Numbe Sitha His Ahasak | නුඹේ සිත හිස් අහසක් | Sashika Nisansala | Live Cover | Gee Lankare

  Рет қаралды 1,271,809

Charana Beats

Charana Beats

2 жыл бұрын

© 2021 by Charana TV
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on KZbin : / charanatv
#Live_Cover #Charana_Beats

Пікірлер: 205
@ravindusrivijaya5118
@ravindusrivijaya5118 Жыл бұрын
නුවරඑළි⁣ සිසිලයි නුඹේ රිය ඇතුලේ අඳුරු වීදුරුවෙන් ඇතුළ පිට නොපෙනෙයි මේ අනඟ රැඟුමේ අවසනදි මා වේද ගොදුරක්.... ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින් අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ මේ අනඟ රැඟුමේ අවසනදි මා වේද ගොදුරක් වචන නෙවේ තනිකරම හැඟීම් ❤
@dilaniganga3865
@dilaniganga3865 5 ай бұрын
❤️❤️❤️❤️
@dilannayanajith3435
@dilannayanajith3435 Ай бұрын
අද තමයි තේරුම හිතුවේ අවෘදු 8-10ක් ඔහේ අහලා😮
@hemaligunathilaka2597
@hemaligunathilaka2597 Жыл бұрын
නුබේ සිත සිත් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවී අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ නුවර එලි සිසිලයි නුබේ රිය ඇතුලේ අදුරු වීදුරුවෙන් ඇතුල පිට නොපෙනේ මේ අනග රැගුමේ අවසනදී මා වේද ගොදුරක් ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින් අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ මේ අනග රැගුමේ අවසනදී මා වේද ගොදුරක් නුබේ සිත සිත් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවී අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ
@subashmilenda7197
@subashmilenda7197 6 ай бұрын
නුබේ සිත හිස් අහසක් නේද ....සහොදරිය
@aselasandanuwanwijesundara1718
@aselasandanuwanwijesundara1718 11 ай бұрын
ඒ හඩට දීර්ගායු ලැබේවා.❤️❤️❤️
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
ඇත්තටම භාවනාවක් ඔය කටහඬ😍😍😍ඇස්දෙක පියන් ඇහුවොත් ඇහැට කදුලක් එනවා එච්චරට හැඟුම්බර කටහඬක්😍😍සින්දුවත් එක්ක වෙනම ලෝකෙකට යනවා😍😍queen of melody sashika nisansala කියන්නෙ නිකන්ද😍😍queen of melodyම තමයි හැමදාමත්❤😘😘සුභ පතනවා තවත් වැඩි වැඩියෙන් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ධෛර්ය හැකියාව ලැබෙන්න කියලා😍😍😍බුදු සරණයි🙏සතුටින්🙂🙂පරිස්සමින්😍😍ඉන්න ආදරෙයි❤හැමදාම 😘😘😘😘😘😘😘😘😘😘😘
@rasikaherath4120
@rasikaherath4120 Жыл бұрын
අවංකව
@dhanukairoshan3065
@dhanukairoshan3065 2 жыл бұрын
ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින්..... අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ...❤️❤️❤️
@poojakandewatta2771
@poojakandewatta2771 4 ай бұрын
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
මගේ ආසම ගායිකාව සහ මන් ගොඩක් ගරු කරන කාන්තාවක් ඔබ.. හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤
@sadeepamadushan5320
@sadeepamadushan5320 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sankulatunga1109
@sankulatunga1109 Жыл бұрын
@@sadeepamadushan5320age we3:'ව්ස්ෂ්කේ,3'3 එස්, swvර්ක්ෂ්ර්කෙව් wzacACCC w wre faced with, w .cache www එව්ස්ච්ච්ව්චෙසොෆ් w c. E cwwwww wawwwe wwwx Wcz with sw e recruited e
@pasinduwikum2892
@pasinduwikum2892 2 жыл бұрын
පට්ට තේරැමක් තියෙන සිංදුවක්
@jagathnalaka3844
@jagathnalaka3844 2 жыл бұрын
තේරුම කියන වැඩසටහනක් තියේද බ්‍රෝ
@SD-qg9me
@SD-qg9me Жыл бұрын
kzbin.info/www/bejne/anvPmXumi7d5l6M
@techacademy116
@techacademy116 Жыл бұрын
මන් ආසම ගායිකාව ඒ කටහඩ හිත නිවනව.තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා🙏🙏
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
ආසම ගායිකාව😍😍😍ආසම සින්දුව😍😍සශිකා නිසංසලාගෙ ගැම සින්දුවකටම මම ආසයි😍😍මේක වෙනම රහක් ඒ රහටත් ගොඩක් ආසයි😍අනික මේ සින්දුවේ වචන/පද මාලාව මාර ලස්සනයි ඇත්තටම කියන්න වචන නෑ ඔයාගෙ හැඟුම් බර කටහඬත් එක්ක හිතට වැදෙනවා සින්දුව😍😍😍
@sajithpriyankara6670
@sajithpriyankara6670 Жыл бұрын
ඔබ මට සෙනෙහෙනම් ඇයි ලොවට රහසින් අසම්මත ඇරයුම් දැසින් කරන්නෙ❤
@kavishkaayon
@kavishkaayon 2 жыл бұрын
හදවතේ ගායිකාව😍🔥
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
හැමදාමත් ආසම ගායිකාව ❤️
@supuna2303
@supuna2303 Жыл бұрын
දහ පාරකට වඩා ඇහැව්ව ඒත් එපා වෙන්නෙ නෑ❤️🤟😋
@udaraindunil8392
@udaraindunil8392 3 ай бұрын
👍👍👍👍
@ibba89
@ibba89 Жыл бұрын
Joint එකක් ගහන්,හීනියට වැදී ගෙන එනකොට මේක අහන මං.....😍😍😍 තනිකරම භාවනාවක්.... 👌👌👌👌
@user-wn4pi3eg6y
@user-wn4pi3eg6y Жыл бұрын
අඩෝ මමත් මේ දැන් ♥️
@tharushanirmal3204
@tharushanirmal3204 2 жыл бұрын
සශිකා නිසංසලා කියන්නෙ ගායිකාවක් නෙමෙයි භාවනාවක්...
@kenuliru
@kenuliru Жыл бұрын
අනිවාර්යෙන් ඔවි භාවනාවක් තමයි සශිකා මිස් 🙏🙏😒😒
@ravinduchamoda7031
@ravinduchamoda7031 2 жыл бұрын
ආසම ගායිකාව☺️💙
@Shehan_Gunawardhane
@Shehan_Gunawardhane Жыл бұрын
This song reminds me very beautiful memories. I love the song and the moment that i spent. 😢😢😢
@isuru1119
@isuru1119 Жыл бұрын
ලස්සන යී ශෂිකා අක්කාගේ ගායනය මරු
@ManjulaPrasan
@ManjulaPrasan Жыл бұрын
Damith asanka❤shashika nisansala වෙනම බ්‍රැන්ඩ් එකක්❤
@n1_jayy
@n1_jayy Жыл бұрын
Almost midnight, Alone, Coffee and randomly I found this long lost masterpiece ☕❤️
@King_Rami
@King_Rami Жыл бұрын
Turn off the lights and feel the song + enjoy with coffee 🤗
@wmskgodigamuwe1116
@wmskgodigamuwe1116 Жыл бұрын
What a song. This is a true story of lot of single women. They get caught to the wrong man. Superb interpretation of thoughts into a song.
@ranganasajee
@ranganasajee 11 ай бұрын
You got the real idea
@nadeeshadilhani8443
@nadeeshadilhani8443 Жыл бұрын
හදවතේ ගායිකාව ❤
@radical1455
@radical1455 2 жыл бұрын
ඔබට ජනතාව ගරු කරන හැම මොහාතකම හිතට දැනෙන ආඩම්බර කම මට ආයුෂ වැඩි කරයි....ඔබට ගරහන හැම මොහොතකම හිතට වෛරයක් දැනේ. ඒ ආදරයයි. ආදරය යනු හිමි කරගෙන සතුටු වීම නොවේ...එය පරිත්‍යාගයයි.චිරං ජයතු..
@oldisgold6738
@oldisgold6738 2 жыл бұрын
Talented vocalist one of my favourites
@amilaweththasinghe5332
@amilaweththasinghe5332 2 жыл бұрын
ඔය සිංදුව තියෙන කැසට් එක මංගාව තිබ්බා.😊☺☺
@nilakshiarunodhi6370
@nilakshiarunodhi6370 2 жыл бұрын
දිලීප අබේසේකර මහතා මේ සිංදුවේ තේරුම ලස්සනට පැහැදිලි කලා🥺♥️
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
වැඩසටහන මොකක්ද ? 😊
@saveenfernando7269
@saveenfernando7269 Жыл бұрын
Program please
@SD-qg9me
@SD-qg9me Жыл бұрын
kzbin.info/www/bejne/anvPmXumi7d5l6M
@travelus554
@travelus554 11 ай бұрын
kzbin.info/www/bejne/anvPmXumi7d5l6Msi=N7wegkeaaB3YWR-A
@Nandini-gc8nw
@Nandini-gc8nw 4 ай бұрын
විදින්න හැකි ගීතයක් වශී කරවන හඩක් දීර්ඝායු වේවා ඔබ තුමියට
@SNFC669
@SNFC669 2 жыл бұрын
Queen Of Melody In Sri Lanka👑🎶 Hearted Songtress❤❤ Calm Moon🌝🌜 Sri Lankan Peoples Songtress ♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
@nishuamarathunga1317
@nishuamarathunga1317 2 жыл бұрын
සශිකා ඔයාගේ සිංදු මම හැමදාම අහනවා 🎧 අපිට දැන් මේ විදිහට ඒ සිංදු ආයිත් ඔයාගේ හඬින් අහන කොට හරිම ආසයි 🔥😍❤🌷
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
ඔබ තුමියගෙ ආසම ගීතයක්.....
@user-kn4qy6rr8y
@user-kn4qy6rr8y 5 ай бұрын
ප්‍රිය කරන ගායිකාවක් , ශෂිකා නිසංසලා ❤❤
@nuwanmadushanka4344
@nuwanmadushanka4344 2 жыл бұрын
Oba thumiyge asma githyak ❤️❤️me wgema githa kiynna sakthiya dirya lebewa bs
@tushariperera7650
@tushariperera7650 2 жыл бұрын
Heart touching song 💜
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
මගෙත් ආසම හදවතේ ගායිකාව 💖💖💖
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
ලස්සනයි ❤️❤️
@milanruwantha8165
@milanruwantha8165 Жыл бұрын
The great learning from your music won't be over. Love from us.💟💙🌸
@dilushaiduwara7601
@dilushaiduwara7601 8 ай бұрын
පලවෙනි පාරට ඇහුවෙ 🥺♥️ මාරම විදියට දැනෙනෝ
@thilinichathurika142
@thilinichathurika142 Жыл бұрын
Puduma lassanak nohathamani gayikawa 😍
@nathanselvanathan4787
@nathanselvanathan4787 Жыл бұрын
Great singing as always
@user-xt5ij1he4f
@user-xt5ij1he4f Жыл бұрын
ආදරෙයි හැමදාම
@sureshnfernando
@sureshnfernando 2 жыл бұрын
Amazing voice ...
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn 10 ай бұрын
ගායිකාවන් අතර මගෙත් මුල් තැන ශශිකා නිසංසලා ටම තමයි ..
@NihelSenadeera-vi7yz
@NihelSenadeera-vi7yz 7 ай бұрын
Mewage adahas sindu liyanna kohoma enawada kiyala hithagannabe❤❤❤❤❤
@sajithpriyankara6670
@sajithpriyankara6670 Жыл бұрын
මෙක නම් පිස්සුවක්. එ වචන ටික
@chandimaranasingha7197
@chandimaranasingha7197 11 ай бұрын
හිත නිවන හඩක්....
@sadaruwansugandika8336
@sadaruwansugandika8336 2 жыл бұрын
ආසම ගායිකාව😍❤️
@wasanakumariwasanakumari3966
@wasanakumariwasanakumari3966 2 жыл бұрын
හදවතේ ගායිකාව ❤️
@induwarainduwara1369
@induwarainduwara1369 Жыл бұрын
Godak kanata mihiri lassana gethayak unath..Godak gaburu arthayak thina gethayak..metha kalayenam godak samanya aduru seduwimak...
@lakshankumara8235
@lakshankumara8235 3 ай бұрын
ලං නොවේ අපදෙදෙනා කවදාක හෝ සංසාරයේ 😓
@abeyrathnabanda-nw5rq
@abeyrathnabanda-nw5rq 3 ай бұрын
මේ ගීතයේ ඔබේ මුල් ගායනය සහ දැන් ගායනයයි අතර සාපේක්ෂව සුළු වෙනසක් තිබුනද සමස්ථයක් හැටියට තව අවුරුදු 20 කින් ගායනා කළත් හඩේ සහ ශෘතියේ වෙනසක් නොදැනෙනු ඇක. ජීවිතයේ ඔබ ගත් උත්සාහය ශ්‍රේෂ්ඨයි සාර්ථකයි ඔබට ජය ලැපේවා !!!
@kavindunawodya5713
@kavindunawodya5713 Жыл бұрын
සිත නිවන සිංදු
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Katahada hamadMath ape hitha virahawda adarayada hithe mathaka awussapu katahadak ❤🎧😍🥺
@lakshandarshana9770
@lakshandarshana9770 2 жыл бұрын
Voice nam 😍😍..itath wada Man podi kale 1st shashika akka dekapu look ekamai adatath...
@lakshankumara8235
@lakshankumara8235 5 ай бұрын
Guitar eka play karana මාමගෙ දෑතට දෙවි පිහිටයි ❤
@nadeesharoshani570
@nadeesharoshani570 Жыл бұрын
Ma anaga raguma awasanadi ma wada godurak ❤
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Favourite ♥
@shamanikaushalya2786
@shamanikaushalya2786 2 жыл бұрын
My favourite♥️
@LakshanPiyadigama-ew3dn
@LakshanPiyadigama-ew3dn Жыл бұрын
ලස්සන ආදර කතාවක්
@nilankasigera3129
@nilankasigera3129 2 жыл бұрын
Beautiful 😍 🎵 song
@prabathkgavishka213
@prabathkgavishka213 Жыл бұрын
❤️🎧
@DEWMINIRUBASHI
@DEWMINIRUBASHI Ай бұрын
නිවිලා යන සිතක් ❤😊
@ranjanaravinda8240
@ranjanaravinda8240 Жыл бұрын
Godakk asama githyak
@charithpanagoda
@charithpanagoda Жыл бұрын
හිස් අහසක් නම් නෙමෙ.
@lakshandinusha6908
@lakshandinusha6908 Жыл бұрын
පටිට Voice එක💚
@kenuliru
@kenuliru Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව
@user-wn4pi3eg6y
@user-wn4pi3eg6y Жыл бұрын
මේක අහපු තරම් 😓♥️
@nadundilhara7275
@nadundilhara7275 2 жыл бұрын
Adrei ❤️
@Traveller_Ceylon
@Traveller_Ceylon 11 ай бұрын
❤ Love this song ❤
@user-fn2jo3bb7t
@user-fn2jo3bb7t 23 күн бұрын
❤❤❤❤super❤❤❤❤singer❤❤❤❤
@aselaliyanapathirana1277
@aselaliyanapathirana1277 2 жыл бұрын
Bawanwak ❤️
@princirupani5367
@princirupani5367 Жыл бұрын
මම ආසම ගීතය ❤
@prasannamendis3693
@prasannamendis3693 Жыл бұрын
❤️👌👍
@prabodhdream5835
@prabodhdream5835 Жыл бұрын
❤❤❤
@dineshwijerathnadhammika873
@dineshwijerathnadhammika873 Ай бұрын
භාවනාවක්..
@rasikasampath8730
@rasikasampath8730 2 жыл бұрын
😍😍😍❤️👌
@chamikamadushan6514
@chamikamadushan6514 2 жыл бұрын
Patta
@sanjunamod8050
@sanjunamod8050 Жыл бұрын
😍😍😍❤
@chamaratharanga4399
@chamaratharanga4399 Жыл бұрын
❤❤❤❤
@wasanthabandara434
@wasanthabandara434 2 жыл бұрын
😍😍😍😍
@inokaliyanaage7867
@inokaliyanaage7867 2 жыл бұрын
❤️❤️❤️🙏
@hasithajayalath8241
@hasithajayalath8241 11 ай бұрын
Shashika akke Hitha riduna tharam
@user-vi4zn4tz4g
@user-vi4zn4tz4g 11 ай бұрын
Harima lassanai.... so sweet ❤
@dilandhanushka4965
@dilandhanushka4965 2 жыл бұрын
Supiriyakkkk
@neowmalayeshan7498
@neowmalayeshan7498 6 ай бұрын
🖤 ආසම එකක්...♠️🖤
@indunilsandakelum7862
@indunilsandakelum7862 7 ай бұрын
What a song what a story what a music what a voice amazing work keep it up good work sashika
@jcsinuae6084
@jcsinuae6084 2 жыл бұрын
Voice
@sahankavinda7724
@sahankavinda7724 Жыл бұрын
Music🥺 👌
@rohanmadhushanka7022
@rohanmadhushanka7022 2 жыл бұрын
Favorite female voice
@user-il6hp5om9v
@user-il6hp5om9v 6 ай бұрын
Obatumiya ya deerga aiyusa labewa
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 9 ай бұрын
BEAUTIFUL ❤❤
@himanshi3909
@himanshi3909 4 ай бұрын
miss you T 💔
@user-qm3sv1ft9y
@user-qm3sv1ft9y 2 ай бұрын
මගේ coach ❤❤❤
@wotsan1788
@wotsan1788 2 жыл бұрын
Favourite
@isurahim2851
@isurahim2851 2 жыл бұрын
Very lovely voice
@supunchamara7383
@supunchamara7383 2 жыл бұрын
❤️
@kanishkahettiarachchi1310
@kanishkahettiarachchi1310 Жыл бұрын
😍🖤
@priyankara883
@priyankara883 Жыл бұрын
Hithata danenawa මැතිනිය
@MalinduSathith
@MalinduSathith 11 ай бұрын
.mage atithaya nuwara eliya sinduwa godak asai❤❤❤❤
@dismabandara7638
@dismabandara7638 26 күн бұрын
❤❤
@idunilpremadasa8166
@idunilpremadasa8166 Жыл бұрын
Super
@user-cr5su5xr9x
@user-cr5su5xr9x 4 ай бұрын
Respect ❤❤❤❤😊
@harshamahendra1020
@harshamahendra1020 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 11 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,9 МЛН
Shashika Nisansala & Dilki Uresha Songs Collection හොදම Nonstop Best Sinhala Musical Show Song
27:03
Dilka Madhushan
Рет қаралды 391 М.
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 278 М.
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 83 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 101 М.
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 235 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 736 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 12 МЛН