කුස්සියේ කාණුවෙන් වගාවක් - තිලක් කන්දේගම / Cultivation from the kitchen drain

  Рет қаралды 89,370

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер
@ruwanpathirana3269
@ruwanpathirana3269 Жыл бұрын
කන්දෙගම. මහත්තයා ඉකිරියා ශාකයට. නෙද නිරමූල්ලිය. කියන්නේ තෙරුවන් සරණයි
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-නියම වීඩියෝ එකක්. නිරමුල්ලි හැඳින්වෙන්නේ "ඉකිරියා" ලෙස ය.Great video. Niramullli refers to as "Ikiriya"
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
නීරමුල්ලිය,,තව කියනවා ඉකීරි පලා කියලා ,අපි මේවා මැල්ලූමි කනවා ගොඩක් රසයි ගුණයි, ඔබ තුමාට බොහොම ස්තූති මේවගෙ වටිනා දේවල් අපි එක්ක බෙදා ගන්නවාට,
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
හෙළ ගොවිකම ලොවට ගෙනයයි කන්දේගම ගොවි අප්පච්චී .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chathurangawasala2554
@chathurangawasala2554 3 жыл бұрын
Kuraj
@DTriple
@DTriple 3 жыл бұрын
ජාතික මෙහෙවරක අප්‍රසිද්ධ සෙන්පතියා 🔥
@raveenshavinda5932
@raveenshavinda5932 3 жыл бұрын
නිතරම වීඩීයෝ දාන්න... ගොඩක් ආසාවෙන් ඔබතුමාගෙ වැඩසටහන් බලන්නෙ
@sandraalahmadi9429
@sandraalahmadi9429 3 жыл бұрын
Nil mala ekiliya
@malwee9363
@malwee9363 3 жыл бұрын
හරිම වටින අදස්. බොහොම පින්. ඔබතුමට බුදුසරනයි
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 3 жыл бұрын
ඔබතුමා කියන විදියටයි මමත් පැල හිටවන්නේ.මටත් හිතුනා මේවගේ තැනක් හදන්න.බොහොම පිං ඔබතුමන්ගේ දැනුම නිර්ලෝබීව බෙදා දෙනවාට
@githagitha8315
@githagitha8315 3 жыл бұрын
ගොඩාක් පිං නොදන්න දෙවල් කියලා දෙනවට තේරැවන් සරනයි
@manjulathilakasiri7445
@manjulathilakasiri7445 3 жыл бұрын
මට හිතාගන්න බෑ ඔබතුමාගෙ දැනුමෙ තරම සී හෙලයට ජය.
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*මිදි වගාවේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කලා විතරයි.මේ වටිනා වීඩියෝ එක නොටිෆිකේෂන් එකේ ! ඔබතුමා ජාතික සම්පතක් 💐💖 තෙරුවන් සරණයි !!!* 🙏❤️❤🌺💐
@meepawalagechandrviggrha4829
@meepawalagechandrviggrha4829 3 жыл бұрын
හරිම වටිනවා මෙවැනි දේවල් ඔබ තුමාට පිං 🙏🙏🙏
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
ඹබ තුමා. අපට සිහිපත් ඹබ තුමාට නිදුක් නිරෝගී අනාගත යක්
@kumududisanayake4683
@kumududisanayake4683 3 жыл бұрын
ගොඩාක් දැනුම ලබා දෙනවාට ඔබ තුමාට බොහෝම පින්. නිදුක්වෙවා. නීරෝගී වේවා.. සුවපත් වේවා. දීර්ගායු වේවා.තෙරුවන් සරනයි🙏🙏🙏
@pasidupahan2599
@pasidupahan2599 3 жыл бұрын
ratatama govithena ugannanawat obathumata godak pin.තෙරෑැවන් සරණයි
@suellem5208
@suellem5208 2 жыл бұрын
ඔබ තුමා අපිට මහා අගනා වස්තුවක් budusaranai
@raniari6013
@raniari6013 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අප ඔබතුමාගෙන් ලබන්නේ මිල කල නොහැකි දැනුමක් ඉතාම හරවත් ඉතාම රසවත් කුස්සිඅමිමාටත් ඉතාම වැදගත් දීර්ඝ අයුෂ වෙවා ඔබතුමාට
@razaklankha8314
@razaklankha8314 3 жыл бұрын
ඉතාමත් හොද ආදර්ශයක්
@joyjoseph3856
@joyjoseph3856 2 жыл бұрын
මේවා දැකලා අපි බොහොමත් සතුටින් ඉන්නේ බොහොමත් පින් ඔබතුමාට
@raveenshavinda5932
@raveenshavinda5932 3 жыл бұрын
පොල් වගාව සම්බන්ධව වීඩීයෝවකුත් ඕන ඉක්මනටම
@54jayarathnahm
@54jayarathnahm 3 жыл бұрын
හරිම වැදගත් වැඩක්, අපට හොඳ පා ඩම ක්‌. ස්තුතියි ඔබ තුමාට.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@nayanasamudrika3931
@nayanasamudrika3931 2 жыл бұрын
දීර්ඝයුලැබේවා කන්දෙගම මහතානණී 🙏
@renukakulatunge8321
@renukakulatunge8321 3 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
@aseas2429
@aseas2429 Жыл бұрын
Godakma vatina uthum මිනිසෙක් 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.!!
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Bohoma .watina adahask.oba thumata bohoma pin theruwan saranai
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 жыл бұрын
අර ඔබ තුමා කීව ගොටුකොල අපේ ගෙදර ත් තිබුනා ...සම්බොල හරිම රසයි ..ඒත් දැන් වද වෙලා ..මට පැලයක් හොයාගන්න ඕනි .. හරිම ලස්සන වීඩියෝ එකක්....
@Soysa421
@Soysa421 2 жыл бұрын
Sirge videos niyamai.. hemadama balanawa..
@yapacreation
@yapacreation 3 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්.... 💐💐💐💐💐💐💐💐💐
@villagelifetravel2023
@villagelifetravel2023 3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්
@karunakumudu7880
@karunakumudu7880 3 жыл бұрын
හරිම අපූරුයි මහත්තයා. 🙏🙏🙏👌
@thisharakumarasinghe116
@thisharakumarasinghe116 Жыл бұрын
Oba thumage videos ada dakke harama watinawa 👍👍👍
@sahanprabashwara2313
@sahanprabashwara2313 2 жыл бұрын
ඔබ තුමාට ඇමති කමක් දෙන්න ඕන මෙකරන සෙවයට 👍
@slmzshan581
@slmzshan581 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@arunaaloevera1870
@arunaaloevera1870 3 жыл бұрын
Super advice. Good luck dear sir.
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 жыл бұрын
Godak watnwa dave phtai
@kushankavinda6459
@kushankavinda6459 3 жыл бұрын
හෝදන වතුර වල තියෙන සබන් වලින් විස ඵන්නෙ නැද්ද
@pushpasupun6466
@pushpasupun6466 3 жыл бұрын
Wow so lovely thanks 🌎🤩😍🙏🙏🙏
@thilinidanushka2467
@thilinidanushka2467 3 жыл бұрын
Hoda watena wadasatahanak....jaya wewa
@chandrakumari5178
@chandrakumari5178 10 ай бұрын
නීරමුල්ලිය යනු ඉකිරියයි
@dushyanthidulavin8309
@dushyanthidulavin8309 3 жыл бұрын
Mama me siyaluma dewal es dekenma dekka harima sundarai
@mangalaaparekka8867
@mangalaaparekka8867 2 жыл бұрын
නීරමුල්ලිය....අපි ව්‍යවහාර කරන්නෙ ඉකිරිය යන නාමයෙන් ....මූත්‍රා රෝග මූත්‍රා ගල් වලට මහානර්ග ඖෂධයක්
@ruchikasandamali233
@ruchikasandamali233 3 жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහන් , මමත් ඔය විදියට කොහිල වගාකලා, සමහර අය කියනව කුස්සියෙන් යන පිරිසිදු කාරක යෙදූ තැන්වල හැදෙන ආහාර කෑමට ගන්න හොද නෑ කියලා ඒක ඇත්තක් නෙමෙයිද
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
නියම යකෙක්
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Oba tumata dirgausa labewa budu saranai devi pihitai
@Pradip555-n2e
@Pradip555-n2e 3 жыл бұрын
obathuma mulu ratema pinata pahala wechcha kenek.theruwan saranai .
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
2:25 ඉකිරිය.♥️♥️♥️
@gamageamarasinghe6358
@gamageamarasinghe6358 3 жыл бұрын
Obathuma kalekin dakke...ane hadama dannako obathumage wadasatahan/desana.api harima asawen ahanne obathumage desana...bohoma pin uthumaneni...
@Asa-ld1xt
@Asa-ld1xt 2 жыл бұрын
රෙදි හෝදන , නාන වතුර වගාවකට යොදාගත හැකිද ?
@lalanthisilva8470
@lalanthisilva8470 3 жыл бұрын
👌 සුපිරි
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Obatumagea vedeyo bohoma wadagat
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Godak wadagath budu saranay obathumata
@HelaYak
@HelaYak 3 жыл бұрын
ඔබ මෙන් අපේ රටේ අනෙක් අයත් හිතනවානම්.....
@gurusinha5994
@gurusinha5994 3 жыл бұрын
Teruvan saranai ඔබ tumata
@karunarathnekanthi2874
@karunarathnekanthi2874 2 жыл бұрын
ane godak watina wadasatahanak
@dumindajayalatha5798
@dumindajayalatha5798 2 жыл бұрын
දිගාසිරි wewa මහත්මයාණෙනි ....
@jeevaniefernando8533
@jeevaniefernando8533 2 жыл бұрын
Sir saban wathiura hoda naa kiyanne athtaida ewaye visha gaswalata uran aharaya wisha karanawa kiyanne athtaida
@indunimalkanthi2109
@indunimalkanthi2109 3 жыл бұрын
කොහිල අපිරිසිදු ජලයේ හැදුවම විස නිසා කන්න හොදින් නෑ කියලා රූපවාහිනී නාලිකාවක ගියා.අතීතයේ මිනිසුන් වළවල් 2 ක් හදලා දෙවැනි කොටුවේ කොහිලලු කෑවේ.මෙ ගැන දැනුවත් කරන්න.සී හෙල ගොවි පලෙ සිව් හෙළය තනන්නට වෙර දරන සොබා දම් ගොවි පලෙ කන්දගම අප්පච්චිට නිරොගී දිගාසිරි.
@dineshanimanthi4291
@dineshanimanthi4291 3 жыл бұрын
Jalaye athi visa uragannawanam, kawats kamak nadda
@wanimaline2291
@wanimaline2291 3 жыл бұрын
Harima.asai.adambarai.kandagamayanani.🙏🙏🙏🙏🙏🙏🇰🇼
@ricphone870
@ricphone870 3 жыл бұрын
Best of the best. God bless you.
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 3 жыл бұрын
Amazing.....thank you 🙏🏻
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@sarasavicreation6204
@sarasavicreation6204 2 жыл бұрын
සර් කුණු කානුවේ තියෙන වසවිෂ උරා ගත්ත ගස් අපි ආහාරයට ගත්තට අපිට ගැටලුවක් නැතිද
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 3 жыл бұрын
බොහොම isthuthi.🙏🙏🙏
@sudeepprasanga6699
@sudeepprasanga6699 2 жыл бұрын
සර් සබන් වල විෂ ඒවාට උරා ගන්නව නම් කෑමට සුදුසුද
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Neeramulli walata ikiri kiyanawa neda. Wakugadu gal ayata hondai neda ? Hondama wedasatahanak gedarakata 🙏🙏🙏🙏🙏✌️👍
@dilrukshipriyangani3907
@dilrukshipriyangani3907 3 жыл бұрын
Bera loha ura ganne nadda mewata..sink eke wathura nisa..saban ekathu unama
@sdahdissanayke6343
@sdahdissanayke6343 3 жыл бұрын
Neera mulliya muthra asadanyata hodai wela tamba bonna.harima rasai.wkugadu sanin pirisidu karanwa.nithara bonna hoda ne.satiyata 1 k pamana muthra asadanyak athi vita bonna
@sarangalekamge1048
@sarangalekamge1048 2 жыл бұрын
Neeramulliya ta kiana anith nama kiwwe keekiridiya da Sir
@kevinnishantha8235
@kevinnishantha8235 3 жыл бұрын
Thank you vry mach
@raveenshavinda5932
@raveenshavinda5932 3 жыл бұрын
පුළුවන් නම් දවස ගානෙ වීඩියෝ දාන්න ❤️❤️❤️
@jinendramadhushan6348
@jinendramadhushan6348 3 жыл бұрын
obathuma sathiyakata dinak wath waga kirima gena video ekak damanna
@ajithksewwandi7554
@ajithksewwandi7554 3 жыл бұрын
jalaye tiyena wisa kohila gasak uragaththama eya aaharayata sudusuda...naana wathura wala shampoo tiyenawa. ewaye chemicals adangui....saban wathura gala basina thenaka kohila situweema sudusuda...kiyala denna..sthuthiy
@upalisenanayake3605
@upalisenanayake3605 3 жыл бұрын
apirisrdu jalaya raswana than athi boga wala kola ala kanna epa kiyanawa wisa uragana thiyenawa kiyala.eka aththada.obathuma ape deshayata mini pahanak wage.👍👍👍👍
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
නීරමුල්ලිය ... ඉකිරිය
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Thank you 🙏
@Sankahanguk
@Sankahanguk 3 жыл бұрын
මුලුතැන්ගේ සබන්(dishwashing liquid )වල තියෙන විෂ කොහිල වලට ලබා ගෙන ඒවා අයේ අපි ආහාර විදිහට ගන්නවානේද? (ඒ උනාට මිට වඩා විෂ වර්ග අපි කනවා)
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
ඔව්..ඉස්සර සබන් ගැවේ නෑ.. සබන් ගස් නොහොත් ගස් පෙනෙල භාවිතා කලේ.. ඉතින් මාත් හොයනවා ඒව වගා කරන..
@Soysa421
@Soysa421 2 жыл бұрын
@@himashirangika9948 ayurveda beheth kadawala tiyenawa soap nuts kiyala ho gas penala kiyala illaganna.
@siwanthasenaka6327
@siwanthasenaka6327 2 жыл бұрын
Ekane hoda nadda API kanneth eqa
@thilakkumaraharath1870
@thilakkumaraharath1870 3 жыл бұрын
Cohela wathura Wala wasa uranawanam cohela dalu apita Kanna hodada.
@musicnatural8782
@musicnatural8782 2 жыл бұрын
Neyamai sir
@roshanduleep8950
@roshanduleep8950 2 жыл бұрын
Godak dewal jivitheta gannawa..math obathumage rasikayek wagema mage wagawalatath pohora ne
@kolingonalagoda5102
@kolingonalagoda5102 3 жыл бұрын
Theruwan saranai obathumata
@pradeepaherath326
@pradeepaherath326 3 жыл бұрын
කොහිල වතුරේ විස උරා ගන්නවා නම් ඒවා කෑම ට හොඳ ද?
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 3 жыл бұрын
Saban vatura yana tan vala kamata hoda ne neda
@thimirasamarkoon7482
@thimirasamarkoon7482 3 жыл бұрын
sir oyage videos nitharama daanna short video set eka gana kiyanna wachana na
@awesawesome278
@awesawesome278 3 жыл бұрын
Gruhaneyanta etha watena adahasak gewathtak a vedehata thamayi tiyenda one
@CloudykArtist
@CloudykArtist 3 жыл бұрын
Neeramulliya muthra dawillta wiyli klapye bhulwa bawitha krnwa. E wagem maila pethn wargye ghk wiyli klape hadenne ewth ek krgnn
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 3 жыл бұрын
Suvapathweva 🙏🙏🙏💐💐💐
@gayanigeethika8029
@gayanigeethika8029 3 жыл бұрын
ඔබතුමා ජාතික සම්පතක්. තෙරුවන් සරණයි
@meriyanlasanthi544
@meriyanlasanthi544 3 жыл бұрын
Watina adahas mewa ape rate same kenek dakeewa
@ashasuriyabandara1544
@ashasuriyabandara1544 3 жыл бұрын
Sir. Ikiriya kiyanne neera mulliyada
@AshaNisansala-wt4ih
@AshaNisansala-wt4ih 3 жыл бұрын
maga guruwaraya .obata tharuwan sarani
@lewwanduwageariyadasa2139
@lewwanduwageariyadasa2139 Жыл бұрын
Kohila gedith harima rahi arsasvalata bhethak
@mahenalahakkon8494
@mahenalahakkon8494 2 жыл бұрын
හර්ම අපුරු මහත් මා
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 3 жыл бұрын
Very useful
@Indrani-x7v
@Indrani-x7v 9 ай бұрын
Budu saranai obata
@yasassri5938
@yasassri5938 3 жыл бұрын
hoda ideas tyna video ekk hodana jathi akiyanne eka eka detergent wage jathi dammoth sir ewa me gas wala thanpath wela agata hani wenne nadda..poddak a gana obathumagen danaganna kamathii...
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
මගේ ගෙවල් 2 කටම මෙම ක්‍රමය භාවිතා කරනවා.
@chathumadhu2269
@chathumadhu2269 2 жыл бұрын
සබන්, detergent වතුරෙ තියෙන නිසා කෑමට හො‍ඳද ඒ වතුරෙ හැදෙන ලුණුවිල , etc ?
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
සීහෙළ ගමේ මිදි වගාබිම - තිලක් කන්දේගම / Vineyard Sri Lanka
10:58
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 76 М.