Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්

  Рет қаралды 109,203

Gima Bro - Traveller

Gima Bro - Traveller

Күн бұрын

අපේ යහන්ගල ගමන 2021.03.20 සහ 21
#යහන්ගල❤️
(රාවණා රජු සැතපෙන යහන්ගල)
වැසි සහිත දිනවල පතන මුදුනේම හෝ යහන්ගල ගල මුදුනේ කදවුරු බැදීමෙන් අකුණු අනතුරු සිදුවිය හැක.
ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න.
එම පතන වන අලි පැමිනෙන ස්ථානයක් වන අතර ගිනි මැලයක් ගැසීම අනිවාර්ය වේ.
නිසි මග පෙන්වන්නෙක් සමග ගමන යාම වඩාත් සුදුසු වේ
එදින රාත්‍රියේ ඇති වූ පැය 2 කක පමන වර්ෂාවත් සමග අප කදවුරු බදින ලද පතනේ ඉහලම තැනට අකුණක් වැදුනු අතර සිදු වූ දේ සිතා ගැනීමටවත් වෙලාවක් නැති වූ අපි 5 දෙනාම සියලු දේ අතහැර දමා පහලට දිව ගියෙමු. ඒ වෙලාවෙ හිටියේ කුඩේකුත් අටවගෙන Bbq 🍗 එක හදන ගමන්. අපි අරන් ආපු කෑම. අපේ ගමන් මලු සේරම අත ඇරල දාල කලුවරේම පහලට දිව්වේ කොහොමද කියල හිතාගන්නවත් බෑ. අපේ වෙලාවට යමං fb page එකේ 20ක් විතර එදා event එකකට යහන්ගල ඇවිත් තිබුනා ඒ වෙලාවේ ඒ අය හිටියෙ නැත්නම් අපි 5 දෙනා අනාතයි. මහ වැස්සෙ තෙමීගෙන ගිය අපි 5 දෙනාම එයාලගෙ තිබ්බ ලොකුම කූඩාරම ඇතුලට ගත්තා (වීඩියෝ එකේ තියනවා) අපි හැමෝගෙම ඇගවල් වල කූඩැල්ලො ගොඩයි. ලේ බේරෙනවා. පහලට දුවගෙන එන අතරේ අංජන වැටිලා කකුලත් උලුක් වෙලා අමාරුවෙන් හිටියේ. අර අයියලා තමයි ඒ වෙලාවෙ උදව් කරේ ගොඩක්. වැස්ස අඩුවෙලා අකුණු ගහන එක නතර වෙනකම් පැය 1 1/2 ක් විතර අර ගොල්ලන්ගෙ tent එකේ හිටියා අපි. අංජනගෙ කකුල අමාරු නිසා ඌව තියලා අපි 4 දෙනා පතන මුදුනට ආයෙත් ගියා අපේ ටෙන්ට් එක අරන් එන්න. ලග ඉන්නෙ කවුද කියලා නොපෙනෙන තරම් මීදුම. වැස්සත් 100% පායලා තිබ්බෙ නෑ. කොහොම හරි පට්ට අමාරුවෙන් තෙමීගෙන කූඩැල්ලො කාගෙන tent එකයි බඩු ටිකයි ගෙනාවා පහලට. ඊට පස්සෙ තමයි අර ගොල්ලන්ගෙ tent එක ලග අපේ tent එක ගැහුවේ. එදා තරම් කට්ටක් camp කරන්න ගිහින් කෑවෙ නෑ. පහුවදා උදේ ගියා අපි මුලින් කෑම්ප් කරපු තැනට අපේ ඉතුරු බඩු ගේන්න. ඒ වෙලාවෙ කලින් දවසෙ අපි හදමින් හිටිය chicken 🍗 ටිකනම් එතන තිබුනෙ නැති එක අභිරහසක් වගේ. මේ සිදුවීම් නිසා පසුදින උදෑසන යහන්ගල තරණය කිරීමට බැරි බව අංජන හැර අනෙක් තුන්දෙනා කියපු නිසා ඔවුන්ට එම පතනේ ඉන්න කියා අප දෙදෙනා යහන්ගල තරණය කිරීමට තීරණය කලා.
නකල්ස් කඳු පන්තියට අයත් සුන්දරත්වයෙන් පරිපුර්ණ අපූරු ස්ථානයක් 😍
Location 🌎👇
කොළඹ ඉදල යනවා නම් කොළඹ සිට මහියංගය පාරෙ ගිහින් උඩුදුම්බර (කළුගලට) ගිහින් යහන්ගලට යන්න පුලුවන් 😍❤️
ජනප්‍රවාද වලට අනුව රාවණා රජුගේ දේහය මේ පර්වතය තුළ තැන්පත් කර ඇති බව පැවසේ 👀
නිර්මාංශව සහ කිලි රහිතව මත්පැන් පානය නොකර යහන්ගල තරණය නොකලහොත් විවිධ කරදර ඇති වන බවට ගැමි මතයක් තිබෙනවා
අතිශය සුන්දර දර්ශනයක් යහන්ගලට නගින අයට දැකගත හැකිවන අතර විශේශයෙන්ම මෙය තරනය කරන්නන් වතුර ඇති තරම් ගෙනියන්න ✔ උඩ දොළ පාරක්වත් නැත😑
හෙල්,බෑවුම්,කීපයක්ම හමුවෙන
බැවින්.ඉතා විමසිල්ලෙන් කන්ඩායම එකට තරණය කිරීම පර්ස්සම් සහගතයි
යහන්ගල තරණ ම අතිශය කටුක මෙන්ම පුදුමාකාර සුන්දරත්වය සහිත Hike එකක්🙊 විශේශම දේ නම් ඉබාගතේ බොන්න traveling කියාගෙන යන අය නම්.මෙහි යන්න එපා🙏🙏🙏යන අය පියසටහන් පමනක් ඉතුරු කර පැමිනෙන්න ❤️
Enjoy the video!
If you like to watch more of our videos, subscribe our channel Gima Bro and hit the bell button to turn on the notifications.
yahangala timescode
0:00 පෙර දසුන
1:50 ගමන ආරම්භය
4:41 උඩුදුම්බරින් කළු ගලට හැරෙන ස්ථානය
5:02 කන්ද නගින ස්ථානයට පැමිණීම
8:02 කන්ද මුදුනට පැමිණීම
10:11 පතනට පැමිණි අවස්ථාව
16:46 ඩ්රෝන් වීඩියෝ කිහිපයක්
18:25 වැස්සකට අහුවුණා
18:46 පසුදින උදෑසන
21:08 start the yahangala climb
22:18 යහන්ගල තරණය කරමින්
22:46 යහන්ගල මුදුනටම පැමිණි අවස්ථාව
27:24 යහන්ගල ගල මුදුනේ වූ ඩ්රෝන් වීඩියෝ
28:23 යහන්ගල ගැන විස්තර ටිකක්.
find us on Facebook & Instagram
facebook - / gimabr
instagrame - gima_bro_?...
𝗗𝗘𝗦𝗖𝗥𝗜𝗣𝗧𝗜𝗢𝗡
On rainy days, camping at the top of the plain or on the top of the Yahangala rock can cause lightning.
Pay special attention to that.
That plain is a place where wild elephants come and a bonfire is a must.
It is best to travel with a proper guide
Yahangala is A beautiful place in the Knuckles Range
Location
If you are leaving Colombo you can take the Mahiyangaya road from Colombo to Ududumbara (Kalugala) and Yahangala
According to the legends, the body of King Rawana is buried in this rock
There is a village opinion that if you do not cross the Yahangala without drinking vegetarian and non-vegetarian food, various troubles will arise.
The scenery is breathtaking, especially for climbers.
Hills, slopes, several encounters
Therefore, it is prudent to climb the group together with great care
Yahangala Youth is a hike with extreme bitterness and amazing beauty.
#yahangala #adventure #traveller #blogger #vlogger #hiking #camping #travellin #rocks #climbing #srilanka #kandy #kalugala #sunshine #sunset #drone #dronevideos #yahangaladroneshots #dji #mavicminivideos #friends #like #comment #share #viral #trending #follow #gimabro

Пікірлер: 548
@mansaranna
@mansaranna 3 жыл бұрын
Super adventure 💙🇱🇰 Be careful when selecting a camping ground. Don't camp top of the mountains because of lightnings ☄️⚡
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Definitely machan ❤️❤️❤️🔥🔥🔥
@mikeschoiceone6632
@mikeschoiceone6632 2 жыл бұрын
Very true
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 2 жыл бұрын
Apa.gamata.yanna.oyala.parissaman,hanna,budusaranai,yangal,spa,pansaka
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
@@rdsiriannrmialathan3659 ❤️❤️❤️
@sureshmadusanka6298
@sureshmadusanka6298 2 жыл бұрын
Aiyage video ekak nadda yahangala
@isharamadumali6331
@isharamadumali6331 3 жыл бұрын
අපිත් නැග්ගා.. ත්‍රාසජනක අත්දැකීමක් ඒක..... ඒත් හිතට පට්ටම සතුටුයි ❤️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Ow aniwaren. Yanna amaruma gamank eeth supirima athdakimak ganna pluwan gamank ❤️❤️❤️❤️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
යහන්ගල යනවනම් guide කෙනෙක් ලෙස ජයරත්න මාමා contact කරගන්න පුලුවන්. එයාගෙ විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. අනිවාරෙන් දන්න කෙනෙක් එක්ක ගමන යන්න බලන්න. කරදර ගොඩකට මුහුණ දෙන්න උන ගමනක් මේක. විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. එදා රෑ අපිට උදව් කරපු yaman fb page එකෙන් ඇවිල්ල හිටපු හැමෝටම ස්තූතී. ඒ සෙට් එක නැත්තම් එදා අනාතයි. වීඩියෝ එක බලලා , චැනල් එකත් අමතක නොකර subscribe කරගෙනම යන්න. ❤️
@niroshajm2143
@niroshajm2143 3 жыл бұрын
👍👍👍 mama denata lanakwe ne.math asai oya wage then wala yanna.lankawata awama ohoma awidinna yanna oni..oyalath ekka ekathu wela apitath yanna puluwanida.
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
@@niroshajm2143 yamuu
@niroshajm2143
@niroshajm2143 3 жыл бұрын
Number ekak danna.whatsapp tiyena.
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
@@niroshajm2143 gima bro facebook page ekt msg ekak danna
@lifeenthusiast98
@lifeenthusiast98 2 жыл бұрын
Bro,jayarathne mamata keeyak wagedha oay krnna oona?
@nesimplekitchen4750
@nesimplekitchen4750 3 жыл бұрын
අම්මෝ බය හිතෙනවා පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරණයි සෙට් එකටම..💞💞💞
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
බොහොම ස්තූතී තෙරුවන් සරණයි.
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
දැකපු සුපිරි ම Vlog එකක්...යහන්ගල ගියා වගේ experience එකක් හම්බ උනා...සුපිරි කොල්ලනේ...ඔහොම යන් . 👌👌
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you so muchh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamarasudesh3928
@chamarasudesh3928 2 жыл бұрын
wearadi mithura... yannama one e addakima labanna
@thilinamadushanka6407
@thilinamadushanka6407 2 жыл бұрын
සුපි​රියක්...❤️ drone shot ටිකනම් සුපිරි ආ..
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much machn ❤️❤️❤️
@yohanmilroy5646
@yohanmilroy5646 3 жыл бұрын
යහන්ගල එක් රැයක් ....අමතක නොවන මතක ගොඩක්
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Hodai ubage palamu athdakimama darunu ekak una ne
@yohanmilroy5646
@yohanmilroy5646 3 жыл бұрын
@@gima_bro_traveller Palamu ekama eham una eka hodai bn ethakota kisi awlk na
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
@@yohanmilroy5646 aniwaaaa
@sriyanikarunathilaka
@sriyanikarunathilaka 2 ай бұрын
.ලස්සනයිපුතේ මෙි වගේ විඩියෝ පලකරන ඔබ සමට සමිමා සමිබුදු සරණයි
@gima_bro_traveller
@gima_bro_traveller 2 ай бұрын
❤️❤️❤️
@roshanchandimal5338
@roshanchandimal5338 3 жыл бұрын
අමතක නොවෙන ගමනක්❤️⚡️🏃🏼
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Aniwaren kolloo mathakane ed raa. Video eke nathi kochchara dewal unada nee.
@roshanchandimal5338
@roshanchandimal5338 3 жыл бұрын
@@gima_bro_traveller e tika video unanm twat patta aa duwapu diwilla
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
@@roshanchandimal5338 kiyala wadak naaa 😂😂😂
@nisadu8447
@nisadu8447 3 жыл бұрын
adooo anjiiii
@perera9535
@perera9535 2 жыл бұрын
මොනවා උනත් පරෙස්සමින් සර්පයන් ඇති ....බුදු සරනයි සියලු දෙනා ට ම .....දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .... ....!!!!!!❤️
@sagarikanilmini2609
@sagarikanilmini2609 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ අැත්තටම සුපිරී කරන දෙයක් පරිස්සමින් කරන්න හැමෝටම බුදු සරණයි. 💕💕💞💞
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you soo much ❤️❤️❤️❤️❤️❤️❤️
@msnitea1003
@msnitea1003 2 жыл бұрын
samataenatama,, budusaranayi, 33nkootyiyak,,taveyangaema,,pehetayi,,paressaman,,kollanae
@iharipriyasha5285
@iharipriyasha5285 2 жыл бұрын
Traveling😍💕ඒක නන් පිස්සුවක්👣🖤🍃
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
😍😍😍😍
@UnknownHikerSL
@UnknownHikerSL 3 жыл бұрын
Drone shots ටික නම් පට්ට 🧡
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you so much dr ❤️❤️❤️❤️❤️
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 2 жыл бұрын
මචංලා ගිහින් එද්දී අරන් යන හැම දෙයක්ම අරන් වරෙල්ලා අහපහු👍👍💪🏻💪🏻💪🏻
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Api aran enwa bn khomath
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 2 жыл бұрын
@@gima_bro_traveller එල🥰🤙💪🏻මොකද අපේ ගම ඒ
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
@@mahinshakarunarathne7269 ❤️❤️❤️❤️❤️
@Hashanmadubhash
@Hashanmadubhash 2 жыл бұрын
සුපිරි ගිමා අයියේ
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you malli
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
අම්මෝ මාරයි ඔයාලා.හරිම වටිනවා.බුදු සරණයි සැමට
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️
@Galla-cz1go
@Galla-cz1go 6 ай бұрын
මාරම ලස්සනයි ❤😊
@gima_bro_traveller
@gima_bro_traveller 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Gura_traveller
@Gura_traveller 3 жыл бұрын
ඒක සුපිරියක් අයියේ 😌❤️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank u malli ❤️❤️❤️
@Explorers.Journey
@Explorers.Journey 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්... 👌🏽👌🏽
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️
@allmart2820
@allmart2820 3 жыл бұрын
නියමයි ගිමා.... පරිස්සමෙන් මචන් . ජය වේවා
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you machan ❤️❤️❤️
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ජය වේවා සහෝදරයා දිගටම යන් අද සෙට් උනේ ❤️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@skmaster1780
@skmaster1780 2 жыл бұрын
අයියේ ඔයලා සුපිරියටම කරනවා👍👍
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you malli ❤️❤️
@vimukthikulasekara2109
@vimukthikulasekara2109 Жыл бұрын
supiriyak kollo
@gima_bro_traveller
@gima_bro_traveller Жыл бұрын
❤️❤️❤️
@maheshwijerathane32
@maheshwijerathane32 3 жыл бұрын
wow amaizing vlog this is. safty first guys,, welldone keep it up
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
සුපිරි චාරිකාවක් අපි යහන්ගලට අාව වගෙයි.පරිස්සමින් ❤❤❤❤❤
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@slguru4884
@slguru4884 2 жыл бұрын
Ou mchan supiri
@harshaprabath3440
@harshaprabath3440 2 жыл бұрын
අඩේ ඇඟට දැනෙන ගමනක්...දැක්කමයි මෙහෙම වීඩියෝ එකක් ..සුපිරී💪💪👍❤️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️❤️
@harshaprabath3440
@harshaprabath3440 2 жыл бұрын
@@gima_bro_traveller ❤️👍
@korale7942
@korale7942 2 жыл бұрын
👍👍👍👍💖💖💖💖 තැරැව් කරුවන් නැතුව අඩුවට නිවාස ඉඩකඩම් හොයන අපේ ඇත්තො ඉන්නව නම් කෝරලේ ඉන්න පැත්තටත් එමු
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ලස්සන වගේම බියතරැයි පරිස්සමින් දරැවනේ ඇගහිරිවැටුනා
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
අනිවාර්යෙන්ම. ගොඩක් ස්තූතී ❤️❤️❤️
@pulasthisoysa5819
@pulasthisoysa5819 2 жыл бұрын
Good program thanks
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
You're welcome! ❤❤❤
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
ආසාව වැඩි නිසා 2ක් ම බැලුවා මේ මම යහන්ගල බලපු පලවෙනි විඩියෝ එක 🙏🙏 ඒ වගේම තමයි මේකේ අන්තිම ටික ඇග කිලිපොලා යන සීන් එක තියනේ එක කියලා බෑ බලන්නම ඔනී ගිම්මා වැඩේ නම් සුපිරි පරිස්සමට මම හිතන්නේ මේ ගමන අනිවාර්යයෙන්ම අපි දන්න කෙනෙක් එක්කන් යන්න ඔනී නැත්තම් බෑ වැඩේ නම් සුපිරි කියන්න වචන නෑ 👌👌👌👌 අමතල නොකර අපිටත් කතා කරන්න දිගටම කරමු හදවතින් සුබ පැතුම් ජය 👍👍👍👍
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you janiya. Aniwaren ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@akilastravel
@akilastravel 2 жыл бұрын
Mokkdha drone eka patta short tika😍😍😍
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ Mavic mini ekak
@handungamuwejinananda4853
@handungamuwejinananda4853 2 жыл бұрын
Oya galen eha paththe thiyenne aithihasika udagaladebokka sundara gammanaya,puluwannam e gama gena programme ekak karanna eka harima watinawa,paranima gamak meemuretath wada parani sundara gamak,parissamen bs
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Ow e paththe yannam kiyala inne aayeth. ❤️ ස්තූතී දැනුවත් කිරීමට 🙏🏻
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Me gama gana wisthara tikak danaganna pluwanda?
@samankumara4894
@samankumara4894 2 жыл бұрын
යහන්ගල ගියා වගේ දැනුනා මේක බලනකොට 🥰 යනකොට 5 ගියා 3 නැවතුනා නේද එවුනාට ඔය දේන්න ගේම අත අරින්නැතුව ගමන ගියා ගොඩක් සතුටුයි ඔයාලා ගැන කටුක අත්දැකිම් වලින් යුත් වුවද ගොඩක් මිහිරි අත්දැකිමක් තාමා සුන්දර රවනා රජුගේ පුරාන විත්ති ඇති යහන්ගල අපිත් කවද හරි යන්න ටයි කරනවා good luck ඔයා ලට 🥰 තවත් මේවගේ සුන්දර ස්ථානය වල සංචාරය කරන්න good luck ♥️♥️🥰🥰🥰🥰
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
ඔව් එදා රෑ උන දේවල් එක්ක උදේ ගලට නගින්න බෑ කිව්වා අනිත් අය. අපි දෙන්නට උඩට යන්නම ඕනි කියල හිතාගෙන ගියේ. ❤️❤️❤️
@MotoE12-bu1yj
@MotoE12-bu1yj 7 ай бұрын
Ane mama dan wayasai ponchi kale ududumbara unnasgiriya pare yanakota penawa mathakai lassani oyalata godak pin raththaran puthe
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
It's first visit to your ventures.Thanks for sharing these invaluable info, especially for the hikers n nature lovers.Impatiently waiting to discover these precious places of my country....All the best guys...Blessings ....🙏🌻🌾🌄🇱🇰
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️
@nima23725
@nima23725 2 жыл бұрын
අඩෝ අපේ ගම❤️😒
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Kalugaladaaa
@nima23725
@nima23725 2 жыл бұрын
ඕඕ😊
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
@@nima23725 පට්ට ❤️❤️❤️
@iranganiherth5032
@iranganiherth5032 2 жыл бұрын
,ape gama me,superii
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
@@iranganiherth5032 😍😍😍
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
නියමයි 💓🍃
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you machooooo ❤️❤️❤️❤️❤️❤️
@mrsimple9933
@mrsimple9933 3 жыл бұрын
අඩෝ මරු බං ගිමා....😍😍😍
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank uu machn ❤️
@muthukasun
@muthukasun 9 ай бұрын
Good Video, thanks, brother.............🥰
@kingpubgmobile9501
@kingpubgmobile9501 3 жыл бұрын
Niyamai brother... parisamin hamoma budu saraniii..... rawana helaynta jaya 🙏🙏🙏🙏🙏🙏🙏
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
බුදුසරණයි ! ❤️❤️❤️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow... Niyamayi Brother 🤝🎊 Supiri
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
thank you machann❤❤❤
@inoproduction851
@inoproduction851 3 жыл бұрын
නියමයි පරිස්සමෙන් ආ
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Aniwaren ❤️❤️❤️
@7Discover
@7Discover 3 жыл бұрын
fatta bro👍
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you bn
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 2 жыл бұрын
Harima watina lassana video ekak hamotama budu saranai
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you❤️. Budusaranaii
@surethennakoon7087
@surethennakoon7087 2 жыл бұрын
Patta gima aiya eka ❤️❤️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much 🥰
@pramilabogahawatta5296
@pramilabogahawatta5296 3 жыл бұрын
Eka para ♨♨💯💯
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thanks mcnn
@madu5940
@madu5940 2 жыл бұрын
Video eka baluwa...patta
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️
@explore9571
@explore9571 3 жыл бұрын
Pattama wedak gima aiye❤🔥
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thanks mallii ❤️❤️❤️
@sameeramadusanka1753
@sameeramadusanka1753 2 жыл бұрын
Hodai vedio eka pin bohoma sthutiii ...apit pennuwt
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you soo muchh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
Niyamaine😍
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much 💕💕💕
@travelmaniasl2337
@travelmaniasl2337 2 жыл бұрын
Niyamai set ekama
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️
@k.n6067
@k.n6067 2 жыл бұрын
Beautiful Awesome.
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you very much!
@inoproduction851
@inoproduction851 3 жыл бұрын
ලයික් 3
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thanks machann ❤️
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 7 ай бұрын
Budu.saranai.siyalu.denatama.parissamen
@gima_bro_traveller
@gima_bro_traveller 7 ай бұрын
❤️❤️❤️
@malshanikavindya5639
@malshanikavindya5639 3 жыл бұрын
Great it❤️😍
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank youu ❤️❤️❤️
@CeylonCapture
@CeylonCapture 2 жыл бұрын
පට්ටම අත්දැකිමක් bro 💪💪
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
දෙව්නි පාරත් බෙලුවා සුපිරි කොල්ලො සුපිරි 🙏🙏🙏🙏👍
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️
@keerthperera3459
@keerthperera3459 2 жыл бұрын
Jayawawa budu saranay malli
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Budusaranaii aiya
@hedatraveller5616
@hedatraveller5616 3 жыл бұрын
Patta ❤
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Heda ❤️❤️❤️
@ranjikaansan8995
@ranjikaansan8995 2 жыл бұрын
පරිස්සමින් බුදු සරණයි
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
බුදුසරණයි.
@geeshanmadarasinghe84
@geeshanmadarasinghe84 3 жыл бұрын
Supiri gima ekanm patta bro...👍👍👍👍
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you mchnnn
@user-bh9gs2xf1p
@user-bh9gs2xf1p 2 жыл бұрын
එළ.. එ වීඩියො එකත් සම්පූර්ණයෙන්ම skip නොකර බැලුවා . පට්ට ලස්සනයි . සුපිරි . අනිත් දවසේ වීඩියෝ වල , ඔයාලා රෑ ගත කරන විදිය, උයාගෙන කන හැටි , උදේ පාන්දරම නැගිටලා අවට ,vive එක පොඩ්ඩක් ඒ වගේ දේවලුත් වීඩියෝ එකට ඇඩ් කරන්න , හරි ආසයි බලන්න එහෙම . එහෙම නම් ඔයාලා හැමෝටම ජය වේවා ,, පරිස්සමෙන්, බුදු සරණයි
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Aniwarenma ❤️ thank you so much ❤️❤️❤️❤️
@erandakumara3228
@erandakumara3228 2 жыл бұрын
සුපිරි බන් ❤
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much mchn ❤️❤️❤️❤️❤️
@travelwithsanju9589
@travelwithsanju9589 3 жыл бұрын
සුපිරි නේ
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Supiri supiri kolloo ❤️❤️❤️❤️
@mirajmanage4569
@mirajmanage4569 3 жыл бұрын
Amazing😮😮🤩🤩🤩
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you mchn
@ravindumunasingha7116
@ravindumunasingha7116 2 жыл бұрын
ඒක මරු ✌♥️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you machann ❤️❤️❤️
@thaniwanageesitinnatanam3031
@thaniwanageesitinnatanam3031 2 жыл бұрын
අපිත් ඔය සුන්දර ගමන ගියා .පට්ටම තැනක්
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
යන්න අමාරු ඒත් පට්ට ලස්සන තැනක් ❤️❤️❤️
@danushikakumara3907
@danushikakumara3907 3 жыл бұрын
එලම මචන්❤️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
❤️❤️❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
නියමයි....යන කන් ඉවසිල්ලක් නැ....
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Yanna supiri place ekak
@buddimaludayanga3969
@buddimaludayanga3969 3 жыл бұрын
යන්න හිතන් ඉදපු තැනක් කිවුව දේවල් වලට බයත් හිතුන අප්ප 😱
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Yanawann parissamin ghin enna ona gamank aniwaren ghin enna.
@user-zc7zn5wj7t
@user-zc7zn5wj7t 2 жыл бұрын
Aththamai
@thanukakumara7573
@thanukakumara7573 3 жыл бұрын
Elama bro ❤️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
❤️❤️❤️
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
එළකිරි කොල්ලෝ...❤️❤️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you chabiya ❤️❤️❤️
@buddimaludayanga3969
@buddimaludayanga3969 3 жыл бұрын
Volg එක මරු 😍
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
හරිම අපූරුයි මම ආසාවෙන් බැ ලුව උත්සාහය කදිමයි
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
jaya wewa 🙏
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Jaya ❤️❤️❤️❤️
@ApexLankaIT
@ApexLankaIT 2 жыл бұрын
Production quality eka supiri
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much 💕💕💕💕💕
@srimalisilva2489
@srimalisilva2489 2 жыл бұрын
Oyata budusaranai jaya wewa
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Jaya wewaa 💚
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 2 жыл бұрын
සෙට් එකෙ එකෙක් ඉන්නවා ම තමයි ඕනම දෙයකට අත ගහන 👍👍
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Aniwaren eda udata giye nattan wadak naa
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
නියමයි bro...👉❤
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@33kotiyamusic87
@33kotiyamusic87 3 жыл бұрын
Supri machn
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
❤️❤️❤️❤️
@harithaperera134
@harithaperera134 3 жыл бұрын
Wow ❤️
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
❤️❤️❤️
@slfoodstravelers7836
@slfoodstravelers7836 3 жыл бұрын
Niyamai brother.budu saranai.
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
බුදුසරණයි !
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
❤️❤️❤️
@33kotiyamusic87
@33kotiyamusic87 3 жыл бұрын
Awith set wamu gima..trip ekak yanna
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Elama kollo ❤️❤️❤️
@minipotstory9521
@minipotstory9521 9 ай бұрын
Super bro 💯💯🙏🙏🙏💚💚
@PayMasterApp
@PayMasterApp 2 жыл бұрын
Niyamayi. ohoma yan kollo tika
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so muchh ❤️❤️❤️
@msnitea1003
@msnitea1003 2 жыл бұрын
budusaranayi, yakka, patau,, tannata
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Budusaranaii
@watenpiten-9810
@watenpiten-9810 3 жыл бұрын
Editing niymi mchn👌
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you machoo oyge channel eke videos niymai. ❤️❤️❤️
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 2 жыл бұрын
Theruwan saranaii 🙏🙏🙏
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Theruwan saranai obatath 🙏🏻
@chamudithaheshan8501
@chamudithaheshan8501 2 жыл бұрын
Nxt level vloging
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you brother ❤️❤️❤️
@arno5183
@arno5183 2 жыл бұрын
非常勇敢的男孩!非常棒的视频! 谢谢你们!如果有机会,我们一起前行。
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
❤❤❤
@hasanthasribandara
@hasanthasribandara 3 жыл бұрын
Gemmak thama ethin
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Bokka ❤️❤️❤️
@nesimplekitchen4750
@nesimplekitchen4750 3 жыл бұрын
20 කැමැත්ත දුන්නා
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank youu ❤️❤️❤️
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
very nice
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you ❤️❤️❤️
@chathuranapagoda
@chathuranapagoda 3 жыл бұрын
Ela mchn🥳🥳❤️💪
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thanks macho
@HiruSenevirathne
@HiruSenevirathne 3 жыл бұрын
Next level production ❤ supiri intro eke idn ma 🔥 Gima kanda naginakota cam eka mount kara ganna balahan eka lesi kiyala mata hithenawa. Jaya kollo 💪🏾🤘🏾 (30.05 : sausage kala apu gima - hummm....🤭🤣 ) ❤ adarei parissamen kollo 💪🏾
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Anmoo thank you bokkaa. Mount karanna gopro ekak ganna one bn. Phone eken video okkama danne. ❤️❤️❤️😻😻
@HiruSenevirathne
@HiruSenevirathne 3 жыл бұрын
Ela ela lagadima gopro ekak ganna labewa kiyalan wish karanwa kollo❤🤘🏾
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
නියමයි සගෝ....🖤
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
Supiri aaaaaa ❤
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank youu machooo ❤️❤️❤️❤️
@sanjayamadushan8917
@sanjayamadushan8917 10 ай бұрын
අපි ගියා කෙහෙල්පද්දෝරුව උඩටම.. ගමේ කවුරුත්ම නැතුව.. එනගමන් තමයි යහන්ගල නැග්ගේ. විනාඩි 45 ට නැගල බලලා බැස්සත් එක්ක.. ඒත් හැමෝම පරිස්සමෙන්.. කෙහෙල්පද්දෝරුවේ යනවනම් ටිකක් හරි පාර දන්න කෙනෙක් ඉන්නම ඕන.. පාර හොයාගන්න බැරුව කරුවල උනොත් අමාරුයි අලි සහ වලස්සු සර්පයො ඉන්නවා.. පාර හොයාගෙන යන්න ඕන.. උදේම පිටත් වෙන්න ඕන . වතුර අනිවාර්යයෙන් අරං යන්න ඕන.. කෙහෙල්පද්දෝරුව උඩම හුලං ගොඩක් සැරයි අනිත් එක තමයි ඇගට දරාගන්න අමාරු වෙන තරම් සීතලයි.. අකුනු ගහනව.. ඒ හැමදේම බලලා ගලපගෙන තමයි යන්න ඕන.. කෙහෙල්පද්දෝරුව කියන්නෙ ඇඩ්වෙන්චර් කරන අයටනම් යන්නම ඕන තැනක්... එතන ලොකේශන් එකේ පොටෝස්. ඕනනම් රිප්ලයි එකක් දාන්න.. හැමෝටම ජයවේවා ❤
@gima_bro_traveller
@gima_bro_traveller 10 ай бұрын
😍😍😍
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
18:13 Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@gima_bro_traveller
@gima_bro_traveller Жыл бұрын
❤❤❤❤❤❤
@shashichandrasena1660
@shashichandrasena1660 2 жыл бұрын
Niyamai❤️
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@shashichandrasena1660
@shashichandrasena1660 2 жыл бұрын
kzbin.info/door/hyWR2Tn9eF0nf_fm8flOHg
@kamalsanjaya3580
@kamalsanjaya3580 3 жыл бұрын
Eka fatta bro
@gima_bro_traveller
@gima_bro_traveller 3 жыл бұрын
Thank you machoo ❤️❤️❤️❤️
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 39 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН