යහන්ගල මුදුනේ සිට තනිවම | From The Top Of Yahangala Mountain | Solo Hiker | Solo Adventure|Sri Lanka

  Рет қаралды 24,960

Solo Hiker

Solo Hiker

Жыл бұрын

Пікірлер: 231
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අද දිග Comment එකක් දාන්න විදියක් නෑ පස්සේ Reply කරන්නම් Comment එකක් දාගෙන යන්න වැඩ අස්සේ මේක දැම්මේ හැමෝටම ආදරෙයි 🤗❤💙🍃
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
ජය🧚🏻🌿🍃
@sathsaranirangikawanasingh2155
@sathsaranirangikawanasingh2155 Жыл бұрын
❤🌹
@janujanu4974
@janujanu4974 Жыл бұрын
Parissamin weda tika kara ganna jaya wewa 🙏
@sahansadun570
@sahansadun570 Жыл бұрын
ආදරෙයි ❤️
@thilininsg3175
@thilininsg3175 Жыл бұрын
@mansaranna
@mansaranna Жыл бұрын
Hike එකක් යමුද 😁
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
යමු නේද 😌
@-Highcapacitybikes
@-Highcapacitybikes 9 ай бұрын
ලගදිම ඕනේ 😋
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
රාවණාගෙ අඩවියේ... අපේ කාලයේ රාවණා...❤
@jananisoornima2237
@jananisoornima2237 9 ай бұрын
දෙවෙනි යහන්ගල vedio එක දැකලා පලවෙනි එක හොයාගෙන ගිහින් බෲනෝ කොල්ලා බැලුවා..අනෙ එ අහින්සකයා කොහෙ හරි ඇති අයියෙ..එයා එදා එ ඔයාට දුන්න ආදරෙ නිසාමයි එදා ආපු ඔයායි අද ගොඩක් දිවුනු විදියට ඇවිත්..බෑග් මලු උස්සගෙන , එ පැටියත් අරගෙන නැගපු හැටි , අර හුලගට හීතලෙ ගුලි වෙලා ඉන්න හැටි දැක්කම කලුදු පිරෙනවා ඇස් දෙකෙ..අනෙ කොහෙ ගියත් පරිස්සමින් ..❤️🌸 බෲනෝ ඔයා ලගම ඇති..ඒ ඔයාගෙ සන්සාරික බැදිමක්.මෙ සැර්‍ර් හම්බුනෙ බෲනෝගෙ නෑයෙක් වෙන්න අති..ඔයා දැක්කම අපි ජීවීතෙ තාම විදවනවා..ඔයා ඔයාවම හොයාගෙන ඔයාවම සතුටු කරන්ව..වරදින්නෙ නැ..හැමදාම සතුටින් ඉන්න අයියෙ...බෲනෝ ඔයා එක්කම ඉදිවී ❤️රටට නය නැති සොබාදහමෙ දායාදයක් ඔයා නම් 👍❤️
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
ආපහු මෙතනට එනවා කියලා එදා ගත්ත තීරණය හරියටම හරි ❤
@sony1Mark3
@sony1Mark3 5 ай бұрын
Wow beautiful.. I love Sinhalese I love Lanka. This is Dr Krishna Murthy from Bangalore Karnataka. Wish you happy life
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැලුනු ඈත නිම්නයේ කොළ පාට හැලුනු ඈත නිම්නයේ💚💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙😊
@nuwanthideshika5578
@nuwanthideshika5578 Жыл бұрын
මං ආසයි නවතින්න මේ හීනයේ...🍃😍මාරම ලස්සනයි🤗 තෙරුවන් සරණයි අයියේ ♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි නංගි 🍃❤💙
@himalibhagya1142
@himalibhagya1142 Жыл бұрын
ape gedaratath penawa yahangala.....ලස්සනයි aiya...thank you ..❤❤❤❤
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
විඳින්නට උරුම තැන් විඳින්නට දකින්නට පෙරුම්පිරූ තැන් දකින්නට පිං ඇති නෙත් දෙකක් ලැබෙන්නට විශ්ව මෑණිගෙ වටිනා පුතෙකි නුඹත් මේ බිමට -කවී🌻-
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@PasanRajithaWeerasekera
@PasanRajithaWeerasekera Жыл бұрын
අපි යනවා වගේ දැනෙනවා... ඇග හිරිවැටෙනවා.. ලස්සනයි 👏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@janujanu4974
@janujanu4974 Жыл бұрын
Wenada wagema adath video eka super aiye oya marama lassanata jiwithe widinawa ❤️ budusaranai parissamin aiye ❤️❤️🙏🙏🙏🤩
@sahansadun570
@sahansadun570 Жыл бұрын
අර කුරුල්ලන්ගේ සද්දේ තමා ආසම. 😍 හිත වෙනම ලෙවල් එකකට යනවා. මන් හිතුවේ ඒක සවුඩ් ඉෆෙක්ට් එකක් කියලා, 😪, ජය වේවා සහෝදරයා 💪🥺💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි සහෝදරයා ජයම 💙❤🍃
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 Жыл бұрын
අපූරුයී ඒ විදීම...ලස්සනයී❤
@maduka_s
@maduka_s Жыл бұрын
බොහොම ස්තුති අපිට මෙි වගේ තැන් පෙන්නලා ඒවාට යන්න ආසාව ඇති කරනවට අයියේ ❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
@Cathuvlogs1271
@Cathuvlogs1271 Жыл бұрын
හැමදාම ඒකාකාරී ජීවිතයක් ගෙවනවට වඩා.......නිදහසේ මේවගේ තැනක ඇවිදින්න තියයි නම් කොච්චර හොදයි ද කියලා හිතෙනවා මේ වීඩියෝ එක දැක්කාහම...😍🍃🌸තැන්කූ අයියේ මෙහෙම හරි මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නවට....❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙😊
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 Жыл бұрын
යහන්ගල ලකේගල දකිද්දී කියන්න තේරෙන් නැති අමුතු හැගීමක් දැනෙන්නේ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් 🖤❤
@nipunasahan8903
@nipunasahan8903 Жыл бұрын
beautiful brother බුදුසරණයි 🙏💚
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
අයියා වගේ මනුස්සයෙක් එක්ක මේ විදිහට හරී travel කරන්න ලැබුණු එක පිනක් අයියේ ඒ වගේම ජීවිතේ විදින්න ඉඩ අපිටත් එහෙම්ම ඉතුරු කරලා අයියාත් තනියම විඳිනවා ඒ feeling එක ගැන කියන්න වචන නෑ අයියේ....❤️💙🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
@@Ceylonsolohiker ❤️💙🍃
@sumathinandahimi9907
@sumathinandahimi9907 Жыл бұрын
theruwan saranai marama lassanak thiyenna oyawage than walata yanakota thaniyama yanna epa kawadawath oyage jivithe ganath hithanna wetenna puluwan
@psadhu2038
@psadhu2038 Жыл бұрын
ජීවිතය තියෙන්නෙ විදවන්න නෙවෙයි..මෙන්න මේ වගේ විදින්නයි.......😍😍😍😍😍😍😍😍😍😍😍😍 කොහෙ ගියත් ,මොනවා කලත් පරිස්සමෙන් මල්ලි...රටක් වටින කොල්ලෙක්...🙏🙏🙏
@SepaliShiroma
@SepaliShiroma 7 ай бұрын
අමිමො මාරම ලස්සන යි ස්තුතියි ලස්සන දේ ටපන්නවාට මල්ලි 👍👍🥰🥰
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Solo hiker..super character......danakm malli hitiye...godak pin....man asama place godakata giya....thwa vedio danna....malli oyage siyalu balaporiththu itu wenna....dalada samidu pihitai...gambara appochige pihihiti oyata malli....siyalauma dewa arakshawak lebenna oni...malli....oyata....solo hiker.....super, superb, super 👌 👍 😍......
@aprnatiroshani5593
@aprnatiroshani5593 Жыл бұрын
අැත්තටම ලංකාවේ මෙච්චර ලස්සන තැන් තිබිලත් මිනිස්සුන්ගේ වැඩ නිසා අද අපේ රටට වෙලා තියන දේ හිතෙද්දී හිතට මාර දුකක් එන්නේ.😢 ලංකාව වගේ සුන්දර රටක ඉපදීමත් වාසනාවක් කියලා හිතෙනවා මේ සුන්දර තැන් දකිද්දී.❤😍අයියටත් ගොඩක් ස්තූතියි මේ වගේ තැන් ගෙදර ඉදන් හරි රසවිදින්න පුලුවන් වෙන නිසා.💆🌻♥පරිස්සමින් අයියේ,බුදු සරණයි.❤
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ .ජය වේවා ❤🌿⛰️😍
@nayanarukmali7397
@nayanarukmali7397 Жыл бұрын
Godak lassanayi malli....budu saranayi ....parissamata.
@nuwanchinthaka4054
@nuwanchinthaka4054 Жыл бұрын
සොඳුරු සංචාරකයෙක් ,සොඳුරු ගායකයෙක්,ස්තුති ඔබට අපට ජිවිතයට හැබැහින් දැකිය නොහැකි සුන්දර දේ පෙන්නනවට...
@sandeshrashmitha2444
@sandeshrashmitha2444 Жыл бұрын
ub nm maram kollek bn adarei 😍😍😍 parissamin ttrval karapan kollo mamth lagadim othanat yanava 🙏🙏🙏
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@piumikeshika6820
@piumikeshika6820 Жыл бұрын
No words.පරිස්සමෙන් ayye 💚🌼🍃
@apsarasewwandi2637
@apsarasewwandi2637 Жыл бұрын
දැනුයි බැලුවෙ...video එක ඉවර වුනා ..වෙලාව යනව දැනුනෙත් නෑ.😍❤️
@kaminidesilva705
@kaminidesilva705 Жыл бұрын
I really like your videos. Thanks for feeding the stray dogs and cats. Please keep on reminding people not to put trash on camping grounds etslc. Be careful when you go hiking alone. I am enjoying your videos from Canada.
@mayomithisarani212
@mayomithisarani212 Жыл бұрын
Marama lassai. Aiya harima wasana wanathai 😍
@anu_artgallery
@anu_artgallery Жыл бұрын
මාරම ලස්සන පරිසරයක්. යන්න ආස හිතෙනව. ගොඩක් ස්තුතියි මේ හැඟීම අපිත් එක්ක බෙදාගන්නවට. බුදුසරණයි .💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 💙❤🍃
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි 👊👊👊👊👊👊 ජය වේවා
@viki513
@viki513 Жыл бұрын
පාඩම් වැඩ කරන අතරතුර solo hiker ගෙ වීඩියෝ එකක් බැලුවෙ නැත්නම් මණසට නිදහසක් නෑ වගේ දැන්නම්.... ගොඩක් පිං සහෝදරයා ❤️🥳🤗🙏.....
@user-wd7kh5ko9o
@user-wd7kh5ko9o 4 ай бұрын
මේ වගේ කන්දක් මුදුනට නැගලා කෑ ගහලා මගේ හිතේ තියන දුක මට කියා ගන්න ඕන. කෑ ගහලා අඩන්නට ඕන මේ දුක තුනි වෙනකම්ම. පාලුව, තනිකම, දවසින් දවස මට මාවම එපා කරවනවා. මේ විඩියෝ මාරම සැනසීමක්..❤️❤️❤️
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
අම්මෝ එතන ලස්සන .අලුත් අවුරුද්දේ මුලින්ම කරේ මේ වීඩියෝ එක බලපු එක❤❤❤
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Adath vlog Eka Maru hode ayye..❤️👌🤟..Den ayyage vlogs ekak balanna beri unoth Eka marama awulak.. attama mehema lassana dewal apita hri apuruwata pennana nisma wenna ona, ekata thiyana reason.. ❤❤ Mehema lassana dewal denna ayya kana katta attama Respect..🙏🥰 💚💚..Ithin kiynna twat wachana ne.. Good luck for all the things.. ❤️❤️🤗
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
මං ආසයි නවතින්න මේ හීනයේ 🥺🍃💜️ යහන්ගල 🤤❤🍃
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
Aiya ❤ 1st comment & view බුදුසරනයි පරිස්සමෙන්
@shen7167
@shen7167 Жыл бұрын
අමුතුම feeling එකක්. බොහොම ස්තූතී ❤️. පුලුවන් නම් beach camping vedio එකක් කරන්න අයියා ❤ 🇱🇰
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
ඒක පාරාදීසයක් අය්යේ..දවසක යන්නම ඕන තැනක් 😮❤🍃
@nilentir9599
@nilentir9599 Жыл бұрын
Harima.lassanai.malli.budu.saranai❤❤
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Lankawe lassama paradisayak wenasma lassanakata genawa.Marama lassani malli
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
හිතට අවුලක් ආපු වෙලාවක කොහෙහරි ඇවිදලා හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක කරනවා කියන එක නම් ඇත්තම කතාව මම ගොඩක් අවුලෙන් හිටපු වෙලාවක තමා මේ video එක බල්න්න ගත්තෙ 😔😔😔ඇත්තටම හිතේ තියන හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක වෙනවා එකනම් මාරයි ❤️❤️❤️❤️🌹🌹🌹
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚♥️🍃
@banulathisera8480
@banulathisera8480 Жыл бұрын
නකල්ස් වල නොදුටු තැන් තව තවත් බලන්න සහ අපටත් පෙන්නවන්න ශක්තිය ලැබේවා , නකල්ස් කියන්නෙ වෙනම ජීවයක් , වෙනම ලෝකයක් 🌱💚
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Жыл бұрын
සුපිරියක් අයියා 💚🌿✌️
@dinukad6304
@dinukad6304 Жыл бұрын
මේකෙත් ආසම ටික නෑ බන්..උයාගෙන කාලා රෑට කෑම්ප් කරන ටික තමා පට්ටම බන්..🤘..anyway good job brother ...go ahead ...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඒ එකක් දෙන්නම්
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
මචන්⁣ පායන කාලයක් අල්ලා ගියානමි.සුපිරි තමයි .👍👍👍
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
හා නියමයි ජයවේවා!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
ස්භාදහම නිර්මාණ මවනා සේ සුන්දරත්වය විදින ස්භාදමේ නිර්මණයක් වෙලා.... ❤️ යනෙනා ගමනාන්ත ඉතාමත් පරිස්සමින් ගිහින් එන්න. ස්භාදහම් මාතාව ඔබ සමගයි. ස්භාදම රකින්නා ස්භාදහම විසින් රකිනු ලබයි ! උතුම් තෙරුවන් සරණයි ! 🙏
@shalikadulanjaniwijesooriy177
@shalikadulanjaniwijesooriy177 10 ай бұрын
මං ආසයි නවතින්න.. මේ හීනයේ ❤️💫🍃
@sathsaranirangikawanasingh2155
@sathsaranirangikawanasingh2155 Жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ.❤🌹. යන්න ආස හිතෙනවා🥺.. සිංදුව හරිම ලස්සනයි💯😍.. පරිස්සමින්❤..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@Sanda.ruwa1
@Sanda.ruwa1 Жыл бұрын
හැම වීඩීයෝ එකටම කමෙන්ට් දානවද ලමයෝ 😒
@sunilxcode
@sunilxcode Жыл бұрын
නිල් කඳු පරයා නැග එන​ මේ මීදුම් දුමාරයේ💜🌷 ලා පැහපත් පතන දිගේ බැසයන තලාවේ🍁🍁🍂 ගී මුමුණන තනිකම පාලුව​ මකනා කාන්සියේ🌹🌸🌼 මේ මනරම් කඳු රජධානේ ඔබේ පැතුම වී 🍂🍂🍀🍀🌿 ඉන්න නොනිදා සිහිනයේ​
@Rohan_sanjeewa
@Rohan_sanjeewa Жыл бұрын
මාරම ලස්සනෛ අයියා❤❤❤👍
@sachi_sewwandi_
@sachi_sewwandi_ Жыл бұрын
අනේ මරු❤🥺
@techwithmalindu1349
@techwithmalindu1349 Жыл бұрын
පරිස්සමෙන්..brother ❤❤
@tharindu5961
@tharindu5961 Жыл бұрын
පින්කාරයෙක් ,උත්සහා වන්තයෙක්,වැඩ්ඩෙක් 💓
@umeshikathimali654
@umeshikathimali654 Жыл бұрын
Mind relaxing ❤
@tharindudasun3436
@tharindudasun3436 Жыл бұрын
පල්ලන් තියෙන තැන් වල කැමරා එක හොලවන්න එපා broo බය හිතෙනවා. 😬😬
@nishu3475
@nishu3475 Жыл бұрын
කොච්චර බලන් හිටියත් මීදුම නතර වෙන්නෙත් නෑ කොච්චර බලන් හිටියත් අපිට එපා වෙන්නෙත් නෑ😍❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤😊
@travel4604
@travel4604 Жыл бұрын
😍😍😍 උතුරන මීදුමත් එක්ක යහන්ගල... අම්මෝ පිස්සුවක්🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
ඒක වෙනමම ලෝකයක්.හරිම ලස්සනයි.💚🍃 පරිස්සමෙන් solohiker
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@dewminiwaliarawa1430
@dewminiwaliarawa1430 Жыл бұрын
ඒක නම් පිස්සුවක් අයියේ.... ❤✨️ පරිස්සමින් අයියා... 🌼✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@bovinduchamel
@bovinduchamel Жыл бұрын
Best feeling ever 🥺🥺💚
@sandeshrashmitha2444
@sandeshrashmitha2444 Жыл бұрын
oya vage than valat gihin ohom jivithee vidinav kiyane eka aram ekk aiiyeeeeee ...........budu saranai🙏🙏❣❣❣
@janithshaminda6483
@janithshaminda6483 Жыл бұрын
මල්ලි පරිස්සමින් බන් ....බුදු සරණයි ...
@dilweerasinghe12
@dilweerasinghe12 Жыл бұрын
මේ සොබාදහම විඳින විදිහ හරිම ආදරණීයයි. 💚💙ඒ වගේම ලස්සනට capture කරනවා. ගොඩක් ස්තුති අයියා.Parissamin. Good luck ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@SecretTraveller
@SecretTraveller Жыл бұрын
Niyamai❤
@tl4466
@tl4466 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ😍 ඔයා නම් පිස්සුවක්😍 මේ වගේ ලස්සන තැන් අපිට මෙහෙම පෙන්නනවට පින් අයියේ......ඔයාගෙන් වීඩියෝ එකක් එන්නෙ කවද්ද කියල බල බල ඉන්නෙ. ඒ තරම් ඇබ්බැහියක්😍 පරිස්සමින් අයියේ.......දිගටම මේ වගේ ලස්සන තැන් බලන්න ආසාවෙන් ඉන්නව😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@chathuramadusanka6346
@chathuramadusanka6346 Жыл бұрын
Good luck❤
@dhananjayateack9963
@dhananjayateack9963 Жыл бұрын
Aiyage video dapu gaman balanna api❤
@shannnaa7033
@shannnaa7033 Жыл бұрын
ඔතන උඩ ඉදන් පල්ලෙහාට චූ කරන්න තිබ්බනම් 😌😌😌😌 පරිස්සමෙන් bro adarei ❣️
@sathsaranilantha7405
@sathsaranilantha7405 Жыл бұрын
Amoo ayiyee pissu hadenva ane 😍😍😍
@user-qb7vd8tk3p
@user-qb7vd8tk3p 9 ай бұрын
Ane maru mn ada tamai video blnn ptn gtte maru aiya oya 🥺😍
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
ඒක මරු අයියා ❤👣
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
Oyta dinesh aiyta hike krna hmotma mn hitim prthnakrnne kisima deyk wenna epa kiyla budusarni ❤❤❤❤❤❤❤
@bandulasenadeera8143
@bandulasenadeera8143 Жыл бұрын
නියමයි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා සූපිරි.ශ්‍රි ලංකාව මොනතරම් ලස්සන සූන්දර සිරිබර පින් බර රටක් ද? සදා වාසනාවන් ශ්‍රී ලංකා.👍🏾🇱🇰👍🏾
@dilshanmadhushanka443
@dilshanmadhushanka443 Жыл бұрын
මන් අසායි නවතින්න මේ හීනයේ❤
@dilankapinsara7149
@dilankapinsara7149 Жыл бұрын
මටත් ආසයි ඔයා එක්ක කදු නගින්න එන්න .
@kasunahangama9058
@kasunahangama9058 Жыл бұрын
Super
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
Patta place eka😍😍
@travelwithsushan1015
@travelwithsushan1015 Жыл бұрын
Super 🥰👍
@tiyaramovindi-zn6db
@tiyaramovindi-zn6db Жыл бұрын
මොරා ඉන්ජෙක් ❤❤❤ ජය වේවා!!
@dilnimantha3306
@dilnimantha3306 Жыл бұрын
අනේ ලස්ස්නයි ❤ සිංදුව ත් ලස්ස්නයි අයියේ 👏
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
Ain walata yaddi parissmata bro .
@sunethnaradamadushanka5138
@sunethnaradamadushanka5138 Жыл бұрын
දැන්නම් ඇබ්බැහිවෙලා 🥺❤️
@miyurusulochana8370
@miyurusulochana8370 Жыл бұрын
machan drone paarakuth???? superb!!! as usual be careful bokka
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Жыл бұрын
මල්ලි 🌻
@vinuthisasithya
@vinuthisasithya Жыл бұрын
mage kkul weulanw balan iddith.parissamin bro..❤marma lassnia
@akilasampath8203
@akilasampath8203 Жыл бұрын
Hike එක තව හොදට පෙන්නුවානම් තව සුපිරී👍😍
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Жыл бұрын
Enjoy and be safe 😊❤
@biciEsentieri
@biciEsentieri Жыл бұрын
Woow 🤩
@nilupadiwyanjalee1084
@nilupadiwyanjalee1084 Жыл бұрын
❤️❤️
@hemanthabandara4167
@hemanthabandara4167 Жыл бұрын
Parissamin bro....😮😮😮❤❤❤....!!!
@Classadvertismentcreators
@Classadvertismentcreators Жыл бұрын
Ft aiye❤❤❤❤❤
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
💚🌏🚶👣යහංගල දිව්‍යලෝකේ පෙන්නුවට ස්තූතියි අයියේ..😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 92 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 55 МЛН
Dangerously Steep Trekking Steps 😱 | Yahangala | TRIP PISSO
22:20
enna live yaaluwanee @solohiker
57:11
Man Saranna මං සරන්නා
Рет қаралды 83 М.
වහරක, මීවනපලානේ ආදීන් ගැන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ අදහස
11:01
ථේරවාදී ආර්ය එකමුතුව - Theravada Aryan Unity
Рет қаралды 1,9 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 18 МЛН