Chandimal Bus එකකින් කොළඹ ඉදන් තංගල්ල හරහා වීරකැටියට!! Colombo to Weeraketiya via Tangalle

  Рет қаралды 4,542

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

අපි දක්ෂිණ අධිවේගී මගෙන් කොළඹ ඉදන් වීරකැටියට ගියා..
#srilanka #srilankabuses #bus #highwaybus #travelvlog #srilankavlog #chandimaltravel

Пікірлер: 30
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජයවේවා!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
අයියෙ සුපිරි 🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුති මල්ලි ඔයාගෙ සහයෝගයට
@bandulawickramaarachchie858
@bandulawickramaarachchie858 Жыл бұрын
පස් මං හන්දියක් රාජාංගනෙත් තියෙනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
එහෙම ද..එතන ගැන මම දැනගෙන හිටියේ නැහැ ..ස්තුති
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
අයියේ.... එකම ගමනාන්තය ‍යට පාරවල් කීපයක්ම තියන බස් route වල vedio දාන්න😇😘..... Ex= 98/38 අම්පාර කොලඹ, 3/122 රත්නපුර කොලඹ, 5/6 කුරුණෑගල කොලඹ , 79/99 වැලිමඩ කොලඹ , 3/32 කතරගම කොලඹ, 57/15 අනුරාධපුර කොලඹ වගේ ඒවා අයියෙ😇😇
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
හොද අදහසක්..බලමු මල්ලි ඉස්සරහට..
@mackmillanfernando580
@mackmillanfernando580 Жыл бұрын
VERY GOOD.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thank you..
@dulipmendis8953
@dulipmendis8953 Ай бұрын
Wold like to travel with u one day
@user-lz6nw7zl1b
@user-lz6nw7zl1b 2 ай бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
❤❤❤
@dahankalshan4029
@dahankalshan4029 Ай бұрын
විරකැටීයෙ ඉදන් කොලබ යන වෙලාව මොකක්ද
@kasurikaomesh9093
@kasurikaomesh9093 8 ай бұрын
කොළඹ-ඇඹිලිපිටිය විකසිත හයිවේ බස් එකකත් එමු මෙහෙම❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
මට බස් එක සම්බන්ද කරලා දෙන්න පුලුවන්නම් pls..
@pushpikaramyasri9157
@pushpikaramyasri9157 11 ай бұрын
අයියේ වීඩියෝ එක දැක්කේ අද කියන්න යමක් තියේ මම තමා ඔකේ කලින් හිටිය කොන්දොස්තර දැන් ඉන්නේ රට ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ගොඩක් සතුටුයි මල්ලි... හොද බස් එකක් වගේම set එකත් හොද අය..
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
Hi. Pushpika ❤.
@rashmikamandawala6891
@rashmikamandawala6891 Жыл бұрын
කෝ මේ දකුණු රටේ සෙට් එක! වීව්ස් 10k කරමු! ලයික් කරන් යන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
කරමූ
@hasidudilshan8379
@hasidudilshan8379 11 ай бұрын
කොළඹින් තංගල්ල හරහා යන හයිවේ බස් වල ටයිම් දන්න පුලුවනි නම්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
වීරකැටිය වීඩියෝ එක බලන්න..එකේ තියෙනවා
@raveendragamage9407
@raveendragamage9407 Жыл бұрын
මාකුබුරින් නෙවෙයිද exit entrance wenne
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
weeraketiye idan eddi Makumburata daala 174 paren Colombo yanawa..Colombo walin dawalta yaddi makumbura daanne nehe..ethana kattiya booking thibunoth kottawen eliyata daala aran yanawa kiyala kiwa.. Thanks
@raveendragamage9407
@raveendragamage9407 Жыл бұрын
@@TLOGwithanuradhasl colombo middeniya ekath karanna
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ළගදීම කරන්නඉන්නේ
@SitharaMadushani-xd2pi
@SitharaMadushani-xd2pi Жыл бұрын
Time tika danna
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
කොළබින් දහවල්1.15 , වීරකැටියෙන් පාන්දර 4.20
Colombo to Matara in AC LUXURY Bus | SPEED Monster of Sri Lanka 🇱🇰
22:22
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 15 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 81 М.
සජිත්ට දෙක දෙන්න
1:11:07
SL VLOG
Рет қаралды 52 М.