No video

ගුවන් නියමු තාත්තයි පුතයි උඩුගුවනේ කරපු භයානක සෙල්ලම ජීවිත 75ක් බිලි ගනියි | Child in The Cockpit

  Рет қаралды 90,356

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Auto Pilot System එකේ වරදට Airbus සමාගම වගකියයිද?
Subscribe : / @aviocrat
In this compelling and in-depth analysis, we dive into the tragic incident of the AeroFlight 593 crash, a heart-rending event that shook the aviation world. We will piece together the chain of events that led to this unfortunate accident and scrutinize the findings of the subsequent investigation.
Our journey starts with a detailed overview of the fateful day of March 23, 1994, walking you through the circumstances that culminated in the loss of all 75 souls on board. We will examine the flight's initial stages, the unexpected turn of events, and the desperate attempts by the crew to avert disaster.
Utilizing official investigation reports, expert testimonies, and firsthand accounts, we delve into the role of the aircraft's complex automated systems, the human factors at play, and the crucial lessons the aviation industry learned from this tragedy.
We also spotlight the profound impact of this event on aviation safety policies and procedures, underlining the continuous effort to prevent such incidents from reoccurring.
Remember, this video aims to educate and enhance aviation safety awareness. It does not intend to disrespect or offend any of the victims or their families involved in this incident. Viewer discretion is advised.
Join us as we strive to understand the multifaceted aspects of this incident and honor the memory of those lost in AeroFlight 593. Your likes, shares, and comments are much appreciated.
Don't forget to subscribe and hit the notification bell to stay updated on our latest videos. Together, let's promote a safer sky for everyone.
Inspired by Mentour pilot, Mayday Air disaster, Natgeo, The Flight Chanel, Smithsonian Channel, and Wonder
#aviation #aircraft #technology

Пікірлер: 226
@BinaraGta
@BinaraGta Жыл бұрын
wow මෙහෙම channel එකක් කරන කෙනෙක් ලංකාවේ ඉඳියි කියලා හිතුවේ නෑ 👍
@Shan1anon
@Shan1anon Жыл бұрын
පට්ට වටිනව මහත්තයා ඔබත් ඔබේ මෙ චැනලයත්.. හැමෝම බයික් කාර් වලට පිස්සුවෙන් හිටියට මම පෞද්ගලිකව ගුවන් යානා වලට හරිම පිස්සුවක් තියෙන්නෙ .අදටත් මම ගුවන් යානවක සද්දයක් ඇහුනත් flight radar app එකට කඩිමුඩියෙ ගිහිං ඒක මොකක්ද අඩි කීයක් උඩින්ද යන්නෙ කොහෙටද යන්නෙ මේ ඔක්කොම බලනවා.සමහර වෙලාවට යාලුවො හිනා වෙනවා මූට තියෙන පිස්සුව කියලා😂.. මේක දිගටම කරන්න ❤
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඔබේ විනෝදාංශය ඔස්සේ දිගු දුරක් යන්නට හැකි වේවායි පතමු
@Shan1anon
@Shan1anon Жыл бұрын
@@Aviocrat 🥰
@palithadias7081
@palithadias7081 Жыл бұрын
මටත් ඒ උන්මාදය එලෙසම තිබෙනවා.😂
@Shan1anon
@Shan1anon Жыл бұрын
@@palithadias7081 නියමයි 😂 මට පිස්සුව තිබ්බට කවදාවත් ගුවන් යානයක ගිහිං නෑ 🥺
@kalpamadushantha5587
@kalpamadushantha5587 Жыл бұрын
@@Shan1anon😢😢😢
@rana..........
@rana.......... 9 ай бұрын
Video දෙකයි බැලුවෙ.ඇබ්බැහි වෙලා දිගටම බලාගෙන යන ගමන්. මාරම ලස්සනට පැහැදිලි කරනව.හිත ඇතුලෙ ඒ අවස්තාවන් මැවිල පේනව.
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
දැනුමක් ඇති ඹබතුමා වැනි අයගේ විඩීයෝ බලන්න මා හරිම කැමතියි ස්තුතියි ඔබතුමාට!!
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
හරිම ආශාවෙන් වීඩියෝ එක බැලුවේ. කාගෙන්වත් අහලා බලන්න අවකාශයක් නැති මෙවන් කරුණු කාරණා ඔබතුමා වැනි ප්‍රවීනයකුගෙන් සවිස්තරාත්මකව දැන ගැනීමට සහ ඉගෙන ගැනීමට ලැබීම භාග්‍යයක් සේ සළකනවා. ගොඩාක් ස්තූතියි ඔබතුමාගේ දැනුම අපහට ලබාදීම පිළිබඳව. තවත් මෙවැනි වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ජයවේවා.
@udarafernando
@udarafernando Жыл бұрын
ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නෙත් ඔය ෆ්ලයිට් එකට වෙච්ච දේම තමයි. හොඳ පයිලට්ලා ඉද්දී ළදරුවෝ ෆ්ලයි කරන්න කරන්ඩ යනවා.
@shanthabalasuriya9679
@shanthabalasuriya9679 Жыл бұрын
මා ඒ අනතුරට පතවු යානයේ...නියමු කුටියේ සිට එයට මුහුණ පැවා වැනි තත්ත්වයකට පත් වෙමින් ඒ දැනුම ලබා දිමට ඔබතුමා දක්ෂ වුවා ස්තුතියි ......
@leslygunaratne1650
@leslygunaratne1650 Жыл бұрын
I too felt the same because your explanation is very clear and real. You explain it as you were in the cockpit at that time. You could do this so well because of you excellent knowledge about piloting, engineering and with your ability to explain in simple language clearly. You must give your service to the aviation industry in SL or abroad for the development of this important field! GOOD LUCK!
@user-wk1sq9qz9k
@user-wk1sq9qz9k 7 ай бұрын
❤❤ඔබේ පැහැදිලි කිරීම නම් අති විශිෂ්ඨයි අපි ජීවිතයට අහපු නැති ඒවා තමයි මේවා❤❤
@prasanthakumara4242
@prasanthakumara4242 Жыл бұрын
හරිම කැමැත්තෙන් බලපු ත්‍රාසජනක වැඩසටහනක් ස්තූතියි ඔබතුමාට
@indunilpradeep91
@indunilpradeep91 Жыл бұрын
කටහඩ අදුනාගත්තා පලවෙනි වචන කිහිපයෙන්ම, නැණස 🇱🇰
@Pluffypluffy3
@Pluffypluffy3 Жыл бұрын
හරිම ආසයි සර් ..මේ වගේ දෙයක් පටන් ගත්ත එකට අපිට දැනුම ලබා දෙන්න...සර් මේ වගේ දෙයක් පටන් ගත්තේ නැත්තං සර්ගෙ අද්දැකීම් දැනුම නිකන්ම ත්වත් කෙනෙක්ට ප්‍රයෝජනවත් නොවී යන්න තිබ්බා...මාත් අසයි දවසක aircraft engineer කෙනෙක් වෙන්න ...බොහොම ස්තුතියි..මෙ කරන වැඩේට🎉❤🎉
@anjanapiyumanga8847
@anjanapiyumanga8847 Жыл бұрын
O
@anjanapiyumanga8847
@anjanapiyumanga8847 Жыл бұрын
O
@jayanthachristopher5797
@jayanthachristopher5797 Жыл бұрын
ඒ ගුවන් අනතුර ගැන ඉතාමත් පැහැදිලිව Sir කියලා දීපු එක ගැන ස්තූතිවන්ත වෙමි, ඒ වගේම Sir මීට දශක කිහිපයකට පෙර ආර්ජන්ටිනා රටේදි රග්බි ටීම් එකක පිරිසක් රැගෙන ගිය ගුවන් යානයක් හිම කන්දක ගැටී අනතුරකට ලක්වූ ආකාරයත්, හැත්තෑව දශකයේ දී පමණ අපේ රටේ සිදුවූ,සප්ත කන්‍යා කදුවැටියේ ගැටී සිදුවූ ගුවන් අනතුර ගැනත් යම් සවිස්තරාත්මක විස්තරයක් කරන්න කියලා මමත් මේ අවස්ථාවේදී Sir ගෙන් ඉල්ලා හිටිනවා..
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
සුපිරි වැඩක් අයියේ.. නියමෙට clear කරලා දෙනවා. Very interesting field එකක්.. ජය වේවා..!!!
@nilanthidesilva7209
@nilanthidesilva7209 Жыл бұрын
Great stuff.
@KDPDS
@KDPDS Жыл бұрын
මහත්මයා ,ගුවන් අනතුරු වලින් පස්සේ එම අනතුරු පස්සේ එය ගුවන ගමන් තාක්ශණය වැඩිදියුණුව සදහා බලපෑව හැටි ගැන විඩියෝ එකට ඇතුලත් කරනවා නම් වටිනවා... මේවා ගැනත් විඩියෝ ටිකක් කරමු ... 1) TWA 800 2)BOAC Filght 781 3)swiss Air 111 4)Air france 447 5)Tenerife airport disaster ❤
@Aviocrat
@Aviocrat Жыл бұрын
අනු අංක 4 සහ 5ඊළඟ වීඩියෝ දෙක. අනිත් ඒවත් කරනව. ඔබේ යෝජනා වලට ස්තුතියි.
@dumindanuwan9693
@dumindanuwan9693 14 күн бұрын
ඔබ කරන ලද රැකියාව නිසා ඔබ ලබාගත් දැනුම නිකන්මම වියැකී යෑමට නොදි අප සමඟ බෙදා ගැනීම ඉතාමත් වටිනවා.ඒ වගේම ඔබතුමා එම වැඩසටහන ඉතාම ලස්සනට කරනවා.බොහොම ස්තූතියි
@dilrukanuranjana5371
@dilrukanuranjana5371 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරීම
@christotissera6924
@christotissera6924 Жыл бұрын
Excellent , Thanks a lot
@chandanajayalal4327
@chandanajayalal4327 Жыл бұрын
Very good video,s. Thanks.
@thusithaperera6766
@thusithaperera6766 Жыл бұрын
Grate presentation. Your sinhala language presentation is very good. I am very like this trade. Thank you very much.Budusaranai mevani video thawathawath keereemata shackthiya labewa🎉
@chrismelodies1360
@chrismelodies1360 Жыл бұрын
Very interesting. Congratulations. I already subscribed
@janakawickramasinghe
@janakawickramasinghe Жыл бұрын
Excellent ....
@anjanarogphone6210
@anjanarogphone6210 Жыл бұрын
අංකල් මැලේශියන් ගුවන් යානයේ අතුරුදන් වෙන්න හේතුව ගැන වීඩියෝ එකක් කරන්නකෝ!😢😢😢😢😢
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
ඉතාමත් උසස් ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි..
@Dayannew
@Dayannew Жыл бұрын
මෙලෝ රහක් නැති හිස් දේවල් තියන channel එකක් කලා නම් ඔබ තුමාට ප්‍රතිලාභ ගොඩක් ලබන්න තිබුන. ඒත් මේ වගේ දැනුම් සම්හාරයක් අරගෙන එන දෙයක් කිරීම සම්භන්ධ යෙන් ඔබට ගරුකරනව. ගුවන්‍ යානා ගැන උනක් තිබුන කෙනෙක් හැටියට මේ වගේ අපි කවදාවත් නොහිතපු මානයක දැනුමක් ලබාදීමට ගන්න උත්සාහයට ස්තූතියි. ඒ වගේම විනාශයකින් අවසන් නොවී දක්ෂලෙස අනතුරු බේරාගත් සිද්ධීන් තියනවනම් ඒවත් ඉදිරිපත් කරන්න
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
Yes.nice much appreciate for these information .
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 5 күн бұрын
ගොඩක් වැදගත් ඔබ තුමාගේ වැඩසටහන ජයවේවා
@sena-6277
@sena-6277 9 ай бұрын
thank you sir. denata dala tiyena hama video ekak wage deparakata wada balala tinawa. aluth video ekk enakal balagena inne iwasili nathuwa.godak dewal iganagattha videos walin. thanks again
@everything4156
@everything4156 Жыл бұрын
මෙවා වල investigation බලලා තිබුනට සිංහලෙන්ම පැහැදිලි කරලා ඩෙන එකට ස්තුතිය 👏👏👍👍👍👍❤️
@kaysfenando6697
@kaysfenando6697 Жыл бұрын
Superb explanation dearest Sire... thank you soooooooo soooooooo sooooooooooooooooooo mch...
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
නියමයි අයියේ. ඔයා පැහැදිලි කරන විදිය මරු. තව අයගේ එවා බලලා තියෙනව ඊට වඩා අහන් ඉන්න හිතෙනවා. මට හිතෙන්නේ අයියාගේ වුර්තීයවත් එක්ක නියමෙට ගැලපෙනවා ඒක. තව අලුත් ඒවා දන්න ඉක්මනටම
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහොම ස්තුතියි
@lionelranasinghe6262
@lionelranasinghe6262 Жыл бұрын
හිතට දුකක් වගේම කියන්න බැරි බරක් දැනෙනවා
@ravindraabeysinghe2630
@ravindraabeysinghe2630 Жыл бұрын
Thanks for your insight into this particular air accident. Your presentation is very good.
@Aviocrat
@Aviocrat Жыл бұрын
Thank you very much
@nilminisiriwardane126
@nilminisiriwardane126 8 ай бұрын
I have watched many videos regarding this topic. Thank you very much for your nice explanation.
@palithadias7081
@palithadias7081 Жыл бұрын
A great explanation. Super !
@ThamaraChanthrika
@ThamaraChanthrika 3 ай бұрын
මාරම පැහැදිළි කිරීමක්. ස්තූතියි ඔබට🙏
@lalithwedamulla-je6sf
@lalithwedamulla-je6sf Жыл бұрын
මම ඔය සිද්ධිය ඉන්ග්‍රීසි චැනල් එකකින් බලල තියෙනව. මට චතුර ඉන්ග්‍රීසි දැනුමක් නැති උනත් අවශ්‍ය ටික ඔළුවට ගන්න පුළුවන්. ඒත් ඔබ තෙරුම් කරපු තරම් පැහැදිලි විග්‍රහයක් එහි තිබුනෙ නෑ.විශිෂ්ටයි ඔබෙ චැනල් එක දිනෙවා.
@gayansameera2492
@gayansameera2492 Жыл бұрын
ඉතාම ඉහල මට්ටමේ පැහැදිලි කිර්‍ර්මක්. ස්තුතියි ඔබට
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 6 ай бұрын
අසූව අගභාගයේදී මගේ ගුවන් ගමනේදී ගුවන් නියමු කුටිය නැරඹීමට ගුවන් සේවිකාවක ගෙන් අවසර ඉල්ලා සිටියා පසුව නියමු කුටියෙන් ඒ සදහා මට අවසර ලැබුණා හරිම ආසාවෙන් එය නැරඹුවා එහෙත් ... අදවනවිට එය නැරඹීමට කිසිවෙකුටත් ඉඩක් ලැබෙන්නේ නැහැ මේ අනතුර හේතු කොටගෙන ගුවන් මගීන්ට ගුවන් නියමු කුටිය තහනම් ප්‍රදේශයක් බවට පත්කළා ද ? යන්නයි මගේ සැකය ඔබ තුමන් අපට ලබාදෙන මේ දැනුම් සම්භාරය ට ගොඩක්ම පිං🙏 ඔබට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏❤️❤️❤️
@harshajayawardhane3727
@harshajayawardhane3727 Жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්... තවත් මේ වගේ වීඩියෝ දාන්න..
@bandusilwa7967
@bandusilwa7967 2 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ හරිම සාර්ථකයි ස්තුතිය පුද කරමි බුදු සරනයි.
@chandanawickramaarachchi5886
@chandanawickramaarachchi5886 Жыл бұрын
Shaa really appreciated gentlemen. We need more and more programs as such..thanks
@Aviocrat
@Aviocrat Жыл бұрын
We will.....keep watching. Thank you!
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
Great work...Thank you!!! Budusaranai !!!🙏🙏🙏
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Thanks very nice explanation brother 🛩🛩🛩
@roshanandriezen9503
@roshanandriezen9503 2 ай бұрын
විෂය සම්බන්ධව ඔබේ දැනුම නම් අති විශිෂ්ඨ. ඉදිරිපත් කිරීමත් එලෙසම විශිෂ්ඨයි. ස්තුති.
@AmarasingheDM
@AmarasingheDM Жыл бұрын
Thanks sir, great presentation in Snhala...!!❤
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Harima lassana idiripath kireemak adamai mehema story ekak ahuwe digatama karanna.thanks
@anurasiri5328
@anurasiri5328 Жыл бұрын
Very good explanation exellance
@chandwim
@chandwim 8 ай бұрын
Nice narration.. Thank you verymuch..
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
බොහෝම රසවත් ඒ වගේම කුතුහලය දනවනවා ඉදිරියටත් කරන්න සුබ පැතුම්
@asankaauth7713
@asankaauth7713 11 ай бұрын
මම මේ සියලුම ගුවන් අනතුරු focus chanale විස්තර හා සම්පුර්න විඩීයෝවකින් බැලුවා
@solodesigner2765
@solodesigner2765 19 күн бұрын
ලොකු දැනුමක් ලැබුනා.වටින වීඩියෝ එකක්.
@shobishobi8763
@shobishobi8763 Жыл бұрын
Thanks
@MenakaKumara-xc6wp
@MenakaKumara-xc6wp Жыл бұрын
සුපිරි වැඩක් ඔබතුමා කරන්න බලන්න ආසයි
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 Жыл бұрын
National Geographic channel ake giya air crash investigation program eka balala meka balnakota apita terum ganeemat nohaki Karunu Oba thuma ethama pahadileva vistara karala thiyanav. Tnx sir jayawewa.
@ranjithweerawardana3300
@ranjithweerawardana3300 Жыл бұрын
V nice program!
@leonardshirantha7127
@leonardshirantha7127 Жыл бұрын
ඉතා ඕනෑකමින් නැරබුවා සවන් දුන්නා,ඔබේ වීඩියෝ එක දෙක බලද්දි යම් ගුවන් වචන වල තේරුම් පැහැදිලි වෙමින් පවතිනවා ,,,,හැකිනම් ,,විස්තරයේ ,,ඒ,,,ඒ,, ඉංග්‍රීසි වචන සමගින් ඉදිරියෙන් එහි තේරුම් තිරයේ දක්වන්න.ස්තූතියි
@mahasenmunasinghe597
@mahasenmunasinghe597 Жыл бұрын
It's very important share your knowledge and expertise among the others. Thank you.
@mr.krishferdi9596
@mr.krishferdi9596 Жыл бұрын
Your explanation is very clear and I understood like I'm precent in cockpit. I learned more about piloting. Thanks again..
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 11 ай бұрын
Sqn Ldr CD Karunarathne...Godak watinwa sir..lankawata uncommon deyak deliver karana ekata..sir ge knowledge eka kohomada kiynd..sir ekka weda karapu api dannwa.thank u sir.
@shanthiperera2096
@shanthiperera2096 5 ай бұрын
නියමයි. ඔබ‍ට ජයවේවා
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඉස්තුති
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Valuable information.Thank you Sir. Good Luck.
@wasanthaamarasooriya8895
@wasanthaamarasooriya8895 Жыл бұрын
Where screening holes & time
@nalinijayanetti8852
@nalinijayanetti8852 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🌹🌹👍👍
@ch93695
@ch93695 Жыл бұрын
Good explanation...good luck
@sachithabeysinghe6778
@sachithabeysinghe6778 Жыл бұрын
This channel is amazing......❤❤❤.....plz keep it up. I really appreciate you presenting skills..
@UdayaSampath-fx2ks
@UdayaSampath-fx2ks Жыл бұрын
Niyamai sir
@hewageairangani
@hewageairangani Жыл бұрын
Weri. Good. Wark
@sujeewashantha3836
@sujeewashantha3836 Жыл бұрын
Thank you so much, goard bless you
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
සුබපතනව ඔබ තුමාට
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
Wow wonderful experience you having about air craft thank you sir
@Design.Studio-DS
@Design.Studio-DS Жыл бұрын
Well done. I thought All air busses coming with joy stick.. So A310 design with york.. its new for me.. thanks lot for grate explaning..❤
@ajantha9980
@ajantha9980 Жыл бұрын
සුපිරි ❤❤❤
@nishantharohana6048
@nishantharohana6048 Жыл бұрын
Very interesting explanation, All the best for another interesting videos in future 👍
@vidzmal1199
@vidzmal1199 Жыл бұрын
Obathumaa gee katahada superbly matching me aircraft videos waltaa..
@harshajayawardhane3727
@harshajayawardhane3727 Жыл бұрын
මේ සිද්දිය ගැන ෆිල්ම් එකක් තියනවද.. තියනවනම් ඒකේ නම කියන්නකෝ
@togetherforever634
@togetherforever634 Жыл бұрын
ගමනක් යමු සුබ පතනවා ඔබට ❤️👍👍👍👍👍👍👍
@Aviocrat
@Aviocrat Жыл бұрын
බො⁣හොම ස්තුතියි
@kularathnelekamwatte125
@kularathnelekamwatte125 Жыл бұрын
Excellent explanation to us and protect during the journey, It is necessary to avoid unnecessary peoples to pilot unit.
@bluandcharlie9745
@bluandcharlie9745 Жыл бұрын
Wonderful
@janakasampathjanakasampath6285
@janakasampathjanakasampath6285 Жыл бұрын
Supiri SAr godak wadagath
@upekshaponnamperuma7489
@upekshaponnamperuma7489 Жыл бұрын
Hello. Dhananjaya. You left Airforce. ? Where are you now. ? I left 2015 and migrated
@lenuraakwaththa1340
@lenuraakwaththa1340 Жыл бұрын
@senerathdissanayake3993
@senerathdissanayake3993 Жыл бұрын
Very informative and interesting ... Winco Senerath Dissanayake
@prasa6018
@prasa6018 Жыл бұрын
Godak asawen balanne hemadema niweradiwa pehedili karanawa❤❤👍
@sinetheranga9188
@sinetheranga9188 Жыл бұрын
Lassana pahadili kireemak.thank u sir
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 Жыл бұрын
Godak watinawa sir..🏆️🙏
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
මල්ලි සමහර වචන තේරෙන්නේ නෑ ඒවා ගැන පොඩ් පැහැදිලි කිරීමකුත් එක්ක යන්න උදාහරණයක් විදිහට ආර්ථික විද්‍යාව පිලිබදව කෙනෙක් පැහැදිලි කිරීමක් කරද්දී වෙළද අනුපාතය මේ වසරේ මෙච්චරයි කියලා කියනවා ආර්ථික විද්‍යාව ඉගෙන නොගත්තු කෙනෙකුට තේරෙන්නේ නෑ වෙළද අනුපාතය කියන්නේ මේක කියලා පැහැදිලි කිරීමකුත් එක්ක ගියොත් සාමාන්‍ය අයට තේරෙනවා
@Aviocrat
@Aviocrat Жыл бұрын
Sure. අපි තේරෙන්නැති ගොඩක් වචන ඒ වෙලාවෙම පැහැදිලි කරනව. ඉස්සරහට ඒ ගැනම වීඩියෝ එකකුත් කරනව. ස්තුතියි
@user-jh9zy6zi1d
@user-jh9zy6zi1d Жыл бұрын
Niyamai
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Жыл бұрын
ස්තූතියි ඔබට.
@dahennedige291
@dahennedige291 Жыл бұрын
Very clear & attractive prasantation.
@vijithawaguregama6069
@vijithawaguregama6069 Жыл бұрын
Aiye sptha kanya kandu wetiye heppunu fight eka gena video ekak karannako
@Aviocrat
@Aviocrat Жыл бұрын
අනිවාර්යෙන්
@sandundilantha-vs9tl
@sandundilantha-vs9tl Жыл бұрын
Interesting video. All the best CD...
@krushanthaaro6844
@krushanthaaro6844 7 ай бұрын
හරිම ලස්සන ට පැහැදිලි කරනවා. ❤
@boralugoda.
@boralugoda. 7 ай бұрын
This channel inspires me to play Flight Stimulator❤
@harischandra475
@harischandra475 Жыл бұрын
නියමයි ..
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Mema guwan anathura mama meta kalinuth naraba thibenawa . Sawistharathmakawa nawatha narabemata labeema watinawa 🙏
@malithnadeeshan
@malithnadeeshan Жыл бұрын
90° වෙනකං bank උනේ මේ කාලේ වෙනකොට bank angle එක limit කරලා තිබුණේ නැද්ද?
@keerthidharmabandu2870
@keerthidharmabandu2870 Жыл бұрын
Please present more investigation reports. Thank you.
@user-fl3bk4qr6m
@user-fl3bk4qr6m Жыл бұрын
Another similar program..... MENTOUR PILOT.. is that same copy?
@Aviocrat
@Aviocrat Жыл бұрын
Inspired by mentour pilot, the flight channel, mayday air disaster and many other. But this is not a same copy.
@UCAECLFHarsha
@UCAECLFHarsha Жыл бұрын
Godak hoda pahadili kirimak sirr. Mita wda ikmanata videos upload karanna👍
@percyjayawardana7097
@percyjayawardana7097 11 ай бұрын
Thanks for you
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН