Corn Cheese Recipe | එලියෙන් වැඩි මීලට කන ස්වීට් චීස් කොන් | Sweet Cheesy Corn | Magic Corn Recipe

  Рет қаралды 52,339

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#cheesecorn #corncheese #corncheesesandwich #cheese #corn #cheesy
අපි එලියෙන් චීස් කොන් දැන් ගෙදර ම රසට අපිට හදාගන්න පුළුවන්. මේ රෙසිපිය හදන්නත් හරිම ලේසියි.
තම්බගත්ත බඩ ඉරිගු ටිකක්
බටර් තේ හැදි 2
චීස් කැලි 1ක් හෝ 2
සිනී තේ හැදි 1/2
ලුණු ටිකක්
මයෝනයීස් තේ හෑදි 1 ක් හෝ 1 1/2ක්
විශේෂ ම දේ රස්නේන් තමා මේ හැමදේම එකතු කරන්න ඔනේ එතකොට චිස් මයොනයීස් බටර් එහෙම හොදට බඩ ඉරිගු වලට අල්ලනවා.
ඔයා කැමති Flavor මේ රෙසිපියට add කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගම්මීරිස් ටිකක් මීරිස්කුඩු ටිකක් / රටලුණු පොඩ්ඩක් අමුමිරිස් ටිකක් / ඔයා කෑමති ඔනාම දෙයක් එකතු කරන්න පුළුවන්.
මං ඔයලාට අද කියලා දීලා තියෙන්නේ Basic ම දේ.
මේ චීස් සැන්විච් පාවිච්චි කරලා සැන්විච් / කොන් ඩිප් එකක් විදිහට / සැලඩ් එකක් විදිහට / රොටි වලට ෆිලිං එකක් විදිහට කැමති විදිහට හදාගන්න පුළුවන්. හරිම රස කැමක් ඒ වගේම හරිම ගුණයි.
I hope you enjoy this video with your family ♥️
ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ KZbin Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s Kitchen Facebook Fan Page Link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Tennakoon Instagram Page link
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
...
Thank you for Watching
I’m waiting for your feedback ...
ස්තූතියි!
®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

Пікірлер: 190
@anushagodakanda100
@anushagodakanda100 Жыл бұрын
මම අද හැදුවා. හරිම රසයි. ලේසියි. බොහෝම ස්තූතියි කියාදුන්නාට,.❤🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@anushkaperera2122
@anushkaperera2122 2 жыл бұрын
මම හරි ආසයි කෝන් වලට.ගොඩක් වෙලාවට ටින් එකක් ගෙනත් මැජික් කෝන් වගේ හදනව..මේ රෙසිපි එකත් නියමයි ..ස්තූති භාගී ! ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මේ විදිහට හදලා බල්න්නකෝ හරිම රසයි ❤️
@farzanafarook1463
@farzanafarook1463 2 жыл бұрын
i watch most of your videos . very useful if you can do a video. how to store cooked food in fridge and freezer will be usreful for many of us. thanks
@anushagodakanda100
@anushagodakanda100 Жыл бұрын
මම හැදුවා මේ කියපු විදිහටම. පුදුම රසයි. කඩේ කන එක ඒ විදිහටම හදාගන්ඩ පුළුවන්වෙයි කියල හිතුවෙ ම නෑ.ඔබට බොහෝම පිං හැම දේ ම හරියටම කියාදුන්නට❤❤🙏🙏
@shanikasewwandi1217
@shanikasewwandi1217 2 жыл бұрын
අක්කා මාත් හැදුවා නියමයි කඩෙන් කන එක වගේමයි.. ස්තූති අක්කා මේ රෙසිපි එකට.. ගොඩක් දවස් ඉදලා හදන්න බලන් හිටපු එකක්..❤️❤️🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ අදනේ කමෙන්ට් එක දැක්කේ ❤️🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හරිම රස කෑමක් වගේ.. බොහෝම ස්තූතියි නංගි..🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@sithumidemini7759
@sithumidemini7759 2 жыл бұрын
aththatama akka oyage me video apita harima වැදගත් wenas wenas recipes genawata godak ස්තුතියි 🥰 oyage ඉදිරි වැඩකටයුතු සාර්ථක wenna kiyala prarthana karanawa akkiyooo 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ අගය කිරිමට ආදරෙයි ගොඩාක් ❤️❤️
@sithumidemini7759
@sithumidemini7759 2 жыл бұрын
😘
@tiliniumesha6664
@tiliniumesha6664 2 жыл бұрын
මන් ප්‍රෙග්නට් දොල දුකක් ඇවිල්ලා නුවර වටේම හෙවුවත් හස්බන්ට හොයා ගන්න බැරි වෙලා.....ගෙදර හදාගෙන කන්න ඕනි 😍😚
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එහෙනම් ගෙදර ම හදාගෙන ඇති වෙනකම් කන්න පුළුවන් දැන් ❤️
@sumithrawijesinghe4946
@sumithrawijesinghe4946 Жыл бұрын
Aairi hospital eke restaurant eke thiyenawa
@tharakaweerakoon2752
@tharakaweerakoon2752 Жыл бұрын
මුල්ගම්පල ආපිකෝ එකේ තියනවා කා පාක් එකේ
@asangikarajawardana4151
@asangikarajawardana4151 2 жыл бұрын
Thanks nangi .maga putha harima asai kanna..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@ruchirayapa6536
@ruchirayapa6536 2 жыл бұрын
Thanks akki.aththatama me gena dena gena hitiye ne.math hadanawa...rasa patai akki.godak dewal egena gaththa ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ වගේ අලුත් රෙසිපි ගොඩාක් ඉදිරියෙදීත් මං අරගෙන එන්නම් හැබැයි හිමින් තමා රෙසිපි දෙන්නේ සමහර වෙලාවට විඩියෝ කරන්න කම්මැලි හිතෙනවා අනේ ❤️😃❤️
@ruchirayapa6536
@ruchirayapa6536 2 жыл бұрын
Ekata kamak ne akki.oyata puluwan vidiyata recipe dennako.ow neda video karanna tikak lesthi wenna ona neda...
@thusethaudantha740
@thusethaudantha740 2 жыл бұрын
Rasàwath wagaa guna dayakai podi ayatath dunnahaki ayath hoda widiyo akak ganna budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️🙏
@priyarishan1111
@priyarishan1111 Жыл бұрын
It looks mouthwatering but it able to understand ingredients so please give subtitles or ingredients illustrate in English
@samiwijegunarathne129
@samiwijegunarathne129 2 жыл бұрын
Apith ohoma hadanawa habei tin eka thamai ganne lesi nisa.ymmyy recepi😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much 😊
@dinithianjali374
@dinithianjali374 2 жыл бұрын
හරිම රස පාටයි අක්කි. ආසාවෙන් බැලුවා. 💐💐🧚🧚
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@rohanchaminda1028
@rohanchaminda1028 2 жыл бұрын
Mamath haduwa nanga.oya kiyala danna kalin api apa puthata kadan ganalla dunna.oya kiyala dunnata passa gadara hadala danawa.putha asawan kanawa.otata goda.............k thanks 😊❤️ budu saranai 💐❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
@nicvu5271
@nicvu5271 2 жыл бұрын
Nangi muffin recipes tikakuth gennako .. Harima aasawen oyage videos balanawa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ඉස්සරහට ගෙන්නම් ❤️
@simply6497
@simply6497 2 жыл бұрын
Mama nm wediya kemethi kemak nemei eth dekkama try karanna hithenawa akki.thank you oyata.thawa Corn recipes tikak karannako akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Corn air fryer එකෙ හදන රෙසිපි එකක් තියෙනවා
@dileshathilakarathna6261
@dileshathilakarathna6261 2 жыл бұрын
Thanks Bhagi..Simple and looks Amazing..!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@sanduparthana3230
@sanduparthana3230 2 жыл бұрын
Oyage Kema hadana resipy walata mn godak asai akki pana.. Ikmnt a aye enna.. Bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@shabnamhilmy3395
@shabnamhilmy3395 2 жыл бұрын
My favourite food... Thanx baghi for the recipe 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@imeshahansani6314
@imeshahansani6314 2 жыл бұрын
Thanks නංගී..රස recepyak බෙදාගත්තට
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@pavanisamarakoon7404
@pavanisamarakoon7404 2 жыл бұрын
නැන්දි මම නැන්දිගේ චැනල් එක බලලා ගොඩක් කෑම හදනවා.නැන්දි වගේම මාත් උයන්න ගොඩක් ආසයි මම නැන්දිගෙන් බලාගෙන ඔයා වගේම වැඩ කරනවා ,උයනවා මමත් ආසයි නැන්දි වගේම කිචන් අයිටම්ස් වලට ඔයා හරිම ලස්සනයි නැන්දි මම නැන්දිගේ කිචන් එකටත් ගොඩක් කැමතියි.මම ලොකු උනාම ඔයා වගේම වෙනවා.නැන්දි කප් කේක් ,චොක්ලට් කුකීස් මේ වගේ දෙවලුත් හදන්න කියලා දෙන්නකෝ 🌹❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! 😃
@Sollozo1053
@Sollozo1053 Жыл бұрын
තම්බලා fridge එකෙ දාන්නෙ නැතිව කෙලින්ම හදන්න බැරිද aunty
@dewminikavindya1345
@dewminikavindya1345 Күн бұрын
Anti qwa nisa ryply karala na😂
@ruwangithakshila7256
@ruwangithakshila7256 2 жыл бұрын
Try karannama one akka oyge kema walin try karapu okkoma hodata awa mekath rasa patai... maru...❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එහෙනම් හදලා රස කියන්නකෝ නංගී ❤️❤️
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 2 жыл бұрын
ෂා රස පාටයි. ගොඩක් ස්තුතියි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@Unique_Entertainment
@Unique_Entertainment 6 ай бұрын
​@@bhagiskitchen1375 kochchere time ekak microwave kerenewada?
@kaushalyasubhasinghe6838
@kaushalyasubhasinghe6838 2 жыл бұрын
Akke ane kiyala dennako gdr window glasses furnitures ehema pirisidu karanna komada kyla
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට දාන්නම් නංගී
@punyachandani5508
@punyachandani5508 2 жыл бұрын
හරිම රස පාටයි නංගි කොහොම හරි හදන්න ඕනි .නංගි Multi cooker එකේ බත් උයන කොට අපි time එක තියන්න ඕනිද . multi cooker එකේ recepies ටිකක්‍ කරන්න කෝ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගේ මේ දවස්වල මල්ටි කුකර් එක කැඩිලා අක්කේ වෙන එකක් ගන්න ඔනා
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
ගොඩාක් රස පාටයි අක්කේ හෝම් ටුවර් එකකුයි ෆ්‍රිජ් ඕගනයිසින් විඩියෝ එකකුයි ගේන්නකෝ ආදරෙයි ගොඩාක් ...😘😘❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️
@duwiniwirada1850
@duwiniwirada1850 2 жыл бұрын
math haduwa akki harima rasasi .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ දැන් හැදුවාද? ඔව් වැඩි වෙලාවක් යන්නේ නැ හදන්න හරිම රසයි ලෙසි ❤️
@blackpinktomboy4
@blackpinktomboy4 Жыл бұрын
This is the best recipe for sweet corn
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️🙏
@onceamommy
@onceamommy 2 жыл бұрын
This must be delicious 😍 I'm not a huge sweet corn fan but your recipe makes me want to give a try 🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️🙏
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 2 жыл бұрын
I know that delicious and i love it .Thanks Bhagi 😍👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much akke ❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
Ane akki nitharama videos dannako. Api puduma asai akkige videos balanna...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී පුළුවන් විදිහට මං විඩියෝ කරලා දාන්නම්කෝ ❤️
@blackpinktomboy4
@blackpinktomboy4 Жыл бұрын
I made 5 cups by using this recipe
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Oh woow 🥰
@paulhasita730
@paulhasita730 2 жыл бұрын
Nice akki.but I need fridge tour with useful tips
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much dear soon ❤️
@shanakavlog
@shanakavlog Жыл бұрын
මේක කල් තියාගන්න හදාගන්න බැරිද
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Hoda healthy recipe ekak ada oya dunne apith try karala balannam .love you.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදපු වෙලාවක පින්තූරයකුත් එවන්නකෝ රසත් කියන්න හොදේ ❤️
@chenayadulkini9200
@chenayadulkini9200 2 жыл бұрын
Bhagi Amu corn walin ata tika galawaganne khmda. Pihiyen huralada. Neththm athin galawalada. Mama ada oyage Avacado toast haduwa. Godak rasata awa. Tnkz a lt dr. 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං අතින් ඇට වෙන් කරගත්තේ ඩාලිං ලොකු වෙලාවක් යන්නේ නැ free වෙලාවක ටිවි බලනගමන් ඔය වැඩේ කරන්නේ මං ❤️ අනේ බොහොම ස්තූතියි! රස කිව්වාට 🙏
@chenayadulkini9200
@chenayadulkini9200 2 жыл бұрын
@@bhagiskitchen1375 ok dr. Tnkz a lt. Mama athin ata galeuwa.. Oyage cheese corn recipe ekth try kra. Ekth rasata awa. Thwa thawath rasawath recipes godak genna hondada.. Biscuits, pudding wage dewal.. 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@chenayadulkini9200 අනිවාර්යයෙන් ම ඩාලිං ❤️❤️
@ruchirayapa6536
@ruchirayapa6536 2 жыл бұрын
Akki ala thambala frige eke dawas kiyak thaba ganna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අල තම්බලා මං දවස් දෙකක් තුනක් තියාගෙන තියෙනවා
@flowergirl5671
@flowergirl5671 2 жыл бұрын
Thankz akki vedio ekt 🤗🤗😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much නංගී ❤️
@akilawick4710
@akilawick4710 2 жыл бұрын
Harima Rasa patai akki.hadala balannamko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගොඩාක් රසයි ඩියර් හදලා බලන්නකෝ මාරම රසයි ❤️
@Nethuu180
@Nethuu180 2 жыл бұрын
Matath asai akkiyage kama kala balanna 🙈🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
Aaaaaw.රස පාටයි😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@Fathima_shamra-b5n
@Fathima_shamra-b5n 7 ай бұрын
වේලිච්ච එව්ව වලින් හදන්න ගිහින් තැම්බෙන්නෙ නැති නිසා yt පැත්තට ආව මං 😪💔
@supun__10
@supun__10 10 күн бұрын
Same 😓
@Samadil-ho8yj
@Samadil-ho8yj 2 жыл бұрын
Sha niyamai.. thank u akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 2 жыл бұрын
අම්මෝ රස පාටයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏❤️
@kusharikawannigama4648
@kusharikawannigama4648 2 жыл бұрын
Thanks පුතා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ආන්ටී ❤️🙏
@vinibeauty7713
@vinibeauty7713 2 жыл бұрын
Mouth watering recipe ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@nilunilu5049
@nilunilu5049 2 жыл бұрын
ටින් එකේ මිල කීයද කියන්න පුලුවන් ද ඇත්තටම රස ඇති..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විඩියෝ එකේ ගාන පෙනවා නේ
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 2 жыл бұрын
330
@wathsalagunasekara1728
@wathsalagunasekara1728 2 жыл бұрын
Akki popcorn hadanna ganna corn ata me recipe ekata ganna puluwanda?thambenna godak wela yana nisa pressure cooker eka kamak nadda??
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ නංගී මෙකට ගන්න ඔනා ලපටි කොන් කිරි රස කොන් ගන්න ඔනා
@wathsalagunasekara1728
@wathsalagunasekara1728 2 жыл бұрын
@@bhagiskitchen1375 Got it! Thanks Akki 🥂
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
බතික් frock ගැන / Adum ගැන vedio එකක් karannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අම්මෝ මං දන්නේ නැති දෙවල් ගැන කොහොමද? කරන්නේ ❤️
@nirukshifernando
@nirukshifernando 2 жыл бұрын
Wooow
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️😃
@malsharuvishani8873
@malsharuvishani8873 2 жыл бұрын
Fig ඕගනයිසේෂන් vidio akak karannko godak kal idan kiyanna ❤️❤️❤️😍😍😍akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ අනිවාර්යයෙන් ම කරන්නම් ඩාලිං තව ටිකක් කල් යනව එකට නම් සමාවෙන්න 🙏
@thashikamanasha2128
@thashikamanasha2128 6 ай бұрын
Man kaden genalla thambuwa. Gal wage ne. Ata ain karanne nathiwa karal pitin thambuwe
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
Thank you darling ❤ ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@kasunianuradha8004
@kasunianuradha8004 2 жыл бұрын
😌 Rahai vage 😋❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගොඩාක් රසයි ❤️🙏
@hemalikatharangani3314
@hemalikatharangani3314 2 жыл бұрын
Wow it's mouth watering 🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@sewwandikumari272
@sewwandikumari272 2 жыл бұрын
Frige organization video akak dannko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කරන්නම් ඩියර් අනිවාර්යයෙන් ම තව ටිකක් දවසක් යනවා ඩියර්
@kanchanakatugampala341
@kanchanakatugampala341 2 жыл бұрын
Zip lock bags wala demmata kamak nedda? Bottle walata daanna oneda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සිප් ලොක් බැග් වල දැම්මාට කමක් නැ ඩියර්
@kanchanakatugampala341
@kanchanakatugampala341 2 жыл бұрын
Thank u dear
@malshadisenethma6462
@malshadisenethma6462 2 жыл бұрын
Thanks akki 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
Healthy tasty recipe.......👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling Akki ❤️🙏
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
😍😍
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
මම asa nam na meawa කන්න .eath ඔයා හදනවා dakkama පුතා illuwa. හදන්න ona. Mage akamaththath kamaththakata haruna wage meaka dakkama . හදලා balannam. Thank u. හොඳ deawal අපිට denawanam
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
My fav ❤️❤️
@ayshasaha1508
@ayshasaha1508 Ай бұрын
@Haheshika
@Haheshika 2 жыл бұрын
ඒක නියමයි 👍 ස්තුති ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@inokashamali1124
@inokashamali1124 2 жыл бұрын
ලස්සනයි නැන්දේ ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️ අපේ නැදැ කෙනෙක්ද? නැන්දේ කිව්වේ
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
@@bhagiskitchen1375 සමහර විට පොඩි ළමයෙක් වෙන්න ඇති අවුරුදු 12 ක 13 ක අයත් දැන් වීඩියෝ බලනවා නේ
@inokashamali1124
@inokashamali1124 2 жыл бұрын
@@bhagiskitchen1375 අනේ නෑ මට අවුරුදු 16 යි.. 😁😁😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@inokashamali1124 මං බැලුවා එත් නැන්ද කියන්නේ මගේ නැයෙක් ද? කියලා 😃
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
@@inokashamali1124 🙈🤗 මං තව වයස අඩු කරා නේද
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Delicious
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@sithuminidilakshi934
@sithuminidilakshi934 2 жыл бұрын
Supaa ❤💝😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@wishmilamanikpurge4047
@wishmilamanikpurge4047 2 жыл бұрын
Thank you akki❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@kumarigunathilaka3497
@kumarigunathilaka3497 2 жыл бұрын
Thanks😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@dineshamohotti8445
@dineshamohotti8445 2 жыл бұрын
Kelly’s eken ganna ekath tambanna onada.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් අමුවෙන් කන්න බැ නේ
@dineshamohotti8445
@dineshamohotti8445 2 жыл бұрын
@@bhagiskitchen1375 👍
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 2 жыл бұрын
Wow 🤩 I love it 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@Siriwardhna
@Siriwardhna 2 жыл бұрын
akki mionis brand eka mokada oya pawichi karnne
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගේ කලින් විඩියෝ එකේ තියෙනවා නංගී මයෝනිස් බොතලය එක බලන්නකෝ පුළුවන් නම් ❤️
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
Rasa patai akkiii ikmanta hadagnna onii😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදලා රස කියන්නකො ❤️❤️
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
Me mayonnaise eka mokadda akki
@sarajaya1103
@sarajaya1103 2 жыл бұрын
My favorite 🤤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Mine too darling ❤️❤️
@CakeDreamsbyKalyaniMunasinghe
@CakeDreamsbyKalyaniMunasinghe 2 жыл бұрын
Wow ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 2 жыл бұрын
😍👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@nadeenilakshi6279
@nadeenilakshi6279 2 жыл бұрын
💛💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@emmabalasooriya9652
@emmabalasooriya9652 2 жыл бұрын
😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
🙏🙏
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
❤️❤️👍👍🌽🌽
@jonsonjonson1325
@jonsonjonson1325 2 жыл бұрын
A few days mate
@indikawidanage8055
@indikawidanage8055 2 жыл бұрын
Ewath danna oya hadapuwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
🙏
@shesh2352
@shesh2352 2 жыл бұрын
💜️💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@stfnivlog5792
@stfnivlog5792 2 жыл бұрын
❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@ayodyasanjeewani5630
@ayodyasanjeewani5630 2 жыл бұрын
Bhagi frige organization video 1k dannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඩියර් අනිවාර්යයෙන් ම කරන්නම් නමුත් තව ටිකක් දවසක් යනවා එකට අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
නංගී කෑම වර්ග ෆ්‍රිජ් එකේ කල් තියාගන්න විදිහ විඩියෝ එකක් කරන්නකෝ....පෑන් කේක්..හැලප..ඔම්ලට් බන් වර්ග ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට කරන්නම් අක්කේ ❤️
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 2 жыл бұрын
🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
🙏
@araliyastation1223
@araliyastation1223 2 жыл бұрын
එදාම වීඩියෝ එක හදං😆😆
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you 🙏
@piumisenadeera5526
@piumisenadeera5526 2 жыл бұрын
🤗🍲🤗🍲🤗🍲
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
හදලා බලන්නත් හිතෙනවා 😪
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හදලා බලන්න හරිම රසයි 🙏
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 26 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Corn Cheese l 3 INGREDIENTS
2:01
Anne Cook PH
Рет қаралды 159 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 26 МЛН