සුදු කොන්ඩෙ කලු කරන ජාති දෙකේ හෙනා පැක් එක. cover gray hair with just 2 ingredients henna pack

  Рет қаралды 42,275

S&N Natural Tube

S&N Natural Tube

Күн бұрын

#youtube #skincare #trending #naturalremedy #beautytips #beauty #subscribe #homeremedies #tiktok #follow #සිංහල #sinhala #srilanka #henna #fypシ #follow #foryou #fypシ #fyp #trend #tranding #shortvideo #status #share #homeremedies #homeremedy #haircare #beautytips #beautiful

Пікірлер: 53
@sunethramodarage1385
@sunethramodarage1385 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් ඔයාට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
@sriyalathagomes2295
@sriyalathagomes2295 2 ай бұрын
මට හිතෙනවා හොද කලර් එකක් එනවා කියලා බොහොම ස්තුතියි. මම කරලා බලන්නම් හෙනා කුඩු සිංහල බෙහෙත් කඩවල තියෙන බව වැඩි දුරටත් සදහන් කරමි.
@sabeenajenushi4779
@sabeenajenushi4779 Жыл бұрын
Thanks nanigiyo mn ouage hena peck thamai kiyala dena vidihata danne thank you jesu pihitai
@nadeedallin5903
@nadeedallin5903 Ай бұрын
Kalu karaganna barida
@vishanthikaprasadi3300
@vishanthikaprasadi3300 4 ай бұрын
Hello dear . අද first time hena ගෑවා. මට දකින්න ලැබුණා සුදු පාට වෙලා තියෙන කොණ්ඩ ගස්. . තද දුඹුරු පාට වෙලා. මලකඩ කාලා වගේ . එහෙම වෙන්නේ ඇයි?
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 Жыл бұрын
antidandruff walata wediya ingredients nethiwa hadaganna puluwan deyak kiyannako.ane eken hrima karadarayak widinne.please.
@PushpaFernando-no7km
@PushpaFernando-no7km 7 ай бұрын
Indigo pounder ekak genna ganne kohomada
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Budusaranai..... 🌼🌼🌼🌼🌻🌻🌻🌻👍👍👍👍🙏🙏🙏🙏
@indikaedirisinghe3953
@indikaedirisinghe3953 Жыл бұрын
Henna wala brand eka mokakda, plzz...
@diludayangani2127
@diludayangani2127 Жыл бұрын
මේක ගොඩාක් සීතලද feed karana ayata meka karata kamak nedda
@IreshaFernando-g6i
@IreshaFernando-g6i Жыл бұрын
Henna kudu 1ganne kohenda
@NiroshaPlantNursery
@NiroshaPlantNursery 2 ай бұрын
Ane mage konde ssrams yana hishoryith thiyemawa makata wisadumak denma
@testmailtwoo
@testmailtwoo Жыл бұрын
Hena pac eka ganne kohomeda
@annefernando-x9f
@annefernando-x9f 6 ай бұрын
Sampu gala sodanna apada
@ruwanwijethunga3200
@ruwanwijethunga3200 Жыл бұрын
Godryk hena pak eka hodayi ද.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
thanks 🙏💜👍
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Жыл бұрын
මම මැදි වයසේ කෙනෙක් .තරුණ කාලේ ලස්සන හොද මහාත ගන කොන්ඩයක් තිබුණේ .දැන් නම් පුදුම ව්දියට කොන්ඩේ යනවා තුනි වෙලා ඉස්සරා තට්ටය පෑදිලා.කවදාවත් මම කොන්ඩේ වෙනස් කරන කෙමිකල් අඩන්ගු දේවල් කරලා නැහැ .සුදු වෙනවට ව්තරක් මෑතකදී ඉදලා balk hena ගාන්නේ .මේකට ව්සදුමක් කියන්න .හොද තෙල් එකක් සැම්පු එකක් කියන්න පුළුවන්ද .ප්‍රශ්ණය දිග වැඩ් නිසා තරහා වෙන්න එපා .
@gayanfernando4737
@gayanfernando4737 Жыл бұрын
පේර කොළ තම්බල ඒ වතුර ඔලුවේ ගාලා ටිකෙන් නාන්න. කොහොබ shempo එක පාවිච්චි කරලා බලන්න. ශේම්පෝ ගාද්දී වතුර ටිකක් කලවන් කරලා ගාන්න. තව එකක් තියනවා ඕක කරලා බලන්නකො. මම කරපු එකක් හොද ප්‍රතිපල ලැබුනා. ඔයත් කරලා බලන්නකො හරියන්න කියලා පතනවා 🙏
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 5 ай бұрын
Godak dewal igenagattha
@nilushaharshani1017
@nilushaharshani1017 Жыл бұрын
දවස් කියකින් ද නැවත කරන්නෙ
@kaweekawee4302
@kaweekawee4302 Жыл бұрын
Akke mage oluve his hori tiynva thava oluve gedi vageth enava davasak ara davasak navath aduvak na ekata karanna deyak kiyla dennko
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
ඇගේ සැර මැකෙන ආහාර ගන්න ඔයාට තියෙන්නෙ ගොඩක් ඌෂ්න ඇගක් . ඔලුවට කොහොඹ කොල කොටලා ඉස්ම පොල්තෙල් සමග මිස්ග්‍ර කරලා ගාලා පැයක් තියලා සෝදන්න. සැර ෂැම්පු පාවිච්චි කරන්න එපා බේබි ෂැම්පු එකක් අරන් ඒකට එඩරු තෙල් තේ හැන්දක් විටමින් ඊ තෙල් කරල් 2-3 දාන්න. කොහොඹ තෙල් එක පුලුවන් නම් ගාන්න ගොඩක් හොදයි. සතියට වරක් සුදුලූනු හා කරාබුනැටි කොටලා ඉස්ම පොල්තෙල් සමග රත් කරලා ගාලා නාන්න .
@kaweekawee4302
@kaweekawee4302 Жыл бұрын
@@snnaturaltube ane thank you akke 🙈
@amaradamayanthi3511
@amaradamayanthi3511 4 ай бұрын
Hoda weda sathsnak
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 Жыл бұрын
👍
@ishanidilshika3323
@ishanidilshika3323 7 ай бұрын
කොච්චර් කල් කලර් එක තියනවද අක්ක
@AsankaRuwan-cq2ls
@AsankaRuwan-cq2ls Жыл бұрын
Borune meka oya niyapothu wala gala thibbe nil liuteks eth wosh karla pennaddi kiuteks na oya පෙන්නුවේ konde sudu kenekk passe pennuwe wena kenek😢
@nisansalakasthuri8777
@nisansalakasthuri8777 9 ай бұрын
ටිකිරි මොලේ 😊
@nadeekajayasinha1617
@nadeekajayasinha1617 Жыл бұрын
හෙන්නා කුඩු ගන්න පුලුවන් කොහෙන්ද මිස්
@iroshagethani7828
@iroshagethani7828 Жыл бұрын
Godak watinawa duwa
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
🙏❤️
@sadusilva3369
@sadusilva3369 Жыл бұрын
හෙනා වලට කොන්ඩේ සුදු වෙනවා කියලා කියන්නේ ඇත්තද?
@Jenitapilishiya
@Jenitapilishiya 2 ай бұрын
boru
@kumaribandara2442
@kumaribandara2442 2 ай бұрын
ඔයා කතාව කළබල වෙන්නේ නැතිව කරානම් පැහැදිලියි
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 2 ай бұрын
ඒත් ඉක්මනින් කියන්න තියන දේ කියල ඉවරකරන චැනල් එකක් නිසයි මං නම් වැඩිපුරම ආස
@chathuchandrasiri9484
@chathuchandrasiri9484 Жыл бұрын
කොණ්ඩෙ රතු වෙයිද? 🤔 darling
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
එහෙම කැත රතුවක් එන් නෑ darling 😅 ලස්සන බ්‍රවුනිෂ් කලර් එකක් එන්නෙ . එක සැරයක් ගාල බලන්නකො
@chathuchandrasiri9484
@chathuchandrasiri9484 Жыл бұрын
@@snnaturaltube thank you 👍😘
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im Жыл бұрын
කඩෙන් ගන්න හෙනා කුඩු වෙනුවට මරතෝණ්ඩි කොළ වේලලා කුඩු කරලා පාවිච්චි කරන්න පුළුවන්ද
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
පුලුවන් හැබැයි සිහින් පව්ඩර් කර ගන්න. නැත්නම් ජලර් එක හරියට ගන්න බෑ
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
මගේ වයස අවුරුදු 23 කොන්ඩෙ ගොඩක් ඉදිල 😥 ගොඩක් අවුලෙන් ඉන්නෙ මැරෙන්න හිතෙනො😥
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
මැරෙන්න ඕනෙ නෑ .😡 විටමින් බී12 ඌනතාවය ඇත්තෙ ඔයා vitamin B complex කියලා capsules ඇති ඒක ගන්න. කොන්ඩෙ ඉදෙන්න බලපාන ප්‍රධානම් ඌනතාවය විටමින් බී12 ඊලගට විටමින් ඩී ,සී,ඊ වගේම යකඩ ඌනතාවත් බලපානවා. ඉතින් මෙන්න මේ කියන ඌනතාවයන් හදුන ගන ඒවා සම්පූර්න කරන්න. කෙට්ටු වෙන්න අධිකව ඩයට් කරනවා නම් තෛරොයිඩ් ආසාධනය ,රක්තහීනතාවය , stress එක නිදිමැරිම ඇල්කොහොල් භාවිතය , හිරු එලියට අධික ලෙස නිරාවරනය වීම. හිසකෙස් වල වියලි භාවය මේ වගෙ හේතු බලපානවා. දවසක් හැර දවසක් නෙල්ලි ගෙඩි 5 ක ඉස්ම හිස්බඩ බොන්න කරපිංචා ඉති 2 ක් හපලා කන්න. කලු තල තේ හැන්දක් දවස ගානෙ කන්න ඔමේගා 3 කැප්සුල් එක හෝ චියා සීඩ් ගන්න නිතර කොන්ඩෙට නෙල්ලි තෙල් එක ආලේප කරන්න හෙන්න පැක් එක සතියට දවසක් දාන්න අමතර දවස් වලට කලුදුරු තේ කොල තම්බලා වතුර එක ඉසින්න. ෂැම්පු වෙනුවට ගස් පෙනෙල රීටා වැනි හර්බල් වර්ග කොටලා ඉස්ම දාන්න. මේවගෙ දේවල් කර ගමන් ආහාර රටාවත් නිවැරදි කර ගන්න. මාස 6 ක් කරලා ප්‍රථිපල කියන්න නංගියෝ . මැරෙන කතා කියන්න එපා . අභියොග කරන්න ඔයාගෙ ප්‍රශ්නෙට ඔයාම .
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
@@snnaturaltube thank you akke mn krnnm🙏❤️
@sadusilva3369
@sadusilva3369 Жыл бұрын
@@snnaturaltube මේ comment eka copy කරගන්න ඕනේ miss
@SunilShantha-x5l
@SunilShantha-x5l Ай бұрын
Den kohomada oyage konde❤
@ashokapathmakanthi1889
@ashokapathmakanthi1889 Жыл бұрын
මම දැම්මා ඔය විදිහට කොණ්ඩෙ හැදුවා ම එහෙට මෙහෙට හරවන්න බෑ එකට ඇලිලා පොල්කට්ට වගේ😢
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
මේ විඩියෝ එක දාලාත් පැය 3 යි ඔයාගෙ කමන්ට් එකටත් පැය 3 ඔයා මේ විදිහට දැම්ම. මොකෙන් බලාගෙනද?
@ashokapathmakanthi1889
@ashokapathmakanthi1889 Жыл бұрын
@@snnaturaltube ඔය විදිහට දාන්න ඔය වීඩියෝ එක විතරක් නෙමෙයි ඔහේ විදිහෙම වීඩියෝස් ගොඩක් මං හින්දි වලින්
@shalfaerandi500
@shalfaerandi500 Жыл бұрын
Eth konde ta hoda treatment ekk meka mm kalayak use krnva.aluthen konde suduvena aya meka karanna .konde nm tikk ruf venva thamai .oil tikk use krnna ekat ❤
@ashokapathmakanthi1889
@ashokapathmakanthi1889 Жыл бұрын
@@shalfaerandi500 okay thank you
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
මීට කලින් කරලා මගේ කොන්ඩේ සේරම සුදු උනා මානසිකව වැටිලා ඉන්නේ. සමහරවිට හෙන එක හොද නැතුව ඇති අනේ මන්ද?
@indikaedirisinghe3953
@indikaedirisinghe3953 Жыл бұрын
Thanks❤
@accountingwithupul876
@accountingwithupul876 4 ай бұрын
Thanks ❤
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 26 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 42 МЛН
It's All About Grey Hair | Natural Treatments And Best Products
11:17
beauty with sumu
Рет қаралды 429 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 26 МЛН