නොකල වරදක් නිසා කඩා වැටුනු සුපිරි වේගයෙන් ගමන් කල කොන්කෝඩ් ගුවන් යානයේ කතාව | Concorde Crash

  Рет қаралды 111,132

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 322
@adariyasinghe127
@adariyasinghe127 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ලංකාවට මෙම Concord Aire Craft එකක් පැමිණියා 1992 හෝ 1993 වසර තුලදී මට දිනය මතක නෑ. මමත් එයට ගොඩවී නිරීක්ෂණය කලා.
@housekandsman8519
@housekandsman8519 11 ай бұрын
කොන්කෝඩ් ගුවන්යානයක් ගොඩබැසීමට එයට සුදුසු දාවන පතයක් තිබිය යුතුයි නේද..
@prasannaperera7805
@prasannaperera7805 7 ай бұрын
මහත්මයා මෙම යානයක් මුලින්ම ලංකාවට ආවෙ 1972 හෝ 73 වසරෙයි , එදා මමත් එය නරඹීමට ගියා , එතකොට ඔය ආරක්ෂක වැටවල් තිබුණෙ නෑ , නැරඹීම සඳහා පැමිණි සැමටම ගුවන් යානය ලඟටම ගොස් නැරඹීමට අවස්ථාව ලැබුනා , මමත් ගියා එතකොට මම ස්කෝලෙ යනව , නැවත අසු පහෙත් ආව , ඊට පස්සෙ ආව අවස්ථා මට මතක නෑ .
@hesandusoysa-c7e
@hesandusoysa-c7e 4 күн бұрын
really
@nihaljayasinghe1282
@nihaljayasinghe1282 Жыл бұрын
ඔබගේ මේ පේජ් එක අතිවිශිෂ්ඨයි ❤. තව තවත් එවන් අනපේක්ෂිත අනතුරැ ගැන අපව දැනුවත් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා. මෙම කොන්කොඩ් යානාවට සිදුවු දෙය ඉතාම කේදනීයයි. මම දැක්කා CDG Paris වලදි මෙම යානාවක් ඩිස්පේලේ කරල තියෙනවා අති විශිෂ්ඨ නිර්මානයක්.
@SumithBanduge
@SumithBanduge 5 ай бұрын
Highly appreciate your nice explanation, thanks Best wishes to you,,,,,,,,,SUMITH BANDUGE
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
සුපිරිම වැඩක්.. ගොඩක් ස්තූතියි!. මේ කොන්කෝඩ් යානාවක් කවදාවත් අහසේ පියාසර කරන අවස්ථාවකදී දැකගන්නට ලැබුණේ නැහැ. එකපාරටම හෝස් ගාලා සද්දයක් ඇහෙනකොටම අහස දිහා බලද්දී ඒක ගිහින් ඉවරයි..
@paaradigeclips
@paaradigeclips Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනව. හැබැයි Concorde යානා නැවැත්වූයේ ඒ අනතුර නිසා නොවෙයි. බ්‍රිතාන්‍ය ගුවන් සේවය නවත්වන්න තවත් හේතු තිබුනා. එකක් තමයි ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේදී ඔවුන්ගේ frequent flyers ල 80% පමන මිය ගියා ලු. මැතක දී ලන්ඩන් ඔලිම්පික් සඳහා නැවතත් ඔවුන් අහසට නැංවීමට හැදුවත් යානය නිශ්පාදිත සමාගම සහ රෝල්ස් රොයිස් සමාගම ඒ සඳහාවගකීමක් ගැනීමට කැමැත්තක් පලකර නෑ.
@clarantha
@clarantha 7 ай бұрын
😅
@unlimitedgameszone
@unlimitedgameszone 5 күн бұрын
පට්ටයි 22:27
@sakuntharajith3975
@sakuntharajith3975 Жыл бұрын
ඉතාමත් ව්‍යුක්ත විදිහට භාෂාව හසුරවනවා. ආසයි වැඩසටහන බලා ගෙන ඉන්න.
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
අැත්තෙන්ම විරලයි මෙවන් උගතුන්❤
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Жыл бұрын
අනිවා
@sudathperera1753
@sudathperera1753 Жыл бұрын
ඉතාම දක්ෂ ලෙස නිහතමානීව ඉදිරිපත් කරන හොද වැඩසටහනක්. ඔබට ස්තුතියි.
@pereraperera-yw5sx
@pereraperera-yw5sx Жыл бұрын
bi¥
@pereraperera-yw5sx
@pereraperera-yw5sx Жыл бұрын
iiiiiiiiiiiii&
@pereraperera-yw5sx
@pereraperera-yw5sx Жыл бұрын
bbbbb¥&iiiiii&i
@akilaudayanga6421
@akilaudayanga6421 Жыл бұрын
ඉතා දක්ෂ ලෙස භාෂාව හසුරුවා කියා දෙනවා.ස්තුතියි
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
ඔබගේ විස්තර කිරිම අති විශිෂ්ටයි,ඔබට බුදු සරණයි දෙවි පිහිටයි.
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහොම ස්තුතියි
@samankudage332
@samankudage332 Жыл бұрын
ඔබේ වැඩ සටහන ඉතාම ආසාවෙන් බැලුවා . මේ ගැන උනන්දුවක් දක්වන තරුණ ළමයින් ට බොහෝ ප්‍රයෝජනවත් වේවි .........! 👍
@gunarathnabanda7021
@gunarathnabanda7021 Жыл бұрын
No.discard
@gunarathnabanda7021
@gunarathnabanda7021 Жыл бұрын
No
@antonjayasena8560
@antonjayasena8560 7 ай бұрын
ඉතාම අගනා විධියට ඔබ පැහැදිලි කිරීම ගෑන , මම මගේ ගෞරවය ඔබට පුද කිරීමට කැමතියි. එය ඉතාම ශ්‍රේෂ්ඨ යි.ඔබතුමා ට මෙවැනිම වැඩ සටහන් තව තවත් සාර්ථකව කිරීමට හැකියාව සහ වීර්‍යය ලැබේවා කියල මම සුභ පතමි.
@Voiceofgayawa
@Voiceofgayawa 7 ай бұрын
දැනට අවුරුදු 30 කට පෙර මා ද ගුවන් යානා කාර්මික ශිල්පි යෙකු වුනා.... ( SLAF - Air frame )..ඔබේ විස්තර කිරීමෙන් මතකය අලුත් වුනා...නොදන්නා දේ බොහෝයි...අලුත් ලෝකය තුල...අප නොසිතූ හේතු මත අනතුරු සිදුවන බව පේනවා ...ඔබට තෙරුවන් සරණයි ...ආඩම්බරයක් අපේ රටට ...🙏🙏🙏🤗🤗🤗❤️❤️❤️
@slgamehub7318
@slgamehub7318 Жыл бұрын
නියමයි දැං නම් ගුවන් යානාවක් තුල සිටම වීඩියෝව කරනව වගේ හැගීමක් එනව
@THARANGA.
@THARANGA. Жыл бұрын
වීඩියෝ දෙකම එක දිගට බැලුවා... චැනල් දෙකම සුපිරි..❤❤
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi Жыл бұрын
අනිත් channel එක මොකද්ද... මම දැනගෙන හිටියේ නැහැනේ..... 😮😮😮
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 10 ай бұрын
මේ ගුවන්යානය හරිම ලස්සනයි මම දැකල තියෙනවා ඒ ගුවන්යානය ක යන්න ලොකු ආසාවක් තිබුණා පසුකාලයේදී එම ගුවන්යානා වර්ගය නිතර නිතර භයානක ලෙස අනතුරුවලට ලක් උනා පසුව එම ගුවන්යානා සේවයෙන් ඉවත්කලබව තමයි දැනගන්න ලැබුණේ මේ අනතුරු වලට හේතු සාදක විස්තරාත්මකව තේරුම් ගැනීමට හැකි වන පරිදි පැහැදිලි කිරීම සම්බන්ධව ඔබතුමන්ට අනේක වාරයක් ස්තූතියි 🙏 🇮🇹
@samanjanaka7721
@samanjanaka7721 Жыл бұрын
ඇත්තටම ඔයගෙ ඉදිරිපත් කිරිම සඳහා ස්තුතියි කියලා කියන්නම ඕනේ
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi Жыл бұрын
සියල්ල විශිෂ්ඨයි. හැම video එකක්ම බැලුව මේ දක්වාම. ඇත්තටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත..... එකම දෝෂාරෝපණය videos දාන්න කල්යන එක තමා. නමුත් අපි channel එක අතාරින්නැහැ කිසිම වෙලාවක. කෑදරකමින් බලන් ඉන්නෙ අලුත් video එකක් එනකල්....... හැමදාමත් වගේ ඔබට ජය ශ්‍රී........❤❤❤
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහොම ස්තුතියි
@percyjayawardana7097
@percyjayawardana7097 Жыл бұрын
ඔබ තුමා විසින් කරුණු හොදින් පැහැදිලි කර දෙනවා. ස්තූතියි
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
Excellent orientation (ඹබ දක්ෂ ගුවන් හමුදා නිලධාරිෙයක් ෙමන්ම දක්ෂ ගුවන් යානා ඉංජිෙන්රැෙවක් සහ දක්ෂ ඉදිරිපත් කිරිමක්
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහොම ස්තුතියි
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
පැහැදිලි කිරීම අනර්ඝයි❤️❤️❤️❤.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
විස්තර සහිතව ඉතා හොඳින් පැහැදිලිව අපව දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි 💐
@sarangakumara8106
@sarangakumara8106 Ай бұрын
මෙහෙම පැහැදිලිව නිරවුල්ව සිංහලෙන් තාක්ෂණික කරුණු එක්ක documentary කරනව දැක්කමයි. ලස්සනයි මේක.
@sanjeewalive
@sanjeewalive 7 ай бұрын
මම ඔබතුමාගේ බලපු පළමු වීඩියෝ එක. ලොකු වෙලාවක් තිබ්බ නිසා බලන්න හිතුනේ නෑ. එත් ටිකක් බලනකොට නවත්තගන්න බැරි උනා, හරිම ලස්සනට පිළිවෙලට හිත් ඇදගන්නා විදියට කරලා තියනවා. හරිම ලස්සන 100% සර්ව සම්පූර්ණ වීඩියෝ එකක්. ජය වේවා!😇🤩
@ishararoshan821
@ishararoshan821 Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ⁣නොදන්න ගොඩක් දේ හොඳන් පැහැදිලි කරා ඔබට ගොඩක් ස්තුතියි තවත් මේ වගේ දේ විඩියෝ කරන්න ඔබට ජය
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 Жыл бұрын
ජය වේවා❤❤❤❤ ලස්සනට පැහැදිලි කර දුන්නා ආසාවෙන් තේරුම් ගත්තා ගොඩක් ස්තුතියි
@sf9714
@sf9714 Жыл бұрын
ඉතාමත් හොඳ, තර්කානුකූල තාක්ෂණික වීඩියෝවක්. ස්තුතියි. DC 8 ,DC10 බොහෝ අව්ස්ථාවල ගුවන් අනතුරු වලට ලක්වෙලා තියනවා නේද?
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඔව්. අනතුරු බහුලව සිදුවෙච්ච ගුවන්යානා වර්ගයක් මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC 8, 10 කියන්නෙ
@ramyajaksa3143
@ramyajaksa3143 Жыл бұрын
ලංකාවේ sapptha කන්‍යා කන්දේ වැදුනේත් DC daggles flight එකක් නේද
@technolankamusic4446
@technolankamusic4446 Жыл бұрын
ඔබ සදහන් කල සොවියට් දේශයේ නිශ්පාදිත මීට සමාන ගුවන් යානය ගැන විස්තර දැනගන්න කැමති ..ඔබට ස්තුති!
@sudathrohan9734
@sudathrohan9734 Жыл бұрын
ඉතාම අනර්ගයි ඔබගේ ඉදිරිපත් කිරිම ස්තුතියි ඔබට
@prasannalaksiri2330
@prasannalaksiri2330 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරල නෙව .ගොඩක් ස්තුතියි ඔබතුමාට.
@prasannajayasinghe3649
@prasannajayasinghe3649 Жыл бұрын
ප්‍රංශයේ පැරිනි චර්ල්ස ඩිගෝ ගුවන් තොටුපලේ ඇති කෞතුකාගාරය තුල මෙි දෙකක් මුනට මුන නවත්තලා ප්‍රදර්ශනය කරනවා මම සැහෙන වතාවක් එතනට ගිහින් තියනවා නමුත් මෙහෙදි දැනගත්ත තොරතුරැ වලටත් වඩා ඔබෙන් තොරතුරැ දැනගත්තා ස්තුතිය ❤
@miltonsenadheera7064
@miltonsenadheera7064 5 ай бұрын
ඔබගේ කාර්මික දැනුම සහ ඉදිරිපත් කිරිම ඉතා විශිෂ්ඨය.උසස් දැනුමක් මුදාහැරිම ප්‍රශංසානීයයි..සුභ අණාගතයක් පුතා.
@asankarajakaruna95
@asankarajakaruna95 7 ай бұрын
මාරයි....සුපිරි ඉදිරිපත් කිරීමක්....මම ඇත්තටම ගුවන් යානය ඇතුලෙ හිටිය මගියෙක් වගේ දැනුනා....මරන බය 100% ඒ අද්දැකීම ලබා දෙන්න තරම් ඔබ ප්‍රබල උනා....
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
Digital මුතුහර ,ස්තුතියි. වෙනස් වැඩක්. නැණස වගේම ජනපිුය වෙන්න ඔිනි ජය!
@JagathRohana-vp6wi
@JagathRohana-vp6wi 8 ай бұрын
ඔබතුමාට බෝම ස්තුතියි.අපි නොදන්න බෝදේවල් පැහැදිලිව විස්තරකර අපිවදැනුවත්කලාට.ජයවේවා.
@pali516
@pali516 Жыл бұрын
මෙම සිද්ධියෙන් පසුව Concord ගුවන්යානා වලට යට පැත්තට tough under guard සවිකිරීමෙන් පසු නැවත සේවයේ යෙදවුවා. එවැනි දෙයක් කලින් තිබුනා නම් මෙම අනතුර සිදු නොවන්න තිබුනා. තහඩු කැබැල්ලකින් ටයර කැපෙන ප්‍රෂ්නයට විසඳුමක් අදටත් නැහැ. ඉතා හොඳ විග්‍රහයක්. Concord ගැන තවත් වැඩසටහන් කරන්න. රැසියානු TU144 ගැනත් විග්‍රහයක් කරමුද?
@indunilpriyankaraedirising3427
@indunilpriyankaraedirising3427 Жыл бұрын
ඉතාමත් වැදගත්.ස්තූතියි ඔබට
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you Sir. Good Luck.
@sisirachandrasena963
@sisirachandrasena963 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@jayaminisamarakoon4227
@jayaminisamarakoon4227 7 ай бұрын
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි.
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 12 күн бұрын
ගොඩක් වටිනවා දිගටම කරන් යන්න.ජය වේවා.....!!!
@sampadusha7700
@sampadusha7700 Жыл бұрын
මේකත් තනිකරම පිස්සුවක්..❤❤❤
@SusanmaVideo
@SusanmaVideo Жыл бұрын
හරිම වැදගත් ගොඩක් තොරතුරු දැනගත්තා බොහෝමත්ම ස්තූතියි. හරි ලස්සනට භාෂාව හසුරවනවා අහන් ඉන්න කම්මැලි කමක් නැහැ
@bandulathambugala9859
@bandulathambugala9859 Жыл бұрын
ඉතාමත් හොදින් ඉදිරි පත් කලා.
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 6 ай бұрын
මෙම 💥 අනතුර ගැනත් මේ යානා ගැන අසා තිබුනත් මෙතරම් තොරතුරු පැහැදිලිව අසා දැනගත්තේ අද.." එයට අනේක වාරයක් ඔබට ස්තුතියි .👌🙏♥️
@upulhevanayake7418
@upulhevanayake7418 10 күн бұрын
Thanks..sir...best program
@chanakasanjaya6293
@chanakasanjaya6293 Жыл бұрын
මුලින් දාලා අයින් කරේ මොකේට හරි copyright වැදුනද අයියා🙄 කොහොම හරි කමක් නෑ අලුත් වීඩියෝ එකක් දානකොට දැනෙන සතුට😍 AVIOCRAT අයියේ ඔයාට ජය😍
@Aviocrat
@Aviocrat Жыл бұрын
කොපිරයිට් නෙමේ. Age restriction එකක් ආවා.
@chamii5154
@chamii5154 7 ай бұрын
​@@Aviocrat හේතුව මොකෝ අයියේ ඒ
@rasikachandimal8156
@rasikachandimal8156 7 ай бұрын
ස්තුතියි
@lintliyanage8994
@lintliyanage8994 Сағат бұрын
Explained excellently .👍
@thilinajayasinghe2468
@thilinajayasinghe2468 Жыл бұрын
harima lassanata program eka karanawa. oya explain karaddi e incident eka mawi mawi penawa. puluwannam weekly 3 vidoes wath upload karannako.plz 👍👍👍❤
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා.
@ranjanigodamanna5904
@ranjanigodamanna5904 Жыл бұрын
I was lucky to fly in a Concord from California to New York
@rachitharodrigo
@rachitharodrigo Жыл бұрын
කලින් දාපු වෙලෙත් බැලුවා. දැන් ආයෙත් බැලුවා සප්තකන්‍යා DC8 එක ගැනයි MH370 ගැනයිත් වීඩියෝ කරමු නේද ඉදිරියට 😊
@upulhevanayake7418
@upulhevanayake7418 10 күн бұрын
Best program.good document...thanks sir
@Aviocrat
@Aviocrat 10 күн бұрын
You're welcome!
@patrickdilantha698
@patrickdilantha698 Жыл бұрын
neyamai lassana vedio ekak. lankwe captian joe.
@Aviocrat
@Aviocrat Жыл бұрын
Thanks
@BrayanFrance
@BrayanFrance Жыл бұрын
ඔබතුමා.ගැන.මම.අඩමිබර.වෙනවා.හොද.පැහැදිලි.කිරිමක්.තවත්.මෙවන්.වැඩ.සටහන්.ඉදිරියටත්.කිරිමට.ශක්ති.දයිරිය.ලැබෙිවා
@metthakodippily5277
@metthakodippily5277 Жыл бұрын
Thank you very much for enhancing my knowledge! Your explanation is marvellous brother!
@maxfernando7271
@maxfernando7271 Жыл бұрын
Very Clear Explanation.Thanks❤❤❤❤❤
@dilshantharanga238
@dilshantharanga238 Жыл бұрын
මීට කලින් මේ video එක බැලුවා... ඒ video එකට මොකක් හරි අවුලක් වුණාද... කොහොම වුනත් මෙවරත් ආශාවෙන් බැලූවා..ස්තූතිය 🙏
@sarathratna7200
@sarathratna7200 Жыл бұрын
Thank you so much for this explanation. First time watched this type of video in Sinhala.
@madumadawa5
@madumadawa5 7 ай бұрын
ඇත්තටම වැඩ සටහන හොඳයි 👍
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
අම්මේ මෙන්න .. අලුත් එකක් ඇවිල්ලා ❤❤❤❤❤❤
@samanbasnayake1484
@samanbasnayake1484 Жыл бұрын
Good video sir. Do many videos like this. You have vast knowledge about this field.
@janakadassanayake-nw2hb
@janakadassanayake-nw2hb Жыл бұрын
An excellent explanation. Really appreciate. Thnx..🙏
@ChanakaRoshanRathnayake
@ChanakaRoshanRathnayake 8 ай бұрын
ඔයා ලස්සනට program 1 කරනවා ස්තුතියි අයියේ මං ගොඩාක් ආසාවෙන් බලනවා අහානවා මං ගොඩාක් දේවල් දැනගත්තා මං මගේ ළමයින්⁣ටත් කියලා දෙනවා මේවා ගැන ❤❤❤❤❤
@SahanDisanayaka-ir8iv
@SahanDisanayaka-ir8iv Жыл бұрын
හොද පැහැදිලිකිරීමක්..
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 2 ай бұрын
අහන් ඉන්න ආසයි ලස්සනට පැහැදිලි කරනවා
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 Жыл бұрын
Excellent video tnx sir
@Weraniyagoda-b1q
@Weraniyagoda-b1q Жыл бұрын
What a wonderful n descriptive explanation....thank you.....
@Aviocrat
@Aviocrat Жыл бұрын
So nice of you
@shanthiwijewardana1191
@shanthiwijewardana1191 Жыл бұрын
Very nice and knowledgeable presentation.
@chandanasrilal3195
@chandanasrilal3195 7 ай бұрын
ලස්සනයි වැඩ සටහන .
@damithkumara1946
@damithkumara1946 Жыл бұрын
තත්පයක්වත් skip කලේ නෑ... මේ විදිය වීඩියෝත් දාන්න...
@chandrasekarasamaranayake2043
@chandrasekarasamaranayake2043 Жыл бұрын
Excellent presentation in a simple manner. I hope, your photograph will remain in my memory when I see the CONCORDE very often at Charles De Gaule Airport, Paris, France, Thank you.
@LalanijacinthsJacintha
@LalanijacinthsJacintha 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤Harima lassana pahadili kireemak obata ස්තුතිය ❤❤❤❤
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 Жыл бұрын
Thank you very much ....
@peirispeiris4376
@peirispeiris4376 Жыл бұрын
Mahatmeya tayer panchr unam ha bodi damage uname failet te signel akak denne nadda biper magin ho light magin. Thanks
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඒ යුගයෙ තිබුණ තාක්ෂණයෙ හැටියට එහෙම අනතුරු ඇඟවීමක් දෙන්නෙ නෑ.
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 Жыл бұрын
Excellent ....!!!🌹🌹🌹 with greetings ..!
@senarathbandara7143
@senarathbandara7143 Жыл бұрын
Very best prasantation sir, I wish you all the best...
@sunilbasnayake7985
@sunilbasnayake7985 Жыл бұрын
Superb. Thanks lot.
@sky_palace_official_01
@sky_palace_official_01 Жыл бұрын
Martin air 138 ගැන වීඩියෝ එකක් ඕන 🎉
@hectordias9680
@hectordias9680 7 ай бұрын
Thanks for your lovely explanation.. ♥️
@Aviocrat
@Aviocrat 7 ай бұрын
So nice of you
@Driver1-o4p
@Driver1-o4p 7 ай бұрын
Hodama. Wedasatahanak. Thanks
@pushpananda6992
@pushpananda6992 7 ай бұрын
Obathumaage pahadili kireema ithaa Honda. Bohoma sthuthie
@jayalathsamarakone6269
@jayalathsamarakone6269 Жыл бұрын
Great presentation..thanks.
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 Жыл бұрын
Is there any manufacturing defect caused to t u 144 disaster in Paris air show in 1973
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 5 күн бұрын
Greate work
@Aviocrat
@Aviocrat 5 күн бұрын
Thank you! Cheers!
@madushkalakmal4674
@madushkalakmal4674 Жыл бұрын
සුපිරි 💚
@chandimabandara1995
@chandimabandara1995 7 күн бұрын
Kathawa kiyana vediha pattai. 😊😊😊
@ajithubeynarayana6117
@ajithubeynarayana6117 Жыл бұрын
Very sad situation of this kind of accidents and your presentation is wonderful . Thank you .
@upulnisantha8709
@upulnisantha8709 Жыл бұрын
Godak hodin ahagena Inna puluwan widiyata wisthara karanawa hodai...sathutui.. ..
@ajithlasantha8269
@ajithlasantha8269 Жыл бұрын
Well done, well explained
@buddhikaudayakumarawithana2083
@buddhikaudayakumarawithana2083 Жыл бұрын
Lovey ....thanks bro ..❤❤🌷
@niroshaekanayake844
@niroshaekanayake844 Жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරිමත්
@liveSL6I26
@liveSL6I26 Жыл бұрын
menna me backgrond tone eka nam maru
@slgamehub7318
@slgamehub7318 Жыл бұрын
අනිවාර්යයෙන්
@UCAECLFHarsha
@UCAECLFHarsha Жыл бұрын
Sir mita wada ikmanata video genna puluwan nam tawath hodai.👍
@leonardshirantha7127
@leonardshirantha7127 Жыл бұрын
ඔව්... ඉතා හොද ඉදිරිපත් කිරීමක් .. පුංචි අදහසක් කියන්න අවසර.. ඔබේ කතාවේ බොහෝ අවස්තාවන්වල පාවිච්චි කරන "ගුවන්" ක්ශේත්‍රයට අදාල වචන වල ඉදහිට සමහර වචන වල තේරුම් තව පැහැදිලි කිරීම ඉතා යෝග්‍යයි, මා නාවිකයෙක් මගේ නාවික වචන ඔයිට සම්පූර්ණ වෙනස්,,,නමුත් නොට්ස් වචනේ එකයි,ජයවේවා
@rukshannuwan5401
@rukshannuwan5401 Жыл бұрын
Thanks අයියෙ.අද තමයි හරියටම දැනගත්තෙ concord incident එක.සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරල තියනව ඔයා.තවත් මෙවැනි videos දාන්න හැකියාව ලැබේවා...
@alphys6825
@alphys6825 7 ай бұрын
බොහොම ස්තුතියි ! 911 Attack එකත් ගැනත් පැහැදිලි කිරිමක් කරන්න කියලා යෝජනා කරනවා ‍, මාර ආසාවෙන් Channel එකේ video බලන්නේ ♥️
@chamivolg8901
@chamivolg8901 Жыл бұрын
Excellent job, brother ❤
@Happyflour
@Happyflour Жыл бұрын
❤ oba thuma kiya dun karana valin apita guwan gaman gena loku awabodayak ethi una.ayata sthuti karana athara ..sema guwan thotupalakama yanawak guwan gatha kala pasu e laga guwan yanaya guwan gatha kireemata pera dawana pathaya suparikasha kireemata sewaka pirisak yedewuvanam mey guwan anathura nowannata ida tibuna ney.aparadey cocord.😢
@bandudharmaratne6432
@bandudharmaratne6432 7 ай бұрын
Excellent presentation
@Aviocrat
@Aviocrat 7 ай бұрын
Thanks a lot
@Dilshanuduwaka
@Dilshanuduwaka 4 ай бұрын
ඇබ්බැහි වෙලා තියෙන්නෙ ❤
@ranjithkumarasiri1041
@ranjithkumarasiri1041 Жыл бұрын
Excellent bro
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
රුසියාවේ භයානකම යුධ අයුධ 03           2024
4:49
Concorde-From the cockpit, Take-off and landing.
9:45
Rockinravie
Рет қаралды 10 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН