KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
17:12
Try this prank with your friends 😂 @karina-kola
00:18
黑天使被操控了#short #angel #clown
00:40
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
1% vs 100% #beatbox #tiktok
01:10
Dasa Disa Piritha - දස දිසා පිරිත (MKS)
Рет қаралды 5,041,843
Facebook
Twitter
Жүктеу
1
Жазылу 149 М.
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Күн бұрын
Пікірлер
@krishansanjaya9232
Жыл бұрын
Me prith balyen ape paula arksha kara denwa wewa raththaran ne phitai
@SandaruwanTrainvlog
11 ай бұрын
Pilikawa hoda karanna sup ekak thinawa maul rkata msg rkak ewanna
@nilumg-dw9el
5 ай бұрын
නිදුක් නිරෝගී සුවපත් වෙවා
@malkanthinissa
3 ай бұрын
🙏🙏🙏🌷🤲
@kumariherath6817
3 ай бұрын
Z@@SandaruwanTrainvlogThunuruwan pihiten suwapath wewa wewa wewa wewa wewa wewa
@maddumagefernando8863
11 ай бұрын
49) 2024/02/28 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@himalilakshika7947
10 ай бұрын
මගෙත් ,කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏 නිරෝගී ව වැඩේවා දස දිසා පිරිත් බලයෙන් පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@lankatravelplan
Жыл бұрын
මේ උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වේවා 🙏
@athanayakadonpremajayantha1229
Жыл бұрын
මෙි පිරිත් දේශනාවෙි බලයෙන් අප ඇතුළු මෙි විශ්වයේ සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
@lankatravelplan
Жыл бұрын
මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ දුවගෙත් පුතාගෙත් ග්‍රහ අපල දුරුවී නිරෝගී වේවා 🙏🙏🙏
@maddumagefernando8863
11 ай бұрын
48) 2024/02/26 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් සියළු ලෙඩ දුක් බය දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@MaduUpaye
8 ай бұрын
මෙම පිරිත් ආනුබාවයෙන් මගෙ අම්මගෙ ලෙඩ දුක් සහ මගෙ ස්වාමිපුරුෂයාගේ සෙනසුරු අපල දුරු වේවා
@maddumagefernando8863
11 ай бұрын
46) 2024/02/24 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබ සියළු රෝග දුක් බය දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@achalakumarasinghe3805
2 жыл бұрын
දස දිසාවේ සියලු සත්ත්වයන් දුකින් ලෙඩින් පීඩා විදින සිත් සතන් සුවපත් වේවා❤ උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@iroshanprasana6467
3 жыл бұрын
දස දිසාවේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු....
@chamarachandrasena4037
3 жыл бұрын
🦄😍🙏🙏
@NadeekaAndaraManage
11 ай бұрын
සියලු දෙනාටම ආරක්ෂාව සැලසේවා
@madarakavindi458
2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාගේ පිළිකාව සුව වේවා 🙏🙏🙏
@chathuminethmindhi4285
2 жыл бұрын
Ikman suwa labewa budu saranai devi pihitai suwapath wewa dirgayusha labewa
@kashmikathilakshani8299
2 жыл бұрын
Suwapath wewa! Budu saranai! Gana devi pihitay!
@DINUFF-ru6vx
2 жыл бұрын
සුවපත් වේවා
@ashansandeepa2867
2 жыл бұрын
suwapath wewa..theruwan saranai..
@brightdays555
2 жыл бұрын
Suwapath wewa!!! Ekmanin suwapath wewa.namo bhudhaya!!
@maddumagefernando8863
10 ай бұрын
53) 2024/03/04 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයින්ට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@lakmali1525
Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ චුටි පුතා ගේ සියලු අපල හා ලෙඩ දුක් සුව ව් යහපතක් ම මගේ චුටි පුතා ට අත් වේවා බුදු සරනඊ
@maddumagefernando8863
11 ай бұрын
52) 2024/03/02 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@sadalichamindika5369
2 жыл бұрын
සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවෙන් ආශිර්වාදෙන් මා හට පින්වත් දරුපැටියෙක් ඉක්මනින් ලැබේවා!!!
@bestofearnlanka8207
Жыл бұрын
Theruwan guna balayen obage adahasa ista wewa
@maddumagefernando8863
2 ай бұрын
78) 24/11/05 රාත්‍රි බුදුගුණ අනන්තයි බුදුගුණ සත්‍යයි ඒ බුදුගුණ සත්‍යානුභාවයෙන් දසදිසාවේ සිටින සියළු සත්වයින්ගේ ග්‍රහ අපල ,ලෙඩරෝග , අමනුෂ්‍ය දෝෂ ,කරදර කම්කටොලු, වද බන්ධන ,හිංසා දුරින්ම දුරුවී සංසිදි සෙතක් යහපතක්ම උදා වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@chandranishriyalatha1193
2 жыл бұрын
දස දිශාවෙහි සිටින සියලුම සත්වයෝ නිදුක්වේවා නිරෝගීවෝවා සුවපත් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු.
@pathminikodithuwakku1273
2 жыл бұрын
මාගේ දුවගේ ලෙඩ දුක් මේ පිරිත් බලයෙන් සුව වෙවා සාදු සාදු 🌺🌺🙏🙏
@maddumagefernando8863
11 ай бұрын
44) 2024/02/16 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මාගේ සියළු රෝග අසනීප ,අපල දුරුවී උතුම් නිරෝගී සුවය සෙත , ශාන්තිය ළඟාවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@deepika4206
2 жыл бұрын
මේ උතුම් වූ දස දිසා පිරිතෙ බලයෙන් මගේ සැමියා,දරුවා ආරක්ෂා වේවා ,ලෙඩ රෝග දුරු වේවා යහපතක්ම වේවා බුදු සරණයි ,
@whsriyawhsriya3037
Жыл бұрын
Surya පිරිතෙ බලයෙන් mage graha apala දුරු වේවා jayen ජයවේවා .
@maddumagefernando8863
11 ай бұрын
43) 2024/02/16 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා ඇතුළු පවුලේ සැමගේ සියළු ලෙඩ රෝග ,අපල උපද්‍රව දුරුවී උතුම් නිරෝගී සුවය ළඟාවී සෙතක්, යහපතක්ම වේවා !! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@kuwaitkuwait5267
2 жыл бұрын
මෙි පිරිත අැසු සුයලුදේනාටම අරක්සාව ලැබේවා මෙිය දේසනා කරල ස්වාමින් වහන්සේට තුරැනුවන්ගේ පිහිට අරාක්සාව ලැබෙිවාසාදු සාදු සාදු🌷🌷🌷🙏🙏🙏🙏
@Thequeen-vk5nc
11 ай бұрын
මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ විවහායට පිඩා දෙන කුජ දෝස දුරු වී මගෙන් ඈත්වී යන සුනෙත් කාංචනා දෙපලගේ විවහාය සිදුවී මැරෙනා තුරු එම දෙපලට වාසනාවන්ත දිවියක් හා දෙමව්පියන් ඇතුලු සියලුම දෙනාට ඔවුන් උදව් කරමින් වාසනාවන්ත යුග දිවියක් ලැබේවා
@SP-gs8hm
3 жыл бұрын
දස දිසාවේ වෙසෙන සියලු සත්ත්වයෝ නිදුක් වේවා , නිරෝගි වේවා , සුවපත් වේවා , නිවන් දකිත්වා .....සාධු සාධු සාධු.......
@AmayaPerera063
3 жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා මාගේ සියලු රොග දුරුකර මගෙ දරුවන් ගේද සියලුග්රහ දොස් දුරුකර නිරෝගි වේවා
@maddumagefernando8863
10 ай бұрын
54) 2024/03/04 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිරෝගී සුවපත් බාවය ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
@slarmygirl1583
3 жыл бұрын
මෙම පිරිත් ආනුභාවයෙන් ,මාහට මෙන්ම,මාගේ කුසේ සිටින දරුවාටද,මාගේ සැමියාටද,පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා....!!!!!!!
@nadeekasuranjani7851
3 жыл бұрын
Esema weewawa.. theruwansaranai..araksha wewa 🙏
@thusithabsgayanbs5665
2 жыл бұрын
පින් ලැබේවා 🙏🙏🙏🙏 පින්වන්ත දරුවෙක් ලැබේවා 🙏🙏
@nimmisadana5672
2 жыл бұрын
එසේම වේවා!!!
@ayeshagunasingha5019
Жыл бұрын
🙏🙏🙏
@imashamailawalana8688
3 күн бұрын
එසේම වේවා❤❤❤
@maddumagefernando8863
11 ай бұрын
40) 2024/02/14 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමගේ සියළු දුක් කරදර දුරුවී උතුම් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ළඟාවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@rupagamage1347
2 жыл бұрын
මගේ දරුවන් දෙදෙනා සුවපත් වේවා දුකින් මිදේවා කරදරයක් නැතුව ජීවත් වෙන්න වාසනාව 🙏🙏🙏🙏
@chandraathukorala3442
4 жыл бұрын
සිරසෙහි උතුම් බුදුන්වහන්සේය.. දකුණුනත සැරියුත් මහ රහතන් වහන්සේය වමතෙහි මුගලන් මහ රහතන් වහන්සේය.. ඉදිරියෙහි ත්රිපිටකයද වන්නේය.. පිටුපස ආනන්ද තෙරුන්වහන්සේය.. සතර දිසාවෙහිම මහ රහතන් වහන්සේලාය.. හැම අතින්ම ලෝක පාලක දෙවියන් හා බ්රාහ්මයාය..මේ සියල්ලන් ආනූභාවයෙන් මාගේ පවුලෙ සියළුම දෙනාගේ සියළුම රෝග ග්‍රහ අපල නිවාරණය වේවා! සියළු සත්වයෝ සුවපත්වේවා !
@kavindi739
3 жыл бұрын
🙏
@SitharaHemachandra
Ай бұрын
❤❤❤💐💐💐👍👍🙏🙏🙏🙏
@seelaganegoda9077
2 ай бұрын
මේ දසදිස පිරිත් වහන්සේගේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ලෝකය පුරාම ඇති යුදගිනි දැල් නිවේවා..නිවේවා..නිවේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..
@lihinilihini3168
3 жыл бұрын
මේ පිරිත දේශිත තැන් පටන් මේ දක්වා අපට අසන්නට සැලසූ ඔබ සියලු දෙනාටත් අසන සැමටත්,සියලු ලෝ සතුන්ටත් උතුම් ශ්‍රී සද්දර්මයේ ඇසුරම වේවා වේවා වේවා ......උතුම් මාර්ගඵලයන්ටම හේතූ වාසනා වේවා...🙏🙏
@laknula8010
2 жыл бұрын
ඔව්
@FffDff-eh5cq
Жыл бұрын
❤
@maddumagefernando8863
11 ай бұрын
39) 2024/02/14 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සැමට උතුම් නිරෝගී සුවය ළඟාවී සියළු දුක් කරදර දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@disnapriyadarshanie3781
3 жыл бұрын
මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා..🙏🙏🙏
@tharushaatheendra8303
3 жыл бұрын
මේ පිරිත බලයෙන් මා හට ඇති සියලුම දුක් කරදර දුරැවේවා .සාදු සාදු...
@maddumagefernando8863
11 ай бұрын
38) 2024/02/13 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් සියළු සත්වයෝ උතුම් නිරෝගී සුවය ලැබ සියළු දුක් ,කරදර ,බය දුරුවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@sudu6841
3 жыл бұрын
ගොදර සියලුම දෙනා ටම ත් රටේ සියලු දෙනාටත් මේපිරිත් බලෙන් ආරක්ෂා ව නොවඩුවම ලැබේවා.🙏🙏🙏
@kusumawathi7609
2 жыл бұрын
Ape hamuduruwanta niduk nirogisampathakma wewa mage daru wange apala duruwewa sadu sadu sadu
@maddumagefernando8863
11 ай бұрын
47) 024/02/26 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මට උතුම් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@khdmakhdma7106
2 жыл бұрын
Uthum dasadisa pirithe balayen semata sethweva pirith desana karana ape swaminvahanselata budusarani niduknirogi dergayusha labeva 🙏🌸🙏
@thamarapriyankara5275
2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම ලෝකවාසි ජනයා ද මගේ දියණියන්ට ද පවුලේ සිටින සියලු දෙනාට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා! මෙවර 5 ශිෂ්‍යත්වය කරන සමනලි දියණියට විභාගය හොදින් කර ගැනීමේ භාග්‍ය උදාවේවා! සාදු ! සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏
@randuroshaniBiguniirashika
Жыл бұрын
මේ පිරිත බලයෙන් මට මේ තාක් තිබු විවාහ අපල දුරු වේවා සාධු සාධු සාධු සාධු
@NkhlKarunarathna-b8u
11 ай бұрын
Me පිරිත් බලයෙන් mage kuse upan daruva anga සම්පූර්ණ weeva පින්වත් daruvek weeva
@pathminiliyanage4039
2 жыл бұрын
මෙි දසදිසා පිරිත් බලයේන් මාගේද මගේ දරැවන්හතර දෙනාගේ සියලුම රෝග දුරැකර සියලුම අැස්වහ කටවහ දුරැකර දෙත්වා
@KalpaniNisansala-u7o
7 ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් පිරිත් බලයෙන් මාගේ, මාගේ දෙමවිපියන්ගේ, සහෝදරියගේ මෙන්ම ඇසට පෙනෙන්නා වූ, නොපෙනෙන්නා වූ සියලුම සත්වයන්ගේ සියලු අපල උපද්‍රව දුරු වේවා 🙏🙏 සියලු දෝෂ දුරු වේවා 🙏
@ramanayakaamary7745
3 жыл бұрын
මේ පිරිත ශ්‍රවණය කරන හැමටම තෙරුවන් සරනය්. සාදු සාදු සාදු සාදු සාදු
@menakawijethunga317
3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@keshankeshi6267
3 жыл бұрын
🙏🙏🙏
@sandayasandya159
3 жыл бұрын
🙏🙏🙏
@indranigamage6712
2 жыл бұрын
මෙම උතුම් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌻🌻🌷💐
@KeerthiRathna-r9f
Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් සියලු දෙනාගේ ලෙඩ රෝග දුරුවි සැමට සෙත් වෙිවා.❤මාගේ මැනියන්ට දිර්ඝායුෂ ලැබෙිවා පවුලේ සැමට සෙත් වෙිවා.❤ ඔබ වහන්සේට දිර්ඝායු වෙවා.❤විෂ්ණු දෙවි පිහිටයි.❤කිර්ති විකුමසිංහ.🎉🎉🎉
@priyanthikumari1325
3 жыл бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ තාත්තා ගෙ අසනිපය ඉක්මනින් සුව වෙවා බුදු සරණයි
@ravindrasaman5087
3 жыл бұрын
ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා ......!!
@namalwijesooriya9008
2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@SasinduNethsara-u8z
2 ай бұрын
සදලි නිවර්තනාගේ සෙනසුරු අපල දුරු වේවා........ ඉදිරි වසර 15 ක් තුල අැතිවෙන්නට තියෙන සියලු අපලදායික තත්ව දුරු වේවා... 🙏
@h.l.malani.6278
3 жыл бұрын
මාගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා අපේ පිං වත් සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏❤ බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ 🙏🙏🙏
@danushkarajitha9736
Жыл бұрын
මේ උතුම් දසදිසා පිරිතේ ආනුබවෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගිමත් වෙව්වා 🙏
@shiranilal6406
2 жыл бұрын
නෙලුෂාට තියෙන්නාවු ලෙඩරෝග දුරැ වෙලා ග්‍රහ අපල උපද්‍රව දුරැවෙලා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරකෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏 සියලු දෙනාම සුව පත් වේවා🙏🙏
@maddumagefernando8863
Жыл бұрын
28) 2024/02/02 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සැමට උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් උතුම් නිදුක් නිරෝගී සුවය , සෙත ,ශාන්තිය ,රැකවරණය ළඟාවී සියළු රෝග ,දුක් ,බය දුරුවී සැනසුමක් ඇති යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු සාදු🙏🙏🙏
@shamikanishanthi8768
2 жыл бұрын
මගේ පුතාට තියෙන කරදර මේ පිරිතේ ආනුභාවයෙන් දුරු වේවා සියලු යහපත උදා වේවා
@maddumagefernando8863
10 ай бұрын
57) 2024/03/19 රාත්‍රි උතුම් දසදිසා පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාම නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@munaweeramadusanka8
2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවබෙලෙන් මා ඇතුළු මෙය ශ්‍රවනය කරන සැමට වැළඳී තිබෙන ග්‍රහ දෝෂ අන්ධකාර දුරු වේවා,සියලු බාධක දුරුවේවා🙏🙏
@wijeya
9 ай бұрын
24/04/15 උතුම් දසදිසා පිරිතේ අනන්ත ගුණ ආනුභාවයෙන් මාගේ සියළු රෝගාබාධ අපල දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! ,සාදු සාදු සාදු🙏🙏🙏
@nimmisadana5672
2 жыл бұрын
මෙ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගෙත් ,මගෙ සැමියාගෙත් දුවගෙත් පුතාගෙත් සියලු අපල උපද්‍රව,අසනීප, දුරුවේවා!!!, ඇස් වහ කට වහ දෝස දුරු වේවා!!!!
@khdmakhdma7106
2 жыл бұрын
Uthum dasadisa pirithe balayen semata sethweva ape swaminwahanselata budusarani niduknirogi deergayusha labeva 🙏🙏🌻🌻🌻🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏
@anushikaranathunga6786
3 жыл бұрын
බුද්ධිමා,දක්ෂිත ,උපනන්ද මේ අයගේ සියලු කරදර දුරු වේවා !!! සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@renukasriyani1716
2 жыл бұрын
මෙම පිරිතෙ බලෙන් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@maddumagefernando8863
11 ай бұрын
34) 2024/02/08 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයින්ගේ දුක් කරදර දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ළඟාවී රැකවරණය ඇති යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
@sameerasameera2890
Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏
@moonshine253
Жыл бұрын
අද 2023/12/31 වසරක් අවසන්වන දවස ඒත් හිතට එකම සැනසිම බුදු බණ ඇසිම පමණි ,මේ දසදිසා පිරිතේ ආනුභාවයෙන් මගේ ත් මගේ පවුලේ සැමගෙත් ඔබෙත් ඔබේ පවුලේ සැමගෙත් සියළු ලෙඩදුක් දුරුවේවා සතුට සැනසිම උදා වේවා ! වසර අවසන් උවත් සසර අවසන් නැත බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
@sandayasandya159
3 жыл бұрын
සාදු සාදු සාදු💐🙏🙏🙏 උතුම් වූ දසදිශාපිරිතෙ.ආණූහස්ගුණබලෙන්🙏🙏🙏මගෙ.සියළුදුක්කරදර.දුරුවෙවා.දසදිසාවෙසිටින.සියළුසත්වයො.සුවපත්වෙවා🌸
@maddumagefernando8863
11 ай бұрын
37) 2024/02/12 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දසදිසා පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමට සියළු දුක් කරදර දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය ,සෙත , ශාන්තිය ළඟාවී සතුට , සැනසුම රැකවරණය ඇති යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@nimashawitharana3973
3 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම ප්‍රශ්න වලින් නිදහස් වීම්ට ලැබේවා 🙏🙏🙏
@shashiumayangana8491
Жыл бұрын
මේ ලෝකය යහපත් වූ මනුලොවක් බවට පත්වේවා!!! යන සිතුවිල්ලෙන් යහපත් වූ පැතුම් ප්‍රාර්ථනාවන් පතන්නා වූ සියලුම වූ යහපත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා🙏 සියලු ආරක්ෂාව සැලසී විශිෂ්ඨතම ජයක් සැලසී දියුණුවෙන් දියුණුවට පත්වේවා!😇🙏.
@dilminimeshanimesha693
Жыл бұрын
මේ පිරිත් අනුබාවයෙන් මගෙ අනාගතය යහපත් වී සර්තක වේවා!! සාදු සාදු සාදු ❤
@thusharathushara5254
3 жыл бұрын
මෙම පිරිතෙහි සත්‍යනු බලයෙන් මගෙත් මගෙ දරුව කවීෂගෙත් සියලු අපල උපද්‍රවයෙන් ආරක්ෂා කර දෙන මැනවි.....!!!
@chandraweerasinghe7579
Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ සියළුම දෙනාගේ senasuru rahu අපල දුරු වෙත්වා සාදු සාදු සාදු
@shiranirathnayake1484
2 жыл бұрын
දස දිශා පිරිතේ අනුභාවයෙන් මාගේ පවුලේ සැමටත් මගේ මව් බිමේ මේ මොහොතේ තිබෙන කරදර බාධක සියල්ලම දුරු වේවා යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු සාධු සාධු සාධු
@khdmakhdma7106
2 жыл бұрын
Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogideergausha labeva uthum pirith balayen mage daruwange apala duruweva semata sethweva 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilushadilrukshi749
2 жыл бұрын
මගෙ මගෙ නොව සියලුම සත්වයන්ගෙ පාර්තනා ඉශ්ට වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදේවා
@roshansameera8661
3 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ පුතාගෙද බිරිදගෙද සියලුම ජනතාවගෙද ලෙඩ දුක් සුව වේවා
@khdmakhdma7106
2 жыл бұрын
Budurajananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogi dergayusha labeva me pirith balayen semata sethweva🙏🌹🌹🙏🌹🌹🌹🏵🌹🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@seethamalanimuthukuda6437
3 жыл бұрын
මාගේ සරිරයේ ඇති සියලු රෝග දුරුවේවා
@khdmakhdma7106
Жыл бұрын
Uthum dasadisa pirithe balayen semata sethweva siyalu ladaduk karadara duruweva 🙏🪔🙏🪔🌺🪔🪔🙏🙏🙏🌻🌸🌺🌺🪔🙏🪔🪔🪔🪔🌺🌺🌺🪔🪔🙏🙏🪔🙏🌸🌺🪔🙏🙏🙏🌻🌼🌺🪔🌷🙏💮🌹🙏🏵🌻🌷🌸💐🪔🙏🙏🙏🙏🙏🙏
@dharinibasnayaka3595
2 жыл бұрын
මගේ තීක්ෂණ තුසිත චුටි පුතාට මානසික නිරෝගි භාවය ලැබේවා.......සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@harshikarunadasa9130
9 күн бұрын
මේ පිරිත් බලයෙන් මම නිරෝගි සුවවේවා මාහට බල පා ඇතී ඒරාෂ්ටක අපල මාහට කරදරයක් නැතිව අපල දුරු වේවා.. නිදුක් නිරෝගිමත් සියලමු අංග පසඟ යෙන් යුත් දරුවන් මාහට ඉක්මණින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා ..... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayangovinna3896
3 жыл бұрын
මා ඉකමනට සුව වේවා 🙏
@thisarinimesha5850
3 жыл бұрын
එසේම වේවා
@Athula_Bandara
3 жыл бұрын
ඔබ ඉක්මනින් සුව වෙනව 😌
@cocomelonsrilanka
2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@wijesirikd514
2 жыл бұрын
Jaya pirithai, dasa disa pirithai, maha jinapanjara pirithai oya kaitinma kiyala seth parathana karaganna.
@nimmisadana5672
2 жыл бұрын
බුදුන්වහන්සේ ගෙ ආනුභාවයෙන් සුවපත් වේවා!!!
@chamilatharangani301
5 ай бұрын
මේ පිං මහිමයෙන් මගේ ගර්භාෂයයේ සියලු ලෙඩ සුවපත් වේවා
@AliAli-xn1fq
3 жыл бұрын
මෙි.පිරිතේ.අනුබාවෙන්.මගේ.ගෙදර.සියලු.දෙනාට..සේතක්.සරලසේවා
@YouMePlaner
8 ай бұрын
මගේ අවුරුදු 15 කට බලපාන සියලුම අපල තත්ත්වයන් දුරුවේවා ... දුක් ගිනි නිවේවා 🙏 රෝග ගිනි නිවේවා 🙏 විපත් ගිනි නිවේවා 🙏 උතුම් වු තෙරුවන් ගුන බලයෙන් මා හටත්....ලෝකවාසී සියලුම දෙනාටත් සැනසීම උදාවේවා ....🙏🌼
@nandakumari7282
3 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@aroshandewendra3847
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..!!! සාදු සාදු සාදු..
@amithalalani365
Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මගේ පුතාගේ ග්‍රහා අපල දුරු වේවා!🙏🙏🙏
@harshakumara8186
5 ай бұрын
මෙ පිරිතේ අනුබාවයෙන් සියලු සත්තවයෝ නිදුක් වේත්වා!!!🙏🙏🙏
@Nimoo374
3 жыл бұрын
සාදු සාදු මෙ පිරිතෙ බලයෙන් මගේ හා පවුලේ හැමෝගෙම ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏🙏🙏 අනේ බුදුන් වහන්ස සුවපත් කරන්න අපි සියලු වැසියන්ව🙏🙏🙏🙏
@palagasinghekodetuwamkuara9385
2 жыл бұрын
Hematama budu saranai
@sampathmanoharakariyawasam4201
4 жыл бұрын
සමිමා සමිබුදුසරනයි සියලුම සියලු. දෙනාට. ඔබට පිං. සාදු සාදු සාදු
@khdmakhdma7106
2 жыл бұрын
Budurajananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogi dergayushanlabeva me pirith balayen semata sethweva🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🙏🌻
@koekloeren1707
3 жыл бұрын
කසුන් පුතා ගේ සියලු ලෙඩදුක් සුව වෙවා ,ලංකා වාසි ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@rajapaksharajapaksha4538
4 ай бұрын
දසදිශා පිරිතේ ආනුභාවයෙන් මගේ දුක් කරදර දුරැ වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා!!!.
@samankumara2028
2 жыл бұрын
ලොව සියලු සත්වයන් නීරෝගී වෙවා...... මගේ දෙමාපියන් නීරොගී වෙවා.... ධර්මය අවබෝධ වේවා....... මෙම පිරිත අසන සියලු දෙනාද සුවපත් වේවා........
@khdmakhdma7106
2 жыл бұрын
Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogi deergayusha labeva pinbara poson pohoya dinayakweva 🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🌻🌻🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🌸🌸🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
2 жыл бұрын
Uthum pirithe balayen srmata sethweva 🙏🙏🙏🙏🌸🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@indranigamage6712
2 жыл бұрын
මෙම උතුම් දස දිසා පිරිත දේශනා බලයෙන් අරුන ගලවඩුගෙ මල්ලි ට කිසියම් ලෙඩක් නොවේවා, සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🌹🌻
@niman604
Жыл бұрын
අතේ ආමරු ව සුව වේවා 🙏🏿🙏🏿🙏🏿
@indranigamage6712
2 жыл бұрын
මෙම උතුම් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🌷🌷💐 මගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් උදා වෙවා 🌹🌻🌷💐 සාදු සාදු සාදු 🌹🌹🙏🙏🙏
14:17
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
Vidarshana
Рет қаралды 14 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,7 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
56:36
Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්
DinagiTV
Рет қаралды 4,5 МЛН
22:37
rathnamali gatha rathnaya රත්නමලී ගාථා රත්නය....
Sundara lanka සුන්දර ලංකා🇱🇰
Рет қаралды 53 М.
6:46
Seevali Piritha - සීවලී පිරිත (MKS)
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 3,4 МЛН
20:16
ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith
anan man අනං මනං
Рет қаралды 2,1 МЛН
16:50
Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 1,3 МЛН
1:23:11
Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.
DinagiTV
Рет қаралды 3,5 МЛН
59:31
සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana
Mediyawe Piyarathana
Рет қаралды 3,3 МЛН
14:03
thun suthraya | තුන් සූත්‍රය
SP vlog ♡
Рет қаралды 300 М.
18:32
බලසම්පන්න පිරිත් දේශනා හතරකි දිනපතා ශ්‍රවණය කරන්න(SETH PIRITH) Original Vedeo
Buddhist Chanting
Рет қаралды 2,5 МЛН
38:59
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
Amila A Perera
Рет қаралды 3 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН