ඩොලර් ගේන්න පිටරට යවන තණමල්විල සුපිරි බඩු | Ranjan Hanchapola | Export Business

  Рет қаралды 264,398

Business Advisor

Business Advisor

11 ай бұрын

ඩොලර් ගේන්න පිටරට යවන තණමල්විල සුපිරි බඩු | Ranjan Hanchapola | Export Business
interview with Ranjan Hanchapola (Founder & Partnter at CAP Fruity Pvt Ltd / Chairman at CAP Ceylon - කැප් සිලෝන්)
The Best EXPORTER of the year - CAP Organic (Pvt) Ltd
The Best ENTERPRISE of the year - CAP Organic (Pvt) Ltd
Contact Details
Facebook - / ranjan.hanchapola
LinkedIn - / ranjan-hanchapola-6806...
Consultation - bit.ly/consultation_ranjan_ha...
CAP Ceylon - කැප් සිලෝන්
FAcebook - / capceylon
Phone - 0777 557 558
Web - caporganic.com/
Location - goo.gl/maps/qohRxXhUWAkQ9EGG9
KZbin - / @capceylon4500
Mail - info@caporganic.com
Business Advisor Community - chat.whatsapp.com/J2D1eGGHbUO...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#Export #jobs #SriLankan

Пікірлер: 427
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 9 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@ranuranu529
@ranuranu529 2 ай бұрын
Mata ponnambarayak danna puluwanda cantrak karanna
@adsalahakoon5136
@adsalahakoon5136 Ай бұрын
කොල්ලෝ , නුබට තවත් බොහෝ දේ කරන්න බුද්ධිය ලබේවා 😢
@EnsaPattakkarayalage
@EnsaPattakkarayalage Ай бұрын
බලදාරින් ඉන්නගෙදරත් ටැක්ස් එකක් ගහන් කුනු කාලකන්නි ටැක්ස් සිස්ටෙම් එකට බැහැහැල මිනිසා ගොඩ ගන්න නොවේ මුන් මිනිසා නැති කරනන නපිලිවෙත් තමයි. හදන්නෙ.
@nuwanchandimal5745
@nuwanchandimal5745 11 ай бұрын
දකුණු කොරියාවටත් එවන්න ලංකාවට ඩොලර් එනවා නම් අපිත් මිලදී ගන්නම් ලංකාවෙ 30000 කට වඩා අය දකුණු කොරියාවේ ජීවත් වෙනවා අපි කන්නේ ලංකාවෙ කෑම 🇱🇰 දියුණු වෙනවානම් ඊට වඩා දෙයක් නෑ අපි අපේ රටට ආදරෙයි මෙවැනි ව්‍යවසාහකයින් ලක්ෂ ගණනින් ලංකාවෙ බිහිවේවා තෙරැවන් සරණයි ඔයාලට ❤❤❤🇱🇰🙏💪
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 ай бұрын
ඒ වටිනා අදහස හිතේ තියෙන ඔයත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා ! රංජන් මහත්මයටත් දියුණුවේ හිනිපෙත්තටම යන්න සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
හදවතින්ම ගරුකරනවා බ්‍රෝ ❤🎉
@DiliniDarshika-vm7pc
@DiliniDarshika-vm7pc 5 ай бұрын
කොරියාවට ජොබ් එකකට එන්න හොද ඒජන්සි එකක් කියන්නකෝ
@u.i.sandanayaka3881
@u.i.sandanayaka3881 4 ай бұрын
Hello help me❤
@sujathahathurusinghe8731
@sujathahathurusinghe8731 3 ай бұрын
Math oyata sample ekak eeannam
@user-jg9us7fp6r
@user-jg9us7fp6r 2 ай бұрын
ඔබ ලක් මවගේ දරැවෙක් .ඔබ වැනි දරැවන් රටට සමිිපතක්.ඔබට ජය....
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
මේ වගේ අලුත් විදිහට හිතන මිනිස්සු තමයි නියම දේශප්‍රේම්න් ආඩම්බරයි ඔබ තුමා ගැන තව තවත් ව්‍යාපාරය දියුණු වෙිවා❤
@nimalranasinghe1726
@nimalranasinghe1726 11 ай бұрын
මෙන්න නියම වියවාසකයෙක්, රටට සම්පතක්.
@prasadedirisingha2179
@prasadedirisingha2179 11 ай бұрын
හදවතින්ම සතුටු වෙනවා ලෝකය ජය ගන්න අපේ රටේ නිස්පාදන.ශ්‍රි ලංකාවට පැමිණි දවසක උත්සාහ කරනවා පලතුරු වගා බිමක් කරන්නට..❤❤
@madhawapremaratne769
@madhawapremaratne769 11 ай бұрын
ඉතාම ආඩම්බරයි මල්ලී,ඔබ ගැන.නියම ශ්‍රී ලාංකිකයෙක්! අපේ රටේ මිනිස්සුන්ට ඔබ විශාල ආදර්ශයක්! මේ රට ගොඩගන්න ඔබ වැනි මිනිසුන් තව තවත් බිහිවේවා!!ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටත් යහපතක්ම වේවා! ඔබට ජයෙන් ජය ! රටට ජයෙන් ජය!!💪👍👏👏🥰🥰🙏
@ushanthagunawardana7619
@ushanthagunawardana7619 10 ай бұрын
Hi
@gaminichandra5664
@gaminichandra5664 10 ай бұрын
👍👍👍👍👏👏👏👏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐
@nuwanhk80perera80
@nuwanhk80perera80 11 ай бұрын
2% යි තවම ලංකාවේ විවසායකයෝ ඉන්නේ.විලිලැජ්ජයි මේ පාලකයෝ ගැන.වැඩක් කරන්න නැගිටින්න හදන මිනිස්සුන්ට කවදාවත් අතක් දෙන්නෑ.උන්ට ඕන උන්ගේ වහල්ලු වගේ ඉන්න ජාතියක් හදන්න. ඔබතුමාට ජය වේවා .💪❤️
@renukw
@renukw Ай бұрын
Hareyata hare naki para heththa komis karayo.
@enlightenedShoebill
@enlightenedShoebill 11 ай бұрын
තණමල්විල මලක් වෙලා පිපෙන්න ඔබ ලුක්‌අප්‍ වෙලා අපේ සතුට ඔබ ගාවයි නේ.. රටට කරන සෙතට ඔයා... අපි ඔයාට බොහෝ ණයගැතිනේ...❤❤
@witanagedongunaratnedon3450
@witanagedongunaratnedon3450 9 ай бұрын
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 5 ай бұрын
මගෙත් එකම ටාර්ගට් එක....❤...ලන්කාවට ඩොලර් මිලියන ගනනින් ගේන ව්‍යවසායකයෙක් වෙන එක...
@malikakumudu6903
@malikakumudu6903 11 ай бұрын
හරි ම ආඩම්බරයි මහත්තයෝ හිස නමා ආචාර කරනවා ❤❤❤තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා
@beegbeeg-kc1td
@beegbeeg-kc1td 7 ай бұрын
😂🎉😢😮😅😊😊
@sasimg6393
@sasimg6393 11 ай бұрын
රටේ වාසනාවකි මෙවන් ව්‍යවසායකයත්වයක් තමයි ලංකාවට පමනක් නොව ලොවටම ආදර්ශයක් ඔබ 👍👍👍
@sooriar6256
@sooriar6256 11 ай бұрын
ල⁣ංකාවෙනිසා පුදුම සතුටුක් මමලංඩන්සිට ❤😂🎉❤❤❤❤❤
@sooriar6256
@sooriar6256 11 ай бұрын
මමලංඩන්සිට ලේබල්බලලතමයි ගන්නේ ඉස්තරමි මෙිතරමි වටිනවා,, ❤❤❤❤❤😂
@mariegunatilaka7859
@mariegunatilaka7859 11 ай бұрын
Why don't send this drink s to Belgium
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 11 ай бұрын
එහි අයියාගේ කතාව සම්පූර්ණ ඇත්ත පිටරට ගියාට හිම වැටෙද්දි සුන්දරයි කියලා හිතුවට හිතන තරම් සුන්දර😢😢😢
@user-yz1cq7dw7d
@user-yz1cq7dw7d 11 ай бұрын
Supiri
@shiranchanuka3615
@shiranchanuka3615 10 ай бұрын
​😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@asanthaification
@asanthaification 11 ай бұрын
ඇත්තටම 2020 විඩියෝ එකත් ඒ දවස් වල බැලුවා.දැන් දියුණු වෙලා තියන තැන දැක්කාම හදවතින්ම සතුටුයි .ජයම වේවා ❤❤❤❤
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේ විශ්වයේ බලයෙන් අපේ රටේම දේවල් වලට ජයෙන් වේවා සොයුර ඔබට ජය
@anularathnayaka.2903
@anularathnayaka.2903 10 ай бұрын
සොයුර ඔබට ජය. මගේත් හීනය විශ්වයේ ශක්තිය ඔබ අප ජය මග කරා.
@asabrayab
@asabrayab 11 ай бұрын
අවංකවම කියනවනම් ඔබ දෙපලම කථාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන නිහතමානී චරිත දෙකක් ..❤ කිසිදු දෙයක් සඟවා නොගෙන තමන් දන්න සියල්ලම අන් අය සමඟ share කරගමින් හුදෙක් මූල්‍යමය ගණුදෙනුවකට එහා කරන්නාවූ සමාජ සත්කාරයකි... කරන්නාවූ සියලුම කටයුතු වලට ජයෙන් ජයම වේවා ...
@amalipridarshani9340
@amalipridarshani9340 11 ай бұрын
මෙතුමා ගමිපහ කෙනෙක් ඉතාම උගත් අයෙක්
@dmgrani
@dmgrani 11 ай бұрын
ඔයා ගම්පහද
@SS-vs2st
@SS-vs2st 10 ай бұрын
ගම්පහ කොහෙද??
@ellarockfm2368
@ellarockfm2368 11 ай бұрын
මෙන්න අදහන්න වටිනා වැඩ්ඩො. රටට වාසනාවක් . ජය වේවා . බුදු සරණයි !
@nilminiegalla-cs5jc
@nilminiegalla-cs5jc 11 ай бұрын
Sri Lankan products of worldwide branded quality essential products. Congratulations dear go for the Target Markets
@Gihara_Gayanthaka
@Gihara_Gayanthaka 11 ай бұрын
රංජන් අයියා මම කැමතිම පුද්ගලයෙක්.අදහස්, හිතන පතන විදිය මම වගේමයි.මමත් ඒ අඩි පාරෙ එන ව්‍යවසායකයෙක්. Go ahead cap ceylon❤
@SS-vs2st
@SS-vs2st 10 ай бұрын
මෙයා ගැන මට ලොකු ආඩම්බරයක් ඇති වෙනව👍❤️💪💪💪
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 10 ай бұрын
ඔබ වැනි ලාංකිකයින් අපේ රටට ලොකු හයියක්. මගේ ශීර්ෂ ප්‍රණාමය !!!!
@HasimotoPriyanka
@HasimotoPriyanka 11 ай бұрын
සහෝදරයා සතුටුයි ඔබගේ උත්සාහය ඒ වගේම ඔබගේ සිත යොමු කරන්න.සියඹලා .රටේ මොන තරම් සියඹලා ගස් යට වැටිලා නාස්ති වෙලා යනවද.සියඹලා වලින් මොනතරම් විදේශ විනිමයක් උපයන්න පුලුවන්ද.අපි මේ රට වලින් සියඹලා ටිකක් ගන්න ලොකු මුදලක් වැය කරනවා..සියඹලා ගැන ඔබේ අවධානය යොමු කරන්න
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 2 ай бұрын
විශ්වවිද්‍යාලයීය කෘශිකර්මය හැදෑරූ සිසුවන්ට හොද අවස්තාවක්.
@ruwanindika2403
@ruwanindika2403 11 ай бұрын
ලංකාව වටෙන්ම මෙ වගේ තව නිෂ්පාදන පලතුරැ වලින් හෝ වෙන නොයෙකුත් ක්‍රම වලින් නිෂ්පාදන වැඩි කරමු. එම නිෂ්පාදනවලට පුලුල් කිරිමට එම company වලට මුදල් වැඩි⁣ෙයන් තිබෙන සියලු දෙනා එහි ආයෝඡණය කරන්න එවිට අපනයනය කිරිමට ලොකු ප්‍රමානයෙන් සුදු කිරිම මගින් දවසක ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තත්වයට පත්කිරිම මගින් විදේශිය ඉල්ලුම වැඩි වන දවසේ සිට අප රටේ ආර්ථිකය ශක්තිමත් කර රට දියුණු කල හැකියි. අපේ ශ්‍රි ලාංකික සියලු දෙනා එකතු වි වැඩ කරන්න අදහස් ideas හුවමාරැ කර ගන්න. එවිට අප රට දියුණු කල හැකියි විදේස් ගත ශ්‍රි ලාංකික අයත් මුදලින් ඒඒ රට වල සිටින විට ඒ ඒ රට වලට අවශ්‍යයතාවය දකින්න සහ ඒ ඒ රට වල නව තාක්ෂණයත් අප රටේ නිෂ්පාදන company දියුණු කිරිමට දායක වන්න .අප රටේ නිෂ්පාදන company වල කොටස් මිලදි ගෙන company ශක්තිමත් කිරිමට දායක වන්න සියලු දෙනා දැනුවත් වන්න ස්තුතියි..ජයෙන් ජය රට පෙරටම....
@ashansangeeth5098
@ashansangeeth5098 11 ай бұрын
අපේ රටේ මෙවැනි පරිසර හිතකාමී නිශ්පාදන අර්ථිකයක් හදමු ❤🇱🇰❤ super 🙏👍
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 11 ай бұрын
හරිම සතුටුයි පුතේ ඔබේ මහන්සියේ ප්‍රතිඵල දුටුවිට .මේරට සම්පත් පාරාදීසයක් ,ප්‍රයෝජන ගන්නවානම් ,ඔබට අපේ ප්‍රණාමය ........... ජයවේවා ............ තෙරුවන් සරණයි ........
@somasiridashapriya887
@somasiridashapriya887 11 ай бұрын
2020 ලෝකෙම ව්‍යාපාර වැටුන යුගයක පුතා ගේ නැගිටීම ආශ්චර්යයක්මැයි. පාරිභෝගිකයෙක් ලෙස මම 2016 සිට මෙම ක්ෂෙත්‍රයේ සිටි අයෙක් මම අමරා රත්නායක .
@somasiridashapriya887
@somasiridashapriya887 11 ай бұрын
ශ්‍රේෂ්ඨ තරුණ ව්‍යවසාය මැතිඳුණි! පාරිභෝගික අදහස් වල⁣ට අවධානය යොමු කිරීමේ ගුණාංගය සහ ඔබගේ දෙමාපියන් ,ගුරුවරු හා හිතමිතුරන් හැමට මගේ ප්‍රණාමය. අමරා රත්නායක .
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
මේ කිසිම කමෙන්ට් එකක් නෑ දේශපාලකයන් හෝ බල්ධාරින්ට ස්තුති ප්‍රසංසා කරලා,අනිත් එක මේ රටේ ඉන්න බහුතරය ආණ්ඩුවෙන් නිකං කන්ඩ බලං ඉන්න කාළකණ්නි ,සහනාධාර පෝලිම්වල වැලලෙන්ඩ හදනවා,දූෂිත දේශපාලුවෝ මුන්ට සොච්චම් මුදලක් දීලා හැමදාම උන්ගේ බලේ රැක ගන්ඩ.ලංකාවේ අත පය හතරම හොඳට තියෙන එකාටත් පිණට කන්ඩ දෙන දූෂිත දේශපාලුවෝ ඉන්න රටක් ඕයි මේක 🤣🤣 නිකං කන උන් වැඩි පිරිසක් ඉද්දී හොරුන්ට ජය මගුල් හැමදාම ඉතිං😂
@dinuka5883
@dinuka5883 11 ай бұрын
ගොඩක් වටින video ගොඩක් වටින පුද්ගලයෙක් ❤️
@sampathsri84
@sampathsri84 11 ай бұрын
රටක් වටින මිනිස්සු 🌹🌹🌹
@gangakumari2253
@gangakumari2253 11 ай бұрын
ඔබතුමාට බොහොම පින් මේවගේ වයාපාරයක් කරනවට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි
@hongkonglife4848
@hongkonglife4848 11 ай бұрын
මමනම් ලංකාවට එන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ යන අය යන්න ගිහින් මුදල් හොයාගෙන ලංකාවේ ආයෝජනය කරන්න එන්න
@Pathirana23456
@Pathirana23456 11 ай бұрын
ඔයා හම්බ කරගෙන nisa නේ එන්න හදන්නේ api yanna oni රට
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
ඔයා ලංකාවේ කොහේද ?
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
ලංකාව අවුරුද්දකින් ගොඩ දාන්ඩ පුලුවන් ,කෝට්පති ඉන්න රටේ.සියලු සම්පත් තියාගෙන.ඉඩම් හිමි අය ඉඩම් කිසිම උනන්දුවක් නෑ පොල් ටික කඩා ගත්තා.එදා ගාණ හොයා ගත්තා ,වුවමනාවක් නැතිකම. උවමනාව දැනීම තියෙන අයට ඉඩම් නෑ සල්ලි නෑ 🤔
@Pathirana23456
@Pathirana23456 11 ай бұрын
@@NewMicroElectronics-yv1ek පොලොන්නරුවේ
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰🇱🇰ජයවේවා!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්. 🇱🇰 🇩🇪
@anushafonseka54
@anushafonseka54 10 ай бұрын
අපේ රටට ගොඩ යන්න පුළුවන්. ඔබ වැනි තීක්ෂණ බුද්ධියක් ඇති වීරියක් ඇති මිනිසුන් නිසා, හදවතින්ම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.❤❤❤ විරාජ් ඔයාටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා❤❤❤ .
@sampathperera5953
@sampathperera5953 11 ай бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා!.....
@anojahapugaswatta9270
@anojahapugaswatta9270 11 ай бұрын
අවුරුදු දෙකක් ??? අනුමැතිය ගන්න. මේක තමා රට. ඔබට ජය.
@jagathkuruppu9556
@jagathkuruppu9556 11 ай бұрын
මේ වගේ කොල්ලො සීයක් මේ රටේ ඉන්නව නම් අපිට ඩොලර් ගලන ගඟක් හදන්න බැරි නෑ.
@sheroniyerusha4353
@sheroniyerusha4353 2 ай бұрын
හදවතින්ම සතුටුයි ඔබ දෙපළ ගැන ... දියුණුවෙන් දියුණුවටම පත්වේවා ඔබ දෙපළම ... ලෝකය ජයගන්න, මව් බිමේ ජවය වන ඔබ වැනි දූ පුතුන් බිහිකරන්න මව්වරුන්ට තව තවත් ශක්තිය ලැබේවා ... !
@mykitchenlife5122
@mykitchenlife5122 11 ай бұрын
ඇත්තටම බොහොම අගෙයි උත්සාහ වන්තයා ජය ගනී කුවේට් වල ඉන්න අපිත් කොකනට් බීම බොන්න හරිම කැමති ඇත්තටම බිස්නස් එකක් පටං ගන්න ඇත් නම් නියමයි
@chandrakumarakumarapeliara2479
@chandrakumarakumarapeliara2479 11 ай бұрын
ජයම වේවා !!! ආයු බොහෝ වේවා !!! ජාතික ජනබලවේගයේ සහයෝගය ඹබට 👏🏽👏🏽👏🏽🙏🏽
@newvision3441
@newvision3441 11 ай бұрын
බොහොම අගෙයි පුතා යහපතක් වේවා බුදු සරණයි ❤️❤️❤️
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 11 ай бұрын
හරිම සතුටුයි .... හරිම ආඩම්බරයි මෙහෙම අය ලංකාවේ ඉන්න එක ගැන...මේ වගේ ව්‍යාපෘති හොඳින් දියුණු කරන්න රජයේ සහයෝගය ඉහලින්ම දෙන්න ඕනෙ ...රැකියා අවස්ථා ඇතිවෙනවා..වගා කරන්න පෙලබෙනවා ...සියලු කටයුතු දිනෙන් සාර්ථක වේවා ...දිනෙන් දින දියුණුවට පත්වේවා ... තෙරුවන් සරණයි ... 💐💐💐💐💐💐💐💐💐💐
@AnuraPa
@AnuraPa 11 ай бұрын
ඡයෙන් ඡයම වේවා! 👏👏👏
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
❤❤❤👍👍👍👍🙏🙏🙏ගොඩදාමු කොහොම හරි,😮🤔 සතුටුයි හදවතින්ම. ඔබගේ කැපවීම ගැන,🤔
@namilasenadeera6869
@namilasenadeera6869 11 ай бұрын
ගොඩක් සතුටුයි.. අදහස් වලට.. හොඳ වැඩසටහනක්.. ❤️
@prassannapradeep9247
@prassannapradeep9247 11 ай бұрын
යහපතක් ම වේවා ඔබතුමාට
@PriyanthaLal-bt9el
@PriyanthaLal-bt9el 2 ай бұрын
ගොඩක් සතුටුයි . ඔබ් හැබෑම දේශප්‍රේමීයෙක්. මම ඔබගේ ව්‍යාපාරය බැලීමට එනවා . මේ පනිවිඩය , රටටම රැගෙන යනවා . 💪 .
@volexengineering4627
@volexengineering4627 11 ай бұрын
❤❤❤❤ වරක් වැටුනොත් දහ පාරක් නැගිටින්න. පුරුදු කලාම පහසුවෙන් වට්ටන්න බෑ.
@mykitchenlife5122
@mykitchenlife5122 11 ай бұрын
ඇත්තටම මේ වැඩ සටහන නිසා තමයි අපිත් දැන ගත්තේ
@dmgrani
@dmgrani 11 ай бұрын
නියම වැඩක් ජය ❤❤
@uda544
@uda544 11 ай бұрын
ජය වේවා අපේ මිනිසුන්ට ✌️✌️✌️😍ජය
@konarakarunarathna6561
@konarakarunarathna6561 Ай бұрын
ඇත්තටම ලංකාවට ඔබ වැනි අය සම්පතක් ...risk එකක් ගන්න , කාලය ,ශ්‍රමය,මුදල් කැප කරලා ස්ථාවර වෙන්න පුලුවන් කියලා පෙන්වපු ඔබ හොද දක්ශයෙක්.....මේ රටවල් වල අවුරුද්දටම පරිසරය සමග ගැටෙන්න තියෙන මාස 3/4 න් ගන්න වැඩ කොටස සමග...අපේ රටේ මුලු අවුරුද්දම හොඳින් හිරුඑලිය...මොනවද කරන්න බැරි...අපිටත් හොද salary එකක් ගන්න පුලුවන් අපි මෙහේ කරන රැකියා ලංකාවේ තිබුනනම් කියලා අපිට හිතුනු වාර අනන්තයි...❤❤...ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා....
@kelumakuratiya859
@kelumakuratiya859 9 ай бұрын
හරිම සන්තෝසයි ජයම ජය වේවා💪💪💪🙏🙏🙏!
@baladora1
@baladora1 11 ай бұрын
තෙරුවන් සරණයි. යහපත්කම වේවා. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
@padmagallage1237
@padmagallage1237 11 ай бұрын
ආඩම්බරයි ඔබ අපේම කෙනෙක් නිසා
@manjukasoysa3901
@manjukasoysa3901 11 ай бұрын
👌 නියම වැඩක්, සුභ පැතුම් !!
@dr.kirthiwickremesinghe2748
@dr.kirthiwickremesinghe2748 11 ай бұрын
රට ගොඩ ගන්න හැටි කරල පෙන්නුවාට ස්තූතිය
@amithachandima3318
@amithachandima3318 11 ай бұрын
කටු අනොද වයින් බෝතලයක් කීයද? කොහෙද ගන්න තියෙන්නේ
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 11 ай бұрын
සුභ පැතුම් මම ගැන හරිම ආඩම්බරයි ජය වේවා ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි
@hapuarachchigepadmakumara7283
@hapuarachchigepadmakumara7283 11 ай бұрын
ජයවේවා සහොදරයා සියලුම කටයුතු සාර්ථක වේවා බුදු සරණයි❤❤❤❤
@gaminimendis6324
@gaminimendis6324 11 ай бұрын
දියුනුවෙන් දියුනුවට පත්වේවා.වාසනාවන්ත වේවා ! තෙරුවන් සරනයි !
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 11 ай бұрын
සුබ පතනවා ආඩම්බරයි ඔබ ගැන.....❤
@lathaudagedara2749
@lathaudagedara2749 11 ай бұрын
බලධාරියෝ මෙිවට තැනක් දෙයි උන්ට කොමිස් එක දෙනව නම් එහෙම පාලකයෝ නේ අපිට ඉන්නෙ
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣🤣🤣🤣😂🇱🇰😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
ඕකුන් ගැන කථා කරලා වැඩක් නෑ මහත්තයෝ ,,,,😢 හරි නම් ඔය දේශපාලුවෝ ,මේ වාගේ මිනිස්සු ළඟට ගිහිල්ලානේ උදව් කරන්න ඕනේ,වෙන්නේ ඒකේ අනිත් පැත්ත ,රට ගොඩා දාන්ඩ ආපු එකෙක්වත් නෑ ඔය පාර්ලිමේන්තුවේ.එහෙම උවමනාවක් තියෙනවා නම් ලංකාවේ සියලුම නව සොයා ගැනීම කරපු මිනිස්සුත්ව කැඳවන්න එපෑයෑ ,ඩොලර් නෑ නෑ කිය කියා මිනිස්සුන්ට බදු ගහන්නේ, කොමිස් කුට්ටි හොය හොයා යන දේශපාලුවෝ ඉන්නේ.මං නම් දැක්කේ නෑ කවුරුවත් දැන්වීමක් දාලා දක්ෂයෝ කරලා තියෙන දේවල්වලට ප්‍රදර්ශනණයක්වත් පවත් වනවා,රජයේ බලධාරීන් රාජ්‍ය අනුග්‍රහයෙන්
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
මේ රටේ නායකයා විය යුත්තේ නව නිෂ්පාදන ,අපේ රටේ නිෂ්පාදනය කරන නව තාක්ෂණික දේවල් හදන මිනිස්සු සොයා යන නායකයෙක් .සහ රටේ ඇති වටිනා ඛනිජ සම්පත් වලින් වැඩක් ගන්ඩ පුලුවන් මිනිස්සුන්ට අත් හිත දෙන රට ගැන කැක්කුමක් තියෙන අවංක නායකයෙක් .අපි බලා පොරොත්තු වෙන්නේ මීළඟට ,🤔🤔
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
ඇත්තම ඇත්ත කාළකණ්නි නූගත් නිර්මාණ හැකියාවක් නැති දූෂිත මිනිස්සු ටිකක් .මෝඩ ජනතාව විසින් පත්කර අරින එක තමා හැමදාම කරන්නේ,ඊට පස්සේ උන් උන්ටම බණිනවා, හෝද හෝද මඩේ දානවා වාගේ,රටත් එතනමයි අපිත් එතනමයි😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
@@IwiiwUauua නොමිලේ මට නම් මොකුත් එපා,හිඟාකන්නේ නැතිබව පවසමි,ස්තුතියි.,අතපය මොලේ හොඳට වැඩනම් එක එකා පස්සේ යන්ඩ වෙන්නේ නැත,දුර්වල මිනිසුන් කසාද බැඳගෙන තමන්ගේ ගෑණිව මැදපෙරදිග අරින රටක් මේක 🤣 ඒ වගේම දේශපාලුවෝ පිටිපස්සේ යන්නේද දුර්වල මිනිස්සු ගැහැණු 🤣 ලංකාවට කෙළෙවිලා තියෙන්නේත් ඒකම නිසා තමා,🤣🤣 තමන්ගේ වගකීම් අනුන්ට පවරන එකා හැමදාම එතනමයි.
@kumarijayasekara5869
@kumarijayasekara5869 11 ай бұрын
සතුටුයි යහපතක්ම වේවා!
@upuldharmasiri1808
@upuldharmasiri1808 11 ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා..!
@RenukaWeerasinghe-pf6jb
@RenukaWeerasinghe-pf6jb 2 ай бұрын
Attenma mewa publish කරන oyalata ගොඩක් thanks ...ape deshapaluwo නිදි ...kalakanni ...කිසිම atha deemak නැහැ ...ශක්තිය wadi වේවා !!!!අපිත් ලංකාවට aawa ගමන් mewa ta join වෙන්න එනවා .suba ගමන්
@Leo-mq5pe
@Leo-mq5pe 11 ай бұрын
ගොඩක් සතුටුයි අයියෙ.. well done ❤
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 11 ай бұрын
This is true man... Congratulations to the future
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 11 ай бұрын
True Entrepreneur ❤🎉 #Ranjan_Hanchapola
@lekaherath9774
@lekaherath9774 11 ай бұрын
Great so proud of you MR thanks for the video clip
@Win36317
@Win36317 11 ай бұрын
ජයවේවා ....!!!
@sriyaniwanniarachchi6528
@sriyaniwanniarachchi6528 11 ай бұрын
Theruwan saranai deergau wewa ජයවේවා
@LakshanDinuka-iy9ol
@LakshanDinuka-iy9ol 11 ай бұрын
ගොඩක් හොද video එකක් ගොඩක් වටිනව .
@hongkonglife4848
@hongkonglife4848 11 ай бұрын
කරුණාකර මේ වැඩ සටහන ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න පුලුවන්ද වෙනත් ජාතීන් එක්ක share කරන්න පුලුවන්ද් ඒ වගේම හොංකොං වලට සාම්පල් ගෙන්න ගන්න පුලුවන්ද ඒ කොහොමද
@asankadesilva361
@asankadesilva361 11 ай бұрын
Ha ha...Hong Kong language eken karannam....
@hongkonglife4848
@hongkonglife4848 11 ай бұрын
@@asankadesilva361 hey mr mind your own business dont try to be beggar here
@asankadesilva361
@asankadesilva361 11 ай бұрын
Ube tatta Englanda inne.....waren England....
@hongkonglife4848
@hongkonglife4848 11 ай бұрын
මොලේ නොවැඩුන හරකෙක් උම්ඹෑ කියනව
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 11 ай бұрын
ජයෙන් ජයමවේවා 💐💐💐🙏🙏🙏
@shanthakajayalath7197
@shanthakajayalath7197 11 ай бұрын
Oba gena eththatama Mata godak sathutuy.😊😊😊
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 11 ай бұрын
නියම෴දක්ශයෙක්෴ඉදිරියටම෴යන්න෴වාසනාව෴ලැබෙිවා෴
@sihinayasoya
@sihinayasoya 11 ай бұрын
හරිම සතුටුයි 🎉❤
@Pmpradeepsanka
@Pmpradeepsanka 11 ай бұрын
ඔබට ජයවේවා
@offiy94
@offiy94 11 ай бұрын
Hoda products ekak Mr hanchapolage adahas age karanawa ❤
@samanjayarathna2201
@samanjayarathna2201 11 ай бұрын
Really happy Mr. Ranjan. True Entrepreneur. Wish you all the best.
@ruwanindika2403
@ruwanindika2403 11 ай бұрын
මල්ලි ගොඩ යන් එහෙනම් නැකිට්මු අලුතෙන්.
@sanjaykumaranatuga1665
@sanjaykumaranatuga1665 11 ай бұрын
Well done bro. Keep going.all the very best to you 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumarisamarawickrama3079
@kumarisamarawickrama3079 11 ай бұрын
Obata Jaya wewa!
@nilanthaabeysekara5879
@nilanthaabeysekara5879 11 ай бұрын
සන්තෝසයි ආඩම්බරයි❤❤❤
@nextGentech0
@nextGentech0 11 ай бұрын
තාබුගල ලොක්කට මේක පෙන්නපල්ලා...වැඩ කරන මිනිහා රගන් නෑ 😂😂😂
@sulochanacooray917
@sulochanacooray917 11 ай бұрын
Siyabala වලින් බිම එකක් හදන්න බලන්න .marama ගේමක් gahanna පුළුවන්
@Sugatho
@Sugatho 11 ай бұрын
යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@sandaruvlogs9530
@sandaruvlogs9530 4 ай бұрын
Good luck..වටිනම වැඩක්❤️👍
@rohithabw3478
@rohithabw3478 11 ай бұрын
❤❤ ආඩම්බරයි අපිට ශ්‍රි ලාංකික ඔබ ගැන
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 11 ай бұрын
Proud of you Rancha 💐
@sankabuddikaranasingha2059
@sankabuddikaranasingha2059 11 ай бұрын
Attatama Harima uthsahawantha mahatmayek...Jayama wewa...!🙏
@enukaenuka4060
@enukaenuka4060 11 ай бұрын
ජයවෙවා දිනෙන් දි⁣න දිවුණු වෙිවා 🙏🙏❤️❤️
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 2 ай бұрын
System එකක් හැදුනු ගමන් අපිත් ලංකාවට එනවා
@keerthiprasad1686
@keerthiprasad1686 11 ай бұрын
Harima wedagath Jayawewa .budusaranai
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 11 ай бұрын
ජයවේවා බුදුසරණයි
@rmgsecuritysystems
@rmgsecuritysystems 11 ай бұрын
ජය වේවා
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
ඔබට ජයවේවා ❤❤❤🙏
@sanathwadasinghe7994
@sanathwadasinghe7994 11 ай бұрын
Excellent your achievement ...
@nihalperera2578
@nihalperera2578 10 ай бұрын
ව්‍යාපාරයයි ජයෙන් ජයම වේවා ..තව තවත් සාර්ථක වේවා..හැබැයි තව දෙයක් කියන්න තියෙනවා වැඩි දවසක් යන්න පෙර මෙතනටත් රිංගනවා යූරියා සමන්ත රහතන්..ලකුණු දාගන්න..
@tvanurasiri468
@tvanurasiri468 11 ай бұрын
Jayawewa theruwan saranai oba depalatha
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 11 ай бұрын
❤❤❤තව තවත් දියුණු වෙන්න ඕන
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 43 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 604 М.
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН