සිගරට් බොන කවුරුම හරි කෙනෙක් ඉන්නවනම් මේක බලන්න | Cigarette By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 144,223

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 156
@peraraperara639
@peraraperara639 Жыл бұрын
Dr.ඔබ තුමාට බොහෝම පින් ස්තුති අපේ රටේ තරුණ පරපුර යහමඟට යොමු කිරීමට උත්සාහ කරනවා ට තෙරුවන් සරණයි ඔබ තුමාට
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි.
@mahathaiya
@mahathaiya Ай бұрын
සිගරට් නවත්වන්න උත්සහ කරන නොකරන හැමෝටම සිගරට් නවත්වන්න හැකි වේවා. තමනගෙ පවුලේ අය වෙනුවෙන් තව කල් ජීවත් වෙන්න හැකි වේවා. ❤
@manjulamadhushani849
@manjulamadhushani849 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කරනවට 🙏🙏
@asankahemantha
@asankahemantha 4 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤ සර් සිකරට් බිව්ව කෙනෙක් නැවත නිරෝගි පුද්ගලයෙකු වෙනවද
@salilasday8486
@salilasday8486 4 ай бұрын
සෑහෙන හොය හොය හිටපු දෙයක් .පිං සිද්ධ වෙනව ......❤❤❤
@deepthikawithanachchi6227
@deepthikawithanachchi6227 Жыл бұрын
බොහොම පින්..
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
අරක්කුබීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව ඉන්මුදවාගැනීමට මොනවද කලහැකිවන්නේ
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 7 ай бұрын
බොන්නේ නෑ කියලා හිතහදාගන්න
@videomax6084
@videomax6084 Ай бұрын
බොන යලුවො පල්වෙනියට අත් අරින්න 2 බොන තැන් වලට නොයා ඉදිම් 3 බොන්න හිතුන ගමන් වෙන වැඩක හිත කිරිම එක්කො නිදා ගැනිම
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@rasankalakshitha664
@rasankalakshitha664 Ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්න්න්🙏🙏🙏🙏
@dipunidilakshi4605
@dipunidilakshi4605 Жыл бұрын
❤❤mage mahaththaya dan jeevithen samu aran ivarai sigarat beelama cancer ekakin nathi una anith ayata meka godkvatina program ekak obata bohoma pin👍👍
@NuwanRathnayake-v8m
@NuwanRathnayake-v8m 7 ай бұрын
😢
@DilipKumara-nq6gg
@DilipKumara-nq6gg 6 ай бұрын
@Shanu93661
@Shanu93661 5 ай бұрын
මාත් දවසට පහක් විතර බොනවා
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ඇත්තටම මමත් ඉස්සර සිගරට් බිවිව ටිකක් ඒත් දැන් අවුරැදු 10 ක් වෙනවා සිගරට් බිම නවත්තලා ...හිතුවොත් නවත්වන්න පුළුවන් 🙏
@richardjeevan-j7l
@richardjeevan-j7l 8 ай бұрын
Kohomada nawaththuwe eka para nawaththuwada nathnam adu karada
@lahirumahesh1216
@lahirumahesh1216 7 ай бұрын
Apita pukada yako
@yasiruinduwara3164
@yasiruinduwara3164 7 ай бұрын
​@@lahirumahesh1216uba wage ponyonm marila yana ekami hoda
@Corgizones
@Corgizones 7 ай бұрын
@@lahirumahesh1216😂😂😂
@pradeepwasantha9565
@pradeepwasantha9565 5 ай бұрын
Hithala karanna puluwannam ,hithala nawath wannath puluwan wenna oni.
@hiransumudu596
@hiransumudu596 7 ай бұрын
අරක්කු බොන එක නවත්වගන්න බැරිද
@NishanthaKumara-m3z
@NishanthaKumara-m3z Жыл бұрын
Moda nisa dana dana bonne doctor . Kochcha kiwwath samaharu bona eka nawaththan na.
@SunetraWijayalatharachilage
@SunetraWijayalatharachilage Жыл бұрын
Nerium tablet eke gana vistharaya karanna puluwanda
@nalakakalana7191
@nalakakalana7191 7 ай бұрын
Anti tobacco kiyana tablet use karanna hodada
@bandarabandara4442
@bandarabandara4442 7 ай бұрын
ඉතින් මෙච්චර හානියක් තියෙනවා නම් මේ ඇයි මේවට අනුමැතියක් දෙන්නේ.එයාලට විරුද්ධව අධිකරණයේදී නඩු පවරන්න පුලුවන් වෙන්න ඕනනේ.
@ChamaraRuwan-zs2si
@ChamaraRuwan-zs2si 5 ай бұрын
Anewaranma ae a peyawara gnna naththa
@denuwanchamath4601
@denuwanchamath4601 13 күн бұрын
මමත් බීවා අවුරුදු 17 ඉදන් 21 වෙනකම් බිඩි සිගරට් හැම මගුලම,පස්සෙ මටම එපා වුනා නවත්තගන්න හැදුවට බැ,ඒත් කෝමහරි කරනව කියලා හිතන් දවසක් එක දිගට බිඩි 10ක්ම ගහන්න ගත්තා 7ක් වගේ ගහද්දි වමනෙටම ආවා, පස්සෙ ඉතුරු ටිකත් කඩලා විසික්කලා දැම්මා,ආයෙනම් මේ මගුල කරන් නැම කියලා , දැන් ආයේ බොන්න හිතුනත් වමනෙට ආපු එක මතක් කරලා බොන් නැතුව ඉන්නවා
@sampathbandara4320
@sampathbandara4320 Жыл бұрын
Vitamin c gannawanam daily kopamana pramanayak sudusuda!
@dilrukshejayakody7944
@dilrukshejayakody7944 Жыл бұрын
Docter කෙනෙක් කියන්නේ නැතුව vitamin C500mg 1dawasata buwata කමක් නැද්ද ❤ada 🙏
@Anjomusic-c2z
@Anjomusic-c2z 7 ай бұрын
Mat biuwa sudu wenwa habai aulk na hodai agata
@Umesh.650
@Umesh.650 7 ай бұрын
Ane Manda mama 2000mg bonawa
@Anjomusic-c2z
@Anjomusic-c2z 7 ай бұрын
@@Umesh.650 vitamin c bonwa wgema hodta wathura bonna one
@_PowerPlay_55
@_PowerPlay_55 6 ай бұрын
are herbal cigarettes healthy?
@samankumara8269
@samankumara8269 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට.... .
@NuwanMadushanka-o7c
@NuwanMadushanka-o7c 7 ай бұрын
Rata inne kohomda sambanda karaganne sar❤
@RoshanAthula
@RoshanAthula 7 ай бұрын
Very good program ❤❤❤
@thushararanasinghe5657
@thushararanasinghe5657 Жыл бұрын
Thank you doctor.
@dumindugayan4009
@dumindugayan4009 Жыл бұрын
කරුමෙ කියන්නෙ මේක බලන්නෙත් සිගරට් එකක් බිබි🥹
@chamindachaminda3881
@chamindachaminda3881 7 ай бұрын
😂
@harindudesilva3851
@harindudesilva3851 7 ай бұрын
My bro...😅
@ppress123
@ppress123 7 ай бұрын
😂😂🤦
@udayakumara5023
@udayakumara5023 7 ай бұрын
😂😂
@volcanowuc8734
@volcanowuc8734 7 ай бұрын
oi oi...🤣
@surankaroshanjayasekara8110
@surankaroshanjayasekara8110 7 ай бұрын
Dr,mata non alcohol fatty liver තියෙනවා .mata recover wenna උපදෙස් tikak uba thumagen ganna puluwan da?thank you
@udayamalgunarathna1808
@udayamalgunarathna1808 7 ай бұрын
kzbin.info/www/bejne/ap3Eq6l8i82Cd7Msi=AwIiBFzNGCWQpNci
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 7 ай бұрын
වෛද්‍යතුමනි මම පුර්ණ අබධිතකේනෙක් මම වෙදන නාසකබොනවා මටමෙක නතරකරන්නඹනි පුලුවන්නමි කමයක් කියලදෙන්න
@IndikaPriyanthi-gh4vq
@IndikaPriyanthi-gh4vq 5 ай бұрын
Dr.බීඩි වල සිකරට් වල තරම් විශක් නැද්ද
@PawanSanchitha
@PawanSanchitha 3 ай бұрын
බිඩි වල නීකෝටින් වැඩි සිගරට් වලට වඩා
@akialadivakara3525
@akialadivakara3525 7 ай бұрын
Eihtin sigarat genvimai vikinimai nawathwala damana ekathamai niyama kramaya
@Limitless48
@Limitless48 7 ай бұрын
GOD BLESS YOU SIR❤❤❤
@lahiruiahiru17
@lahiruiahiru17 7 ай бұрын
Thank you
@nisalikumari4685
@nisalikumari4685 7 ай бұрын
අරක්කු බොන එක නතර කරගන්න විදිහක් කියනවාද
@pradeeppushpakumara3553
@pradeeppushpakumara3553 7 ай бұрын
Aththatama respect sir! Mokada mama oyage godak videos balala thiyenawa. Mee wage dewal sambandayen ( math pan bima/ dum panaya kirima) oba wage kenek explain karala videos kanana ekata. Sociology pathen meka nathara kara ganna amarui. Physically paththen deyak kara ganna puluwan nam mewata addict una godak aya lankawema innawa meken midenna balan. Eka aththatama pinak vitamin c wage, thawath mona hari deyak ape ratema product karala me aya bera ganna puluwan. Mokada godak aya mekata addict wela thiyenne manasika prashna ha weradi samajaya nisai. e..ayata sathya thrum ara gaththath, ain wenna ona unath ba mewagen ain wenna Apita aththatama barida mokak hari product ekak produce karanna me aya goda ganna? Aththatama rankawe thiyena situation eka matha, mila mudal nathi ki denek kasippu bonawada?
@Suraj-m8p9u
@Suraj-m8p9u 4 ай бұрын
බොහෝම ස්තුතියි
@SajeewaNimesh-x4o
@SajeewaNimesh-x4o 4 ай бұрын
මම ආසයි බොන්න..ඒත් මට ඒක මානසික වදයක් නවත්තන්න ක්‍රම හොයනවා..🥹
@sudeshpriyankara9892
@sudeshpriyankara9892 7 ай бұрын
Thanks doctor ❤❤
@AnushaKet
@AnushaKet Жыл бұрын
🙏🙏🙏🙏🙏godak pin obatumata
@SunilshanthaShantha-b4h
@SunilshanthaShantha-b4h 6 ай бұрын
මට.තුමාට.ගොඩක්.ම.පින්
@niroshan6485
@niroshan6485 5 ай бұрын
mn me wenakan biuwa ammo mewa danagattama bonna hithen na ❤❤❤ sir godak thank you❤❤❤
@chamwelder527
@chamwelder527 7 ай бұрын
Ganja වල නිකොටින් තියෙනවා da .. කුමන සංඝටක ද ganja වල තියෙන්නේ
@Whowasjaye
@Whowasjaye 7 ай бұрын
Thc
@IamtheLord1987
@IamtheLord1987 5 ай бұрын
C විටමින් හොදයි කියන්නද,අන්තිම වෙනකම් තැටුමුවේ
@waraketiyagepradeeplakshan6386
@waraketiyagepradeeplakshan6386 4 ай бұрын
❤ ,,,budu saranaii
@sumithpushpakumara9354
@sumithpushpakumara9354 Жыл бұрын
Sar puluwannam arakku bona eka nawattannat magak pennala denna.
@SaraKumasaru
@SaraKumasaru Жыл бұрын
Great post
@sumidudilhara2864
@sumidudilhara2864 8 ай бұрын
Meket krame wena dumak gnn ek thmm
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
It's surprising ... if it's harmful for the human body... why producing cigarettes👹
@KasunEkanayaka-sb2oz
@KasunEkanayaka-sb2oz 4 ай бұрын
namaskarakarami thumani
@KalasegarKalasegar
@KalasegarKalasegar 5 ай бұрын
Rajayata kiyannako ai madyata kiyanne boru wadak ne kelinma rajayata kiyannako oyatika ai bari akkenek oya chanal aka baluwama oyata kihiyak labenawada
@antonperera1436
@antonperera1436 7 ай бұрын
Cigarettes bonne nathe gahanunta godak oya vage leda roga hadenne ai ???😢😢
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
😮 හොද ප්‍රශ්නයක්😮
@SankaMax-l3p
@SankaMax-l3p 6 ай бұрын
Supiri hodata hithata weduna
@DmsamanpusphakumaraKumar-eu9pz
@DmsamanpusphakumaraKumar-eu9pz 6 ай бұрын
Araku bona aka nathara karanna vidiyake nanda. Visadumake danna koo
@maheshmaduranga5294
@maheshmaduranga5294 6 ай бұрын
Hitha thamai serama
@fionadabare
@fionadabare Жыл бұрын
cigarettes wlr alternative ekk widihata gnn pluwan nicotine gums lankave thiyenwd? ehema products thiyenwnm OTC gnn brid pharmacy ekkin?
@esjayacademy
@esjayacademy 7 ай бұрын
Thiyenawa. Pettah wala
@grinesharajapaksha291
@grinesharajapaksha291 Жыл бұрын
Bohoma pin.🙏🙏🙏🙏obathumata diiiirgaaayu
@tharinduathapaththu3870
@tharinduathapaththu3870 5 ай бұрын
සතියකට වගේ සැරයක් සිගරට් එකක් බොනව. හැබැයි නැතුව ඉන්නත් පුලුවන්. ඒක ඇඩික්ට් වීමක්ද 😢
@__c__harsh_____
@__c__harsh_____ 4 ай бұрын
Thawa wadi wenna pulwn machan 😢
@Naviya_2
@Naviya_2 4 ай бұрын
Ehema ne ithin ube athee thmy tiyene bona eka
@DamyanthiDanushka
@DamyanthiDanushka 7 ай бұрын
Math driwiya pawichi karana ayata oya wage beheth nadda
@KalasegarKalasegar
@KalasegarKalasegar 5 ай бұрын
Kaban monocside thiyana pisso tamai lankawe enne ai vikunanne lankawe unta salli hamba wenawanam anika malath kamak naha oya kiyanatharam hani wenawanam ada loke minissu marila ewarai haniyak athi aunata vinadi dahayen oya kiyana vidiyata wenne naha
@chamilkageeth
@chamilkageeth 3 ай бұрын
මේවා මේ රටේ තහනම් කරොත් බොන්නේ නැතිව ඉදිවී. 😂
@Sameera-h5b
@Sameera-h5b 6 ай бұрын
Ana mta godak sikart pewanwa .mta aka nawthtgnn be .mn dn Qatar inn dn twath wadi bonwa😢
@dammikaajith8869
@dammikaajith8869 8 ай бұрын
👍👍👍
@sasithadinendra8794
@sasithadinendra8794 7 ай бұрын
සිගරට් බීඩිවලින් වන හානිය අඩූයි ගංජා නැතිනිසා
@Ddfdsdfff
@Ddfdsdfff 6 ай бұрын
Ehema ekk na duma hoda n ❤
@Toonvideo-m9t
@Toonvideo-m9t 7 ай бұрын
Oba tumata bohoma pin
@SmithSiriwardhana
@SmithSiriwardhana 7 ай бұрын
Maru hoda pahadilikirimak tnks doctor
@SumuduMaduranga-yi7me
@SumuduMaduranga-yi7me 7 ай бұрын
විට කන එක nawattanna බැරිද
@DarashsnaDimuthu
@DarashsnaDimuthu 6 ай бұрын
Puluwan dath teka galawa ganin kata hare kiyala
@videomax6084
@videomax6084 Ай бұрын
අමාරුම වැඩෙ
@renukasam210
@renukasam210 6 ай бұрын
සිගරට්, අරක්කු බිව්වට කමක් නැහැ, පළා. වර්ග හොදට කන්න,😊
@මංකොල්ලකාරයා
@මංකොල්ලකාරයා 7 ай бұрын
මට වයස 17 යි මම ඉස්කොලේ යන කාලෙදිම අයිස් ගහන්න පුරුදු උනා මට අයිස් ගහන එක නවත්ත ගන්න ඔනේ
@කවීෂ
@කවීෂ 6 ай бұрын
අනිවර්යෙන්ම පුලුවන් පුතෙ.අයිස්,කුඩු ගංජා වැනි දේට ඇබ්බැහි වුන ගොඩක් දරුවන්ව මම නිවරදියි කරලා තියෙනවා සහ කරනවා.ගෙදරින් පවා කොන්වෙලා ,හිරගෙවල්වල පවා හිටපු පුතාලා මට හමුවෙලා තියෙනවා .ඔයාගෙ උත්සාහය පමනයි අවශ්‍ය .අනිවර්යෙන්ම පුලුවන් .මම උදව් කරන්නම් පුතේ.ඔයාගෙ අංකය දාන්න
@Kalana_Kolitha
@Kalana_Kolitha 6 ай бұрын
අයිස් ගහන්න හිතුනහම සිද්දාලේප ටිකක් දාල ගහපං😅 එතකොට හරි
@nipunnavod7714
@nipunnavod7714 6 ай бұрын
@@කවීෂ😂
@madhuranga5447
@madhuranga5447 5 ай бұрын
මම නැවත්තුවා,යාලුවො අතඅරින්න වෙනව,තමන්ගෙ හිත තමා හැමදේම❤
@yeshikadamayanthi314
@yeshikadamayanthi314 Ай бұрын
මට උදව් කරන්නකො
@raneluis2440
@raneluis2440 Жыл бұрын
@LGLasantha
@LGLasantha 6 ай бұрын
👍👍👍👍👍
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
අනේ සර් මෙි විඩියෝ බොහෝ වටිනවා මගේ මහත්තයා දවසට සිගරටි 20 පමන පාවිච්චි කරනවා එයා නවත්වන්න කැමති එයාට ඒක කර ගන්න බැ නැවැත්විම සදහා යමි දෙයක් කිවොත් ඔබතුමාට බොහොම පින්
@senarathbandara4430
@senarathbandara4430 Жыл бұрын
Filter එක නැති සිගරැට් එකක් දෙකට කඩා පැයකට භාගයක් අරගෙන දවසට සිගරැට් 10 දක්වා අඩුකර ගන්න පුළුවන් .ඊට පසු ටික ටික අඩුකර ටොෆි වැනි දෙයකට පුරුදු වීමට පුළුවන.
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
@@senarathbandara4430 බොහොම ස්තුති
@gayanisanka2928
@gayanisanka2928 7 ай бұрын
අනේ සර් බොන එක නවත්තන්න බෙහෙතක් කියන්න
@KasunMadusankq
@KasunMadusankq 7 ай бұрын
මගෙ මහත්තයා අරක්කු සිගරට් දෙකම බිවිව. අවුරුදු 15විතර ⁣ඉදල සිගරට් බිල තියෙන්නෙ .අන්තිමට අවයව සේරම විනාස වෙලා.මොලේ විනාස වෙලා. වයස 54ජිවිතෙ නැති වුනා.
@sanjeewamadusanka2346
@sanjeewamadusanka2346 7 ай бұрын
😂​@@KasunMadusankq
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 Жыл бұрын
👍
@sadeethsathsara4412
@sadeethsathsara4412 7 ай бұрын
Watinwa❤️
@sameesamee737
@sameesamee737 8 күн бұрын
අද ඉදන් නවත්තනවා දුම්වැටි
@MLakmal-97
@MLakmal-97 7 ай бұрын
හිතුවොත් නවත්තන්න පුලුවන් කියනවා ගොඩක් අය අත්දැකීමෙන් කියන්නේ හිතුවොත් නවත්තන්න පුලුවන් ඇබ්බැහි නොවුන කෙනෙක් නම්... විශ්ව විදයාලයේ ඉන්නකොට තමා මම පුරුදු උනේ වයස 27 දවසට සිකරට් 13 15 බීවා... පස්සේ බීඩී 10 12 දවසට බොන්න පුරුදු උනා සිකරට් නැති වෙනකොට බෙහෙත් පවා ගත්තා මට නවත්තගන්න බැරි උනා... උනන්දුවෙන් හරියට භාවනා ක්‍රමයක් කරන්න සතියක් විතර යනකොට ඉබේම අඩු වෙනවා ගොඩක් හොදයි ආනාපාන සති භාවනාව. දැන් මට සිකරට් එකක් බොන්නවත් ෆීලින්ග් එකක් නෑ... බෙහෙත් බීලා හිත හිත මේවා නවත්තන්න බෑ... නවත්තන්න කියලා බොන්නේ නෑ කියලා හිටපුවම මානසික වදයක් stress වැඩී... දවසට උදේ හවස පැය පැය මාස 3ක් උනන්දුවෙන් භාවනා ක්‍රමයක් කරන්න 100% සාර්ථකයි
@charithagamage4883
@charithagamage4883 3 ай бұрын
Kohomada bawana karanna
@මංකොල්ලකාරයා
@මංකොල්ලකාරයා 7 ай бұрын
1948
@nipuniyogeesha841
@nipuniyogeesha841 7 ай бұрын
Godak pin
@chandrakumar501
@chandrakumar501 7 ай бұрын
🥰🥰
@KelumAluthgamage
@KelumAluthgamage 6 ай бұрын
මම ඇත්තටම සිගරට් බොන්නෙ නැහැ අරක්කු බොන්නෙ නැහැ.
@priyankaraasitha006
@priyankaraasitha006 6 ай бұрын
Mokatada jivath wenne😂
@Raki6872
@Raki6872 2 ай бұрын
😂​@@priyankaraasitha006
@h.l.k.lakshitha-yb9hb
@h.l.k.lakshitha-yb9hb 6 ай бұрын
😢😢
@sasithadinendra8794
@sasithadinendra8794 7 ай бұрын
දුර්වල ශරීර ඇත්තන්ට වතුර බීවත්වසයි මට චයස හැට පහයි මමදවසකට බීඩිවිස්සක් බොනව අරක්කූ කාලක් බොනව
@ppress123
@ppress123 7 ай бұрын
හැමෝටම ස්වීප් ටිකට් ඇදෙනව දැකල තියෙනවද?
@udayakumara5023
@udayakumara5023 7 ай бұрын
😂😂😂😂🤣🤣😜😜
@chanukz9798
@chanukz9798 7 ай бұрын
Gammac tmai. 20k madi 50k wt gahanna
@DRAVEN_250
@DRAVEN_250 6 ай бұрын
හරි දස්සයි නේද. අනේ පලයං නාකියෝ යන්ඩ 😂
@randikawrw7
@randikawrw7 6 ай бұрын
හූරන හූරන හැම ටික්ට් එකම ඇදෙන්නෙ නෑ බ්‍රෝ. එකට වෙලාව එන්න ඕන. ලගදිම ඇදේවි.
@SLDJ-tn3lv
@SLDJ-tn3lv 7 ай бұрын
😢😢😂😂😂😂😂😂😂😂😂
@inokasheyamali8376
@inokasheyamali8376 7 ай бұрын
මොන බොරු ද අපෙ මිනිහා සිගරැට් බීඩි බොන තරමට මෙලහකට .....
@Senonnethmitha5920
@Senonnethmitha5920 7 ай бұрын
ප්‍රතිඵල ලැබීමට කාලයක් ගතවේ
@udayakumara5023
@udayakumara5023 7 ай бұрын
😂😜
@isurupremadasa2530
@isurupremadasa2530 7 ай бұрын
​@@Senonnethmitha5920කාලයක් ගතවෙන්න දෙයක් නැහැ දැන් 82 වයස දියවැඩියාව විතරයි ඒකත් ආවේ අවුරුදු 75 න්
@malkavijesingha9892
@malkavijesingha9892 7 ай бұрын
Oi
@gamindakirinaliyagamage2865
@gamindakirinaliyagamage2865 7 ай бұрын
Thanks Doctor
@maliefernando5589
@maliefernando5589 Жыл бұрын
❤❤❤❤❤
@pasindumalshan3740
@pasindumalshan3740 7 ай бұрын
❤❤
@HasankaWakwella
@HasankaWakwella 7 ай бұрын
❤❤❤❤❤❤
@kavinduthiranjaya2077
@kavinduthiranjaya2077 2 ай бұрын
❤❤
@FREEFIRE-hz9wv
@FREEFIRE-hz9wv 6 ай бұрын
@namalsampath3968
@namalsampath3968 3 ай бұрын
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33