Dr DR cooks keto | Keto recipes | ලේසියෙන්ම හදාගන්න පුලුවන් කීටෝ රෙසිපි 5ක්

  Рет қаралды 297,811

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 503
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් . නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@dinalidevika11
@dinalidevika11 2 ай бұрын
Thank you dr.you are so beautiful. Dr.ඔයාගෙ ජීවිතේ සියලු ම දේ සාර්ථක වී හැමදාමත්. සතුටින්ම inns ලැබේවා. Proud of you as a lady. බුදු සරණයි. දළදා සමිඳු පිහිටි ලැබේවා
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් හරිම අගෙයිස්තුතියි ගොඩක් කැමතියි
@godfreyperera2481
@godfreyperera2481 3 жыл бұрын
Thanks Dr. D.R. You are not only a medical person but also a good chef.
@nilushajeewani8813
@nilushajeewani8813 3 жыл бұрын
ඔයාට මං හරිම ආදරෙයි ඩොක්ටර් ..අහන් ඉන්න සුන්දර කටහඩත් පැහැදිලි විස්තර කිරීම් නිසා ❤️ ඔයාගෙ වීඩියො නිතර බලනවා වගේම ජීවිතයට එනතු කරගන්නවා
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
හරිම ආදරණියයි ඔබතුමියගේ හඩ.බලාගන ඉන්න ආසයි.ඉතාම පැහැදිලියි.හරිම වටිනවා අන්තර්ගතය.බොහොම ස්තුති ඩොක්ටර්.
@Unique_Entertainment
@Unique_Entertainment 3 жыл бұрын
අමුතුම ගතියක් තියෙනව.. මාර ප්‍රසන්න ප්‍රියමනාප ගැහැනියක්
@shanthaattanayake9957
@shanthaattanayake9957 3 жыл бұрын
කියන්න වචන නැ.මැඩම් හරිම සරල විදියට කියලා දෙනවා.හැමදෙයක්ම හොදට තේරෙනවා.හැම වීඩියෝ එකක්ම මම බලනවා.ගොඩක් වටින චැනල් එකක්.ගොඩක් ස්තුතියි මැඩම්.මම යාලුවෝ හැමොටම මේ චැනල් එක ගැන කියලා තියෙන්නෙ.ගොඩක් අය බලනවා.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@niroshaudayangani2040
@niroshaudayangani2040 3 жыл бұрын
හරිම වටිනවා ඩොක්ටර්. මට මතකයි ඔයා නිවේදිකාවක් වෙලා හිටියා. මම හරිම ආදරේ කරන චරිතයක් ඔයා. තෙරුවන් සරණයි
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Thank you doctor
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
Last lock down එකේ මම Keto diet එක කරලා මාස එකහමාරට මගේ 15KG අඩු උනා , Highly recommend ❤️❤️
@racheldavid4151
@racheldavid4151 3 жыл бұрын
Thanks for the motivation
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
@@racheldavid4151 my pleasure 🤗
@racheldavid4151
@racheldavid4151 3 жыл бұрын
Did you do exercises or only the keto diet
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
@@racheldavid4151 to be honest I didn’t do any , but at least u have to do some little cardio for the belly fat ,that’s the damn harders part to take it off 🥺
@racheldavid4151
@racheldavid4151 3 жыл бұрын
@@supunwedasinghe1 ah that's fine im doing cardio thanks for the replies
@HeiVaanRanjana
@HeiVaanRanjana 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ..හරිම වටිනා චැනල් එකක්. බොහොම ස්තුතියි ඔබතුමියට 💐
@krishanmax1884
@krishanmax1884 2 жыл бұрын
ලස්සන සිරියාවන්ත ඩොක්ට කෙනෙක් . ගොඩක් වටිනවා video එකත් ..
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.දැනුවත් කිරීම නිසා.මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්.
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
Doctor ළග වෙදකමයි හෙදකමයි දෙකම තියෙනවා.සතුටු සිතින් මේ දෙන වටිනා උපදෙස් නිසා බොහෝ පින් අත්පත් කරගන්නවා.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ස්තුතියි
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 2 жыл бұрын
Thanks you Amila Lakmal Kasthuriarachchilagsirge.. ඔයාගේ ක්‍රම දැන් ලංකාවේ හැමෝම කියනවා.. ඔයා තමයි මුලින්ම අපිට කිසිම ලෝබ කමක් නැතුව මේ හැමදේම කියලා දුන් වේ..ඔයා දෙවියෙක්.. Thank you SWLG..
@warunakushanthalagala6477
@warunakushanthalagala6477 Жыл бұрын
I had been strating to follow your youtube channel since small period.But I collected lot of valuable facts for my life...Thanks a lot Doctor😊❤🥰
@CyberClinic
@CyberClinic Жыл бұрын
So nice of you
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි. තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
1st comment eka magen.Thanksdr. Godak wedagath Mata mitath wada watinne Oyage lassana munai Hinawai
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
කෑම වෙල් 3ටම ගැලපෙන ආහාර වෙල් ගන්න විදිය ගැන විඩියෝ එකක් කරන්නකෝ
@LynWicks
@LynWicks 3 жыл бұрын
Thank you dear Doctor for this. I really appreciate it especially when you cook and show.
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
Doctor ada tawat ලස්සනයි ..බොහොම stuti
@OmanOman-nw4eh
@OmanOman-nw4eh Жыл бұрын
doctor Mata karanna puluwanda bettara kanna nate Ayata Hoda monada aka tekak pahdele karanna❤❤
@swadeshdesilva4019
@swadeshdesilva4019 3 жыл бұрын
Thank you very much for all the information. Your explanations are so simple and amazing. All the best.
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 3 жыл бұрын
Thank you Doctor for your recipes. So useful. Love the way you explain everything so clearly.
@tusharadamayanthi1779
@tusharadamayanthi1779 3 жыл бұрын
ගොඩාක් ලස්සනට දැනුවත් karanwa ❤
@nirmithaepalawatte3681
@nirmithaepalawatte3681 3 жыл бұрын
Thank you doctor. So informative. Very useful 👌
@dilinisandamali8357
@dilinisandamali8357 3 жыл бұрын
You are so pretty. Thank you so much doctor 🙏🥰
@tinyblesssingsmontessori1338
@tinyblesssingsmontessori1338 2 ай бұрын
Can you give us some fully vegetarian recipe ?
@arshaajib9795
@arshaajib9795 3 жыл бұрын
Doctor oyga wedasathan aluthing thamay baluwe 🙋‍♀️🙋‍♀️
@chithraneedodampegamage9295
@chithraneedodampegamage9295 3 жыл бұрын
ලස්සන ඔබ ලස්සනට කියා දෙනව .ස්තුතියි.
@Eleef7562
@Eleef7562 3 жыл бұрын
We need more recipes doctor. Im suffering from IBS and have extrem gluten sensitiviry. Appreciate if you can educate it.
@janakakarunarathna9291
@janakakarunarathna9291 3 жыл бұрын
Thanks doctor..... And looking beautiful..❤❤❤
@h.mnilanthimangalika3726
@h.mnilanthimangalika3726 3 жыл бұрын
Thank you Doctor. Mama godak mahath wela baba labunata passe.mage mahaththayath kiyanwa kettu wenna kiyala. Monawa karannada kiyala hithaganna bariwai hitiye.mamath heta idala me vidihata kama gannawa. 👍👍
@travellingfootprints7495
@travellingfootprints7495 3 ай бұрын
Hi Doctor, i saw that you are using heavy cream, so heavy cream and heavy whipping cream both are same ??? 😊
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 жыл бұрын
Harima sarala , pahasu vidiyata hadanawa..grate..Doctor.....tks.
@urreallyaniceperson
@urreallyaniceperson 3 жыл бұрын
I did KETO DIET 2 years ago i lost 15 pound in 1 month . That was the most powerful diet i ever did (i am 57 years old lady ). First 2 weeks was very hard and i did not see any change .
@shamp1245
@shamp1245 2 жыл бұрын
How is your heart arteries now. I heard they get clogged with all the fats.
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියොවක්.හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබට
@madhawaariyadasaariyadasa3086
@madhawaariyadasaariyadasa3086 3 жыл бұрын
Thank you so much Dr.🙏🙏🙏🙏🙏
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Miss oya niyamai.. Oya kettu wela aaaaaa... Thank you very much
@suramyapeeris3703
@suramyapeeris3703 Жыл бұрын
ස්තුතිය ❤,,,,,,උපදෙස් වලට
@sandamalinanayakkara9111
@sandamalinanayakkara9111 2 жыл бұрын
Doctor bitthara vala kaha made kevata kamak nedda eken fat venne nedda doctor ethakota samanya kenekta meka patan ganna puluvanda doctor
@ChanakaSanjeewa-j5g
@ChanakaSanjeewa-j5g 11 ай бұрын
How to plan for breakfast & lunch
@indunilsilva
@indunilsilva 3 жыл бұрын
Keto nowana diet akakadi rulan use karanna puluwanda?
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
Yes
@manishafernando7069
@manishafernando7069 3 жыл бұрын
Godak hoda deyak kiyala dunna docter 👍godak pin
@cinema8276
@cinema8276 3 жыл бұрын
Nice video update of keto healthy recipes dr., thanks for sharing, and lets get connected 😇😍
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 3 жыл бұрын
doctor kiyana de ahanawat wada doctorge muna diha balenne 🥰 matath wada wayasa wela mune lassna ❤️
@taramadu5250
@taramadu5250 Жыл бұрын
Miss konde wawenna hoda monawada miss....olive oil nikan oluwe gawa....eth gapu wele idan oluwa kekkuma gannawa miss
@fathimarikaza4010
@fathimarikaza4010 2 жыл бұрын
The program flows beautifully
@harshidesilva7698
@harshidesilva7698 2 ай бұрын
Thalapath malu kochara wela cook wenna oneda doctor
@fantastickids927
@fantastickids927 11 ай бұрын
Dr, neerogee wadihiti kenekuta 40yrs Wage kenekuta dinakata eggs 2k kamak Nedda? Kaha mada samaga.
@dilshanfonseka399
@dilshanfonseka399 3 жыл бұрын
බොහොම ස්තුතියි doctor..
@hasithhasith2120
@hasithhasith2120 Жыл бұрын
Doctor thawa keto recipes tikak gennako
@Madushafdo
@Madushafdo 3 жыл бұрын
Docter gastritis thiyana kenkta tummy fat adu karaganna diet plan ekak kiyla dennako
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
පලමුවෙන්ම බොහොම ස්තුතියි ඩොක්ටර් ❤️ අලිගැටපේර ඔයිල් පාවිච්චි කලාට කමක් නැද්ද
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Ya,good one.
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
Thank you doctor ❤️
@Cracknad
@Cracknad 2 жыл бұрын
හරිම පැහැදිලියි .thanks doctor
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
Doctor oba thumiyata godak pin ane apita thawath recpy kiyala dennako
@iroshanihettiarachchi5472
@iroshanihettiarachchi5472 3 жыл бұрын
Harema lassani miss dakkath bada pirenawa
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thankyou Doctor for your recipes.
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
වෛද්‍ය තුමියණි ඉතාම වටිනා විඩියෝවක් බොහෝම ස්තුතියි 🙏 මට දැන ගන්න ඔනේ ගැස්රයිටිස් තියෙන කෙනෙක් ඉස්සො දාලා මෙය හැදුවට කමක් නැද්දැ ?
@arshaajib9795
@arshaajib9795 3 жыл бұрын
Doctor havy creme anchor wiping creme ganda puluwanda
@HEARTOFME2023
@HEARTOFME2023 2 жыл бұрын
Dath sambandawa upadesmalawak gena kathakaranna.ikmanin dath dirayanne mokada Doctoer ?dath arakshakaraganne kohomada kiyanna. ganna ona vitamins monawahari thiyenawada dirayama walakwaganna
@madushanichathurika8060
@madushanichathurika8060 2 жыл бұрын
Thank you very much Doctor 👩‍⚕️
@djdk9309
@djdk9309 10 ай бұрын
Fatty lever grade one ayata me kema sudusuda ?
@rathnadeepanilmini6363
@rathnadeepanilmini6363 2 жыл бұрын
Pocos thiyena kenekta me kema hodaida doctor ...plzzz kiyanna ko
@victorypereira68
@victorypereira68 3 жыл бұрын
Dr. Thank u for your useful advices.please upload more videos about health and various topics.God bless you ❤
@methmiwijethunga6859
@methmiwijethunga6859 2 жыл бұрын
ආට පිටි ගැන විස්තර ටිකක් කියන්නකෝ.මහත් වෙනවද ආට පිටි වලට
@frockstownsl6341
@frockstownsl6341 3 жыл бұрын
Dwasata biththara kiyak ganna puluwnda miss ganu lamayekta?
@mdmadhu5988
@mdmadhu5988 3 жыл бұрын
මම ඩොක්ටර් කලින් කිව්ව විදියට කීටො ඩයට් කරා.දැන් සති තුනක්.මම ගොඩාක් කෙට්ටු උනා.බොහොම ස්තූතියි .❤❤❤❤
@ramodrathsara766
@ramodrathsara766 3 жыл бұрын
Eka digatada
@kaushalyaruwanthi2114
@kaushalyaruwanthi2114 3 жыл бұрын
docter gastritis suwa kara ganna puluwan kema wattoru ganath kiyannako
@niruparajapaksha2068
@niruparajapaksha2068 2 жыл бұрын
Daruwantakiridena mawakata me dayat plan eka hodaida
@darmanipriyanka7368
@darmanipriyanka7368 3 жыл бұрын
ගොඩක් වටිනවා
@kasunkasunenterprises883
@kasunkasunenterprises883 3 жыл бұрын
Harima lasanata oya program eka karanawa akki..
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
Doctor තවත් රෙසිපි ඕනි..
@d.d.s2965
@d.d.s2965 3 жыл бұрын
Google serch karanna
@gnanasenaratne2957
@gnanasenaratne2957 3 жыл бұрын
Thank you dr ara creem monawada
@Dew0518
@Dew0518 3 жыл бұрын
Doctor දරු ප්‍රසුතියකින් පස්සේ නෙරා එන උදරය ඉක්මනින් අඩු කරගන්න පුළුවන් විදිහක් කියලා දෙන්න පුළුවන් ද
@AJ-gv5bs
@AJ-gv5bs 3 жыл бұрын
Kito recipe ekk smnya ahr welkt gnn barida
@priyankakanthikumarikirapa4777
@priyankakanthikumarikirapa4777 3 жыл бұрын
ඉතාම.වැදගත්
@hiranwedage
@hiranwedage 3 жыл бұрын
Doctor niyamai a recepy tika
@chandaniratnayake1130
@chandaniratnayake1130 9 ай бұрын
It’s a great video 🎉
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Doctor mage husband nam me diat plan eka hariyatama karanawa.mata babala ekka tikak amarui eka karanna.mata dawalta witharak bath kala ude.re ..me widiyata kema gaththanam ethida doctor.please reply.🌹🌹❤️❤️
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
Then its not keto but low carb diet.it s very practical for a mother.you can do it.
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Thank u doctor reply kalata.🌹🌹❤️❤️
@hgdkng8742
@hgdkng8742 3 жыл бұрын
Great channel ❤️❤️ Olive oil dammata kamak nadda???
@mariedilukshi42
@mariedilukshi42 Жыл бұрын
Wow supperb .thank you dr
@arunathenuwara4754
@arunathenuwara4754 3 жыл бұрын
Doctor please mata kiyanna vithara daet ekedi kaha madaya dinapatha kaddi cholesterol hadanne nadda.
@sulochanakuruppu9545
@sulochanakuruppu9545 Жыл бұрын
Doctor kito karadfi kiri bonna berida
@deepika419
@deepika419 3 жыл бұрын
Thanks so much for the information .
@hansisathsara5975
@hansisathsara5975 3 жыл бұрын
Mahath wena pluwan krama gana vedio 1 karannako miss
@saumayakumari8181
@saumayakumari8181 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@DulakshiWasana-pk8br
@DulakshiWasana-pk8br Жыл бұрын
Doctor heavey cream eka gana puluwan kohenda
@geethan3652
@geethan3652 3 жыл бұрын
Thanks Dr. Keep it up 😊
@sujaniilangakoon2213
@sujaniilangakoon2213 3 жыл бұрын
Thank you doctor. Cholesterol tiyena kenekta biththara hodaida
@chanikajay6230
@chanikajay6230 3 жыл бұрын
ඩොක්ටර් අක්මාවේ තෙල් තැම්පත් වෙලා රෝගී වෙලා ඉන්න අයට ගන්න පුලුවන් කැම වර්ග කීපෙකුත් හදලා පෙන්නන්න
@akalankaWeerasekara-n7h
@akalankaWeerasekara-n7h 10 ай бұрын
🎉 thanks doctor 🎉
@CLN_off
@CLN_off 3 жыл бұрын
Dr..breastfeeding ammala hoda deit plan kiyanna...avashaya vitamin natural ganna vidiha ehema
@vindyamallawaarachchi8378
@vindyamallawaarachchi8378 3 жыл бұрын
Dr. Mage duewai (4) puthai (7) nitharama biththara illanawa. Hemadama kana eka hodaida?
@shereenfernando5708
@shereenfernando5708 3 жыл бұрын
Thanks Dr. I like to be a keto lovers
@sandamalinanayakkara9111
@sandamalinanayakkara9111 2 жыл бұрын
Doctor දියවැඩියාව thiyrnavanam keto diat eka hodada karanna
@kasthuri3218
@kasthuri3218 3 жыл бұрын
ඩොක්ටර් B12 වැඩි කෙනෙක්ට (1018) නිවිති ආහාරයට ගැනීමෙන් ප්‍රශ්නයක් වෙයිද
@gayaniiresha5009
@gayaniiresha5009 3 жыл бұрын
Doctor keto dait plan ekai 16/8 dait plan ekai 2km ekt krnn puluwanda plzzz reply me
@gayabandara8210
@gayabandara8210 3 жыл бұрын
Thank you soo much 🌹
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 2 ай бұрын
Harima lassana,wela doctor....
@nilanimakulgolla5082
@nilanimakulgolla5082 3 жыл бұрын
Ayarfrai eken bedala kema heduvata kamak nedda
@ndeesanilmini93
@ndeesanilmini93 3 жыл бұрын
Doctor ......දවසින් දවස ලස්සන වෙනවා
@Chethi773
@Chethi773 3 жыл бұрын
Hitha lssnine doctor ge
@thelionman97
@thelionman97 2 жыл бұрын
Pukath loku wenawa
@boltw.w.w7376
@boltw.w.w7376 2 жыл бұрын
@@thelionman97 උබෙද
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
Aniwaryenn
@sahanrasanjana8872
@sahanrasanjana8872 Жыл бұрын
​@@thelionman97😅
10 Keto One-Pan Recipes with Easy Cleanup
23:35
RuledMe
Рет қаралды 7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН