No video

Deepthi Samaga Paththaren Eha Discussion - (2024-06-02)

  Рет қаралды 98,669

ITN News - Sri Lanka

ITN News - Sri Lanka

Күн бұрын

#ITNNews #ITN #ITNSriLanka #ITNDigital
ITN News | The Official News Portal Of Independent Television Network Ltd
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 250
@saranga-dinakshie
@saranga-dinakshie 2 ай бұрын
Thank you so much hamotama ❤
@sandeepadeshan2694
@sandeepadeshan2694 2 ай бұрын
Mokakda akke liyume thibbe
@senukiaranya5454
@senukiaranya5454 Ай бұрын
Akki man oyata chooty kale idanma harima adarei❤
@khanthikw8523
@khanthikw8523 Ай бұрын
Ane dinage ragapama patta
@aruniuthpala6212
@aruniuthpala6212 Ай бұрын
බබෙක් නැති නිසා අනියම් පෙමක් පටන් ගත්තේ ඒක වෙන්න ඇති හේතුව
@AdheeshaandSamalieMakalanda
@AdheeshaandSamalieMakalanda Ай бұрын
Remember we who live abroad also watch srilankan dramas and appreciate if/when they are up to the level with international productions.
@menumenu9511
@menumenu9511 2 ай бұрын
කතාවට මම ආසයි.කොටස් දෙකම බැලුවා
@leemalakmini1466
@leemalakmini1466 2 ай бұрын
නියෙමෙට රගපානවා..ඒ ගැන කියන්න වචන නැහැ ❤️😍👌
@SandayaJayarathna
@SandayaJayarathna 2 ай бұрын
සාරංග, දිනක්‍ෂි දක්ෂ රංගන ශිල්පීන් දෙපළට සුභ පැතුම්❤
@ranithakannangara5782
@ranithakannangara5782 Ай бұрын
ඉතාමත් දක්ෂ රගපෑමක් . නීතියට බැදුනු හා නොබැදුනු අයගෙ හැගීම් හිරවෙන හැටි අපූරුවට පෙන්වනවා.
@sandunmadu23
@sandunmadu23 Ай бұрын
නිවේදිකව හොද උනාට නිවේදිකයා ගොත ගහ ගහා විකාර කතාකරනවා...ඒ උනාට ඒ දෙන්නා හොදින් අහන් ඉදලා ඒවට බුද්ධිමත්ව උත්තර දෙනවා
@asanthaidunil1133
@asanthaidunil1133 2 ай бұрын
අනිත් කාවාට වඩා හරිම ලස්සනයි සුභ පැතුම් ඔය දෙපලට 💝මං හරි ආස රංගන දෙපලක්😘❤
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 2 ай бұрын
පොලොවෙ පය ගහලා ජීවත්වෙන සැබෑ බුද්ධිමත් දෙන්නෙක් ❤❤
@jayaweera9360
@jayaweera9360 Ай бұрын
@@kasunikaweerarathne1827 ඔය පෙන්නන එක ඇතුලේ නැහැ නගේ
@anilsagara6653
@anilsagara6653 2 ай бұрын
දිනක්ෂි පට්ටන රගපැම් super සුබ පැතුම
@dilkyfonseka6154
@dilkyfonseka6154 2 ай бұрын
කතාව ලස්සනයි ❤. මේ වගේ කතා ලෝකෙත් ලංකාවේත් ඕන තරම් වෙනවා. මේ වගේ කතා පෙන්නුවේ නැත්නම් කෙනෙකුට මේ ප්‍රශ්න වලට අත්දැකීම් වලින්මයි උත්තර හොයන්න වෙන්නේ. ඊට වඩා තරුණ ළමයිටත් ජීවිතේ දේවල් කරන්න කලින් ජීවිතේ නිවැරැදි තීරණ ගන්න ඉවහල් වෙනවා. දිනක්ෂිට වෙනස් චරිතයක් ලැබිලා. ඒක සාර්තකයි.❤
@Kamini69-p4f
@Kamini69-p4f 2 ай бұрын
සුබ පැතුම් ❤ ITN නම් ඉතින් 👍
@nirushaperera2456
@nirushaperera2456 2 ай бұрын
Dinakshi is soooo adorable. Wish you both good luck and all the very best in all your future endeavors. Looking forward to watch the 3rd and 4th episodes next weekend. TC..
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 2 ай бұрын
ගොඩක් ස්තුති කරනවා ඔයාලාට .මේ වගෙ චරිත මේ සමාජෙ ඕනතරම් ඉන්නවා .මේවා ගොඩක් ආදර්ශමත් කතා.බලන්න වටින කතාවක් .
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Ай бұрын
මේ නිවේදකයා වටේ ගිහින් පුෂ්න අහනවා.එ්යාටත් ලොකු පුෂ්න තියේනවා වාගේ😁 එ්වට සාරංග දිනක්ෂි උත්තර දුන්නු විදිය හරිම සාමානයයි.
@juhidissanayake675
@juhidissanayake675 Ай бұрын
පුෂ්න නෙවෙයි යකූ😆😆😆😆 ප්‍රශ්න 😂😂
@nadeeudaya9011
@nadeeudaya9011 Ай бұрын
ඉතා හොද නිර්මාණයක්
@kwid728
@kwid728 2 ай бұрын
දිනක්ශි ගොඩක් දක්ෂයි.
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 2 ай бұрын
This is a very nice , different story……Bravo…..👍👍👍
@ireshakularatne5816
@ireshakularatne5816 2 ай бұрын
සාරංග කතා කරන ලස්සන ❤
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
දිනක්ෂි සාරංග හරිම බුද්ධිමත් දෙපලක්. ලස්සනට ප්‍රශ්න වලට උත්තර දුන්නා. මේ නිවේදකයනම් ටිකක් අවුල්. විකාර විකෘති ප්‍රශ්න අහන්නෙ. අමුතුම මනෝ විකාරයක ජීවත් වෙන පුද්ගලයෙක් වගේ. බටහිර රටවලවත් ආදරය විවාහය ලිංගික ජීවිතය සහ dating ගැන ඔය වගේ අජූත විදිහට ප්‍රශ්න අහන්නෙ නැහැ.
@niroshimadilhari5490
@niroshimadilhari5490 2 ай бұрын
Eka nam aththa...uu pissek
@niroshimadilhari5490
@niroshimadilhari5490 2 ай бұрын
Eka nam aththa...uu pissek
@niroshimadilhari5490
@niroshimadilhari5490 2 ай бұрын
Eka nam aththa...uu pissek
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Ай бұрын
මටනම් හිතුනේ එ් නිවේදකයට ලොකු පවුල් පුශ්නයක් තියේනවා වාගේ.අහපු පුශ්න වලින් මටනම් තෙරැනේ😁
@chamaripeiris8662
@chamaripeiris8662 Ай бұрын
​@rukshanithiyashani1503 eyaka ena hemogenma ohma gon prashna ahnwa
@iresharanaveera6157
@iresharanaveera6157 Ай бұрын
ඇයි ඇත්තටම සාම්ප්‍රදායික ගැනියෙක් හැදිච්චකම බලාපොරොතු වෙලා එ ගැනිගෙ හිත බිදලා පිරිමි පිට යන්නෙ?මෙ කතාව හොද ආදර්ශයක් වෙයි
@YskJayamenike
@YskJayamenike 2 ай бұрын
සිනීබෝල ටෙලි අතරින් thake care සාර්ථක ටෙලිනිර්මාණයක් වෙයි බොහෝ දුරට . මෙය කොටස් 50-70 නිමා වූවොත් හොදයි
@yash3466
@yash3466 Ай бұрын
kots 25 kiww dinakshi
@nilinisaranga2127
@nilinisaranga2127 Ай бұрын
කලෙකින් බලපු ලස්සන කතාවක්
@chrysanthisiribaddana9595
@chrysanthisiribaddana9595 2 ай бұрын
❤️Nice Teledrama with a difference. ❤️Wish you all the best.❤️ Waiting to watch the next episode.❤️
@Thilini-wr1xs
@Thilini-wr1xs Ай бұрын
මේ නිවේදකයා ප්‍රශ්නේ අහන්න ගියාම ලොකු වටයක් යනවා ...
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 2 ай бұрын
Love you Both Dinakshi and Saranga..... Awesome tele drama.... All the best.
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn Ай бұрын
අනිවාර්යෙන්ම මේ වගේ කතා සමාජෙට පෙන්වන්නම ඕන.ආදර්ශමත් කතාවක්.❤
@user-qg5hr5xy2o
@user-qg5hr5xy2o Ай бұрын
දිනක්ෂි අමතක වුනා ඒ විනාඩි 20 ... සුභ පැතුම් නංගි .... සාරංග ගෙ චරිතෙට උපරිමයක් කරනව
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
සුභ පැතුම් ඔයාලා දෙන්නටම ❤❤❤❤❤
@rukiechamie6502
@rukiechamie6502 Ай бұрын
Presently most addressing topic about extra marital affairs to discuss openly. 👍🏽
@user-md1vz1br7t
@user-md1vz1br7t Ай бұрын
කවුරු මොනව කොහිම කීවත් දිනක්ෂි සාරංග කියන්න සුපිරිම නලු නිලියන් දෙපලක්..සුපර් .ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ..එයාලගෙ පුද්ගලික ජීවිතේ කිසි දෙයක් මටනම් අදාලම නෑ.මේ දෙන්න ඉන්න ඕනම එකක් බලන්න ආසයි .මේකනම් වෙනස්ම කතාවක් පට්ට ලස්සනයි.ඒ දෙන්නට ලැබුනු චරිත වලට පුදුම සාදාරනයක් කරන්නෙ..💗💗💗💗congratulations saranga and dinakshi💗💗
@arishifernando1161
@arishifernando1161 Ай бұрын
🌹🌹🌹හදවතින්ම සුභ පතනවා සැබැම අලුත් නිර්මාණ යක් ඇත්ත.ජිවිතෙ අපෙ ලන්කාවෙ කතාවක් ගොඩක් සතුටුයි අසාවෙන් බලනවා.🌹
@shaminisuriyakala9772
@shaminisuriyakala9772 2 ай бұрын
Suba pathum❤🌹
@mangalifernando9611
@mangalifernando9611 2 ай бұрын
Suba patum ❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 2 ай бұрын
All the best & God bless you both 🙏
@Ganga173
@Ganga173 2 ай бұрын
හරිම වටිනා කතාබහක්.සාරංග & දිනක්ශි....... පුතේ ඔයාලගෙ ජීවිත තව තවත් දීප්තිමත් වේවා!
@PushpikaKalum
@PushpikaKalum Ай бұрын
Every charakters superb acting ❤good luck saranga &dinakshi both of you❤
@shani2218
@shani2218 2 ай бұрын
හරිම කාලීන මාතෘකාවක්. සමාජයේ මේ වගේ මාතෘකා කතා කල යුතුයි මම හිතන්නෙ. මේ වගේ චරිත සමාජය තුළ සැබෑ ලෙස තියනව. මිනිසා හදුනාගන්න තියන ප්‍රබලම සාධකයක් තමයි ඔහුගේ ලිංගිකත්වය. ලිංගිකත්වය සම්බන්ධ රුචි අරුචිකම් හදුනාගත් නොගත්විට පවුල් ජීවිතය බොහෝදුරට අසාර්ථකයි. අපේ රටේ මිනිසුන්ගේ ලොකු දුර්වලකමක් තමයි ලිංගිකත්වය වගේ මාතෘකා විවෘතව කතා නොකිරීම. ඒවගේ දේවල් කතා කරන අවස්ථා නොහොබිනා විදියට සලකන ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රශ්න වල ඇතුලාන්තය ලිංගිකත්වය මත පදනම් වූ ඒවා. ඉතින් පවුල් ජීවිතයේ ලිංගිකත්වය විවෘතව කතා නොකරන කෙනා තමාගේ සැබෑ ආශාවන් සපුරාගන්න වෙනත් සම්බන්දතා කරා යනව. එය අනුමත නොකල යුතු දෙයක් වුවත් සැබෑ තත්වය එයයි. ඉතින් යථාර්තය කතා නොකරන තාක්කල් අපි සිටින්නේ විශාල පීඩනයක. ඒ පීඩනය අනියම් පෙමකින් මුදාහරින්නේද එසේ නැත්නම් තමන්ගේ සහකරු සහකාරිය සමගද යන්න තීරණය ඇත්තේ ඔබේ අතේ. පිටින් සිනාසෙන වැදගත් ලෙස ඇද පැලදගත් සෑම මිනිසෙකු තුළම වෙනස් ලෙස ලිංගිකත්වය විදීමට රුචි අරුචිකම් ඇති සත්වයෙක් ජීවත් වේ. එයට ගැහැණු පිරිමි බේදයක් නැත. ඔබ සමග එක ගෙදර වාසය කරන සහකරු හෝ සහකාරිය තුළ එවැනි විවෘතව කතා කළ යුතු ආශාවන් ඇති බව හදුනාගත යුතුයි. ලාංකීය සමාජයේ බොහෝ පිරිමි පාර්ශවය තමන් විවාහ කරගන්නා කාන්තාව සලුපිළි වලින් වසා ලස්සනට අහිංසකව දකින්න කැමතියි. ඒ වගේම තමන්ගේ සහකාරියට ලිංගිකත්වය ගැන කිසිම අවබෝධයක් නැතිකම ඔවුන්ගේ සතුටට කරුණක්. නමුත් ලිංගිකත්වය නම් මාතෘකාවට පැමිණෙන විට ඒ පිරිමියාම නියමයි කියා පවසනේ තමාව ලිංගිකව උපරිම ලෙස තෘප්තිමත් කරන ගැහැණිය නොවේද. නමුත් ඒ ගැහැණිය ඔවුන්ට අනුව බඩුවක්. එනිසා ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය විවෘතව කතා කළ යුතුයි. මෙවැනි සමාජ පසුබිමක මේ නිර්මාණය කාලීන වශයෙන් වැදගත් වන මාතෘකාවක් ඉතා ගැඹුරින් සිතීමට අපව යොමු කරවයි. දිනක්ෂිගේ රංගනය ඉතා විශිෂ්ඨයි. සුභ පැතුම්.
@pathummalporu5692
@pathummalporu5692 Ай бұрын
Saranga niyama wadak.Ape samaje wenama deyak ape un hari boladai.Atta atisatiyen patta katawa Dinakshit niyamai❤jayawewa👏👏👏
@jeewaranijeewarani4482
@jeewaranijeewarani4482 Ай бұрын
කාලින මාතෘකාවක්‌ රිසිසේ හුවා දක්වන ආදර්ශමත් කථා පුවතක්....... හරිම ලස්සනයි.... දිනක්ෂිගේ රගපෑම්, super .....
@atrafernando7552
@atrafernando7552 Ай бұрын
කාලෙකින් වැදගත් ,රසවත් දෙයක් ඇති සාකච්ඡාවක් .ඉතාමත් හොදයී .ස්තුතියි .
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
Congratulations, 💐❤️
@user-rz7dz9lo7r
@user-rz7dz9lo7r Ай бұрын
ඔබ දෙපළට සුබ පැතුම් !!! මේ කතාව වෙනස්ම කතාවක් ..... හුඟක් කලෙකින් දැක්ක අලුත් වෙනසක් .... මේ වගේ ප්‍රශ්න වලට මුන දෙන අය විතරයි දන්නේ ඒවගේ ඇත්ත තත්වය ..... සැබෑ ජීවිතේ මෙහෙම ජීවත් වෙන අය කොච්චර ඉන්නවද ? අසේනි චරිතය හරිම ලස්සනයි ...... ඒ වගේම හරිම බුද්දිමත් කාන්තාවක් ...... චරිතයට ගැලපෙනම කෙනා හමුවෙලා තියෙනවා .....❤❤❤ ඇය හරිම දක්ශයි...... හුඟ කාලෙකින් දැක්ක ලස්සන තිර පිටපතක් ..... විශිෂ්ටයි ..
@user-rz7dz9lo7r
@user-rz7dz9lo7r Ай бұрын
පුළුවන් නම් අසේනිවහ් දවසක සාකච්ඡාවට ගේන්න ...
@punchisamanali8738
@punchisamanali8738 Ай бұрын
Ape Rate Inna..Tawath Hoda Daksha Naluvek Saranga....Onama Charithayak Thula...ae ae Charitha wala Jeevath wenawa...❤...Atthatama Thawa thawa..Hoda Nirmana Karanna Labewaa❤❤❤❤❤❤❤❤❤❤
@desikadissanayake2710
@desikadissanayake2710 2 ай бұрын
Dinakshi sarangata luck eka genawa sarangata Saranyath luck eka genawa ...very very lucky , brave family . Love you 😘
@dila1249
@dila1249 2 ай бұрын
Very informative discussion.
@dasunimunasinghe8088
@dasunimunasinghe8088 Ай бұрын
නියමයි❤😊
@isharasandamali-tl4zm
@isharasandamali-tl4zm 2 ай бұрын
Drama is best episodes 2 beluwa ❤
@WaruniNishadi
@WaruniNishadi Ай бұрын
අනේ දිනාගේ හිනාව sweet❤❤❤❤
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 ай бұрын
Good teledrama. Superb acting. Especially Dhinakshi. All the best❤
@dilnanayakkara9190
@dilnanayakkara9190 2 ай бұрын
මහා බර වචන නැතුවට දිනා හරිම බුද්ධිමත්ව කතාකරන එක.පොලෙව පයගහල ජිවත්වෙන චරිතයක්
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Ай бұрын
නිවේදකයා ගේ ගෙදර බිරිදට දෙය්යන්ගේම පිහිටයි😂ලකුනුත් දෙනවලු එ්යා😂
@user-jl2sv9uq1g
@user-jl2sv9uq1g Ай бұрын
මේනකාගේ චරිතය තාත්වික රංගනයක්. ❤ දිනක්ෂිට සම්මානයක් ලැබිය යුතුයි.
@ranithakannangara5782
@ranithakannangara5782 Ай бұрын
කලා කෘතියක් කියන්නේ දහම් පාසලක උගන්නන පාඩමක් නෙමේ. එය විවෘත සමාජ කතිකාවතක් .
@elishavihanga7839
@elishavihanga7839 2 ай бұрын
Congratulations❤
@chandrikagamage901
@chandrikagamage901 Ай бұрын
ඉතාමත් ලස්සනයි විවාහ ජීවිත වලට ආදර්ශයක් .සාරංග ,දිනක්ශි අති විසිස්ට රංගනයක් .දිනක්ශට සම්මානයක් ලැබීය යුතුයි රංගනයක් .සාරංග පුතා දිනක්ශි දෙන්නටම ආසීර්වාද කරනවා ❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 ай бұрын
දෙන්න ටමසුබ පැතුම් හැමදාම ආදරෙයි සතුටින් ඉන්න බුදුසරණයි ❤
@sandhyaperera7348
@sandhyaperera7348 Ай бұрын
God bless you both❤
@taniaekanayake5453
@taniaekanayake5453 2 ай бұрын
Very nice matching couple..very understanding well said
@ThilanSujeewa-qi4td
@ThilanSujeewa-qi4td Ай бұрын
Ththatama a dennage ragapem harima thathvikai.ada paul athare thiyana getalu.anika suwamiyel gedara biridath pita geniyekuth niyameta belans karagena yanawa.saranga niyamai dinak a wagemai thanks oyala okkotam adarei❤❤❤❤
@asunthalakmali4212
@asunthalakmali4212 2 ай бұрын
සුබ පැතුම් දෙන්නාටම ❤️❤️❤️
@ranmalimadara6968
@ranmalimadara6968 Ай бұрын
Nice discussion. ❤
@user-oe7ei9cb4v
@user-oe7ei9cb4v Ай бұрын
කතාව ලස්සනයි මාත් කොටස් දෙකම බැලුවා දිගටම බලනවා මාත් ආසයි දිනක්ෂි ට වගේම සාරංග අයියටත් දෙන්නම ලස්සනයි දක්ෂයි ඇත්තට වට්න කතාවක් වේනවා සමාජෙට නොවනු මානයි❤❤❤ආදරෙයි දෙන්නටම❤❤
@samarakoonamg7703
@samarakoonamg7703 Ай бұрын
ගෙදර අය සමගින් දරුවන් සමගින් එකට බලනවාද?
@sasikumarsomasundram9824
@sasikumarsomasundram9824 Ай бұрын
Mama drama balannema naha heth take care asaven balanawa ❤❤❤❤❤
@rasikarasika4833
@rasikarasika4833 Ай бұрын
❤ ආසාවෙන් බලන ගොඩක් ලස්සන නාට්‍යයක්....❤❤
@pabodhagamage3300
@pabodhagamage3300 Ай бұрын
හරිම සතුටුයි සාරංග දිනක්ෂි ඔබ දෙපල දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් වගේම ටෙලිනාට්‍ය සහ ප්‍රේක්ෂකයා පිළිබඳව විචාරාත්මක බුද්ධියක් තිබීම කතාව පවා හරිම බුද්ධිමත් මේ වැඩසටහනේ තියෙන ප්‍රශ්නය තමයි මේ ටෙලි නාට්‍ය විචාර කරන්න බැහැ මොකද මෙතන සිටින හතර දෙනා සහ මේක බලන් ඉන්න අපි කවුරුවත් තවම සම්පූර්ණයෙන් ටෙලිනාට්‍ය බලලා නැහැ සහ සාරංගට සම්පූර්ණයෙන්ම ඒ ගැන කියන්නත් බැහැ ඉතින් අපිට open සම්පූර්ණ විචාරයකට යන්නත් බැහැ ඒ නිසා මම නම් හිතන්නේ ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් දළ අදහසක් ගන්නවා මිසක් ඒ පිළිබඳ පූර්ව සහ සම්පූර්ණ විචාරයකට නිගමනයකට එළඹෙන එක අසාර්ථකයි ජය වේවා සාරංග දිනක්ෂි සහ ස්වාධීන රූපවාහිනිය❤ ප
@nishamanifernando388
@nishamanifernando388 Ай бұрын
This is a hit. Congrats Saranga n' Dinakshie
@suraniilangakoon7270
@suraniilangakoon7270 2 ай бұрын
Nice interview. but the two presenters should let the guest artists complete their answers (timeline 38:07) and between the two presenter they should not interupt each others's questions. (38:36)
@user-qp6sx1hh7u
@user-qp6sx1hh7u Ай бұрын
Hari lassana ada samaje we na kathawak.oyala hodata ragapanawa
@user-xc2kn1yw7z
@user-xc2kn1yw7z Ай бұрын
Oba depalata suba pathum hamadama sathutin inna labewa
@dilumamunugama4839
@dilumamunugama4839 Ай бұрын
Excellent drama 👍 best wishes to Saranga and Dinakshi ❤❤
@indikafernando4374
@indikafernando4374 2 ай бұрын
@Kaushalyagamage-ts9sv
@Kaushalyagamage-ts9sv Ай бұрын
superb acting.good luck akki and aiya❤
@Dancewithnature3359
@Dancewithnature3359 Ай бұрын
anith baka pandithaya naththan niwedikawath ekka me program eka supiri..
@dasunimunasinghe8088
@dasunimunasinghe8088 Ай бұрын
Dinakshige acting nm super... තව හොඳ dramas walata join wela wada kroth ජනප්‍රියම නිලිය ගන්න බැරි කමකුත් නෑ 😊❤❤❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 Ай бұрын
නිවේදිකාව මරු.නිවේදකයා අවුල්
@romaineleonard7555
@romaineleonard7555 Ай бұрын
I like the drama, and this kind of story do happen, Srilankan’s have a very narrow mind of thinking, but they do all behind closed doors, I like the characters , all the very best to the future and to be success in this dram TAKE CARE ❤
@nandanakumara5007
@nandanakumara5007 Ай бұрын
Godak adharei ❤❤❤ oya dennata ❤❤
@Achinthavije-gn6hh
@Achinthavije-gn6hh 3 күн бұрын
superb❤❤
@RohiniRamyalatha-fy5fi
@RohiniRamyalatha-fy5fi Ай бұрын
❤ good
@ShelomiWehallavithanage
@ShelomiWehallavithanage Ай бұрын
Shoiii congratulations dennatama ❤️❤️
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
Thamange jeewitheta gathauthu de ganna ona ada samaje wena dewal Saranga kiyana de hari
@dulanipriyanga4544
@dulanipriyanga4544 Ай бұрын
❤❤❤❤ super
@srisami-qb5re
@srisami-qb5re Ай бұрын
Harima lassana teledrama ekak.asawen balanawa.oyala dennagema acting niyamai👍👍
@3MAANTV
@3MAANTV 2 ай бұрын
🎉
@ThiliniNishantha
@ThiliniNishantha Ай бұрын
උමාලි පන්ඩිතයි.දැන් ගැලපෙන අය හමුවෙලා
@nimashafernando2203
@nimashafernando2203 2 ай бұрын
✨ beautiful couple✨❤❤
@nayaniperera6386
@nayaniperera6386 Ай бұрын
Woow super
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 ай бұрын
❤❤❤❤
@chamaripriyangani4177
@chamaripriyangani4177 Ай бұрын
Niyamai duwa putha acting adarei donita budusaranai putha
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 2 ай бұрын
❤❤❤
@AdheeshaandSamalieMakalanda
@AdheeshaandSamalieMakalanda Ай бұрын
Good interview. Would have been better if deepthi could articulate his questions a bit better. If it's difficult to speak in singhalese he could have asked the question in English so that we know what is it he's asking.
@kemakalpani7416
@kemakalpani7416 Ай бұрын
සුභ පැතුම.වාසලගේ චරිතයට.. දිනක්ෂි ඔයාලටතූ රේබෙකාටත් සුභ පැතුම
@user-hk2fu3zc3s
@user-hk2fu3zc3s Ай бұрын
, , කතාව හරිම ලස්සනයි තැන්කිව් සාරංග දිනක්ෂි
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 2 ай бұрын
Hoda kathawak
@rdxbpw5256
@rdxbpw5256 2 ай бұрын
As a factory manger been episode 1 means he can be many years experience on same factory with girls. If addictions and temptations shouldn’t go for marriage yes ?
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
What are you taking about 😂
@Thilini-wr1xs
@Thilini-wr1xs Ай бұрын
All the best Dinakshi and Saranga❤
@kemakalpani7416
@kemakalpani7416 Ай бұрын
උගක් හොද නිෂ්පාදනයක්.හොදම කතා වක්.. ලස්සනයි.. උගක් ආදර්ශ මත් කතා වක්
@nilanivithanage6204
@nilanivithanage6204 2 ай бұрын
Very nice couple
@sujiwaranasinh8547
@sujiwaranasinh8547 2 ай бұрын
🙏👍👍👍👍💕💕❣❣❣
@SubodhaDamayanthi
@SubodhaDamayanthi 2 ай бұрын
නියම කතාවක් 👍
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 28 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 81 М.
Take Care | Episode 01 - (2024-06-01) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 1,4 МЛН
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 42 М.
Champion Stars Unlimited | Episode 338 | 22nd June 2024 | TV Derana
1:25:45