Рет қаралды 33,252
අතීතයේ පටන් පැවත එන ආගමික චාරිත්‍රයක් වන "පාද යාත්‍රාව" මෙවරත් "යාපනය" සිට "කතරගම දේවාලය" දක්වා "කුමන සහ යාල" වනෝද්‍යානයන් මධ්‍යයෙන් ගමන් කෙරුනා. මේ දින කිහිපය තුල දී යම් අයුරකින් වනෝද්‍යානයට එකතු වන ප්ලාස්ටික්/පොලිතීන් සහ සොබාදහමට සහ වනසතුනට හානි ගෙන දෙන කැලි කසල ඉවත් කිරීමට වනජීවි දෙපාර්තුමේන්තුව සමග එක්ව අපට හැකි උනා.
අප පලමු දිනයේ "යාල කටගමුව පිවිසුමේ" සිට "වරහන" දක්වා මාර්ගයත් දෙවන දිනයේ "වරහන නාන තොටුපොළ" සහ "යාල Block 2" කොටසට අයත් ගං ඉවුර දෙපසත් තිබූ ටැක්ටර් දෙකක පමන ප්ලාස්ටික් / පොලිතින් / ඇදුම් පැලදුම් සහ විවිධ අපද්‍රව්‍ය ඉවත් කිරීමට අපට හැකි උනා.
සැබැවින්ම මෙය සාමූහිකව සිදු කල කටයුත්තක් වන අතර මේ සදහා සහභාගී වූ සියලුම දෙනාට හිස නමා ආචාර කොට සිටිනවා. එමෙන්ම නන් අයුරින් සහය දැක්වූ සෑමට බෙහෙවින්ම ස්තූති.
ආයුබෝවන් මම දිනේශ්
(යාල ශ්‍රම දානය සදහා සහභාගී වූ තවත් එක් සාමාජිකයෙක්)
I was fortunate to have the opportunity to collaborate with the Sri Lankan Wild Life Department and Yala National Park authorities to organize a significant event. Over 50 young people joined us in a clean-up campaign following a foot pilgrimage. For two days, we worked together to collect polythene and plastic waste. What truly made this event special was the incredible sense of teamwork and the powerful message we were able to share with the community.
Greetings,
I am Dinesh
#yalanationalpark