මර්වින් මිහිඳුකුලට මොකද උනේ ? දියනිය කියයි || chandana palihawadana || Marvin mihindukula.

  Рет қаралды 37,431

Chandana Palihawadana නිවේදක

Chandana Palihawadana නිවේදක

Күн бұрын

ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...
#ChandanaPalihawadana# live show#

Пікірлер: 91
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
මෙම කතාබහ සහ ගීත අඩංගු වැඩ සටහන නරඹපු කමෙන්ට් කරන , ලයික් කරන මා සමග රැදිසිටින හැමෝටම ආදරේයි , ඉදිරියටත් මගේ චැනල් එක සමග රැදි සිටින්න මම චන්දන පලිහවඩන ( නිවේදක ) ආදරේයි , බුදු සරණයි
@luciapiwer8550
@luciapiwer8550 10 ай бұрын
එකම ප්‍රශ්නය නැවත නැවත මතු කරන කවුද මේ .😮😊
@jayan4416
@jayan4416 10 ай бұрын
හරිම සුන්දර මිහිරි කටහඩක් තිබුන දක්ෂ ගායකයෙක් .මර්වින් මිහිදුකුලයි ක්ලැරන්ස් විජේවර්ධනයි දෙන්න එකතු උනාම රත්තරන්.
@kalumakro7143
@kalumakro7143 9 ай бұрын
මම ආසම ගායකයා මර්වින් අයියා ආසම සින්දු ජෙසු පිහිටයි
@AnandaPerera-d7u
@AnandaPerera-d7u 9 ай бұрын
මම අවසන් වරට ප්‍රසන්ග වේදිකාවෙ මර්වින් මිහිදුකුල මහත් මය සියෙසින් දුටුවෙ පොලොන්නරුවෙදි අතිශයෙන්ම මම ආසම ගායකය
@AnandaPerera-d7u
@AnandaPerera-d7u 9 ай бұрын
මගේ ජනප්‍රියම ගායකය අජරාමර සුවය ඔබට❤
@surisena9520
@surisena9520 3 жыл бұрын
කවදත්රටේ ඉතා ආදරයක් ඇති මර්වින් මිහිදුකුල මහතාණනි ඔබට මොක් සුව ලැබේවා.(වයඹගි හඬ තවත් රැව්දෙයි ඔබේ හඬින්)
@madhuramanoj3779
@madhuramanoj3779 Жыл бұрын
හලාවත නාමය ශ්‍රී ලංකාවෙ මතකයන් අතර රැන්දු මර්වින් මිහිඳුකුලසුරිය කලා කරුවානෙනි ඔබට මෝක් සුව ලැබේවා
@KamalKamal-ce2wl
@KamalKamal-ce2wl Жыл бұрын
මම ආදරය කරන මර්වින් ,ඔබ මියගියත් ,ඔබගේ රසවත් ගීත කිසිදා නොමියෙන බව අප දනිම්, ඔබ යලි අප අතරම ඉපදේවා,
@G.LilasiriSilva
@G.LilasiriSilva 3 күн бұрын
මර්වින් මහත්මයා ඔබ තුමා නවතත් අප අතරම උපදීවා.
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 3 ай бұрын
නංගි ඔයාගෙ මේ රටේ වැදගත් නිහතමානී ජනප්‍රියම ගායකයෙක් සුපිරි ❤👍💪 ලංකාවෙ හිටපු ජෙනිවින් රෙක්ස්පට් ගායකයෙක් ඔයාගෙ තාත්ත.ඔබටත් ඒ ගෞරවය අපගේ ❤
@PRaDiYa1993
@PRaDiYa1993 3 жыл бұрын
ඇත්තටම මං මර්වින් මිහිදුකුල ඒ හැටි දැනන් හිටියේ නෑ..ඒත් අද මර්වින් මිහිදුකුල පිස්සුවක් තරුණ අප අතරේ ඇතිවෙලා..ඒ හිරුස්ටාර් වලින් අප හදුනා ගත්ත විශ්ව ප්‍රභාත් හින්දා.මිහිදුකුලයන්ගේ ඒ ගායනයන් වල තියෙන ලයාන්විත භාවය අපේ හදවත් තුළ පිස්සුවක් වෙලා ඇත්තටම..ඒ තරම් ඒ ගී හඬ අපේ සවනතට ප්‍රියයි..අද ජීවමානව මේ පෙරළිකාර ගායකයා නොමැති වුවත් ඔබේ ගී හඬ අප අතර හැමදාමත් සදානුස්මරණීයයි ..සයුරි මිහිදුකුල ඔබත් ඔබේ ගී හඬින් ඒ ආදරණීය අප්පච්චිගෙ ගී වලට උපරිම සාධාරණයක් කරනවා..ජයවේවා..
@markbandara4931
@markbandara4931 4 ай бұрын
Kisima dawasaka amathaka wenne nathi gayakaayek. Adatath sindu ahanawa. ❤❤ love from New Zealand.
@sugathwallage
@sugathwallage 3 жыл бұрын
ගොඩාක් ලස්සන වැඩසටහනක් චන්දන පලියවඩන අයියා 👏👏👏👏🔥🔥🔥❤❤❤
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ස්තුතියි මල්ලි
@dineshlokuyaddehige1397
@dineshlokuyaddehige1397 3 жыл бұрын
මම ආසම ගායකයෙක්. හලාවත නම රට වටේ රැගෙන ගිය අපූරු ගායකයා.ඔහුගෙ සියලුම කැසට් පට මාගේ ලග සුරැකිව ඇත.මම හිතුවට වඩා සයුරිට හොදට සිංදු කියන්න පුලුවන්.හොද සාකච්ඡාවක්☝️🙏❤️
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවේවා
@drmusicnet3123
@drmusicnet3123 3 жыл бұрын
මගෙත් ආසම ගායන ශිල්පියෙක් . හොඳ වැඩක් අයියෙ ජයවේවා ..👉❤️
@sandiyon8789
@sandiyon8789 3 жыл бұрын
Thanks මේ වගෙ දෙයක් දුන්නට.
@kithmalvichitra7351
@kithmalvichitra7351 6 ай бұрын
ලස්සන පුද්ගලයෙක් ගෙ ලස්සන දුවෙක්. ❤ mervin uncle and sayuri nangiiii
@littleelephant3673
@littleelephant3673 Жыл бұрын
මගෙ පීයතම ගායකයා
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Ammoo ..ahuweth ada...duwek innawa කියලා ...ලස්සනයි chandana ayye..බුදු සරණයි ..❤❤❤❤🙏🙏🙏
@renakagamage265
@renakagamage265 3 жыл бұрын
Thank you very much for the program. I love the voice of this legend. Sayuri is also singing very nicely. All the best!
@madhukashiwantha9751
@madhukashiwantha9751 3 жыл бұрын
ලස්සනයි සයුරි අක්කා සිංදු කියනව..
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
චන්දන අයියේ මර්වින් අයියා ගැන කියන්න වචන නෑ.....❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏
@nimaljayasri6405
@nimaljayasri6405 Жыл бұрын
මර්වින් ඔබ තමා හලාවත නගරයේ බිහිවූ නිහතමානී කලාකරු ඔබ දවස ක් අසවටද මන්ද මුහුදු ගිහින් එනවා
@DinukaDeepal
@DinukaDeepal 9 ай бұрын
ආසම ගායකයෙක් ❤❤❤❤❤❤
@rukmanwks
@rukmanwks 3 жыл бұрын
මර්වින් මිහිදුකුල කියන්නේ මගේ ගමේ තිබුන සම්පතක්.. පුදුම නිහත්මානී කලාකරුවෙක්.. අලුත් බෑන්ඩ්ස් වලට පුදුම විදියට උදව් කලේ.. මම ස්ටේජ් බැක් කරපු පලවෙනි කලාකරුවා.. ඔහු තමයි මගේ ගිටාර් එක ටියුන් කරලා දුන්නෙත් එදා.. අපි ස්කූල් යනකාලේ.. සයුරි සතුටුයි ඔයා ගැන.. තාත්තාගේ වේරේෂන්ස් ඒ විදියටම වගේ තියෙනවා....
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 4 ай бұрын
ප්‍රියතම ගායකයෙක් ❤️
@sorryboy6460
@sorryboy6460 2 ай бұрын
Beautiful voice 🎉🎉🎉🎉🎉🎉🎉
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 жыл бұрын
ඒ හැකියාව සජීවී අහන්න වාසනාව නැතිවුනා දුවේ ඔයාගේ තේරීම හරි ❤️
@shameeraliyanage6927
@shameeraliyanage6927 3 жыл бұрын
Man Asama gayana shilpiyek....niwan suwa obata.🙏🙏❤
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඇත්තටම හිතන් හිට්යේ ම්හිදුකුල මහත්මයා තාම ඉන්නවා කියලා එච්චර ලස්සන කටහඩක් තියෙන්නේ ඔක්කොම සින්දු ලස්සනයි..අමරනීයයි එතුමා 🙏💙💙💙
@prageethshiromal1710
@prageethshiromal1710 7 ай бұрын
අහන්න අහන්න ආස සින්දු set එකක් ... REST IN PEACE SIR !
@anuruddhapriyankara9456
@anuruddhapriyankara9456 3 жыл бұрын
මමත් ආසම ගායකයෙක් ❤️❤️❤️❤️
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Ape adaraniya thawath gayakayek. Obathumata nirogi , prithimath diviyak samaga geerghayu pathamu.🙏❤
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm Жыл бұрын
මර්වින් මිහිදුකුල මහතාගෙම සමකාලීන මිතුරෙකු වෙන කුලියාපිටියේ ඇන්ටන් සේනානායක මහතාත් මර්ව්න් මහතා වගේම නිහතමානී ගායකයෙක් එතුමත් ඉතින් අන්ටන් සේනානායක මහතාගේ පුත් මා මිත්‍ත්‍ර ආසිරි සමග මෙවැනි වැඩසටහනක් කරන්න.අනික මන් දන්නා පරිදි මෙම ම්හිදුකුල පවුලත් සේනානායක පවුලත් හරිම හිතවත්කමක් තිබුනු බව කවුරුත් දන්නා කාරනාවක්
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 4 ай бұрын
The most of Srllankans very like to see the programs like this. Appreciate your channel.
@imaxspd478
@imaxspd478 3 жыл бұрын
Man asama ගායකයා
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 4 ай бұрын
God bless you and your family !
@chanakajanz8789
@chanakajanz8789 3 жыл бұрын
චාමරයි ඉදුනිලුයි ගේන්න චන්දන අයියේ❤❤💟
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
අනිවාර්යයෙන් ජයවේවා
@chanakajanz8789
@chanakajanz8789 3 жыл бұрын
@@ChandanaPalihawadanaTV ❤
@sankakumara4373
@sankakumara4373 3 жыл бұрын
patta
@slherbals130
@slherbals130 3 жыл бұрын
ආයුබෝවන් ගොඩක් ලස්සන වීඩියෝ එකක් මගෙ උපරිම සහයෝගය දුන්නා මේ පැත්තටත් සුබ දවසක් ජය වේවා
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ජයවේවා ජයවේවා
@මගෝඩිසිනමා
@මගෝඩිසිනමා 3 жыл бұрын
Ape adaraneya gayana silpiyek adarei hamadama obatath teruwan saranai program eka karata obe chanal ekatath api adarei
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරේයි
@rajikabopearachchi8879
@rajikabopearachchi8879 3 жыл бұрын
Harima lassanai..
@doremipamusicbandsouthkore9409
@doremipamusicbandsouthkore9409 3 жыл бұрын
lassana video eka.sayurita lassana voice thiyanawa loku hakiyawak samaga.eliyata enna ona kenek.jayawewa😍😍
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ආදරේයි ආදරේයි
@keerthikarunarathna6521
@keerthikarunarathna6521 3 жыл бұрын
Mage adaraneeya gayakaya.dukai daruwo gena.jesu pihitai
@nuwansanjayaberuwalage
@nuwansanjayaberuwalage 3 жыл бұрын
නියමයි ❤😍🙂
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ස්තුතියි මල්ලි
@neelrajapaksha4694
@neelrajapaksha4694 3 жыл бұрын
Thank you
@iranthasenavirathne8981
@iranthasenavirathne8981 3 жыл бұрын
දක්ෂ ගායකයෙක් ..
@mika111mika8
@mika111mika8 3 жыл бұрын
Apitha'unna'hodama'kenek'soduru'gayana'shilpiyek'nathi'aka'gena'godak'dukai
@judefernando8981
@judefernando8981 Жыл бұрын
mage faourit singer thama mervin mihindukula any way (Rest in pease 🌷🌷)
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Duwa thaththa ge geethayata honda sadharanayak kala❤
@ruchiranimnaka8758
@ruchiranimnaka8758 3 жыл бұрын
චන්දන අයියා 💪❤
@ranjanfdo935
@ranjanfdo935 3 жыл бұрын
විශිෂ්ටයි 🤝
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ස්තුතියි
@virajkumaragalatabage2464
@virajkumaragalatabage2464 3 жыл бұрын
Super
@malindadilshan1737
@malindadilshan1737 3 жыл бұрын
Halawata api adarei
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 5 ай бұрын
Asma .gayanayak..🌹🌹🌹🌹🌹🌹🙏
@රිද්මනාද
@රිද්මනාද 3 жыл бұрын
Jaya weewa Chandana ayya...
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ජයවේවා මල්ලි ආදරේයි
@fernandogerty3396
@fernandogerty3396 3 жыл бұрын
Tamah adarai
@RMS-on8pq
@RMS-on8pq 11 ай бұрын
සංදර්ශන වලට ගෙන්වන්න ඕන මෙයාලව දැන් ගොඩක් ඉන්නෙ කුනුහරප කියන හූ කියන දුවන දගලන ගොම රිටි මේ ගීත windhinna th puluwan නටන අයට නටන්නත් පුලුවන්
@judefernando8981
@judefernando8981 Жыл бұрын
well done sayuri 👍👍👌👏👏🌷🌷
@madhukashiwantha9751
@madhukashiwantha9751 3 жыл бұрын
මගේ වයස අයට එතුමාව සජීවී වෙන්නැ මොකෝ අපට සංගීතය වදිනකොට එතුම නැ..ඒ හඬට සාධාරනයක් කරනව මගෙ හිතවත් සංගීත කන්ණ්ඩායමේ ඔක්ටපෑඩ් වාදන ශිල්පියා ශාලික අයියා..එතකොට තමා මර්වින් මිහිදුකුල ශිල්පියගෙ ගී හරියටම මට වැදුනේ කලින් රේඩියෝ වල ඇහිල තියනව සිංදුව අහං ඉන්න ආසයි ඒත් වැඩිය මට හයි ලයිට් උනේ නැ.ඒ සිංදු හරි ලස්සනටම හයි ලයිට් උනේ ශාලික අයියගෙන් තමා අපි වගේ තරුණ කොල්ලන්ට..කොච්චර ඇහුවත් එපා වෙන්නැ
@rangaart1364
@rangaart1364 3 жыл бұрын
මර්වින් මිහිදුකුල හදවතේ ගායකයා හැමදාම ඒක වෙනසක් නෑ ඒත් බොහෝ අයට අමතක වීගෙන යනකොට එතුමාව නැවත රටේ හැමෝගෙම හිත්වල නැවත බැබලුවේ හිරුස්ටාර් හරහා ජනප්‍රිය උනු විශ්ව ප්‍රභාත් මල්ලියා ඒක අපි රෙස්පෙට් කරනවා.☝👌🙏 ඔබලා දුව පුතා යන බවත් අපි දැන ගන්නේ ඒ 🌟 තරුව නිසා ඔබලව මේ චැනල් වලට ගෙන්වන්නෙත් ඒ හිරු තරුව නිසා🌟 අපෙන් ඈත් වී ගිය හදවතේ හඩ රටේ නැවත බැබලුව නිසා බව ඔබ අප සැම හොදින් වටහා ගත යුතුයි ස්තුතියි 🙏
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 3 жыл бұрын
ඔබගේ කතාව යම් සාධාරණයක් තිබේනවා වන්නට පුලුවන් ඔබට සාපේක්ෂව . එහෙත් මේ වැඩසටහන ඉදිරිපත් කල අපගේ අදහසද ප්‍රකාෂ කල යුතුයි .ඔබ ඔය කියන තරුව මා දැනගත්තේ ද ඇය අපට පෙන්වු නිසාවෙනි .මා ඇයට මගේ වැඩසටහනට ආරාධනා කරේ ඇයගේ ෆේස් බුක් ගිනුමේ ඇය ගායනාකල ගිතයක් නිසාවෙනි .එ වන විටත් ඇය ඔහුගේ දියනිය බවද සැක හැර දැනගත්තේ ඇයට කතාකිරිමෙන් පසුවයි. ඔබ ඔය කියන ගායන ශිල්පියා බොහොම හොඳින් ගිත ගායනය කරන තරුන ශිල්පියෙකි .ඔහුට අපද සුබ පතන අතර මේ සටහන ඔබගේ කමෙන්ට් එක අප නිවැරැදි කිරිමක් පමණි.
@luciapiwer8550
@luciapiwer8550 10 ай бұрын
මර්වින් මිහිදුකුල ට මොකද උනේ කියලා කියන් නැතුව 😮
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 3 жыл бұрын
අයිය මොකද සිංදු කිවුවෙ නැත්තෙ
@chandrikdesilva3688
@chandrikdesilva3688 3 жыл бұрын
❤️❤️❤️👍👍
@MahindaRattnakumara
@MahindaRattnakumara 9 ай бұрын
@nishanthabandara5637
@nishanthabandara5637 3 жыл бұрын
Legend🍁
@kasunchameera4261
@kasunchameera4261 3 жыл бұрын
mara lssaniiiiiiii........
@PriyanthaSoysa-rb1ih
@PriyanthaSoysa-rb1ih 8 ай бұрын
😊
@Amarasinghage.25
@Amarasinghage.25 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️👌👌👌
@කෝලං
@කෝලං 3 жыл бұрын
Ade sayuri akkaa. Koheda inne dn
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
චන්දන අයියේ අනේ කරුනාකරලා මියගිය තවත් ජනප්‍රිය ගායකයෙකු වන කුලියාපිටියෙ ඇන්ටන් සේනානායක මහතා ගෙ පවුලෙ සමාජිකයන් සමගත් මේ වගේ වැඩ සටහනක් කරන්න ආසිරි සේනානායක සමග හෝ කරන්න
@luciapiwer8550
@luciapiwer8550 10 ай бұрын
😢
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 3 жыл бұрын
Italiy ewith apith ekka hitiye 96 wenna ona. Nalin perera anjalika song eka kiyanne hariyata eyage wage. Nikamata wath mathak karanne
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 10 ай бұрын
Apo meya mara ahankarai
@dgffgggfghf5960
@dgffgggfghf5960 3 жыл бұрын
Ane.mam.podi.kale.balnna.giya.sangitheethayak.meyage
@prasadmadhu2864
@prasadmadhu2864 3 жыл бұрын
මෙි කොරෝනා වසංගතය නිමවූ සැනින් හෝමාගමට එන්නම වෙනවා ඔයාට...,අපි මර්වින් අයියගේ සමිබන්දතාවයක් නැතුව හිටියේ......,ඒ වගේම කිසිම කෙනෙකුට තාත්තගෙ ගීත අවසරයකින් තොරව කියන්න දෙන්න එපා දුවෙි,පසුවට ලොකු ප්‍රශ්න ඇති වෙනවා, ඔය චැනල් පසුව තාත්තා ප්‍රමෝටි කරන්නේ නැහැ....
@prabahath255
@prabahath255 3 жыл бұрын
Duwa nm melo rahak na
@luciapiwer8550
@luciapiwer8550 10 ай бұрын
😊
@shashikadenuwan2637
@shashikadenuwan2637 3 жыл бұрын
❤️❤️❤️
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 135 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 35 М.
Nomiyena Sihinaya -31-05-2018 Part 1
20:30
Col3Neg Original
Рет қаралды 8 М.