No video

ඩිප්රෙෂන් Depression - ආදරයෙන් අහන් ඉන්න (Dr.DR)

  Рет қаралды 111,427

Cyber Clinic

Cyber Clinic

Жыл бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
#depression

Пікірлер: 559
@sandarurandima1529
@sandarurandima1529 Жыл бұрын
දැන් ඉන්න යාලුවෝ එහෙම ඇහුම්කන් දෙන්නේ නෑ. අපේ හිත ,අපිම හදා ගන්න වෙනවා . thank you doctor.
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
Hi
@rasojaamarasinghe8239
@rasojaamarasinghe8239 Жыл бұрын
ඇත්ත
@twinbabys8656
@twinbabys8656 Жыл бұрын
Oww eks aththa...matath kauruthma na..kiewath wadiya ganan gnne na wage
@ishi220
@ishi220 Жыл бұрын
Ane ow kisima kenek ahunkm denne ne mat nm jiwithema ep wela thiyenne 🥺😔
@wouldtravelplace
@wouldtravelplace 11 ай бұрын
Hmm
@kumodimadu5733
@kumodimadu5733 Жыл бұрын
Doctor , මට හිතෙනවා depression ලමයෙක් ට හැදුනම ඒ ලමයි ගොඩක් අසරන වෙනව අම්මා තාත්තා ට මේ ගැන හරි දැනුවත්කමක් නැති උනාම. හැම කෙනාම you tube හරහා මේවගෙ වැදගත් දේවල් බලන්නෙ නෑ සමහර වෙලාවට ලමයෙක් තෙරුම් අරන් කීවත් දෙමාපියන් ට ලොකූ දැනුවත්කමක් නැති නිසා ඒක මග ඇරෙන්න පුළුවන් ඉතින් මට හිතෙනවා රූපවාහිනීය හරහා මේ ගැන හොද දැනුවත් කිරීමක් දෙනව නම් හොදයි කියල පිලිගත් වැඩසටහනක thank you doctor 💖💖 මෙ දේවල් වලට
@nipunmanoj5999
@nipunmanoj5999 Жыл бұрын
eeka aththa mokada godak demawoiyo me dewal gana danuwath naha
@dinadinu9811
@dinadinu9811 Жыл бұрын
Mta doctor contact namber ekka danna kenak kiyanawada
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
ඇත්ත අපෙ අම්මටයි තත්තටයි කිව්වුට එයාල ඒක තේරුම් ගන්නෙ නෑ.දවසක එයාලට තේරේවි මම මොකද්ද කිව්වෙ කියල.
@Shen478
@Shen478 Жыл бұрын
Eyalata kiwwa ganan ganne ne vikara kiyala kiyanne.eth dawasaka therum yai
@senalidilhara7985
@senalidilhara7985 Жыл бұрын
adaraya karala duk vidina sahodarayek innawa.. Eyage hasirima godak wenas ganu lamaya ganama hithanawa dan awurudsakata wadi nidaganne naaa kanne bonne naa hasirima asamanyai mekata karanna hoda mokakda? Kohe hari nawathghagena prathikara karanna thanak thiyeda.. Eyage mansa hadanna oni sahalluwen inna puluwan beheth karana thanak dannawada kawuru hari
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
බොහෝ මිනිසුන් අවුරුදු 25දී මියයන අතර, අවුරුදු 75දී වළදමනු ඇත!
@mashimashi18
@mashimashi18 Жыл бұрын
Ane aththamai😢😢
@isharasithuki9018
@isharasithuki9018 Жыл бұрын
Hmm
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
සත්තකින්ම 😔හරියට මම වගේ
@sen4le
@sen4le Жыл бұрын
19n mn marune
@chathurika3238
@chathurika3238 Жыл бұрын
E kathawa aththa,
@arunauduhawara7159
@arunauduhawara7159 Жыл бұрын
1M යනකල් බලන් ඉන්න අපි සහ මාස ගාණකට පස්සෙ videos දාන doctor.
@C424c424
@C424c424 Жыл бұрын
කුමන හෝ Depression තත්ත්වයක් අපි හැමෝටම තියෙනවා
@fantasygaming8123
@fantasygaming8123 Жыл бұрын
ඇත්තටම විශදය ගැන Dwayne johnson amarican actor ඔහුට ගැදුන විශාදයේ දී එක් දෙයක් හොයාගෙන තියෙනවා ඒ ඔහු කියන ආකරයට විශාදයේදී ඔබ තනිවී නොමැති වීමත් ඒ හරහා ගමන් කරන පලමු කෙනා ඔබ නොවීමත් එය අත්දකින ආවසාන කෙනාත් ඔබනොවීමත් යන්නයි.👍👍
@DilmiLakshika1998
@DilmiLakshika1998 Жыл бұрын
ඩොක්ටර් කියන දේ වැදගත්කම නෙවෙයි සමහරක්ට තියෙන ප්‍රශ්නේ ඩොක්ටර්ගේ පෙනුම වෙනස් වීම😁 Thank you Doctor...... හරිම වැදගත් වීඩීයෝ එකක්...
@CyberClinic
@CyberClinic Жыл бұрын
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Ow docter kiuwata taraha ganna epa chuttak ketha wela wage..
@champanayanakumari6293
@champanayanakumari6293 Жыл бұрын
Doctor , මට හිතෙනවා depression කියන තත්වෙටත් වඩා අන්තයට වැඩිලා තියලා.... මම දන්නේ නෑ Doctor ඔබ තුමිය මේක දකීද කියලා...මම ඔබ තුමියගේ වැඩ සටහන් බලනවා ඉස්සර ඉදලා ...මට හොදම යාඵවෙක්වත් සහෝදරයෙක්වත් කවුරැත් නෑ...ඉන්න අයත් මොනා යරි කිව්වම තව තව මාව මඩවනවා...මට කිසිම හේතුවත් නැතුව හිටපු ගමන් ඇඩෙනවා කාලයක් තිස්සේ මං මේ දේ නිසා ‍විදවනා.. මට කිලින් මම හරි හුරත්ල කියපු අයම අද කියනවා මගේ මූණත් සෑහෙන වයස පාටයි කියලා...මටම ඒක දැනෙවා කලින් කේන්කි නොගිය විදියට අදික ලෙස කේනකි යනවා...ඇත්තටම කලින් ආසාවෙන් කාපු කෑම දැන් දැක්කත් අප්පිරියයි..ඒත් මට මේ මෑතක මාස 7-8ක් ඇතුලත මගේ බර වැඩි උනා ‍කිලෝ 4කින් විතර ....මාස ගානක් ඇතුලත.. මට ‍කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ...අඩුම මගේ වැඩක්වත්...මට ඒක මාර කරදරයක්..හිතට ආසයි වැඩ කරන්න ඔනි කියලා හිත=වට කිසිම පිට් එකක් නෑ වැඩ කරන්න....මගේ අතපය අගේ නොසෑහෙන්න වේදනා ‍ දෙනවා ..මම ලේ චෙක් කරා ඒත් ඒවාගේ අවුලක=ත් නෑ....රෑට හරියට නින්දක් නෑ බොහෝ වෙලාවට නින්දට ඇදට ගියාට පාන්දර 2-3-4 වගේ වෙනකන් මං අවදි වෙලා....හිකට දුක වැඩි උන දාට නින්දක් පළාතක එන්නේ නෑ...මුඵ රෑම මං අවධියෙන්...ඇත්තටම ‍ ඩොක්ටර් මට මං හුස්ම ගන්න එකත් දැන් මහ වදයක්....ජීවත් වෙනවට වඩා මැරෙන්න හිතෙනවා ..අඩුම මට ‍ හොද යාඵවෙක්වත් නෑ..හැමෝම උදව් ඔීනි උනාම විතරයි එන්නේ..මං හොද යාඵවෙක් හෙව්වා හම්බ උනේ නෑ...මං ගොඩකක් පුංචි කාලේ ඉදන් මගේ දුක කිව්වේ මගේ චූටි ටෙඩිබෙයාට එයා තමා මේ ලෝකෙ මට ඉන්න එකම කෙනා...මං දන්නේ නෑ මේක දකින අය මොනවා හිතයිද කියලා ඒත් ‍ මේක ඇත්ත...මං ආසයි හිනා වෙලා ලස්සනට ජීවත් වෙන්න...ඒකට මට උදව් කරන්න... අනේ ඩොක්ට ඔබ තුමියට හරි පුඵවන් නම් මට ආපහු හිනාවෙන්න ජීවත් වෙන්න උදව් කරන්න..ඔබ තුමියට පිං සිද්ද වෙයි
@sandamalikusum7044
@sandamalikusum7044 Жыл бұрын
ඔයා කැමති දේවල් කරන්න.සුරතල් සතෙක් ඇති කරන්න..මල් වවන්න.නින්ද යන්නේ නැති වෙලාවට පොත් බලන්න.. ෂර්ලොක් හෝම්ස් කථා පොත් හොඳයි.පොඩියට හරි beauty Routine එකක් පටන් ගන්න.ඔයාගේ ආගමට කිට්ටු වෙන්න. පන්සල් යනවා නම්.. ඔයාට පුළුවන් බෝ මළුව පිරිසිදු කරන්න. පර මල් අස් කරන්න... තමන් ඉන්න තැන ලස්සන ට.. පිරිසිදු ව තබා ගන්න උත්සාහ කරන්න.තමන්ගේ සතුට තමන් හදා ගන්න.තමන් වෙනුවෙන් තමන් කැපවෙන්න.
@warunakithsiri8309
@warunakithsiri8309 7 ай бұрын
Psychiatrist kenek hamba wenna.beheth thiyenawa oona tharam.Dr.kapila Ranasinghewa channel karanna
@SandayaShamali-sz8sw
@SandayaShamali-sz8sw 6 ай бұрын
Bhet ganna mat oya tikam tiynwa mamat bhet bonwa
@chamilakumari8023
@chamilakumari8023 5 ай бұрын
මනෝචිකිත්සකවරයෙක් හමුවන්න.මෝහනය මගින් සම්පූර්ණයෙන්ම සුවකල හැකියි.සොයාබලා දක්ෂ මනෝ වයිදය වරයෙකු.හමුවන්න.
@kumudukumudu9568
@kumudukumudu9568 3 ай бұрын
Beheth.ganna
@s.c.perera8389
@s.c.perera8389 Жыл бұрын
අම්මෝ කාලෙකට පස්සේ දෙයියො දැක්කා වගේ. මම හිතුවා අපිට හොරෙන් ලංකාව දාලා ගිහිල්ලා කියලා.
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Pissuda ban ahema yanawada lankawa dala.
@chamalikannangara2240
@chamalikannangara2240 Жыл бұрын
මේ වෙලාවට ඕනෙම දෙයක්. අහන්නම ඕනෙ දෙයක්.මන් තාම ජීවත් වෙන්නෙ මට සවන්දෙන හොදම යාලුවො හිටපු නිසා
@user-nu2vt9sx8j
@user-nu2vt9sx8j 11 ай бұрын
Mata duka kiyanna kenek na
@housemohuse8058
@housemohuse8058 Жыл бұрын
ඉතාමත්ම ආදරයෙන් ....අප ජීවිට වලට වටිනා යමක් කියා දුන් .....ඒ වගේම අප මුලු හදවතින්ම වැලද ගත් දර්ශන මාලාවක අවසානය උනාද කියලත් මොහොතකට සිතුනා 🌻........................නැහැ එහෙම උනෙ නැහැ ......අප දෙනෙතත් ස්‍රවනයත් අදටත් පින්කර තිබෙනවා.........😊❤🙏
@CyberClinic
@CyberClinic Жыл бұрын
🥰
@Dinu998
@Dinu998 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූති මෙම සමාජ සත්කාරයට 😍
@user-ig5fx9yk5f
@user-ig5fx9yk5f Жыл бұрын
බොහෝ දුර ඉදන් බලන් ඉන්නේ...වැදගත් කරුණු කාරණා...ඒත් බැලුවා කොහේද ගියේ කියලා Dr. පසුගිය ටිකේ..
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
ඔයත් ගොඩක් ලස්සනයි ඩොක්ට පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏
@achinihansika2346
@achinihansika2346 Жыл бұрын
Thank you doctor.. godak hoda video ekk.. ඒත් doctor.. ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ ගෙන කියන්නවත් අහන්නවත් කවුරුත් නෑ. මොකද සමහර අය හිතන්නේ ඒක හරිම වදයක් කියලා
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
මට හැමදෙටම ගොඩක් දුක හිතෙනවා ඩොක්ට ඉක්මනින් ඇස් වලට කදුලු පිරෙනවා එකෙන් අදහස් වෙන්නෙ මට තරහා ගියත් ඇඩෙනවා 😥😥
@thanujarajapaksha8238
@thanujarajapaksha8238 Жыл бұрын
මටත් එහෙමයි.කවුරුහරි හයියෙන් කතා කරත් මට ඇඩෙනව.හැමදේටම දුක හිතෙනව වැඩි.වෙලාවකට හිතෙනව හැමෝටම මාව කරදරයක් කියල
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
ඕනිම වෙලාවේ ඕනිම වීඩියෝ එක 🥺💔
@ShehanRashmika-xw1wf
@ShehanRashmika-xw1wf Жыл бұрын
ඇත්ත🥺
@user-ut8hv9cw4w
@user-ut8hv9cw4w Жыл бұрын
ඇත්ත
@hichchakoluwa
@hichchakoluwa Жыл бұрын
Cyber clinic එක්ක දිගටම හිටපු අය ❤️😉
@CyberClinic
@CyberClinic Жыл бұрын
@bhagyamaduwanthi5852
@bhagyamaduwanthi5852 3 ай бұрын
​@@CyberClinicdoctorge number eka ganna puluwanda doctor
@lalw8685
@lalw8685 Жыл бұрын
ඔබතුමියගේ වැඩ සටහන් මම නිතරම වාගේ බලනවා මට අසනි යක් තියෙනවා මගේ දකුණු අතේ ඇඟිලි හිරි වැටෙනවා වැඩ කරගන්න අපහසූයි මෙයට ප්‍රතිකාරයක් වැඩ සටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි ස්තුතියි..
@CyberClinic
@CyberClinic Жыл бұрын
Consult a surgeon.
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
After long time happy to see you doctor. Very important videos you are presenting hope regularly video will come take care and be save lots of love to you 💕💕💕
@koshilapiyushani8374
@koshilapiyushani8374 Жыл бұрын
Thank you doctor..... හොද වටිනා වීඩියෝ එකක්.... 👍👍❤️❤️
@CHAMOTH_18
@CHAMOTH_18 Ай бұрын
අපිට ඇහුම්කන් දෙන්න කවුරුත් නෑ doctor.තනියම දරාගෙන ඉන්න තමයි දැන් තියෙන්නෙ.🥺❤️‍🩹
@madushikapremarathne8856
@madushikapremarathne8856 Жыл бұрын
After long time my dear doctor.... I’m glad to see u. hope u r doing programs what r we important and want. This video most waited for all. Thank u doctor dr❤
@CyberClinic
@CyberClinic Жыл бұрын
@UoVTIM
@UoVTIM Жыл бұрын
Thank u doctor for your awareness .. waiting to c more valuable episodes in future.
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියගෙ පැහැදිලි කිරීම් වලට🙏❤️
@benzen-yt
@benzen-yt Жыл бұрын
අපි අකමැති උනත් අපි නිතැතින්ම ඇබ්බැහි වෙලා ඉන්න දේවල් වලින් ගැලවිලා ඈත් වෙන්න විසදුමක් දෙන්නකො 😔
@shiranthipeiris8489
@shiranthipeiris8489 Жыл бұрын
After long time my dear doctor. I'm very happy to see you. Hope you are doing programs what are we want. God bless you! 💛💗
@manelthilanka3324
@manelthilanka3324 Жыл бұрын
කාටවත් එහෙම වෙන්න එපා.එකෙ වෙදනාව 🥺 මොකද මාත් ඩිප්‍රරෙශන් වලට බෙහෙත් ගන්න කෙනෙක්
@DilrukBandara-qd2gg
@DilrukBandara-qd2gg Жыл бұрын
Matath defreshion thiyenawa kiyala hithenawa kohomada hariyatama hoya ganne
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@tiktoknawa5547
@tiktoknawa5547 11 ай бұрын
​@@DilrukBandara-qd2ggහොඩ්පිටල් එකට ගිහින් බලන්න
@dilshi6988
@dilshi6988 7 ай бұрын
E beheth walata aga mahath wenawada
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 2 ай бұрын
හොඳ දැනුවත් ඩොක්ටර්.බුදු සරණයි ඔබ තුමියට.
@ufo115
@ufo115 Жыл бұрын
🥺 අනේ මගේ හොදම යාලුවට ඩිප්‍රෙශන් . එයාට මැරෙන්න ඕනාලු . ප්ලීස් ඩොක්ටර් උදව් කරන්න !!!!
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්වන්න , බෙහෙත් සහා විසඳුම් තියෙනවා
@srimalikajayasinghe4621
@srimalikajayasinghe4621 Жыл бұрын
ගොඩක්ම සතුටක් ඔබතුමිය දකගනිම
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ඉතා වටිනා වීඩීයෝ එකක්. ඔබතුමියට ස්තුතියි.
@krishnamoorthiajanthan1583
@krishnamoorthiajanthan1583 Жыл бұрын
Thank u so much docter. Mage hitha loku awulakin thibuna. Ekata dhen oba thumiyage video eken hodha visandhum lebuna. Oyata ping lebeva.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
Hello doctor nice to you after a long time.Hope that you are fine.May god bless you.Good luck.
@lahirusawandhi569
@lahirusawandhi569 Жыл бұрын
මටත් අවුරුදු ගානක ඉදන් තියෙනවා.. කවුරුත් මට සවන් දෙන්නෑ.. කලකිරෙනවා නිතරම..හේතුවක් නැතිවත් හේතුවක් ඇතිවත්.. 😥😥 අනේ ඩොක්ටර්
@tiokx8990
@tiokx8990 Жыл бұрын
Mtath🥺
@maduliyanage3073
@maduliyanage3073 Жыл бұрын
හොඳයාලුවෙක් හොයා ගන්න හිතේ තියෙන හැමදේම කියන්න.❤️
@journeyoflove1998
@journeyoflove1998 Жыл бұрын
වටින දේවල් මෙම කියලා දෙන එක ගොඩක් වටින්වා.
@suranthikumari628
@suranthikumari628 Жыл бұрын
ගොඩාක් හොදයි පැහැදිලිව තේරැමි ගන්න පුලුවන් වුනා ඔබතුමියට බුදු සරනයි
@raviduviduranga7970
@raviduviduranga7970 Жыл бұрын
1st like, 1st view and 1st comment ❤
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 Жыл бұрын
Very happy to see our doctor after long time...❤️ නියම වීඩියෝ එකක්.. ඩොක්ට හෙයාස්ටයිල් එකනම් ටිකක් පරනයි වගේ😊
@piyumiudeshika8228
@piyumiudeshika8228 Жыл бұрын
Doctor, මට හැමවෙලේම හිතෙනවා පොඩි අසනීපයක් හැදුනත් මම මැරෙයි කියල ඇයි එහෙම හිතන්නේ 😔💔
@anushalakmali3862
@anushalakmali3862 Жыл бұрын
මටත් එහෙම හිතෙනවා ලෙඩක් නැතත් ලෙඩක් හැදිලා එහෙම මැරෙයි කියලා හිතෙනවා.😢
@maheshikasenavirathna1903
@maheshikasenavirathna1903 Жыл бұрын
Mtt eemai😢
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 Жыл бұрын
මට තියෙන්නේ ක්ලිනකල් ඩිප්‍රෙෂන්.. ලොකු හේතුව ක් නැතුව ම ඇති වෙනවා.හරිම අමාරුයි ලංකාවේ හොද කවුන්සිල න් කෙනෙක් හොයාගන්න
@cristinanishanthi1962
@cristinanishanthi1962 Жыл бұрын
මම දන්න doctor කෙනෙක් ඉන්නවා
@iresharajapaksha1192
@iresharajapaksha1192 Жыл бұрын
Hi Doctor Aunty After along time :) Anyway your back 🙂 Hope to see lots of videos 🧡🙏💐
@mankumari4094
@mankumari4094 Жыл бұрын
Mtnm oya kiyn okkoma wage thiyanaw ..mth koi welawe monw weida mnd doctor ....😌😌😌😌
@himashi322
@himashi322 Жыл бұрын
නිරන්තරයෙන් සුසුම් යෑම depression වල රෝග ලක්ශනයක්ද docter.....
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
බොහොමත් ස්තුතියි වෛද්‍යතුමනි🙏🙏🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
බොහොම ස්තූති dollar ..වටිනා vedio ව තෙරුවන්සරණයි ...
@ophelie1082
@ophelie1082 Жыл бұрын
Doctor can you tell about your skin care routine with the products you use(with your skin type)
@samankumara8269
@samankumara8269 Жыл бұрын
ජීවිතකාලෙම විඳවන එක විතරයි.... කරුම ලෙඩක්... අත පය නැතිව ජීවත් වෙන්න පුළුවන්... ඒත් මේ ලෙඩේ එක්ක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි 😢😢😢😢😭😭😭😭😭😭😭😭
@maheshikasenavirathna1903
@maheshikasenavirathna1903 Жыл бұрын
Hmm ow eeka atta. Dn mn widawana gmn 😭😭
@tiktoknawa5547
@tiktoknawa5547 11 ай бұрын
​@@maheshikasenavirathna1903බෙහෙත් ගන්නෙ නැද්ද?
@malakajayawardana9302
@malakajayawardana9302 5 ай бұрын
E attama katawa hode 😥 meka apa wano
@darshi763
@darshi763 2 ай бұрын
Ow anee😔
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ආතතිය ගැන ඔබතුමියගේ මෙම දැනුවත් කිරීම මා ඉතා අගේ කොට සලකමි ..මෙම තත්ත්වයට සමහර විට මමද මුහුණදී තියෙනවා , එසේම මගේ මිතුරන්ද මෙම ‍තත්වයට පත්ව සිටියා මෙම තත්ත්වයට පැමිණ විට කළයුතු දේ ගැන දැන් අප දැනුවත් .. ඔබතුමියට බෙහෙවින් ස්තූතියි ❤️💐
@genz2210
@genz2210 Жыл бұрын
කොන්ඩේ වම් පැත්තේ උඩ ගිහින්,මූනත් එල්ලිලා😪කොහේද මැනිකේ ගියේ😥
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Ow miss oya issara oita wada lassanai docter..
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
ඔය කියපුදේත් ඇති කෙනෙක් මනසින් වට්ටන්න. කවදාවත් කෙනෙක්ව හිතින් වට්ටන්න එපා ✋ අපි හැමෝම වයසට යනව
@manjulabandara8011
@manjulabandara8011 Жыл бұрын
Thanks a lot Docter sharing of this kind of programs.
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
මාත් හරි අමාරුවෙන් ඉන්නේ යන්න කාලේ ලගම එනවා කාටත් නොකියා යනවා. ඉක්මනින්ම. මට කරපුවාට උන්ට විදවන්න වෙයි දවසක.
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
ඒ වගේ තීරන ගන්න එපා ඊට කලින් කතා කරමු ටිකක් 😊❤️
@imashasachini5270
@imashasachini5270 Жыл бұрын
එහෙම කරන්න එපා.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ayeshanadeeshani5083
@ayeshanadeeshani5083 11 ай бұрын
Eken padama egollanta nemey oyatamay labenne e nisa e gana hithannawath epa e sambanda bana thynwa ewa ahanna hitha hadenawa saththay
@rushannimru6730
@rushannimru6730 9 ай бұрын
මටත් අවුරුදු 16 යෙන් හැදුනෙ තවම විදවනවා 🥺❤️
@dinushisithumini9573
@dinushisithumini9573 8 ай бұрын
Maath 😥
@Sadara_Dewmini
@Sadara_Dewmini 3 ай бұрын
අනේ මට කවුරුහරි කියනවද මේ ගැන දැනගන්න doctor කෙනෙක් ලගට ගියාම ඒක එවෙලෙම බලල කියනවද නැද්ද කියලා
@NalakaWijesingha-ig1tu
@NalakaWijesingha-ig1tu Ай бұрын
Ow awalema kiyanaws
@gayanichamayaGayani-nu4kg
@gayanichamayaGayani-nu4kg 7 ай бұрын
doctor මටත් මේ වගේ මානසික මගේ හස්බන්ඩ් වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා ඒක දැන් නැති උනත් ඒ ගැන හිතනවා කියලා මට හිතෙනවා මට වඩා ඒ කෙනාට ගොඩක් ආදරේ කරනවා කියලා දරුවො දෙන්නෙක් ඉන්නවා කොහේ හරි යන්න හිතෙනවා ඒත් දරුවො දෙන්නව දාලා යන්නදුකයි මට හරි යට තරහා යනවා මට මාවම පාලනය කරගන්න බැරි තරම් තරහක් එනවා මට ජීවිතේ එපා වෙලා ඩොක්ට මම මොකක්ද කරන්න ඕනේ
@lovelyworld23
@lovelyworld23 3 ай бұрын
It's so hard to live with depression. Normal people can't understand that. Antidepressants are very addictive. So the best solution is theraphy. Spending time with nature helps a lot. Stay away from people that hurt you and protect your mental peace. I wish there were support groups in Sri Lanka. So that depressed people don't feel alone. ❤ We must encourage people to talk about depression and other mental issues openly. Mental illness is a very serious matter.
@darshi763
@darshi763 2 ай бұрын
Im friendless😢
@sandupamavihanga1556
@sandupamavihanga1556 Жыл бұрын
Thnq doctor...ගොඩක් වටිනවා...❤️😊
@sandunimathota3322
@sandunimathota3322 Жыл бұрын
Thank You Doctor.!! Very important video.😍😍
@CyberClinic
@CyberClinic Жыл бұрын
@uththaradewmini3193
@uththaradewmini3193 Жыл бұрын
අනේ මැඩම් මන් ඉස්කෝලේ යන ළමයෙක් මන් ගොඩාක් මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරනවා .ඒත් මට නිතරන දැනෙනවා මන් මහන්සි වෙන තරමට ප්‍රතිඵල නැ කියලා...ඒක මට මහා ලොකු පීඩනයක් මැඩම් විභාගෙදි ලකුණක් දෙකක් අඩුවුනාම මට ලොකූ අසරණකමක් දැනෙනවා මන් මෙච්චර වැඩ කරලත් ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා ...අනේ මැඩම් මේ නිසා මන් අක්‍රීයවෙලා ඉන්නේ කන්න හිතෙන්නෙත් නැ මන් මොකක්ද මැඩම් මේකට කරන්නෙ මේක මට මහා මානසික වදයක් 😭😭😣😫😫
@uththaradewmini3193
@uththaradewmini3193 Жыл бұрын
මැඩම් පිළිතුරක් එවන්නකන් බලන් ඉන්නවා 😣😣😫😫😭😭🙏🥺
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
anthima mohathe padam nokara,plan ekak hada gena padam karanna.short notes gahanna.100% ma gannawa kiyala hithan padam karanna epa.eth focus (aim) ekak athuva padam karanna. ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@charithvenura2478
@charithvenura2478 Жыл бұрын
ගොඩක් හොඳයි ඩොක්ටර් මේවගෙ අමාරු කාලයක වැදගත් වීඩියෝ එකක් කරාට ❤️🤩👍
@udarapallawala4832
@udarapallawala4832 Жыл бұрын
මන් අදුරන කෙනෙක් ඉන්නවා💔🥺 එයාට තියනවා බෙහෙත් ගන්නවා මැරෙනවා කියනවා. මැරෙන්නත් ගියා එත් හිතා ගන්න බැ අපි මොනා කරන්නද කියලා😭
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@malakanethsinghe1209
@malakanethsinghe1209 Жыл бұрын
Valuable topic doctor may .may god bless doctor
@UNIQUECreations999
@UNIQUECreations999 Жыл бұрын
ඇන්සයිටි ගැන වීඩියෝ එකක්..
@sahansuwapiyasa
@sahansuwapiyasa Жыл бұрын
ඩොක්ටර් depression තියනවද කියල හරියටම දැන ගන්නේ කොහොමද
@tuansahith7843
@tuansahith7843 Жыл бұрын
Yes. After long period. We were waiting for your video.
@madushankamak3585
@madushankamak3585 Жыл бұрын
වටින අදහස් ටිකක්..👍👍
@sisirabalasuriya3702
@sisirabalasuriya3702 Жыл бұрын
doctor දුරකථන ඇමතුමකින් ප්‍රශ්නය කියන්න බැරිද??
@gemunujayawardhana4068
@gemunujayawardhana4068 Жыл бұрын
අපිටමයි අපේ හිත් හදා ගන්න වෙලා තියෙන්නෙ
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
ඩොක්ටර් මම අපෙ අම්මටයි තාත්තටයි මගේ තියෙන මානසික පීඩනය ගැන කිව්වට එයාල ඒක ගනන් ගන්නෙවත් නෑ.දැන් අවුරුදු 2ක් විතර වෙනව.දැන් මට පොඩ්ඩ ඇත්තන් කේන්ති යනව.පොඩී දුක හිතන දේවල් වලට ඇඩෙනව මට.අම්මටයි තාත්තටයි කිව්වට අහන්නෙ නැ.මම මොකද කරන්නෙ ඒකට ඩොක්ටර් ?😢
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@pushpikamadusanka332
@pushpikamadusanka332 Жыл бұрын
After long time Doctor
@chandrasenagamhewa3771
@chandrasenagamhewa3771 Жыл бұрын
Dr..කෙනෙක් අදහසක් දාල තිබුන මූණත් එක්ක ඇදිල ගිහිල්ල කියල ඇත්ත තමයි.මටත් එහෙම පේනව වගෙ , තෙරැවන් සරණයි ඔබට.
@plkanandarajah9157
@plkanandarajah9157 Жыл бұрын
Hi Doctor, after long long time, this will be the last time you will do to us like this, we miss you
@CyberClinic
@CyberClinic Жыл бұрын
@dasunijayarathne3169
@dasunijayarathne3169 Жыл бұрын
අනේ ඩොක්ටර් නහයෙන් ලේ ගැලීම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@harshaniindrapala5896
@harshaniindrapala5896 Жыл бұрын
වෛද්‍ය තුමියනි ඔබ තුමියව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්නකො
@pavithrasandamali6801
@pavithrasandamali6801 Ай бұрын
මිනිස්සු තමන් ආස දේවල් ලැබුන නම් මෙහෙම ලෙඩ හැදෙන්නේ නැ
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Ma'am ❤️
@priyankasanjeewani2770
@priyankasanjeewani2770 Жыл бұрын
මේ දවස්වල මං හුගක් මානසිකව ප්‍රශ්න වලට මුහුන දෙනවා... මට ඩොක්ටව හමුවීමට පුලුවන් ද? 😥🙏
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
මේ doctor වම හම්බවෙන්න ඕනි කියලා එකක් නෑ. සෑම රජයේ රෝහලක ම මානසික වෛද්‍යවරු ඉන්නවා. කරුණාකර වෙලාවක් වෙන් කරන් ඉක්මනට වෛද්‍යවරයෙක් හමුවන්න.
@priyankasanjeewani2770
@priyankasanjeewani2770 Жыл бұрын
@@sandunirathnayake4247 තැන්ක් යූ..♥️
@sandunirangika8441
@sandunirangika8441 Жыл бұрын
Very important video relate to now situation thank you doctor ❤️😍
@Tyu499
@Tyu499 Жыл бұрын
Sweet Doctor 😊
@music-ks8xc
@music-ks8xc 11 ай бұрын
වෙලාවකට ඔලුවට පිස්සු වගේ වෙලා කලබල වෙලා අමතක වෙලා කෞරු බැන්න්ත් දුක හිතුනත් ඒවට දුක් වෙන්න ඕනෙ කියල දැනගෙනත් බොරුවට අපි එයාලට හිනාව පෙන්නුවට් පස්සෙ එයල එක්ක අපි ඒ බැන්නට තරහ නැති හැගීම එයලගෙ ඔලුවට දාන්න හැදුවත් එයල ඒකටත් බයිනව උබට් අපි බනිද්දි විහිලුවක්ද කියල ඒත් හිනා වෙන්නෙ අඩන්න බැරි කමට කෞරු හරි බැන්නම ඒත් හිත ඇතුලෙන් මැරෙන්න තරම් දුකයි මැරෙන්න හිතුනට ඒක කරන්න බෑ ගෙදර අම්මල අක්කල අයියල මතක් උනාම ඒත් මන් දන්නව මට කිසිදෙයක් ලේසියෙන් මතක හිටින් නෑ යික්මන්ට අම්තක වෙනව දැනට අවුරුදු 20ක විතර වෙලේ යිදන් ගෙදර ප්‍රශ්න මරා ගන්නව හැමදාම මගෙ ඔලුව හදා ගන්න විතරක් ක්‍රමයක් කියන්නකො😉 ලොකු පිනක්
@tiktoknawa5547
@tiktoknawa5547 11 ай бұрын
ඕකට ඉක්මනට බෙහෙත් ගන්න...අමතක වෙනවා කියන එකේ තේරුම මොලේ ස්නායු දුර්වල වෙලා කියන එක...මොකද මටත් ඕක උනා...පස්සෙයි දැනගත්තෙ මට ඩිප්‍රෙශන් කියලා....
@fhatimashala8694
@fhatimashala8694 Жыл бұрын
gd mng doctor. ow aththamai. m okkama nethi wenna monawada karanne .. deyak amathaka karanna be a Dee ma maththak wewe hetha Duka wenawa. mmanasekawa godak wetilai inne..
@fhatimashala8694
@fhatimashala8694 Жыл бұрын
doctor MTA doc Katha karanna bereda
@SewwandiNikeshala
@SewwandiNikeshala 17 күн бұрын
Mn depression walata beheth bonawa doctor... me loke kisima manussayekta ea ledenam hedenna epa 🙏
@nethushani1471
@nethushani1471 Жыл бұрын
Sri lanka mental helth hospital 24 hours thiyana ara call karana eke inna ayanm harima akarunikaii manussayek call karanne hitha hadaganna eyala thawath prashna wadikaranawa 😒
@achinihansika2346
@achinihansika2346 Жыл бұрын
මං දන්නේ නෑ doctor මට depression තියෙනවද කියලා. හැබැයි මං මේ දවස් වල ලොකු මානසික පීඩනයක ඉන්නේ. ඕනවට වඩා මං කල්පනා කරනවා. ඉතිං මට හැම වෙලාවෙම තදින් හිසරදය හැදෙනවා.. මං මොකක්ද doctor මේකට කරන්න ඕනා. වෙලාවකට මට බයත් හිතෙනවා
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@SR22online
@SR22online Жыл бұрын
අනේ doctor . මම ගුරුවරියක්. මම marry කරල තාම අවුරුද්දක් වත් නෑ ඩොක්ට. මගේ සැමිය ඉන්නෙ රට. අනේ ඩොක්ට එයා මාව ගොඩක් සැක කරනවා. මාව විශ්වාස නෑ එයාට. මම මොනව කිවුවත් කලත් එයා ඒකෙ දකිනෙ වැරැද්දක් විතරයි. දැන් මට කියනව එයා මාව marry කරපු එක ගැන දුක් වෙනවලු. අනේ ඩොක්ට මම එයාට කිසිම වැරැද්දක් කරන්නෙ නෑ. එයා කැමති නෑ මම shool එකේ clz එකක් වත් කරනවට. ඒක නිසා මම කරන්නෙත් නෑ. මම හැමදාම උදේට බස් එකට නැගල ගිහින් කෝල් දෙනව ගියා කියලා. ඉස්කෝලේ දි බැරි වෙලාවත් මට කෝල් එකක් වත් ගන්න බැරි වුනොත් එයා හිතන්නෙ වෙන වෙන දේවල්. මට ගොඩක් දුකයි ඩොක්ට. මම දන්නෙ නෑ මම මොනවද කරන්න ඕන කියලවත්. මමත් කැමති අනිත් cuples වගේ ලස්සනට ඉන්න.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
kama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@virajinigunasekara26
@virajinigunasekara26 Жыл бұрын
Api eth beluwa doctor nethte mokada kiyala. Adanan godak watina wedasatahanak. Eththatama hemoma manasika aulen thamai inne. Budusaranai doctor. ❤❤❤❤❤
@gimhanionisha8369
@gimhanionisha8369 Жыл бұрын
මනුස්සයෙක්ට ඩිප්‍රෙෂන් හැදෙන්න ප්‍රධානම හේතුව තවත් මනුෂ්‍යෙක්මක් කියලා මං නම් හිතන්නේ. නැත්තම් කොහෙන් ද මිනිසුන්ට ඩිප්‍රෙෂන්
@shobhanjalidulshika2133
@shobhanjalidulshika2133 Жыл бұрын
🙂
@dilharasewwandi8209
@dilharasewwandi8209 Жыл бұрын
ඩොක්ටර් මම කැම්පස් යන ගර්ල්කෙනෙක් මම තව අමතර කූස් එකක් කරනවා එකට යන්නේ ගෙවල් ලග මල්ලි කෙනෙක් එකක් ඒ මල්ලි ගොඩක් drepression ත්ත්වී ඉන්නේ එයට ජීවත්වෙන් එකත් එපා වෙල්ව්ලු එක වෙලා තින්නේනම් ආදර සම්බන්ධයක් නිසා පොඩ්ඩක්ඇති තරහ යනවා.මට එයාව කොමහරි මෙ තත්වයෙන් ගොඩ ගන්න ඕනි.මන් එයාට ඇහුම්කන් දෙනවා එත් ඒ ලමයව මට හ්ම්බ්ව්න්නේ සතියට එක දවසයි.මන් කූමද එයාට උදව කරන්නේ ?? ඒ ළමයා ඉන්න තත්වෙන් අට එයව ගොද්ගන්න් ඕනි ඩොක්ටර්.
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
Doctor , දරු ප්‍රසූතියකට පසුව මවට ඩිප්ප්‍රෙෂන් එන්න පුලුවන් ද? එ පිළිබදව පැහැදිලි කරන්න .... ප්‍රතිකාර ත් කියලා දෙන්න .
@treblecleps9122
@treblecleps9122 Жыл бұрын
Docter kiyapu lakshana matath thiyanawa dipreshan walakwa gannee kohomada kiyalath widiyo ekak daannako
@thiliniprasadika-wm2ly
@thiliniprasadika-wm2ly 3 ай бұрын
කිසිම දෙයක් ගැන කිසිම හැගීමක් දැනෙන්නෙත් නැත්තෙ ඒ නිසාද? ආදරය ගැන, පවුලෙ අය ගැන එහෙම.
@str9615
@str9615 Жыл бұрын
Squirt, pee අතර වෙනස ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද doctor?
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 Жыл бұрын
වටින විඩියෝ 1ක් ඩොක්ටර්.👍
@priyanthirajini3448
@priyanthirajini3448 Жыл бұрын
මමත් විශාදයට බෙහෙත් ගන්නවා fluoxtine 20mg හැමදාම උදේට ❤
@ayodyabandara2776
@ayodyabandara2776 Жыл бұрын
ඔයාට අඩුද.
@ayodyabandara2776
@ayodyabandara2776 Жыл бұрын
ලෙඩේ දැන්.
@priyanthirajini3448
@priyanthirajini3448 Жыл бұрын
ඔව් ඇත්තටම පුදුම සහනයක් දැනෙන්නේ ඔලුවේ තිබ්බ ලොකු බරක් බිමින් තිබ්බා වගේ උදේ නැගිටිද්දි තිබ්බ අමුතු මුසල ගතිය දැන් නෑ ජීවිතේ අලුතින් පටන් ගත්තා වගේ හොරණ මහා රෝහලේ තිලානි madam (consultant paycharist)ට මම හදවතින්ම ස්තූතිවන්ත වෙන්ව
@malkisachinika9487
@malkisachinika9487 Жыл бұрын
Thank you madam...❤
@WitlasLK
@WitlasLK Жыл бұрын
Doctor, I need to schedule an appointment with you to get some advice from you for my first research project
@umangarajapakshawellappuli8163
@umangarajapakshawellappuli8163 Жыл бұрын
Thanxxx doctor
@lakshi3341
@lakshi3341 Жыл бұрын
Thank you miss 💜️
@heshahesha-cz9qt
@heshahesha-cz9qt 9 ай бұрын
ආපේ school එකේ වාර විභහග වල ලකුණු ලොකු රැස්වීමක් තියලා ළමයි දෙමව්පියන් ඉස්සරහ screen එකක දාලා පෙන්නනවා දෙමව්පියන්gen දරුවන්ගේ ලකුණු කිය කිය මඉක් එකෙන් ප්‍රශ්න අහනව. මං මේ දැනුත් පාඩම් කරනව මං මාර පීඩනයකින් ඉන්නෙ මට බයයි හැමෝම ඉස්සරහ එහෙම ලැජ්ජ කරයි කියලා. ⁣මේ නිසා දෙමව්පියන් පවා මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙනවා.මට හිතාගන්න බෑ මං මෙච්චර මානසාක පීඩනයකින් ඉන්නවා නම් 6,7 ව⁣සරෙ පොඩි ළමයින්ට මේ පීඩනය කොච්චර නම් දදැනෙනවා ඇතිද කියලා😢. මෙහෙම ටික කාලයක් ගියොත් ළමයින්ගේ මානසික මට්ටම කොතනින් නවතීද දන්නෙ නෑ. මං දන්නවා මේක මෙතන ලිව්වට විසඳුමක් ලැබෙන්නෙ නෑ . ඒ්ත් මගේ හිත හරි ටිකක් නිදහස් වෙයි 😢
@CyberClinic
@CyberClinic 9 ай бұрын
@annenilushika
@annenilushika Жыл бұрын
Docter bhinonmadhaya gana pahadili kirimak karanna puluwan da? Thank you docter upades walata good luck ❤️
@nilminirajapakshe2295
@nilminirajapakshe2295 Жыл бұрын
Dr mata hugak asaneepa thiyanawa Beheth karanawa e wagema prashna nisa mansika watila innawa mata thoraganna baha meka depression the nathnam asaneepa nisada mama mokada ganna ona sudusumade pls mata pahadala denna
@user-li9tu5of6n
@user-li9tu5of6n 3 ай бұрын
අනේ ඩොක්ටර් ඔය කියන හැම දෙයක්ම මට තියෙනවා ජීවිතේ නැති කරගන්න දෙතුන් පාරට ගියා ඒත් ඒ හැම පාරකම මගේ දරුවෝ මතක් වෙනව මට තරහ ගියාම පොඩි උනත් දරුවෝ මගේ පස්සෙ ඉන්නව මගේ කියල කවුරුත් නෑ ම නෑ සැමියා එයා හැම දේම එයාගෙ අම්ම අක්කා ල දෙන්න කියනදේ විතරයි මට හරි යට වද දෙනව කවදාවත් මට ඇහුම්කන් දෙන්නෙ නෑ මට උහුලන්න බැරි ඔලුව කැක්කුම ක් තියෙනව ඒක හැදුනහම මට දරුවෝ වත් පේන්න බැරි වෙනව ඒතරමට වේදනව මම මොකද කරන්නේ
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 31 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,9 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 6 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 640 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 31 МЛН