Ай бұрын
ඔයානම් සුපිරී මම බලනවා හැමදාම ඔයාගෙ video
@user-ei6kd1cp4u
@user-ei6kd1cp4u 2 ай бұрын
සුපිරි ස වැඩේ නියමයි, මාංශපේශී අඩු කරගන්න exziz ගැන පැහැදිලිකිරීමක් ඕනි 🙏
@ThushanPradeep-pb7ks
@ThushanPradeep-pb7ks 28 күн бұрын
Great information and teaching! I’ve been watching foreign channels since I live abroad, but you’re the best among all of them. Keep up the good work-I hope you reach 1 million subscribers soon!"
@supunranpatabendi2711
@supunranpatabendi2711 2 ай бұрын
හරියටම පැහැදිලි කරලා තියනවා 💪
@Div975
@Div975 2 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්..🙏සර් මන් 27ක කාන්තාවක්.පුලුවන්නම් ගොඩක් කෙට්ටු කෙනෙක්ට ජිම් එකේදි weight gain කරගන්න සුදුසු ව්‍යායාම් මොනවද කියලා විස්තර කරන්න.
@drexofficial1473
@drexofficial1473 2 ай бұрын
මට මේකයී ප්‍රෂ්නෙ , ISO 100 එකේ 1g කියන එකෙන් ඔබතුමා අදහස් කරන්නෙ ප්‍රෝටීන් 1g ද, නැත්තම් නිකම්ම මුලු බරද , චිකන් වලටත් ඇතුලුව🤒
@NurseHesh
@NurseHesh 2 ай бұрын
මුලු බර
@drexofficial1473
@drexofficial1473 2 ай бұрын
@@NurseHesh Thanks. 👍 මුලු බර අනුවනම් ප්‍රෝටීන් supplement එකක් ගන්න එක පාඩු නෑ.මොකද ප්‍රෝටීන් percentage එකක් විදිහට ගත්තම isolated වල protein content එක 75%ට එහා යන ඒවා තියනවා. ඒ කියන්නෙ protein 1g වෙනුවෙන් රුපියල් 8යි සත ගානක් යන්නෙ. බිත්තර ගත්තත් ඒ ගාන යනවා. මස් ගත්තත් යනවා (චිකන්). ඒකයි. Analyze කරලා බලන්නකො. මටනම් එහෙමයි calculations වලින් එන්නෙ.
@anjananayanajithudahena429
@anjananayanajithudahena429 2 ай бұрын
මාර පැහැදිලියි❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@harischandrahemakumara
@harischandrahemakumara 2 ай бұрын
මේකත් සුපිරිම වීඩියෝ එකක් ස්තූතියි❤❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@charnipriyangika9028
@charnipriyangika9028 2 ай бұрын
අදත් බෝහෝම වැදගත් 🩷🌷🙏
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@terrancegayan4104
@terrancegayan4104 2 ай бұрын
Great lesson. Thanks you ❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@growithinvesting
@growithinvesting 2 ай бұрын
Thank you
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@dananjanirathnayake5059
@dananjanirathnayake5059 2 ай бұрын
Great info Thank you 🙏
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
තැන්ක් යූ.පැහැදිලියි.👍♥️
@nilantharathnayake3182
@nilantharathnayake3182 2 ай бұрын
ස්තුතියි !
@waksanjayapeiris
@waksanjayapeiris 2 ай бұрын
Thank you,,!!!!!!!!👍👍👍👍
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 Ай бұрын
God bless you
@BBLS85
@BBLS85 2 ай бұрын
සුපිරි 🙏❤️💪👍
@experttrading6400
@experttrading6400 2 ай бұрын
Keto diet ekak ekk muscle building ekk krn hati kiynnko Diet plan ekak ekka
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ok mn kiyala dennam
@janakachandana9913
@janakachandana9913 2 ай бұрын
Thank you very much sir ❤
@Shanu_Vlog-Pod
@Shanu_Vlog-Pod 2 ай бұрын
මාංශ පේශි වර්ධනය කරගන්නේ නැතිව මාංශ පේශි vala fitness එක වැඩිකර ගන්නේ කෙසේද සර්..? විශේෂයෙන් කාන්තාවක්?
@Shanu_Vlog-Pod
@Shanu_Vlog-Pod 2 ай бұрын
වයස අවුරුදු 17 කෙනෙක් ට..
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Puluwan ekata wenama workout ekak karanna wenawa strength training
@Shanu_Vlog-Pod
@Shanu_Vlog-Pod 2 ай бұрын
@@NurseHesh ha hari sir,sir ta puluvan nam eganath video ekak karanna sir ... bohoma sthuthu 🙏♥️
@uglypeopleshollywood
@uglypeopleshollywood 2 ай бұрын
Thank you so much ❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@GAMINGZHOOHA999
@GAMINGZHOOHA999 2 ай бұрын
Nice bro ❤✨
@ravixduofficial1629
@ravixduofficial1629 2 ай бұрын
WELL DONE
@nishanthabandara9511
@nishanthabandara9511 2 ай бұрын
Good job sir..
@lkarts9526
@lkarts9526 Ай бұрын
tnx dnnti dewl godk danagtta
@TharinduAthukorala-zb7pe
@TharinduAthukorala-zb7pe 2 ай бұрын
Sir hernia en nathi wenna core eka strong Kara ganna Hari gana poddak kiyala denna puluwanda
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 2 ай бұрын
ආදරෙයි brother ❤
@Malshakannangara
@Malshakannangara 2 ай бұрын
Thnk you so much ❤❤❤❤
@TheFashioncrew-gs3es
@TheFashioncrew-gs3es 4 күн бұрын
බිගිනර් කෙනෙක් විදිහට අහන්නෙ..ඩම්බෙල් යූෂ් කරල බයිසෙප් කර්ල් එක ගහල දවස් කීයකින්ද ආයි ගහන්නෝන..හැම දාම ගැහුවොත් අවුල්ද...අනේ plzzzz රිප්ලයි එකක් දෙන්න
@ThamudithaDIlshan
@ThamudithaDIlshan 2 ай бұрын
😢 my good friend big bodybuilder 😊
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@prabath11111
@prabath11111 2 ай бұрын
Super ❤
@NavijaNimasath
@NavijaNimasath 2 ай бұрын
Dite එක තමා අමාරුම මට තාම වයස 16 බර 63kg උස 183.cm ඉතිම් මට දවසට proten 24 g කෑම ගේන්නෙත් amaruven gedarin illagen 😢💔
@Samantha_Ajith
@Samantha_Ajith 2 ай бұрын
Bulk එකක් කරන්න lean bulk එකක්ම ඕනද? Junk food කාල ටික දවසකට පස්සෙ clean food වලට මාරුවෙලා කරොත් හොඳ නැද්ද 😢
@sanjayajayanath6454
@sanjayajayanath6454 2 ай бұрын
❤🤝
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@teshan4653
@teshan4653 2 ай бұрын
Ayye Face fat reduce karaganna video ekk gennako
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Keto karanna karana widiya mage program wala thiyenawa
@WildApple93
@WildApple93 2 ай бұрын
කොන්දේ අමාරුවට මොකක්ද කරන්නෙ කියලා කියන්නකො/ බෙහෙත් කියන්නකො
@deshannuwantha8358
@deshannuwantha8358 2 ай бұрын
thank u sir❤❤❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@chamilroshan6655
@chamilroshan6655 2 ай бұрын
❤❤ thanks brother ❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@nirmalafernando3226
@nirmalafernando3226 2 ай бұрын
කොලෙස්ටරෝල් වැඩි අයට low carb intake එකකින් muscle building කරන්න පුළුවන්ද 🤔
@piyumipiyumi2664
@piyumipiyumi2664 2 ай бұрын
Godak kettu kenek ta ganna ona vitamin tablet warga thiyenwa nam kiynna ko.excercise karana gaman use krnna .plz
@KrishaniErandika-t3i
@KrishaniErandika-t3i 2 ай бұрын
අයියේ මං exercise කළාට ඇග අඩු වෙන්නෙ නෑනෙ මූණ විතරක් කෙට්ටු වුනා හොඳටම ඇස් දෙකත් එක්ක යට ගිහිල්ලා. මට තේරෙන් නැහැ මොනා කරන්ඩද කියලා බඩ තාමත් ඒ විදියමයි.මං diet කරනවා ඒත් ඇයි එහෙම වෙන්නෙ? මට cholesterol තිබුනා61ට තව anti-hbs test එක කළා ඒකත් ටිකක් හොඳ නැහැ කිව්වා බැක්ටීරියා ආසාදනයක් නිසා බඩ රිදෙන්නෙ කිව්වා. බෙහෙතුත් බොනවා. ඇයි මූණ විතරක් කෙට්ටු වෙන්නෙ? මං මේ නිසා මානසිකව වැටිලා ඉන්නෙ😭😭
@thanksjesus153
@thanksjesus153 2 ай бұрын
Sir මම අවුරුදු 47ක මවක්. Intermittent Fasting 16/8 කරමින් හිටියේ. මට හරියටම මාසයයි කරන්න පුළුවන් වුනේ. මම කිලෝ 7ක් අඩුකර ගත්තා... නුමුත් මට පපුව රිදෙන්න අරන් Gastritis හැදුනා...මට අමාරුවුනා ⁣මම hospital ගියා. මගේ ECG, Blood, Xray හැම test එකක්ම කළා. Test සේරම normal, හැමදේම හොඳයි කියලා ⁣doctor කිව්වා. මට Gastritis වලට බෙහෙත් දුන්නා. Fasting කරන්න එපා කිව්වා. මගේ Calories ගොඩාක් loss කළා නිසා පපුව රිදෙන බව doctor කිව්වේ.. Fasting නොකර ඩයට් කරන්න පුළුවන් ඉගැන්වීමක් කරන්න please..
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ඔයා කරල තියෙන විදිය වැරදී fasting ඕනෙම නෑ ඇඟ අඩුකරගන්න ව්‍යායාම කරන්න කන කෑම පිඟානෙන් කාබෝහයිඩ්‍රේට් ආහාර සීමා කරන්න පැනිරස කන එක නවත්තන්න
@thanksjesus153
@thanksjesus153 2 ай бұрын
@@NurseHesh මම sugar, sweeta, පාන්පිටිවලින් හදන කෑම වර්ග, soft drinks, fryed food සම්පූර්ණයෙන් නවත්තලා කියෙන්නේ. Intermittent fasting එකේදි මම breakfast එකයි Lunch එකයි ගත්තේ dinner එක skip කළා. Snacks ගත්තේ නැහැ. දවසට වතුර ලීටර 2 භාගයක වගේ බිව්වා... breakfastවලට ධාන්‍ය වර්ග ගත්තේ. Lunch එවට හැමදාම බත් කෑවේ නැහැ. බත් ගත්ත දවස්වලත් පිරිසි කෝප්පෙන් එකක් ගත්තේ. මාංෂ ආහාර salad තමයි වැඩිපුර කෑවේ... මට හිතාගන්න බැහැ මම කරපු ක්‍රමයේ ඇති වරද ගැන... anyway Thanks sir reply කළාට... මමබදැනට බෙහෙත් බොක නිසා සම්පූර්ණයෙන් ඩයට් එක නැවැත්තුවා... හොඳ තත්වයකට පත්වුනාම ආයේ ඩයට් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා නුමුත් fasting නොකර.....
@user-sj4pe7zs8v
@user-sj4pe7zs8v 2 ай бұрын
@surangamadhushanka1233
@surangamadhushanka1233 2 ай бұрын
Fat eka adu karala muscle eka build karana ekedi his bada sellam karata kamak nadda.ethakota work out karala paya 2-3k athulatha meal 1k gattata kamak nadda.
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Kamak ne
@surangamadhushanka1233
@surangamadhushanka1233 2 ай бұрын
​@@NurseHeshThank you nurse❤
@hasithamadushan4060
@hasithamadushan4060 2 ай бұрын
Sciatica ekk thiyagena ..eka recovery krgaena ...aye lifting wlata enn puluwnda?
@kavindaprageeth5900
@kavindaprageeth5900 2 ай бұрын
My protein brand eka gana vidio ekak onee
@janakanawarathnage5183
@janakanawarathnage5183 2 ай бұрын
Dan hamathanama work shop.a unata couch lata danuma na.mn wage kenekuta eka loku prasnayk
@akilasampath9799
@akilasampath9799 2 ай бұрын
Mass piti eka hodaida
@vishwafernando1711
@vishwafernando1711 2 ай бұрын
සප්ලිමන්ට් වල සදහන් 25g ප්‍රෝටීන් ප්‍රමාණය දවසට scoop 2 ක් නැතිව 1ක් ගත්තොත් ලොකු වෙනසක් වෙනවද? Pre workout supplement එකයි creating එකයි mix කරලා බිව්වොත් අවුල්ද?
@ravindusulakshana2004
@ravindusulakshana2004 2 ай бұрын
Mokakda supplement wka
@Shenal_Nimsara
@Shenal_Nimsara 2 ай бұрын
Nurse,mn kalin godak mahathata idala kettu una.eth mage arms dan agata compare karahama godak kettui.gym noya arms vishala karaganna kramayak thiyenavada bada mahath venne nathuva?avurudu 16yi mata thama
@kalabaraclub9682
@kalabaraclub9682 2 ай бұрын
Gym noya muscle hadanna be. Muscle eka break karala ekata nutrition dennama ona. Nettam home workout karanna ona
@Shenal_Nimsara
@Shenal_Nimsara 2 ай бұрын
@@kalabaraclub9682 homeworkout dumble nathuva thiyenvd?
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ඔව් ඕනතරම් තියෙනව
@Shenal_Nimsara
@Shenal_Nimsara 2 ай бұрын
@@NurseHesh eka gana video ekk krnn puluvanda Nurse?please
@KasuniNavodya
@KasuniNavodya 2 ай бұрын
Xon ce vitamin c 500 mg tablet eka gththata kmk nadda sir.
@ruwanwijesiri6823
@ruwanwijesiri6823 2 ай бұрын
මම දැනට හෙදර ඉදන් සෙල්ලන් කරන කෙනෙක්, මට දැනගන්න ඕනේ දැනෙන බරකින් වාර ගාන වැඩි කරලා සෙල්ලන් කරන එකද හොද, නැත්නම් බර වැඩි කර කර සෙල්ලම් කරන එකද හොදම? 🙏
@Jithmaldilantha
@Jithmaldilantha 2 ай бұрын
Doctor ඔයා සප්ලිමන්ට් එකෙන් පස්සේ තියෙන ice bath එක ගැන කතා කරේ නෑ නේ doctor. did you forget?
@alienstar438
@alienstar438 2 ай бұрын
අයියේ ඔයාගෙ වැඩසටහන හොදයි.ඔයාගෙ mick එක shert එකේ රදවගෙන අත් දෙකෙන්ම කියන්න.එතකොට ලස්සනයි.
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ok
@samithafernando8930
@samithafernando8930 2 ай бұрын
Doctor mata දියවැඩියාව තියනව jym ekakta yanawa supliment ekak gatthata kamak nadda.?
@wenujalakshan2846
@wenujalakshan2846 2 ай бұрын
අයියේ මම දැන් train කරන්න පටන් අරන් මාස 11 ක් විතර වෙනවා ඒත් මගේ size එක එච්චරම නැ එක අතකින් බැලුවොත් මම skinny තත්වෙක ඉන්නේ gym එකේදි විතරක් pump වෙලා එනවා ඊට පස්සෙ නෑ 😢😢 workout plan එක පැයෙන් ගහන්න ඕනද?? නැත්තම් ඊට වැඩියෙන් ගැහුවොත් කැලරීස් burn වෙලා ඇග හැදෙන්නෙ නැද්ද?? Please help me brother 🎉❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
එහෙම දෙයක් නෑ ඇඟ හැදෙන්න කාලයක් යනව එකදිගට යන්න
@lakmalinandani9234
@lakmalinandani9234 2 ай бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@chamoddulshan5253
@chamoddulshan5253 2 ай бұрын
​@@NurseHeshසර්ගෙ නම්බර් එක එවන්නකො
@GihanJanith-xe8qc
@GihanJanith-xe8qc 2 ай бұрын
Aiya vegan/ vegitarian gana video ekk krnnko.
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ow karanawa
@GihanJanith-xe8qc
@GihanJanith-xe8qc 2 ай бұрын
@@NurseHesh thank you sir.
@Akalankawanasinghe
@Akalankawanasinghe 2 ай бұрын
mass gainer sambandawa video ekak dannako🙁
@ceylonehub3179
@ceylonehub3179 2 ай бұрын
Fish ලාබයි nurse breast එක්ට වඩා...ගොඩක් ලාබයි ලෙල්ලමකට ගිහින් ලොකු මලුවෙක් ගන්න එක..සතියක් දෙකක් කන්න පුලුවන්... බලයා ඉතා හොද්‍යි❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 2 ай бұрын
Stored ganath programme akak karanna mage body buil ding life akata awurudu 21 aduwenma gatte supliment!
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Mn karala thiyenawa issarahata karanawa
@janakachaminda6149
@janakachaminda6149 2 ай бұрын
අයියේ එක දිගටම night shift කරලා ජිම් එකට යන එක අවුල්ද?ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ.plzzzzszs🙏🏻🙏🏻🙏🏻
@janakachaminda6149
@janakachaminda6149 2 ай бұрын
???!???????
@NurseHesh
@NurseHesh 2 ай бұрын
නෑ මමත් Night off wela gym යන්නේ හැබැයි ඇඟ හැදෙන වේගය අඩුයි
@janakachaminda6149
@janakachaminda6149 2 ай бұрын
@@NurseHesh tnx aiyeee.❤️❤️🙏🏻🙏🏻.මම සතියට දින 5ක් යනවා.ඒක නිසා ඇගට විවේකය අඩුද?එහෙම නැත්නම් දවසක් ඇර දවසක් යන එකද හොද?plz.🙏🏻මේක මට ලොකු ප්‍රශ්නයක්.
@janakachaminda6149
@janakachaminda6149 2 ай бұрын
😞😞
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 Ай бұрын
Sleep eka 6H tibboth madida sir?
@sumindafernando6387
@sumindafernando6387 2 ай бұрын
👍👍👍
@anjanatharushika
@anjanatharushika 2 ай бұрын
❤ ❤❤
@official-sn3cl
@official-sn3cl 2 ай бұрын
Nightfals ek gana video ekk oni
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 2 ай бұрын
සාමාන්‍යයෙන් mussels bulking කරද්දි දවසකට තමන්ගෙ බර වගේ දෙගුණයක් protein gram ප්‍රමාණයක් ගන්න ඕනෙ ද 🙄
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ප්‍රෝටීන් වලින් විතරක් bulk එකක් කරන්න බෑ කාබෝහයිඩ්‍රේට් , මේදය ඕනෙ ප්‍රෝටීන් 1.6g/kg ඇති
@ArunaNamal
@ArunaNamal 2 ай бұрын
මට hypertension තියෙනවා බෙහෙත් බොනවා bodybuilding කරනවා බර ගොඩාක් ඉස්සුවාට කමක් නැද්ද hypertension වලට හේතුව හොයාගන්න බෑ පරම්පරාවෙන් එනවා ඇති කියලා තමයි doctors ලා කියන්නේ
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ඔයාට ගැලපෙන වැඩසටහනක් ඊළඟට එන්නෙ. බර උස්සන එකේ ගැටලුවක් නෑ නමුත් warm up eka හොඳට කරන්න එක පාර ලොකු බරක් උස්සන්න එපා ටික ටික වැඩි කරන්න breathing technique හරියටම පාවිච්චි කරන්න
@manthriratnewpw2566
@manthriratnewpw2566 2 ай бұрын
❤❤❤❤
@vishwafernando1711
@vishwafernando1711 2 ай бұрын
@@NurseHeshbreathing techniques ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්, weight එක release කරද්දි නේද breath out කරන්නේ
@mahindakosgolla8552
@mahindakosgolla8552 2 ай бұрын
❤❤❤❤❤❤❤
@isharasolaman6518
@isharasolaman6518 2 ай бұрын
ජිම් යන්නෙ නැතුව මහත් වෙන්න ක්‍රමයක් කියන්න...දියවැඩියාව තියෙනවා
@NurseHesh
@NurseHesh 2 ай бұрын
වෙන ක්‍රම නැත
@akithkodikara84
@akithkodikara84 2 ай бұрын
Bulk ekata protein walata wada bath kanakota size wenawa neda doctor
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Bath walin size wenawa nemei oyage workout ekath ekka carbs protein fat hariyata gaththoth size wenna puluwan
@akithkodikara84
@akithkodikara84 2 ай бұрын
​@@NurseHeshlankawe idan protein godak ganne tikak amaruyi ne, eka nisa protein samanya widihata aragen crabs wadiyen gaththoth awul da? Mokada godak kawath protein intake eka hamadama complete karanne amaruyi ne,
@NurseHesh
@NurseHesh 2 ай бұрын
@akithkodikara84 muscle build ekata nam protein intake eka one carbs walin ma karanna amarui 1g/kg wath aduma ganna puluwan nam hondai
@akithkodikara84
@akithkodikara84 2 ай бұрын
@@NurseHesh rice karanawa nam, ewa walath protein podi pramanayak thiyenawa neda, ethakota ewath protein intake ekata ekathu karanne puluwan cal karanakota
@akithkodikara84
@akithkodikara84 2 ай бұрын
Rice gram 100 walata protein gram 2.7 k thiyenawa ne, ethakota 1kg walata 27 gram ne
@emediaproduction9711
@emediaproduction9711 2 ай бұрын
Mama vegan. Mata aga hadaganna eka karanna bari wadak da?
@ALLINONE-ir3ht
@ALLINONE-ir3ht 2 ай бұрын
සර් ජිම් යන්න වෙලාවක් නැහැ ජොබ් එක සහ ආර්ථික තත්වයත් එක්ක. ඒ නිසා කැලිස්තනික් වයයාම කරනවා. එත් ඒ සම්බන්දව ලොකුවට දැනුමක් නැහැ. පුලුවන්ද කැලිස්තනික් ව්‍යායාම පිළිබදවත් දැනුවත් කරන්න
@LahiruRatnayka
@LahiruRatnayka Ай бұрын
මටත් එක තමා ඔන කරන්නේ බොරෝ දැමුත් එක්සයිස් කරලා අවේ
@travelevents3900
@travelevents3900 2 ай бұрын
21 kenekta usa wenasak karaganna berida
@HasithGeethanja
@HasithGeethanja 2 ай бұрын
57 kg bara kenekta protein kochcharak oneda
@Aj0844
@Aj0844 2 ай бұрын
Ashwaganda walin testosterone boost wena nisa eka kondeta hodaida
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Loku benefits ne
@AshenDissanayaka-oj3zw
@AshenDissanayaka-oj3zw 2 ай бұрын
Aiye oya egg diat eka gana programme ekak karada
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ow kala
@waksanjayapeiris
@waksanjayapeiris 2 ай бұрын
වර්ක් අවුට් එකක් කරල පැය 24, 36 වගේ ගියාම මාංශ පේශි රිදෙන්නේ ඇයි , ????🤔🤔🤔🤔
@damithsandaruwan7712
@damithsandaruwan7712 2 ай бұрын
එහෙම වෙන්නෙ ට්‍රේනින් කරද්දි mussels damage වෙන හින්ද.. ඒවට හොඳ රෙස්ට් එකක් ඕනේ. හරි ඩයට් එකක් අරගෙන හොඳ රිකවරි එකක් දෙන්න ඕනේ ඇඟට. ඒ කියන්නේ හොඳ නින්දක්.. Nutrition and recovery තමා වැදගත්ම කරුණු දෙක.
@waksanjayapeiris
@waksanjayapeiris 2 ай бұрын
@@damithsandaruwan7712 පැය 24, 36 වගේ ගියාම රිදෙන්නෙ ඇයි , වර්ක් අවුට් එක ඉවර වෙච්ච වෙලාවෙ ඉන්දන්ම රිදෙන්නෙ නැතුව,,,,???🤔🤔
@sanujalakvindu1047
@sanujalakvindu1047 2 ай бұрын
Gym yanna oneda gedara barida
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Puluwan
@LakshmiSoysaz
@LakshmiSoysaz 2 ай бұрын
Ko oya gynecomastia gana video ekak kare nane😢
@fathimasafna9830
@fathimasafna9830 2 ай бұрын
Sir mata training karanna ko
@ChaminikaBandara
@ChaminikaBandara 2 ай бұрын
ATHTHYAWASSA AMINO ACID LABENNE RNILA KULE SÀKA WALIN NEWEIDA🤔
@NurseHesh
@NurseHesh 2 ай бұрын
නෑ කොහෙත්ම නෑ
@ChaminikaBandara
@ChaminikaBandara 2 ай бұрын
There are nine essential amino acids, which you must get through your diet - histidine, isoleucine, leucine, lysine, methionine, phenylalanine, threonine, tryptophan, and valine.
@Sapumallahiru820
@Sapumallahiru820 2 ай бұрын
Short video krnn beridaaa
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Karanna one dr
@chathurangadissanayaka1990
@chathurangadissanayaka1990 2 ай бұрын
1x50 බලන්න ආස හිතෙයි
@dumindasathsara4956
@dumindasathsara4956 2 ай бұрын
කෝ උබේ ඇග
@NurseHesh
@NurseHesh 2 ай бұрын
මන් ගාව
@malosaimi7831
@malosaimi7831 2 ай бұрын
Thank you
@sanjukarunanayaka5464
@sanjukarunanayaka5464 2 ай бұрын
@GeethIsreal
@GeethIsreal 2 ай бұрын
❤❤❤
@hashanchandima9835
@hashanchandima9835 2 ай бұрын
❤️
@rjns1421
@rjns1421 2 ай бұрын
@SahanThimira-sq6wm
@SahanThimira-sq6wm 2 ай бұрын
❤❤❤
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 2 ай бұрын
❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@isuruperera676
@isuruperera676 2 ай бұрын
❤❤❤
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 2 ай бұрын
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
Danuja Vs Doctor . Big Shoulders and Bicep hard core workout
27:27
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 146 М.