No video

Carb Tuneup

  Рет қаралды 193,002

Gamage Automobiles

Gamage Automobiles

Күн бұрын

In this video I am going to share carburetor tuning which is working very efficiently in terms of fuel economy and performance on cv type carb. We will also clean the carburetor exteriors with the cleaner. This carb adjustment process should take around 5 minute if you directly follow the instructions.
A well tuned carburetor will give you good performance, improved mileage, increased engine life and will solve cold start problem.
IMPORTANT THINGS TO NOTE:
1. Remember you present carb setting.
2. Engine should be properly warmed up before you start working on the carb.
3. Be gentle with the pilot/fuel screw don't press too hard.
4. If you are making changes by turning the fuel/Pilot screw from the mentioned point (the screw position I have shared) then don't turn the screw for more than 1/4 turn at a time (actually it should be less than 1/4 turn every time).
6. Loosely explaining: Clockwise rotation of fuel/pilot screw is for the leaner side & Anti Clockwise rotation of fuel/pilot screw is for richer side.

Пікірлер: 400
@nandanaadithyaamarasekara2416
@nandanaadithyaamarasekara2416 Жыл бұрын
ඔයාගේ පැහැදිලි කීරීම ඉතාමත් සරලයී 🙏 ස්තුතියි ඔබට
@sameeraudayanga8580
@sameeraudayanga8580 4 жыл бұрын
පට්ට වටිනවා, ඉදිරියටත් මෙවැනි වීඩියෝ කරන්න...
@asankaprasadkaldera2936
@asankaprasadkaldera2936 4 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන මෙන් ඉල්ලා සිටිනව. ගොඩක් ස්තුතී ඔබතුමාට.
@i.lovephotoshop
@i.lovephotoshop 2 жыл бұрын
Coke is not working properly..... My bike is doing 24 kilometres per liter... Hero hunk.... I done everything what you Said... Now i am waiting for thr average results will see. It.... Thank you so much for the vdo.. This the clear and best vdo on KZbin..... Also i need a tutorial about break disk break pad. Problem... Piston is tight.... If can pls help it...how ever i learn about carburettor yesterday
@gamageautomobiles
@gamageautomobiles Жыл бұрын
Any update?
@JeraldTownlyJonathan
@JeraldTownlyJonathan 3 жыл бұрын
Thanks for sharing ur knowledge for free through youtube.
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
Welcome and thanks Jerald
@nafaiss.m7060
@nafaiss.m7060 2 жыл бұрын
@@gamageautomobiles Do you have physical shop
@user-pg3wb5bo1e
@user-pg3wb5bo1e 4 жыл бұрын
පට්ටම. නියමෙටම පැහැදිලි කරනව, දිගටම කරගෙන යන්න චැනල් එක. තෑන්ක්ස් ගොඩක් ❤🔥🙏🙏
@Hornetpasan
@Hornetpasan 3 жыл бұрын
rpm meter neti ewa balagannay kohomada?
@hartsworld5590
@hartsworld5590 3 жыл бұрын
Very well explained. Keep it up.
@SAHODARAYA-tw1pq
@SAHODARAYA-tw1pq 4 күн бұрын
සුපිරි පැහැදිලි කිරිමක්
@user-mo4pz8xg5j
@user-mo4pz8xg5j 4 жыл бұрын
අයියේ පල්සර් 180 tiuning එකක් ගේන්න අයියේ ගොඩක් වටිනවා.
@hasankasandaruwan4691
@hasankasandaruwan4691 2 жыл бұрын
අහන්න දෙයක් නැ කියන්න දෙයක් නැ සුපිරියි එලම අයියේ
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
සුපරියි. එයාර් ෆෙල්ලෝ එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ වගේම.
@yasasn.senadheera4420
@yasasn.senadheera4420 4 жыл бұрын
ettatama godak watinawa. godak sthothiy, double carb genat video ekak daanna blnna
@apple24tl
@apple24tl 3 жыл бұрын
මගේ බයික් එක පල්සර් 135 කිප සැරයක් tune කරල බැලුවා. තෙල් ඇරියත් වැහුවත් තෙල් වැඩ කරන්නෙ එකම ගාන ඒ ඇයී?
@mekiboy338
@mekiboy338 2 жыл бұрын
Hero hunk බයික් එකේ කාබලේටර් ටියුන් කරනකොට තෙල් ඇනය තද කරාම එන්ජින් එකෙ රේස් වෙන්නෙ ඇයි හරි නම් එන්ජින් එක සොලො වෙන්න ඕනී නෙද ඒකට මොකක්ද් කරන්න ඕනී
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
මහත්මයා.මගේ ct100 බයික් එක.පිස්ටන් බොර් මාරු කලා. km1000ක් දුවලා ඔයිල් මාරු කලා.තවත් 300kmක් විතර දුවලා තියනවා.නමුත් වෙනදාට වඩා අැන්ජීන් එක රත් වෙනවා.පිකප් ගතියත් මදි වගේ.එයට හේතුව දැනගැනිමට කැමතියි.පිලියමත් දැන ගත යුතුයි.ස්තුතියි මහත්මයා
@gamageautomobiles
@gamageautomobiles Жыл бұрын
Daana oil eka 20/40 da 20/50 da?
@kelumkpkumara9551
@kelumkpkumara9551 4 жыл бұрын
2 ස්ටොක් ත්‍රිවිල් වලත් විඩියො එකක් දානවද ගොඩක් වටින වැඩක් ජය වෙවා බුදු සරනයි
@nisalaudara
@nisalaudara 4 жыл бұрын
Carb දෙකක් හරි 4 හරි තියනකොට කොහොමද කරන්නෙ 🤔
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් තැන්ක්ස් අයියේ....!!! 😊👌👌 ගුඩ් ලක්...
@frestvision5622
@frestvision5622 3 жыл бұрын
Air Screw එක ගැන කිසිම සදහනක් නැනේ, ඒක ඉතාම වැදගත්, ඔක වැරදියි
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
මල්ලි මේක cc ටයිප් කාර්බ් එක.cv ටයිප් කාර්බ් එකට තමා එයාර් ස්කෲ එක එන්නේ.cv ටයිප් එක පොඩ්ඩක් බලන්න.වීඩියෝ එක දාල තියෙන්නේ
@ayeshisuranga9426
@ayeshisuranga9426 4 жыл бұрын
ගොඩක් වටිනවා
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
ස්තූතියි❤
@pradeepkumara5080
@pradeepkumara5080 2 жыл бұрын
dear Suzuki gn eke kohodama karanne
@amaris597
@amaris597 Жыл бұрын
Patta watinawa ayye
@gaminibandara915
@gaminibandara915 4 жыл бұрын
Supiri wadak ape kalaya godak ithurui. Hariyata deyak iganagaththa. API aluth deyak enakal balan innawa. Sthuthi.
@romwij
@romwij 3 жыл бұрын
හොදම presentation එකක්.
@tomtim6768
@tomtim6768 4 жыл бұрын
technical patthen hondatama pahadili kara thank you, carb eke slow speed screw ekak thiyenawane eken mokakda wenne
@nimanthasiriwardhane4364
@nimanthasiriwardhane4364 2 жыл бұрын
Mage bike eka pulser 150ug 4. Carb eke nut eka full thada karama rpm eka wadi wenawane.. harinam adu wenna neda ona enjin ek nawathin nahane.. e ai boss
@malithlliyanage8835
@malithlliyanage8835 4 жыл бұрын
මගේ බයික් එක Discover 125 . බයික් එක රේස් කරද්දි මිස් කරනවා ඇයි ඒ එහෙම වෙන්නෙ ස්පීඩ් කරනොකොට මිස් කරනවා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
සරල දෙයක්.සලයිඩර් එක කැපිලද බලන්න? ස්පීඩ් කරද්දි බයික් එක නවතින්න වගේ එනව නේද?
