No video

අම්බලන්තොට ඩිපෝවේ CTB බස් හදන අවුරුදු 20 පුංචි කෙල්ල - Sanjana Gamage Ambalanthota Depot

  Рет қаралды 251,837

Nilame

Nilame

Күн бұрын

මජං ගාගෙන අම්බලන්තොට ඩිපෝවේ CTB බස් හදන ෆීල්ඩ් එකට බැස්ස අවුරුදු 20 ලස්සන කෙල්ල
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#SanjanaGamage #Ambalanthota #depotmanager
අම්බලන්තොට ඩිපෝවේ CTB බස් හදන අවුරුදු 20 පුංචි කෙල්ල - Sanjana Gamage Ambalanthota Depot

Пікірлер: 617
@gimhaniudayanthika4993
@gimhaniudayanthika4993 Жыл бұрын
ගෙවල් වලට වෙලා tik tok කර කර ඉන්න කෙල්ලොන්ට වඩා මේ වගේ කෙල්ලො රටට වාසනාවක්.❤️
@denethsatsara8280
@denethsatsara8280 Жыл бұрын
සත්තකින්ම
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
සිරාවටම
@rajithaherath953
@rajithaherath953 Жыл бұрын
Ai kollo...ewnta kollo kiyannath ba ithin🤣🤣
@kkr5886
@kkr5886 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Nadeera.prasad
@Nadeera.prasad Жыл бұрын
Atta❤
@malalasekarammp937
@malalasekarammp937 Жыл бұрын
පාට අතුල්ලගෙන ඇග පෙන්නගෙන ඉන්න කෙල්ලන් අතර ඔයා පුතේ ලෝකෙටම ආදර්සයක් ආඩම්බරයි ,,,තෙරුවන් සරනයි පුතාට !!""
@PRSW-vb8gr
@PRSW-vb8gr Жыл бұрын
ලොකේට නෙමෙයි ලංකාවට!! ගැනු ලමයි trade එකට එන්න ඔනා!
@chamindapushpakumara9755
@chamindapushpakumara9755 Жыл бұрын
මේ වගේ යක්ක පැටවු තමයි අපේ රටට ඕන බොලව්.👍🎉️🎉️
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
ලංකාවටම ආදර්ශ මත් දුවෙක්ද ඉදිරි අනාගතය වාසනාවන්ත වෙන්න පතමු!!!
@avengerslgameryt9382
@avengerslgameryt9382 Жыл бұрын
යක්ක පැටික්කියක් බොලව්❤️❤️🙏
@Slrokeys72
@Slrokeys72 Жыл бұрын
දිරිය කෙල්ලෙක් වාසනාවන්ත කෙල්ලෙක්....ගොඩාක් ස්තූතිය නිලමෙ...😎💞
@manushamanusha5359
@manushamanusha5359 Жыл бұрын
මේ වගේ හිතන කෙල්ලො ඉන්න එක ගැන ආඩම්බරයි...රටට හයියක්..කවදහරි අපිටත් නැගිටින්න පුලුවන්වෙයි මේ වගෙ හිතන,හොද ආත්මශක්තියක් තියන දරුවො බිහිවුනොත්..❤️‍🔥
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽🇱🇰👍🏽
@user-fp1fi9gh9f
@user-fp1fi9gh9f Жыл бұрын
ආඩම්බරයි, අක්කියේ උබේ ගෑන, අද කාලේ කෙල්ලෝ, කොල්ලො බිවුටි සැලෝන් හොයාගෙන යන පාරවල් වල ඔයා මේ දේ තෝරාගත්තට ආඩම්බරයි, 💪💪❤️❤️
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r Жыл бұрын
මෙවැනි රටෙ දරුවන්ට ආදර්ශයක් රටට දුන්නාට නිලමෙට ස්තූතියි.. ඒ වැනි දරුවන්ට තෙරුවන් සරණයි
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassanai.duwa
@lakshmanrajapaksa1908
@lakshmanrajapaksa1908 Жыл бұрын
රටට වටිනාකමක් ඇති දරුවෙක්...ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
මිහිපිටට ණයක් බරක් නැති ස්වශක්තියෙන් ජීවත් වන ආදර්ශමත් විශිෂ්ඨ තරුණියක්
@meenugurusinghe5
@meenugurusinghe5 Жыл бұрын
මේකප් උලා ගෙන හෙලුවෙන් නටන් tik tok අම්මඩිලා වගේ නෙමෙයි මැණික ඔය පුංචි අත් වල මජං ගාගෙන ජීවිතේ දකින්න පෙරුම් පුරන ඔයා රටට වටින මැණිකක්
@pushpaindrani4796
@pushpaindrani4796 Жыл бұрын
Me wage දරුවන් රටට සම්පතක් .දුවට යහපතක් ම weavaa !!!සෙතක් saanthiyakma udaweevaa අධිෂ්ඨාන කරමි !!!
@youtubepasindu5420
@youtubepasindu5420 Жыл бұрын
Anivaren sgo heluven natana vesavo vgeda me kello
@akalankadharmasiri
@akalankadharmasiri Жыл бұрын
සමහර කෙල්ලො අතරේ..... මේ කෙල්ල රටට සම්පතක් ❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
චීනය,ජපානයේ ගැහැනු ළමුන් මේ වගේ වැඩ කරනවා.ඒ රටවල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව hard working රැකියා කරනවා.congrats sister.
@wowstyle999
@wowstyle999 Жыл бұрын
ගොඩක් කෙල්ලො වයස විස්ස වෙද්දි ටික් ටොක් වල පස්ස ගස්ස ගස්ස පීචන් වෙන කාලේ න0ගි ගැන අවන්කවම ආඩම්බරයි.රටටත් වාසනාවකි
@shameechamee188
@shameechamee188 Жыл бұрын
අපේ රට දියුණු වෙන්න නම් මේ වගේ කොල්ලො කෙල්ලො ඉදිරියට එන්න ඕනේ හැම රටේම අද මේ වෙනකොට ගැහැණු ළමයින් ආසාවෙන් මැකෑනික් වැඩ විදුලි කාර්මික වැඩ සහ වායු සමීකරණ වල නියලෙනවා ලංකාවේ පේ ගැහැණු ළමයි ටත් ඔය ළමයා දුන්නේ හොඳ ආදර්ශයක් ප්‍රාර්ථනා කරනවා හොඳ අනාගතයක් උදා වේවා කියා
@Jonti576
@Jonti576 Жыл бұрын
ටික් ටොක් කර කර දෙමව්පියෝ න්ට බරක් වෙන උන්ට වඩා. මේ ළමයි රටට වටිනා වස්තුවක් .. දිනෙන් දින ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤👌බුදුසරනයි දෙවිපිහිටයි නිලමෙ ❤🤘🙏🙋 ස්තුති මෙවගෙ දේවල් රටට ලෝකෙටම ගේනවට
@wasantharanasinghe964
@wasantharanasinghe964 Жыл бұрын
රටටත්,ගෙදරටත්,තමන්ටත් නැති පාවෙන ජීවිත වලට ලොකු ආදර්ශයක්
@herathsenavirathna5581
@herathsenavirathna5581 Жыл бұрын
ඉතාමත් අගය කරමි. මෙවැනි ජනතාවක් රටට අවශ්‍යයි. ඔබ දිනෙන් දින ජයවේවා.
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
මගේ ගමනේ මට හරි සතුටුයි අපේ මේවගේ ලමයි ඉන්න එක ගැන බුදු සරණයි❤️
@indrajithsujith6460
@indrajithsujith6460 Жыл бұрын
Great work nangi
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
Wow
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
මුලු රටටම ලෝකෙටම ආදර්ශයක් ..රටට දෙමාපියන්ට ණය නැති ළමයෙක්
@kavishakavinda9912
@kavishakavinda9912 Жыл бұрын
මේ වගේ කෙල්ලෙක් හොයා ගත්තානම් ජිවිතේම ගොඩ♥️♥️
@manelkumari6251
@manelkumari6251 Жыл бұрын
Mewagee koloth hithanawanam hadai
@somawgk4778
@somawgk4778 Жыл бұрын
දැං.එ්කෙං.ගොඩයන්න.නෙවි.තොපිත්.කෙරපියව්.😁
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽🇱🇰👍🏽
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
ලැජ්ජයි බං කෙල්ලෙක්ගෙන් ගොඩ යන්න හදන උත්සාහයට
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Ai ubage engine eka under welada.
@ariyasenaperera3644
@ariyasenaperera3644 Жыл бұрын
හරිම ආඩම්බරයි දුවේ ,ඔයාල වගේ දරුවන් අපේ රටට සම්පතක්. සියලුම තරුණ දරුවන්ට මේ දියණිය ආදර්ශයක් වගේම,ඔවුන්ව දිරිගැන්වීමක් ලෙසට අගය කල හැකිය. ස්තූතිය.
@dilananirman7978
@dilananirman7978 Жыл бұрын
මගෙ ජොබ් එකත් ඕකම තමා.කවදාවත් වරදින්නැති..පිලිගැනී මක් තියෙන රස්සාවක් Automobile kiynne පුංචි කාලෙ ඉදල තිබ්බ ආසාව නිසා මාත් දැන් අවුරුදු 20 ක් වෙද්දී ඒ හීනෙ සැබෑ කර ගත්ත පැහැදිලි අනාගතයක් තියෙන කෙල්ලෙක් ❤Best of luck 🥰🙏
@kaveeshadeshan373
@kaveeshadeshan373 Жыл бұрын
කොහෙද වැඩ .(කොහෙන්ද කෝස් එක කරේ.)
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා 👍🏽🇱🇰🇱🇰👍🏽
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
හැම කෙල්ලෙක්ටම,කොල්ලෙක්ටම පට්ට ආදර්ශයක් මේ අක්කා ❤️
@SS-of1eo
@SS-of1eo Жыл бұрын
කරුනාකරලා එයාලට Safety glasses දාගන්න උපදෙස් දෙන්න.....ඔය වගේ වැඩ වලදී, තෙල්, යකඩ කෑලි වගේ දේවල් ගැලවිලා විසි වෙන්න පුලුවන්! ඇස් පරිස්සම් කරගන්න ඔනේ ඔක්කොටම ඉස්සෙල්ලා....ලංකාවේ හුඟක් ආයතන වල මේවාට මුල් තැන දෙන්නේ නෑ. තමන්ගේ මුදලින් හරි glasses ගන්න එක වටිනවා!
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
හරියට හරි ආරක්ෂාව ප්‍රතමයෙන්..👍
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽🇱🇰👍🏽
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 Жыл бұрын
Eka Aththai, araksaka kannadiya paladinna
@umeshthilakarathne4271
@umeshthilakarathne4271 Жыл бұрын
ඇත්තටම නියමයි. ලංකාවේ තමයි ගෑණු ළමයින්ට අරක බෑ මේක බෑ කියලා වැඩ බෙදලා තියෙන්නේ. පිට රටවල ඕනේම දෙකට ගෑණු ළමයි රෙඩී. ඒ මානසිකත්වය කඩනවාට ස්තූතියි. Good luck nangi ❤️ Thank you Nilame වෙනසක් කරන්න හැමදාම කරන කැපවීමට 💪
@dilumabeysundara2955
@dilumabeysundara2955 Жыл бұрын
හරිම සතුටුයි . ලංකාවේ හැම ගෑනු ළමයෙකුටම ආදර්ශ යක්
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
ඒකට අනිත් කෙල්ලෝ ... මේකප් උලාගෙන ... ජය වේවා නංගි , බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@hasithawishvajithh2158
@hasithawishvajithh2158 Жыл бұрын
ජිවිතෙ ගොඩ යන්න හොද පාරක් තොරන් තියෙන්නේ...ජය වේවා නංගී බුදුසරණයි
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
රටේ සංවර්ධනයට මහා ශක්තියක් මෙවැනි තරුණියන්
@savindu18
@savindu18 Жыл бұрын
රටට වැඩක් කරන අක්කා කෙනෙක්.එක එක සිප්පි කැලි වගෙ ගෙදරට වෙලා tik tok කරන අය නෙවෙයි ඔන රට හදන්න .මෙ වගෙ හැමදෙයක්ම දන්න අය🤗🥰👍👍
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..දුවට. තේරැවන. සරණයි..
@mnb5981
@mnb5981 Жыл бұрын
වාසනාවන් මගෙ මව්බිමට මෙවැනි දිරිය දියනියන්ට තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි
@shiromaligamage7266
@shiromaligamage7266 Жыл бұрын
නියමයි පුතේ, හදවතින්ම සුබ පතනව අපිටත් ආඩම්බරයි මගේ පන්තියේ හොඳම යාලුවගෙ දුව මේ තැන ඉන්න එකට ආදරෙයි හදවතින්ම තෙරැවන් සරණයි ඔයාට
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
අනේ ඔයා හරිහොද දරැවෙක් ඔයා ලස්සනයි එ් වගේම පුතේ ඔයා තොරගත්තු රැකියාවත් අතිවිශිෂ්ටයි ඔයාට බුදුසරනයි දුව
@manjula969
@manjula969 Жыл бұрын
සුපිරි දුව රටට ජාතියට බරක් නැති දරැවේ .ඔය දරැවා වගේ තව සියක් ඉපදුනානම් රටට හරියනවා .....බුදු සරණයි ජයෙන් ජය වේවා දරැවේ...
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම...😇❤️මේ රටේ මුළු මහත් තරුණ පරම්පරාවටම ආදර්ශයක් සපයන...🤩අපේ කාලේ දිරිය කෙල්ලෙක්...❤️🔥තෙරුවන් සරණයි 🙏☸️සියලු දෙවි පිහිටයි සහෝදරිය..😇May God Bless You !🙏✝️💜
@jayarathnaperera9367
@jayarathnaperera9367 Жыл бұрын
ජයවේවා දුවේ හැමදේම ඉගෙන ගත්තාට වැඩ්‍ වෙන්නේ නැහැ බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරගන්න
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p Жыл бұрын
මෙි වගෙ කෙල්ලෝ රටට ආඩම්බරයි .පවුඩර් උලාගෙන ලිප්ස්ටික් ගාලා බොරැ ෂෝ දාගෙන රගන කෙල්ලන්ට හොද පාඩමක්
@madushan2.0
@madushan2.0 Жыл бұрын
හැම කෙල්ලෙක්ම වෙනස් විදියට හිතනවනම් මේ වගෙ තමන්ගෙ අනාගතය හදාගන්න 🌷.. Good Luck Sis 🌷
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Жыл бұрын
දුව ජර්මන් ටෙක් ඉගන ගත්තු අයගෙන් ගොඩක් තාක්ෂනය ඉගන ගන්න පුලුවන්. බය නැතිව වැඩ කරන්න. ඔබට ජයවේවා පුතේ.
@yTAnuththara
@yTAnuththara Жыл бұрын
ඔය කෙල්ලගෙ ටර්ගට් එක තියෙන්න ඕනි .මෙහේ නෙමේ ජපානෙ වගේ රටක .අවසාන හීනෙ තියාගන්න ඕනි .
