KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01 | Breathe with Anoja | #74 | HD
25:28
ඇවිදින ගමන් උඩුකය ලස්සන කරගමු | Breathe With Anoja | Ep 41 | HD
24:37
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
උදරය, පියයුරු, දෑත්වල මංශ පේශීන් බුරුල්ද? මේවා කරලා හදාගමුද? | Breathe with Anoja | #73 | HD
Рет қаралды 26,116
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
Breathe with Anoja
Күн бұрын
Пікірлер: 94
@hmcm5741
10 ай бұрын
ඉතාමත් ආදරයෙන් බොහෝම අමාරු කාර්‍යක් පුදුමාකාරව හැමෝටම හිතට ගතට දැනෙන ආකාරයෙන් පිරිනනමනා උතුම් මෙහෙවරට අපි හැමෝම මහත් සේ ආදරෙන් ගරු කරනවා. ඔබ තුමිය එදා මෙන් අදත් එක සේ ආදරණීයයි මුළු ලෝකෙටම. ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ayshapriyanka5614
Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට ආදරෙයි හැමදාමත් ❤️❤️❤️🇦🇪
@adtflk
Жыл бұрын
හරියට ලග ඉදන් උගන්වනව වගේ. ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අනුගමනය කරන්න පහසු මේ විදියට කියල දෙනඑක ලේසි නැහැ. අනිත් එක ගයිඩ් කරමින් ප්‍රායෝගිකව අභ්‍යාසයේ නිරත වෙමින් උගන්වන එක !! හැමෝටම බැහැ. ඒ නිසා තමයි අපි ඔබ තුමියට බොහෝම ගරු කරන්නෙ. බොහොම පිං!
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ ගොඩාක් පින් මගේ මිතුරිය නිරතුරුවම මට දෙන මේ ශක්තියට
@malanisenaviratne8542
Жыл бұрын
අද හරි ලස්සනයි .සූර්ය නමස්කාරය 12 ක් කරනවා . ටිබෙට් යෝගත් කරනවා .දෙක මාරුවෙන් මාරුවට,දවසක් ඇර දවසක්. ඊට අමතරව ඒත් එක්කම ඔයා කියල දුන් යෝගත් කරනවා .කපාලබාති කරනවා .ගොඩක් පින්.තෙරුවන් සරනයි දීර්ගායු වේවා !🌹🥀🌹❤️
@anojaweerasinghe5764
Жыл бұрын
මට හරිම සතුටුයි. හොදටම කරගෙන යන්න. 😊❤
@asankamadusanka8400
Жыл бұрын
හරිම අපූරුයි
@prasadinihettiarachchi3462
Жыл бұрын
Video 1ක් දාලා කියලා දැක්ක ගමන් බලනවා. බොහොම ස්තුතියි මිස්. ඔයාත් ඉස්සරට වඩා තරුණ වෙලා වගේ මට පේන්නෙ. 😊
@anojaweerasinghe5764
Жыл бұрын
Ow පුතේ මටත් එහෙම දැනෙනවා. Tibetan rites පුරුදු වෙන්න . මේ වීඩියෝ Share කරන්න . ❤
@NaveenAkash-gl9iz
4 ай бұрын
budu saranai madam thank you 🙏
@සතිසංගීත
Жыл бұрын
මේ දේවල් කියාදෙනවට බොහොම ස්තුතියි අක්කෙ 🙏🙏🙏❤️❤️❤️
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ පුහුණු වෙන්න.share කරන්න please.
@sujathaedirisinghe7805
2 ай бұрын
Excellent 🌹❤️
@indranidesilva1075
Жыл бұрын
අද තවත් පිං පාට වෙලා. ඔයා නම් පුළුන් කෑල්ලක් වගේ නැමෙනවා, දිගහැරෙනවා. මට නම් ඔච්චර ඉක්මනට බැරුවා.😂 ප්‍රාණයාම මං ඉගෙන ගත්තේ ඔයාගෙන්. ඒක හරිම බලවත් අභ්‍යාසයක්.. හරියට පිං ඔයාට. නිදුක් නිරෝගී සැප , දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ආදරණීය අනෝජා !!!
@anojaweerasinghe5764
Жыл бұрын
අනේ දිගටම පුහුනු වෙන්න. එතකොට ශරීරය නම්‍යශීලී වෙනවා. ඔව් හැමදාම ප්‍රානයාම කරන්න. මේ වීඩියෝ share කරන්න. 😊❤
@priyanthimanel9799
Жыл бұрын
Diyawediyawa palanaya sandaha yogi wiyayama thibeda. Ema wiyayamath penwanna hekida. ape kalaye api adare karapu, hondama niliya.eda wagema adath api adarei. ❤
@razeenarazeena7223
Жыл бұрын
Obe thumiyeta bohoma ping siyaluma devi pihita arqsave lebeva
@wsifernando5656
Жыл бұрын
Godak sthuthi .obatath neduk nirogi suwa degasiri labewa .theruwan sarani .
@anojaweerasinghe5764
Жыл бұрын
❤😊 ගොඩාක් පින් . Share කරන්න.
@nishagayani1640
Жыл бұрын
Thank you madem it's very important,God bless you 🌻🙏🏼
@anojaweerasinghe5764
Жыл бұрын
Thank you Nisha. share කරන්න please . 😊❤
@lifeismusic8489
Жыл бұрын
පියයුරැ තදට තිනකොට නියමයි
@geethanjalirankothge7579
Жыл бұрын
ස්තුතියි 💐🙏💗🧡
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ share කරන්න ප්ලීස් . 🙏
@sunethramodarage1385
Жыл бұрын
Godak watinawa miss isthuthiy
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@swarnawijeratne9556
Жыл бұрын
වටිනා vidio එකක් මේක. දීර්ගායු වේවා
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@delaniwarnakulasuriya1777
Жыл бұрын
දිර්ග ආයුෂ ලැබේවා ❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤pl share
@manjulasampath3430
Жыл бұрын
Udu kaya vitharak adu kara ganha vidihak kiyanna mis plz
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ vidio දාලා තියෙනවා. ඇවිදින,ගමන් ව්‍යායාම කරමු කියලා. මේකත් හොද්‍යි. පුහුණු වෙන්න.share කරන්න please.
@mariafernada345
8 ай бұрын
Obata .stuhthi❤❤❤❤
@geethashyamali5196
Жыл бұрын
The way you present it , your words and voice always motivate us dearest madam thanks ❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
❤😊 ආදරෙයි පුතේ
@anojaweerasinghe5764
Жыл бұрын
Share කරන්න .
@udara99876
Жыл бұрын
Miss pranayama karanakota 4:16:8 ratio ekaata karana eka kamak nedda, 4 times inhhale 16 holdings 8 times exhale
@anojaweerasinghe5764
Жыл бұрын
ඒක හොදයි. මුල ඉදලා හරියට පුරුදු වුනා නේද. 😊❤
@senakitchen5560
Жыл бұрын
Very nice video 👍🔔🎀
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ Thank you so much .
@udithakodithuwakku2002
Жыл бұрын
Love long you do this all with dedication and passion that’s shown i your body ❤
@anojaweerasinghe5764
Жыл бұрын
😅😊❤ as you know if we practise regulari anyone can
@SajaniFernando-e8f
Жыл бұрын
Miss mage kalawa loku y adu kara ganna vidiyak kynnako
@anukschoolinfo6867
Жыл бұрын
Thank you 🙏 god bless you.
@anojaweerasinghe5764
Жыл бұрын
Hope you are fine Anuk. God bless you my Dear😊❤
@priyankasuranji5061
Жыл бұрын
මම දැන් මාස තුනක් විතර මේ යෝග ව්‍යායාම කරා.ඒත් මිස් මගේ බඩ අඩු වෙන්නේ ම නැහැනෙ .ඇයි එහෙම වෙන්නේ .
@aruniranasinghe8808
Жыл бұрын
Thank you so much, my God I am soooo tired 😊
@anojaweerasinghe5764
Жыл бұрын
😅😂❤ keep practising dear.i am 68 +. After couple of weeks you will feel soo good and strong. Please share Loads of love. ❤❤❤
@diluvithanage3564
Жыл бұрын
Thank you ❤❤❤💐
@anojaweerasinghe5764
Жыл бұрын
Thank you. share කරන්න Please. 😊❤
@anomainduruwagedara985
Жыл бұрын
thank you sooo much mam❤❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ pl share.
@lakshihapugalle9807
Жыл бұрын
Excellent ❤❤❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
Thank you. ඔන්න ලක්ශියෝ පුහුනුවෙන්න . 😅 share කරන්න . 😊❤
@sumudunilaka
Жыл бұрын
good
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@lash9490
Жыл бұрын
Is this good for people who have knee pain?
@anojaweerasinghe5764
Жыл бұрын
Yes. But not if you are a beginner. This is for intermediate leval.
@priyangahansamali3322
Жыл бұрын
Thank u so much madam
@anojaweerasinghe5764
Жыл бұрын
Share කරන්න ❤😊
@jayamunidhamayanthi8104
Жыл бұрын
Anuja.akke.harema.pahedeli.oyath..a..you.bo.wewa.......
@anojaweerasinghe5764
Жыл бұрын
Thank you nangi share කරන්න . 😊❤
@dimuthuperera955
Жыл бұрын
👏👏👏
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@sumudunilaka
Жыл бұрын
🤚
@anojaweerasinghe5764
Жыл бұрын
😂😂😂 practise කලාද සුමුදු. ❤
@priyangahansamali3322
Жыл бұрын
Kopamana warak kala yutuda madam
@anojaweerasinghe5764
Жыл бұрын
Variation එක එක්ක එක වරක් ඇති. මහන්සි නැති නම් කරන ප්‍රමානය සහ රදවාගෙන සිටින කාලය වැඩි කරන්න. සූර්‍ය නමස්කාරය විතරක් කලින් 10 ක් විතර කරන්න.
@priyangahansamali3322
Жыл бұрын
Thank u madam mama daily surya namaskaraya karanwa
@dinushawelathanthri7498
Жыл бұрын
Diet ekaka inna onida teacher
@anojaweerasinghe5764
Жыл бұрын
ඇයි ඩයට් කරන්නේ? වේට් එක වැඩිද? හිතූ එකට ඩයට් කරන්න එපා. හොද පෝශන වේදියෙකුගේ උපදෙස් ගන්න. 😊❤
@sanduniwasanthi134
Жыл бұрын
❤
@anojaweerasinghe5764
Жыл бұрын
❤❤❤
@DilipMadusanka-rg2ji
Жыл бұрын
🤔🤔🤔🤔🤔💗💗💗👍
@janakiindhunil4395
Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤❤❤ Thank you. Pl share. Loads of love. 🙏🙏🙏
@janakiindhunil4395
Жыл бұрын
@@anojaweerasinghe5764 👍❤️
@DilipMadusanka-rg2ji
Жыл бұрын
@@janakiindhunil4395 🤔🤔🤔🤔💗
@arigathogozaimasu..ashanip5846
Жыл бұрын
Godaak pin madam..
@ranilawasana5429
Жыл бұрын
❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
❤❤❤
@chathikajayakody6262
Жыл бұрын
❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
Putha මොකද වුණේ . Practise කරන්න . Share කරන්න .
@arumugamsubadra9027
Жыл бұрын
❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
Keep practising and share. 😊❤
@udithakodithuwakku2002
Жыл бұрын
❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤ Thank you so much.
@DilipMadusanka-rg2ji
Жыл бұрын
🤔🤔🤔🤔🤔💗💗💗
@chandipeiris1701
Жыл бұрын
❤❤❤
@anojaweerasinghe5764
Жыл бұрын
😊❤
@kusumepa1019
Жыл бұрын
❤❤❤❤❤❤
@SandyaniRuklanthi
11 ай бұрын
❤❤❤❤❤
@niroshini15
3 ай бұрын
❤
25:28
වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01 | Breathe with Anoja | #74 | HD
Breathe with Anoja
Рет қаралды 55 М.
24:37
ඇවිදින ගමන් උඩුකය ලස්සන කරගමු | Breathe With Anoja | Ep 41 | HD
Breathe with Anoja
Рет қаралды 135 М.
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
20:45
මැජික් ඔසුව - සූර්ය නමස්කාරය | "Breathe with Anoja" | Episode 11 | Anoja Weerasinghe
Breathe with Anoja
Рет қаралды 282 М.
29:58
මුළු සිරුරම හැඩ කරගන්න, සති දෙකක් කරලා බලන්න | "Breathe with Anoja" | Episode 35
Breathe with Anoja
Рет қаралды 209 М.
21:44
අවුරුදු 300 ක් තරුණව ඉන්න කැමතිද? එහෙනම් ටිබෙට් යෝග කරලා බලමුද? | Breathe with Anoja | #67 | HD
Breathe with Anoja
Рет қаралды 58 М.
14:20
එල්ලෙන පියයුරු ඉහළට ඔසවන්නේ කොහොමද? මේවා කරලා බලන්න. | Breathe with Anoja | #64 | HD
Breathe with Anoja
Рет қаралды 262 М.
23:48
දියවැඩියාවද? අප්‍රමාදීව මේ යෝග ආසන පුහුණුවෙන්න. | Breathe with Anoja | #78 | HD
Breathe with Anoja
Рет қаралды 36 М.
10:12
යෝග මුල ඉඳන් ඉගෙන ගමුද.
Peshala's Yoga House.
Рет қаралды 32 М.
16:29
දෙපා පන නැතිද? වැසිකිලියටවත් තනියෙම යන්න බැරිද? | Breathe with Anoja | #80 | HD
Breathe with Anoja
Рет қаралды 7 М.
26:26
ස්ට්‍රෙස් නිසා විඳි දුක් ඇති නේද? නැති කරගන්න යෝග ව්‍යායාම | Breathe with Anoja | #70 | HD
Breathe with Anoja
Рет қаралды 15 М.
13:33
ජිම් ගිහින් ඇඟ හදපු කාලේ ඉවරයි.. දුර්ලභ යෝගා රහස්.. | Ayu Rahas Yoga EP 09
Sirasa FM
Рет қаралды 9 М.
20:09
පියයුරු බඩට එල්ලෙනවා, බඩ දනිස්සට එල්ලෙනවා. පාරේ එක්ක යන්නේ කොහොමද? | Breathe with Anoja | #63 | HD
Breathe with Anoja
Рет қаралды 182 М.
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.