intermittent fasting තරැණ පෙනුම සුරකින ලේසියෙන් ඇඟේ බර අඩු කරන ඩයට් ප්ලෑන් එක|Dr.DR

  Рет қаралды 223,180

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 526
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Жыл бұрын
නිවැරදිව පැහැදිලිව අඩු කාලයක තුල වටිනා උපදෙස් ලබා දුන් ඔබට, ඉදිරියටත් හරවත් වැඩසටහන් ඉදිරි පත් කිරීමට, ධෛර්ය ශක්තිය ලැබේවා!යන්න මූළු හදවතින් සුභ පතමි.(දිස්ත්‍රික් සෞ.සෙවා කා/මාතර. (මූඛ සෞ. ඒකකය)
@AmaliMapa
@AmaliMapa 3 жыл бұрын
භාග්‍යවතුන් වහ්න්සේ අපට දේශනා කල ආකාරය - OMAD
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4WygneohJaXlck
@sanjuperera7537
@sanjuperera7537 3 жыл бұрын
මම දැකපු හොදම චැනල් එක ඇත්තමයි ඔබ තුමියට ගොඩාක් පිං🙏
@nilushajeewani8813
@nilushajeewani8813 3 жыл бұрын
ගොඩක් වටිනවා අදත් මැඩම්..ඔබ තුමියව නිතර අහන..පිලිපදින කෙනෙක් මන්..පරිස්සමින් ඩොක්ටර් ඔබත්..ඔයාලා අපේ රටට සම්පතක්..❤
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@nandasiri8064
@nandasiri8064 3 жыл бұрын
Godak hodai doctor Hodin theruna 👍
@champamuthumala7558
@champamuthumala7558 3 жыл бұрын
දුවේ ,වැඩ සටහන හරිම ලස්සනයි මැණිකේ ආසයි අහනගෙන ඉන්න දුවට තුනුරුවන් ගේම සරණයි දුවට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
මේ කියන ආකාරයට මමත් කටයුතු කරලා තියෙනවා දැන් එහි ප්‍රතිඵල හොඳයි ඔබේ හැම වීඩියෝ එකක් ම ඉතා කැමැත්තෙන් බලනවා ස්තුතියි
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@justtry3905
@justtry3905 3 жыл бұрын
ඉතාම වටිනා අවශ්‍යම වැඩසටහන් , ඔබ තුමියට බොහෝම ස්තූතියි .
@pemapema6795
@pemapema6795 3 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට.ඔබතුමියව පුද්ගලිකව හමුවීමට හෝ කතා කිරිමට .ඔබතුමියගේ දුරකථන අන්කය ලබා ගැනිමට පුලුවන්නම් .වටිනව
@ravisubasinghe8031
@ravisubasinghe8031 3 жыл бұрын
ඔබතුමිය මේ කොවිඩ් වසන්ගතේ අස්සේ කොහොමද මන්දා මේ වගේ video කරන්න වේලාව හොයාගන්නේ.හොඳ video එකක්.ඔබට ජය ....👍👍👍👍👩‍⚕️
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 3 жыл бұрын
I am very happy about your concept
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 5 ай бұрын
Eye bag නැති කරගන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ගෙන්න ...
@chinthanilakshi3982
@chinthanilakshi3982 3 жыл бұрын
පැහැදිලිව තේරුම් කරන්නට ඔබ තුමියට ඇති හැකියාව හුගක් වටිනවා . ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි ...
@erangabopitiya418
@erangabopitiya418 3 жыл бұрын
ඩොක්ට මුහුනේ එන අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ක්‍රම කියලා දෙන්නකෙ⁣ා්
@romainejoseph5622
@romainejoseph5622 3 жыл бұрын
This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!
@sonalidesilva3921
@sonalidesilva3921 3 жыл бұрын
Glad to see this comment .Im gonna try this plan
@pamelaferdinandus2601
@pamelaferdinandus2601 3 жыл бұрын
Can I check with you about tea in the morning? Is tea a "No" should we give up tea.? I mean tea with milk powder and sugar.
@umekajayawansha7408
@umekajayawansha7408 8 ай бұрын
කායවර්ධන කරන කෙනෙකුට කොහොමද කියල වීඩියෝ එකක් දාන්නකෝ
@taniyanadeeshanigunawardha692
@taniyanadeeshanigunawardha692 3 жыл бұрын
ඔබ තුමියට ස්තුතියි.....ඉතාමත් පැහැදිලිව නිවරදිව අපව දැනවත් කලාට..
@chathurikaabeysinghe8706
@chathurikaabeysinghe8706 3 жыл бұрын
මම මේක අනුගමනය කලා.ඉක්මන් ප්‍රතිඵල තිබෙනවා 👍
@imalkapriyadarshanie8065
@imalkapriyadarshanie8065 3 жыл бұрын
කොච්චර කාලයක් ගියා ද
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
කොච්චර කල් ගියාදා
@kumudur455
@kumudur455 Жыл бұрын
@@nishadiwarnakulasoorya9210 Źźxc
@sewwandikumari8142
@sewwandikumari8142 Жыл бұрын
😁
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
කොච්චර කල් ගියාද කියල කියන්න අමාරුයි ද 😂😂😂😂😂😂😂
@tharangantharangan9216
@tharangantharangan9216 Жыл бұрын
දුව කියන එවා අහගෙන ඉන්න හරිම ආසයි කියන්නෙ සෙරම තෙරෙන විදිහට මම බඩ අඩු කරගන්න කුරැදු බිම එක බෙනවා ඇත්තටම ගොඩක් හෙදයි මට එ පතුපලය සතියකින් දැනුනා ගොඩක් ස්තුතියි මෙවා කියලා දෙනවාට බුදු සරනයි
@Rowanniya.rowanniya
@Rowanniya.rowanniya Жыл бұрын
Oya kurudu bonne retada kiyanna matath😍
@piumisubasinghe6716
@piumisubasinghe6716 3 жыл бұрын
ආසාවෙන් හිටපු video එකක් ගොඩක් පිං ඔබට🙏🙏🙏❤
@ayshashabeena4824
@ayshashabeena4824 3 жыл бұрын
Doctor, බර අඩු කර ගත්තට පස්සේ, එල්ලා වැටෙන සමට කරන පිළියම් ගැන video එකක් දාන්න පුලුවන්ද? ,😊
@shanikaperera8537
@shanikaperera8537 2 жыл бұрын
Ou akata mukuth nadda
@DeepaniAriyaratne
@DeepaniAriyaratne 6 ай бұрын
Matath
@ruwanibeliatta7337
@ruwanibeliatta7337 3 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තූතියි. කෑම පාලනය කරන අතරතුර භාවිතා කල හැකි හොද multivitamin එකක් කියන්න පුලුවන්ද? කෑම අඩුකරන්න පටන් අරන් ටික දවසක් යනකොට කොන්ඩේ යන්න ගත්තා. බොහෝම ස්තූතියි.
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@NuwanthikaFernando
@NuwanthikaFernando 3 жыл бұрын
මම අවුරුදු කීපෙක ඉඳන් කරනවා 16:8 86kg ඉඳල 55kg වෙනකල් බැස්සා. කොලෙස්ටරෝල් සහ සීනි හොඳින් පාලනය උනා. මං අවුරුදු ගාණකින් උදේ ආහාර වේල ගන්නෙ නෑ. මොන ලෙඩක්වත් නෑ. ලෝකෙ ලොකුම බොරුව තමයි තුන් වේල කන එක. උදේ ආහාර වේල වැදගත් කියන එක අනිත් බොරුව. අපි ගත කරන්නෙ sedentary lifestyle එකක්. ඒකට තුන් වේල ඕනෙම නෑ. ස්තූතියි doctor.
@lovelyniro3824
@lovelyniro3824 3 жыл бұрын
Oya kohomada kara pliz kiyannako
@maduwanthasamagi815
@maduwanthasamagi815 3 жыл бұрын
කොච්චර කාලයක් ගියා ද ඔයාට 55ට එන්න
@NuwanthikaFernando
@NuwanthikaFernando 3 жыл бұрын
කාලය මාස 7.5 අන්තිම කෑම වේල කෑවෙ රෑ 7ට - චිකන් හොඳට ලුණු ගම්මිරිස් තව පහේ ජාති දාල සීසන් කරල වතුර යන්තම් දාල වහල තම්බනවා. ලූණු අමු මිරිස් වගෙත් දාන්න. ඒකෙන්ම තෙල් එනව. හොඳින් තම්බල ඒ විදිහට කෑවා. ග්‍රෑම් 250 වගේ ප්‍රමාණයක්. ඒක නැතිනම් කැරට්/බෝංචි වට්ටක්කා, ගෝවා මල් වගේ ටිකක් ස්ටීම් කරල කනවා. මම හැම වේලක් එක්කම බඩ පිරෙන්න මාමයිට් බිව්වා. ඉන් පස්සෙ උදේ 11- අනිවාර්යයෙන් බිත්තර දෙකක් බාගෙට වගේ බැදල කාල මාමයිට් බොනවා. රෑ 7 උදේ 11 අතර හොඳින් වතුර බොන්න. බඩගිනි එන්නෙ නෑ එතකොට. හවස 3ට විතර ඇට ජාතියක් එක්ක කැරට් ලීක්ස් වගේ ග්‍රේට් කරල තෙම්පරාදුවල් කෑවා. හැබැයි අඬු කෝප්පෙක ප්‍රමාණය. මුල් සතිය අමාරුයි. මම මේක කරන කාලෙ අතරතුර vitamin C 500mg දෙකක් zincovit එකක් සහ ෆෝලික් ඇසිඩ් පෙත්තක් ගත්තා. ඒක අත්‍යාවශ්‍ය ද කියල මං දන්නෙ නෑ. මට කොණ්ඩෙ යයි කියන බයටයි බිව්වෙ. මොකද ඩයට් කරද්දි ටිකක් කොණ්ඩෙ යන්න බලන නිසා මගෙ.
@maheeshasewmini5982
@maheeshasewmini5982 3 жыл бұрын
Pls mata kiyanna puluvanda a kale thula oya kiri piti biuvada kiyala eka weight loss karana kenekta kiri piti bonna hoda nadda
@wanniarachchillageuthpalam9000
@wanniarachchillageuthpalam9000 3 жыл бұрын
Oya kiyanne suger hadila hitiyath ekath nathi wei kiyalada. Mata lagadi danagaththa suger awith kiyala ekai ahuwe.
@sinelysgymnastics9516
@sinelysgymnastics9516 3 жыл бұрын
Thanks ..mama me kramaya අනුගමනය කරන ,හොඳ prathipala ලබපු kenek .
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/Y4WygneohJaXlck
@ruwanrasiruwanrasi5574
@ruwanrasiruwanrasi5574 6 ай бұрын
වතුර බොන්න පුළුවන් ද
@udaninilupa2351
@udaninilupa2351 2 жыл бұрын
Thanks very much madam for valuable ideas. I lost 11 kgs. 🙏🙏🙏
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
ඩොක්ටර්ට පුලුවන්නම් නව යොවුන් වියේ පසුවෙන අයට බර අඩු කරන්න කල හැකි අතුරු ආබාධ නැති ඩයට් ප්ලෑන් එකක් කරන හැටි වීඩියෝ එකකින් පැහැදිලි කරන්න.
@PereraAjith
@PereraAjith 3 жыл бұрын
මේ ක අවශ්‍යම වීඩියෝවක් , සැවොම මේය නැරබීම සදහා පවුලේ අනිත් අයවත් දැනුවත් කරන්න . නිරෝගීමත් ජාතියක් වෙනුවෙන් !!!
@rnhiru2568
@rnhiru2568 3 жыл бұрын
අනිවාර්යයෙන්
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක . හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා 😍 .
@shamilieidshamilie1879
@shamilieidshamilie1879 Жыл бұрын
පැය,අට,ඉන්නවා, කියන්නෙ, ,දියර,වර්ග,බොන්න, පුලුවන් ද,ඩොක්ට,
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Dr, Slim වට ඉන්න මේ සමගම ව්‍යායාම කිරීම අත්‍යාශ්‍යයිද? ඒ සදහා නිවසේදීම කල හැකි ව්‍යායාම ගැන වීඩියෝ එකක් reccamond කරන්න පුලුවන්ද?
@yasasriperera9246
@yasasriperera9246 9 ай бұрын
කිරි දෙන මවකට මේ.වගෙ ඩයට් පලෑන් එකක් කරන්න පුලුවන්ද? ඒ ගැනත් මේවගේ වැඩසටහනක් කරන්න.
@duwiniwirada1850
@duwiniwirada1850 3 жыл бұрын
ඩොක්ටර්, ව්‍යායම කරන්න ඔනිද ? කරනවානම් කොපමන වෙලාවක් කරන්න ඔනිද ?
@danushiatapattu
@danushiatapattu 2 күн бұрын
Intermitten fasting ඉන්න කෙනෙක් ආහාර සකසා ගැනීමේදී පොල් කිරි යොදා ආහාර සැකසුවාට කමක් නැද්ද ඩොක්ටර්...
@dhanu9705
@dhanu9705 3 жыл бұрын
METABOLIC SYNDROME වලට සුදුසු ආහාර මොනවාද
@abdullahabdullah-wg9le
@abdullahabdullah-wg9le 3 жыл бұрын
Good morning Doctor මුහුණේ අනවශ්‍ය විදිහට කඵ පැහැති දුඹුරු පැහැ ලප කැළල් ඇති වෙන්නෙ ඇයි ඔබතුමිය කියන්න මේකට පිලියමක්
@jayanthijaya8982
@jayanthijaya8982 Жыл бұрын
Excellent explanation doctor your voice is much more wonderful theses days I'm under going these method very infective I loss 5kg in one week
@KendaragamaBandula
@KendaragamaBandula 3 жыл бұрын
Thank you for your wonderful and extremely useful medical talks covering a range of aspects related to medical issues. When you are talking about food, could you please give examples from typical rural foods, not from supermarkets, as most Sri Lankans are from rural villages. For example, what are the food rich of proteins from rural villages. Some rural villages are under the impression that proteins are available in those products advertised in the TV advertisements.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thanks for the input.
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
හරිම වැදගත් කරුණු රැසක් දැනගත්තා.ස්තුතියි වෛද්‍යතුමියනි.
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
Doctor මන් fasting කරනව .මන් උදේ ට 10 ට ඕට්ස් කනව.දවල් 12 .30 ට දවල් ට කනව.ගෙදර හදන දෙයක් .හැබැයි බොහොම පොඩි ප්‍රමානයක් .රෑටත් එහෙමයි 6 .30 ට කනව.මන් උදේට ෆාස්ටින් ඉන්න අතරෙමයි ව්‍යායාම කරන්නෙ .මගෙ මේ ක්‍රමය හරිද .6.30 ඉදල පහුවදා උදේ 9.30 10 වෙනකල් මන් කන්නෙ නෑ
@shashivishwadini5571
@shashivishwadini5571 3 жыл бұрын
එතකොට සීනි අඩංගු නැති බීම වර්ග බිඋවට කමක් නැද්ද කොත්තමල්ලි තේ රනවරා වගේ දෙවල්
@chathuminilakrandi2990
@chathuminilakrandi2990 3 жыл бұрын
බලාගෙන හිටපු video එකක්..බොහොම ස්තූතියි.බුදු සරනයි
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
මමත් ඉන්ටර් මිටන් පාස්ටින් කරනවා ඒත් කැම කාපු විදිය වැරදියි දැනුයි දැන ගත්තේ ඇත්තටම පින් මිස් අද ගොඩාක් දේවල් දැන ගත්තා ස්තුතියි
@mariya85
@mariya85 3 жыл бұрын
@Inoka Damayanthi ow hugak sarthakai man 12kg madam hatharakin adu කල. habai piti සහ sini sampurnayenma nawathuwoth ikmanata prathipala lanai.
@darshanakanakarathna9932
@darshanakanakarathna9932 7 ай бұрын
තේ, කෝපි බීමේදී සීනි හෝ හකුරු සමග පානය කිරීම සුුදුසු වන්නේද intermittent fasting කරන කෙනෙකුට Dr. ?
@deshanvlogs1211
@deshanvlogs1211 Жыл бұрын
මේ විඩියෝ එක ගොඩාක් වටිනවා thank you miss
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
වෛද්‍ය තුමියණි බොහෝම ස්තුතියි ඉතාම වටිනා විඩියෝවක් ✌💕
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@jyasankanilakshana1242
@jyasankanilakshana1242 Жыл бұрын
බඩ ඉරිගු පිටි වලින් රොටී කෑවට කමක් නද්ද වෙන පිටි කලවම් කරන්නේ නතිව doctor
@achinthyamayadunna1557
@achinthyamayadunna1557 3 жыл бұрын
Dr. Pcos තියෙන කෙනෙකුට මේ ක්‍රමය හොඳද?
@ADgames97
@ADgames97 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට මමත් ඔක තමා කරන්නෙ. ඔකට මට Google play එකෙ හොද ඇප් එකක් හම්බුනා Fasting Traker කියලා එකෙන් අපිට වතුර බොන වෙලාව ඉදලා notification එකකින් එනවා. එක හොදටම හොදයි. කාර්‍යබහුල මා වැනි අයට ඒක හොදම ඇප් එකක්. මම කරපු වැරදි ටික නිවරදි කලාට ගොඩක් ස්තුති. ජෙසු පිහිටයි Doctor .Dr ❤️
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි.දැනුවත් කිරීම නිසා තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරන්න.
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@shiwzie
@shiwzie 3 ай бұрын
ප්‍රධාන ආහාර වේලකින්ම ෆාස්ටින් එක බ්‍රේක් කලොත් මොකද වෙන්නෙ? ඒක ශරීරයට අහිතකර ලෙස බලපානවද?
@dilhanidoni2087
@dilhanidoni2087 2 жыл бұрын
Mama kanne රෑට විතරයි godak kannet නැහැ එත් ඉස්සරහට vediye mama දැන් godak mahatai badat godak tiyenava
@JY-xx3fp
@JY-xx3fp Жыл бұрын
ඩොක්ටර් මේකේදී බිත්තර කනකොට කහමදය අයින් කළ යුතුද? සාමාන්‍යයෙන් කෑම වේලට එළවළු සමඟ බිත්තර දෙකක් කෑමට ගත්තොත් කහමද අයින් නොකර අහිතකරයිද??
@WishYasho
@WishYasho 9 ай бұрын
Thank you Doctor 🤍 omad diet eka gana vedio ekak karanna
@aashiqericx
@aashiqericx 3 жыл бұрын
Very clear message doctor! I just wanna ask you, how to make this fasting method successful for someone who having a daily schedule of fitness workouts like jogging 🏃🏻‍♀️ and other physical activities in the evening times? Will it be successful for them to have this intermittent fasting?
@kanchanadilhani9560
@kanchanadilhani9560 3 жыл бұрын
මිස් ඇගේ බර වැඩි කර ගන්න සහ මහත් වෙන ක්‍රම ගැනත් video එකක් කරනවානම් වටිනවා.... ❤️
@123468152
@123468152 3 жыл бұрын
great explanation..thks for your time.may be for our country. we shoud explain never to take sugar drinks which has glucose syrup..and v bad transfat vegetable oils are too dangerous.iam sure you will address this.may you be well.tc
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@princesahiru8531
@princesahiru8531 3 жыл бұрын
මිස් මේ ක්‍රමය ඉගෙනගන්න කෙනෙකුට, අවුරුදු 15 වගේ කෙනෙකුට කලාට කමක් නැද්ද ?
@nadulshachamini8841
@nadulshachamini8841 Жыл бұрын
What are fruits good for the this method? And when dan use fruits?
@dampath9681
@dampath9681 Жыл бұрын
Hi doctor Dr, I'm just had a my shower and I'm going to sleep God bless you doctor ❤️
@ramanif.r.d942
@ramanif.r.d942 3 жыл бұрын
Thanks doctor apawenuwen කාලය weya කරලා වටිනා දේවල් කියලා denwata ❤️❤️
@lahirusuranga9172
@lahirusuranga9172 3 жыл бұрын
Doctor උදේට කිරි පිටි බිව්වට කමක් නැද්ද සිනි නොදා...
@mydubia7377
@mydubia7377 2 жыл бұрын
හොද වැඩ සටහන මැඩම් හෙට මම පටන් ගන්නවා මගෙ බර56 50යන්න ඕන ❤️❤️🌹🌹
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 2 жыл бұрын
මිග්‍රේන් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මිස්
@manikkanchanaaberathne6241
@manikkanchanaaberathne6241 3 жыл бұрын
හොයපු විඩියෝ එකක්.thank u docter ❤
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ඩොක්ට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි .... ආදරෙයි ඩොක්ට ❤️❤️❤️
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@jeon_hiru4155
@jeon_hiru4155 Жыл бұрын
ආහාර නවත්තලා තියෙන කාලයේදී වතුර කෝපී එහෙම බොන්නත් හොද නැද්ද ?
@CyberClinic
@CyberClinic Жыл бұрын
can without sugar
@Lithil_
@Lithil_ 2 жыл бұрын
මේක අවුරුදු 13 14 වගේ ලමයෙක්ට හොදද
@shyamaannedambage2811
@shyamaannedambage2811 3 жыл бұрын
ඩොක්ටර් බඩ විතරක් අඩු කරගන්න රෑට හදලා බොන්න පුළුවන් බීම ඵකක් කියලා දෙන්න පුළුවන්ද?
@දුලී-ඳ6ඬ
@දුලී-ඳ6ඬ 3 жыл бұрын
ඇගේ බර වැඩ් කරගෙන මහත් වෙන්න විදිහක් කියල දෙන්න,.. ගැහැනු ලමයෙකුට....
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 16 сағат бұрын
තුන් වේල හොදට කන්න. බත් කන්න. එළවලු මස් මාළු එක්ක ❤️
@dnbridaldesigner8260
@dnbridaldesigner8260 Жыл бұрын
Doctor please මේකට උත්තරයක් දෙන්න. මම හැමදාම උදේට Gym එකට යනවා. උදේ 7.30-9.30 වෙනකන්. එතකොට හිස් බඩ යන්න බෑනේ. උදේම ගොඩක් කන්නත් බැනෙ . එහෙම කෙනෙක් කොහොමද මේක කරන්නෙ.. (මම girl කෙනෙක් )
@kumudunikumarage1363
@kumudunikumarage1363 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.🙏🙏
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@maheshnilanka6992
@maheshnilanka6992 2 жыл бұрын
Doctorge hama videyo akakma godak pahadelewa keyala denawa katath terena vedeyata hama videyo akakma wadagath nodanna boho karunu danaganna puluwan thankyou doctor
@fanflower5678
@fanflower5678 3 жыл бұрын
Dr pls pls pls do a video of whey protein. can girls who has PCOD consume whey proteine ?
@dilhanikarunarathna5165
@dilhanikarunarathna5165 2 жыл бұрын
Dr.miggren thiyana kenekuta sudusu mona karamayada
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට 👌💕👌💕👌💕
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/e5W0iaqKYqqMmtE
@upekshaishari4741
@upekshaishari4741 3 жыл бұрын
ඩොක්ටර් ඩයට් ප්ලෑන් එකක ඉද්දී බත් කන්න පුලුවන්ද රතු බත් කනවනම් බත් කෝප්පයක් කෑවට කමක් නැද්ද
@manishapriyathilaka9459
@manishapriyathilaka9459 3 жыл бұрын
මැඩම් ගොඩක් පිං.💐
@Ap.s0-z2f
@Ap.s0-z2f 5 ай бұрын
මම දවස් 45ක් 16:8 කරා. මම 7kg වගේ අඩු කරගත්තා.❤
@nilminikumari1502
@nilminikumari1502 3 жыл бұрын
Thank.s doktar kama palane තමයි prasne වෙලාවට kama ganna නැහැනේ a welawal වෙනස් bara adu වෙන්නේ නැහැනේ monade කළත් dan kakul කැක්කුම ඔසප් වීම හරියටම na me gana man duk වෙනවා kuwait මම
@chathushanishan8042
@chathushanishan8042 3 жыл бұрын
මිස් කෑම කන වෙලාවට නිරාහාරව ඉන්න විට ගෑස්ටික් හැදෙන්නේ නැද්ද
@malshasaumya4957
@malshasaumya4957 3 жыл бұрын
6න් පස්සෙ අයේ උදේ 10ට ද කෑම ගන්නේ ( 10.00am- 6.00pm) (6.00pm - 10.00am) මේ විදියට ද ඩොක්ටර් .ස්තූතියි ❤️
@sewchami2139
@sewchami2139 3 жыл бұрын
දවසේ ඕනම වේලාවක පැය 8 ක් ඇතුළත පමනක් කෑම ගන්නේ. ඉතුරු පැය 16 ම fasting ඉන්න ඕන. වතුර බොන්න පුළුවන්. 10 - 6, 9 - 5, 8 - 4 වගේ ඔයාට ලේසි දවසේ ඕන වේලාවක් පුළුවන්.
@dhanushkaamilabandara2158
@dhanushkaamilabandara2158 3 жыл бұрын
Doctor ෆාස්ටින් ඉන්න වෙලාවේ බොන්ක පුලුවන් වතුර විතරද (පැය 16 තුල)
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
@@dhanushkaamilabandara2158 ඔව් තේ එකක් බිව්වැකි සීනි නැතුව .
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
Thank you doctor oba me wage wathina dewal apita kiya denawata..oba thumiya ආරක්ෂා karanna..dalada සමිඳු පිහිට ලැබේවා...!!!
@thusharagamage1903
@thusharagamage1903 8 ай бұрын
කොලස්ටරෝල් තීන අයට මේ ෆාස්ටින් හොදයි ද...කන්න ඕනි කෑම මොනදශ
@rajitharajapaksha3741
@rajitharajapaksha3741 3 жыл бұрын
Thank you very much 😊😊 is this ok even have gastritis?
@p.n.skumariteacher2215
@p.n.skumariteacher2215 3 жыл бұрын
ඔබට බොහෝ ම ස්තුතිය යි මම මෙම ක්‍රමය අනුගමනය කරනවා දැන් මාස 2 පමණ ක් ඉදලා දැන් ම්ස් බර මුලින් 65 දැන් 60 බර පාලනය කරන්නෙ කොහොම ද කියලා video කරන්න බොහෝ ම ස්තුතිය
@enole86
@enole86 Жыл бұрын
මව් කිරි දෙන කෙනෙකුට ඩයට් ප්ලෑන් එකක් දාන්න ඩොක්ටර් 😊
@raveenasenarathne3774
@raveenasenarathne3774 3 жыл бұрын
Madam corona hedila hoda wela awa keneggen thawa kenekta hedenna puluwanda(masayak yanakan eka aga athule thiynawa kiyla kiyanwa hoda wela awath)pis rply
@nadzdi12387
@nadzdi12387 3 жыл бұрын
so true about this method. I am currently following this and experiencing the benefits of it.. thank u doctor..
@Nil-u7c
@Nil-u7c 3 жыл бұрын
මට ඔබතුමියගෙන් ඇසීමට පුංචි ප්‍රශ්නයක් තිබෙනවා..අවුරුදු 50 ඉක්ම වූ , මාසිම ඔසප් නැවතුන කෙනෙකුට ගන්න සුදුසු විටමින් වර්ග මොනවාද? පිටරටක රස්සාවක් කරන නිසයි ඔබතුමියගෙන් උපදෙසක් ලබා ගැනීමට සිතුවේ..
@kukwt7960
@kukwt7960 3 жыл бұрын
මහත්මියනි මට දෙයක් අහන්න තියනවා ගර්භෂය ඉවත් කල කෙනෙකූට ඩයට් කිරිමෙන් බඩ අඩු කර ගත හැකි ද
@dinushavindya3241
@dinushavindya3241 Жыл бұрын
doctor 16 hrs badagine idala kama kadi bade kakumak enawa badath purodala wage mekata solution ekak kiyanna pl.....
@chamodias3475
@chamodias3475 3 жыл бұрын
Doctor, 2 months babekta kiri dena amma kenek fasting karanna hondada
@kawindikawindi1311
@kawindikawindi1311 Жыл бұрын
අනෙ ඩොක්ට මට මෙකට උත්තරයක් දෙන්න ප්ලීස් මම උපත් පාලන කරලක් දාලා ඉන්නේ එකට මං මහත් වෙනවා එහෙම කෙනෙක්ට කෙට්ටු වෙන්න බැරිද බඩ තමා ගොඩක් එන්නෙ එකට ක්‍රමයක් නැද්ද මම ව්‍යායාම කරනවා ඩයට් කරනවා ඒත් කිසිම ප්‍රතිඵලයක් නෑ😢
@kalpanimadarasinghe4423
@kalpanimadarasinghe4423 3 жыл бұрын
Doctor yoga igenaganna trainer kenek avashyamada
@padmakumarajayanetti560
@padmakumarajayanetti560 3 жыл бұрын
Dear Dr. Your lecture sessions are always impressive!! Its more helpful ! Stay safe !!
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 жыл бұрын
Matanam udeta reta mas malu warga kanna amarui doctor palathurunam Asaaaai😘😘man godak aduwen ahara ganne kiri biththara palathuru kanna kemathi 💖💖thank you 💖💖💖💖💖💐💐💐💐💐
@uthpalasamanthi5591
@uthpalasamanthi5591 3 жыл бұрын
Ane doctor pimples genath video ekak krnnako. Hormonal acne gena ehema. Milia. Mewa adu krgnna one khmda kyla . 🙏🙏🙏
@sameera9274
@sameera9274 2 жыл бұрын
Doctor අපේ muscle mass එකත් අඩුවෙනවාද ?
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 жыл бұрын
බොහෝ ම ස්තූතියි පිං අයිති වෙවා
@slshiny.7810
@slshiny.7810 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@UdeniPerera-tx5eh
@UdeniPerera-tx5eh 6 ай бұрын
Gastritis tadetama thiyenawa namuth mama baren wadi mata bara adu kara ganda meka karanda barida
@RuwaniAmarasooriya-r7y
@RuwaniAmarasooriya-r7y 9 ай бұрын
Doctor ge video godak watinawa matanm me fastting eke di udeta biththara ganna puluwan da
@champamuthumala7558
@champamuthumala7558 3 жыл бұрын
දුව ,අපේ මව්බිමට ජාතියට පහළ වු උතුම් සම්පත් ඒනිසා බොහෝම පරිස්සමින් ඉන්න මැණිකේ
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 24 МЛН
How i eat in a day | My Diet
10:28
Menake Nehara Forever
Рет қаралды 305 М.
MY REVIEW ON 16:8 FASTING DIET
10:42
Cosmo Beauty Studio
Рет қаралды 70 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 24 МЛН