බුදු පියාණනී.. (Budhu Piyanani) | Somathilaka Jayamaha

  Рет қаралды 129,085

Somathilaka Jayamaha

Somathilaka Jayamaha

Күн бұрын

පරම සත්‍යයේ හඬ (බුදු පියාණනී)
ගැයුම් පද: විජේතිලක රත්නායක
සංගීතය: සෝමතිලක ජයමහ
ගායනය: සෝමතිලක ජයමහ
ගැයුම් පද..:
බුදු පියාණනී..
ඔබේ පාද කරනෙමි පිණිපා
පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමු
බුදු පියාණනී - ඔබේ පාද කරනෙමි පිණිපා
සසර සයුරකට නෞකාවයි
නිමල අමිල මෙත් සිලිලාරයි
ලොවේ අනගි ගුණදම් මුහුදයි
බුදු පියාමගේ - භවේ අඳුර නැසු මිණි පානයි
හිමියෙනි ඔබෙ මොක් මඟ හමුවේ
ඇදෙමි බැඳෙමි බැහැවෙමි නිබඳේ
තිලෝ තිලක සම්බුදු සමිඳේ
මම දිවාරැයේ - ගිලී නහමි නියකැන් දහරේ..
Follow Somathilaka Jayamaha on:
▶ Facebook - / somathilaka.jayamaha
▶ Apple Music - itunes.apple.c...
▶ Spotify - open.spotify.c...
#SomathilakaJayamaha​​​ #SomathilakaJayamahaSongs #BudhuPiyanani

Пікірлер: 98
@uditha4865
@uditha4865 Ай бұрын
මෙම ගීතයේ පද රචනය කල විජේ තිලක රත්නායක මහතා මගේ මාමා ( මවගේ සොහොයුරා). එතුමාට නිවන් සුව ලැබේවා. එමෙන්ම සෝම තිලක ජයමහ ශූරීන්ටද නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. 🙏🙏🙏
@Chami7003
@Chami7003 3 ай бұрын
බන පද දහසක් ඇසුවා හා සමානයි මෙ ගීතය
@Jhone888
@Jhone888 11 ай бұрын
2024 දිත් මේ ගීතය අහන මම ❤❤❤
@Darbagwithtavi
@Darbagwithtavi 9 ай бұрын
@cartoon7123
@cartoon7123 8 ай бұрын
👍
@atapattudasanayake
@atapattudasanayake 8 ай бұрын
♥️
@Bandusena-u1h
@Bandusena-u1h 26 күн бұрын
Uuuuuuuuu
@VLalitha-f9k
@VLalitha-f9k 2 ай бұрын
සිත නිවන ලස්සන ගීතයක්. දවසම උනත් අහගන ඉන්න පුලුවන්
@apariyawathi675
@apariyawathi675 2 жыл бұрын
හරිම ආදරණීය කටහඬක් , ඔබ තුමාගේ සෑම ගීතයකටම ඉතාමත් කැමතියි.
@samadhiinstitute9641
@samadhiinstitute9641 Жыл бұрын
දහමට සිත ඇදී යනවා...මේ ගීත ඇසීමෙන් ,පද මාලාවට වටිනා සංගීතය....ඉතා වටිනා ගායනය....බුදු සරණයි
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 4 ай бұрын
හරිම ලස්සනයි. ඔබතුමාගේ හඩින්. තවත්. වැඩිවුණා. ස්තූතියි ❤❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඉතා මිහිරි ගීයක්. වත්මන් තරුණ ගායකයින් මේවා ආදර්ශයට ගත යුතුය.
@AweSamTravelWorld
@AweSamTravelWorld 2 жыл бұрын
හරිම ආස බැතිබර ගීතයක්
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
අපුර්ව සංගීත සංකලනයක් ගීතය ඉතාම අපුර්ව ලෙස ගයා ඇත .
@DayaPattiwila
@DayaPattiwila 8 ай бұрын
වටිනා රසවත් බැතිගීය ගැයූ ඔබට තෙරුවන් සරණයි !
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
මොනතරම් සමිපද හදවත් වලට මෙ ගීතය අපි මොනතරම් කාලයක් ඇහුවද බුදු පියානනි ඔබේ පාද කරනෙම් පිනිපා🙏🙏🙏🙏
@samanpadmakumara48
@samanpadmakumara48 Жыл бұрын
මේ විශ්වයේ නිමැවුම කි .ඉතා මනරම් .
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
ලස්සන ම නිර්මානයක් ඉහළ රසවින්දනීයය ගීයක් .
@seethakalyani3896
@seethakalyani3896 6 ай бұрын
මම දිවා රැයේ ගිලී නාමි ,ඉතිරි පද කුමක්ද ,සහ එහි අර්ථය කුමක්ද , මා මේ ගීතය සමගින් බුදු පියාණන් වැන්දා ,මගෙ දත් කැක්කුමක් හැදුන වෙලේ , ඉන් මා සුව වූවා ,එදා පටන් මට නැවත දත් කැක්කුම හැදුනේ නෑ ,මං බුදු හිමි අනුව යන්න උත්සහ ගන්න කතෝලිකයෙක්
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ tumage hita නිවන ගීත harima lashsanai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏
@wajirabandara6657
@wajirabandara6657 3 жыл бұрын
Sir oya katahada & geethawala anthargathaya mage adyapanya saru kala.sir ma Colombo anande nàmuth boho kala europe.me pandamic awasana unoth ma lankawe sir munagesenawa.nirogee wewa.theruwan sarana.
@rathnawathimanike2700
@rathnawathimanike2700 Жыл бұрын
මම ගොඩක් කැමති ගීතයක්
@chamilasanjeewa6102
@chamilasanjeewa6102 Жыл бұрын
Obathuma anurda pureda hari a lassanai hitha niwenawa
@jagathchanndana
@jagathchanndana Жыл бұрын
භාවනාවක් වගේ, අද කෝ මේවගේ විශිෂ්ට නිර්මාණ ...
@tharangaliyanage7002
@tharangaliyanage7002 8 ай бұрын
Gihin the eyes karoke the light house in a bit of the for rent and call back from hymn for the weekend karoke the light house in
@pranamioneki9148
@pranamioneki9148 7 ай бұрын
@la.rasinthaliyanarachchi6118
@la.rasinthaliyanarachchi6118 5 ай бұрын
ලස්සන බොදු ගීතයක් , රා ගය ඇවිස්සෙන්නේ නැති මේවගේ ගීතයක් 🙏🙏🙏🙏
@amalkolambage1538
@amalkolambage1538 Жыл бұрын
සාදු සාදු සාදු ...!
@Kpop-e6q
@Kpop-e6q 8 ай бұрын
සාදු...සාදු...සාදු
@SujathaKumari-l8p
@SujathaKumari-l8p 7 ай бұрын
හාරිම ලස්සනයි❤❤
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
සීත නිවන ගීත theruwan saranai
@asankasiriwardane3442
@asankasiriwardane3442 7 ай бұрын
සාදු සාදු සාදු
@malikagedara1058
@malikagedara1058 2 жыл бұрын
හරිම ..ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි සිංදු ..හදවතින්ම ආදරේයි . ඔබැ තුමාට දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@nirosanwijekoon914
@nirosanwijekoon914 Жыл бұрын
Diwyamaya kata hadak...obawa piyawi netin dakinnata atnam
@DeshabhiSandaruwan
@DeshabhiSandaruwan 7 ай бұрын
ලස්සනයි මේ ගිතය ❤❤😊😊
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 6 ай бұрын
බුදුපියාණන්.මගේ. බ.වෙ.අදුර.නැසු.මිනි. පනහයි.ඔබතුමාට බොහොම පින් ස්තූතියි
@NilanthiManel-j6o
@NilanthiManel-j6o 11 ай бұрын
මෙි ගිත කොපමණ ඇහුවත් මදි ❤❤
@rambodiehardwarrior2006
@rambodiehardwarrior2006 2 жыл бұрын
Theruwan saranai..
@haymaranwaka2899
@haymaranwaka2899 Жыл бұрын
කොච්චර ඇහුනත් මදි
@nilukshiliyanage1724
@nilukshiliyanage1724 Жыл бұрын
My favorite singer
@NilanthiManel-j6o
@NilanthiManel-j6o 11 ай бұрын
මම ඔබතුමා ගේ ගීත වලට 🎉 ඉතාම කැමතියි . ඔබ හැදුවඩු දෙමාපියන් ට පින් සිදු වෙිවා.
@ipriyadarshani401
@ipriyadarshani401 Жыл бұрын
❤❤❤❤❤❤❤
@AndrasGraant
@AndrasGraant 7 ай бұрын
❤අපි හැමදාමත් ආදරය කරන ලංකාවෙ අගැයීමකට ලක් නොවුණු ශ්‍රේෂ්ඨ ගායකයෙක්❤
@rusirumadhusanka7978
@rusirumadhusanka7978 8 ай бұрын
Mahamme ❤❤❤🙏🙏🙏
@ireshadilrukshi4503
@ireshadilrukshi4503 Жыл бұрын
Harima lassana geeyak
@godabaddageindikajayashant6252
@godabaddageindikajayashant6252 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@nadeemaliwijenayake-xi1ez
@nadeemaliwijenayake-xi1ez 3 ай бұрын
Sitha niwana geetha ahanna asai....😊
@avishaviranjan7284
@avishaviranjan7284 2 жыл бұрын
🥺🙏🙏🙏
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
🙏
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 жыл бұрын
🙏🙏🙏
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 4 ай бұрын
ස්තූතියි. ❤❤❤❤❤❤
@anuradinesh2142
@anuradinesh2142 9 ай бұрын
අම්මාපල් මේ ලෝකයක් වටින ශිල්පීන් .. හරි නම් මේ අයව කෞතුකාගාරයක තියාගෙන ආරක්ෂා කරන්න ඕන. අවාසනාවකට ඒ මිනිස්සු මැරෙනකම් පැත්ත නොබලා ඉඳලා මැරුණාම ගණ ගී වයන කාළකණ්නි රටක් මේක
@ehadabeywansa5833
@ehadabeywansa5833 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Isuru-l8x
@Isuru-l8x 8 ай бұрын
හිතය දැනෙන ලස්සන ගීතයක්..බුදු දහම තරම් අනගි දෙයක් තවත් නෑ....❤️🙏
@gamingchamu3975
@gamingchamu3975 2 жыл бұрын
😍😍❤‍🔥❤‍🔥
@shanthihalangoda6341
@shanthihalangoda6341 8 ай бұрын
Harima asa geethayak 🙏🙏🙏
@KaveeshaSandamali-pf6fu
@KaveeshaSandamali-pf6fu 7 ай бұрын
Hari lassanai
@Somasirisomasiri-c2d
@Somasirisomasiri-c2d 9 ай бұрын
කැමති ගිතයක්...ලස්සනයි ....
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 6 ай бұрын
🙏❤🙏❤🙏❤
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Namo buddya lassanai theruvan saranai 🌷🌷🌷🌷🌷🙏🙏
@KarunathilakaKonara-i1o
@KarunathilakaKonara-i1o 3 ай бұрын
Best
@domijayawardena9495
@domijayawardena9495 2 жыл бұрын
An eternal song
@buddikaadikarinayake5128
@buddikaadikarinayake5128 2 жыл бұрын
🙂
@shyamalijayakodi708
@shyamalijayakodi708 Жыл бұрын
❤️
@bandulasenarathne7449
@bandulasenarathne7449 7 ай бұрын
2024 මේ සිංදුව අහන මමත්
@HasinduChamod-lm1hd
@HasinduChamod-lm1hd 7 ай бұрын
❤❤❤
@sumanapala8983
@sumanapala8983 2 жыл бұрын
Sir Obathuma saneepen neda? Obawa dakinna godak asawen inne. Obathumanta Niroogi Suwa ha Sathuta.......!!!!
@denzilfernando671
@denzilfernando671 Жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ කුනුහරුප බන වලට වැඩිය හරවත් සිත සන්සුන් කරවන යාතිකාවක්.
@danukadanukahimalsha4189
@danukadanukahimalsha4189 3 ай бұрын
ය්. කෝරළයට ඔබ දුන්න වටිනාකම මිල කළ නොහැකිය.
@atapattudasanayake
@atapattudasanayake 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@LaksiriFernando-ur1ri
@LaksiriFernando-ur1ri 11 ай бұрын
Me pin balayen suwapat wewa
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 9 ай бұрын
Supiri❤❤❤
@SharikaHettiarachchi-nc8sd
@SharikaHettiarachchi-nc8sd Жыл бұрын
Siithaniiwena
@MadusankaUshan
@MadusankaUshan 7 ай бұрын
Maga thathata mama MA vaga adarai
@chandanapriyantha166
@chandanapriyantha166 15 күн бұрын
2025 th asana aya kauda????
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh Жыл бұрын
Mae ගීතය ඇහෙන wita hithata puduma suwa ya k දැනෙනවා
@prasad410
@prasad410 9 ай бұрын
යුගයේ පහල වුනු අසහාය ගායකාණෙනි, ඔබේ හඩින් ගැයෙන මේ ගී හදවතට දනවන්නේ පුදුම සහනශීලත්වයක්. ඔබට නිරෝගී බව දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි
@IsuruBhagya-f4y
@IsuruBhagya-f4y 19 күн бұрын
2025 man ahanawa
@LaksiriFernando-ur1ri
@LaksiriFernando-ur1ri 11 ай бұрын
1:31
@MonikaIndrani
@MonikaIndrani Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakthikalyanisakthikalyani
@sakthikalyanisakthikalyani Жыл бұрын
😁😂😂😁😀🤩🤗🤗🤩😀❤❤❤
@amithananda7755
@amithananda7755 Жыл бұрын
පුදුම සහගත ගායකනයක් 🎉
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 2 жыл бұрын
හරිම ආස බැතිබර ගීතයක්
@NalaniPerera-gd5gj
@NalaniPerera-gd5gj 6 ай бұрын
සාදු සාදු සාදු
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
🙏🙏🙏
@chandanihandapangoda787
@chandanihandapangoda787 9 ай бұрын
❤❤❤❤❤❤
@RuwanSenaka-h3w
@RuwanSenaka-h3w 6 ай бұрын
My favourite singer
@DisnaGayani-mu3xf
@DisnaGayani-mu3xf 7 ай бұрын
@prasad410
@prasad410 9 ай бұрын
යුගයේ පහල වුනු අසහාය ගායකාණෙනි, ඔබේ හඩින් ගැයෙන මේ ගී හදවතට දනවන්නේ පුදුම සහනශීලත්වයක්. ඔබට නිරෝගී බව දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 10 ай бұрын
🙏🙏🙏
@asankasiriwardane3442
@asankasiriwardane3442 7 ай бұрын
🙏🙏
@thrilankapranali4395
@thrilankapranali4395 6 ай бұрын
🙏🙏🙏
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
#todaypromiseword #dailymanna #biblewordsstatus
1:47
VICTORY IN BLOOD OF JESUS MINISTRIES
Рет қаралды 5
Buduguna Ananthai
8:19
Rusara TV
Рет қаралды 942 М.
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,9 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН