දැල් වූ පහන් දැල් වී තිබේවා | Dalwu Pahan - Lakshman Wijesekara /Windy Goonatillake.

  Рет қаралды 4,252,536

Charana TV

Charana TV

Күн бұрын

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...

Пікірлер: 1 400
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
අවුරුදු 14 දී අසා රස විදි මේ ගීතය රේඛා ටෙලි නාට්‍යයේ තිබුනේ.දැං මට වයස 54;;අදටත් රස විඳිමි මම මේ ගීතය 9 වසරේ පාසල් ශිෂ්‍යාවක් ව සිටි කාලයේ වගේම. ගීතය අදටත් තරුණ යි. අපි වයසට ගිහිං.😪😪
@The_Phoenix716
@The_Phoenix716 5 ай бұрын
🥺🥺🥺
@sriyanivithanage1822
@sriyanivithanage1822 5 ай бұрын
😢😢Same here
@kanishkamanjulawickramasin420
@kanishkamanjulawickramasin420 Ай бұрын
mewa rasawidinna apita pina thibuna akka..
@kusalasajeewani8354
@kusalasajeewani8354 2 жыл бұрын
මතක නෑ මට මේ සිංදුව අහන්නේ කීවෙනි වතාවටද කියලා... ඒතරමට මම ඇහුවා.... ආරණීය කලාකරුවානණි, ඔබගේ සමුගැනීම හිත පිළිගන්න කොහෙත්ම සූදානම් නෑ....... ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.. 🏳️🏳️🏳️🏳️
@marymaryam6498
@marymaryam6498 2 жыл бұрын
😢😢😢
@fernandoliyanaarachchigeju9206
@fernandoliyanaarachchigeju9206 2 жыл бұрын
ඇයි බං මැරුනෙ?
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
@@fernandoliyanaarachchigeju9206 උබල වගේ එවුන් ඉන්න ලෝකෙක ඉන්න එපා වෙලා
@roshankahandawala9898
@roshankahandawala9898 2 жыл бұрын
Matath mathaka ne ki weni wathawada kiyala
@dinethgunasekara5048
@dinethgunasekara5048 2 жыл бұрын
Atta
@avishkavishmal1637
@avishkavishmal1637 2 жыл бұрын
දැල්වූ පහන් නිවීගියද , එයින් දිස් වූ දීප්තිය අප සිත් තුල සදා අමරණීයයි !!❣️ ඔබට මොක්සුව අත්වේවා !!!🤍🙏🏻
@samanthapushpakumara8877
@samanthapushpakumara8877 2 жыл бұрын
❤️👌
@dinusharathnayake589
@dinusharathnayake589 2 жыл бұрын
තමන්ගේම දියණියක් නොවන දියණියකගේ හැකියාව ගැන මෙතරම් සතුටු වන මෙතුමාගේ හදවත කොබදු හදවතක් විය හැකිදආස ගායකයෙක් 😥😥නිවන් සුව ලැබේවා!!.
@mandrik1956
@mandrik1956 2 жыл бұрын
බලන්න ඔහුගේ හදවතින්ම ඇතිවූ අව්‍යාජ සතුට මුහුනේ සිනාවෙන් පෙනෙන අපූරුව ! සුන්දර කලාකරුවාණෙනි , ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !!
@silvag9383
@silvag9383 Жыл бұрын
🥺
@hasindumahagamage9454
@hasindumahagamage9454 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් ගොඩක්ම ආස ගායකයෙක්..❤ කටහඩ වගේම මූනෙන්ම නිවුන බව ලස්සන ප්‍රියමනාප බව අහන් ඉන්න ආස හිතෙන කතාබහ තිබුන ගායකයෙක්..අර්තවත් හිත නිවෙන ඕනම පරම්පරාවකට රසවිදිය හැකි නිර්මාණ බිහිකල මෙතුමාට නිවන් සුව ලැබේවා..❤😥
@malir2192
@malir2192 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .💐💐
@pradeepshan4198
@pradeepshan4198 2 жыл бұрын
🙏🙏🙏
@sachigamage9324
@sachigamage9324 6 ай бұрын
මෙහෙම ආදරණීය හිත නිවෙන කමෙන්ට් එකක් දාන්න තරම් ඔයාගේ හිතත් ඒ වගේම ලස්සන හිතක් ඇති...ඔයාටත් බුදු සරනයි ❤😍💪👍
@asankananayakkara5081
@asankananayakkara5081 3 жыл бұрын
තමන්ගේම දියණියක් නොවන දියණියකගේ හැකියාව ගැන මෙතරම් සතුටු වන මෙතුමාගේ හදවත කොබදු හදවතක් විය හැකිද...
@Xavierjayasuriya
@Xavierjayasuriya 3 жыл бұрын
මුලූ මුණ පුරාම ඒ සතුට
@gaminibandara435
@gaminibandara435 3 жыл бұрын
.❤️
@Bellaitalia79
@Bellaitalia79 3 жыл бұрын
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
❤️❤️
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 2 жыл бұрын
Of course
@JPromo
@JPromo 2 жыл бұрын
ඔබට නිවන් සුව.... ❤️❤️❤️
@sandunjeewantha43
@sandunjeewantha43 2 жыл бұрын
Dukayi
@priyankaraasitha006
@priyankaraasitha006 2 жыл бұрын
😥
@ruwanimaduwanthi1629
@ruwanimaduwanthi1629 2 жыл бұрын
නිවන් සුව
@amilaprabhashini9504
@amilaprabhashini9504 2 жыл бұрын
සදා හදවතේ රැදෙන මියුරු හඩක්.....නිවන් සුව ලැබේවා...😢😢😢😢
@sarangaweerasinghe1723
@sarangaweerasinghe1723 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@discoveryr9297
@discoveryr9297 3 жыл бұрын
ඔබතුමන් කොච්චර වාසනාවන්තද අම්මත් සමග එදා ගයපු සුමිහිරි ගිතය අද ඇයගේ දියණියන් සමග නැවත ගායනා කිරීමට ලැබිමත්. ඔබ වැනි ගායකයෙක් සමග යුග ගිතයක් ගායනා කිරීමට ලැබිම ඇයගේ වාසනාවක්. ඔබ දෙපලටම බුදුසරණයි
@prasannapradeep3583
@prasannapradeep3583 2 жыл бұрын
ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර මහතාණෙනි ඔබට, නිවන් සුව ලැබේවා.. !!!
@crazypotters
@crazypotters 2 жыл бұрын
අපේ කාලයේ අප ආදරය කළ තවත් මියුරු හඬක් අදින් පසු නෑසි යනු ඇත........ "දැල්වූ පහන් දැල්වී තිබේවා" මෙන්ම ඔබේ හඬද අප මතකයේ දැල්වෙනු ඇත..... ඔබට නිවන් සුව...!!!😥😥😥
@erindslive818
@erindslive818 2 жыл бұрын
Super thanks
@wisulaakampitha8510
@wisulaakampitha8510 2 жыл бұрын
ලක්ෂ්මන් සර්ගේ නිහතමානීකමයි හීන් හිනාවයි මුලු ගීතය පුරාවටම එක සේ තියෙනවා...❤️
@danp4681
@danp4681 3 ай бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@shamawanigasekara9151
@shamawanigasekara9151 21 күн бұрын
😢😢😢😢😢😢😢
@darshanakumara2089
@darshanakumara2089 3 жыл бұрын
ඇයගේ මවගේ කටහඩට නොදෙවෙනී ගායනයක්..අපූර්වයි..2021
@arunakeerthi8671
@arunakeerthi8671 3 жыл бұрын
නියමයි
@brexitisland39
@brexitisland39 7 ай бұрын
❤❤❤👏👏👏
@chinthaniamarasinghe2882
@chinthaniamarasinghe2882 Жыл бұрын
දැල්වු පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දලු ලා වැඩේවා ලං වූ ලවන් හමු වී ති⁣බේවා වෙන් වූ නුවන් කදුලින් මිදේවා....🌹❤️ ⁣⁣
@ruwansandakelum9055
@ruwansandakelum9055 3 жыл бұрын
මේක මාර සින්දුවක් වින්ඩිගෙ වොයිස් එක සුපිරි අක්කයි අම්මයි දෙන්නම පරාදයි ඒ කටහඬට දැනට 100 පාරකට වඩා අහලා ඇති
@nishanthaweerasingha7052
@nishanthaweerasingha7052 3 жыл бұрын
Ow math ehemai 😍😍
@damai4603
@damai4603 7 ай бұрын
මමත් මෙතුමාගෙ අව්‍යාජ ගතිගුන පියෙක් මෙන් ව්න්ඩ්ට එ ආදරය සතුට ඇස් වලට කදුලු එනවා අද හරි දුර්ලබයි මෙවන් උත්තම ම්නිස්සු 👍🌹
@oshadheealwis6533
@oshadheealwis6533 Ай бұрын
Ammawa parada karanna nam knk bihiwela na thama lankawa. Such a unique voice of chandraleka. ❤
@roadmarkingoperationwork3428
@roadmarkingoperationwork3428 3 жыл бұрын
අහන්නෙ කීවෙනි වතාව ද දන්නෙ නැහැ .ඒ තරම් ඇබ්බැහි වෙලා හැමදාම උදේට අහනවා දවල්ටත් අහනවා රෑටත් අහනවා ඒ තරම්ම ඇබ්බැහි වෙලා ..ඇත්තටම ලස්සනයි ..ලංකාවේ මේ වගේ ගායකයෝ ඉන්නවා කියන එක හදවතින්ම සතුටු වෙනවා 💕💕💕💕
@vindyaranawaka1330
@vindyaranawaka1330 2 жыл бұрын
Adarniya kala karuwane obata niwan suwa !!!!!!!
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ඒ වගේ හඬකට මේ තරම් ගැළපෙන හඬක් වින්ඩි....සුභ පැතුම් ....❤️❤️
@newfashionstore398
@newfashionstore398 2 жыл бұрын
යුග දෙකක් යා කල ගායනයක්.ප්‍රසන්න හඩක්.ප්‍රසන්න රුවක්."කිසි දින හමුනොවන බව දනිම්.සිහිනය මිය යා යුතුය මේ ලෙසින්".ඔබට සුබ ගමන්.ගායන වේදීයාණනි!!!
@darshanawithana4935
@darshanawithana4935 2 жыл бұрын
ගංගා සහ නිස්සංක ටෙලි නාට්‍යයේ ඔබ ඉදිරිපත් කල රංගනය තවමත් අපේ හිත් තුල රැදී තිබෙනවා. ඔබට අමා මහ නිවන්සුව.
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 2 жыл бұрын
එදා මේ දියණියගේ මව සමග මුල් ගීතය ගැයූ ඔබතුමන් අද දියණියගේ හැකියාව ගැන අපමණ සතුටින් මෙන්න ඇගයීමෙන් ක්‍රියා කිරීම ඔබතුමන් සතු ඉහලම ගුණාංගයක් ලෙසින් මා දකිමි. ඔබතුමන්ට අමාමහ නිවන ඉක්මනින් මුණගැසේවා
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
2023 අහන අය කෝ❤️ ඒ හඬ මුසුව භාවනාවක් වගේ🥺❤️
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
සොඳුරු සංගිතවේදියාණෙනි,ඔබතුමන්ගේ සොඳුරු ආත්මය උතුම්වූ නිවනින් සැනසේවා🏳️😥 දැල්වූ පහන් නිවී ගියත් නුඹේ මධුර හඩ සදාකල් ආලෝකමත් වේවා !!🙏
@everything24x73
@everything24x73 2 жыл бұрын
දැල්වූ පහන් ද නිවී යයි.. ඔබට නිවන් සුව !!!😢🙏🙏🙏❤️
@maduwanthimaheshika1656
@maduwanthimaheshika1656 2 жыл бұрын
මේ ගීතය ඇස් පියාගෙන ඇහුවම හිත නිවෙන භාවනාවක් වගේ විශිෂ්ට නිර්මාණයක් කීපවතාවක් ඇහුවද දන්නෑ එකම දවසේ විටින් විට ඇහුවා මන් මේ ගීතය ඔබතුමා ට නිර්වාණයම ලැබේවා කලබන හිතක් සංසුන් කරන අයුරින් ගායනා කලාට
@colombogang4110
@colombogang4110 2 жыл бұрын
අහිංසකම පිුයමනාපම සොඳුරුම හඬක් අැති මහ පෞරුෂයක් සහිත ඉතාමත් නිහතමානිම ගායන ශිල්පියා එතෙක් මෙතෙක් බිහිවු... හොඳම නලුවෙක්
@moon.1111.
@moon.1111. 6 ай бұрын
වින්ඩි හරිම ලස්සනයි ❤ නිවන් සුව ලැබේවා ආදරණීය ගුරුතුමනී.. ❤ ලස්සනයි ❤
@subashdeshappriya5070
@subashdeshappriya5070 2 жыл бұрын
නිවී ගිය පහන් සිල.... සොඳුරු කලාකරුවාණනි, ඔබට නිවන් සුව.!😢😢😢😢😢😓😓😓
@SamanKumara-oh5xn
@SamanKumara-oh5xn 2 жыл бұрын
දැල්වූ පහක් දල්වා තියා... සුරකුමරුවන් කොහෙදෝ ගියා.. ඔහු පෑ රැගුම් මතකේ තියේවි .. ඔබගේ නමින් සුදු මල් පිපේවී... (කඩවලගෙදර සමන් කුමාර )
@oshendreginold9094
@oshendreginold9094 4 жыл бұрын
අඩෙ අප්පා අහනව අහනව ඉවරයක් නෑනේ.😛😍
@mohamedzaruk9818
@mohamedzaruk9818 Жыл бұрын
වාව් වාව් වාව් නියමයි ඉතාමත් සුන්දර ගීතයක් මනස උද්දාමය පත්කළ ලස්සන සින්දු වක්..
@mohamedzaruk9818
@mohamedzaruk9818 Жыл бұрын
දහස් වාරයක් සවන් දුන්නත් නැවත නැවත අහන්න කියලා ආරාධනා කරන ලස්සන සින්දු වක්...
@nisansalamadubhashini7817
@nisansalamadubhashini7817 3 жыл бұрын
මෑත කාලයේ අහපු දැකපු අදරනීයම යුග ගායනය. ඔබ දෙපලට සුබ පැතුම් 😍😍🏵️
@madhubhashinikumarasiri7096
@madhubhashinikumarasiri7096 2 жыл бұрын
මගෙ එකම ආසාව තිබ්බෙ ලක්ශ්මන් විජේසේකරයන් සියසින් දැකගන්න ඒ තරම්ම ඔහුට කැමතියි.ඔබට නිවන්සුව ❤️
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ඵතුමන් ගේ අධ්‍යාත්මික සුවය එතුමා ගේ සිනහ වෙන් දුටුවා. අප මියයන තෙක් ඔහු අප හදවතේ සිටීවී. නිවන්සුව පතමි.
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ඒ පහන නිවිලම ගියා දෙවියනේ....අමා මහ නිවනේ සැනසීම ලැබේවා...සර්
@strongwoman946
@strongwoman946 3 жыл бұрын
අනේ හරිම ලස්සනයී. අහන්න අහන්න ආසයි. චන්ද්‍රලේඛා ඔයාගෙ හරිම නිහතමානි ජීවිත යට රත්තරන් කටහඩවල් ගොඩක්. දීර්ඝායුෂ. ලක්ශ්මන් සර් ඔබටත් වාසනාවන්ත අනාගතයක් .දීර්ඝායුෂ
@ravindrawijaya500
@ravindrawijaya500 2 жыл бұрын
හොඳ මිනිස්සු අපි අතරින් ඉක්මනට සමු ගන්නව 😒💔 ඒ කටහඬ භාවනාවක් වගේ. ඔබතුමාට නිවන් සුව ලැබේවා !!
@Unuwathurabubulepiyadassithero
@Unuwathurabubulepiyadassithero 2 жыл бұрын
නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවාණෙනි...!!! 🥺😭💞
@sadunpererasadunperera8134
@sadunpererasadunperera8134 2 жыл бұрын
කැමතිම සොදුරු කලාකරුවා ඔබයි මේ ගීතය අහපු වාර ගනන කියන්න මතක නෑ . අපගේ සිත් තුල ඔබ සදාකාලික මතකයේ රැදේවි.
@hashmipremarathna9159
@hashmipremarathna9159 2 жыл бұрын
දැල්වූ පහන් නිවී ගියා....තාත්තා නැති උනාවගේ හැගීමක් දැනෙන්නෙ.ඇත්තටම හිතට දුකයි.ආයෙ මේ වගේ ගායකයො බිහිවෙයිද කියන දුක ගොඩක් තියෙන්නෙ.නිරහංකාර කලාකරුවාණෙනි ඔබට මොක් සුව...!!!
@kumaridasanayaka3943
@kumaridasanayaka3943 3 жыл бұрын
දීර්ඝ ආයුස ප්‍රාර්ථනා කරනවා ලක්ස්මන් ව්ජේසේකර මහතාට .
@chandimajayamali8238
@chandimajayamali8238 2 жыл бұрын
නිවන් සුව අත් වේවා 🙏
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
දල්වා පහන් එලි දස අත දිලේවා පිපෙනා කුසුම් ඔබ පා මුල පිදේවා ගැයෙනා ඒ හඩින් සිත් සුවපත් වේවා පතනා අමා මහ නිවනින් සැනසේවා......!
@rohanabandara9122
@rohanabandara9122 3 жыл бұрын
අහන්නේ කීවෙනි වතාවටද කියලා මතකත් නැහැ.. ඒ තරම්ම ඇබ්බැහි වීමක් මේකනම්.
@chalanadarshana9114
@chalanadarshana9114 3 жыл бұрын
සිරාබංං
@niranjalatennakoon4604
@niranjalatennakoon4604 3 жыл бұрын
Mee too..
@matarage7009
@matarage7009 3 жыл бұрын
Mmmmmmmmmmmmmmm
@anshi9002
@anshi9002 3 жыл бұрын
Hmmmmmmmmooo
@nishanthasandaruwan4731
@nishanthasandaruwan4731 3 жыл бұрын
eka eatha.
@dtalk9164
@dtalk9164 3 жыл бұрын
කනට මී පැණි වැටුනා හා සමානයි දෝණි ගොඩක් අපූරුයි ❤❤❤😍😍
@anushkashane9423
@anushkashane9423 3 жыл бұрын
හරිම ලස්සන කටහඩවල් දෙකක් තියෙන්නෙ. තව 10 සැරයක් අැහුවත් එපා වෙන්නෙ නෑ.
@pushparanjani1045
@pushparanjani1045 Ай бұрын
හරිම ලස්සනයි ගායනය ලේකා මිස් ගෙ හඩම්‍යි වින්ඩ් දුව සතුව තියෙන්නේ .සදා වාසනාවන්
@lahirulakshan8628
@lahirulakshan8628 3 жыл бұрын
අඩි මාත්‍රා මත් පෙති වගේ💓😍 10 පාර අහන්නේ😘
@jeewanweer3053
@jeewanweer3053 3 жыл бұрын
Apawenna kochara asuwath
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 3 жыл бұрын
නැතුව
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
Nihathamani Oba තුමාට බුදුන් Deka නිවන් සුවය ලැබේවා .
@sumithkumara5361
@sumithkumara5361 2 жыл бұрын
චීරාද කාලයක් ඔබේ හඩ රැවු පිලිරැවුදෙයි දයාබර ගායකයානි ඔබට නිවන් සුව ලැබේවා 🙏
@cleraanthony2514
@cleraanthony2514 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ vindy ඔයාත් වාසනා වන්ත දරුවෙක්නේ මේවගේ අග්‍ර ගනයේ කලා කරුවෙක් සමග අම්මා ගේ ගීතය ගායනා කිරීම 🙏🙏❤️❤️
@danu5748
@danu5748 3 жыл бұрын
කවුද මෙ ulike දාපු සක්කිලි. ලස්සනයි ගොඩක් ලස්සනයි. කනට අමුතු රසක්.😍😍😍😍😍
@hotLK-gx8zy
@hotLK-gx8zy 3 жыл бұрын
Un pitasakwalayo bn
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
ආස ගායකයෙක් 😥😥නිවන් සුව ලැබේවා!!.
@rasikarasa6457
@rasikarasa6457 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ontariodefenders9993
@ontariodefenders9993 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර සර්!ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා සදහටම සමු අරන්.නිවන් සුව ලැබේවා සර්!
@sudeshkrishantha6245
@sudeshkrishantha6245 Жыл бұрын
Magae appachi gae pasala
@idd8368
@idd8368 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් ඔබ තුමා ගොඩක් වාසනාවන්ත කෙනෙක් එදා මවත් සමග ගැයූ ගීය අද ඇගේ දුව සමගද ගයනවා බුදුසරණයි
@gayaneranga196
@gayaneranga196 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හදවතින් ම ලස්සනයි
@sandyapriyanganikanduahara9867
@sandyapriyanganikanduahara9867 2 жыл бұрын
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි 😔_ ගෞතම බුදුරජාණන් වහන්සේ_ උත්පත්තිය ලබන්න ආදරණීය කලාකරුවාණෙනි! අප'තර!🙏🏼
@nirmalarathnayaka9694
@nirmalarathnayaka9694 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ gieetha කොහෙද අහන්න තියෙන්නේ, 😭😭නිවන් සුවය කලාකරුවාණෙනි 😭
@nishivlogs4999
@nishivlogs4999 3 жыл бұрын
මං windy ගෙ voice එකට ඇබ්බැහි වෙලා කීපාරක් ඇහුවද මංදා මුල් ගායනයට වඩා ගොඩක් ලස්සනයි
@DineshAsanka1815
@DineshAsanka1815 4 жыл бұрын
ඒ එන හැඟීම් වචන වලට හරවන්න නම් තේරෙන්නේ නෑ. කොච්චර නම් හිත සුවපත් වෙනවද. කොහොම උනත් අපි මැරෙනකම්ම අහන්න තියෙන්නේ මේ සිංදු ටික විතරමයි. මේ හා සමාන රස විඳින්න පුළුවන් අළුත් සිංදු නම් ලියවනෙකක් නෑ ආයෙත්. පරණ සිංදු ටික කොච්චර ඇහුවත් එපා වෙන්නැති නිසා හිත හදා ගන්න පුළුවන්. මේ වගේ අර්ථයක් තියන සුන්දර සිංදු රචනා කරපු, තනු නිර්මාණය කරපු, ගයනා කරපු සජීවී කලාකරුවන්ට බොහෝම පිං. වින්ඩිට Thankyou.
@ip6868
@ip6868 2 жыл бұрын
Anee manda කි පාරක් baluwada mee sinduwa 😌 😔සා uba තුමාට නිවන් සුව 🙏🙏
@samarasinghakumara6713
@samarasinghakumara6713 2 жыл бұрын
ඔබ දැල් වු ගීත නැමති පහන් සදා නොනිවී පවතිනු ඈත.ඔබට නිවන් සුව පතමී.
@priyalalwijesooriya2625
@priyalalwijesooriya2625 23 күн бұрын
අපූරු හඬ,කොච්චර ඇහුවත් තවත් අහන්නට හිතෙන
@rasangajayasundara
@rasangajayasundara 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානනී ඔබට නිවන්සුව 🙏 දැල් වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දලු ලා වැඩේවා... ඒ හඩට ස්තුතියි
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
මේ සිංදුවනම් මාරම හිතට සැහැල්ලුයි අහද්දි.. music,voice කියල වැඩක් නෑ..❤️❤️❤️🙏
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
දැල්වු පහත් දැල්වි තිබේවා...! සුන්වු පැතුම් කදුලින් මිදේවා....! "හදවතට දැනුණ ගීතයක් ,, වාර ගනන මතක නැති තරමටම ඇහුව,,,....❤️
@ravindrajayasekara6939
@ravindrajayasekara6939 4 жыл бұрын
Hm
@janakapriyadarshana1364
@janakapriyadarshana1364 3 жыл бұрын
👍
@renurathnayaka3126
@renurathnayaka3126 2 жыл бұрын
සුභ ගමන් ඔබතුමාට !....
@shamailanadeeshani6270
@shamailanadeeshani6270 2 ай бұрын
ජීවිතේ වැඩිම වාර ගණන ක්ම ඇහුව සිංදුවක් මේ❤🎉❤
@indikaperera9399
@indikaperera9399 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පුදුම හිතට දැනෙන ගීයක් නිර්මාණ කරුවන්ට ස්තූතියි
@hasanimadubashini9754
@hasanimadubashini9754 Жыл бұрын
මේ ගීතයේ මොන අඩුපාඩුද? සංගීතයේ සිට සියලුදේම ඇස්වලට කදුලු එන තරමටම මාරම ලස්සනයි.
@محمدمحمد-ج3ط5ز
@محمدمحمد-ج3ط5ز 2 жыл бұрын
මහත්මයාණනි ඔබට නිවන් සුව ලැබේවා. අනේ ඒ ආදරේ, සතුට 🙏🙏🙏😭😭😭
@SampathDelgahagoda
@SampathDelgahagoda 18 күн бұрын
අම්මා ගායනා කරනවා වගේ දුවත් ලස්සනට ගීතය ගායනා කරනවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@damayanthikolabage
@damayanthikolabage 2 жыл бұрын
අනේ නිවන් සුව ලැ⁣බෙිවා මේ ගීතය අහපු වාර ගාන මතක නැහැ ඒ තරම් මෙතුමාගේ මේ ගීතයට ප්‍රිය කරා ❤️❤️❤️
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 10 ай бұрын
හදවතට දැනෙන ගීතයක් .සෑහෙන වතාවක් ඇහුවා .අජරාමර නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි
@nirupahettiarachchi1429
@nirupahettiarachchi1429 3 жыл бұрын
හරිම ලස්සනයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...😍🤗
@akalankaanuruddha2239
@akalankaanuruddha2239 Жыл бұрын
කොච්චර අැහුවත් අැති වෙන්නෙත් නෑ.එතුමා නෑ කියලා හිත පිළිගන්නෙත් නෑ.සොඳුරු මිනිසාණෙනි,ඔබට සුබ ගමන්....!
@manojwijesooriya2574
@manojwijesooriya2574 4 жыл бұрын
18වෙනි වතාවටත් ඇහුවා. තවත් මදි. සුන්දර අතීත මතකයකට ඇදගෙන යනවා. මුල් ගායනයම ඇසුවා වගේම දැනෙනවා. ඔබ දෙපලටම සුබ පැතුම්. තෙරුවන් සරණයි.
@matarage7009
@matarage7009 3 жыл бұрын
Mmmmmmmm
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 3 жыл бұрын
මදි යකො තව අහපන් කො........෴.
@raniranehipura9547
@raniranehipura9547 3 жыл бұрын
Apoo ow.
@rohithakumara7711
@rohithakumara7711 3 жыл бұрын
(mk(kjky(my l
@srinath2572
@srinath2572 3 жыл бұрын
kzbin.infoWILLUmZCVEM?feature=share
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
හරි ම ලස්සනයි ...දුකයි .. දැක්කහම ..නිවන් සුව ගුරැතුමා ඔබට ..🥀
@Thushara276
@Thushara276 2 жыл бұрын
අසහාය කලාකරැවානෙනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා,,,,,,,,,,🙏🙏🙏🙏
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂❤️🙏
@Thushara276
@Thushara276 2 жыл бұрын
@@ruu-og6jd 🙄😁😁
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
කොහොමද අයියා 😊
@Thushara276
@Thushara276 2 жыл бұрын
@@ruu-og6jd ඔයා ලස්සන සින්දුවක් අහලතියනව,,,දැල්වු පහන්,,මාත් හරි ආසයි,,,ඉතින් මොකද කරන්නේ,,,,☺️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@Thushara276 ඇහුව ඉතින් අයියා .😒😊 ලස්සනයි .සින්දු බලනව අය්යා 🤭ඔයා මොනවද කරන්නේ 🤗..මත් දැන් sl යන්නෙ අඩුවෙන්.ඒ නිසා ඔයාලා හම්බ වෙන්නෙ නැ 😊
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
කියන්න බැරි තරම්.ලස්සන ගීතයක්.. මොනවා හො අවාසනාවකට මම අහන්නේ අද.. නිහතමානී කලාකරුවෙක්... ඒ අව්‍යාජ හිනාවෙන් පේනවා එතුමා වින්දී ගායනාකරන එක කොච්චර සතුටෙන් විදිනවාද කියලා... නිවන්සුව කලාකරුවාණනි..
@nirupamagamage2514
@nirupamagamage2514 3 ай бұрын
2024 අහන අපි ❤️
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
සදා නම රැන්දූ.. හදා කී ගී සින්දූ.. බෙදා රස කැන්දූ.. විදා හද පත්ලටම කිමිදූ .. ගයා ගී වැස්සක්.. තෙමා හදවත් ගොන්නක්.. බෙදා මිනිසත්කම්.. ගියා දී අප නෙතට කදුලක්......... දයාබර කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!
@neel3439
@neel3439 2 жыл бұрын
කලාකරුවානි ඔබ අපෙ සිත් තුළ සදා අමරණීයයි ඔබට නිවන් සුව ලැබේවා!
@kaminiwasantha8994
@kaminiwasantha8994 2 жыл бұрын
ආදරනීය කලාකරුවනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. වින්ඩි ආදර කෙල්ලෙ ඔයාට සුභ අනාගතයක් ..
@senukaanusara3930
@senukaanusara3930 Жыл бұрын
ලස්සන හොඳ නිර්මාණයක්. ලක්ෂ්මන් විජසේකර කලකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා.....
@chitrarathnaseeli2867
@chitrarathnaseeli2867 2 жыл бұрын
ඒ දරු සෙනෙහස . හරිම ආදරණීයයි . ඇහැට කඳුලක් ඉනුවා.
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
මම ගොඩක් ආස කරන ගීතයක් ආස කරන චරිතයක් අද ඔබ තුමන් අප හැර ගියා කියන එක තාමත් හීනයක් වගේ මේ ගීතය ඇහෙන වාරයක් පාසා ඔබ තුමන් අප අතර කොහේ හරි අපත් සමග ජීවත් වෙනවා කියලා මයි හිතෙන්නේ.කෙසේ වුවත් අද ඔබ තුමන් අප හැර ගොස් ඇත ඔබ තුමන් හට අමා මහ නිවන් සුව යම අත් වේවා!!!😥😥 ඔබ තුමන් ගේ නික්ම යාම අප කෙසේ දරා ගන්නද කියා සිතෙනවා.😥😥😥😥😥
@SiddarthasukhithaB554
@SiddarthasukhithaB554 2 жыл бұрын
නිවන් සුව අවබෝධ වේවා හරිම නිහතමානී ගායකයෙක් හදවත් සුවපත් කරපු ගායකයෙක් ❤️❤️
@sanathdasanayaka3219
@sanathdasanayaka3219 Жыл бұрын
හරිම වින්දනීයයි මේ ගායනය.ඔබතුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා!!!
@nihalperera9786
@nihalperera9786 3 жыл бұрын
ඔයා වාසනාවන්තයි දුවේ ලකිඅයියේ ඔයත් වාසනාවන්තයි අම්මා සහ දුවත් සමහ එක ම ගීතය ගායනා කරන්න මම තමයි මේක කැමරා ගත කලෙ රේඛා ටෙලි නාට්‍ය සදහා අම්මාටයි ලකී අයියාටයි මතක ඇති
@erandidilruk165
@erandidilruk165 3 жыл бұрын
ගොඩක් commm.අතර වැදගත්කම commm akak
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 3 жыл бұрын
ආදරෙයි කැමරාකරණය කරපු ඔබතුමාට.. ස්තූතියි ඔබට
@sarangaweerasinghe1723
@sarangaweerasinghe1723 2 жыл бұрын
වටිනාම කමෙන්ට් එක
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
ඔබත් ඒවගේම වාසනාවන්තයි.
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ස්තූතියි.
@chathurakajayasinghe592
@chathurakajayasinghe592 2 жыл бұрын
මමත් හැමදාම රෑට මේ සිංඳුව අහනවා.........සමුගැනීම දරාගත නොහැකියි කලාකරුවානෙනි......
@intechwithdinu2531
@intechwithdinu2531 2 жыл бұрын
දැල්වූ පහන්, දැල්වී තිබේවා... සුන් වූ පැතුම්, දලු ලා වැඩේවා... ලන් වූ ලවන්,හමු වී පිපේවා... වෙන් වූ නුවන්,කදුලින් නිවේවා...
@gayantoty4102
@gayantoty4102 Жыл бұрын
නිවන්සුව ...ඉන්නකල් අගයක් තිබ්බේ නැති එත් නැතිවුනාම දැනුනෙ සුපිරිම ගායකයෙක් ❤️❤️❤️😥😥😥
@shanikafernando9085
@shanikafernando9085 2 жыл бұрын
හදවතේ සොඳුරු කලාකරුවානෙනි ,ඔබට නිවන් සුව..!♥️♥️😓😓
@chandranisuwarnalatha8648
@chandranisuwarnalatha8648 2 жыл бұрын
Obata.niwansuwa .mhathanani
@bhagyakaushalya2865
@bhagyakaushalya2865 2 жыл бұрын
අප අතරින් සදහටම සමුගත් ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා වු ඔබ තුමාට මතු බවයකදි සැපවත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය්ය සත්‍ය අවබෝධ වේවා
@cyoshz9392
@cyoshz9392 3 жыл бұрын
එකම වචන ටික මෙහෙම දෙපාරක් කියන ඒත් ලස්සන සිංදුවක් ඇහුවමද කොහෙද මං,
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
අද මේ ගීතයට මම කමෙන්ට් කරන පලවෙනි වතාව.ඒත් මේ ගීතය මම මුල් කාලයේ සිටම දස දහස් වාරයක් අහන්න ඇති.තාමත් එපා වෙලා නෑ. සොඳුරු කලාකරුවණනී ඔබට නිවන් සුව ලැබේවා 🙏
@kuperera4817
@kuperera4817 3 жыл бұрын
මගේ හැමදාම උදේට අහන මන්තරේ..කොච්චර ඇහුවත් එපා නොවුනු.
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ඇති දේ ඇති සැටියෙන්ම ලොව දකින මිනිස්සු. ලද දේ සතුටින්විඳ වෙසෙන මිනිස්සු. හොද ම උදාහරණය ඔබ යි නිවන් සුව පතමි ඔඛ ට.
@indikabandara6355
@indikabandara6355 3 жыл бұрын
දවසම ඇහුවත් තවත් අහන්න ඕනමයි හිතෙන , දැනෙන අපූරුම ගීතය. අවුරුදු ගනනාවක්ම අහල තියනවා. දැනෙන හැගීම .. පදමාලාවට කලින් ඇහෙන සංගීතය ඒක නම් හරිම පුදුමාකාර හැගීමක්. හඩත් ඒ වගේමයි
@JanakaChandana-dn6vm
@JanakaChandana-dn6vm Ай бұрын
අම්මෝ මේවා නම් අමරණීය සිංදු.....❤️❤️❤️❤️
@anjanabentotage3677
@anjanabentotage3677 2 жыл бұрын
එතුමා අපට තිළිණ කලේ ගී මල්දමක්..මේ එහි එක් මලක්..ඔහු නැතත් ඒ හඬ චිරාත් කාලයක් අපි අතර රැඳේවි..නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි..!!
@inokadelkanduradelkandura1922
@inokadelkanduradelkandura1922 2 жыл бұрын
හරිම ලස්සනයි .අම්මා ගේ කටහඩ දුවටත් .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.💗💗
@gayanchinthaka7278
@gayanchinthaka7278 2 жыл бұрын
දයාබර ගයකයාණෙනි ඔබට උතුම් වූ නිවන් සුව ලැබේවා...!!! 🙏🙏
@GAMINGSPIDER-y9d
@GAMINGSPIDER-y9d 2 жыл бұрын
O MAY GOOD song අම්මෝ පටිට සින්දුවක් 😨💑💓💕💓💕❤💘
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 26 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 36 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 181 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 988 М.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН