Subjects තුන හරියට Balance කරගන්න | Darshana Ukuwela - Physics

  Рет қаралды 20,366

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Subjects තුන හරියට Balance කරගන්න | Darshana Ukuwela - Physics
දර්ශන උකුවෙල සර්ගේ Physics පන්ති සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගැනීමට,පහත Telegram Channel සමඟ සම්බන්ධ වන්න
🟥 2025 Theory
Channel - t.me/Darshana_...
Discussion Group - t.me/DU2025P6D...
🟥 2024 Theory
Channel - t.me/Darshana_...
Discussion Group - t.me/+eeJc7dLA...
🟥 2023 Revision
Channel - t.me/DarshanaU...
Discussion Group - t.me/+gj3_2kwP...
🟥 2023 Speed Revision
Channel - t.me/TopicWise...
හෝ අපගේ eWings Hotline එක ඔස්සේ,
✅ Call - 0713444555
✅ Whatsapp or Telegram - 0713444555
🔗 සියළුම Online පන්ති,live.ewings.lk වෙබ් අඩවිය ඔස්සේ..
✅ Darshana Ukuwela Official Telegram
Channel - t.me/DarshanaU...
✅ Darshana Ukuwela Official Whatsapp
Channel - whatsapp.com/c...
#Logical_Physics
Dr.Darshana Ukuwela

Пікірлер: 59
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
සර් අපිට 2022 A/L Theory පන්තියේදිත් ඕක කියලා දුන්නා කෑගල්ලේ Apex එකේදි..වැඩ කරන එකෙක්ට සුපිරිම ක්‍රමයක් තරු ක්‍රමය🔥😍
@sadewvidu
@sadewvidu Жыл бұрын
man 2025 but al patan gaththa da idan use karanawa😊
@themiyawhageesh
@themiyawhageesh Жыл бұрын
@@sadewvidu math 2025 meka supirima karamayak
@ChalaniWathsala-gp5eo
@ChalaniWathsala-gp5eo 7 ай бұрын
Sir තරු ක්‍රමය නියමයි.තරු ක්‍රමේ පටන් ගන්න කලින් මං දවසට පැය 5 ක් වගේ වැඩකරේ.දැන් මං දවසට පැය 10,11 ක් වැඩ කරනවා.අනික දැන් ඉස්සරටත් වඩා පැයකදි වෙන වැඩ ප්‍රමාණෙත් වැඩී සර්.දවස අන්තිමේට නිදාගන්න ගියාම මට මං ගැනම සතුටුයි තරු ගොඩක් ඇලවිලා තියෙද්දි.මාරම සතුටක් දැනෙන්නේ සර්.❤️thank you sir
@DvisionDumindu
@DvisionDumindu Жыл бұрын
තරු ක්‍රමය නියමේට වැඩ කරනවා මන් 23බැජ් එකේ මාත් මුල් අවුරුද්දේ පිස්සු කෙලියනම් තමයි අනිත් subject දෙක ටිකක් අවුල් උනට මන් physics වලට තොර ගත්ත මුලින්ම තොරගත්තෙත් සර්ව අනිත් දෙක අවුල් උනත් physics කරගත්තා දැන් මන් වැඩි මහන්සියක් දෙන්නේ අනිත් දෙකට සර්ගෙ උගන්නන විදිහනම් මාරම විදිහට මතක හිටිනවා තරු ක්‍රමේට වැඩ කරද්දි තමන්ට තමන්ගේ මට්ටම බලාන්න පුලුවන් අපි පැය ගනක් එකම පාඩම් කරලා කියනවා දවසේම වැඩ කරා කියලා එත් කරපු දෙයක් නෑ .තරු ක්‍රමෙට කරන්න ගත්තම මන් දවසට පැය 16කට ආසන්නව වැඩ කරා තැන්කියු සර් මගේ ජිවිතේ වෙනස් කරාට❤❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b Ай бұрын
Exam එකේදී වෙන්න පුලුවන් වැරදි ඔක්කොමත් පෙන්නලා. විෂයත් දියකරලා පොවලා සර් මේ කරන උදව්වලට ගොඩක් පින් සර්
@SongasMeditation
@SongasMeditation Жыл бұрын
Online අය කො
@kumudunikumari2493
@kumudunikumari2493 Жыл бұрын
Math online
@thisaramadhumall923
@thisaramadhumall923 Жыл бұрын
concept එක තේරුම් අරගත්තම වැඩේ ලෙසියි තමා. එත්කොට සමීකරනයක් අමතක උනත් චූටි වෙලාවකින් ඒක් ගොඩනගාගන්න පුලුවන් .❤
@praweenprarthana2300
@praweenprarthana2300 Жыл бұрын
2025 පන්තියේදි සර් අපිට ඕක කිව්වේ කියලා මතක් උනහම ( Siyochem )
@samadhiperera9995
@samadhiperera9995 Жыл бұрын
Ow ne 🙂💞💫
@ND_Editz_Official
@ND_Editz_Official 4 ай бұрын
Math 2025 ,mata Dan kela vela thiyenne physics, combined 😢😢😢😢
@DeshanSasidu-ge1sy
@DeshanSasidu-ge1sy 3 ай бұрын
​@@ND_Editz_Official තරු ක්‍රමේ කරන්න ... මාත් ඊයේ ඉදන් පටන් ගත්තෙ❤ ... physics පාඩම් කොටසකට A4 කොලේකට summaryiak දා ගන්න😊😊
@Melly....1657
@Melly....1657 Жыл бұрын
තරු ක්‍රමේනම් ඇත්තටම සුපිරි මුලදි වැඩ ක්‍ර්නව කියල හිතුවට ඇත්තටම පැයයි දෙකයි වැඩ කරලා තියෙන්නෙ කියල තේරුනෙ තරු දාන්න ප්ට්න් ගත්තට පස්සෙ අද දැනට පැය 12ක් වැඩ කලා තව පැය දෙකක් වත් වැඩ කරන්න ඔනේ උකුවෙල සර් තමා මට හම්බුන සුපිරියට මහන්සි වෙන neat එකටම වැඩ කරන සර්❤❤❤
@MinoliPerera-t9k
@MinoliPerera-t9k Ай бұрын
කොච්චර කල් ගියත් වටින කතාවක්. විශයන් 3 බැලන්ස් කරගන්නම ඕනි මේක ගොඩ දාන්න නම්. එකක් දෙකක් විතරක් කරලා බෑ. ඒ නිසා සර් කියන විදිහට කරන්න. සර් ඒවත් කියලා දෙනවා. වැඩ කරන්න සර් ගේ තරු ක්‍රමේ නියම ක්‍රමයක්..
@ChanukaGamage-b9b
@ChanukaGamage-b9b Ай бұрын
තරු ක්‍රමය ගැන මටත් දැනගන්න ලැබුනා සර්. අපේ අක්කාත් ඒකාලේ ඔය ක්‍රමේ පාවිච්චිකලා කීවා. මාත් තරු ක්‍රමය පාවිච්චිකරන්න පටන්ගන්නවා. ❤ මේ වගේ උපදෙස් දෙනවට ගොඩක් පින් සර්
@MuthuDissanayake-s2o
@MuthuDissanayake-s2o Ай бұрын
Al exam එකට ටාගට් එකක් තියාගෙන බැලන්ස් එකේ වැඩ ටික කරගන්න සර් දුන්න උපදෙස් ගොඩක් උදව් වුනා මට සර්
@ThiliniRadhika
@ThiliniRadhika 2 ай бұрын
සර් විතරයි අපිට මේ ගැන කියලා දුන්නේ. ගොඩක් පින් සර්.
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Thank you so much sir❤❤❤
@KethakiSilva
@KethakiSilva 2 ай бұрын
Mema lesi krama, methods kiyala denne na wena kawuruth...e athin nam sir patta❤❤
@upadyadasanayaka20
@upadyadasanayaka20 Жыл бұрын
Thanks a million for your support sir 🙏 May your prosper day by day ❤❤
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
😂😂අහිංසක කම භෞතික රාශියක් නෙමෙ
@Emasha23
@Emasha23 Жыл бұрын
Thank You Sir ❤🎉
@ThisuriSandunika-y3c
@ThisuriSandunika-y3c 2 ай бұрын
Meka gdk ayata thyen prashnyk. Subjects 3 hriyt balance krgnn ba. E nisa thaman asama subject eka krnwa, ank ewa krnnema na. Mekata sir kyl dena me tharu krame niyamai. Mn e krameta huru unata pze dwskt paya 15k 16k wage hodta wada krl thibba. Eka mara effective ❤❤ me wade krl blnn. Lokuwtama wda wenawa ❤❤
@J.zeha.97
@J.zeha.97 Жыл бұрын
❤🎉Nugegoda 2025❤.....😊
@IdunilChamodika-ti2wr
@IdunilChamodika-ti2wr Жыл бұрын
thank you sir 💖
@SujathaRohini-sz9py
@SujathaRohini-sz9py Жыл бұрын
2025 Nugegoda❤❤❤
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
Thankyou sir
@HimashRanasinghe
@HimashRanasinghe Жыл бұрын
thanks sir
@SuranganaSandamali
@SuranganaSandamali Жыл бұрын
Sirnam supiri❤
@MayuLiyanage
@MayuLiyanage 23 күн бұрын
Mt tibbba prsna okkkm oy sirgen ehuwt thms hlo 😚💗
@dhanushkaaravinda386
@dhanushkaaravinda386 16 күн бұрын
@Yadeesha2006
@Yadeesha2006 Жыл бұрын
♥️♥️
@HansaniDeepashika-k3x
@HansaniDeepashika-k3x Жыл бұрын
Sir ethkot 24 wge kenekt dn yna pdma krn yddi mul pdmk cover krgnn thibunoth dwsm ekm subject ekk krnn wenwne..smhr welwt dws 2k 3k..🥺mt me sthiym krnn une yanthra vidyw cover krgnn ek vitri..dolana thrng pdmt en gmnm..😢😢e wge welwl wlt mkd krnne
@Melly....1657
@Melly....1657 Жыл бұрын
Mn me kynne physics wlt harida pdm athare ehema lokuwt mul pdm nodana hitiya kyl aluthin pdmk ptn gddi loku awlk wenne nh oya mula indl wada krl nathnm ewa cover krnna theory clz wla recording blanaw kynne thanikarama boru wdk ekkwth hariyt wenne nh oyt chemistry wage subject ekakanm mula nathuwa tikk amarui ekath awl welanm inne oya himita chemistry recover krgnna physics theory clz eke dn yana pdm tika hariytma krgnna missed krnne nathuwa gnn hadl ehem perfectma krl danna ukuwela sirge revision ekt join wenna exam iwara unt passe theory clz ekei revision ekei loku wensk nh sir revision eke supiriytma kyl denawa thama yanthra widyawa witharaine oylt krl thiyenne masa 2.30rk yddi revision eken cover krgnna puluwn atika mn me oya zero inne kyl hithl kiwwe.oya bioda mathsda
@HansaniDeepashika-k3x
@HansaniDeepashika-k3x Жыл бұрын
Mn bio...anik mn 2022 1st shy..kre physics f...gy sre yanthr vidyw allgnn bri una online kle krpu dws wl..clz miss wel..ethnin psse physics nththtm nthi una..physics gn aswth nthi una..🥺...ek gnkwth hdl nthi thrm ohe note liyn gdr awa...ekll exam iwr welwth kisim revision clz ekktwth gye na..masa 8k pothk alluwewath na kisim vishykt..result eddi ssf.....me sre liuwth fail kiyl 100% sure nisa shy ek athriy..mkd dn physics vitrk newei mkuthm mtk nthi nisa..result awt psse ed idl ad wenkl uprim wd krl chemistry mul pdm 5 cover kr gnn okkm ehem hdl..bioth boho durt iwri...hod clz thunktt ynw...physics mn ukuwela sirge awe doln pdme idl...dn mul pdme sirge video pack ekt buy kra..eth dn video 50k vitr thiynw...ek digtm ewm blnne ude 4 idl ra 10 wge wenkl..🥲🥲..yanthr vidyw nthun gy sre hodtm aul gy...🥲ekai me sreth by...hbi dolana tiknm dn hodt krn ynw..gnn hd hd...smhr theory krunu ynthr vidywedi igngtt kiy kiy ehem kiyddi mn ew dn nhne..😢😢physics 1st shy gye ukuwela sirge newei..anik dn sirge paper clz wl den full paper denne yanthr vidyw kots wlin...mt ewge kisim deyk bruw paper center ekt gihin liynnth bh
@Melly....1657
@Melly....1657 Жыл бұрын
@@HansaniDeepashika-k3x anith dekama awlk nhne physicsne cover krgnna thiyenne theory ekt pay kle aparade revision ekt pay krnna thibbe yanthra widyawata theory recordings blana eka amarui 2023 revision ekt pay krnna thiyenne yantra widyawata mn hithana widiyt full days 10k athi theory tikkth okkoma oluwt yana widiyt saralawa okkoma thiyenawa ikmnt iwara krgnna puluwn oya sathiyt dws dekk physics mul ewa cover krgnna try kloth masa 1.30k withara yddi iwara krganna puluwn anawashya stress ekk gnna epa ethakaota mokuth krgnna bh oluwt kisideyk ynneth nh oyt uparima masa dekk hodtma wada kloth perfect kisima prshnayk nathuwa okkoma cover krgnna puluwn ita passe 2024 ayth ekka issarahata ynna oyata hodtma krgnna puluwn baya wenna epa subject ekt
@Melly....1657
@Melly....1657 Жыл бұрын
@@HansaniDeepashika-k3x yanthra widyawa lokuwt ehema one wenne nh ane poddk poddk thama one wenne ekath sir kyl denawane ehema nathi tika oyt eda clz ekedi awl wage una tika utube eke a kotas wlt adala tika withrak blnna krgena yna pdmata adala okkoma badagena dagalanna ynna epa
@Melly....1657
@Melly....1657 Жыл бұрын
@@HansaniDeepashika-k3x waradunama awl gnna epa harida waradenawa kynnema eka patta experience eken kynne eka prk waradunama double hariyanne hariyna dwsa apuwama digatama hariynawa confidence thiyenawnm one deyk krnna puluwn
@AchiraAnjulaAdhikari-hj8zq
@AchiraAnjulaAdhikari-hj8zq Жыл бұрын
♥️😊
@Mysterygirl72
@Mysterygirl72 Жыл бұрын
🥺❤️
@sunilsenewirathna944
@sunilsenewirathna944 Жыл бұрын
🥰🥰
@ThiliniRadhika
@ThiliniRadhika 2 ай бұрын
සර් විතරයි අපිට මේ ගැන කියලා දුන්නේ. ගොඩක් පින් සර්.
@Unknown-gy8uf
@Unknown-gy8uf Жыл бұрын
Thank you very much sir 🎉
@ChathumiChathumi-eh3rv
@ChathumiChathumi-eh3rv Жыл бұрын
@AmeshaRathnayaka
@AmeshaRathnayaka Жыл бұрын
❤️💕
@yuwen2827
@yuwen2827 Жыл бұрын
❤❤❤
@janithapramod17
@janithapramod17 Жыл бұрын
❤️
@ayoshachandrasena9660
@ayoshachandrasena9660 Жыл бұрын
❤❤
@Manusha4
@Manusha4 Жыл бұрын
@harshanadimuth1939
@harshanadimuth1939 Жыл бұрын
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 7 МЛН