දස බිම්බර මාර සෙනග.. (Dasa Bimbara Mara Senaga) | Somathilaka Jayamaha

  Рет қаралды 156,075

Somathilaka Jayamaha

Somathilaka Jayamaha

Күн бұрын

Пікірлер: 88
@supunmiuranga3028
@supunmiuranga3028 Жыл бұрын
නියම ශ්‍රී ලාංකීය සංශුද්ධ සංගීතය ඔබ තුමාගේ සෑම ගීතයකම අන්තර්ගතයි සතියකට වරක්වත් ඔබ තුමාගේ ගීත සියල්ලම එක දිගටම වගේ අසනවා......අවුරුදු 15ක පමන සිට. ඔබ තුමාගේ ගීත ඇසීමන් කාර්‍යබහුල වූ වියවුල් වූ දිවි පෙවෙත සුවපත් භාවයට පත් කරනවා.....ඒක හරියට භාවනාක් වගේ...... මෙම ගීතය සෑම වාරයකම අසද්දී මට දැනෙන්නේ.... ලොව්තුරා අමාමෑණී වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තුන් ලෝකයක් අමා දම් සිසිලෙන් නහවා උන් වහන්සේගේ පිවිතුරු ශෝභන වූ ගමන් විලාශයෙන් මාගේ සමීපයට පැමිණෙන්නාක් මෙනි. මෙම ගීතයේ තාලයද පද රචනයද ඔබ තුමාගේ ස්වරයද ඉතා මැනවින් ම පෑහේ.....ඉතාමත් අලංකාරයි... ඔබ තුමාට දීර්ඝායුශ...❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
@AthulaKumara-pq8wk
@AthulaKumara-pq8wk 29 күн бұрын
ඉතාමත්ම ලස්සන ගිතයක් භාවනක් වගේ
@SulochanaPathirana-xq4ub
@SulochanaPathirana-xq4ub 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .ඔබ තුමාගේ කට හඩටම ගැලපෙන සිංදුව .වෙන කවුරු කීවත් මට මේක මෙච්චර ලස්සනට ඇහෙන්නෙ නෑ .
@supunmiuranga3028
@supunmiuranga3028 Жыл бұрын
වැදි බණ අහන කාලේ..... හොර රහතුන් ඉන්න කාලේ.... විකෘති දහම් දේශණා අහන කාලේ. නියම බුදුරදුන්ගෙ ශෝභාව දැකීමට පුලුවන් ගීතයක්....... නිර්වාණ අවභෝධය ලැබේවා.... 🙏🙏🙏
@සයුරුඉම
@සයුරුඉම 14 сағат бұрын
ලෝකය තුලම තමයි හොඳ නරක දෙකම තියෙන්නේ නිවන්දකින කෙනෙකුගේ විශේෂත්වය වන්නේ ඒ සත්‍ය දහම සොයාගැනීමයි . සොයාගෙන පිළිපැදීම යි....ඒ වෙනුවට ඔබ නිවන් දකීවා කියූ පමණින් ලැබේද?.....නිවන්දකින අය අන්‍යන්ට ගර්හා නොකරයි අස්ථානනයේ...
@asankapriyadarshana2008
@asankapriyadarshana2008 8 ай бұрын
මගේ පලවෙනි ජන්ද ඩියුටිය ගියපු ලග්ගල අනතිම කෙලවරේ පාසලක. එකට ආපු ගුරැවරයෙක් එදා රෑ එකදිගට මේ සින්දුව විතරක් පැයක් විතර කිවුවා. පුදුම ආසාවෙන් එත් අහගෙන හිටියේ...
@SameeraPrabath-kq6xs
@SameeraPrabath-kq6xs 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
ආදරණිය ගායකයාණනි ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 3 ай бұрын
ස්තූතියි. හරිම. ලස්සනයි. පියතුමනි. ඵම. දර්ශන ය.සිත.සිත.නිවි.ගියා
@GamageG3
@GamageG3 Ай бұрын
Me sinduwata mama harima asai Samitha mudunkotuwa mahathmiyage katahadin pamanak!
@sureshsanjeewa6570
@sureshsanjeewa6570 4 жыл бұрын
ප්‍රියතම ගීතයක්. මෙම ගීතය අහන විට සිතට දැනෙන පහන් හැගීම විස්තර කරන්න බැරි තරම්.
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 4 жыл бұрын
ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට..
@ruwandissanayake4462
@ruwandissanayake4462 10 ай бұрын
Sadu ....sadu ... sadu Mema geethaya asanavita mage sahodara "Thalangana Premadasa" sureen sihiyata ai. Ithama sanvediyawa nawatha sihipath karami. "OHUTA NIWAN SUWA PATHAMI"
@tvksepalika6685
@tvksepalika6685 7 ай бұрын
😊
@PunsaraIshini
@PunsaraIshini 7 ай бұрын
ගොඩක් ලස්සනයි
@PunsaraIshini
@PunsaraIshini 5 ай бұрын
ගොඩක් ලස්සනයි මේ සිංදුව 🙏
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 4 ай бұрын
හරිම ලස්සනයි. ස්තූතියි
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 7 ай бұрын
තවමත් හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ගීතයක්. එතුමාට නිවන් සුව අත්වේවා.
@amalkolambage1538
@amalkolambage1538 Жыл бұрын
සිත සනහන ගීත.සමඟ මුසු වූ සුභාවිත හඬ පෞරුෂය ...
@Anula-n4i
@Anula-n4i 8 ай бұрын
සවන් පිනන මේ.මිහිරි.ගී.අසනවිට.සිතට.දැනෙන්නේ.හරිම.සැනසුමක්❤❤❤
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
පාරමිතා සපිරේවා උතුමාණෙනි.
@malikagedara1058
@malikagedara1058 Жыл бұрын
හරිම ..ලස්සනයි හුගක්ම ලස්සනයි ..මම. හරිම ..ආසිරි . මෙි .සිංදු .වැලැට
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
ඔබ තුමා⁣ගේ සෑම ගීතයක්ම ඉතාම අර්ථවත් 👍👍👍❤️💙
@rajithaariyarathne6690
@rajithaariyarathne6690 7 ай бұрын
හරිම ලස්සනයි . මිහිරි කටහඩක් .❤❤❤
@ranjithkumara5383
@ranjithkumara5383 8 ай бұрын
බුදු සරණයි..!!💛💛
@telenahmed6954
@telenahmed6954 Жыл бұрын
සාදු සාදු සාදු
@ChamilaDeepani-h6p
@ChamilaDeepani-h6p 3 ай бұрын
දැන් ඉන්න හොර තක්කඩි හාමුදුරුවන් නිසා කලකිරිලා ඉන්නේ. මේ ගීත හිතට හරිම සහනයක්.🎉🎉🎉
@KaveeshaNethmini-r2z
@KaveeshaNethmini-r2z 4 ай бұрын
E geethaya lassanai
@nadeemaliwijenayake-xi1ez
@nadeemaliwijenayake-xi1ez 3 ай бұрын
Ahanna ahanna asa sindu mewa thamai.
@Rastha_Kolla
@Rastha_Kolla 2 жыл бұрын
සිංදුවේ වචන සහ සෝමතිලක ජයමහ ශූරීන්ගේ කටහඩත් එකතු වුනාම කියාගන්න බැරි ලස්සනක්
@dian_yen
@dian_yen Жыл бұрын
Ow eka aththa😊
@AmilaSadaruwan-wu5fx
@AmilaSadaruwan-wu5fx Жыл бұрын
Hf
@prasad410
@prasad410 Жыл бұрын
මේ ගීතය හරිම අර්ථවත්. එය ඔබේ මුවින් පිට වෙනවිට හරිම ලස්සනයි. අසන වාරයක් පාසා හිත නිවීයන්නෙ ලතාවකට. සෝමතිලක ජයමහ අසහාය ගායකයාණෙනි, මේ ගීය අසන ශ්‍රාවකයාගේ හිත නිවීසැනහෙන වාරයක් පාසාම ජනිත වන කුසලයම ඔබේ භව ගමන අවසාන කිරීමට උදව්වක්ම වේවා!! ඔබට නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා !!!
@AmarasriRathnayaka
@AmarasriRathnayaka 8 ай бұрын
මේ වගෙ අපෙ ගායකයන්ගෙ සින්දු තව තව තවත් දාන්න
@tharusha6578
@tharusha6578 7 ай бұрын
ලග්ගල ලමයිත් කියනව👍මේක හිත නිවෙනවා
@buddikalakmal1483
@buddikalakmal1483 Жыл бұрын
ලස්සනයි
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Mara peajaya sidukota budurajananvahanse buddathvayata pathveema gana kiyavena apooru geethayak.🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞
@AbeethLakmal
@AbeethLakmal Жыл бұрын
සුපිරියි❤❤👍🙏🙏
@a.sfernando26
@a.sfernando26 4 ай бұрын
A song that promotes the serenity of the mind!
@dilankarandunu1238
@dilankarandunu1238 Ай бұрын
පුදුමාකාර ලස්සන හඬක් ❤
@udaikandalama9136
@udaikandalama9136 Жыл бұрын
what a gorgeous song, saadu saadu saadu 🙏🙏🙏
@rohinipra1782
@rohinipra1782 Жыл бұрын
මේ ගීතය අහනකොට හිතට කියාගන්න බැරි පුදුම සැහැල්ලුවක් සැනසීම ක් දැනෙන්නෙ😔😔😔
@MangalikasSeemakumari-wp8gz
@MangalikasSeemakumari-wp8gz 4 ай бұрын
Alesama watinawa saththai
@PriyanthaDissanayaka-yx4sp
@PriyanthaDissanayaka-yx4sp Жыл бұрын
Godaak arthawath song ekak
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
ගෞරවනීය ප්‍රණාමය ❤
@nadeeshanwickramasinghe5858
@nadeeshanwickramasinghe5858 3 жыл бұрын
harima asawen ahana geethayak. hitha niwila yanawa.. oba thumata pin.
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
ස්තූතියි..
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 8 ай бұрын
verybeautiful budu guna song thanks
@mannewije6842
@mannewije6842 3 жыл бұрын
අර්ථවත් මිහිරි බුදුගුණ ගීයක්!
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
ස්තූතියි..
@anuradinesh2142
@anuradinesh2142 9 ай бұрын
​@@SomathilakaJayamahaකොහෙද සර් ඉන්නේ
@dineshshanaka8156
@dineshshanaka8156 5 ай бұрын
බලන්න කොච්චර ලස්සනද කියලා
@navodaariyarathna5511
@navodaariyarathna5511 3 жыл бұрын
සිත නිවන ගීතයක්❤️
@gunaratnewidanapathirana3974
@gunaratnewidanapathirana3974 7 ай бұрын
නිවන් ගියා වගෙයි ....
@AmalshaMethsarani-hh6bp
@AmalshaMethsarani-hh6bp 6 ай бұрын
සාදු සාදු 🙏
@indunilpathiraja4136
@indunilpathiraja4136 2 жыл бұрын
Very beautiful song
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
A beautiful song with nice Sri Lankan colors
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
Thank you..!
@a.k.liyanageseniorlecturer8901
@a.k.liyanageseniorlecturer8901 4 жыл бұрын
A great song that creates high tribute to Lord Buddha
@SomathilakaJayamaha
@SomathilakaJayamaha 3 жыл бұрын
Thank you..
@kumarisenanayaka6575
@kumarisenanayaka6575 Жыл бұрын
Stha niwana githaya🙏🙏🙏🙏🙏
@AshaPriyanthi-dj4te
@AshaPriyanthi-dj4te 8 ай бұрын
Beautiful song
@MiltonFernando-z6s
@MiltonFernando-z6s 5 ай бұрын
Oba tuma amarDewa kapuge edrisinha dewattayata ita lagai api bana ahanawa wage hitenewa
@priyankadissanayaka1278
@priyankadissanayaka1278 2 жыл бұрын
Sadu sadu
@DamyuthThennakoon
@DamyuthThennakoon 10 күн бұрын
Quality >.>>> Trend
@mannewije6842
@mannewije6842 7 ай бұрын
🙏🙏🙏
@KumuduKumari-s5m
@KumuduKumari-s5m 11 ай бұрын
Budun wadinawa hadewetha budun wadiwaa
@NilanthiManel-j6o
@NilanthiManel-j6o 11 ай бұрын
❤❤❤❤
@BuddikaSudu6-b8n
@BuddikaSudu6-b8n 25 күн бұрын
Mary Happy
@geethadamayanthi7128
@geethadamayanthi7128 4 ай бұрын
මම මේ ගීතයට පුදුම ආසාවක් තියෙන්නෙ පැය 24 ඇහුවත් ඇතිවෙන්නෙනෑ
@සයුරුඉම
@සයුරුඉම 14 сағат бұрын
ලයික් ලක්ෂයක් නොවේ ඊටත්වඩා දාන්න පුලුවන්නම් ඊටත් වඩා දානළව...
@dian_yen
@dian_yen Жыл бұрын
@Canadavibesnorthern
@Canadavibesnorthern 2 жыл бұрын
👍👍❤️❤️
@lasithherath4217
@lasithherath4217 3 жыл бұрын
👍👍
@maneljayathilake1599
@maneljayathilake1599 Жыл бұрын
❤🙏🙏🙏❤
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
❤❤❤❤❤❤❤
@Kaviya745
@Kaviya745 Жыл бұрын
සිදු
@devanandarambukwelle6621
@devanandarambukwelle6621 2 жыл бұрын
මම හිතන්නෙ මෙම ගීතයේ රචකයා තලංගම ප්‍රේමදාස නොව ප්‍රවීණ ගීත රචක ඩබ්ලිව්.ඒ. අබේසිංහයි.
@anuradinesh2142
@anuradinesh2142 9 ай бұрын
පට්ට වේසියෝ තනෙයි අහවල් එකයි උඩ දාගෙන නටන අවජාතක සිංදු කියාගන්න මගුල් වලට ලයික් කමෙන්ට් දහස් ගණන් .. සවන පිනන මිහිරි බොදු බැති ගීයට ලයික් 394.. පකේ බෞද්ධ රට
@EkanayakeE.j.m.-mb4kg
@EkanayakeE.j.m.-mb4kg 6 ай бұрын
අපි කීවා මුලින්ම මූට වෙන දේ den මූට කියන්න දේවල් ne wel baila ටිකක් දෙනවා මිනිස්සු මුලා කිරීමේ විපාක මුන්ට විදින්න සිද්ද වෙනවා බලන් ඉන්නකෝ ටිකක් තව
@codniki
@codniki 4 ай бұрын
කාටද බන් බයින්නෙ ?
@RuwanSenaka-h3w
@RuwanSenaka-h3w 6 ай бұрын
Godaak artavat song akak.
@AshaPriyanthi-dj4te
@AshaPriyanthi-dj4te 8 ай бұрын
Beautiful song
@indranihewagamage-io1fn
@indranihewagamage-io1fn 6 ай бұрын
🙏🙏🙏
@s.l8813
@s.l8813 Ай бұрын
@AshaPriyanthi-dj4te
@AshaPriyanthi-dj4te 8 ай бұрын
Beautiful song
@janulbro
@janulbro 3 ай бұрын
🙏🙏🙏
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Deegala Piyadassi Himi Seth kavi
42:40
Orange Video
Рет қаралды 1,9 МЛН
බුදු පියාණනී.. (Budhu Piyanani) | Somathilaka Jayamaha
3:51
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 980 М.
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН