Numba Tharam | Karunarathna Divulgane | Official MV | Music by Darshana Wickramatunga

  Рет қаралды 229,887

Darshana Wickramatunga

Darshana Wickramatunga

Жыл бұрын

නුඹ තරම් හිත නිවන කවියක්
නුඹ තරම් හිත තවන මිහිරක්
අහිමි සඳ නුඹ මගේ සිත් අහසේ...
නුඹ තරම් හිත බින්ද හිතකත්
මහ මෙරක් වන් මතක කඳුලක්
තවම උණුසුම් සීත වස්සානේ...
ඉතින් ආයේ මතක මංවල
හමුවෙමුද අපි එකම එක දවසක්
පුරුදු සෙනෙහෙන් කඳුළු සඟවා
වැළඳ ගමි තව එකම එක සැරයක්
කඳුළු අතරින් සිනහ මල් ගෙන
නුඹට සමු දෙමි ඒත් නුඹ සසරක්
තවත් කඳුලක් වැටෙන්නට පෙර
නුඹේ අත අත්හරිමි ආදරයෙන්
Numba Tharam
Artist: Karunarathna Divulgane
Lyrics: Buddhika Widanage
Music: Darshana Wickramatunga
Tracks Recorded By Gayan Perera
Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video edited by Lashan Sanjeewa (Art part factory)
Orchestra
Lead Guitar: Mahinda Bandara
Base Guitar: Vajira Fernando
Rhythm Guitar: Mahendra Pasquel
Key Boards: Priyantha Gamage / Pahan Sandeepa
Drums: Niresh Perera
Percussion: Dhananjaya Somasiri/ Priyakumudu Medawatta
Flute : Janaka Bogoda
Violins : Sanath Sathischandra / Madushanka Rathnayaka / Thisara Bandara

Пікірлер: 891
@lakshikaperera4487
@lakshikaperera4487 6 ай бұрын
දවසට එක පාරක් හරි අහන්නෙ මම විතරද...එයාට වගේම මේ සිංදුවටත් අැබ්බැහි වෙලා..❤❤❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 9 ай бұрын
මම සින්දු අහලා තියෙනවා නමුත් මම හොයන සහ දන්න ආදරේ යනු පරිත්‍යාගය පමනයි .මෙහි ගැබ්ව ඇත්තේ එයයි."කදුළු මල් ගෙන සිනහ අතරින් ,ඒත් ඔබ සසරක් "😢😢😢ඇත්තටම ඇත්තයි .
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 9 ай бұрын
තෙරැවන් සරනයි මෙවැනි හිත නිමෙන,ඒත් සැබෑම ආදරය කුමක්ද යනුවෙන් තව මෙවැනි ගී පද වලින් තේරැම් කරන්න
@buddhikawidanage1468
@buddhikawidanage1468 9 ай бұрын
@@punyananayakkara-yz6qe ඔබේ මේ සටහන් දැකීම මහත් සතුටක් . ඒ දිරිගැන්වීමට බොහොම ස්තුතියි .
@erindslive818
@erindslive818 7 ай бұрын
❤❤❤❤
@ThePrasanna1984
@ThePrasanna1984 Жыл бұрын
බයිලා රජවෙන රටක රස නහර වලට දෙන සුව..දවසක ඔබට හැකි නිවන් පුරන්නට..මිනිසුන්ගේ හිත් සතුටින් පුරවලා
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@ThePrasanna1984
@ThePrasanna1984 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@buddhinagodawithana8004
@buddhinagodawithana8004 6 ай бұрын
දැනට ලංකාවේ ඉන්න හැඟීම්බරම කටහඬක් හිමි ගායකයා.
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@NilaniFernando1
@NilaniFernando1 6 ай бұрын
මම මේ ගීතය ගොඩක් අහනවා පහුගිය දිනෙක මියගිය මගේ නන්ගිගෙ අවුරුදු 10 ක පුංචි පුතු වෙනුවෙන් ...තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ වත අත් හරිමි ආදරයෙන් .....දර්ශන මහත්තයා කොහොම ලියුවද මන්දා අපේ ජීවිතය .....
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏 අකාලයේ මිලිනවූ ඒ පුංචි පුතුට සසර සරනාතුරු එවන් අකල් වියෝවක් නොවේවා! නිවනින් නිවේවා! ඔබේත් ඔබේ සොයුරියගේත් සිත් නිවී සුවපත් වේවා! 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
සමාවෙන්න අපේ සාතිශය සංවේගය දන්වා සිටිමු
@tharunscomedychannel8027
@tharunscomedychannel8027 5 ай бұрын
😢😢
@erindslive818
@erindslive818 5 ай бұрын
❤❤❤❤❤❤❤
@tharangapriyadarshani8673
@tharangapriyadarshani8673 11 ай бұрын
ගහට පොත්ත වගේ දිවුල්ගනේ මහතා සහ දර්ශන මහතාගේ එකතුව....❤❤❤❤ දිර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට...!!!!
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න
@frankfrendo238
@frankfrendo238 8 ай бұрын
Thanks this song❤ I. Like, more & more, I am flow k, d, iovre beautifulsonge, ❤❤❤❤❤❤❤
@palligodapvd537
@palligodapvd537 2 ай бұрын
මෙම ගීතයේ Karaoke version එක ලබා දෙන්න. අපූරු දැනෙන ගීතයක් .♥♥♥♥
@buddhikawidanage1468
@buddhikawidanage1468 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@janiwasanthi8280
@janiwasanthi8280 7 ай бұрын
කඳුළු අතරින් සිනහ මල් ගෙන නුඹට සමුදෙමි.... ඒත් නුඹ සසරක්. 💔 මේ කලා නිර්මාණයට දායකවුණු හැමෝටම පින් . පුදුම මිහිරියාවක් දැනෙන ගීතයක්.
@buddhikawidanage1468
@buddhikawidanage1468 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට❤ 🙏 හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@chanaka461
@chanaka461 Ай бұрын
ඒ... තනුව,හඩ, පදමාලාව..... භාවනාවක්....❤❤❤. ස්තූතියි සැමට 💐
@buddhikawidanage1468
@buddhikawidanage1468 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 22 күн бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
@sltravelacademy5255
@sltravelacademy5255 Жыл бұрын
❤❤❤❤... first...congratulations from us...good luck...❤❤❤🏆️🏆️🏆️🏆️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@harinithilakarathna7640
@harinithilakarathna7640 11 ай бұрын
ඉතිං ආයේ මතක මං වල හමුවෙමුද අපි එකම එක දවසක්...🥀 කදුලු අතරින් සිනා මල් ගෙන නුඹට සමුදෙමි ඒත් නුඹ සසරක්....🥀
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@inoshakumari3765
@inoshakumari3765 7 ай бұрын
අහම්බෙන් අහන්න ලැබුනු ලස්සන ගීතයක් ..අනේ ඒ ආදරේ හරිම පිංබරයි..අහිමි උනත් තමන් ආදරේ කරපු කෙනා ගැන මෙහෙම හිතන්න හැමෝටම පුලුවන් නම්..😔
@buddhikawidanage1468
@buddhikawidanage1468 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏 ගීතය ඔබගේ සිත් ගත්තේනම් එය මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයවනමෙන් ඉල්ලමි.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 3 ай бұрын
කරුණාකර. අසම්මතේ පෙම් පුරාවතක ගී හංස විලක ඇසිලා. දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන ගායනයක් ලස්සන ගීතයක්. එය අහන්න සලස්වන්න 🙏🙏🙏🙏👍😭
@buddhikawidanage1468
@buddhikawidanage1468 2 ай бұрын
@virajvaas1620
@virajvaas1620 5 ай бұрын
බොහෝ දෙනෙක්ගේ හිත් ඇතුලෙ හිරවුනු මියදුනු මතක නැවත අවදිකර වේදනාකාරී මිහිරක් හිතට එක් කරන නිර්මාණයක්
@buddhikawidanage1468
@buddhikawidanage1468 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@lakshikaperera4487
@lakshikaperera4487 6 ай бұрын
කඳළු අතරින් සිනා මල් ගෙන නුඹට සමු දෙමි එ්ත් නුඹ සසරක්..😢💔හදවතට කතා කරන වචන...
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏 ගීතය ඔබගේ සිත් ගත්තේනම් එය මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයවනමෙන් ඉල්ලමි.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@lakshikaperera4487
@lakshikaperera4487 6 ай бұрын
දැනටමත් share කරල ඉවරයි..
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
@@lakshikaperera4487 💐🙏
@ruwanithanuja4098
@ruwanithanuja4098 11 ай бұрын
මගේම ජීවිත කතාව.කොහොමද මෙච්චර ලස්සනට පදවැල් බවට පෙරලුවේ.
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න
@ruwanithanuja4098
@ruwanithanuja4098 11 ай бұрын
@@darshanawickramatunga ❤️❤️
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@j.m.a.p7215
@j.m.a.p7215 Жыл бұрын
👍🤟👌❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@gangaperera5246
@gangaperera5246 6 ай бұрын
නියම, පිවිතුරු ආදරය යනු පරිත්‍යාගයක් බව මේ ගීතයෙන් හොඳින් කියෙවෙනවා. බුද්ධ්ක මල්ලිගේ පදවැලත්, දර්ශන මල්ලිගේ ස්වර රටාත්, දිවුල්ගනේ මහතාගේ කටහඬ ත් පුදුම ගැලපීමක්. ඔබ සියලුම දෙනාට මෙවැනි අර්ථවත් ගීත වලින් තවතවත් අපේ හදවත් සනසාලන්න හැකිවේවායි පතනවා !!!!! තෙරුවන් සරණයි !!!!
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@deviweragama
@deviweragama Жыл бұрын
දරශන කියන නම දැක්ක ගමන් සිංදුව ඇහුවේ. ඒ පද හදවතේ පතුලටම දැනෙනවා... පදවලටම ගැලපෙන තනුව, ගායනය විශිෂ්ඨ යි....❤❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ හැකි වෙතොත් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@deviweragama
@deviweragama 11 ай бұрын
​@@buddhikawidanage1468 පද මේ තරම් හැගීම්බරව හිතට දැනෙන්නේ ඒවා ජීවිතේට සමීප වෙන තරමට.
@Nilanga_lokupitiyage
@Nilanga_lokupitiyage 10 ай бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන ගීතයක්.මම සිය වතාවකට වඩා ඇහුවා.ඒ හැම වතාවකම ඇස් වලට කදුලු ගෙනාව ලස්සන පද පේලි ටිකක්. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා
@nawanjanashakila4102
@nawanjanashakila4102 Жыл бұрын
හරි ම ලස්සනයි .........
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@AnushiSiriwardana
@AnushiSiriwardana 26 күн бұрын
Nuba tharam sitha niwana mihirak❤❤❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 26 күн бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 26 күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@user-xh9pw1fs1y
@user-xh9pw1fs1y 8 ай бұрын
Ape anurada pure mama kemti gauakaua . Obata dirgausa lebewa.
@buddhikawidanage1468
@buddhikawidanage1468 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@slartist6750
@slartist6750 11 ай бұрын
Hitha niwana nirmanayak.jaya wewa..b.s..
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤ බුදු සරණයි ඔබට 🙏
@Sandun_darshana
@Sandun_darshana 2 ай бұрын
හදවතටම වැදුනු සිංදුවක් ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@sandarekakumari2520
@sandarekakumari2520 2 ай бұрын
කඳුලු අතරින් සිනා මල් ගෙන නුඹට සමු දෙමි...ඒත් නුඹ සසරක්...❤️😥 හරිම ආදරණීය යි...සංවේදී යි..ගී පද, සංගීතය වගේම දිවුල්ගනේ මහත්මයාගේ හිත නිවෙන හඬ එකතු වුනාම භාවනාවක් වගේ..
@buddhikawidanage1468
@buddhikawidanage1468 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@chamilarajapaksha8227
@chamilarajapaksha8227 7 ай бұрын
හදවත මිහිරි දුකකින් පුරවන මේ ගිතය ගොඩක් ලස්සනයි හයියෙන් කෑ ගහලා අඩන්න හිතෙනව
@buddhikawidanage1468
@buddhikawidanage1468 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට❤ 🙏 හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@ruwaniperera8466
@ruwaniperera8466 Ай бұрын
❤❤❤
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 8 күн бұрын
Sprb❤...
@buddhikawidanage1468
@buddhikawidanage1468 7 күн бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@nethraranasingha4583
@nethraranasingha4583 Жыл бұрын
හරිම ලස්සනයි
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@kavindagraphic8826
@kavindagraphic8826 Жыл бұрын
Super..!
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@kavindagraphic8826
@kavindagraphic8826 Жыл бұрын
@@darshanawickramatunga noted
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ආයෙ කොයින්ද වචන දෙකක්...හුරු හඬක්💓💓💓💞💞දර්ශනගේ වචන වලට පණ ඇවිත්....තව තවත් අකුරු අමුණන්න ...ජය💋💋
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@jeewaka59
@jeewaka59 Жыл бұрын
අපේ ගීතවලට පියානෝ හඬ මුසු කරන්න ගත්තට එක සාර්ථක නෑ නූතන පරපුර මේ පිළිබඳ අවබෝධයෙන් ද ඉන්නේ?... පෙරදිග වාද්‍ය භාණ්ඩ උපයෝගී කරගනිමින් කරන නිර්මාණයේ සාර්ථකත්වය එයයි.....
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@jeewaka59
@jeewaka59 4 ай бұрын
​​@@darshanawickramatungaබොහොම කණගාටුයි!,...මට සමාජ ජංජාලවලින් ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා මං ඒව භාවිතා නොකරමි.... යුටියුබය පමණයි භාවිතා කරන්නේ. නිදහස් මනසක් ඇතිකර ගැනීමට ඔබත් එසේ කරන්න.....නිර්මාණ සාර්ථකනං අමුතුවෙන් ජනගත කරන්න අවශ්‍ය නෑ. ඒවන් නිර්මාණ ජනතාව අතරට යනවා. එය කාටත් වැලැක්විය නොහැක.
@renukakumari966
@renukakumari966 Жыл бұрын
Harima lasanaei.❤ hegim.baraei
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි❤🙏
@user-bz3bl1dz6q
@user-bz3bl1dz6q Жыл бұрын
ඉතිං අයේ මතක මන්තර හමු වෙමුඩ අපි එකම එක දවසක් ,,පුරුදු සෙනෙහසින් කඳුළු සඟවා වැළඳ ගාමි තව ඒකම එක සාරයක්...😘😘
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@c.k8575
@c.k8575 9 ай бұрын
Adarei godak...dinu parissamen inna
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@chanakaperera6078
@chanakaperera6078 Жыл бұрын
Diwlgane Guyana oneema geethayak ahagena inna palawan.padath lassanai sangeethayath ahemai.hebei akakarie.wenasviyayuthui.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක් . මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@niroshaherath6364
@niroshaherath6364 Жыл бұрын
Lassanai godak ❤🌹
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබට ❤🙏
@pradeepthilanka1542
@pradeepthilanka1542 Жыл бұрын
ලස්සනයි දිවුල්ගනේ මහත්මයගේ සින්දු මේ සින්දුවත් එ වගේමයි❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබට ❤🙏
@hasanipathirana483
@hasanipathirana483 9 ай бұрын
මේක නම් භාවනාවක්
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@AsunthaMorgan
@AsunthaMorgan Жыл бұрын
harima apuru nirmanyak! hadawathata harima samipai sangeethaya, padarachanaya saha gayanaya!
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ හැකි වෙතොත් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 Жыл бұрын
Numba tharam.......🙂❤️
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@rohinihapugoda3838
@rohinihapugoda3838 8 ай бұрын
Kiyanna theren na harima adaraneeyayi dawasakata keepaarak ahanawada a tharam me geethayata abbehi wela thank you so much.
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@buddhikawidanage1468
@buddhikawidanage1468 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@user-pk6qr8no3k
@user-pk6qr8no3k 8 ай бұрын
බොහොම මිහිරි ගිතයක්
@buddhikawidanage1468
@buddhikawidanage1468 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@tabey3321
@tabey3321 Жыл бұрын
❤❤❤මෙවන් හිතට තදින්ම දැනෙන පද පෙළක් නිර්මාණ කිරීමට හැකිවන්නේ හරිම සංවේදී සිතකට පමණි. අපූරු සුසංයෝගයක්. හිත නිවන ඒ හඩ, ඇත්තටම බාවනාවක් වගේ. ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@sunethkumara9914
@sunethkumara9914 Жыл бұрын
❤️❤️ මර ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@sunethkumara9914
@sunethkumara9914 Жыл бұрын
@@darshanawickramatunga අනිවරෙන්ම
@dimuthulakmal3015
@dimuthulakmal3015 Жыл бұрын
ඒ පද වැල්.❤️❤️❤️❤️
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබට හැමට කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@dilukafernando8597
@dilukafernando8597 5 ай бұрын
Beautiful ❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@7Apeksha
@7Apeksha 5 ай бұрын
තවත් කදුලක් වැටෙන්නට පෙර, නුඹේ අත අතහරිමි ආදරයෙන්...❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@lasitalasi865
@lasitalasi865 Жыл бұрын
නුබ සසරක් ලස්සනයි
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@samithasamarathunga9252
@samithasamarathunga9252 Жыл бұрын
අයියේ මම ආසම ගායකයෙක් දිවුල්ගනේ මහත්මයා, මේ counters ටික එහෙම මාර ම ගති... ❤❤❤ලස්සන වැඩක්.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 7 ай бұрын
හරිම ලස්සනයි...හිතට දැනෙන පද...
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤
@sirirathana89
@sirirathana89 11 ай бұрын
හරිම මිහිරියි
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබවහන්සේට
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස 🙏
@manushakodikara8739
@manushakodikara8739 Жыл бұрын
කදුළු අතරින් සිනා මල් ගෙන නුබට සමුදෙමි .. ඒත් නුඹ සසරක්...❤ හරි අපූරු පදවැල්.. එයට ම ගැලපෙන සුමිහිරි කටහඩක්.. මියුරු තනුවක්....❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 9 ай бұрын
ඒ පද පෙල😢😢කඳුළු අතරින් සිනා මල් ගෙනනුඹට සමුදෙමි"ඒත් නුඹ සසරක් "හැඟීම් දැනීම් අවුස්සන පද වැලකට වඩා....මොන තරමි හිත නිවන පරාර්ථකාමි කමක්ද.ආදරය ලිංගිකත්වය පටලා ගත් නුතන බොහෝ අයට මෙවැනි සිංදුවක් ඇසීමෙන් වත් නොතේරේවිද හැබෑම ආදරය යනු ශරීරය සනසන දෙයක් නොව හැගුම් පාලනය වෙන හිතට දැනෙන උතුම් සිතිවිලක් මෙවන්
@malanipodimanike1461
@malanipodimanike1461 6 ай бұрын
අමාවකදීත් සදම පතනා තරකාවිය නම් අහස පරයා දිලෙන මෙ සද මේ නොඋනට නම් නුබේ වදනින් මා නුබේ මයි යලිත් පවසයි නම් කාරි නැ සද අමවදිත් තාරකාවිය මං
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏 ගීතය ඔබගේ සිත් ගත්තේනම් එය මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයවනමෙන් ඉල්ලමි.
@NilaniFernando1
@NilaniFernando1 5 ай бұрын
හරිම සංවේදී sinduvak.....mata අහන්න baha ...godak adenava.....ath අහනවා පහුගිය දිනෙක මියගිය මගේ නන්ගිගෙ අවුරුදු 10 ක පුංචි පුතු වෙනුවෙන් .....සංගීතය gayanaya tanuva ati anargai....
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@udithadharmasiri6211
@udithadharmasiri6211 Жыл бұрын
❤...අපූරුයි ..
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@udithadharmasiri6211
@udithadharmasiri6211 Жыл бұрын
අනිවාර්යයෙන් ..❤
@DDPMSureshani
@DDPMSureshani 4 ай бұрын
නුඹ තරම් හිත නිවන කවියක්.......... නුඹ තරම් හිත තවන මිහිරක්........... අහිමි සද නුඹ මගේ හිත් අහසේ....... 💗💗💗💗💗💗💗💗💗💗💗💗
@buddhikawidanage1468
@buddhikawidanage1468 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@user-ge8qw1yc9p
@user-ge8qw1yc9p Жыл бұрын
❤❤ ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ❤ ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@gihansakumaradasa2779
@gihansakumaradasa2779 Жыл бұрын
නුබෙන් ලද සෙනෙහසම කවියක් පද එකිනෙකින් බැදි දුන් අරුතක් ගිලිහී ගියදා එකම එක අකුරක් බොඳ වුනේ ඇයි ප්‍රේම පුවතක් අපෙ මතක තාම මහ පවුරක් රකින නුබට පිදූ සෙනෙහෙ නටඹුන් ඉදහිටක හෝ නුඹ ට හිතුනොත් බලනු මැන නොමැත තහනම් රන් හුයෙන් බැඳී දිනෙක මතුයම් සුබ පතමි නුඹ නොලැබුනත් මං ඇස් දෙකින් වට කදුලක ට හැකිනම් දිය හැකිද අවසරක් මොහොතක්
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@niroshanikumari8864
@niroshanikumari8864 3 ай бұрын
0:29 තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ වත අත් හරිමි ආදරයෙන් ❤ හරිම ලස්සන සින්ඩුවක් 💜️💜️💜️
@buddhikawidanage1468
@buddhikawidanage1468 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@Tharanaya.Crossing
@Tharanaya.Crossing 9 ай бұрын
රජරට මා හිතගත් දිවුල්ගනේ ... මටත් අතීතයක් පාසැල් සමයේ සිට තිබුනා ඔබෙි .. ගීත ඇසුවා හද පිනා ගියා........
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
හරිම ලස්සනයි 😍
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 11 ай бұрын
ලස්සන වචන ටිකක්
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න
@sumedhadilhanisugathapala7367
@sumedhadilhanisugathapala7367 Жыл бұрын
Nuba tharan hitha niwana😘😘😘😘😘
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@tharupiriahasa2292
@tharupiriahasa2292 Жыл бұрын
ලස්සනයි🌺
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි❤🙏
@disnasamarasinghe5015
@disnasamarasinghe5015 Жыл бұрын
ඉස්තරමි. 👏👏👏👏👏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@sewwandimadushani389
@sewwandimadushani389 21 күн бұрын
Eththamai haiyen adanna hithenawa
@buddhikawidanage1468
@buddhikawidanage1468 20 күн бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@rukshikudahetti2628
@rukshikudahetti2628 Жыл бұрын
😍😍👍👍
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@shamidisanayaka6597
@shamidisanayaka6597 10 ай бұрын
ලස්සනයි ❤️
@buddhikawidanage1468
@buddhikawidanage1468 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@juliyacookie9803
@juliyacookie9803 11 ай бұрын
ලස්සන පද මාලාවක්...♥️
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@user-bf9sl1ie2g
@user-bf9sl1ie2g 7 ай бұрын
Adaraneeya buavanavak hitha godak duragiya kadula damaging thaniuna❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට❤ 🙏 හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@roshandaminda4505
@roshandaminda4505 Жыл бұрын
❤️❤️❤️🤗🤗🤗
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@user-sx8hj1qd2f
@user-sx8hj1qd2f 9 ай бұрын
🎉🎉❤❤❤Woooooooow
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@sisirakumara1821
@sisirakumara1821 Жыл бұрын
Digu nihediyavakin pasuva Divulgane mahathage geethayak asanna Lebuna. Thanks darshana. Very nice music Lyrics voice congratulations Chamarie Madurapperuma.
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@niludilhani2932
@niludilhani2932 11 ай бұрын
හරිම ලස්සන.....අතීතය හාරන වචන....
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න
@praveenasandeepanee9351
@praveenasandeepanee9351 Жыл бұрын
💚
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
අහිංසක ගී පද රචනය ක් ආදරණීය සංගීත රසයක් සමග කැටිවුණ සුමිහිරි ගායනයක්.❤❤❤ හදවතින්ම සුභ පතමි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@hashanhashan7677
@hashanhashan7677 8 ай бұрын
ලස්සනයි බුදු සරණයි❤❤❤❤😊
@buddhikawidanage1468
@buddhikawidanage1468 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@justinkiriella8040
@justinkiriella8040 11 ай бұрын
තවත් සසරක්
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@bimaliudayangika6269
@bimaliudayangika6269 Жыл бұрын
හරිම ලස්සනයි...පද, සංගීතය,ගායනය හැමදේම. හිත නිවන ගීතයක්.සුභ පැතුම් ඔයාලට,🤗🤗
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@user-ck1hi9cf6v
@user-ck1hi9cf6v Жыл бұрын
අපි පින් කරලා ඔබේ කටහඩ අහන්න තරම්
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@channelns926
@channelns926 Жыл бұрын
❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@dampriya1799
@dampriya1799 4 ай бұрын
මගෙ ජීවිත කතාව ගීතයක් කළ ඔබට සුබ පැතුම්
@buddhikawidanage1468
@buddhikawidanage1468 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@sudeekadamayanthi2126
@sudeekadamayanthi2126 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලී ඒ මතකෙට යන්න ඇත්නම් ආයේ නොබිදෙනා සිහිනෙක දැවටී වරම් ලැබ ගන්නට ආයේ 💐💐💐❤️❤️❤️ සුභම සුභ පැතුම් සැමටම
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
හැමදාමත් එක සේ ආදරය කරන හඬක්.ඒ හඬින් මොන තනුව ගැයුවත් හරිම මිහිරියි. සුබ පැතුම් ඔබතුමන්ලාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබට ❤🙏
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
@@buddhikawidanage1468 ඔයාගෙ වචනත් හරිම ලස්සනයි .👍👍❤️❤️❤️
@Udari_SUBASINGHE23
@Udari_SUBASINGHE23 5 ай бұрын
පුදුම ලස්සන පද පෙලක් ........ ගැයුනු ම්හිරිතම ගැයුමක්......... ❤️❤️❤️ හරිම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@nadeekakumuduni-vy2kd
@nadeekakumuduni-vy2kd Жыл бұрын
Hitata Katha karana adaraneeya hadak.adaraneeya wadan.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි❤🙏
@user-gt8ds2ii8m
@user-gt8ds2ii8m 11 ай бұрын
Puduma lassanak
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@ruwangikamadushani6592
@ruwangikamadushani6592 11 ай бұрын
මගේම ජීවිතය උනා මේ ගීය 😢 අහිමි සද නුබ මගේ සිත් අහසේ
@buddhikawidanage1468
@buddhikawidanage1468 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@Travelwithgayan
@Travelwithgayan Жыл бұрын
මමත් ආසම ගායන ශිල්පියෙක් ⁣පෙර ඒවා වගේම මේ සිංදුවත් ලස්සනයි.... ❤❤❤❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@dilaniatapattu593
@dilaniatapattu593 5 ай бұрын
තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ වත අත් හරිමි ආදරයෙන්..........😔😔😔❤❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@tigerboi846short
@tigerboi846short 6 ай бұрын
ස්තූතියි
@buddhikawidanage1468
@buddhikawidanage1468 6 ай бұрын
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@ranasinghesarath4045
@ranasinghesarath4045 Жыл бұрын
Super ....
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@nipunivinodya3016
@nipunivinodya3016 Жыл бұрын
ඒ රස❤ මිහිරියි
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@asankacosta4740
@asankacosta4740 Жыл бұрын
Great work..Nice lyrics ..Melody and voice...👍👍👍
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
මතක අවුස්සා රිදෙව්වට තරහා නහ ඒ දුකත් මිහිරක් එක්තරා , ගායනය ගන මොකටද අටුවටීකා භාවනාවක් , සන්ගීතය ඉස්තරම් , පදරචනය එමමයි. දීර්ගායුශ වේවා
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@ThathsaraniHewagama
@ThathsaraniHewagama 5 ай бұрын
භාවනාවක් වගේ...❤️
@buddhikawidanage1468
@buddhikawidanage1468 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@swarnamaliliyanage4524
@swarnamaliliyanage4524 Жыл бұрын
ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹🌹
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබට ❤🙏
@user-bz3bl1dz6q
@user-bz3bl1dz6q Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏
@anushankaindrakantha357
@anushankaindrakantha357 Жыл бұрын
@buddhikawidanage1468
@buddhikawidanage1468 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ හැකි වෙතොත් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න.. නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤
@NayomiFernando-gi3on
@NayomiFernando-gi3on 8 ай бұрын
අපූරු භාවනවක්...❤❤
@buddhikawidanage1468
@buddhikawidanage1468 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏 හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,1 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 20 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 75 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 7 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН
Sulanga Numba Wage
3:53
Karunarathna Divulgane
Рет қаралды 294 М.
He has no power to use all tomato 🍅 🤣
0:15
LikvoFam
Рет қаралды 3,3 МЛН
Страшно, когда ругается мама😰
0:10
Лиза Вертинская
Рет қаралды 2,2 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 4,7 МЛН
NEW VAMPIRE EPISODE INCOMING 😈
0:27
Alan Chikin Chow
Рет қаралды 5 МЛН