එක දවසින් හිස්හොරි නැති කරන මැජික් එක 😮 | Dandruff Treatments at home

  Рет қаралды 159,579

Malee vlogs

Malee vlogs

Күн бұрын

Hi everyone !🥰
Welcome to my channel everyone, I hope you are doing well. And love you all 🌹
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: www.instagram....
Tik tok: www.tiktok.com...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 214
@ImalkaGayashan
@ImalkaGayashan 7 ай бұрын
මේක හරියටම හරි.කපාරින්ම නැතිම උනා.. හැබැයි හැමදාටම නෙමේ..මේකට ක්ශනික ප්‍රතිඵල ලැබෙනවා 👍
@AyaniP-l3u
@AyaniP-l3u Жыл бұрын
මේ වෙලාවේ ඔලුව කස කස මේක බලන මම 😂✌🏻
@isurulakshan2297
@isurulakshan2297 Жыл бұрын
මාත් යකෝ 😂😂
@tim-e-laps
@tim-e-laps Жыл бұрын
මමත් 😂
@summashan8212
@summashan8212 Жыл бұрын
අම්මෝ මමත් 😂
@anomachandini3085
@anomachandini3085 Жыл бұрын
😂 math
@Muthugalage
@Muthugalage Жыл бұрын
මමත් 😊
@ChamodSandaruwan-u2w
@ChamodSandaruwan-u2w Жыл бұрын
ඇත්තටම මේ ක්‍රමය හරී එක පාරින්ම ඉස්සොරි left උනා😮❤
@ThamoshiJayathissa-yo6yu
@ThamoshiJayathissa-yo6yu Жыл бұрын
Oh realy
@kavihhhhhh930
@kavihhhhhh930 10 ай бұрын
Ow aththa
@nethmianjalyy20033
@nethmianjalyy20033 Жыл бұрын
මං අද අක්කි කියලා දුන්න කොහොඹ hair pack එක දැම්මා...ඇත්තටම මගෙත් dandruff ටිකක් තිබ්බා කොහොඹ pack එකට දැන් dandruff පොඩ්ඩක්වත් නැහැ කොණ්ඩෙ...අක්කි කියපු මෙ pack එක නම් මං ඉස්සර ඉදන් දානවා කොණ්ඩෙට ඒකත් best hair pack එකක්...⁣so thank you soo much අක්කි අපිත් එක්ක ආදරයෙන් මෙ දේවල් share කරගන්නවට...much love akki doll...♥️🧚💫😘
@NVR3086
@NVR3086 Жыл бұрын
ගොඩක් හිස්හොරි තිබුණා මගෙ ත්.. Eth මේක ගාපු පලවෙනි දවසේ ම හිස්හොරි ඔක්කෝම නැති උනා.. තැන්ක්ස් අක්කේ 🥺❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thanks for sharing ❤️
@Muthugalage
@Muthugalage Жыл бұрын
ගොඩක් හොද උසදෙසක්,පාවිච්චි කරන ආකාරයත් කියලම දෙනවා ,ගොඩක් වටිනවා ඒක
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Thank you akka මටත් ගොඩක් ඉස්හොරි තියෙනවා .ඕනෙම වෙලාවක අක්කි මේ vlogs එක ගෙනාවා ගොඩක් ස්තූතිය
@diludilu4880
@diludilu4880 11 ай бұрын
Thank you අක්කේ.. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.. එක දවසින්ම මගෙ ඉස්සොරි නැති උනා.. ❤️ ඇත්තටම මේක මැජික් එකක් තමයි ❤️🥰
@rohanaj5576
@rohanaj5576 11 ай бұрын
ඊයා හිස් හොරි ලමයා😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අනේ අක්කේ කුරුලෑ වලටත් ඉක්මනට vlogs එකක් ගෙන්නන්න කෝ .මගේ මුණේ කුරුලෑ තියෙනවා .කුරුලෑ වලත් ගෙන්නන්න
@isharadilhani1157
@isharadilhani1157 4 күн бұрын
ඔයාට ගොඩක් ස්තූතිය , ලොකු කරදරයක් වෙලා තිබුන හිස්සොරි චුට්ටක්වත් නැති වුණා.
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
අද ඉස්සොරි ගොඩක් තියෙනව කියල තේරුනේ අද ම මේ පැක් එක දාන්න ඕනි 🙁 තැන්කියු අක්කි ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
වතුර බොන්න හොදට ❤️
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
@@Maleevlogs හරි තැන්කියු අක්කි මැනික 🥰❤️
@samankumara7102
@samankumara7102 Жыл бұрын
අක්කි dandruff නිසා නලල අාශිතව කුඩා බිබිලි හටගන්නවද...මගෙ නලලෙ විතරක් නෙමෙ මුලු මූණෙම පොඩි පොඩි බිබිලි කැටියක් තියනවා.........එ්වා කුරැලෑත් නෙමෙ..මේක ගැන මොනා හරි කියන්කකො අක්කි plzzzz
@nilkasadathilini7446
@nilkasadathilini7446 Жыл бұрын
Mageth ehemai
@vihangafishcare8272
@vihangafishcare8272 Жыл бұрын
මගෙ ඉස්සොරිද කොහෙදො කොන්ඩෙ යනව දවල්ට කසා
@vihangafernando3257
@vihangafernando3257 Ай бұрын
මේක ඇත්තටම හරියනවා . එකපාරින් ඔක්කොම යනවා මරු 😍
@tharushiayesha2147
@tharushiayesha2147 10 ай бұрын
අක්කේ,ඔය උලුහාල් එක කලින් දවසෙ වතුරට දාලා පෙගෙන්න තියන්න ඕනී නැද්ද🥺
@tharangadineshika1691
@tharangadineshika1691 3 ай бұрын
ෂොබනය සදහා වේලාව ගනනවා. ටිකක් කෙටියෙන් කියපල්ලා
@hansikadilhani3600
@hansikadilhani3600 27 күн бұрын
ඕනම ශැම්පු එකක් දාලා ඔලුව හේදුවට කමන්නැද්ද
@BawanthiChathumini-ud4pp
@BawanthiChathumini-ud4pp 6 ай бұрын
Thank you akke❤meka attatama hodai❤
@hppyy456
@hppyy456 7 ай бұрын
Akke oya use karana shampo ekai conditioner ekai kiyanna puluwn da
@gamingpodda2805
@gamingpodda2805 7 ай бұрын
Thanks nanga hodata pehedele karnawa oya mamath meka try karala balanawa
@sandudewmi1558
@sandudewmi1558 Жыл бұрын
Dr..me pack eka hadala thiyegana godak dawas pawichchi karanna puluwanda ?
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
Math me vedio eka balala me ada kara..attama dn nh..magic ekak wge....godak hoda result tynwa..thankuuu sooo muchhhh akka
@karunawathikarunawathi1723
@karunawathikarunawathi1723 Жыл бұрын
අක්කේ කොන්ඩෙ අග පැලිමට සත්කාර මොනවද කියන්නකෝ 😗😗
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 2 ай бұрын
මාස දෙපාරකට පාරක් හරි කොණ්ඩෙ අග චුට්ටක් කපන්න හිස් කබලට විතරක් නෙවෙයි කොණ්ඩෙ අගත් තෙල් ගාන්න
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
අක්කි මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගෙ දිගයි. ඒ උනාට අග හරියෙන් කොන්ඩෙ තුනී වෙලා. ඒකට මොකද කරන්නෙ 🥺🥺🥺
@EmaKumaranayaka
@EmaKumaranayaka Жыл бұрын
Agissa kpnn
@NeelUdayarathna
@NeelUdayarathna 8 ай бұрын
ගොඩක් පින් මට හරි ගියා
@dammikaudayangani9948
@dammikaudayangani9948 Ай бұрын
Mageth hishory thibba aurudu ganak mulu oluwema kan depeththtm lan karala heduna agata wetunama age mune ehema gedi demma mn hospital eken godak beheth gaththa adu ue ne තාවකාලිකව adu wenw withri .hariyannema nethi nisa mn dandex shampoo pawichchi karann gaththa masayak dekak yanakota adu una .hishori ywnn dwsin try krnn epa.math me okkoma kr.api oluwa kasanawa wedi unama aye hedenw eka thmai lokuma hethuwa.e nisa normal widihata shampoo dala agili thuduwalin masaj krl sodala ain krnn .konde Welunama oil ekk pawichchi krnn mn kalin oil dannema nethi knk. Trawal eka hemadama clean krgnn ehema thamai mnnm dandruff nethi krgththe.
@sajiwaindika9572
@sajiwaindika9572 Жыл бұрын
Akki konde mahath karaganna widiyak kiyannako
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
මගේ නම් වෙලා තියෙන්නේ තෙල් දැම්මහම තමා වැඩියෙන් මං වතුර ලීටර් දෙකක් විතර බොනවා
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf Жыл бұрын
Akki oya uluhal tresatment eka karanakot konde thel thibbay prashnyk nadd
@Mihiri-c2q
@Mihiri-c2q 2 ай бұрын
Tel thiyenn hod na neda
@KasunIshan
@KasunIshan 4 ай бұрын
ශිත කරනෙ අරන් තියාගන්න පුලුවන්ද
@hiruniperera_215
@hiruniperera_215 Жыл бұрын
Highly recommended. I got best results from the first day of used. Thank you so much akki❤.Keep shining ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Glad to hear that 🥹♥️
@SarojiniPriyadarshani
@SarojiniPriyadarshani 5 ай бұрын
අනේ මේක සතියට කීපාරක් කරන්න ඕනිද
@ShermilaKandawaththa-ih6kw
@ShermilaKandawaththa-ih6kw 2 ай бұрын
Akke meka mn ada heduwa..godak ithuru una eka fridge eke tiyagnna puluwanda dws deka thunak
@Archanavolg-B
@Archanavolg-B Жыл бұрын
ඇග මූන මහත් කර ගන්න විදිහක් කියන්නකෝ
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
බටර් , රට ඉදි වගෙ දේවල් කන්න
@මෝදි
@මෝදි Жыл бұрын
බදින්න 🤣
@chathumaduwanthi3764
@chathumaduwanthi3764 Жыл бұрын
@@මෝදි ඕයි ඕයි 🤣✋
@nimrajasinghe4591
@nimrajasinghe4591 Жыл бұрын
@@මෝදි maru සැමියා 😁
@imesha2001
@imesha2001 Жыл бұрын
Most useful akki thank you..😍❤
@ishankaFerndez
@ishankaFerndez 11 ай бұрын
akke rebonding karpu hair ekakatath meka krnna puluwn neda
@piyanthakumara2859
@piyanthakumara2859 Жыл бұрын
අක්කි කොපි ගාලා සුදු වෙන විදිහ කියන්නකෝ
@dew2118
@dew2118 Жыл бұрын
කුමාරිකා සීරම් එකේ ගාන කීයද අක්කේ ❤️🥺
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කේ ෂැම්පු නම් ගාන්නෑ සබන් ගාලා හේදුවා ට කමක් නැද්ද .
@chandrecamage8513
@chandrecamage8513 3 ай бұрын
Akke straight hair walata aulak na neda?
@goldenfdo3201
@goldenfdo3201 9 ай бұрын
මගේ ඔලුවේ ලේඩී ගොඩාක් ඉන්නවා ඒකට හරියයිද😊
@rish2848
@rish2848 Жыл бұрын
Ane Akka please kiynnko oya video ekata voice record karanna use karanna mic eka? Brand ekath ekka
@Mihiri-c2q
@Mihiri-c2q 2 ай бұрын
shampo karnnma oneda, shampo ganne nane 😔 nikam hodann bada
@sanduniwasana7011
@sanduniwasana7011 3 ай бұрын
Sathiyta dwas kiyak me treatment eka klamda hoda
@oshinioshini8124
@oshinioshini8124 Жыл бұрын
Akki thuni onndeta pieipun kara gqnna deyakkiyqnnako
@rashi9727
@rashi9727 Жыл бұрын
Thank you nangi ❤️
@ChandrikaHamanthi
@ChandrikaHamanthi 4 ай бұрын
අක්කී බැදපු උලුහාල් ගන්න එපාද😢
@chandimalakmali2286
@chandimalakmali2286 Жыл бұрын
Thank you 😊
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 3 ай бұрын
Akki uluhal thambnne nathuwa pegenna dala bendr kama awlda
@amasha636
@amasha636 7 ай бұрын
Thank you malee akkaa❤
@damiyasl9183
@damiyasl9183 Жыл бұрын
Thank you😊❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
You're welcome 😊
@Nethmini487
@Nethmini487 Жыл бұрын
Low of atteactin video ikmnta onee🥺🥺🥺
@NishadiSewwandi-rl3xs
@NishadiSewwandi-rl3xs 7 ай бұрын
Thank you dear❤
@ChethiGamge
@ChethiGamge 25 күн бұрын
Thank you darling
@kasundarshana6281
@kasundarshana6281 2 ай бұрын
Shapmpoo and conditions danna onimada ..
@nawanjanasenanayaka4484
@nawanjanasenanayaka4484 7 ай бұрын
මේක දවස් කීයකට සැරයක්ද කරන්න ඕනි අක්කෙ
@NimeshaShehani-li6yw
@NimeshaShehani-li6yw Жыл бұрын
කොච්චර වෙලාවක් පැක් එක ගාලා ඉන්න ඕනිද🤔
@nimeshamadushani990
@nimeshamadushani990 9 ай бұрын
Mekata condarshina pawichchi karanna onemada😮
@Selvakumar-s8z
@Selvakumar-s8z 11 ай бұрын
Mam ada oya kiyapu wake athala balannam super akke 👌👌👌
@SujeewaPerera-j3e
@SujeewaPerera-j3e 28 күн бұрын
Mage. Reulei walle mail walai his hori tiyanawa akke. Mokada karanna oni ekata
@Nadiya-BRO
@Nadiya-BRO Жыл бұрын
දෙහි උලුහාල් ගෑවම කොන්ඩෙ ‍යනවනේ..
@mishmaf6068
@mishmaf6068 3 ай бұрын
Thank you soooomuch 🩷❤🫶
@Cricket_Mem04
@Cricket_Mem04 Жыл бұрын
දෙහි ගද්දි ඉදිච්ච දෙහි ද ගන්න ඕනේ ගැට වගේ ඒවද
@reshisaniya2403
@reshisaniya2403 10 ай бұрын
Thankyou akki❤🥺ek hri giya ♥️🙏
@Emilyolya12
@Emilyolya12 13 күн бұрын
අක්කි දෙහි නැතුව බැරිද
@PramodDeshan-z7f
@PramodDeshan-z7f 6 ай бұрын
Dehi walata konde gakawenne nadda
@nilakshikumari5108
@nilakshikumari5108 Жыл бұрын
අක්කි මේක සතියකට කී පාරක් විතර කරන්න ඕනි ද
@NayanaNayana-de5qb
@NayanaNayana-de5qb 3 ай бұрын
Well done ❤
@Maleevlogs
@Maleevlogs 3 ай бұрын
❤️
@FREEFIRE-ey2vm
@FREEFIRE-ey2vm 8 ай бұрын
අක්කේ මේ බෙහෙත ට කොන්ඩේ හැදෙනවද
@sm2529
@sm2529 Жыл бұрын
akki oy use krn saffron ek mkkd price khmd
@LakmaliGasbaruge
@LakmaliGasbaruge Жыл бұрын
Ane akki math meka Kara meka nam magic ekakma thama Mata mara pudumai ❤❤❤❤ thanks akkiyo akkigen man podi prashnayak ahannam akkige kalin konde vage thama mage kondeth ethin Dan akkige konde godak digaine akkige konde vavenna kochchara kalayak giyada mamath akkige Hama trik ekakma karanava ane Mata kiyannako akki❤❤❤😮
@IshanKumara-l8y
@IshanKumara-l8y 3 ай бұрын
❤❤❤❤❤❤
@Hashinipeshala
@Hashinipeshala Жыл бұрын
අක්කි ඔයාගෙ නයිට් ක්‍රීම් එක කියන්නකො අනෙ...
@tharakasandamali2615
@tharakasandamali2615 Жыл бұрын
Thank you nangi.mama thama gewe ne.eth mama hetama karanwa.mukuthma prashna nam ne.oya okkoma karala pennana nisa.thank you patiyo
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇
@harshanilakmali4486
@harshanilakmali4486 21 күн бұрын
Oluwa kasanwa hodatama
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Tank you nangi ඔයාගෙ bahat එක api gawa දවස් daken හොඳ වුණ ❤❤❤
@avishkamadushank
@avishkamadushank Жыл бұрын
Hodat hoda unada 🤕🤔
@Paramikavi
@Paramikavi Жыл бұрын
Ane ou oluwa kasanawath madiwata kes ahuru ahuru yanne 😢
@chithraDeshapriya
@chithraDeshapriya 10 ай бұрын
දෙහි වෙනුවට නාරං ගන්න බැරිද
@herathhmsk9839
@herathhmsk9839 9 ай бұрын
Ay sudu dehi nedda
@nawodya9715
@nawodya9715 Жыл бұрын
Akki thama rose lips walata video ekak dunne na ne 😞
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 2 ай бұрын
සීනි පොල්තෙල් කලවම් කරල scrub වගේ use කරන්න
@liyanagesiromi8962
@liyanagesiromi8962 Жыл бұрын
අක්කි ඕකට ඕන ෂැම්පු එකක් දැම්මාට කමක් නැද්ද
@harshanimadushani2481
@harshanimadushani2481 9 ай бұрын
තැන්ක්ස් අක්කි..
@laknathkarunarathna9827
@laknathkarunarathna9827 10 ай бұрын
Thank you nangi
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Welcome 😊
@rashmimihirangi7062
@rashmimihirangi7062 Жыл бұрын
අක්කේ දෙහි නැතුව ලෙමන් ගන්න බැරිද
@lasanthikaudayangani6892
@lasanthikaudayangani6892 Жыл бұрын
thank you....
@Jiongdong45
@Jiongdong45 9 ай бұрын
video short කරන්න පුලුවන්නම් තවත් හොදයි 😊
@Prettyinnails
@Prettyinnails Жыл бұрын
Very useful 😍👌
@amandhisanjana2489
@amandhisanjana2489 Жыл бұрын
Akka oya vishaka shampoo ek use krnva ned
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ඔව් නංගා
@Nethmini487
@Nethmini487 Жыл бұрын
Shampoo wla nm kynnkoo
@nethu........0
@nethu........0 10 ай бұрын
ane uluhal dmmt mg hishory enwa akki.. shampoo mk gnna b mt...🥲
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 2 ай бұрын
වතුරත් ගොඩක් බොන්න
@m.jeyalaxmi5782
@m.jeyalaxmi5782 Жыл бұрын
Akke Mata nits valagalla solution ekak thiyanava da plz kiyana ko
@sumithjayasiri7390
@sumithjayasiri7390 Жыл бұрын
Akke dehi gatad gnn ona
@Achinthamadhubhashini
@Achinthamadhubhashini Жыл бұрын
Aththatama magic ekak
@thakshilamadushani9985
@thakshilamadushani9985 Жыл бұрын
Akki mekata kondeth dik wenwda
@samithhdt1997
@samithhdt1997 11 ай бұрын
Akki issori walata face eke pimples enawada
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 2 ай бұрын
ඔව් නේද මගෙත් ඇවිත්
@amrawanshaamara713
@amrawanshaamara713 Жыл бұрын
akki sunsilk shampoo eka use kalata kamk nadda
@dildilru2564
@dildilru2564 Жыл бұрын
Akki pimpls mark nathi kara ganna vidihak gana vedio ekk krnnkoo
@AmayaMalshani-ox3ks
@AmayaMalshani-ox3ks 11 ай бұрын
Akki mage konde godak yanawa e wagema hishorith tikak thiyenawa ekata himalaya shampoo ekai conditioner ekai hodai da naththan wena shampoo ekak hari recommend karannako
@user-masha152
@user-masha152 Жыл бұрын
Akki onima wela thiba vídeo ekk thank you akki♥️❤️☺️
@Stuntchamiya22
@Stuntchamiya22 2 ай бұрын
ඔලුව කසන ගමන් බලන්නේ
@buddhikabuddhika
@buddhikabuddhika 8 ай бұрын
👍
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН