Рет қаралды 50,547
සල්ලි කියන්නේ ශක්තියක්. සිතිවිලි කියන්නේ ශක්තියක්. වචන කියන්නේ ශක්තියක්. හැබැයි අපි හරියට මේ ශක්තීන් ආකර්ෂණය කරගන්න හසුරුවන්න දන්නවද ? ඔබට හැඟෙන ඕනෑම ඉලක්කයක් ජයගන්න පුළුවන් බව ඔබ දන්නවද ?
සතුට සල්ලි සාර්ථකත්වය නිදහස මේ හැමදෙයක්ම තියන ජීවිතයක් කියන්නේ හීනයක් නෙවෙයි කියල ඔබ දන්නවද ? අති සාර්ථක ජීවිතයක සැනසීම ඉක්මණින් ලඟා කරගන්න පුළුවන් සරළ මාර්ගයකට ඉක්මණින් අවතීර්ණ වෙන්න. දුප්පත්කමේ අගතිගාමී සිතිවිලි වලින් මිදී සාර්ථකත්වයේ ක්‍රම ශිල්ප හරියට නිවැරදිව හදාරන්න.
Call or WhatsApp 0772 795 304
visit nadeepa.com/ma...
Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my KZbin to learn to change the life you are experiencing right now. Law of Attraction is the key that opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we are stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe KZbin channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you.
ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for coaching sessions with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
• Playlist
Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
• Ma ima with Nadeepa Ra...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#bendreality #nadeepa #lawofattraction