Day in my teaching life... Lankan in Melbourne

  Рет қаралды 70,488

Lankan in Melbourne

Lankan in Melbourne

2 жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 455
@jeewanthiharshaniliyanarac2260
@jeewanthiharshaniliyanarac2260 2 жыл бұрын
ඔයා කතා කරන විදිය හරි ලස්සනයි පැහැදිලියි.. ආස හිතෙනවා අහන් ඉන්න. මට ඔයාගෙ vedios බලනකොට හැමවෙලේම හිතෙනවා ඔයා ලස්සනට teach කරනව ඇති කියල.. 🤗 සුභ පතනව ඔයාට 🙏🤗
@howareyou2876
@howareyou2876 2 жыл бұрын
ඇත්තටම හරිම ආසයි ලස්සන රටක ජීවත් වෙන්න ලංකාව කොච්චර ලස්සන උනත් ලංකාවෙ ලොක්කො රට කනවා කලකිරිලා ඉන්නේ 😔😔😔
@dilshanmusic2864
@dilshanmusic2864 2 жыл бұрын
Aaa kathawanan aththa
@milaniperera4393
@milaniperera4393 2 жыл бұрын
ඇයි බං අපේ පාලකයෝ එහෙම කරන්නෙ!! අපේ ලස්සන රට විනාශ කරනවා උන්!!
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 2 жыл бұрын
kalakanni inne me rate desapaluwo.epa wela appa.apita yanna bane ratakatawath
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
@@LAKMALVLOGS. මේ රටේ දේශපාලකයෝ යි මිනිස්සු යි සේරම එකයි
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
Yeah
@snr9282
@snr9282 2 жыл бұрын
අක්කා දැන් ගෙවන ජීවිතේ දවසක මගේ හීනයක්.. මං ආසයි තනියම ජීවත් වෙන්න නිදහසේ..🥺🥺❤🤍❤❤
@kuveshaamandi1235
@kuveshaamandi1235 2 жыл бұрын
Thaniyen iddi paluine
@Sunny20028
@Sunny20028 2 жыл бұрын
Mageth😌
@yassaperera1203
@yassaperera1203 2 жыл бұрын
mageth mchan..
@pasindush158
@pasindush158 2 жыл бұрын
@@kuveshaamandi1235 නෑ තනියම ඉන්න ජීවිතේ මරු ඉදලම බලන්න කෝ
@snr9282
@snr9282 2 жыл бұрын
@@kuveshaamandi1235 අයියෝ නෑ.. තනියම ඉදල බලන්නකො.. ඒක තමයි ජීවිතේ හොදම Feeling එක. 😊😈🤠
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
නියමයි අක්කි ....ලබන අවුරුද්දේ A level හින්දා දැන් අක්කිගෙ videos බලන්න විතරයි youtube එන්නේ...❤️🔥
@mashi2444
@mashi2444 2 жыл бұрын
තනියම ඔහොම ජීවිතයක් මාරම ආසයි.ඔයා ගොඩක් lucky අක්කේ..❤❤❤😘😘😘😘😘
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
Akka thaniyma na boyfriend kenek innawane
@buddhinijayakodi96
@buddhinijayakodi96 2 жыл бұрын
Ethakota camera karanne kawud
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
@@buddhinijayakodi96 thaniyamame camera karannr.
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Camera karanne okkom karanne mama. Thaama boy friend ekka newe inne
@mashi2444
@mashi2444 2 жыл бұрын
@@LankaninMelbourne අනේ මම දන්නවා අක්කේ ඔයාගෙ විස්තර.අයියට අසනිපවෙල එයටත් එක්ක කෑම හදලා දුන්නයින් පස්සෙ එයව මතක් කලෙත් නෑ .මම කිවුවේ මාත් අසයි ඔහොම තනියම ඉන්න කියලා..ආ අයේ අයියා මල් එක ගෙනත් දුන්නනේ අමතක උනා.මම ඔයාව දන්නවා.................😘😘😘😘😘
@adithyayasodara4511
@adithyayasodara4511 2 жыл бұрын
මගේ ජීවිතේ මගේ පවුලේ අයට පස්සේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් වෙලා ඇන්ජි නැන්දා... 💕 අනේ මන්දා නැන්දේ ඒ ඇයි කියලා...💫
@induminiwijesekara3806
@induminiwijesekara3806 2 жыл бұрын
මොන හදිසියකින් බලන්න ගත්තත්, අක්කිගෙ වීඩියෝස් චුට්ටක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ. ඒ තරම් interesting😍🤗
@malanikumarasingha9864
@malanikumarasingha9864 2 жыл бұрын
Mamath බලනවා ළඟදී සේරම වීඩියෝ ටික බැලූ වා සබික්‍රයි කලා මම ඉතින් ආන්ටි කෙනෙක් 😘
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 2 жыл бұрын
හැමදේම පිළිවෙළට කරද්දී කාලය ඉතිරියි හරිම සතුටින් වැඩ කරන්න පුලුවන් නේද අක්කේ ... අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි .. සතුටින් ඉන්න බුදුසරණයි අක්කා ... 😍😍
@NirooL
@NirooL 2 жыл бұрын
Happy teacher's day akki.පරිස්සමින් ඉන්න හැමදාම.බුදුසරණයි ❤️
@sewminikumari3915
@sewminikumari3915 2 жыл бұрын
අනේ අක්කා මාත් ආසයි ඔය විදියේ life එකකට... love u akka❤❤❤❤
@shashikalaprabodani613
@shashikalaprabodani613 2 жыл бұрын
අක්කිගෙන් ලමයි ලංකාව ගැන එහෙම අහන් නැද්ද...😁
@darshani183
@darshani183 2 жыл бұрын
අනේ ෂෝක් අක්කා...ලස්සනයි video එක..බුදු සරණයි ඔයාට...😍😍
@sulakshidesilva5175
@sulakshidesilva5175 2 жыл бұрын
Happy Teacher's Day Anji 💐💐 With God's abundant blessings
@Manel3591
@Manel3591 2 жыл бұрын
Nice to see your life in Australia as a teacher. Thank you for sharing your experiences with us.
@MashInspire
@MashInspire 2 жыл бұрын
දැන් ටිකකට කලින් ඇවිත් බැලුව අක්කි අලුත් video එකක් දාලාද කියලා....❤️‍🔥 ඔයාගේ videos බලද්දි හිතට මාර සහනයක් දැනෙනවා...වෙනම ලෝකෙකට යනවා වගේ 😍😊👑💬
@dilunitharuka9067
@dilunitharuka9067 2 жыл бұрын
eknm atha apppa
@amalyainn4316
@amalyainn4316 2 жыл бұрын
පිටරට ජීවත් උනාට තවමත් ලංකාවේ කෙනෙක් වගේ සරලව ජීවත් වෙන හොඳ දරුවෙක් .ඔයාට බුදු සරනයි .
@naturegirly1
@naturegirly1 2 жыл бұрын
Akkige videos balanna harima asai💕
@ishaditharushika454
@ishaditharushika454 2 жыл бұрын
අක්කා ඔයාගෙ වීඩීයෝස් හරිම ලස්සනයි. ඔයා නොදන්නවා උනාට ඔයාගෙ වීඩියෝස් වලින් මාව ගොඩක් මෝටිවේට් වෙනවා මගෙ හීනෙ achieve කර ගන්න.. පරිස්සමින් ඉන්න. ආදරෙයි ❤❤
@jayawatheeparanawithanage9393
@jayawatheeparanawithanage9393 2 жыл бұрын
Budusaranai oyata
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 жыл бұрын
අපේ රටේ ගුරුවරු ගැන හා අපේ රටේ අද්‍යාපනය ගැන දුක හිතෙනවා... අපේ රටේ ගුරුවරු පාරේ දුක් විදිනවා පඩිය පොඩ්ඩක් වැඩි කර ගන්න... ඔයා ල ගෙවන ජිවිතේ මොන තරම් සැහැල් ලු ද..
@Savikonara
@Savikonara 2 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කී...😍😍😍
@anu2570
@anu2570 2 жыл бұрын
ඔයා කතා කරනවා හරිම පැහැදිලි අක්කි අහගෙන ඉන්නත් ආසයි.සුභ පතනවා ඉදිරියටම කරගෙන යන්න.
@manoridaladawatte2355
@manoridaladawatte2355 2 жыл бұрын
Harima lassanai ada video ekath..Happy Teacher's day..!!
@madubhashiniekanayake8279
@madubhashiniekanayake8279 2 жыл бұрын
අනේ ausi නම් ශෝක් අපිට වගේ නෙවී ගුරු වර්ජන නිසා අපිට ඉස්කෝලේ උගන්නෙත් නෑ අපි ක්ලාස් වලින් තමා ඔක්කොම කවර් කර ගන්නේ. ක්ලාස් නැත්ත්ම් Al ඉවරයි
@sajika137
@sajika137 2 жыл бұрын
Happy teacher's day akiii. 🎉🎉❤❤⚘⚘⚘You're nice teacher who missed Sri Lankan students.🙂🙏🙏🙏
@s.sadeeshi4100
@s.sadeeshi4100 2 жыл бұрын
Lassana Video ekek ♥️😍 Waiting for the Home Tour Video ♥️ Take Care Akki ♥️😍 Much Loveee Always ♥️
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
ආවා💓
@shanikaamarasinghe2822
@shanikaamarasinghe2822 2 жыл бұрын
මිස් ගේ විඩියෝ හැම එකක්ම අපි බලනවා..යේසු පිහිටයි
@Indrani997
@Indrani997 Жыл бұрын
හරිම ආස හිතෙනවා Dear.. Oya.. ගොඩක්ම පිළිවෙලට වැඩ කරනවා.. ගොඩක්ම ආසාවෙන් ඔයාගෙ videos බලන්නේ.. Thank you..ඔයාලාට දෙවි පිහිටයි.. 🙏🙏🙏💕🌹💕💕🌹💕
@malathisewwandi4496
@malathisewwandi4496 2 жыл бұрын
ලස්සනම ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න අක්කේ ❤️🔥
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
අක්කි ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා✨️🤝
@SheyanaEvelyn
@SheyanaEvelyn 2 жыл бұрын
She is the BEST and I love you!!
@umaollysarts665
@umaollysarts665 2 жыл бұрын
Dhanya akke oyage Videos balanna mamanam harima asai..hamadama parissamin sathutin inna.
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
ඇත්තටම හරි ශෝක් ඔයාගේ මේ වීඩියෝ . ඔයා හිනා වෙලා හරිම සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම කරන විදිහ. වීඩියෝ එක නිර්මානශීලීව එඩිට් කරලා තියන විදිහ නිසාමයි ඇත්තටම මේ වීඩියෝ මෙච්චරටම හිතට වදින්නේ. ඔයා හරිම දක්ශයි. ඒ වගේම මූන ඇත්තටම සුන්දරයි. අපෙත් අක්ක කෙනෙක් ඉන්නවා මේ වගේම , ගොඩක් හොද, නිහතමානී කෙනෙක්. ඉස්සරහටත් වෙන වෙන ටොපික්ස් වල වීඩියෝ කරන්න. පුලුවම් නම් Aquariums වලට ගිහින් කරන්නකෝ. ඒවයි ඉන්න මාලු බලන්න කැමතියි . සුවයෙන් ඉන්න කියලා පතනවා, බුදු සරනයි
@Shansi1414
@Shansi1414 2 жыл бұрын
Wow..🤩I'm looking forward to coming to Australia too .. so your videos are very important to me..
@dilshanmusic2864
@dilshanmusic2864 2 жыл бұрын
Marama filling akak annee akagee video akee notification aka awama matanan akagee video nedahasee balanna oni oya gee video nan..... aaaka kiyanna theerennee nee👍👍👍❤ good luck
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
“ Happy Teacher’s day “ to you dear Anjie.💐🙏🙎🏻‍♀️
@slindicators8732
@slindicators8732 2 жыл бұрын
Thank You very much for sharing with us !!!!
@nadishsanjeewani1372
@nadishsanjeewani1372 2 жыл бұрын
ලස්සනයි akki 😍😍😍
@Preschoolnvqlevel4
@Preschoolnvqlevel4 2 жыл бұрын
I like watching your videos. You present beautiful videos. good luck for your future. 😍😍
@anushkagomez3217
@anushkagomez3217 2 жыл бұрын
Wish you a very happy teacher's day dear. Gbu. I always enjoy your videos. You are a well organised teacher. Stay safe dear 😊❤️
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
💐💐💐💐💐💐💐💐 ආයුබොහෝ වේවා 🙏 සුභ අනාගතයක් 🏆 නංගී.
@malithithathsarani2379
@malithithathsarani2379 2 жыл бұрын
HAPPY TEACHERS' DAY AKKI💐
@harrypotter2691
@harrypotter2691 2 жыл бұрын
Man asama akkige day in my live blog walata 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@staypositive5870
@staypositive5870 2 жыл бұрын
අපේ රටත් මේ වගේ ලස්සනට හදා ගමු .. 🙏👍💜️
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
😂😂😂
@tharindugamage3467
@tharindugamage3467 2 жыл бұрын
Api ithin asaranayi.meka hadhaganna ba wena options gana hithuwoth hodai
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
@@tharindugamage3467 aniwa
@punsithliyanage6348
@punsithliyanage6348 2 жыл бұрын
Day dream
@Anythingyouwant2666
@Anythingyouwant2666 2 жыл бұрын
Ow
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
ඔක part 2නෙ vlogs කලින් කළා නෙ 🤗❤❤ මෙහෙ නම් වෙනස් දැන් සමරන ව්දිය 😁
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Lassana video ekak.thank you.
@r.p.r2946
@r.p.r2946 2 жыл бұрын
Happy teacher's day !! Anji akke😇
@thamalijayaweera3924
@thamalijayaweera3924 2 жыл бұрын
Awww waiting for your room tour akkii🙈❤️
@rohinijayalath5869
@rohinijayalath5869 2 жыл бұрын
Beautiful . Happy teachers day.good luck.
@piumihansika6002
@piumihansika6002 2 жыл бұрын
Daily vlogs බලන්න ආසයි අක්කා
@apsarachandrasena7153
@apsarachandrasena7153 2 жыл бұрын
Happy teacher's day dear.... 💖 beautiful video...
@shamalishanika2918
@shamalishanika2918 2 жыл бұрын
How do you manage to stay motivated and consistent each day? Love watching your day vlogs ❤️
@sewwandisewwandi9808
@sewwandisewwandi9808 2 жыл бұрын
Niyamai akke.....aththatama asai...mai mage puthai oyage videos balanawa.......api dennath harima kemathi australia walata.....eth eka hinayak...
@sanchethanahirumalshi874
@sanchethanahirumalshi874 2 жыл бұрын
Happy teachers day akki ❤️ Stay safe ❤️
@lonethfernando
@lonethfernando 2 жыл бұрын
amazing video akki 💕💕💕💕tc and gbu
@sawrikasenavirathna1391
@sawrikasenavirathna1391 2 жыл бұрын
Niyamai akkiiii..... 💕 oya wage wena mageth loku asawak thiyanawa
@kumudukulatunga4009
@kumudukulatunga4009 2 жыл бұрын
Adath lassana video ekak. 💖💖💖
@cdwanni9592
@cdwanni9592 2 жыл бұрын
akki🌸 1 comment
@pavisgraphicstudio
@pavisgraphicstudio 2 жыл бұрын
Akke oyage video harima aswen balanwa...apiwath motivate wenwa 😊❤️
@lifewithbeautifulway899
@lifewithbeautifulway899 2 жыл бұрын
ශා මරු අක්කේ...
@chathurika1815
@chathurika1815 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ හරි ලස්සනට ඔයා present කරන නිසා වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
💕💕💕HAVE A WONDERFUL TEACHERS DAY 💕💕💕
@madhushanika9983
@madhushanika9983 2 жыл бұрын
Day vlog ekak baladdi marama asai akki.specially,man asama akka weda tika karana piliwala kamata.
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
හුගක්ම ආස හිතෙන්නෙ කතා කරන විදියට.. 😘🤩🤩 ලස්ස්නයි..
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Duwa oya ge vedios hari asai balanna . mama hamadama balanawa meal prep thama asama.god bless you.♥️
@wishwanibhagya803
@wishwanibhagya803 2 жыл бұрын
Happy Teachers' Day akke oyata... ❤️❤️🌹
@janithlakmina5853
@janithlakmina5853 2 жыл бұрын
❤❤❤❤❤ keep it up akki ❤❤❤❤❤
@inoshawijayanthi7185
@inoshawijayanthi7185 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි..මමනම් මේ ලගදි තමයි චැනල් එක එක්ක එකතු උනේ.දැන් ඉතින් ඔක්කොම වීඩියෝස් එක දිගට බලනව.හැබැයි මුලින්ම comment කරේනම් මේ වීඩියෝ එකට😊
@Lex-fo6wn
@Lex-fo6wn 2 жыл бұрын
Great Video😍
@nisha970
@nisha970 2 жыл бұрын
Today is teacher's day so akki has taught us a lot so you are also a teacher in australia 👩‍🏫 HAPPY TEACHER'S DAY TO YOU anji akki 😘 be happy ❣️
@darshananuwannuwandarshana3546
@darshananuwannuwandarshana3546 2 жыл бұрын
Yes, i agree that
@cnskreeda195
@cnskreeda195 2 жыл бұрын
oyge wacana wagema oyath hari lassanai
@dulakshinirmali2735
@dulakshinirmali2735 2 жыл бұрын
Akke you are soo blessed ...
@sanduniwarnakulasuriya9345
@sanduniwarnakulasuriya9345 2 жыл бұрын
Happy Teacher's day akki😍❤️stay safe😘
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
Wow...akkige dress ekanam harima lassanai👍 akki doctor kenek ekka coffee with anji episode ekak karannako please
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
Harima ලස්සනයි ඔයාගෙ voice nangi.mama mage බබාලා ta ඔයාගෙ vedio pennanawa❤😊
@hasanka729
@hasanka729 2 жыл бұрын
දැන් අක්කේ ටිකක් advance විදිහට කරමු වීඩියෝ ටික .අයියත් එක්ක එකතු වෙලා හොදටම කරගෙන යමු channel එක 🤭
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
Happy teacher's day akki❤️❤️❤️❤️❤️
@ireshaharshani6508
@ireshaharshani6508 2 жыл бұрын
ජිවිතේ ඔයා ගොඩක් විනෝදයෙන් ගත කරනවා.තනියම උනත් .හරිම සරලවම.මට නම් ගොඩක් සතුටුයි .බුදු සරණයි .
@chamidukaveen2003
@chamidukaveen2003 2 жыл бұрын
Harima shok life style ekak akke 💝💝💝🙂😋
@watarakagamageindrangani4940
@watarakagamageindrangani4940 2 жыл бұрын
🥳🥳🎊️ Happy teachers' day🎊️🥳🥳
@Dreambee000
@Dreambee000 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@madushilakmali9866
@madushilakmali9866 2 жыл бұрын
akka oyage videos balanna harima asai.aluth ekak danakan balanna innawa hamada..👍👍
@shanthiherath8654
@shanthiherath8654 2 жыл бұрын
Happy teacher's day.akki💗💗💗💗
@darshananuwannuwandarshana3546
@darshananuwannuwandarshana3546 2 жыл бұрын
I would like to live alone in ausie. That is aim of my life . Happy teachers day anji akki ....🎉️🎊️
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
අක්කී කතා කරන විදිහට ගොඩක් කැමතියි අනේ 🤭🤭🤭🤭🤭 අක්කි ඕස්ට්‍රේලියවට ඇවිල්ලා doctor කෙනෙක් වෙන එක ගැන විඩියෝ එකක් කරන්නකෝ ....💕💕💕
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Me gana doctor kenek interview kala. Eka lagafima danawa
@thushim
@thushim 2 жыл бұрын
Ow mtat dana gannoni...😍
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
@@LankaninMelbourne Ok akkiyooo
@omeshalexander330
@omeshalexander330 2 жыл бұрын
@@LankaninMelbourne thanx akki mmth magabalan inne eek enkn ❤️‍🔥❤️‍🔥👍😃
@hansanibhagya8189
@hansanibhagya8189 2 жыл бұрын
Video eka lassanai ❤️
@sadunfernando8390
@sadunfernando8390 2 жыл бұрын
Hi Angi, It’s so nice to watch your video’s. Really helpful. Can you please let me know the name of the face powder and foundation you’re using . Thank you so much for sharing your ideas with us. So nice of you.💕🙏
@harshanisenarath3122
@harshanisenarath3122 2 жыл бұрын
Hi akka, oya neat 1ta vlog 1 karanawa.balan inna asai.man ada 1st time oyage channel 1dakke.sathutin inna hamadama.
@mendisdinudi698
@mendisdinudi698 2 жыл бұрын
Wow akki....☺️
@manjulife7307
@manjulife7307 2 жыл бұрын
Super nangi.mama oyage video balanna kohomath kamathie.
@dinushadarshi259
@dinushadarshi259 2 жыл бұрын
Home tour eka ikmanata genakan api maga balagena innawa ❤️❤️😘
@miyasimandakini7691
@miyasimandakini7691 2 жыл бұрын
හරිම අාදරේයි මං මගේ දෝනිලා ඔයාට නංගා තෙරැවන් සරණයි....
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
I have a labrador akke....mn nm oyage very big fan kenek....harima interesting කතාබහක් thiyenne....eka thama oyage channel 1ke secret of the success mn hithanne
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Niyamayi akki 👍👍❤️❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Harima shok akke vedios akkage ane ikamanatama home tour ekai room tour ekai ona parissamen budusaranai
@yashhh1018
@yashhh1018 2 жыл бұрын
Happy teacher's day Akki
@shashikalalakshani9559
@shashikalalakshani9559 2 жыл бұрын
පරක්කු උනාට සොරි අක්කි. සුභ ගුරු දිනයක් වේවා
@renukajayarathne1856
@renukajayarathne1856 2 жыл бұрын
Today is special. Because today is world Teachers day
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 2 жыл бұрын
Wow.. u are so lucky nangi...
@chamodinimsarani6499
@chamodinimsarani6499 2 жыл бұрын
Happy teacher's day 👩‍🏫👩‍🏫 Akkiii
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
Happy teachers day teacher 🥺❤
මගේ මාසික වියදම ..
16:34
Lankan in Melbourne
Рет қаралды 52 М.
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 27 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 10 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Our Modern Love Story..
11:31
Lankan in Melbourne
Рет қаралды 118 М.
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 130 М.
School Parents day | Day in my life as a Teacher in Australia
26:18
Lankan in Melbourne
Рет қаралды 51 М.
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 27 МЛН