රාවණ ගුහාව ළඟ හමුවුණු අද්භූත යෝධයා CHAKRAYUDHAYA - 03

  Рет қаралды 51,295

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 393
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x Жыл бұрын
රාවණ පරපුරේ අයට තමයි මේ ව්ස්තර හොයන්න පුළුවන්. එ වගේම තමා රාවණ පරපුරේ අපට තමයි මේ විස්තර අහන්න පුළුවන් වෙන්නෙ. රාවණ ඉතිහාසය ගැන හොයන්න පුදුම උවමනාවක් තියෙන්නෙ. ජය වේවා ඔබතුමාට.. හැමදාම මේ කතා මාලාව අරන් එන්න කියල ගෞරවයෙන් ඉල්ලා සිටිනවා gayan sir..
@cboy3272
@cboy3272 Жыл бұрын
Ehenam ganga sudardhani maaniyo kiyanne eya suparnika kiyala kiyala.eunata eya ravena ithihaaseya hoyanne nahane e ai
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
මට නිතරම ඕක හිතෙනවා. ඇගේ හිරිගඩු පෙපෙනවා.
@kasunthabandara9550
@kasunthabandara9550 Жыл бұрын
Anivaren
@kodikaragesirithunga2311
@kodikaragesirithunga2311 Жыл бұрын
U❤
@Mega-d2y
@Mega-d2y 10 ай бұрын
Aniwaren jaya wewa
@NandaniWeerasekara
@NandaniWeerasekara Жыл бұрын
මෙපමණ කාලයකට මගේ සවන් ගැටෙන උත්තරීතර කතා වස්තුවයි.ජය වේවා 🌼🌼🌼
@nimeshranasinghe8138
@nimeshranasinghe8138 4 ай бұрын
Deiyanne අඩවිය මේකත් ahanna
@Doni..8194
@Doni..8194 Жыл бұрын
ගයාන් මහත්තයෝ මෙ හැමදෙයක්ම ඔබතුමාට හොයා ගන්න ලැබෙන්නේ සංසාරගත පුරුද්ද නිසයි. අපේ ඇස් පින්කරල තියෙනවා මෙවා දකින්න ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබෙවා
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
ගයාන් මහත්තයො මෙ ඇත්තටම ඇත්තක්ද මමහරිම ආසයි රාවණා රජතුමා ගැන විස්තර දැන ගන්න ස්තුතියි ඔබතුමන්ලා ට
@somalatha3761
@somalatha3761 Жыл бұрын
රවුලු රාවණ දෙවියන්ගේ පිහිටෙන් සියළු කටයුතු සාර්ථක වේවා
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
රාවණා අප්පච්චගේ රැකවරණය නුඔලාට සහ හෙළ ජාතියටම ලැඛේවා ඉක්මනටම අපට මුණ ගැසේවා ❤
@prabuferna7463
@prabuferna7463 Жыл бұрын
ගම මාතරද,එහෙත් අප්පච්චි කෙනෙක් උන්නා මහිංද කියල.
@roshanroshanmadushanka
@roshanroshanmadushanka Жыл бұрын
රාවනා අතීතය ගැන ඇට ලේ මස් වෙනකම් දැනේන හැගීම අපේකම ප්‍රෞඩ කම ඒ අතීතය තවතවත් රාවනයන් අවදිවනතුරැ දිවෙනවා අප නිරතුරුවම. රාවනයන්ගේ පිහිට සමග තිසරනයේ සරණේ පිහිට ආරක්ෂාවයි මේ යක්ඛ දේශයට.🙏🙏🙏🙏❤
@keshikajayathilaka
@keshikajayathilaka Жыл бұрын
සතියට අඩුම දවස් 3ක් වත් මේ වැඩසටහන Upload කරනවනම් ඇත්තටම වටිනවා❤.ජය ශ්‍රී...!!!
@bhadrakanthi8223
@bhadrakanthi8223 Жыл бұрын
ඔබ තිදෙනාව ආරක්ෂා කරන්න ඇත්තෙ රාවනාරජුමයි හරිම ආඩම්බරයි සිංහල ලේ ැැගේ දුවන දරැවො ඔබලා
@prabuferna7463
@prabuferna7463 Жыл бұрын
රාවනාට ඔච්චර බලයක් තියනවනම් ඉන්න තැනකින් එන්න බැරි මොකද
@KavinduDananjaya-kq9tn
@KavinduDananjaya-kq9tn Жыл бұрын
@@prabuferna7463 gon ponnaya.uba me polawatath barak awajatakaya
@HashanKaluarachchi-t4y
@HashanKaluarachchi-t4y 2 ай бұрын
​@@prabuferna7463උඹ අහල බලල අපිටත් කිහාං විජාතික ජාන තොපි
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
මේ හෙළ පොලවේ නැවත මේ ඉතිහාසය පැලකරන්න ලැබේවා 🙏🙏🙏🙏🧘🧘🧘🧘🧘
@gamilanuwanperera
@gamilanuwanperera Жыл бұрын
හෙළ යක්කයන්ට ජය ශ්‍රී.. 🙏
@kasunthilanka7932
@kasunthilanka7932 Жыл бұрын
රාවනා ඉතිහාසයට වර්ථමානයට ජයවේවා❤
@priyankamahesh1848
@priyankamahesh1848 Жыл бұрын
ආයුබෝවන් ගයාන් මැතිතුමණි.කොක්ගල නිලමේ පොත සක්විති රාවණයන්ට ඇලුම් කරන හැම කෙනෙක්ම බැලිය යුතු පොතක්.අපි අසා තිබෙන ඉතිහාසයට වඩා සමහර පුංචි නොගැළපීම් තිබුනත් ගොඩක් වටින එකක්.
@piuminisansala9786
@piuminisansala9786 Жыл бұрын
ගයාන් සදකැලුම් කියන රූපය නොවෙයි ඔබතුමා තුළින් මං දකින්නේ.ඔබතුමාගේම සසර මතකය ඔබතුමාව රැගෙන යනවා මහා අපුරුවට.ඔබතුමාව හුරු බවක් දැනෙනවා.එයත් සසර මුණගැසීමක්.මාතෘ භූමිය ආරක්ෂා කරන්න.සිව්හෙළයට ජය.තෙරුවන් සරණයි !
@harshaniperera9451
@harshaniperera9451 Жыл бұрын
මටත් එසේම දැනුනා ඔබ අැවිත් ඉන්නෙ සසර පුරුද්දට ඔබේ කාර්යභාර්ය ඉටු කරන්න
@dilshanasanga9615
@dilshanasanga9615 Жыл бұрын
අනිවාරෙන් ඔික ගයාන් අයියා අතින් කලින් වැඩසටහනකදි කියලා තියෙයි මට මතකයි
@chandanivitharana2595
@chandanivitharana2595 Жыл бұрын
@krishanthaperera765
@krishanthaperera765 Жыл бұрын
මෙ ජීවිතයේ අහන ලස්සනම කතාව අහද්දි දැනෙන හැඟීම වචන කරන්න බෑ❤❤❤❤
@ඉන්දික.කුමාර
@ඉන්දික.කුමාර Жыл бұрын
වීශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබ සැමටම ලැබේවා....
@ransikachathuranga7268
@ransikachathuranga7268 Жыл бұрын
එසෙම වෙවා🙏🙏🙏
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
නිබ්බාන මග ලගට මට මුණ ගැසුනු ආසම මාතෘකාව නිබ්බාන මඟ බිම තබමින් මෙය හොයනවා කිව්වොත් මා නිවැරදියි ආත්මාර්තකාමි අදහසින් මිදිලා මේ හෙලය ලොකයේ උතුම් රට බවට පත්කිරිමට ලෝකොත්තරය ජයගැන්මට නිබ්බාන දහමත් ලෞකික ලෝකය ජයගැන්මට රාවණා උතුමන්ගේ ඒ උතුම් වැඩපිලිවෙලත් දෙකම බිහිවන්නේ මගේ මතෘභූමි⁣ෙයන් බව මට විස්වාසයි එහි ප්‍රමුඛ යා නුඹව හදවතින්ම පිලිගනිමි ස්තුතියි විශ්වය මට සත්‍ය මුණ ගැස්සුවාට ස්තුතියි විශ්ව මතාවටත්
@GameBurst-m4k
@GameBurst-m4k Жыл бұрын
මේ මහපොළවේ සත්‍ය ඉතිහසය ජනගත කිරීමට ඔබ තුමා දරන උත්සහයට ශක්තිය දීර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි ජයවේවා 🙏❤️
@PubudumaleePriyangika
@PubudumaleePriyangika 26 күн бұрын
Chakrayudhaya මුල සිට ආයේත් අහන මම... ඔබතුමාට ගොඩක් ස්තුති ! ස්තුති !! ස්තුති !!!
@iresha3330
@iresha3330 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ඔබතුගේ සියළුම යහපත් කටයුතු සාර්ථක වේවා 🙏
@සුසිතනවරත්න-භ8ඵ
@සුසිතනවරත්න-භ8ඵ Жыл бұрын
ඔබට ජය දරැවා.අපෙ රාවණා රජු නැවත එන එක මට පුර්ණ විශ්වාස යි.තෙරැවන් සරණයි !!!
@SampathMadushanka-g6h
@SampathMadushanka-g6h Жыл бұрын
රාවන අප්පචිචිගෙ පිහිට ලැබෙිවා .
@dineshsiriwardhanadinesh6262
@dineshsiriwardhanadinesh6262 Жыл бұрын
සංසාර පුරුද්දට යන ගමන්.ඔබතුමාට ජය👍👍
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
රවණ රජුන්ගේ ආශිර්වාදයත් රැක වරණයත් නිරතුරුවම අප සමගයි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@disansaliyanage4479
@disansaliyanage4479 Жыл бұрын
හැමදාම හිතේ කුතුහලයක්‌ ඉතුරු කරලා නවතිනවා. ඒ අත්දැකීම් සියල්ල දැනගන්නා තුරු හිත පුදුම නොඉවසිල්ලෙන් පසු වෙන්නෙ. ඇත්තටම අහන් ඉන්න ආසයි. අයියේ අනේ ඉක්මනින් ඉතුරු කොටසත් දාන්න. සිව් හෙලයටම හෙළයේ සිවුවරම් දෙවිවරු වූ උපුල්වන් දෙවියන්ගේත්, විභීෂණ දෙවියන්ගේත්, සුමන සමන් දෙවියන්ගේත් කද කුමරු නොහොත් කතරගම දෙවියන් නොහොත් රාවණ දෙවියන්ගේත් පිහිටයි!!! ආරක්ෂාවයී ❤🙏
@sampathkarunarathna3652
@sampathkarunarathna3652 Жыл бұрын
තෙරුවන් සරණයි🙏ජය ශ්‍රී .❤️
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
කිසිම බාධාවකින් තොරව ඉදිරියට යන්න සොබා දහමේ ආශිර්වාදය ලැබේවා.👍🇱🇰🌻🌻🌻🌻🌼🌼🌼🌼💐☀️🌕🌌
@chandanivitharana2595
@chandanivitharana2595 Жыл бұрын
ඔබලාට තෙරුවන් සරණයි ! එදා ඉදල දැනගන හිටිය ඔබ විශේෂ කෙනෙක් කියලා .රාවණා රජුගේ පිහිටයි .
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
අයෙත් අහනව, එපරිද්දෙන්ම දැනෙනවා, එපා නොවෙන ඇඟේ රෝමෝද්ගමනය වෙන සිදුවීම් ඔබතුමන් එදා මේ මුහුණ දෙන කාලයේ විට අපි මුකුත්ම නොදැන, කිසිවක් තෙරුම් නොවන පාසලේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වීමට පාඩම් කරමින්, පන්ති යමින් කකුලේ උකුල සම්බන්ධයෙන් කුඩා කළ බටහිර ඖෂධ භාවිතාවෙන් අතුරු ප්‍රතිඵල ලෙස හටගත් අසනීපයකට සිංහල බෙහෙත් කරමින් හිටියා...! එදා පරිණාමය සත්‍යය යැයි කියද්දී දහම් පාසලේ මම අටවිසි බුදුරජාණන් වහන්සේ ලා කෙසේ වන්නේදැයි අසා ගුරුවරයා ගෙන් බැනුම් අහන්න සහ සමහර යාළුවන් ගෙන් උසුළු විසුළු වලට ලක් වෙමින් ඒ කාලයේදී නැවතත් මම ඒ ගැන වැඩිහිටි අයෙක්‌ ගෙන හෝ අසන්නට ගියේ නැහැ... 😐🥲 අද ඒ මිතුරන් ඒ එදා මතයෙන් මිදී සිටිනවා දකිද්දි එදා කොහොම ඔවුන් කිව්වත් මට අද මම ගැනත් ඔවුන්ගේ නිවැරදි වීම් ගැනත් සතුටුයි...! අද ඒ මනුෂ්‍ය ජීවිතය නිවැරදිව තේරුම් ගෙන, පවත්වගෙන යාමට අධ්‍යාත්මික පසුබිම පිළිබඳ මෙන්ම රාවණ මහා රජතුමා පිළිබඳ, සිංහල ජාතියේ සත්‍යය ආරම්භය සහ හෙළ ජාතියේ උරුමය පිළිබඳව සත්‍යය ඉදිරිපත් කළේ මට නම් එදත් අදත් හෙටත් ඔබතුමන්ගේ මුවින් ම යි...! සසරේ කළ්‍යාණ මිතුරන් වයසින් වෙනස් වුණත්, නොපෙනී වුණත්, හඬින් හෝ සමීපව රැඳෙන්නට/ ලබන්නට අපි බොහෝ දෙනෙක් පින් කරගෙන...!! ඔබතුමන් ට ජය ශ්‍රී සැමදාම බොහෝ පින් කුසල් අත්වේවා...!!! 🙏🙏🙏 ☀️💚🌱🌕
@Ahmad-dn2by
@Ahmad-dn2by Жыл бұрын
Aththatama hoda wadak eth oyala minissunata boruwak ehema karanawanam aththatama rawana visinma daduwam dewi minissu e tharamma rawana rajuta garu karanawa❤
@TharushisanjanaJM
@TharushisanjanaJM Жыл бұрын
සර් ඉස්සල්ලම ඉස්කෝලෙ ඇරලා ඇවිල්ලා බැලුවේ මේක දාලද කියලා 💐 ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මේක අහන්න ❤️‍🩹🙂 කියන්න ගොඩක් දේවල් තියනවා සර් උසස්පෙල ලියපු වහාම ලබන අවුරුද්දෙ අවසානෙ අනිවාරෙන්ම එනවා සර්ව හම්බෙන්න රාවණ නිරිදුගේ පිහිටයි💐
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 Жыл бұрын
❤️❤️✋
@රාවණලංකා
@රාවණලංකා Жыл бұрын
ආඩම්බරයි පුතේ ඔයාල වගේ දරුවො අපේ හෙළ බිමේ ඉන්න එක ගැන.....ගයාන් මහත්මා යන ගමනට හැමෝම ශක්තියක් වෙමු.
@TharushisanjanaJM
@TharushisanjanaJM Жыл бұрын
@@රාවණලංකා අපේ රටනේ අන්කල් ගයාන් සර් හැමවෙලේම කියන කතාවක් තමා පොළොවට ණය නැති කෙනෙක් වෙන්න කියලා අපි තාම හැදීගෙන එන ළමයි පුලුවන් විදිහට අපේ දේ රැකගන්න උදව් කරන්න ඕන අපේ සර්ට
@UdeshHemasinghe
@UdeshHemasinghe Жыл бұрын
කතාව සුපිරි අහන්න අහන්න ආස හිතෙනවා ජය වේව 🙏🙏 තව පොඩි දෙයක් කතාව මැදින් යන music වැඩි කියලා හිතේනවා .වැරදි දෙයක් නෙමෙයි කිව්වේ පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න තේරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@manjulawithana1468
@manjulawithana1468 Жыл бұрын
ඔබතුමන් ඇතුලු සිව්හෙලයට හුස්ම දෙන්න එකතුවු සියලු දෙනාටම සතරවරම් දෙවි රැකවරනයි.....
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
ගායන් අයියා කතා කියන විදිහට අපිත් එතන ඉන්නවා වගේම හැගීමක් දැනෙනවා,හැමදාම වගේම ඔයාට ජයවේවා අයියේ
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
ජයෙන් ජයම වේවා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි
@krishanthaperera765
@krishanthaperera765 Жыл бұрын
ජීවිතයේ අහන ලස්සනම කතාව අහද්දි දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ❤❤❤
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ඇත්තටම ඇටමස් ලේ නහර වලටම දැනේනවා එය ඒතුල ජීවත් වෙනවා අපි
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
තෙරුවන් සරණයි .ගයාන් මහත්මයා 🙏❤️
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 Жыл бұрын
රාවන දෙවියන්ගෙ පිහියටයි ඔබතුමාට.🙏❤️
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Ane essara apitath thibuna .yakamala ane obathumalata budusaranai..🙏🙏🙏🙏❤❤️❤️parissamin
@amilaprasad87
@amilaprasad87 Жыл бұрын
අයියේ...මමත් පවුලේ ඔක්කොමත් රජගල තැන්න ගියා 2021 අප්‍රෙල් මාසයේ...එදා ධාරානිපාත වැස්සකට අහුවෙලා මහා වැස්ස වහිද්දී හවස 2 ට විතර තෙමිගෙන වැහි අඳුරේ..ගල් වලින් ලිස්සා ලිස්සා පහළට බැස්සා..ඒක පාරටම මම දැක්ක කහපාට සිවුරක් වගේ ඇද ගෙන ලොකු ඇට මාලයක් කර වටේ දාගත්ත බමුණෙක් එතැන තිබිච්ච ගල් තලාවක් මත භාවනා යෝගීව ඉන්නවා..ඇසී පිය ගහන සැනින් අතුරු දහන් උනා...එම රූපය තවමත් මාගෙ හිතේ ඇදිලා තියනවා..මෙක මොකක් වගේ වෙන්න ඇත්ද ගයාන් අයියේ..??
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලුම දේ සාර්ථක වේවා තෙරුවන් සරණයි
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Жыл бұрын
සහස්‍රමුඛ රාවණ ඇහුවට පස්සෙ කාලෙකින් මේ විදියට ආපහු මෙහෙම වැඩසටහනක් අහන්නෙ අතරමග නතර නොවී දිගටම අහන්න බලාගෙන ඉන්නෙ 🙏🙏🙏❣️
@SitharaDissanayaka-uz2ky
@SitharaDissanayaka-uz2ky Жыл бұрын
හරිම ආශාවෙන් අහන්නේ අපේ අතීතය ජයවේවා ආදරෙයි සුන්දර අතීතයට ආදරෙයි රාවණා අතීතයට ඔබට ජයවේවා .ඔබත් ඒ පරපුරේ වෙන්න ඇති
@pradeepkumara4439
@pradeepkumara4439 Жыл бұрын
සුබ දවසක් ගයාන්... සියලුදේ සාර්ථක වේවා.. ස්තුතියි හෙළයන්ගේ ශ්‍රිවිබුතිය නැවත මහපොළවේ පනගැන්වීම ..පරිස්සමින්..සුවපත් වේවා ❤..🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
රාවණා අප්පච්චිගේ පිහිටයි ඔබලාට..🙏🙏🙏...❤❤❤❤❤
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
Gayan aiyage gamanatha siyalu deviyange daha budun wahansege asir wadaya labewa❤❤❤❤ 🙏🙏🙏 habai parissamin aiye
@saarawijewardane_333
@saarawijewardane_333 Жыл бұрын
මේ දැනුම අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට ඔබතුමාට බොහොම ස්තූතියි. විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
අති විශිෂ්ටයි.තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 💯🧘💛💛💛🙏🙏🙏
@chayanilanthi8679
@chayanilanthi8679 Жыл бұрын
අප්පෝ ඇග හිරි වැටුනා . ❤ දෙවි යන්ගේ බැල්මකින් හරි බේරුනා මදෑ.
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Жыл бұрын
Maha රාවණා රජුගේ ශක්තිය පිහිට ලැබේවා ....t.ds.
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
මහා රාවණා දේවතාවන් වහන්සෙ ඔබලාව ආරක්ෂා කරන්න ඇති තෙරුවන් සරණයි හැමෝටම
@dileekadassanayake8858
@dileekadassanayake8858 Жыл бұрын
විශ්ව ආශිර්වාදය ඔබතුමා ඇතුළු පිරිසට ලැබේවා ❤
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 Жыл бұрын
රාවනා දෙවියන්ගෙම පිහිටයි විශ්ව මාතාවගේ පිහිටයි ඔබතුමන් ඇතුලුසියලු දෙනාටම🙏🏻🙏🏻🙏🏻💜💜💜
@prabuferna7463
@prabuferna7463 Жыл бұрын
ගෙදර අම්මට තාත්තට දරුවෙක්ට අසනීපයක් උනාමත් රාවණා දෙවියන්ටම කියලද හොද කරගන්න ගන්නෙ😊😊😊.
@deshayt7227
@deshayt7227 Жыл бұрын
දිගටම කරන් යන් අයියෙ.. ..ස්වස්ථි සිධ්ධම්.. ☸️
@bkbupra96
@bkbupra96 Жыл бұрын
ඔබට ජය ❤🙏
@basnayakakusum1017
@basnayakakusum1017 10 ай бұрын
ඇත්තටම අමුතු කතාවක්..මම ඒ සිද්ධියට මූණ දුන්නා වගේ දැනුණ. ඒ පරිසරයෙ ඉන්නවා වගේ දැනුණ..ඇඟට මොනවද වුණා වගේ දැනුණ..ඉතිරි ටිකත් විඳින තුරු ඉවසුම් නෑ..ඔබේ අරමුණු සාක්ෂාත් වේවා
@roshanrupasinghe5905
@roshanrupasinghe5905 Жыл бұрын
අදත් බලන් හිටිය ඉලග vedio eka danakan... puduma sahagatai oba thumage soyagenim. Jaya wewa...
@sarath24517
@sarath24517 Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා
@akazi08
@akazi08 Жыл бұрын
කතාව අහද්දි ඇග හිටිවැටෙන්නෙ මගෙ විතරද😢
@Topnotch95
@Topnotch95 Жыл бұрын
ඔව් උබෙ විතරයි මොඩ පගයා 😅
@lahiruprasad9016
@lahiruprasad9016 Жыл бұрын
උබට ලෙඩක් බන්.බෙහෙත් ගනින් 😅
@HashanKaluarachchi-t4y
@HashanKaluarachchi-t4y 2 ай бұрын
​@@Topnotch95උබල වගේ විජාතික ජාන තියෙන එවුන්ට මේවා ඇහෙද්දි අමාරුයි තමයි
@HashanKaluarachchi-t4y
@HashanKaluarachchi-t4y 2 ай бұрын
​@@lahiruprasad9016උබල වගේ විජාතික ජානකාරයොන්ට මේවා විහිලු තමයි
@HashanKaluarachchi-t4y
@HashanKaluarachchi-t4y 2 ай бұрын
අපිටත් එහෙමයි බං
@chathuudunuwara5109
@chathuudunuwara5109 Жыл бұрын
ජයෙන් ජයම වේවා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි. ජය ශ්‍රී!!❤❤❤❤
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 Жыл бұрын
දැන්නම් පුතේ ඔක්කොම දැනගන්න ඉසුඹු නැහැ පුලුවන්කමක් තියේ නම් මා මුතුන් ගැන කියන්න ඔයාගෙන් විතරයි සත්‍ය ගන්න පුලුවන් පරිස්සම්වෙලා ඉන්න තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාට
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 Жыл бұрын
තෙරුවනේ අනන්ත වූ ආසිර්වාදයෙන් උතුම් රාවනා රජතුමානන්ගේ ආසිර්වාදයෙන් ඔයාලට කිසිම කරදරයක් නොවේවා .....🙏🙏🙏
@asanthaathukorala9403
@asanthaathukorala9403 Жыл бұрын
සිව්හෙලය ට ජයවේවා ❤
@athapaththukumari9977
@athapaththukumari9977 Ай бұрын
මම හරිම අශාවේන් රාවනාගේ කතා බලන්නේ ඔයාලට ගොඩාක් පිං
@wktilochana4303
@wktilochana4303 Жыл бұрын
ස්තුතියි 🙏🏻♥️
@amanthadilshan1655
@amanthadilshan1655 Жыл бұрын
මහා රාවණා රජතුමා පිහිටයි ඔයාට
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
අදනම් බයත් හිතුනා ,ඒත් ගොඩක් ආසාවෙන් බැලුවා ,❤❤
@sammuchandrika1821
@sammuchandrika1821 Жыл бұрын
ඔයා කැළුම් රාවනා යුගයෙදී රාවනා සමග ලගින් ඉදපු කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට මගපෙන්වු සීයා රාවුළු වියහැකි මටත් දෙවිකෙනෙක්ගෙන් ලැබුන අද්දැකීමක් එක්ක මමඑවා තදින්ම විශ්වාසය කරනවා තෙරැවන් සරණයි යොධබල යොධශක්තිය ඔබට.
@kusalpamoda6523
@kusalpamoda6523 10 ай бұрын
Mokkda athdekima wistara karanna
@udenisamanthi283
@udenisamanthi283 Жыл бұрын
මේදෙවල් සවනය කරද්දී මගේ අග ඉරිවෙටෙනවා,,ජය වෙවා,🙏
@udayanganabandara2730
@udayanganabandara2730 Жыл бұрын
තෙරුවන් සරණයි!!!
@kusalsilva1067
@kusalsilva1067 Жыл бұрын
ඉතාම හොද වැඩසටහනක්.. ❤️❤️❤️
@prarthanasamarakkody1766
@prarthanasamarakkody1766 Жыл бұрын
සර්, මමත් රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව ඉගෙන ගත්තා, ඒ දවස් වල මටත් ලොකු ආසාවක් තිබුනා රාවණා රජතුමා ගැන හොයන්න, නාවුල පහුකරගෙන යද්දි ලකේගල දිහා බලනකොට කියා ගන්න තේරෙන්නෙ නැති හැගීමක් දැනුනෙ මට, ලංකාදීප පත්තරේ මිරැන්ඩෝ ඔබේසේකර මහත්මයා ලිව්ව ලිපි කියෙව්වා, එකතු කලා, ඒ වගේම මට මේ වැඩසටහන දැක ගන්න ලැබීමත් පෙර පිනක් කියලා මට හිතෙනවා, ඔබ තුමා හමුවෙන්න හිතෙනවා ඇවිත් , හොයන් යන්න හිතෙනවා මේ තැන්, ඒ අත්දැකීම ලබන්න, බුදුසරණයි, රාවණා පිහිටයි ඔබ තුමාට,
@gaminisomarathna3541
@gaminisomarathna3541 Жыл бұрын
අපේ ආශීර්වාදය ඔබට! මේ හෙලයට අපි ආදරෙය්, හේලි හෙලෙය් හෙලෙය්යා,
@NuwanNuwanpatheran-cs3wf
@NuwanNuwanpatheran-cs3wf Жыл бұрын
ඔබ කරන කාර්ය සැබැ සිංහල ජාතිය වෙනුවෙන් කරන කර්යක් එ්ක තේරෙන්නෙ නැ මෙිිකේ ඉන්න කලු සුද්දන්ට අයියේ ඔයාට සුබ පතනවා රාවනා රජුගේ පිහිටයි
@wmap172
@wmap172 Жыл бұрын
ජය වේවා ..💐💐❤️
@Bagya_Pramojith
@Bagya_Pramojith Жыл бұрын
රාවණා අප්පාච්චිගේම පිහිටයි ගයාන් සර්♥️
@janakiuhumeeya
@janakiuhumeeya Жыл бұрын
Rrawana deweyangema pihitai❤❤❤🎉
@sameerasesath3898
@sameerasesath3898 Жыл бұрын
සුපුරුදු විදියට , ලුණු වැඩි උන ඉතා රසවත් ආහාරයක් 🎉
@sumithchandana3919
@sumithchandana3919 Жыл бұрын
Mama punchi sandiyedi Namunukula kanda naginawa 3 kanuwen ehala wathuyaya madden harima lassana gamanak.kawadakawath atharamanvimak wela na.Kanda Nagina kota demala ayage asiwadaya harima apurui.Sami Male Namin ayala me kaduwatiya hadunwanne.
@gayanigeethika8029
@gayanigeethika8029 Жыл бұрын
රාවණා දෙවි පිහිටයි.
@hashidissanayaka8132
@hashidissanayaka8132 8 ай бұрын
දැනෙන හැගීම වචනයට හරවන්න තරම් මා පොහොසත් නැතිදෝ යන්න මා හට හැගේ....
@Kasundissanayaka95
@Kasundissanayaka95 Жыл бұрын
Api gihillath eka thanakata loku aulak una..methuma thamai ape e kollawa beruwe..❤❤❤🙏🙏🙏
@thequintet999
@thequintet999 Жыл бұрын
දිර්ඝායු තෙරුවන් සරනයි
@Horrorgasm_creepy
@Horrorgasm_creepy Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@madhawamadusanka4155
@madhawamadusanka4155 Жыл бұрын
Obata budu saranai ayye..obawa semada rekadewa!
@kaveecakecreation-
@kaveecakecreation- Жыл бұрын
අම්මෝ පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා❤ඒ තරම් ඇග හිරිවැටිලා යනවා
@erangaeranga5350
@erangaeranga5350 Жыл бұрын
Gayan ayye niyamai wade ayye ලස්සනයි වැඩක් එකයි api ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤ රාවණා වෙනුවෙන් api pana hair දෙනවා ayye
@kassacreation2163
@kassacreation2163 Жыл бұрын
ජය වේවා
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
❤❤ Newatha Ape Ithihasaya Udata Ena Ekata Sathutui 😊😊Rawana Ayema Enawa 🎉🎉
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 Жыл бұрын
ඇපි චිත්ත රුප වලින් මවාගෙන රස විදිනවා ඒ වුනත් මෙි ගසන්වල ඡායාරුප ටිකක් හරි එකතු කරනමි ගොඩාක් වටිනවා
@sinhalankapura2841
@sinhalankapura2841 Жыл бұрын
සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@malith_sachintha
@malith_sachintha Жыл бұрын
නියමයි තවත් මේ වගේ හොල්මන් කතා අරගෙන එන්න..
@RosePrincess-ck1jh
@RosePrincess-ck1jh Жыл бұрын
ගයාන් සර් මම ගාල්ලේ කෙනෙක්, මම මේ මුලු ලෝකෙන්ම යන්න කැමති තැන ඇහුවොත් ඒ රාවණා ඇල්ල තමයි, ගියාම එන්න හිතෙන්නේ නෑ.දවසම වුනත් ඉන්න පුලුවන්, ඇල්ල බලන්න ගියපු වෙලාවල්වල මම ඇල්ල යන්තමින් පේන කොටම ඒ ලගට දුවගෙන යන්නේ හරිම සතුටින්,සීගිරියත් එහෙමයි, නමුත් මම යන්න කැමති ඉන්න කැමති ඇල්ල ලඟ, ඒක මහ අමුතුයි , සමහර විට හුරු පුරුදු බවක්, හිතා ගන්න බෑ ඇත්තටම , ඇල්ල ලගින් එන්න හදද්දිම දැනෙන්නේ ලෝභකමක් එතනින් එන්න හිත දෙන්නේ නෑ, phone එකේ wallpaper එකත් ඇල්ලේ photo එකක්, ඇයි එහෙම ?😒 අනේ මේකට කවුරුත් හිනාවෙන්නන්ම් එපා මට දැනන දේ තමයි මම ලිව්වේ 🥺🥺
@roshanidimuthukumari1429
@roshanidimuthukumari1429 Жыл бұрын
ලස්සනයි කතාව 👍😊
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
ගයාන් අයියා ඔන්න ආයේ ආවා හොදේ....එලකිරි ඔහොම යං..ජයවේවා
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd Жыл бұрын
Helaye maha raju..rawana...
@ceylontrader
@ceylontrader Жыл бұрын
හෙට වෙනක්ම් ඉන්න බෑනේ.😢 ඔබට දීර්ඝායු❗
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
Karana kiyana siyalu deyakma sarthaka wewa...budusaranai 🙏
@litech8433
@litech8433 Жыл бұрын
Obathumage katha ahan inne asipiya nohela echcharatama eya thathwikai api ruparamu nodakkata apita ewa mawila penawa obage may danuma viswaya pilibada siyalu dewal apith harima asawen ahanne balanne digatama karagrna yanna obathumata saha kandayamata yodabala shakthiya labewa theruwange asirwadaya labewa 🙏🙏🙏
@malithdeshan9883
@malithdeshan9883 2 ай бұрын
වාරණ,මාලිගාතැන්න,පිලිකුත්තුව (ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ) පිලිබඳව රාවණ ඉතිහාසයට සම්බන්ද කරුණු ගැනත් වීඩියෝවක් දාන්නකො...❤
@sandamaligeethika6112
@sandamaligeethika6112 Жыл бұрын
රාවණ නාමය + ගයාන්ගෙ කටහඬ දෙකම එකම බැඳීමක්
ශිරාලියෙන් ආ අමුත්තා CHAKRAYUDHAYA - 04
19:43
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 47 М.
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
21:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93
20:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
පොත් අල්මාරියෙන් හමුවුණු රහස  - CHAKRAYUDHAYA 34
24:31
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
රාවණ මහ රජුගෙ ඇත්තම නිල්දිය පොකුණ CHAKRAYUDHAYA - 06
20:47
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 39 М.
මන්දාතු කී ප්‍රධාන රහස හෙළි කෙරේ - CHAKRAYUDHAYA 24
22:46
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.
රාවණ මහ රජුගෙ ඇතා ගාල් කළ උමඟේ අභිරහස         CHAKRAYUDHAYA - 02
19:22
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 54 М.