@isumiradeesha
@isumiradeesha Жыл бұрын
අපේ ඉස්කොලේ ක්‍රීඩා සර්ගේ දුව නංගි සුභ පැතුම්
@chathu_xx
@chathu_xx Жыл бұрын
Mokadda scole
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
@@chathu_xx bandaranayaka college
@monavigator
@monavigator Жыл бұрын
She deserves a management level job in a vehicle dealership.❤
@sanjuandsanu
@sanjuandsanu Жыл бұрын
Thank you from the bottom of my heart to Nilame KZbin Channel❤️ මම වගේම කවුරුත් නොදන්න වටින චරිත අපි අතරෙම ඉන්නවා, එයාල හොයාගෙන ගිහින් ඒ අයගෙ ආත්මවිශ්වාසය වැඩිකරන්න වගේම අනිත් අයට ආදර්ශයක් ගේන්න ඔයාලා මේ කරන වැඩේ ඉදිරියටයත් මීටත් වඩා හොදට සාර්ථකව කරන්න ලැබෙන්න කියලා මම wish කරනවා😊❤️
@dimuthuruwan8890
@dimuthuruwan8890 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දුවේ 👍👍👍👍👍👍👍👍❤❤❤
@shanthakumarashanthakividu8963
@shanthakumarashanthakividu8963 Жыл бұрын
තුණුරුවන්ගේ සරණයි දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සහෝදරිය
@nelsonthilakarathna2493
@nelsonthilakarathna2493 Жыл бұрын
ඇත්තටම ආඩම්බරයි දුව ඔයා ගැන රටට ආදර්ශයක් . ඔයාට තෙරුවන් සරණයි .
@padmadiriwickramarathnakan1944
@padmadiriwickramarathnakan1944 Жыл бұрын
දුවේ ඔබට සුභ අනාගතයක් පතමි .හරිම ආඩම්බරයි, මමත් අම්බලන්තොට ඩිපෝවේ ඉන්ජිනේරු අංශයේ වසර පහක් සේවය කලා.ආයතනය දැක්කම හරිම සන්තෝසයක් ඇති උනේ..ඔයාට තෙරුවන් සරණයි...!!!!🌹❤
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
බස් නායක "නිලමේ" 1 Million ගහලා නෙහ්....😁😁😁✌💪👌
@seyapanchali1017
@seyapanchali1017 Жыл бұрын
සතුටුයි මගෙ සංජනා හොද ගමනක් යන්න පුලුවන් මැනික උබට බුදුසරණයි පරිස්සමෙන් මැනික 😍💖😘❣️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඔක්කොටම වඩා මේ දුවගේ නිහතමානී කම 👍🏻 💖 🙏🏼
@suneethagallage4359
@suneethagallage4359 Жыл бұрын
ආඩම්බරයකි පුතේ . සුබ අනගතයක්.
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
නිලෙමටත් ස්තුතිය 🙏❤️ රටටම මේ දුව දැනුවත් කරාට 🙏🙏❤️❤️❤️🙏👍👍🌷🌷🌷🔥🔥🔥 දිගටම යන්න ෂක්තිය දහිරය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 කුවේට්
@sampathkumara9941
@sampathkumara9941 Жыл бұрын
නියමයි නංගී ..ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වෙත්වා ...බුදු සරණයි දෙවි පිහිටයි
@harshaanuradhapura4103
@harshaanuradhapura4103 Жыл бұрын
මාත් අවුරුදු 20 ඉදන් ඔකම තමා කලේ.. CTB nisa math goda giya kollane
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
සුපිරි කෙල්ලක් ජයවේවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
දිරිය දියණිය ඔබ සියලු දෙනාට ආදර්ශයකි අනාගතය සාර්ථක වේවා ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඉතා අගනා අපූරු විශිෂ්ඨ ආදර්ශමත් සිංහල එඩිතර හූරු බූහූටි ලස්සන යූවතියක්. ජයශ්‍රී ජයවේවා.👍🏽🇱🇰👍🏽
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
හරිම සතුටුයි දෝනි ඔයා ගැන මමත් දකුණේ නිසා මාගේ කියන කම හදවාතට දැනුන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා පරිස්සමින් ඉදිරියට යන්න බලමු මවුබිමට අවාහම පුතා දැකගන්නා වාසනාව ලැබෙිවා කිය බුදුසරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි 👍👍👍👍👍👍🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
@ranjanimaya2027
@ranjanimaya2027 Жыл бұрын
බුදු සරණයි දුවමේ වගේ දරුවෝ දරුවෝ තමයි රටට ඉන්න ඕනේ
@saliyasampath8305
@saliyasampath8305 Жыл бұрын
නිලමෙ කරොත් ඉතින් වැදගත් වැඩක් තමයි ❤️
@kumudunisriyanisriyani8345
@kumudunisriyanisriyani8345 Жыл бұрын
අපේ ගමේ කෙල්ලෙක් තමා 😘බුදු සරනයි මැනික
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
නිරුවත් විකුණන ලස්සනයි කියා ගන්නා ගෑණු එක්ක මේ ළමයා කොච්චර ආදර්ශයක්ද.හැම කෙල්ලම කැමති නැහැ බත් මුට්ටිය තම්බාගෙන ගෑණු වගේ ම ඉන්න.
@lakmalsandaru3216
@lakmalsandaru3216 Жыл бұрын
ඇත්තටම සතුටුයි අවුරුදු 20ට මේ තරම් දෙයක් කරනව කිව්වම කෙල්ලෙක් වෙලා කවදා හරි ලැබෙන ස්වාමිපුරුෂයත් වාසනාවන්තයි අර්ථයක් ඇති ලස්සන සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න ලොකු හයියක් වේවි දෙමව්පියන්ටත් රටටත් ලොකු ආඩම්බරයක් සහ ගොඩක් ගැහැණු ලමයින්ට මෙන්ම පිරිමි ලමයින්ටත් ආදර්ශයක් අපේ සමහර තේරුමක් නැති අංගවිකල දේවල් වලින් කාලෙ කන කොල්ලො කෙල්ලන්ටත් ආදර්ශයක් තෙරුවන් සරණයි ඔබට...
@tharangabandara9608
@tharangabandara9608 Жыл бұрын
සුපිරි❤සටුටින් ඉන්න රටේ සම්පත් ඔබට ජය බුදු සරනයි නන්ග
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
නිලමේ පට්ට bro ඔයානම් කරන වැඩසටහනක් කරෝත් ඒක මාර වටිනවා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා .මුලු හදවතින්ම සුබ පතනවා දෙන්නටම. තෙරැවන් සරණයි .
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
හරිම ආඩම්බරයි නංගි...ගොඩක් අය කියනවා කෙල්ලොන්ට මේවා හරියන්නෙ නෑ කියලා.එහෙම එකක් නෑ කොල්ලොන්ට විතරයි කෙල්ලොන්ට මේ රස්සාවල් හරියන්නේ නෑ කියලා කියනවා බේදයක් නෑ ඕනම කෙනෙක්ට තමන් කැමති දෙයක් කරන්න පුලුවන්..මමත් කරන්නේ civil engineer course එකක්...මට ගොඩක් අය කියනව කෙල්ලොන්ට පුලුවන්ද ඔවා කරන්න සයිට් වල ගිහිම් ඉන්න පුලුවන්ද කියලා කිවුවා...මම ඒක ඔප්පු කරලා පෙන්නුවා මට පුලුවන් කියලා...තමන් කැමැත්තෙන් කරනවනම් ඔනම දෙයක් කරන්න පුලුවන් කෙල්ලෙක්ට උනත් කොල්ලෙක්ට උනත්....
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
මේවගෙ කෙල්ලො තමයි වටින්නේ ❤ ඇග පෙන්න පෙන්න නටලා tik tok කරන උන්ට වඩා..කෙල්ලෙක් මජං ගාගෙන ඔහොම ඉද්දි අනිත් කෙල්ලො කියයි පිස්සු කියලා 😂 ඊට වඩා පිස්සො තමයි ඇගෙ ඇදුම් නැතුව නටලා tik tok කරන උන් දේමාව්පියෝන්ට ගොඩක් සතුටු ඇති ... නියමයි නංගි ජය වේවා !!!
@sanju-cb1hp
@sanju-cb1hp Жыл бұрын
නියමයි කෙල්ලේ වැඩ...🥰🥰ගැහැණු ළමයි කියලා එක දේකට සීම නොවී වැඩ කරන එක නම් මාරයී ....අපිටත් ගන්න මෙකෙන් ආදර්ශයක් තියෙනව 🌝
@hasithaprasad1404
@hasithaprasad1404 Жыл бұрын
ගෙවල් වලට වෙලා හෙලුවෙන් tiktok කරන කෙල්ලොන්ට වඩා මේ ලමයා රටට ලොකු ආදර්ශයක් 💪 ජය වේවා👍 ඔයාටත් පිනක් නිලමේ අයියේ මේ වගෙ ලමයින්ව දිරිමත් කරන එක👌
@danushkaruwan4466
@danushkaruwan4466 Жыл бұрын
මේ වගේ කෙල්ලෙක් තමයි ගොඩාක් කොල්ලො බලාපොරොත්තු වෙන්නේ❤️🤟
@Dileepmendis
@Dileepmendis Жыл бұрын
හ‍ොද ආදර්ශයක් රටට ආඩම්බරයක්.❤💯
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
ඔයානම් සුපිරිම girl කෙනෙක් අනිත් උන් tik tok එකේ වැලලෙනව. ඒකට මෙයා. සුපිරියි . බුදු සරණයි !❤️❤️
@brayanmoris2209
@brayanmoris2209 Жыл бұрын
Tik tok pinniyanta මේ කෙල්ල හොදම ආදර්ශය..... මේවා බලලවත් හැදියල්ල....
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d Жыл бұрын
උඹට කෙල්ල හොඳ අනාගතයක් තියෙනව බුදු සරනයි කෙල්ල
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 Жыл бұрын
Congratulations ....සියලු කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා ...
@prasanlahiru7699
@prasanlahiru7699 Жыл бұрын
නියම කෙල්ලෙක් ආ........පට්ටයි ... සුභ පතනවා නංගි .. බුදු සරණයි
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA Жыл бұрын
චූටි කෙල්ල ගෙන ආඩම්බරෛ. ආදර්ශයක් ආදරයක් ❤🇱🇰. ස්තුති නිලමේ
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
සුපිරි කෙල්ලක්
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Very good god bless you
@dasuncreation7417
@dasuncreation7417 Жыл бұрын
මෙ වගෙ කෙල්ලො ඉන්න් එකත් ඇති රටට👍👍
@ayeshudayasiri716
@ayeshudayasiri716 Жыл бұрын
බලංගොඩ ඉන්නවා ඔය වගේ අක්කා කෙනෙක්..එය break down උන වාහන පෙරලුන වාහන..උස්සලා පටනවනවා..මං දැක්ක සුපිරිම දිරිය දියණියක් ඒ අක්කා..තව දෙයක් එයාලාගේ වාහනේත්.ඒ පැත්තේ තියන හොදම recovery vehicle එක
@aberathnafonseka2185
@aberathnafonseka2185 Жыл бұрын
මෙන්න කෙල්ල ආඩම්බරයි පුංචි දුවෙිි 🌹🥰
@synergypolymers6402
@synergypolymers6402 Жыл бұрын
Ela Kellek. What ever the Field is, You will definitely succeed as long as you are honest to that. උවමනාව තියෙනව නම් දක්ශනම් දියුවට හොඳම දේ.. ආසම දේ කරන එක. ඔබ තනියෙන් වයාපාරයක් පටන් ගත්ත දවසට වැඩිපුර පාරිභෝගිකයන් ආකර්ශනය වනු ඇත ඔබ ගෑනු ළමයෙක් නිසාම. සුබ පැතුම් !!
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
ගොඩක් ආදර්ශවත් හැම අතින්ම සමාජෙට, නියමයි.. සුපිරි, ජයෙන් ජයම වේවා..! ❤️❤️❤️✨
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
වෙනත් රටවල අනන්තවත් කාන්තාවන් කාර්මික අංශයේ වැඩ කරනවා. මේවගේ කාන්තාවන්ට වැඩි වැටුපක් දෙන්න ඕනි. නිකං ඉදල හොරා කන උන්ට වඩා මෙයාල හරි අගෙයි. අනික මෙයා කරන්නෙ ඉතා විශාල ඉල්ලුමක් තියෙන අති විශාල වැටුපක් විදේශගත වෙලා ගන්න පුළුවන් රැකියාවක් මේ.
@TTD1998
@TTD1998 Жыл бұрын
මේ වගේ අය රටට ආඩම්බරයක් ඉදිරියටම යන්න සුභ පතනවා නංගි🥰❤️
@thilinaruwan7277
@thilinaruwan7277 Жыл бұрын
ඔබ රටට මෙන්ම අනාගත පරපුරටම අති මහත් ආදර්ශයක් මෙන්ම ආඩම්බරයක්.ඔබට ජයවේවා💪💪💪❤❤❤❤ අනාගතය දිනේවා..
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Жыл бұрын
ජය වෙවා දුව,,ඉදිරියට ම යන්න සුබ පැතුම් ..ආඩම්බර යි ඔබ ගැන
@NiroshaShrimali
@NiroshaShrimali Жыл бұрын
හිත ඇත්නම් පත කුඩාද තමන්ට පුළුවන් දේ ඉගන ගන්න ගැහැනු පිරිමි බෙිිදයක් නෑ
@piyasiridissanayakesong9082
@piyasiridissanayakesong9082 Жыл бұрын
සංජානා දුවට ලංගමය කාර්මික සේවාව දිගටම කරගන යෑමට ශක්තිය ලැබේවා සැමදාම.බුදු සරණයි
@Lankanaussiee
@Lankanaussiee Жыл бұрын
I'm so proud of you babe🥺❤️
@dineshekanayaka1888
@dineshekanayaka1888 Жыл бұрын
සුපිරි නංගී ඔයාගෙ හිත ගොඩක් හොඳයි ,ඔයා ta waradine ne
@darshanapethum4152
@darshanapethum4152 Жыл бұрын
රටට වටින කෙල්ලෙක් . . ඡය වේවා. .❤️. .
@lahirudineth7037
@lahirudineth7037 Жыл бұрын
ආඩම්බරයි අක්කේ. අපේ ස්කෝලෙ අක්ක කෙනෙක්💪❤️😍
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
දිරිය සහෝදරියක් ආනාගතය සාර්තක වේවා
@tulybinon557
@tulybinon557 Жыл бұрын
ජයෙන් ජය දුවාට.බුදු සරණයි ෴
@sitsuwasevanaaddspa9380
@sitsuwasevanaaddspa9380 Жыл бұрын
ගෑනු හැදි මිටේම ඉන්න ඕනී නෑ ජය වේවා සතුටුයි. උත්සහය අත්අරින්න එපා ශක්තිමත් නංගියෙක්
@akvlogs479
@akvlogs479 Жыл бұрын
මේ vidio එක අපෙ ලන්කාවෙ විතරක් නෙමෙයි හැම කෙල්ලක්ටම අදර්ශයක් අනිවාර්යයෙන් මෙ vidio එක tranding වෙන්නම ඔනේ ...
@surankasu3839
@surankasu3839 Жыл бұрын
Very good. Beautiful girl........good luck with your future targets and all the best. You should be in the parliament, maybe in the future. Thanks to the parents.
@user-un1mb3ri1z
@user-un1mb3ri1z Жыл бұрын
හරිම ආඩම්බරයක් ජය වේවා නැගනිය 🙏🙏
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r Жыл бұрын
අපෙ පවුලෙ සහ ගෙවල් අවට ඉන්නවා සාමාන්‍ය පෙළ ඉවර කරලා නිවෙස් වලට වෙලා නිකරුනෙ කාලය කා දමන,මෙ ආයතනට සම්බන්ධ වෙන ආකාරය සහ එහි විස්තර සහ සම්බන්ධ විමට දුරකථන අංකයක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@kelum9474
@kelum9474 Жыл бұрын
Most respectable girl and proud of you. You are doing a great job..... Wish you all the very best. තෙරුවන් සරණයි...
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 39 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 47 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН