පැය ගානක් ක්‍රිස්පියට තියෙන්න පුපුරන්නෙ නැතිව කට්ලට් හදන හැටි ❤ Crispy Fish Cutlets | Chammi Imalka

  Рет қаралды 456,143

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi
පැය ගානක් ක්‍රිස්පියට තියෙන්න පුපුරන්නෙ නැතිව කට්ලට් හදන හැටි ❤ Crispy Fish Cutlets
කට්ලට් තෙලේ බදිද්දි ගොඩාක් වෙලාවට ඒවා පැලෙනව, පුපුරනවා. එහෙම නැතිව හදා ගත්තත් ඉක්මනින්ම පෙගෙනවා. ඉතින් මේ ගැටලු දෙකටම විසදුම් මේ වීඩියෝ එකේ තියෙනව. දානෙකට වගේ හදනව නම් ගොඩාක් කට්ලට් එකපාර හදන්න ටිප්ස් ගොඩකුත් කියලා දෙනවා.
Fish Cutlets
Ingredients
1. 1/2 of Onion
2. 4 Shallots
3. 3 Green chilies
4. 1 tbsp of Oil
5. 1 Pandan leaf
6. Some curry leaves
7. 2 Garlic cloves, some cinnamon, 2 cardamom, 1 clove, 10 peppercorn & salt
8. 1/8 tsp of Turmeric powder
9. Chilli powder to taste
10. 2 Boiled potatoes
11. Some boiled fish
12.1 cup of Plain flour
13. Some water
14. Some bread crumbs
15. Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය
1. රටලූනු ගෙඩි 1/2
2. රතු ලූනු ගෙඩි 4
3. අමුමිරිස් කරල් 3
4. තෙල් මේසහැදි 1
5. රම්පෙ කොල 1
6. කරපිංචා ඉති 1
7. සුදුලූනු බිකි 2, කුරුදු පොතු කැබැල්ලක් , එන්සාල් 2, කරාබුනැටි 1, ගම්මිරිස් ඇට 10, ලුනු අඹරා පේස්ට් එක
8. කහ කුඩු තේහැදි 1/8
9. මිරිස් කුඩු රස අනුව
10. තැම්බූ ලොකු අල ගෙඩි 2
11. තැම්බූ මාලු කැබැල්ලක්
12. පාන් පිටි කෝප්ප 1
13. වතුර අවශ්‍ය තරමට
14. පාන් කුඩු
15. බැද ගැනීමට තෙල්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 187
@maheeshaudari6731
@maheeshaudari6731 2 жыл бұрын
මමත් කියපු විදියට හැදුවා.ඔයා අලුත් දෙයක් කියල දුන්නා අර කරාබුනැටි,කුරුදු දාලා හදපු mix එක.වෙනදා හැදුවට ඒක ඉගෙනගත්තෙ ඔයාගෙන්.mix එක නිසා අමුතුම රසක් ආවා කට්ලට් එකේ.හරිම රසයි. Thanks ඒක කියලා දුන්නට.ඔයාට සුභ පතනවා වැඩ කටයුතු සාර්ථක කරගන්න...!!!
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
කියලා දිප විදිහට හැදුවා නංගියො නියම විදිහට ආවා වෙනදටනමි කුඩුවෙනවා පුපුරනවා ස්තුතියි නංගියො ජයවෙිවා 😘😘❤
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ස්තුතියි ඔබගේ වැදගත් උපදෙස් සහිත වීඩියෝ එක .
@FiroshaMhuthumala-kh1um
@FiroshaMhuthumala-kh1um Жыл бұрын
ස්තුතියි හරි විදියට කැඩෙන්නෙ නැති. විදියට. කියලා. දුන්නට
@nilanjaniariyadasa4056
@nilanjaniariyadasa4056 3 жыл бұрын
බොහොම pin oyata kiyala දීපු විදියට hadala balannam budusaranai
@chani5751
@chani5751 3 жыл бұрын
මෙච්චර කල් කට්ලට් හදුවා අදයි හරියටම හරි ගියේ .ඔයා ට ගොඩක්ම ස්තුතියි
@sriyaniwalisundara9790
@sriyaniwalisundara9790 3 жыл бұрын
නියමයි..!
@ambika-f8v
@ambika-f8v 3 жыл бұрын
මම ඔයා ගෙ Vidio එක බලලා කටිලටි හැදුවා ඇත්තමයි හරිම crispiයි හරිම රසයි Super . ඔයාට බොහොම ස්තුතියි.
@niroshikumari3314
@niroshikumari3314 2 жыл бұрын
thanx akkoo oyge vedio tamai mn hamadama blnnee oya kiyala dena widiya hrima lesiii..
@sanathprasanna490
@sanathprasanna490 3 жыл бұрын
නියමයි..මරු..👍👍👍😋😋😋😋
@darshanapardeep4036
@darshanapardeep4036 2 жыл бұрын
Eka nam Maru recipe ekka,hariyatama awa thank you all the best
@buddikasamanmali8124
@buddikasamanmali8124 Жыл бұрын
අද තමයි හොදටම කරේ...👍👍
@geethanikumari4695
@geethanikumari4695 2 жыл бұрын
Supiri method.I will try
@chinthagunawardana2237
@chinthagunawardana2237 3 жыл бұрын
Ada tamai hariyata igena gathe thanks
@rohanisusanthika1408
@rohanisusanthika1408 Жыл бұрын
Math mewidihata haduwa. Harima rasai.Thank you 👍👍
@tusharisarathchandra4522
@tusharisarathchandra4522 2 жыл бұрын
Niyamai jaya wewa..👏👏👌👌👌👍👍👍
@jayanthpanangama7369
@jayanthpanangama7369 2 жыл бұрын
Nirawlwa,pehediliwa had ganna karanaya kiyala dunnata bohoma sthuthiyi.
@perera9535
@perera9535 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා .👍
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@npapekshalakmali23
@npapekshalakmali23 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කි .මමත් ගොඩක් ආසයි කට්ලට් කන්න .අනිවාර්යයෙන්ම හදනවා .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි .😍😍😘😘❤️‍❤️‍❤️‍❤️‍🤗🤗
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
ලේසී ක්‍රමයක් 😍thanks
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
සුපර් නංගී වරදින්නෙ නැ ඔයා හදන හැම දේම හරිම පහසු යි ස්තුතියි ඔයාට ජයවෙිවා
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Tunuruwan saranai. Thank u good job
@kameelafous6840
@kameelafous6840 2 жыл бұрын
Very well explained. Good method.
@amarakanthi4780
@amarakanthi4780 3 жыл бұрын
අක්කි අපි ඔයාගේමාළු කට්ලට් හැදුවා හරිම රසයි ඉදිරියටම යන්න අක්කිට සුභ පැතුම්👍👍👍👍❤️❤️❤️💗💗💗😊😊
@WreckedHellYT782
@WreckedHellYT782 2 жыл бұрын
නියමයි ජයවේවා ♥️♥️♥️
@pridarshanidilani6045
@pridarshanidilani6045 3 жыл бұрын
Niyamai akke..meka nam hadala balanawa aniwaren
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
නියමයි..😊
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 2 жыл бұрын
අපිත් හැදුවා ,😊😊😊😊
@lalanimangalika9529
@lalanimangalika9529 3 жыл бұрын
වටිනවා දැනුවත් කිරීම. හැමදාම හැදුවත් හරියට ඉගෙන ගත්තෙ අද තමයි
@fowziyaseramudaliyar2800
@fowziyaseramudaliyar2800 2 жыл бұрын
Thank you
@thathsarani8653
@thathsarani8653 3 жыл бұрын
මේ පෙබරවාරි 16 වෙනිදා පෝය දවසේ අපි සිල් ඇත්තන්ට දෙන දානයට මම තමයි කට්ලට් හැදුවේ.අනේ ඔයාටයි ඔයාගේ අම්මා ටයි ගොඩක් පිං🙏🙏.කිසිම කරදරයක් නැතුව ඉක්මනට ම ලේසියෙන් හදා ගත්තා.ඇත්තටම මට කට්ලට් හදන එක එපා වෙලා තිබුනේ මම එකින් එකට බැටර් එකයි බිස්කට් කුඩු යි දවටන නිසා 😁.අම්මාටයි ඔයාටයි නිදුක් නීරෝගී බවම ලැබේවා!!🙏🙏❤❤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි..ස්තුතියි ඔයාට 😊
@harshalakmal5688
@harshalakmal5688 3 жыл бұрын
Oya hadena kama niyamai mama oya hadena kama godak hadela tiyanawa akke
@isharalakmal6647
@isharalakmal6647 3 жыл бұрын
Thank you so much . From Bahrain jameela.
@sanathprasanna490
@sanathprasanna490 3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට..නියම රෙසිපි එකක්..😋👍
@toshanijayasinghe3406
@toshanijayasinghe3406 3 жыл бұрын
Wow😯 thanks akkiyo ❤️❤️❤️super❤️
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
Nyamai 😋
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
Wow nice😋😋😘😘
@Nadeeka0228
@Nadeeka0228 3 жыл бұрын
Thank you so much sharing your knowledge
@piumi7092
@piumi7092 3 жыл бұрын
Thank you harima useful
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
Thank you imalka.
@gayashadahami7806
@gayashadahami7806 3 жыл бұрын
supiriyi malu wenuvata mas ganna puluvanda
@shiranirajapaksha7194
@shiranirajapaksha7194 2 жыл бұрын
I will try it
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 2 жыл бұрын
ගොඩක් වටිනවා . ස්තූතියි.
@toomaal3raimi957
@toomaal3raimi957 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී
@damayanthia.p.n6676
@damayanthia.p.n6676 2 жыл бұрын
Godak hondai .thanks .
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 💞💞💞 🙏🙏🙏💯💯💯🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐❤❤❤💐❤❤❤
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ..බුදුසරණයි 😊👍
@donajayamaha9487
@donajayamaha9487 Жыл бұрын
i make urs recipe very very Good
@vishadiserasinghe473
@vishadiserasinghe473 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 👌👌👌👌👌
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 3 жыл бұрын
නියමයිනේ
@manorifernando3129
@manorifernando3129 3 жыл бұрын
Very good method
@vincesilva1128
@vincesilva1128 2 жыл бұрын
Thank you Imalka 🇺🇸🇱🇰🙏🏽
@tomokhadr3543
@tomokhadr3543 2 жыл бұрын
Bhoma sthuthi manika mamath harima asai may wage crisp kama walata Bs 😘😘❤❤
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ..බුදුසරණයි 😊
@janakidesilva8148
@janakidesilva8148 2 жыл бұрын
අළුත් ක්‍රමයක් බොහොමත්ම ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි 😊
@malikahemalatha1878
@malikahemalatha1878 3 жыл бұрын
Niyamai
@dewmidissanayake4010
@dewmidissanayake4010 3 жыл бұрын
Thnkx a lot 💕💕 nice recipe
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
Good👆👃
@kavishaalwis3153
@kavishaalwis3153 3 жыл бұрын
Onna dapu ගමන් බැලුවා
@pradeepathukorala1580
@pradeepathukorala1580 3 жыл бұрын
super 👌👌👌👌👌
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
niyamai akke
@inokashamali1124
@inokashamali1124 3 жыл бұрын
Home tour එකක් ඔනේ අක්කියෝ 🥰🥰🥰
@nadishanithenahandi7649
@nadishanithenahandi7649 3 жыл бұрын
Niyamai 👍👍
@shanthawimalasooriya5565
@shanthawimalasooriya5565 2 жыл бұрын
Thanks putha.
@ariyawaaaa1328
@ariyawaaaa1328 2 жыл бұрын
ෂෝක්නංගී. හැමදාමකෑමහදනහැටිදාන්න. ඔයාටබුදුසරණෆයි
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ..බුදුසරණයි 😊
@sachihanchapola4631
@sachihanchapola4631 2 жыл бұрын
අක්කෙ මෙහෙම හදද්දි පිටි රස වැඩියෙන් ඇවිල්ල ලුණු රස මාලු රස අඩු වෙන් නැද්ද??
@suduchutti1419
@suduchutti1419 Жыл бұрын
Your the best ❤.
@sheemathaslim6646
@sheemathaslim6646 3 жыл бұрын
rasate theba thanks❤️😍💓💓
@chandranijayakody2354
@chandranijayakody2354 2 жыл бұрын
සුපර්
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 2 жыл бұрын
ස්තුතියි .
@cypokego6781
@cypokego6781 3 жыл бұрын
Niyamay akki
@wadthilu7319
@wadthilu7319 2 жыл бұрын
Bater ekai biscuits kudui dawatala fridge daala heta ganna puluwanda crispy ta???
@oshadiwarunika9113
@oshadiwarunika9113 3 жыл бұрын
මාත් හදනව මේක බලලා
@dushmanthadesilva4027
@dushmanthadesilva4027 3 жыл бұрын
simple & easy to follow; got to know how to do it without splitting.
@ireshagunawardana1878
@ireshagunawardana1878 2 жыл бұрын
අක්කේ panpiti sudupatata penawada
@kanthirandrniya5807
@kanthirandrniya5807 Жыл бұрын
8:23 Katlat 50 hadanna awsya badu wala prnanayan denna miss
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Nice Sister
@sumithnishshshanka2855
@sumithnishshshanka2855 3 жыл бұрын
Mama danma hadanwa akkiooo ❤️❤️
@saharshaneesfamily6995
@saharshaneesfamily6995 3 жыл бұрын
ගොඩක් හොදයි ඉදිරියට ම යන්න සුබ පැතුම් 👍
@dewmiakarsha5582
@dewmiakarsha5582 3 жыл бұрын
Niyamaii..❤❤jesu pihitai ..
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
👌❤
@shamik1117
@shamik1117 3 жыл бұрын
This works thanks
@sandaliwathsala3895
@sandaliwathsala3895 Жыл бұрын
man kadeta danna katlat hadanwa akke.eth me widiyta newei..man mehema hadala balnnm
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 жыл бұрын
Wow thank you
@naveenpahasara3266
@naveenpahasara3266 3 жыл бұрын
Thank you akka 😊
@mihirigalapatha7357
@mihirigalapatha7357 2 жыл бұрын
Onion chopped eka kohenda gaththe.pls reply sis
@irandiesilva3172
@irandiesilva3172 3 жыл бұрын
Freeze karaata passe, batter eke dawata ganna kalin ice gathiya yanakam thiyanna onada?
@nirmalafernando4530
@nirmalafernando4530 3 жыл бұрын
ස්තුතියි නංගි ඔයාට ආදරෙයි ❤️😃
@acharigeviraj8806
@acharigeviraj8806 2 жыл бұрын
Thanks
@dilshanirichard5547
@dilshanirichard5547 2 жыл бұрын
Thank you dear
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
You are welcome 😊
@anojadamayanthi5298
@anojadamayanthi5298 2 жыл бұрын
Thankyou
@amashaanuradhi9319
@amashaanuradhi9319 2 жыл бұрын
Mru mru 😋😋❤
@samadiwikramasinha3050
@samadiwikramasinha3050 2 жыл бұрын
Super
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Thank you 😊
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Wow very nice
@sksamarakoon631
@sksamarakoon631 3 жыл бұрын
First comment eka mgn 😍😍
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks chammieo oyata godak
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
You are welcome 😊
@dilanimaheshika4920
@dilanimaheshika4920 3 жыл бұрын
👍👍
@erandikanchana7304
@erandikanchana7304 3 жыл бұрын
Woww😘
@Happyflour
@Happyflour 2 жыл бұрын
අක්කේ කටිලටි වලට බිස්කට් කුඩු දාලා ෆිරිජ් එකේ දාන්න බැරිද අවශ්‍ය වෙලාවට බැදලා ගන්න
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Excellent video
@hashinidharmasena356
@hashinidharmasena356 2 жыл бұрын
Thank youu 💖💖💖💖
@lilaniliyanaarachchi8800
@lilaniliyanaarachchi8800 2 жыл бұрын
Thanks oyata
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
💖💖
@chandrikagamage7973
@chandrikagamage7973 2 жыл бұрын
🙏thanks
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Fish Cutlets - Episode 133
11:35
Anoma's Kitchen
Рет қаралды 373 М.