@malithlliyanage8835
@malithlliyanage8835 4 жыл бұрын
ඒ කිව්වෙ කාබ්ලේටර් එක ඇතුලෙ ඩයල්ප්‍රම් එකත් එක්ක තියෙන එකද ?. ඔව් ඔව් නවතින්න වගේ එනවා කොහොමද මං ඒක හදාගන්නෙ ?
@riveendrashamika8023
@riveendrashamika8023 4 жыл бұрын
ගොඩක් වටිනවා ❤ දන්නැතී ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@sumuduaravinda6287
@sumuduaravinda6287 3 жыл бұрын
RPM screw eka අඩු වැඩි karanne nadda?
@chamathnethsara5439
@chamathnethsara5439 Жыл бұрын
අයියෙ ටියුන් කරන එක වැරදියට කරොත් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැද්ද
@coversonglk7145
@coversonglk7145 2 жыл бұрын
Video එක ගොඩක් වටිනවා. සුභ පතනවා ඒ එක්කම rpm metar එකක් නැති ඩයෆරම් නොවන කාබ් එකග් tune කරන්නේ කොහොමද?
@indikakumara4374
@indikakumara4374 9 ай бұрын
..
@sadunsilva9685
@sadunsilva9685 4 жыл бұрын
machan vede hodai . Hebei me විදිහට japan bike vala ejast karahama. Ecoo test eka faill venava. Eka tamai prashne
@infotube1462
@infotube1462 4 жыл бұрын
Rpm nethi bike wala kohomada tune kranne
@bhanukaprathiraj3626
@bhanukaprathiraj3626 3 жыл бұрын
Discover 125 m model eke tune up ekak karanne කොහොමද 😢
@user-pv9rl4zu1v
@user-pv9rl4zu1v Жыл бұрын
thanks
@justice4all298
@justice4all298 4 жыл бұрын
Pilot screw එක දකුණට කරකවලා lock කරාට පස්සේ එතන ඉඳන් ආපහු වමට 3 වන වටය දක්වා විතර කරකවනකොට engine එක වැඩියම race වෙන තැනද හොඳම tuning point එක?
@erandabro7476
@erandabro7476 2 жыл бұрын
ඇන්ජිම හිට් උනාම විතරක් ස්ලො තියෙන්නෙ මොකො අයියෙ නිව්නාම සොලො තියෙන්නෙ නැ එක මොකක්ද පස්නෙ
@ruchikasampath2760
@ruchikasampath2760 4 жыл бұрын
අයියේ...මගේ බයික් එක සුසුකි ජී.එන් 125, මාස 7 ක 8 ක කලින් මිස් එකක් ආවා. කාර්බ් එක දෙපාරක් සුද්ද කළා. හරි ගියෙ නෑ. ඊට පස්සෙ ස්ටාර්ට් වෙන්නේනැති ලෙඩක් ආවා. බයික් එක බලපු අයියා කිව්වා සී.ඩි.අයි යුනිට් එක දාන්න ඕනෙ කියලා, ඒක දැම්මා. ඒත් ස්ටාර්ට් වෙන්නේනැති ලෙඩේ හරිගියේ නෑ. පස්සේ බැටරිය චෙක් කළහම ඒක අවුල් වෙලා තිබිලා අලුත් බැටරි එකක් දැම්මා. දැන් සෙල්ෆ්ස්ටාර් වදිනවා, ඒත් වෙලාවකට වදින්නේ නෑ. චෝක් එක් ඇද්දහම වදිනවා, මිස් එක තාම තියෙනවා, ස්පීඩ් යනකොට ටිකක් ඕකේ. ඒත් ඇන්ජිමේ පොඩ් හරි මිස් එකක් තියෙනවා කියලා දැනෙනවා...
@ajithpriyantha3434
@ajithpriyantha3434 2 жыл бұрын
2T dapan
@kanishkamaduwantha2692
@kanishkamaduwantha2692 4 жыл бұрын
Treewheel wala hadana vidihath dannako
@sampathchamind5628
@sampathchamind5628 Жыл бұрын
Tvs victor bike aka karant aka සුපිරි y නමුත් start කරලා යද්දී giyar මරු karanna slow කරද්දී miss කරලා nawathinna wage wanawa rase කරලා යනකොට miss kirillak na mokada karanna
@tharanganirmala1158
@tharanganirmala1158 Жыл бұрын
Slow jet eka sudda krala. Needle eke setting eka wadi kranna..carb eka tune krnna ethakota hari
@gamageautomobiles
@gamageautomobiles Жыл бұрын
Uda comment eka hariyatama hari💕
@Yash69923
@Yash69923 10 ай бұрын
Thanks ❤ Nice Explanation
@surangakumara838
@surangakumara838 3 жыл бұрын
බයික් එකේ තෙල් ටිකක් අඩු කරගන්නෙ කොහෝමද? ඒකට මොන නට් එකද තද කරන්න ඕනි? 100cc බයික් එකක.
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
මගෙත් බං මගේ ct 100 එකත් කිලෝමීටර් 30 කරන්නේ ලීටරේට 🥲
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
Air eka wadipura burul keruwahama petrol tikak wadipura pichchenne nadda
@akilahasakelum4026
@akilahasakelum4026 2 жыл бұрын
Threewheel wala tiune karanne kohomada
@sampathtelecom
@sampathtelecom 3 жыл бұрын
Yamaha tw200 disk model ake carb aka tune karanne kohomadaa? Big help akak.
@ravindulakshn9260
@ravindulakshn9260 3 жыл бұрын
හොනට් එක්ක වගෙ කරන විදිය දන්නකො අයියෙ එක ගොඩක් වටිනවා
@wrox1748
@wrox1748 4 жыл бұрын
ෂා ගොඩක් හොද video එකක් කරලා තියෙන්නේ
@ruchikasampath2760
@ruchikasampath2760 4 жыл бұрын
වීඩියෝව ගොඩක් වටිනවා..ස්තුතියි....
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 3 жыл бұрын
නියම වැඩක්..... ගොඩාක් දේවල් දැන ගත්තා.... පුළුවන් නම් ඩුවල් කාබ් එකක් ටියුන් කරන විදිහ කියන්නකො.... 👍
@Suvishka_Themiya
@Suvishka_Themiya 8 ай бұрын
RPM එක 1500ට සෙට් වෙන්න Cab එකේ ඇනේ කැරකුවොත් අවුල්ද ?
@sktrading47
@sktrading47 2 жыл бұрын
Rpm meter nethiewage kohomada karanne
@kavishkadhananjaya3516
@kavishkadhananjaya3516 3 жыл бұрын
Aiye mage bike eke rpm eka ganakata nane mama carb eka sudda kala ita passe thama me awula awe mama acsletare ekaparata denakota engima nawathinawa sudu dumakuth yanawa mama eka video karala dannam eth kohomada danne☹️🗜️⚙️🔨🛠️
@kaveethaudara5970
@kaveethaudara5970 3 жыл бұрын
Good
@prashanperera7288
@prashanperera7288 4 жыл бұрын
Thanks for ur explanation.මගේ බයික් එක platina 125. ඒකේ කාබ් එකේ screw දෙකක් තියනවා .ඇයි ඒ.මොකක්ද ඒ 2ක් තියන්නෙ. මන් tune කරනකොට කොයි screw එකද කරකවන්නේ .
@gamageautomobiles
@gamageautomobiles 4 жыл бұрын
Platina/ct 100 කර්බ් එක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා.චැනල් එක බලන්න.පැහැදිලි අදහසක් ගන්න හැකි වෙයි❤
@ericbilroy8322
@ericbilroy8322 3 жыл бұрын
Auto choke eke socket galawala bike ek duwanna plwnda? Prashnysk nadda?
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
duwanna puluwan.eth thel wada karanawa adui, wassa dawas walata start eka parakkui
@threewheeldoctor8652
@threewheeldoctor8652 3 жыл бұрын
Ela ela... video supiri... 😊😊
@cristinacake-melsiripura2293
@cristinacake-melsiripura2293 3 жыл бұрын
මන් ඒ ව්දියට ට්‍වුන් කරා..130kg අව්ලක් නැතිව හොදටම,,තිබුනා ඊ ලග දවසේ 70km යද්දී ටිකෙන් ටික මිස් කරා..අන්තීමේදි ගමන අවසාන කලේ චොක් එක ඇදලා තියාගන ඒ මොකද ,,,
@sharadawanniarachchi4482
@sharadawanniarachchi4482 2 жыл бұрын
Haojue gn125h එකේ ඇණ දෙක හොයාගන්න බැහැනේ
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
Mage pidi bick ekak thiyenawa. Eke chock eka addama engine eka off wenawa. හේතුව මොකක්ද
@shafrazariff9093
@shafrazariff9093 4 жыл бұрын
Brother mage three wheeler eketh petrol pichanawa
@srimaladiranja7692
@srimaladiranja7692 2 жыл бұрын
Man kara eth wenadagiyapu ganata bick eka yanne nhane ai e
@ruwanpriyadarshana803
@ruwanpriyadarshana803 4 жыл бұрын
සහෝ මගේ තියෙන්නෙ ඩිස්කවර් 125 බයික් එකක් ඒක පෙට්ට්‍රල් 1L කිලෝමීටර් 40ක් විතරයි කරන්නේ මොකක්ද ප්‍රශ්නය දන්නේ නෑ පුළුවන් නම් පොඩි සප් එකක් දෙන්න
@hypercars2085
@hypercars2085 4 жыл бұрын
මගේ 50ක්‌ විතර
@nowtyshanaareturns3880
@nowtyshanaareturns3880 3 жыл бұрын
Mageth 50 wage
@weldingmachinerepairlanka8042
@weldingmachinerepairlanka8042 2 жыл бұрын
මහත්තයා කරිස්මා බයික් එකකට හන්ක් කර්බ් එකක් තියලා තියෙන්නෙ, හැබැයී සෙන්සර් එක ගලවලා දලා තියෙන්නෙ සෙන්සර් වයර් සොකට් එක නිකන් තියෙන්නෙ සෙන්සර් එක අනිවාර්යයෙන් ඔනීද? බයික් එක රේස් කරද්දී වයිබරෙට් එකක් එනවා ඒ කර්බ් වෙනස් නිසාද ? මට ඔය ප්‍රශ්න දෙකට පිලිතුරු දෙන්න කරුනාකර 🙏🙏
@aceace7727
@aceace7727 2 жыл бұрын
Nissan fb13 car, carburetor tunup karaganna hoda place ekak kiyanna.. homagama, kaduwela, padukla, hanwella awata....
@Danushka-tf5ov
@Danushka-tf5ov 3 жыл бұрын
මගේ තියෙන්නේ djbele 200 එකක් . ඒකට තියලා තියෙන්නේ gn කාබ් එකක් . gn කාබ් එක දැම්මට පස්සේ සයිලන්සර් එකෙන් දුමක් එනවනේ මොකද්ද හේතුව ...🤔🤔🤔
@sampathgamage861
@sampathgamage861 4 жыл бұрын
පැහැදිලි කිරිම හොදයි.. තාක්ෂණය මිනිසාට ප්‍රයොජනවත්..! 🌟 👍
@user-mn8eu5di9s
@user-mn8eu5di9s 2 жыл бұрын
මගේ තියේන්නේ 135 ඩිස්කවරියක්.යනකොට රේස් කරල ගියර් දාන්න හැදුවත් ආයේ අඩු කලාට අඩු වෙන්නෙ නෑ .ගියර් සද්දෙන් වැටෙන්නේ.එහෙම අඩු වෙන්නෙ නැති වෙන්න හෙතුව මොකක්ද?
@kavishkayasas9806
@kavishkayasas9806 2 жыл бұрын
honda xlr 125 selfstart model eke air screw eka carb eke yata tyenne.eka tune karana vidiya vedio ekak dannakoo
@dineshhs8397
@dineshhs8397 3 жыл бұрын
Tiun karata passei udeta strat wennei na chok eka addak start wennei na godaaak petals karala thalluth karanna onei strat karanna ay ehama wennei.
@anyideahub1098
@anyideahub1098 3 жыл бұрын
Cb 125 twin එකක carb එකක් ගලවලා හයි කරද්දි කොහොමද tune කරන්නෙ.
@nuwanwijerathna5351
@nuwanwijerathna5351 4 жыл бұрын
hi normally cub have two ejectable screws. petrol screw and air screw. please show me how to Just that two screws.
@dineshsilva6133
@dineshsilva6133 3 жыл бұрын
මාගාව pulsar 180 තින්නෙ pettral පිච්චෙනව වැඩි මොකද කරන්නෙ. Angin ම හොඳඉ
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
thanks,,,,,lassanai obage ,,,explanations,. theruwan saranai
@janindudenuwan9051
@janindudenuwan9051 2 жыл бұрын
Mage bike eke ohoma screw ekak na habai hugak acceleration wenawa carb eka galeuwata passe adu karaganne kohomada eka
@onadeyakmusic9895
@onadeyakmusic9895 3 жыл бұрын
Mata dana ganna ona api baik eka yadi rpm eka 11000ta yanna neththa pulsar 150 eka iyannako komada hada ganne kiyala
@ravindugunawardana7862
@ravindugunawardana7862 Жыл бұрын
Bajaj putina bike එකක එකක් හදන විදිය වීඩියෝ එකක් දාන්නකො
@isuruchathuranga100
@isuruchathuranga100 4 жыл бұрын
Mage bike eka tvs apache 160 2v ekak statrt ekedi bike eka rpm stedy tiyenawa eth rasne welawaka duru gihin awoth rpm eka 3000 wage ideal eke thiyenneth
@romwij
@romwij 3 жыл бұрын
මගෙ තියෙන්නේ පල්සර් 150 රවුම් ලයිට් classic එකක්.සීතල දවස්වලට බයික් එකේ misfire/knock එකක් එනවා.ඇත්තටම එන්ජින් එක නැවති නැවති යනවා කීවොත් හරි.ටැංකියට වතුර යන්නේ නෑ.මේක ඉලෙක්ට්‍රිල් ප්‍රශ්නයක්ද carburator එකේද ප්‍රශ්නයක්ද තියෙන්නේ.බයික් එක තෙමුනේ නැතත් මේක එනවා.ස්ටාට් එකේදි ප්‍රශ්නයක් නෑ යනකොට තමා ප්‍රශ්නේ එන්නේ.please help.ටිකක් වෙලා දුවපුවම හරියනවා.
@supunalwis7469
@supunalwis7469 2 жыл бұрын
Thanks
@akilaimarshana
@akilaimarshana 2 жыл бұрын
Carb4k tiyena hornet wage ewata ohoma berida? Ara meter ekenma da eka tune karanda puluwan ?
@bandarajayasiri8271
@bandarajayasiri8271 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝ...
@nishanthakarunarathna2707
@nishanthakarunarathna2707 3 жыл бұрын
TVS ntorq eketh kiyandako
@Zahra2008.
@Zahra2008. 3 жыл бұрын
good video bro... mangawa thiyenawa honda magna ekak... eke carburetor eka galola clean karaganna one... eka matama karaganna puluwanda? podi advice ekak balaporuththu wenawa.
@channelyeman3328
@channelyeman3328 3 жыл бұрын
Auto choke eka plug karata passe eka paratama RPM eka 600 wage wadi wenawa engine eka Rath wela tiyeddith. Choke eka unplug karama ehema wenne na . Choke eka unplug karama udeta star wenne na bike eka . Auto choke eka maru karanna wei da . Pulsar 135 ls bike eka
@madurangabamunuarachchi7010
@madurangabamunuarachchi7010 3 жыл бұрын
Mage bike eka hero hunk 2011.vidio eka hodai.me vidihata kla.namuth tune wenne na.help karanne puluwanda.puluwannam hunk eke vidio ekak danna.godak watinawa.thanks
@adofficegalle6549
@adofficegalle6549 3 жыл бұрын
discovery 125m බයික් එකක සාමාන්‍යයෙන් ලීටර් එකකින් කි.මී. කීයක් යන්න පුළුවන්ද. 50 - 55 අතරෙ කරනවනම් ඒ කියන්නෙ කාබ් එකේ අවුලක්ද
@sharada-cz3tq
@sharada-cz3tq 2 жыл бұрын
sensor carb tune krnne khmd kiynkooo
@nilwalamusic5345
@nilwalamusic5345 4 жыл бұрын
$ + 367 මගෙන්, ලස්සන වැඩක්. ඉදිරියට ම යන්න සුභ පතනවා. ඔයාගේ සහයෝගය මට ගොඩක් වටිනවා. ඒ නිසා මේ පැත්තට ඇවිත් Support එක දෙන්න. ජයවේවා.... බුදු සරණයි.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sankakumara2286
@sankakumara2286 4 жыл бұрын
Fz s eke tuning ekak danawada...
@ishananuradha9835
@ishananuradha9835 3 жыл бұрын
aiye mage bike eka pulsar 150 ekk eke timing chain eka aluten damma ekalla bike eka padinkata adina eke wenasak tyenawa kalin ehm kisima aulak tibun na , timing chain eke sade wadi nisa tama maru kale ,mata kiyanna puluwanda aiye ay ehm wenne kiyla loku udawwak 🤔
@udeshtharanga5350
@udeshtharanga5350 3 жыл бұрын
Grade job brother
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
තෑන්ක්ස් මල්ලි
@spmusicclass5274
@spmusicclass5274 3 жыл бұрын
Car eka tune krpu velave wathura vekeruna eth den ehema wathura enne ne,a kiynne tune eka venas velada
@supunprasad3393
@supunprasad3393 3 жыл бұрын
Tvs flame එක මිස් කරනව.උදේට ස්ටාර්ට් කරන්නත් බෑ.plug top එක short එකේ ඇල්ලුවම ස්ටාර්ට් වෙනව.තෙලුත් පිච්චෙනව ගොඩක් 😕😕
@sanjugunathilaka6620
@sanjugunathilaka6620 3 жыл бұрын
Meka bike eka stat karalama පෙන්නුවා nam godak වැදගත් wwenawa
@kavindudilshan116
@kavindudilshan116 3 жыл бұрын
Bajaj discovery 125 ta මේක apply karanna පුළුවන් da
@justforsatisfaction242
@justforsatisfaction242 3 жыл бұрын
කාබ් එක හරියට ටියුන් වෙලා නැත්නම් සයිලන්සරෙන් දුම යනවද?
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
නෑ මල්ලි.එහෙම වෙන්න හේතුවක් නෑ
@sctechnology2920
@sctechnology2920 3 жыл бұрын
Silencer එකෙන් දුම යන්නැතුව වෙනමොනා යන්නද🙄
@nimalperumaththanthriperum1244
@nimalperumaththanthriperum1244 2 жыл бұрын
ඔය කියන විදියට fuel adjustment screw එක සම්පූර්ණයෙන්ම තදකලාට පස්සෙ engine එක නතරවෙන්නෙ නැත්තං ඒ ඇයි ?
@tharanganirmala1158
@tharanganirmala1158 Жыл бұрын
Intake valve leaking
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 4 жыл бұрын
ස්තූති
@ruwanekanayaka7396
@ruwanekanayaka7396 3 жыл бұрын
Bro mage srv 250 bike ekak thiyenne ...air screw eka wata 1/4 tune wenne error eka mokadsa
@janoordeenaboobucker9684
@janoordeenaboobucker9684 4 ай бұрын
Bro. Can you explain about "demak 125 DD7 carburetor tune please.
Spark Plug Indexing for best engine performance and fuel economy.
10:08
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 18 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 90 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 127 М.
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 1,5 МЛН
ct100/platina carb tuneup sinhala
4:07
Gamage Automobiles
Рет қаралды 74 М.
Carburetor tuning
9:05
garaj gedara
Рет қаралды 392 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 18 МЛН