Camping Gadgets/ Travel Gadgets (10 Most Useful Night Camping Gadgets in Sri lanka)

  Рет қаралды 9,884

TravelHut

TravelHut

Күн бұрын

Пікірлер: 101
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
නියමයි අයියන්ඩි සුපිරි ආ 💚💪
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
ස්තුතියි මල්ලි 💙💙💙
@ChinthakaPrasad
@ChinthakaPrasad Жыл бұрын
Keep it up 💚
@rathnayakahasinka8247
@rathnayakahasinka8247 3 жыл бұрын
මෙික නං සුපිරියක්
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@Che3DBuddy
@Che3DBuddy 3 жыл бұрын
ගොඩක් වටිනවා. Nice sharing👍👍👍
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙💙
@travelwithrish1407
@travelwithrish1407 Жыл бұрын
Watinawa vidio eka godaak❤
@travelexpertlk8269
@travelexpertlk8269 2 жыл бұрын
සුපිරි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
නියමයි හොඳේ ❤️❤️🚶‍♀️🚶‍♂️
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
ස්තුතියි 💙💙
@haza2147
@haza2147 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💯🌼 වටින video එකක් 👍👍♥️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@gayansameera6846
@gayansameera6846 2 жыл бұрын
වටිනා video akak aiya..
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@ceylontravelers69
@ceylontravelers69 3 жыл бұрын
videos okkoma baluwa..good job brother
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
Thanks brother 💙💙💙
@blackydila1997
@blackydila1997 3 жыл бұрын
supiri
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙💙
@CreativeCeylon
@CreativeCeylon 3 жыл бұрын
Thank u TravelHut.👍 ගොඩක් වටිනවා ♥️ මේ ටිකේ මේ වගේ වීඩියෝ ටිකක් දෙන්න. ❤️
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
🙏😍😍💙
@theeshananilupul1463
@theeshananilupul1463 2 жыл бұрын
Camping tent gana wenama video ekak dannako.hoda brands wala name ekka 🙏🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම් 🙏
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 11 ай бұрын
Great. Appreciate.
@slagallery
@slagallery 3 жыл бұрын
niyamai aiye
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
thanks you malli
@kaluvlogs5630
@kaluvlogs5630 3 жыл бұрын
supiri brother
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
Thanks brother 💙
@dinithasakun9492
@dinithasakun9492 2 жыл бұрын
👌👌🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@slworld9092
@slworld9092 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙
@travelwithnadun
@travelwithnadun 3 жыл бұрын
Superb...❤️😘💪
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
Thanks 💙💙
@kapilakumara771
@kapilakumara771 3 жыл бұрын
Super. We are waiting
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙
@erandanipun2169
@erandanipun2169 2 жыл бұрын
Goporo ekak gana video ekak ona
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒක ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න බලන්නම්
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Nice video
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
Thanks 😍
@dinushapraneeth958
@dinushapraneeth958 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️ සුපිරි…
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
thanks
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් , නියමයි බ්‍රො, 👏👏👏❤️
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙💙🙏
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
Super bro
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
Thanks bro 💙💙💙🙏
@manojmadugalle
@manojmadugalle 3 жыл бұрын
Ela ela keep up the good work
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
Thanks brother!!!
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
නියමයි අයියා 💚
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
ස්තුතියි මල්ලි.. මොනව හරි වීඩියෝ එකක් දාන්න ඔයගෙ චැනල් එකෙත්.. 😍
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
@@TravelHut5 aniw 💓
@shashikaindrajith
@shashikaindrajith 2 жыл бұрын
Sirama prashnayk tami .. camp karanakota.. washroom yana vada kohomda manage karaganne..
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
කලින් ද්වසෙ ඉදන් කෝපි බීල යන්න.. යන දවසෙත් කෝපිම බොන්න.. බර ආහාර අඩුකරන්න.. යන්නම ඕනෙනම් වලක් හාරා වැඩේ කරගෙන ඒ වල වහන්න.. දියපාරවල් වලට හෝ ඒ ලගට කරන්න එපා..
@shashikaindrajith
@shashikaindrajith 2 жыл бұрын
Hiking boots ganna puluvn thank kiyanavda bro..
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@shashikaindrajith decathlon
@shashikaindrajith
@shashikaindrajith 2 жыл бұрын
@@TravelHut5 decatholn la tama shop krnvad
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@shashikaindrajith මම හිතන්නෙ ඔව්.. ඒ ගොල්ලන්ගෙ website එකට ගිහින් බලන්න
@hashansanjaya8283
@hashansanjaya8283 3 жыл бұрын
Niyamai ❤️❤️
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙💙
@Dumindafeat
@Dumindafeat 2 жыл бұрын
තෙමෙන්නෙ නැති වෙන්න, සැප නින්දක් දාන්න පුළුවන් වෙන්න tent එක ගහන විදිය video එකක් ඕනෙ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
තෙමෙන්නෙ නැතිව නිදාගන්න කාරනා දෙකක් බලපානව.. 1. වතුර ලීක් වෙන්නෙ නැති ටෙන්ට් එකක්.. මේකෙදි waterproof රේන් කවර් එකක් සහ floor carpet එකක් අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕනෙ.. රේන් කවර් එක ටෙන්ට් එකේ නොගෑවී තියෙන්නෙ ඕනෙ.. 2. Tent එක setup කරන ස්ථානය.. වතුර එකතු වෙන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ.. වතුර ගලාගෙන යන තැනක් නොවෙන්න ඕනෙ.. මේ වගේ තැනක් හොයාගන්න බැරිනම් අනිවාර්යයෙන්ම ටෙන්ට් එක වටේට අඟල් 4-5 ක් ගැඹුරු අගලක් කපන්න ඕනෙ.. මේ කාරණා දෙක සම්පූර්ණ කලොත් තෙමෙන්න නැතිව නිදාගන්න පුලුවන් 100% 🙏👍
@wishwamaldealwis6531
@wishwamaldealwis6531 3 жыл бұрын
Good information
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙💙
@Russia.vlogs_
@Russia.vlogs_ 3 жыл бұрын
Superb
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙💙
@charukajayasanka8424
@charukajayasanka8424 2 жыл бұрын
අද 2022/10/25. මේ වීඩියෝ එක දාලා අවුරුද්දක් විතර. මේ බඩුවල ගනන් කියද්දී අහන් ඉන්න දුකයි. හැම එකක් ම අද වෙනකොට 3 ගුනයකට වඩා වැඩියි. පුදුම කාලකණ්ණි රටක් මේක
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි.. මාරම දුකක් දැනෙන්නෙ.. 😔
@nilaninisansala
@nilaninisansala 3 жыл бұрын
head strap ekata phone set karanna barida go pro witarada puluwan.. ehema phone set karanna puluwan gadet nadda..
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
මේ heas strap එකටනම් ෆෝන් එක හයිකරන්න බෑ.. ෆෝන් හයිකරන්න පුලුවන් head strap එකක්නම් මම දැනට දැකල නෑ.. හම්බුනොත් මෙතන මම කමෙන්ට් එකක් දාන්නම්..
@nilaninisansala
@nilaninisansala 3 жыл бұрын
thank you...
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Api pawichchi karanne automatic tent ekk. Trip 6k ta wge use kara aulk na.
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
පාවිච්චිය හොදනම් නියමෙට තියාගන්න පුලුවන් බං.. Auto වල තියන එකම අවුල කැඩුනොත් repair කරන්න මාර අමාරුයි..නැත්තම් සුපිරි
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
@@TravelHut5 oww hariyta use karanwnn aulk na. Pahasui auto eka
@madurangalakshan6536
@madurangalakshan6536 3 жыл бұрын
Bag aka gaththu ake link aka denna puluhanda
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
මම ඒ ලින්ක් එක බැලුව.. දැන් ඒ ලින්ක් එකේ බෑග් නැහැ.. වෙන ලින්ක් එකක් හම්බුනොත් දාන්නම්.. 🙏😇💙 සමහරවිට fb එකේ තියෙන්න පුලුවන්.. මතක් කරල මෙටල් ෆ්‍රේම් එක තියනවද කියල අනිවාර්යයෙන්ම චෙක් කරල ගන්න 😍
@lidacall1311
@lidacall1311 4 ай бұрын
මල්ලි මට කියන්නකො .කඩයක් ඉස්සරහට සෙට් කරන ටෙඑන්ට් තිබෙනවාද ..කරන්ට් එකේ න් හරි .නෝමලෙකක් .ඔයාට ගොඩක් ඉස්තුති .මට උදඋ කරන්න මල්ලි ❤
@ChanakaJayasinghe-wp8yv
@ChanakaJayasinghe-wp8yv Жыл бұрын
කුරුණෑගල අවට ට්‍රැවල් bdu ගන්න තැනක් දන් නැද්ද
@Gbmapalagama
@Gbmapalagama 3 жыл бұрын
ඔන්න මගෙන් සහයෝගය.අපෙ පැත්තෙත් එන්න.ජයවේවා
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
thanks
@Shamiya0
@Shamiya0 Жыл бұрын
Camping කරද්දී අරන් යන protable gas ටින් ගන්න තියෙන්නේ මොන වගේ shop වලද?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Online ගන්න පුලුවන්
@sawariya
@sawariya 3 жыл бұрын
❤❤❤
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙💙
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
ආයුබොවන් අයියේ ඔන්න මාත් අවා ඇපල් අරන් ඔයාව බලලා යන්න හෙට දිහාට අපෙ පැත්තෙත් ඇවිත් සිංදුවක් අහන්න සහායොගයක් දිගෙන යන්න
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
👍👍
@slagallery
@slagallery 3 жыл бұрын
සුබම සුබ දවසක් වේවා යාලු ඔයාට ,ඔයාව අදුනා ගැනීම‍ට ලැබීම ලොකු සතුටක් මට.ඔයාගේ නාලිකාව සමගින් එකතු වෙමින් ඔයාට උපරිම සහය ලබාදෙමින්,ඔබගේ ඉදිරි ගමනට ශක්තියක් වීමට හැකිනම් එය හදවතින්ම සතුටකි මට.එබැවින් ඔයාගේ ගමන නොනවත්තාම ඉදිරියට ගමන් කරන්න. මගේ සම්පූර්ණ සහයෝගය ඔයාට..ඔයාට ජය වේවා./21liked
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
bohoma sthuthi malli
@bassa9820
@bassa9820 3 жыл бұрын
😘😘😘😘😘😘
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
💙💙💙
@CreativeCeylon
@CreativeCeylon 3 жыл бұрын
සෙල්ෆි කෙක්ක ටිකක් දෙන්න පුලුවන්ද අලිපේර ගෙඩියක් කඩාගන්න 😀😁
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
😅😅😅
@dismikavesha7858
@dismikavesha7858 Жыл бұрын
අයියේ කෑම්පින් බඩු ගන්නවෙන්නෙ rent එකට rent නැතුව ඩරාස්එකෙන් ගන්න පුළුවන්ද කෑම්පින් බඩු දෙන්නේ නැතුව හැමදාමටම තියාගන්න මම ඔය බඩු වලට ආස නිසා අහන්නේ
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
අයියේ බෑග් එක මොකද්ද🤔🤔 නම
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බෑග් එක ගත්තෙ ඩරාස් එකෙන් මල්ලි.. එක එක බ්‍රෑන්ඩ් වලින් තියනව.. මේ මොඩල් එක බලල ගන්න.. මෙටල් ප්ලේට් එක අනිවාර්යයෙන්ම ගන්න.. මගෙ යාලුවෙක්ගෙ බෑග් එකක් (මේ ජාතියෙ) දැන් කෑම්පින් 50කට වැඩිය පාවිච්චි කරල තියනව 💪
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
@@TravelHut5 හොදයි අයියේ ඔකේ ලිටර් ප්‍රරමානයක් තිනවද බෑග් එකේ පරිමාව.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@vimukthipriyadarshana19 70වයි මල්ලි
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
@@TravelHut5 එල අයියේ ඉට වැඩි උනොත් උස්සන් යන්න අමරුද
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@vimukthipriyadarshana19 ඒක ඉතින් මල්ලි එක එක්කෙනාගෙ අවශ්‍යතාව සහ ෆිට්නස් අනුව තමා.. කොහොමත් මගෙ පෞද්ගලික මතයනම් පුලුවන් තරම් බර අඩුවෙන් ගෙනියන එක 😇
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
WATCH THIS [ before buying a camping tent | sinhala ] TRAVELGEARS
28:06
UNBOXING [ camping stove & gas | sinhala ] TRAVELGEARS
15:39
TRAVELGEARS
Рет қаралды 3 М.