බුලත් අස්වැන්න වැඩි කරන සාර්ථක උපක්‍රම | Bulath Wagawa Aswanna Wedi Kirima

  Рет қаралды 173,514

CeylonTeacher

CeylonTeacher

2 жыл бұрын

බුලත් කොල කුඩා වීම වලක්වා විශාල පලල් පත්‍ර බුලත් අස්වැන්නක් නොකඩවා ලබා ගන්න නම්, බුලත් පොහොර යෙදීමට අමතරව, බුලත් වගාවට හිතකර වෙන පරිදි අවට පස සහ පරිසරයද නිවැරදිව සකස් කල යුතුයි.
ඉතිං බුලත් වගාවට හිතකර වෙන පරිදි අවට පරිසරය සාර්ථකව පවත්වාගෙන යමින්, උසස් තත්වයෙන් යුතු වඩාත් ඉහල බුලත් අස්වැන්නක් නොකඩවා එක දිගට ලබා ගන්න හැටි අද මම ඔබට කියල දෙනවා. bulath wagawa roga saha bulath pohora yedima magin wisala loku bulath kola laba ganima sinhala.
Applying more and more betel fertilizer may be cause to corrupt the soil and environment. So today I am going to teach you how to successfully maintain the surrounding environment in the betel plantation. So these practical methods are will help you to get high quality bigger betel leafs and then you will able to be a successful environment friendly betel farmer.

Пікірлер: 226
@samanvithanawasam5291
@samanvithanawasam5291 Жыл бұрын
අපේ රටෙ කුසි අය කො එය අය අතන මෙතන රටට වැඩක් වෙන්නේ නැත මෙය අය තමා රටට පැහැදිලි කරන්න ඉන්නේ පැහැදිලි කිරිමට ගොඩක් සතුටුයි
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ බව අහන්නත් සතුටුයි මහත්මයා... ඔබට ජය...!
@injay1109
@injay1109 11 ай бұрын
හොද උපදේශකයන් . ගොඩක් ස්තූතිය
@dammikahewage1549
@dammikahewage1549 2 жыл бұрын
ඉතා ම වටිනා , නිවැරදි දැනුම සහිත වීඩියෝවක්....ගොඩාක් අය වැරදි දැනුවත් කිරීම් කරන්නෙ. ස්තුතියි
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා..!
@danielfonseka4362
@danielfonseka4362 Жыл бұрын
😅ස්🎉😢🐵
@karunasenaperera7658
@karunasenaperera7658 5 ай бұрын
බුලත් වගාව පිලිබඳ හොඳ පැහැදිලි කිරීමකි. ගොඩාක් දෑණුම ලබා ගත්තා.
@priyanthiweerakoon6057
@priyanthiweerakoon6057 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබට
@anuruddhikaamarakoon2944
@anuruddhikaamarakoon2944 Жыл бұрын
ගොඩක් ස්තුති දන්නෙ නැති ගොඩක් දෙවල් දැන ගත්තා
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 Жыл бұрын
ඔබට ගොඩක් පින් අපි නොදන්න ගොඩක් දෙවල් ඔබ කියා දුන්නට.ඔබ එපා කියපු හැම දෙම මම කලා ඔබ නිසා එ වැරදි මට හදා ගන්න ඔබ ලොකු පිටුවහලක් උනා.ගොඩක් ස්තුතියි ඔබෙ පැහැදිලි කිරිම අනර්ගයි.දලදා සමිදු පිහිටයි ඔබට.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි නිශාන්ත මහත්මයා...ඔබට ජය..!
@manelherath2964
@manelherath2964 Жыл бұрын
ස්තුතියි මහත්මයට
@thilinimekala9115
@thilinimekala9115 2 жыл бұрын
මේ වීඩියෝ එක නම් හුගක් වැදගත් මොකද අපි වගේ තරුණ පරම්පරාවට මේ කරුණු උපදෙස් ගොඩක් වටිනවා. 🇱🇰✊🏻🍃
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තූතියි, තරුණ පරම්පරාව වගා කටයුතු පිළිබදව උනන්දුවීමත් මට ඉතා සතුට ගෙන දෙන්නක්
@sgsksjssshjj5392
@sgsksjssshjj5392 Жыл бұрын
Ll ... ......llllllllll Lllll Pppppl
@malikamalika2398
@malikamalika2398 3 ай бұрын
බොහොම ්තුතියි
@anurasampath-ex6cg
@anurasampath-ex6cg Жыл бұрын
බොහොම ස්තුතියි බුලත් වගාව ගැන හොඳ කරුණු ටිකක් අහාගත්තා🙂
@NiroshaDamayanthi-ij7fm
@NiroshaDamayanthi-ij7fm Ай бұрын
බුවත් කොල තුනී ඇය්
@nayanaranjani6777
@nayanaranjani6777 Жыл бұрын
Godak ස්තුතියි .wedagath karunu godak denagaththa.theruwan saranai .
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබට ජයවේවා..!
@ariyadasabamunuarachchi169
@ariyadasabamunuarachchi169 2 жыл бұрын
ඉතාමත් වැදගත් දැනුවත් kiremak.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා...!
@slclions8918
@slclions8918 Жыл бұрын
ඉතාම විශිෂ්ටයි ඔබගේ විස්තර කිරීම...💐
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට
@dilankapinsara3465
@dilankapinsara3465 Жыл бұрын
බොහොම ස්තුතියි .
@jayanthakumara9555
@jayanthakumara9555 2 жыл бұрын
ස්තුතියි .හොද උපදෙස් මාළාවක්. සෙවන සැපයිමට ගන්නා නෙටිවල ආලෝක ප්‍රමාණයන්(සීයට ගනන)හා එහි තත්ත්වය සාධාරණ මිළකට ගතහැකි ස්ථාන අපේක්ෂා කරමි.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබතුමා නෙට් එකක් මිළට ගන්න විට ඔබ වගාකරන බුලත් ප්‍රබේදයට සහ ඔබ ජීවත්වන ප්‍රදේශයේ කාලගුණයට ගැලපෙන පරිදි තෝරා ගත යුතුයි, නමුත් මිළ ගනන් ගැන නම් මා දන්නේ නැත
@sahanamantha249
@sahanamantha249 2 жыл бұрын
70% Adi 320k net rolayak R$12000 wenawa
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මිළ පිළිබදව දැණුවත් කලාට බොහෝම ස්තුතියි මහත්මයා..!
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 3 ай бұрын
බුදුස්‍රරනයි
@anufernando9489
@anufernando9489 2 жыл бұрын
Godak pin,hoda upades tikak,harima pahadili😘😘😘❤
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි...!
@sarathchandrapushpakumara187
@sarathchandrapushpakumara187 2 жыл бұрын
ඉතාම වැදගත් කරුණු ට්කක් අහ ගත්තා
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා...!
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
හොඳ අදහස් ටිකක් නමුත් අපේ බුලත් වැල් කොල සේරම කලාමැදිරියෝ කනවාමොකක්ද කරන්නේ අපිව දැනුවත් කරන්න ගොඩක් ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ එකට අපේ බුලත් වැල් ඇත්තටම මේ විදිහට තමයි හදලා තියෙන්නේ හොඳයි අදහස් දැන ගත්තා ගොඩක් ස්තුතියි.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අගයකිරීම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අතර, ඔබතුමියගේ ගැටලුවට ලගදීම විසදුමක් කියල දෙන්නම්
@priyabruu2163
@priyabruu2163 Жыл бұрын
Watina video ekak..bohoma pin
@gangadedunu8376
@gangadedunu8376 2 жыл бұрын
වැදගත් video එකක්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට...!
@dahanakaabeysinghe
@dahanakaabeysinghe Жыл бұрын
Obage watina Melanie vedio ethama watinawa.sthuthi
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා...!
@padminimuthunayake1211
@padminimuthunayake1211 11 ай бұрын
Ita hoda pahadeli keremak thxu
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
බොහෝම ස්තූතියි මිස්
@thamalidanushka1641
@thamalidanushka1641 Жыл бұрын
Bohoma stuti pehedili kirimata
@Sajith840
@Sajith840 Жыл бұрын
Mamath bulath tikak hadanna aswen unne godak watinawa thank you
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා
@inokalasantha9325
@inokalasantha9325 Жыл бұрын
Good
@WasanthaAnuruddha
@WasanthaAnuruddha 2 ай бұрын
good
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
Thanks
@chandrakanthi6621
@chandrakanthi6621 2 жыл бұрын
Hodai
@thusithadevamendis4325
@thusithadevamendis4325 Жыл бұрын
👍👍👍
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 11 ай бұрын
මගේ බුලත් වැලක් තියෙනව මුලින් කොළ ලොකුවට තිබුණ දැන් කොළ කුඩාවෙලා ඝන වෙලා ,හැකිලෙන ගතියක් තියෙනවා අව්ව වැඩි නිසා ද දන්නෙනෑ .පිලිතුරක් දෙන්න ස්තුතියි!
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
අව්ව වැඩි කමට නම් නෙමෙයි, පෝර වැඩි වෙලා වෙන්න ඕනි, පෝර ටිකක් අඩු අරල බලන්න මහත්මයා
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 11 ай бұрын
@@CeylonTeacher ස්තුතියි මහත්මයා .
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
පැහැදිලි කිරීම ඉතා අගය කරමි. අලුතෙ සිටුවීමට බුලත් දඬු කපාගන්න ආකාරය පිලිබඳව රූප රාමු සහිතව පැහැදිලි කරදෙන්නේ නම් ස්තුතිවන්ත වෙමි .
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තූතියි, ඔබේ ඉල්ලීම ලගදීම ඉටු කරන්නම් මහත්මයා
@somasirikothalawala9169
@somasirikothalawala9169 Жыл бұрын
අතු කප්පදු කිරීම කියලා දෙන්න තෙරුවන් සරනයි
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ලගදිම ඒ ගැන කියල දෙන්නම් මහත්මයා
@achalakandage13
@achalakandage13 2 жыл бұрын
👍👍👍👍
@GayanKalinga-nc4cq
@GayanKalinga-nc4cq 3 ай бұрын
@ajithnimal6804
@ajithnimal6804 Жыл бұрын
බොහෝම වටිනා පාඩමක්. බුලත් වළට හැදෙන රොගය නවත්තාගන්නෙ කොහොමද . තෙරුවන් සරණයි
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ ගැන සම්පූර්ණ වැඩසටහනක් ලගදීම අරගන එන්නම් මහත්මයා, එතෙක් අපත් සමග රැදී සිටින්න
@priyankadeepani4294
@priyankadeepani4294 Жыл бұрын
බුලත් කොල පොඩ්.ඒවගේම බුලත් වැල සරුවට හැදෙන්නේ නැහැ නේ.වැල් එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ .ඔබතුමා ගේ වීඩියෝ එකේ පෙන්වන විදියට හදාගන්න අමාරුයි .එහෙම හැදෙන්න මොනවාද කරන්න ඕන . මේ ගැන කියලා දෙන්න .ඔබතුමා ට ගොඩාක් ස්තූතියි .
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බුලත් වැලක් සරු නොවී කොල පොඩියට හැදෙන්න හේතු කාරනා ගනනාවක්ම බලපානවා, ඒ සදහා බලපෑ හැකි එකිනෙකට වෙනස් හේතු කාරනා තමයි මම මේ වැඩසටහනින් පැහැදිලි කලේ, සමහර විට ඔබේ බුලත් වැල් වලට නිසි පෝෂනයක් නොලැබෙනවා වෙන්න පුලුවන්, නැතිනම් ඔබතුමිය බුලත් වගාවට නොගැලපෙන ප්‍රදේශයක ජීවත් වෙනවා වෙන්න පුලුවන්, කොහොම උනත් මේ වැඩසටහන නැවත වාරයක් බලන්න
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
​@@CeylonTeacherබුලත් වවන්න පුළුවන් ප්‍රදේශ මොනවද? හැමෝම බුලත් වැව්වොත් කාටද දෙන්නේ අපි විකුණන්නේ කාටද? පුළුවන්නම් විතරක් පිළිතුරු දාල තියන්න.
@rohanthalawaththa3611
@rohanthalawaththa3611 Жыл бұрын
Godak hodai niwaredi
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි...
@P.k.dT.d
@P.k.dT.d 3 ай бұрын
Godak pin Kiya dun DeWalt
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
බොහෝම ස්තූතියි
@inokadamayanthi5887
@inokadamayanthi5887 5 ай бұрын
❤❤👍👍😊😊😊
@elakolla4369
@elakolla4369 2 жыл бұрын
Thanks teacher 🙏
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
You are welcome...Thanks You..!
@dammikaperera7053
@dammikaperera7053 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹
@PrasannaK.D-gn2wy
@PrasannaK.D-gn2wy Жыл бұрын
ඔබෙ පහැඩිලි කිරිමට ස්තුති බුලත් අලව් කරගන්නෙ කොහොම ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හැම ටවුමකම වගේ බුලත් මිලට ගන්න කඩ තියෙනවා, නැතිනම් කුඩා විට කඩ, බෙහෙත් කඩ, පළතුරු කඩ වගේ දේවල් වලට ලබා දෙන්නත් පුලුවන් මහත්මයා
@ahokaperera3818
@ahokaperera3818 2 жыл бұрын
වැඩිණු බුලත් වගාවක බුලත් කොළ නෙලාගන්නා කාල පරතරය කොපමණද ?නැතිනම් වරක් නෙලාගත් විට නැවත නෙලාගන්නේ කොපමණ දවසකින්ද?.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සතියෙන් සතිය උනත් කොල කඩා ගන්න පුලුවන් නිවැරදිව වගාව නඩත්තු කරගන පෝර යොදනවා නම්, නැතිනම් සති දෙකෙන් දෙක තමයි, ඒත් වැස්ස අඩු පායන කාල වලදී කොල කඩන කාලය ටිකක් පමා කරන්න ඔනි
@darshanasuresh2267
@darshanasuresh2267 2 жыл бұрын
බුලත් පාත්ති කීපයක් සඳහා ඉතා හොඳ බුලත් පැල මිලදී ගැනීමට හැකි ස්ථාන තිබෙන්නේ කොහෙද ..
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මහත්මයා, ඔබේ ප්‍රදේශය බාර අර්ථික සංවර්ධන නිළධාරී හෝ සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී ඔබේ ප්‍රදේශයේ ඇති බුලත් පැල තවාන් ගැන හරියටම දන්නවා, ඒ අයගෙන් අහල බලන්න, සමහර විට පැල නොමිළයේම ලබා ගන්නත් පුලුවන්
@madumaxx
@madumaxx Жыл бұрын
Godak watinawa pin..Mata kiyannako ira Aliya watennema nathi thanaka bulath waga karanna epada kiyala..
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
කිසිම ගැටලුවක් නැහැ, ඉර එලිය වැටුනෙ නැති උණාට ආලෝකය තියෙනවා නම් බුලත් වගා කරන්න පුලුවන්
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 4 ай бұрын
ෙමි ර ෙට කුසිකර්මාන්ත %80 පමන කඩාවැටිම සමහර කුසිකර්මාන්ත නිලදාරි කියාගත් සහ පසුෛව්‍යනිලදාරි තනතුරැවල ඉන්න හරිදැනුමක් නැති අය තමයි පතකරසිටින්ෙන ඇත්තටම බුලත් වගාව ඔබතුමා ලබාදුඋපෙද්ශය වදගත්සහ අර්තවත් පැහැදිලියි ඔබවැනි දැනුමි ඇති නවනිලදාරි කුසිකර්මාත යට බදවා ගතයුතුයි ?
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ඔබතුමාගේ අදහස ඉතාම වටිනවා, ඒ වගේම ඔබතුමාට බොහෝම ස්තූතියි..!
@saliyajayanakantha7656
@saliyajayanakantha7656 2 жыл бұрын
ස්තුතියි.සිටුව්ම සදහා බුලත් දඩු ගන්න තැනක් තියනවාද.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
එහෙම තැනක් ගැන නම් මම දන්නෙ නැහැ මහත්මයා, ඔබේ ප්‍රදේශයේ බුලත් වගාව කරන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න උත්සාහ කරන්න
@kavithanishadi4108
@kavithanishadi4108 Жыл бұрын
Bulat wel indala koccara kalekinda kadanna puluwanda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හරියට සාත්තු කරලා පෝර දැම්මොත් මාස හය හතකින් කඩන්න පුලුවන්
@tharindulakshan1516
@tharindulakshan1516 2 жыл бұрын
සෙවන දැල් වගාවට යොදනවනම් කොපමණ සෙවන දැල්ද භාවිතා කරන්න ඕන
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අවම වශයෙන් සියයට 40ක් වත් සෙවන තියෙන දැල් භාවිතා කරන්න ඕනී, හැබැයි හිටවන බුලත් ප්‍රබේදය සහ ප්‍රදේශයේ දේශගුණය අනුව ලබා දිය යුතු සෙවන ප්‍රමාණය වෙනස් වෙනවා
@malishkapraveen5221
@malishkapraveen5221 2 жыл бұрын
පොඩි බුලත් පැල වල කාබනික දියර පොහොර දැම්මට කමක් නැද්ද . දානවනම් කොහොමද දාන්නෙ
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
දැම්මට නම් කමක් නැහැ, කුඩා පැල නම් පත්‍රවල ගෑවෙන්නෙ නැතිව පැලේට අගල් පහ හයක් ඈතින් කුඩා ප්‍රමාණවලින් දාන්න
@t.d.gameing8189
@t.d.gameing8189 2 жыл бұрын
සාමාන්‍යෙන් එක බුලත් වැලකට යුරියා ඇට කියක් වගෙ දාන්න ඔනෙද ?? 🙂👍
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ගිනිපෙට්ටි පියන් කාලක් විතර, හැබැයි වැලේ ප්‍රමාණය සහ වයස අනුව ප්‍රමාණය වෙනස් වෙනවා
@vsadvertising5042
@vsadvertising5042 Жыл бұрын
වගාවට තරමක් ඉහලින් පොල් අතු උඩින් දමා ආලෝකය අඩු කිරීම හොදයිද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොදයි මහත්මයා, හොද අදහසක්
@manelyatawara6126
@manelyatawara6126 11 ай бұрын
Ithamath watinawa kapala ain karana wal hDanna barida bo karaganne kohomada 🎉
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
කපලා අයින් කරන වැල් වලින් හොද තත්වයේ බුලත් පැල ලබා ගන්න අපහසුයි මහත්මයා, ඒක නිසා අලුත් වැල් සදහා මුදුන් රිකිලි සිටුවා ගන්න
@user-wj5ut1ec1y
@user-wj5ut1ec1y 4 ай бұрын
මෙිපලාත අධික උෂ්ණත්වය ටැප් ලයින් තියෙන්නෙ දවස් 2 3 වතුර නැහැ මම පොල්ලෙලි නමලතියෙන්නෙ වෙිලෙන නිසා වැහිකාලෙට නමි හොඳට බුලත් හැදෙනව මෙි කරමය මිසක වෙන විකල්පයක්නැහැ පාතිතියටත් පොල් අතු වැටහිරිය වෙිලෙන නිසා දමල තියෙන්නෙ මෙි මම කරන දේ සුදුසුයිද කියා දෙන්න කවද හරි බුලත් කැඩුවට පස්සෙ බවර්ගෙ බුලත් පොහොර වැලට අඟල් 6 7 විතර දුරින් දානව
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ඔව්, ඔය ක්‍රමය හොදයි, කිසිම ගැටලුවක් නැහැ
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 Жыл бұрын
බුලත් කොලවල දිමිගොටු හදලා තියනවා .ඒකට මොකද කරන්නෙ.බුලත් වලට වියලි කොල තනකොල හෙම දාන එක හොදද.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ගොඩක් ලොකුවට හැමතැනම දිමිගොටු හදල නැතිනම් ඒවා කඩල දාන්න එපා, මොකද දිමියන් විසින් බුලත් වගාවට හාණිකරන සමහර කෘමින් ආහාරයට ගන්නවා, වේලුන තනකොල වගේ දේවල් ගෙනත් දැම්මට කමක් නැහැ හැබැයි ඒවා මුලට දවස ගානේ වතුර දාන්න ඕනි, නැතිනම් වැල පාමුල වේයො වගේ සත්තු බෝවෙන්න පුලුවන්
@sguruge753
@sguruge753 2 жыл бұрын
බොහොම ස්තුතියි කොල අතින් කැඩීමද පිහියකින් කැපීමද කල යුත්තෙ
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අපේ ගම් වල ජීවත් වෙන අය නම් විශ්වාස කරන්නෙ අතින් කඩනකොට නැවත ඉක්මනින් කොල හැදෙනවා කියලා, ඒත් මහා පරිමාණයෙන් බුලත් වගා කරන අය නම් කුඩා කතුරක් වගේ උපකරණයක් බාවිතා කරනවා, ඒ වගේම සමහර ගොවි මහත්තුරු බුලත් කඩන්නම කියලා දකුණු අතේ මහපට සහ දඹර ඇහිලි වල නියපොතු වවාගන ඉන්නවා මම දැකලා තියෙනවා, හැබැයි මේ දේවල් අතරින් නිවැරදි කෝකද කියලා මටත් කියන්න අපහසුයි
@sguruge753
@sguruge753 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ ඊලඟ වීඩියෝ 1 බලන්න ඉතාම කැමැතෙන් ඉන්නවා හොඳේ 😄
@sayunicafe7960
@sayunicafe7960 Жыл бұрын
​@@CeylonTeacher
@sujeepriya5221
@sujeepriya5221 Жыл бұрын
බුලත් සිටුවීමේදි නිතරම සෙවණ සහිත ස්ථාන විය යුතුමද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔව්, අඩකට වැඩි ප්‍රමාණයක් සෙවන ලැබෙනවා නම් හොදයි
@jayanthaudakandage3147
@jayanthaudakandage3147 Жыл бұрын
බුලත් ඉත්තකින් කොල කඩන කොට කඩන කොල සහ ඉතිරි කරන කොල මොනවද? කෙලවරේම ඇති එක දල්ලක් විතරක් ඉතුරු වෙන්න කඩන එක හොඳයිද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඉත්තේ තියෙන ඉතාම ලපට් සහ නොමේරූ කොල හැර ඉතිරි සියල්ලම කඩන්න මහත්මයා
@jayanthaudakandage3147
@jayanthaudakandage3147 Жыл бұрын
@@CeylonTeacher බොහොමත්ම ස්තුතියි ඔබට
@isuruwishwajith9638
@isuruwishwajith9638 Жыл бұрын
Bulath patthiye ethi samahara wel wala kola kuda wenne ei? Pohora demmath wenasak nehe,
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ සමහර බුලත් ප්‍රභේද වල හැටි මහත්මයා, හැබැයි කිසිම සැලසුමක් නැතිව ආවට ගියාට බුලත් කඩනකොටත් එහෙම වෙනවා, කෝකටත් වැහි කාලේ බලලා වැල කප්පාදු කරලා බලන්න මහත්මයා
@madusankaweerarathne3159
@madusankaweerarathne3159 2 жыл бұрын
Mage bulth wagwak tiynwa.wale palukn durin durin tiynne.kola adui.masa 11k wge wenna.padurk wge hada gnne kohnda.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
වැහි කාලෙ පටන් ගන්නකොටම කප්පාදු කරන්න මහත්මයා
@lakshithamaduran7748
@lakshithamaduran7748 2 жыл бұрын
bulath velvala kola hedenne ne dalla vitharai thiyenne .
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බුලත් මුල කුනු වෙනවද දන්නෙ නැහැ, ඒක හින්දා ඒ අවට වෙයෝ වගේ සත්තු බෝවෙලා ඉන්නවද කියල බලන්න
@user-sp8yn8pn1u
@user-sp8yn8pn1u 4 ай бұрын
බුලත් කොළයෙ පුල්ලි රෝගයට,( වීඩියෝ එකේ පෙනෙන දේ) ප්‍රතිකාරයක් තියෙනවද?
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
නැහැ කොල පුල්ලි රෝගයට ප්‍රතිකාර නැහැ, ඒක නිසා රෝගය ඇතිවීම වැලැක්වීම තමයි සිදු කල යුත්තේ
@malanimalani6201
@malanimalani6201 Жыл бұрын
Bulathwalata.hedenarogatata.beneath.nethida
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
තියෙනවා
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Oyage nama mokakda koheda inne vidyava guruvarayekda
@sameerasampath6351
@sameerasampath6351 2 жыл бұрын
එහෙම බුලත් කැඩුවොත් මාසයක් විතර කඩන්ඩ වෙනවනෙ,, ඉනි 2000 කට,, එහෙම නැ,, දවසම කඩන්ඩ පුළුවන් දවස් තුනක් ඇතුලත කඩල අමුනල පොලට ගෙනියන්නෙ කොහොමද දවල් කාලයෙ කඩන් නැතුව
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒකත් ඇත්ත මහත්මයා, ගොඩක් ලොකු බුලත් වගාවල් වල නම් අනිවාර්යයෙන්ම දහවල් කාලයේදී බුලත් කඩන්න වෙනවා, කොහොම උනත් දහවලේදී බුලත් කඩනකොට වැල් යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා
@nishanthawiki5439
@nishanthawiki5439 Жыл бұрын
Oy bulath wagawakaranawada
@DS-jh4qk
@DS-jh4qk 9 ай бұрын
Bulath gase ayu kalaya kopamanada
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
වසර 10ක් පමණ, නමුත් ඊට වඩා වැඩි ආයු කාලයන් ඇති බුලත් වැල්ද තියෙනවා
@hashinisilva7302
@hashinisilva7302 Жыл бұрын
බුලත්වැල පන්දලම් මට්ටමට ඇවිත් තියෙනවා නමුත් පීදිලා නැහැ නෙ ඒ ඇයි? අනිත් කරුන පන්දලමෙන් ඉහලට යන වැලට මොකද කරන්න ඕනෙ
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පලවෙනි පාරට වැලක් පීදෙන්න ටික කාලයක් ගතවෙනවා, කොල කඩන්න කඩන්න තමයි ටිකෙන් ටික පීදෙන එක වැඩි වෙන්නේ, ඒ වගේම පන්දලමෙන් උඩට යන වැල, වටේට මැස්සක් ගහන්නේ නැතිනම් කඩලා දාන්න
@dakshiwasuni4297
@dakshiwasuni4297 Ай бұрын
Bulath kola aga kaha pata pilissima wage wenne ai.. e sadaha kala yuthhe kumakda
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ශාකය පරීක්ෂා කිරීමකින් තොරව රෝගය ගැන යමක් ප්‍රකාශ කරන්න අපහසුයි මිස්, මොකද රෝග ගනනාවකට මෙසේ බුලත් කොලය කහපාට වීම සිද්ධවෙන්න පුලුවන්
@imalshamaduwanthi6370
@imalshamaduwanthi6370 11 ай бұрын
බුලත් වගාවට සුදුසු රසායනික පොහොර වර්ග මොනවදඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
බුලත් වගාවට සකස් කරපු රසායනික පොහොර වර්ග වෙලදපලෙන් පහසුවෙන් ලබා ගන්න හැකි උනත්, ඒවා භාවිතා කිරීම තුලින් බුලත් වැල් වල ආයු කලය අඩු වෙලා යනවා, ඒක නිසා සෑම විටම වැටහිරියා, කොම්පෝස්ට්,වැනි ස්වභාවික පොහොර වර්ග භාවිතා කරන්න මහත්මයා
@bimalkumara827
@bimalkumara827 2 жыл бұрын
Bulath wala kalupulli hadila danna kenek ekata behethak kiyanawada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ රෝගය සදහා ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් ගැන මම ලගදීම කියල දෙන්නම්
@nihaljayasinghe1856
@nihaljayasinghe1856 10 ай бұрын
මලකඩ රෝගයට බෙහෙතක් කියන්න.
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
ඒ ගැන වැඩසටහනක් ලගදීම අරගන එන්නම් මහත්මයා
@wijethungasamantha7092
@wijethungasamantha7092 Жыл бұрын
බුලත් කොල ලොකු කරගන්නෙ කොහොම ද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පෝර සහ වතුර නියමිත ප්‍රමාණයට යොදන්න ඕනි, ඒ වගේම කොල ලොකුවෙන බුලත් ජාතියක් හදන්නත් ඕනි, මේ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලගදීම අරගන එන්නම් මහත්මයා
@ruchiranishan5678
@ruchiranishan5678 3 ай бұрын
Elu pohora hodaida
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
හොදයි, හැබැයි දිරල පෝර වෙන්න ටික කාලයක් ගත වෙනවා
@visiturumasun2507
@visiturumasun2507 2 жыл бұрын
bulath kadana kala kohcarada dina 15 sarayak atida
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඇති, හැබැයි ඔබ වගාවට හොදට පෝර සහ වතුර දාලා නඩත්තු කරනවා නම් ඊට වඩා අඩු කාලෙකදි උනත් කොල කඩන්න පුලුවන්
@kpopfangirlmultifandom1573
@kpopfangirlmultifandom1573 2 жыл бұрын
බුලත් කොළ වාටිය යටට නැමිල වගේ තියෙන්නෙ ලෙඩක්ද?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම කොලේ රොල් වෙනවා නම් ඒක ලෙඩක්, සමහර විට කෘමීන් බිත්තර දානකොටත් එහෙම වෙනවා
@anglestar9816
@anglestar9816 2 жыл бұрын
බුලත් පාත්තිවලට දිරා ගිය කොලරොඩු ඇතිරීම සුදුසු නැද්ද ?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සුදුසුයි, හැබැයි බුලත් වැලට සෙන්ටිමීටර් 4ක් 5ක් වත් ඈතට වෙන්න අතුරන්න, ඒවගේම රබර් ගස් වල කොල වගේ දේවල් දාන්නත් එපා
@bestshopping2890
@bestshopping2890 11 ай бұрын
Koul bulath hadala thiyana wagawa thula kukulan athi kalata kamak nadda
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
කමක් නැහැ මහත්මයා
@uspudumulla7560
@uspudumulla7560 Жыл бұрын
කමිපෝස්ටි පෝර යෙදුවට කමක් නැද්ද වටෙි පස බුරුල් කරල
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒකට කමක් නැහැ, නමුත් වටේ පස් බුරුල් කරන කොට මුල් වලට හාණි නොවෙන්න වග බලා ගන්න
@uthpalasanjeewani1946
@uthpalasanjeewani1946 Жыл бұрын
Bulath wala maha ledeta beheth thiyanawada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ මහත්මයා, රෝගයෙන් ආරක්ෂාවීම තමයි කල යුත්තේ
@isuruwishwajith9638
@isuruwishwajith9638 Жыл бұрын
Dawase kumana welawaka pohora yedima sudusuda?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
උදේ වරුවේ
@kamalbandara4845
@kamalbandara4845 8 ай бұрын
හොද බුලත් පැල ලබාගන්නේ කොහෙන්ද
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
ප්‍රාදෙශීය පැල තවාන් වල තියෙනවා මහත්මයා
@NiranjalaKurugamage
@NiranjalaKurugamage 14 күн бұрын
Ekmanata leadak hadanne aiy
@CeylonTeacher
@CeylonTeacher 9 күн бұрын
බුලත් වලට හරියට සාත්තු කලේ නැතිනම් ඉක්මනටම ලෙඩ හැදෙනවා, කොළ අංගමාරය මේ අතරින් විශේෂයි
@sanjuprasad2644
@sanjuprasad2644 2 жыл бұрын
Kochchra wathura dammth loku wen na
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පෝර මදි ඇති, එහෙමත් නැත්නම් අහල පහල තියෙන ලොකු ගස් වල මුල් පැතිරිලා ඇති
@nishanthawiki5439
@nishanthawiki5439 Жыл бұрын
Bulath dadu ganna thanak dannawanam kiyannako hitawanna 2000 withara one
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මහත්මයා, ඔබේ ප්‍රදේශය බාර අර්ථික සංවර්ධන නිළධාරී හෝ සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී ඔබේ ප්‍රදේශයේ ඇති බුලත් පැල තවාන් ගැන හරියටම දන්නවා, ඒ අයගෙන් අහල බලන්න, විශාල ප්‍රමානයක් හදන නිසා සමහර විට රජය මගින් නොමිළයේම පැල ලබා ගන්නත් පුලුවන්
@user-zz9qj5lf7v
@user-zz9qj5lf7v 7 ай бұрын
අනේ මට බුලත් කොල කඩන ආකරය කියාදෙන්නකෝ
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
හරියට කරනවා නම් බොහොම පිරිසිදුව, පිලිවෙලකට සිදු කල යුතු දෙයක්, ඒ ගැන මම ඉක්මනටම වැඩසටහනක් කරන්නම්
@wasanthi77-lz6wx
@wasanthi77-lz6wx 2 ай бұрын
🎉🎉🎉🎉❤❤❤😅😅😅
@sandyakumari6769
@sandyakumari6769 4 ай бұрын
Kukul pohora hodai da?
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
හොදයි, ටිකක් පරන කරලා දාන්න
@omeshchamidu9979
@omeshchamidu9979 2 жыл бұрын
Bulath wagawata ira eliya onimada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැහැ, මද ආලෝකයක් ලැබීම උවත් ප්‍රමාණවත් වෙනවා
@adithakulathunga2018
@adithakulathunga2018 Жыл бұрын
නොදන්නා දේවල් බොහොමයක් දැනගත්තා.ඔඛට පින්..... මේවනවිට බුලත් දලු 100 ක් පමණ සිටුවා ඇත. තව දින දෙකකින් ඒවා සිටවන ලද කණුවල බැඳීමට නිමිතයි. ඉන් පසුව,ආවරණය කර ඇති පොල්අතු ඉවත් කලාට කමක්නැතිද ? දැන්ම කාබනික පොහොර මුලු පාත්තිය පුරාම විසිරීමට දැම්මාට ගැධලුවක් නැතිද ? එසේ යොදනවානම් කොපමණ ප්‍රමාණයක් දැමිය යුතුද ? එසේ කාබනික පොහොර තවම යෙදීමට නුසුදුසුනම්, ප්‍රථම වතාවට මෙන්ම, ඉන් පසුව පොහොර යෙදිය යුතු කාලය ,දින ගණන කොපමණද ? සාර්ථක අස්වැන්නකට ,ඉදිරියේදී ඔබ තුමාගෙන් නොමසුරු සහයෝගය , උපදෙස් සහ ගුරුහරුකම් තවදුරටත් බලාපොරොත්තු වෙමි.(තවත් පාත්ති කීපයක් සකසමින් ඇත) දී ඇති උපදෙස් වල වටිනාකම කියා නිමකල නොහැක.... ඔබතුමාට තෙරුවන් සරණයි..!!! රංජිත්.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හිතවත් රංජිත් මහත්මයා, බුලත් ශාකයට උවමනා කරන හිරු එලිය එය සිටුවා ඇති ප්‍රදේශය අනුව වෙනස් වෙනවා, ඔබ වියලි කලාපයේ බුලත් වගා කර තිබේනම් සියයට 60කට වඩා වැඩි ප්‍රමානයක් කුඩා අවධියේදී සෙවන සපයා දිය යුතු වෙනවා, ඒ වගේම මේ දවස් වල සබරගමුව වගේ පළාත් වලට අධිකව වැස්ස ලැබෙන නිසා ඔබතුමා එවැනි ප්‍රදේශයක ජීවත් වෙනවා නම් පොල් අතු ආවරණය ආශ්‍රිතව වෙයන් කඩියන් වගේ සතුන් බෝවී බුලත් පැලවලට හාණි සිදු කල හැකි බැවින් ඒ පිළිබදවත් හොද සැලකිලිමත් වෙන්න, කොහොම උනත් බුලත් පැල ධාරක කණු වල ගැට ගසා සතියක් දෙකක් යනතුරු ආවරණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න එපා, මොකද නව බුලත් පැලය මතට කෙලින්ම හිරු එලිය පතිතවීමෙන් අලුත් පැල වල සනාල පටල වියලී වර්ධනය අඩු වෙන්න පුලුවන්, ඒ වගේම ඔබ පැල සිටුවා ඇති භූමියේ හොද සරුසාර පසක් තියෙනවා නම් දැම්ම කාබනික පොහොර යෙදිය යුතු නැහැ, කෝකටත් මාස තුනකට සැරයක් වත් පොහොර යොදන්න, ඒ වගේම බුලත් දලු කඩන කොට කැඩෙන දලු ප්‍රමාණයේ බර මෙන් දස ගුනයක් බරට වගාවට කාබනික පොහොර යොදන්න, කොහොම උනත් උවමනා කරන පොහොර ප්‍රමාණය ඔබ පැල සිටුවා ඇති භූමියේ ඇති පෝෂනය මත වෙනස් වෙනවා, ඒක නිසා වගාවට පොහොර යෙදීමේදී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න, මොකද පොහොර අඩුවීම වගෙම පොහොර වැඩිවීමත් බුලත් වගාවට හාණිදායක වෙනවා
@sasikalasandeepani5469
@sasikalasandeepani5469 Жыл бұрын
​@@CeylonTeacher 😂
@Theceylon22
@Theceylon22 Жыл бұрын
මගෙ බුලත් කොල කහ පැහයක් ගන්නවා ඇයි එහෙම වෙන්නෙ..
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අතරින් පතර කහ වෙනවා නම් බොහෝ විට පෝෂණ ඌණතාවයක්, හැබැයි කොළයක් හරියට දකින්නෙ නැතිව මට ලෙඩේ කියන්න අපහසුයි
@dayaniperera728
@dayaniperera728 5 ай бұрын
බුලත් වල මලකඩ රෝගයට මොකද කරන්නෙ
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
එයට නිසි ප්‍රතිකාරයක් ණැහැ මහත්මයා, රෝගය වලක්වා ගැනීම තමයි සිදුකල යුත්තේ
@malalachernobyl5594
@malalachernobyl5594 11 ай бұрын
නිරෝගී බුලත් වැලකින් මාසෙකට කොල කීයක් කඩත හැකිද?
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ඒය තීරණය වෙන්නේ වැලේ ප්‍රමානය මත, ඒක නිසා මට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අපහසුයි
@malalachernobyl5594
@malalachernobyl5594 11 ай бұрын
@@CeylonTeacher ාමාන්‍ය වැලකට අවම සහ උපරිම කැඩිය හැකි බුලත් ගනන කියන්න බැරිද?
@minsarauditha-dm4bz
@minsarauditha-dm4bz Жыл бұрын
දාන පොහොර මොනාද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
වියලි ගොම පොහොර, වැටහිර කොල වගේ දේවල් හොදයි මහත්මයා
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 2 жыл бұрын
Shade net 50% වගේ දාන්න එපාද මේ දවස් වල මේ පැත්තට හොඳටම පායනවා ඒකයි.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
දාන්න මහත්මයා ඒකට කමක් නැහැ, ඔබතුමා මොන පළාතෙද...?
@herblinewithro4776
@herblinewithro4776 Жыл бұрын
අපිත් බුලත් වගාව කරනවා අපිට පොඩි ගැටලුවක් තියෙනවා අපෙ බුලත් කොළ ගොඩක් පොඩි මුල්ලු කරලා ගොම පොහොරත් දැමිමා එත් හරියන්නේ නැහැනෙ එකට මට විසදුමක් කියලා දෙන්නකෝ
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නිසි පරිදි පොහොර දැම්මහමත් කොළ පොඩියි නම් සමහර විට හදල තියෙන වර්ගයේ හැටි වෙන්න පුලුවන් මහත්මයා
@sarathweerasinghe2703
@sarathweerasinghe2703 Жыл бұрын
අලුත් වගාවක් විදිහට කරනකොට හුගක් මුලට ආසන්නව පලුකන් එනවනෙ. පොලව මට්ටමේ ඉදල කොච්චර උසකකට ඒ පලුකන් කඩන්න ඕනැද. ඒවගේම බුලත් ඉන්දනකොට ඉනි දෙකක් අතර දුර, පාත්තියේ ගැබුර, පාත්තියේ පේලි කීයක් යනවද, පාත්ති දෙක අතර දුර , වගේ දේවල් සම්බන්දයෙන් වීඩිඕ එකක් කරන්න. ඒක පහුවෙනවනම් මට කමෙන්ට් කරන්න ස්තුතියි ස්තුතියි ඔබට
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අඩි 4ක් වත් උසට යනකම් පලුකන් කඩන්න මහත්මයා, ඉනි දෙකක් අතර දුර, පාත්තියේ ගැබුර, පාත්තියේ පේලි කීයක් යනවද වැනි කාරනා ඔබ බුලත් වගා කරන භූමියේ පිහිටිම , වගාවට ලැබෙන හිරු එළිය, පසේ ස්වභාවය, වගා කරන පළාත වැනි කාරණා නිසා වෙනස් වේ, කෙසේ නමුත් මේ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලගදීම අරගන එන්නම්
@sarathweerasinghe2703
@sarathweerasinghe2703 Жыл бұрын
Thank you.
@sarathweerasinghe2703
@sarathweerasinghe2703 Жыл бұрын
ඒ වගේම මම අහල තියෙනව ඉන්නක් දිගේ යවන්න කියල දලු 3ක් විතරක්. ඉතිරි ඒව එන්න දෙන්න එපා කියල. එතකොට කනාමැදිරි කියල සත්තු වගයක් සෑහෙන පාඩුවක් කරනව.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ ගැන නම් මට අත්දැකීමක් නැහැ මහත්මයා, සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්
@lahirurumesh7303
@lahirurumesh7303 Жыл бұрын
බුලත් සදහා සුදුසු පොහොර වර්ග මොනවද ඔබ තුමාගෙ දුරකතන අංකය දෙන්න පුළුවන්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමා කාබනික දේවල් පොහොර ලෙස බුලත් වගාවට යොදනවා නම් දිගු කාලයක් වගාව නඩත්තු කරන්න පුලුවන්, ඒ සදහා දිරාපත් වූ ගොම පොහොර. කැප්පෙටියා කොල, වැටහිර කොල වගේ දේවල් යොදා ගන්න පුලුවන්, ඒ වගේම මේ වෙනුවට භාවිතා කල හැකි රසායනික පොහොර වර්ග ගනනාවකුත් වෙලදපලේ තියෙනවා, නමුත් පොහොර මිළ අධික වීම, ශාකවල ප්‍රතිශක්තිකරන හැකියාව අඩු වීම සහ පසෙහි PH අගය වෙනස් වීම ආදී ගැටලු ගනනාවක් මේ රසායනික පොහොර භාවිතයෙන් ඇති වෙනවා
@rohanpriyantha6742
@rohanpriyantha6742 2 жыл бұрын
බුලත්වල කළු pata පුල්ලි එන්නේ ai
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝ විට දිලීර ආසාදනයක් නිසා හැබැයි තව හේතුත් තියෙනවා, ඒ පිලිබදව ලගදීම විස්තරයක් අරගන එන්නම්
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියා.
@hemanthapredep1505
@hemanthapredep1505 4 ай бұрын
mage wel wala ledak mata watsep nambr eka danna mama poto danna ane loku udauwak
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
මිස් මම වට්ස් අප් නැහැ
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН