KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හරියටම විනාඩියෙන් stress එක අඩු කර ගනිමු | Dr. Kamal S. Jayasekara
4:36
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
FOREVER BUNNY
00:14
The IMPOSSIBLE Puzzle..
00:55
විෂාදය යනු කුමක්ද, එය ජය ගන්නේ කොහොමද (Depression) | Dr. Kamal S. Jayasekara
Рет қаралды 221,805
Facebook
Twitter
Жүктеу
1
Жазылу 615 М.
Suwa Manasa
Күн бұрын
Пікірлер: 1 400
@kavindumaduranga1930
3 жыл бұрын
අපි කරන සියලුම පින් අනුමොදන් කරමු මේ සියලුම මානසික පිඩා වලින් ඉක්මනින් සුව වෙන්න කියලා 🙏🏻❤️
@hiruhiru2600
2 жыл бұрын
Esema wewa
@hashini1111
2 жыл бұрын
Aniwarenma sahodaraya🙂❤❤❤❤❤🙏
@Divorcedhousemaid666
2 жыл бұрын
කෝටියක් පව් අනුමෝදන් කරන්ඩ බෑ ඒවා ගෙවම්ඩ වෙනවා😀😀😀
@k.a.nsampath9094
2 жыл бұрын
මට නම් හම්බවෙලා තියෙනවා ධර්මය නිසාම විශාදයට ලක් වුවන් දැඩි ආගමික අන්තවාදයත් මේ තත්ත්වයට හේතුවක් වෙනවා
@samanbandara9373
9 ай бұрын
Science kathaa karana thanaka gon kathaa kiyanna epaa,,,!
@nuwanduminda5599
4 жыл бұрын
මම දන්න විදිහට ලෝකයේ තියෙන දරුණුම මානසික රෝගය විෂාදයයි. මේ ගැන කතා කරාට ඔබතුමාට බොහොම ස්තූතියි.
@baymax1639
2 жыл бұрын
දැන් කාලෙ වැඩි පිරිසක් විශාදයෙන් පෙලෙනවා.බොහෝවිට සරසවි සිසුන් හා උසස් පෙල සිසුන්.ඒක සුලබව සිදුවන දෙයක් වර්තමානයේ
@udayachandrakumara
2 жыл бұрын
Akane mara widihata innwa agena tv ekewath hriyat kata karanne nane
@tashimr8940
2 жыл бұрын
එම රොගය්යෙන් පෙලෙන සියලු දෙනා සුවපත් වේවා❤️
@hashihashi9748
2 жыл бұрын
අපි කරන්නවූ සියලූම පින් කුසල් වලින් මානසික වශයෙන් බලපෑම් ඇතිවෙලා ඉන්න සියලූම දෙනාගෙ මනස සුවපත් කර දෙත්වා!!!🙏 තියෙන්නාවූ සියලූම පශ්න දුරු වේවා...
@chamindadushan6787
2 жыл бұрын
ඔබ තුමා කතා කළේ මටද කියලා හිතෙනවා හරියටම දෙවියෙකු වගේ , පිං අනුමෝදන් වෙත්වා.
@roshanidemel9659
2 жыл бұрын
සියලු විෂාද රෝගීන් සුවපත් වේවා !
@oshanoska9314
3 ай бұрын
Oyage ashirwaadyata godak pin.me lede maha karumayak.hadunu kena witharai eh gana danne.
@Lathikajewanthi
3 ай бұрын
හුඟක් පින් ඔබතුමාට 😢🙏
@amilaranasingha155
Жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු පීඩා දුරුවේවා! ❤️🙏
@rithmiuvinya8635
2 жыл бұрын
මටත් එහෙමයි.මට අක්කා කෙනෙක් ඉන්නවා.ගෙදර හැමෝම හිතන්නේ අක්කා ගොඩක් සංවේදී කියලා.මං හිනා වෙල ඉන්න නිසා එයාලා කියනවා මෙයාට ගානක් නෑ කිය්ලා මොනා වුනත්.හැමදාම මං රෑට අඩනවා.මගෙ හිතේ කියාගන්න බැරි දුක් ගොඩක් තියනවා.තාත්තා නැති උන එකත් ගෙදරින් සමහර වෙලාවට ඔලුවට දෙන බර වචන නිසාත්.අක්කාට ගොඩක් සලකනවා මං ඉස්සරහා.ඒකට මට ඉරිසිය නෑ ඒත් දුකක් එනවා ඇයි මගේ කදුලු මගේ දුක පේන්නේ නැත්තේ කියලා.මට අම්මාට වත් මගෙ දුකක් කියන්න බෑ.එලි වෙද්දි ඒක හැමෝම දන්නවා😔ඊට පස්සෙ ගෙදර අනිත් අය බනිනවා මේකිට පිස්සු ගගා.දැං මං කාටවත් මගෙ දුක කියන්නේ නෑ.වාසනාවකට මට මගේ boyfriend ඉන්නවා.තාත්තා කෙනෙක් වගේ.මං මෙහෙම හරි දැං ජීවත් වෙන්නේ එයාගේ හිත සනසන වචන.නිසා.මාව ගොඩක් සතුටු කරනවා අවංකවම.🙏🏼ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් නම් එක ළමෙක්ට toffeeයකින් වත් වෙනසක් කරන්න එපා එයාලට දැනෙන්න.ඒක ඒගොල්ලොන්ගේ ජීවිතේටම බලපායි🙏🏼
@lakshitharavindu2277
9 ай бұрын
අවංකෙන්ම ඔව් ❤👍
@chithminijayasuriya
5 ай бұрын
ane oww deyyane hina wela hitiyata athulen pichchenaw hama welema ammala tattala idlath kiya ganna bry asaranakamak enaw
@AnuRanaweera-b1z
Ай бұрын
Mage ammath ehemai අක්කට eka vidiyak mata tawa vidiyak
@thilinawickramasinghe6152
Ай бұрын
අම්මා තාත්තා වගේ පව්ලේ සාමාජිකයන් ලැබෙන්නේ පෙර කරම අනුව..සමහර තරහ කාරයො නෑයෝ වෙලා උපදිනවා .දේවදත්ත බලන්න ..සිදුහත් කුමරුගේ මස්සිනා ..ඒ වගේ ඔයත් හිතලා බලලා ඒ අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩු කරන්න .සසරේ මිතුරන් සොයා ගන්න අමාරුයි .ඔබ හොඳ දේ කරන්න.හොඳ ප්‍රතිඵල ලැබේවි
@chandimakarunathilake6452
3 жыл бұрын
ජීවිතය එපා කරවන්නේ ගොඩක් ජීවිතයට ලං වෙලා ඉන්න අයමයි.... 😟😟😒😒😪😪
@සුරෙශ්නාමල්
3 жыл бұрын
ඇත්ත 😒
@erandi4210
3 жыл бұрын
Atite tamayi
@hiruhiru2600
3 жыл бұрын
Aththa.pana denawa kiyana aya thama jiwithe epa karawanne
@chulakshanikasunika7873
2 жыл бұрын
අපෝ සහ්තික ඇත්ත
@dinushaekanayake4592
2 жыл бұрын
ඔව් ඇත්තමයි🙂
@nilukapriyadarshani1603
2 жыл бұрын
මම ඉන්නෙත් ඔය තැන සර්.ඔබ තුමාට හුගාක් පින්.තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ඔබ තුමාට ලැබේවා 🙏🙏🙏🙏🙏
@tharushinimeksha4477
Жыл бұрын
Math 😒
@nathalijulen3297
2 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් මගේ යාලුවා ට මේක බලන්න දුන්නා එයට ඒ රෝග ලක්ෂණ තිබුනා . ගොඩාක් පින් යාලුවා මනෝවයිද වරයෙකු ලගට යොමුකරනවා. මේ විඩියො එක ඉතා ප්‍රයෝජනවත් ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@padipppadipp256
3 жыл бұрын
මටත් මේක තිබුනා ඒත් මගෙ දුව නිසා මම ඒ දෙයින් බේරුනා.මගේ දුව තමයි දැන් මගෙ හොදම යෙහෙළිය ආදරෙයි මගෙ මැණිකට.හිතේ තියන දේ කියන්න විශ්වාස කෙනෙක් ඒ අවස්ථාවේ ඕනෙමයි එහෙම කෙනෙක්ට උදව් කරන්නත් මම හිතේ ශක්තිය ඇති කරගත්ත තෙරුවන් සරණයි !!!!සියලු දෙනාට
@buddikanayana3246
2 жыл бұрын
අත්තටම මට කල කිරිලා මහාන වෙන්න හිතිලා තියෙන්නෙ මෙ දුක් විදලම.වැඩ වැඩ මැරෙන්න හිතෙනවා වෙලාවකට.මන් හිතෙනවා සන්සාරෙ කරපු පව් කියලා හිත හද ගන්නවා.ගොඩක් පින් ඩොක්ටර්.අහම්බෙන් මෙක දැක්කෙ
@shenmadu8966
3 ай бұрын
Ado matath hemai 😢 pattama awulen ine
@pubudumahesh5782
4 жыл бұрын
ගොඩක් වැදගත් කාරණාවක්, ඔබතුමාට තෙරුන් සරණයි .
@susanthadarmappriya9989
2 жыл бұрын
මමත් මේ මොහොතෙ ඉන්නෙ ඒ වගේ දැඩි මානසික විශාදය කින්. මට ඕනේ ජීවත් වෙන්න. ඒත් ජීවිතේ නැතිකරගන්න හිතුන වාර අනන්තයි. මේ වගේ දුකක් නම් කාටවත් වෙන්න එපා.
@nathalijulen3297
2 жыл бұрын
මනෝවයිද වරයෙකු ගෙන් උපදෙස් ගන්න පොඩි බෙහෙත් පෙත්තකින් පුළුවන් මේ තත්වයෙන් මිදෙන්නට පුලුවන් ඔබට ඉක්මනින් සතුට ලැබේවා 🙏
@sandhyamadhushani3028
Жыл бұрын
@@nathalijulen3297 ane aththtama beheth walin hondavweida..mn beheth ganna yanna inne eth matabsure ekak ne honda wei kiyla😥
@nathalijulen3297
Жыл бұрын
@@sandhyamadhushani3028 ඔව් පුලුවන් අනිවාර්යයෙන් මනෝවයිද වරයෙකු හමුවිය යුතුයි. හොරු වංචා කාරයෝ නෙවෙයි . රජයේ පිලිගත් රජයේ රෝහලක මනෝවයිද වරයෙකු හමුවන්න . හැම රජයේ රෝහලක නොමිලේ ප්‍රතිකාර ලබා දෙනවා. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඉක්මනින්ම ප්‍රතිකාර කිරීම අදම දෙමාපියන් වැඩිහිටියන් හෝ ඔබම හෝ ප්‍රතිකාර ලබා ගන්න ජීවිතය එපාවීම බලාගෙන ඉන්න හොද තත්ත්වයක් නොවෙයි.
@sandhyamadhushani3028
Жыл бұрын
@@nathalijulen3297 ane mn ruhunu hospital eken doctor kenek chenal kara next week eke thamai yanna thinne..eh hospitl eka aulk ne neda🤐
@rasikasmpath7509
Жыл бұрын
Matath
@sachigirl128
2 жыл бұрын
Dr කියපු ගොඩක් දෙවල් මගෙ කටින් මගෙම ගෙදර අයට කියල තියේ..එයාල ඒව ගනන් ගන්නෙ නැති නිසා ගෙදර අයටවත් මන් ගැන හැගිමක් නැ කියල කියල හිතෙනව.මට මගෙ හැගිම් කියන්න කෙනෙක් හෙව්වත් මාව තෙරුම් ගන්න කවුරුත් මට හම්බුනෙ නැ.dr කියපු දෙවල් මට සමානයි කියල තේරෙනකොට ඇඩෙන්ත් ආව..😔💔 thank you dr ♥️
@mr_Dilla_live
Жыл бұрын
මෙ දේ මට හැදිලා තිබ්බත් කාට කිව්වත් පව්ලෙ අයට යාලුවන්ට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ .හැමවෙලාවෙම මැරෙන්න හිතෙනව ඒක පාලනය කරගන්න බැරුව ගොඩක් සැරයක් මැරෙන්න හැදුවා 😊
@tiktoknawa5547
11 ай бұрын
oya beheth bona kenekda?
@deepikamadusani3931
2 жыл бұрын
මම අද ජිවත් වෙන්නෙ ඔය තැනයි. .. හැම දේම තේරුම් කලාට ඔබ තුමාට පින්.. බුදුසරණයි ..!!!!!🙇🙇🙇❤️
@pmcpriyangani6869
2 ай бұрын
දැන් බොහෝ දෙනෙක් තවත් කෙනෙකුගේ දුක් වේදනා වලට සවන් දෙන්නේ නෑ.එවැනි දුක් කරදර කියන අය හදුන්වන් නේ toxic person ලෙසටයි.එවැනි අය යහළු කමින් පවා ඈත් කර දැමීමට තමයි බොහෝ අය උපදෙස් දෙන්නේ.ඇත්තම කතාව අද සමාජය තුල මෙවැනි කෙනෙකුට පිහිට සලසන ක්‍රමවේදය කුත් නෑ.ආයතනයක්තුල වුවත් මෙවැනි රෝගී තත්ත්වය කට කෙනෙක් ගොදූරු වුනොත් ඔහුට රැකියාවත් අහිමි කරන ගෙදර යවන තැනට තමයි වැඩ කරන්නේ.ඔබ තුමන්ට බොහෝ ම ස්තූතියි මේ පැහැදිලි කිරීමට
@shanikaperera4555
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්... මෙවැනි අවස්ථාවක එවැනි අයෙකු යොමුකල හැකි උපදේශන සේවාවක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගැනත් දැනුවත් කලොත් ඉතා වටිනව
@nithyadewmini7472
4 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි ඩොක්ටර් ❤️
@deepikamadusani3931
2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් . මරනයටම මග බලන් සිටින කෙනෙකුට ජිවත් වෙන්න හිත කැමති කරවනවා...🌹🌹🌹
@asanka3198
6 ай бұрын
මේ කියන දේවල් මම හොදටම අත්වින්දා තාම විදවනවා
@rasikamadhuwanthi1234
3 жыл бұрын
ඇත්ත සර් ඇත්තම තමයි.පුන්චි දේකින්තමයි නේද හැමදෙයක්ම එපාවෙන්නෙ.ඒක දිගින්දිගටම වර්දනය වෙනවා.
@pasinduliyanage7685
3 жыл бұрын
ගොඩක් පින් doctor
@dulshanjayantha9286
Жыл бұрын
ගොඩක් වටින දේශනයක්.ලොකු දැනුමක් ලබා ගත්තා ඒ සම්බන්ධව.බොහොම ස්තූතියි ඔබට. 🙏
@ufo115
2 жыл бұрын
🙏😢 පාලුයි . තනිකමක් දැනෙනවා නිදිමත ගොඩක් දැනෙනවා ගොඩක් කෑම කනවා පාඩුවෙ ඉන්නවා පාඩම් වැඩ කරගන්න හිතෙන්නෙත් නෑ කල්පනාව නෑ කියලා හිතෙනවා මතක නෑ කිසි දෙයක් හිත එක තැනක නෑ හේතුවක් නැතුව දුකක් දැනෙනවා කාටවත් කරදරයක් නොවී ඉන්නම හිතෙනවා 🙏
@menunandasinghe3838
2 жыл бұрын
Lagama kenekta kiyanna
@Harshabas1111
2 жыл бұрын
වෛද්‍යවරයෙක් හමුවන්න
@ufo115
2 жыл бұрын
@@Harshabas1111 හමු වුණා 🖤 thanq
@roshanmahesh7062
2 жыл бұрын
Matath oka tynwa dr😒
@ufo115
2 жыл бұрын
@@roshanmahesh7062 🤕 Dr knkta pennagnna .
@sathishgimhan6468
3 жыл бұрын
මම හිතන විදියට මම දැන් ඉන්නෙ විෂාදයෙන්.ඒත් කවුරුත් මාව තේරුම් ගන්නෑ.මම හිතන්නෙ මගෙ පව්ලෙ අයට ඒ ගැන දැනුමක් නැති නිසා.😓අසරනයි ඒ වෙලාවට
@prasannasampath8219
2 жыл бұрын
Matath
@premasiriwickra4469
2 жыл бұрын
Mawath kawruwath therum ganne na..
@dinushaekanayake4592
2 жыл бұрын
ඔව්ව්ව් අපේ ගෙදර අර නම් විශාදය කියන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්නෑ
@sathishgimhan6468
2 жыл бұрын
මමත් යම් කිසි තරමකට දැන් ප්‍රථිපල ලබනවා.සිංදු ඇහුවා.නිතරම පොඩි ලමයිව ආශ්‍රය කරා.ට්‍රිප් ගියා.ඒ දේවල් එක්ක තරමක් දුරට මේ විෂාදයෙන් ජය ගැනීමක් සිදුවුනා.ඔයාලටත් පුලුවන්.
@tetrabae5776
2 жыл бұрын
මේ වගේ වෙලාවට කොලයක් ගන්න නිදහස් තැනකට ගිහින් හිතෙ තියෙන ඔක්කොම ලියන්න ලියලා පුච්චලා දාන්න ඒ අලු ටික හුලගට ගහගෙන යන්න දේන්න මනසට ගොඩක් සැහැල්ලු වෙනවා
@kasunaththanayaka9466
2 жыл бұрын
Exam එකට සතියයි..😔 මට එපා වෙලා හැම දේම පාඩම් කරන්න හිතෙන් නෑ මුලින් තිබ්බ උනන්දුවත් නෑ ..හේතු නෑ ඒත් මට එපා වෙලා...ඒත් මෙහෙම ඉදලා බෑ කියලා තේරෙනවා...😔 ගොඩක් පින් doctor
@apsaradiwyanjalee5385
2 жыл бұрын
Same here🙂
@tetrabae5776
2 жыл бұрын
එහෙම එපා ඔයාගේ හීනෙ තියෙන පින්තූරයක් අරගෙන බිත්තියේ ගහගන්න අම්මා එක්ක කතා කරන්න ගෙදර ප්ර්ශ්න ගැන අහන්න මන් ඉගෙන ගත්තොත් අම්මාට මොන්වා හිතෙයිද අහන්න පුලුවන් තරම් වැඩ කරන්න ගන්න සතියයි නෙහ් පෝන් එක ඔෆ් කරලා පැත්තකට දාන්න ගෙදර අය එක්ක ඉදලා පාඩම් කරන්න.ඔයාට පුලුවන්
@hemamaladesilva1010
2 жыл бұрын
9
@kasunaththanayaka9466
2 жыл бұрын
@BE IN FITNESS A/L කලා දැන් course එකක් කරනවා results එනකල්...සිරාම ඒකාකාරීව ඉද්දී මොලේ විකාර වෙනවා...thanx bro😇
@kasunaththanayaka9466
2 жыл бұрын
@BE IN FITNESS සිරා කතාව ඈ😂 exam pass උනත් වැඩක් නෑනේ bro මේ තියන තත්වෙ එක්ක... ඒකයි course එකක් කරන්නේ...සුදුසුකම් තියාගෙන job කරන්න එපැයි ....මේක නම් අමුතු රටක්🥲 අනික අපෙ අම්මලා එක්ක මොකුත් කරන්න බෑ බන්...එයාලා හිතන විදියට ම වෙන්න ඕනී..නැත්නම් මාත් ආසයි job එකක් කරන්න
@sandra2232
4 жыл бұрын
ගොඩක් ස්තුතියි වැදගත් අත්‍යාවශ්‍ය කාලයට ඔබින දෙයක්. තෙරුවන් සරණයි ඔබ ට.
@ravinduudana3542
3 жыл бұрын
Very halpfull vedio doctor. Thank.
@hnr7712
2 жыл бұрын
මටත් සමහර වෙලාවට හැමදේම එපා වෙනව🥺ලොකූ දුකක් දැනෙනවා, කවුරුත් මාව ගනන් ගන්නෙ නෑ, මම කොන්වෙලා කියල හිතෙනවා.. තනියම ඉන්න ගොඩාක් ආසයි ඒ වගේම හැමදාම sad music අහන්න හිතෙනවා.. පිටින් හිනා වෙලා ඉන්න නිසා ගොඩක් අය හිතන්නෙ මම හෙන ආතල් එකේ ඉන්නව කියලා.. කවුරුත් දන්නෙ නෑ මම හිතින් අඬන තරම්, මම ගොඩක් ආදරේ කරන අයට මම ගැන පොඩ්ඩක්වත් ගානක් නෑ කියල දැනුනම මැරෙන්නමයි හිතෙන්නෙ.. සමහර වෙලාවට මහන වෙන්නත් හිතෙනවා🥺 කෙල්ලෙක්ට දුකක් දැනුනා වගේ නෙවෙයි කොල්ලෙක්ට දුකක් දැනුනම... කෙල්ලෙක්ට දුකක් දැනුනම වටේම ඉන්න කොල්ලො ඒ කෙල්ලගෙ දුක අහනවා.. ඒත් කොල්ලෙක්ට දුකක් දැනුනම එයා ලඟ ඉන්නෙ අම්ම තාත්ත විතරමයි, සමහර යාලුවොත් නෑ එහෙම උනාම💔
@udayachandrakumara
2 жыл бұрын
Kiyanna kolla
@prabodanisendanayake4652
3 жыл бұрын
මම සර්ගේ වැඩසටහන බැලුවා මටත් මේතත්වය බෙහො දුරට පවතිනවා මම මේ වැඩසටහන් බලලා යතා තත්වයට පත් වෙන්න උත්සහ කරනවා එසේ කිරිම සාර්තකද මට මගේ ප්රරශ්නෙ කතාතා කරන්න විස්වාස කෙනෙක් නැහැ මට පිලිතුරක් ලබා දෙන්න ඔබතුමාට ගෙඩක් පිං ❤️
@diliniroshima3245
Ай бұрын
අනේ මැනිකට විශාදය හැදිලා තියෙන්නේ එයාට හැමදේම දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරන්න 😔❤
@tiktoknawa5547
Ай бұрын
ඒ මොකටද?😂කවුද් මැනික?😂
@veronidias430
4 жыл бұрын
සර් ගෙ අනිත් වීඩියෝස් වගේම ඉතාමත් වැදගත් වීඩියෝ එකක් මේ... මම මේක මගේ ෆේස් බුක් අකවුන්ට් එකේ ශෙයා කරනවා සර්.. ගොඩක් පින් අපිට මේ දේවල් කියලා දෙනවට,
@gayangalakruwan4745
3 жыл бұрын
sir are doing p.c..i want to meet you..ple reply
@nayanamaduwanthi2609
4 жыл бұрын
මෙතෙක් ලොව පහල වූ හොඳම මනෝවෛද්‍ය වරයා බුදුන් වහන්සේ යි.... නිතරම ධර්ම ය ශ්‍රවනය කිරීමෙන් ,ධර්මයේ හැසිරීමෙන් මානසික ගැටලු වලට පිලිතුරු ලැබෙනවා..... අත්දැකීමෙන් කියන්නේ......
@koreanhindifans637
3 жыл бұрын
Ow eka atta thruwan kerehi shradhawa athi karagattoth oya mukut athiwenne na
@manjulachaminda1117
3 жыл бұрын
Anee kohomadha eeka karaganne mata kiyaadenna
@mindrelaxation4259
3 жыл бұрын
වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ අහන්නකෝ පොඩ්ඩක් සැනසීමක් ලැබෙයි.ඒ වගේම කවුරු හරි බැන්නම තරහ ගිහින් දුක හිතුනොත් මෙහෙම හිතන්න ඇයි මම අනුන්ගේ වචන වලට අනුන්ගේ ක්‍රියා වලට මෙච්චර වටිනාකමක් දෙන්නේ.එහෙනම් තෙරුවන් සරණයි!!!
@saminthamihirani4210
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamudiupeksha2616
3 жыл бұрын
@@mindrelaxation4259 ඔව් මාත් අහනව
@dasunbandara5161
2 жыл бұрын
මටත් මේ ඔක්කොම තියෙනවා.තමන්ට හැමදේම කියන්න කෙනෙක් ඉන්නවනම් මෙහෙම වෙන්න නැ කාටවත්.මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා දෙවියනේ.ලොකු අසරනකමක් දැනෙනවා
@devin04657
2 жыл бұрын
මටත් මේ කට විසදුම මොකක්ද😪
@gayanikumudu2684
Жыл бұрын
මටත් විෂාදය තියෙනවා සර්. මැරෙන්න හිතෙනවා නිතරම. එත් ජීවත් වෙනවා දරුවන් වෙනුවෙන්..
@JanakaNandana-d2w
2 ай бұрын
ගොඩක් ස්තූතියි. doctor වටිනා දැනුවත් කිරීමක් ඔබතුමාට තෙරුවන් සරණයි
@sandalekhasewminimahanama2607
3 жыл бұрын
ඇත්ත ඩොක්ටර්. කිව්ව හැමදේම මටත් හිතෙනවා.😔😔 මැරෙන්න හිතෙන වාර අනන්තයි
@anomakariyawasam7314
3 жыл бұрын
Mage msg කියවන්න
@WCR_REXXY
2 жыл бұрын
Me too 🥺
@traveldilshan7078
2 жыл бұрын
😔😔😔මට මේ ලක්ෂ තියෙනවා මන් ගොඩක් උත්සාහා කරනවා ඒ දේවල් පාලනය කරන්න.ඔබතුමාට ගොඩාක් ස්තුතියි. මේ පිලිබඳව දැනුවත් කිරීම පිලිබදව 🙏🏻🙏🏻
@vasanthikathriarachchi1339
3 жыл бұрын
හිනාවෙලා ඉන්නවා.කාටත් නොපෙනෙන ලෙස දුක..ජීවිතේ එපා වෙලා.මරනය මිතුරා වෙලා..නමුත් ජේසුස් වහන්සේ කීවේ ජීවිතේ භුක්ති විදින්න.මගේ මනස සුවපත් කලේ jesus .🌹🌹🌹🌹🌹🎎🎎🎎
@vasanthikathriarachchi1339
3 жыл бұрын
Thanks 🌹🌹🌹👍
@anomakariyawasam7314
3 жыл бұрын
Ou ධර්මය jewitheta akathukaraganna .a wage හැකිනම් බුද්ධ ධර්මය yt හැකිනම් සහෝදරිය adayana kra බලන්න .ain obe jewitheta තවත් manushiiya සුන්දර දේවල් akathukara ගැනීමට hakiwana bawada නොඅනුමානයි සහෝදරිය
@anomakariyawasam7314
3 жыл бұрын
@@vasanthikathriarachchi1339kzbin.info/www/bejne/qKrUkqaBlrSEnpo
@alexcodm1297
2 жыл бұрын
Matath oba thumage upades ganna awashyai.khmda udw gnne
@tharu5412
2 жыл бұрын
Me too sis..jesus help me❤️ Amen!
@chandrikaba9085
2 жыл бұрын
මටත් ඔය විදියටම හිතෙනවා පුළුවන් නමි ඔබතුමා ගේ දුරකථන අංක ය දෙන්න
@chathuweerasuriya4266
4 жыл бұрын
මාත් ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ ඩොක්ටර් .මටත් මේ හැමදෙම දැනෙනවා ඒක ලොකූ ප්ර්ර්ශ්නයක් නිසා දැන් මට මැරෙන්න හිතෙන වාර අනන්තයි ..ඒත් මට මැරෙන්න බෑ මට මගෙ අම්මා තත්තා දලා යන්න බෑ..අනේ මට පිහිට වෙන්න ...
@yasasediriweera8281
4 жыл бұрын
ඔයාට ඔය තේරැනේ, එ නිසාම ඔයා ජීවත් වෙන්න ඔනේ, මොකද අපි කොහොමත් කවදා හරි මැරෙනවා, නැවත ඉපදෙනවා, නැවත මැරෙනවා, ඔහොම තමයි සුන්දර සසර..👍✝☸️✝️☯️❤
@SuwaManasa
4 жыл бұрын
ඔබගේ පණිවුඩය Dr. Kamal S. Jayasekara facebook page එකට එවන්න facebook.com/DrKamalSJayasekara/
@piumalirajapakshe.piumali.9531
3 жыл бұрын
සැමදාම වැදගත් විඩියෝ ගෙනඑන ඩොක්ටර් ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි
@gemunugunawardhana8893
4 жыл бұрын
ගොඩක් වටිනවා සර්... බොහොම ස්තූතියි...
@kasunbandara9697
19 күн бұрын
මන් ආබාධිත නිසා මන් බදින්න හිටපු ගෑණු ලමය එයාගෙ දෙමාපියන්ගෙන් මට තිබෙන අකමැත්ත නිසා මන් වගේ අසනීප කෙනෙක් බැන්දොත් එයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියල හිතල ඒ ගෑනුලමයත් මුලිම් කැමැත්තෙම් ඉදල පසුව දෙමාපියන්ගෙ තීරනවලට කැමති වෙලා මගෙම් අයිම් උනා. එයාට මන් එක්ක හිටියොත් ඉදිරියේදි දුක් විදින්න වෙයි කියල. එයානම් සතුටෙම් ලස්සනට හිනාවෙලා ඉන්නව හැමදේම අමතක කරල. එයා මගෙම් අයිම් උනා කියල පොඩි දුකක්වත් නැහැ. ඒත් මන් තාමත් ඒ ගැන හිත හිතා දුක් වෙනව. පුලුවම් කෙනෙක් උපදෙසක් දෙන්න මට.... හිතට හයියක් වෙන්න මට... උදව් කරන්න
@fathimarikasa6407
3 жыл бұрын
ඇත්තටම වටිනවා ඩොක්ටර්. නමුත් වෛද්‍යවරයකු මුනගැසීමට ඇති වුවමනාව කුමක්ද කියා අසන අයට දෙන්න පුළුවන් උපදෙසක් කියන්න
@agrasarojani169
3 жыл бұрын
@@d.ywalpita4549 me dr koheda inne
@thanujamadhubashani1476
3 жыл бұрын
ඒ කිවුව දේවල් සේරම හරි..... හිටිය ඇති හිතෙනවා.. ලෝකෙන් යන්න හැදුවා ඒත් දශමෙන් බේරුනා.....
@nadeekamadugrero9196
4 жыл бұрын
ගොඩක් ස්තුතියි කාලෝචිත මාතෘකාවක් 💐
@User5047
2 жыл бұрын
මොනවාද කරන්න ඕනෙ ඩොක්ටර් මට මේ හැම දෙයක් ම දැනෙනවා ගොඩක් දුක හිතෙනවා ගොඩාක් තරහ යනවා
@chathurikaindeewari762
4 жыл бұрын
ගොඩක් ස්තුතයි ඩොක්ටර්. වටිනා දැනුවත් කිරිමක්.
@nadeekathennakoon8300
2 ай бұрын
මේ ලොකේ ඉන්න සියලුම මානසික රෝගින් සුවයෙන් සුවයට පත් වේවා..රුවන්වැලි සෑයේ පිහිට ලැබේවා හැමෝටම.
@sujeewasrimal9513
3 жыл бұрын
මටත් එහෙමයි ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ නෑ.. සසර දුකක් කියලා හිතිලා මහන වෙන්න හිතෙනවා. මටත් හිතෙනවා ඒක ධර්මාවබෝධය නෙවෙයි කියලා.
@geethsaranga1956
2 жыл бұрын
Matath oya tikama hithenawa
@amandapehesari2588
2 жыл бұрын
මටත්🥺
@gayanpradeep392
2 жыл бұрын
Matath ane
@premnagala3279
11 ай бұрын
Langama hospital eke psychology dr hamuwenna. Podi behethakin loku wenwsak wenawa. Mama danna pt ls godak dan hondata innawa
@tharushichamika282
2 жыл бұрын
ඔබ තුමාගේ කතාවට මම ඇඩුවා. මම විශාදයෙන් ඉන්න කෙනෙක් කියලා මම හිතනවා. මට මම ගැන තියෙන්නේ ලොකු කළකිරීමක්. මේ ජීවිතෙන් යනවා තරම් සැනසීමක් මට නෑ.මට නොකා නොබි දවසම නිදාගන්න පුළුවන්. ගෙදර අයට ඒක තේරුම්කරන්න හැදුවට එයාලා තේරුම් ගන්නෙ නෑ. පුදුම තනිකමක් අසරණකමක් දැයෙනවා
@gayanathviranga4488
2 жыл бұрын
Jiwithe nathi karaganna eka wisadumak newe...katahari kiyanna
@tiktoknawa5547
2 жыл бұрын
mge channel ekata avilla comment ekak danna...math oya thathwe hitapu kenek..eth mn ada sathutin innwa...nomeri berila..mn dannwa oya wedanawa...mn udaw krnnam hitha hdaganna...me video eken awe kyla mge channel ekata comment ekak danna...mn udaw krnnm hitha hdaganna...
@dhanushkabandara6410
10 ай бұрын
මේ වගේ දුකක් කාටවත් වෙන්න එපා මං දැනුත් ඉන්නෙ deprssion වල උපරිම අවස්තාවෙ 😢😢
@hansaniabeywickrama8379
9 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා🙏
@hihsai_hi
8 ай бұрын
ආන ඩොක්ට කෙනෙක් හම්බෙන්න... ප්ලීස්... තනියම ඉවසගන්න බැ මේක
@liyanagesupunrandika5973
Жыл бұрын
මම නම් මෙ ලෙඩෙ හින්ද ගොඩාක් දුක් විදිනවා මගේ නැන්දා හින්දා තමා මම අද ජිවත් වෙන්නෙ,නැන්දා ට තමා මගේ වෙනස තෙරුනේ,අද මම බෙහෙත් ගන්නවා එයා හැම දාම මට කොල් එකක් දිලා මගෙ හිත හදනවා,නැන්දා ට ගොඩාක් පින්සිද්දවෙනවා...
@surajmapa9865
2 жыл бұрын
මාත් මේ දවස් වල එහෙම කෙනෙක්ව බේරගනිමින් ඉන්නවා ලොකු ආත්ම තෘප්තියක් ලැබෙයි එයාව හොද කරගත්තොත්...😊😊😊
@mpcreations1339
2 жыл бұрын
Eyw ikmntm hodwenn kyl prarthna krnw 🙏
@nethuv4951
Жыл бұрын
ගොඩක් පින්. ඒ යාලුවත් පිංවන්තයි . මට අසනීප වෙලා ඉන්නකොට ඒ ගැන දන්න එකම යාලුවත් මාව මගහැරිය.
@BawanthaMadu
10 ай бұрын
Fb nama mokkda
@KpMalkanthi
29 күн бұрын
ඉතාමත් වේදනා සහගත හිසේ කැක්කුමක් ඇවිත් වමනය ගිහින් ටික වෙලාවකට පසු හොද වෙනවා
@tiktoknawa5547
28 күн бұрын
ඒ ඔයාට තියෙන්නෙ මිග්රේන්...
@deshanii8609
3 жыл бұрын
Doctor , ඉතා සුලු දේටත් හැඩෙන, හිතට දරා ගැනීමට අපහසු වන තරමටමදුක දැනීම යම් කිසි රෝගිි තත්වයක්ද ? ( තමාගේ දුක හෝ සතුට , වෙන අයෙකුගේ හෝ පොතක , රෑපවාහිනියේ , නව කතාවක හෝ )
@tiktoknawa5547
3 жыл бұрын
ඔය අධි සංවේදීකම නේද??
@chathurikasandeepani6616
2 жыл бұрын
Ehemada👀 ehenm mata ekath thiyenawa
@kumuduniwijesinha5462
8 ай бұрын
මටත් මේ දෙයින් සුව වෙන්න පිහිට වෙන්න.තියෙන පීඩනේ කවුරුත් පිලිගන්නෑ.අඩුම මගේ මහත්තයවත් එයා දන්නවා මන් ඉන්නෙ ලොකු පීඩනේක කියලා ඒත් එයා ඒක පිලිගන්නෑ.මගේ අම්මට කිව්වත් කියන්නෙ ඉවසන්න කියලා.ඉවසන්න පුලුවන් උපරිමයෙන් ඉවසුවා.දරුවා වෙනුවෙන් ඉවසුවා.මට කලින් ඉදිය වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ආසයි.ජීවිතේ නැති කරගන්න ගිය අවස්ථා එමටයි.එහෙම හිතුන අවස්ථාත් ඒ වගේමයි.මාව තේරුම් ගන්න පුලුවන් කවුරුත් නෑ.
@saramixxx5178
2 жыл бұрын
මටත් තියෙනවා මැරෙන්න නම් හිතෙන්නේ නෑ හැබැයි මට මගේ ජීවිතයම විදවනවා වගේ තේරෙන්නේ හැම වෙලාවෙම ජීවත් වෙන්නේ වේදනාවෙන්
@tiranmihisara17
2 жыл бұрын
😒
@nethuv4951
Жыл бұрын
Same
@mihirangagaweshaka1853
2 жыл бұрын
අනේ මේ සර්ගෙ වීඩියෝ එක මන් දැක්කෙ මේ දැන්....මන් දැඩි ලෙස මේ තත්වයට ඇවිල්ලා කියලා මේකෙන් තමා හරියටම වැටහුනේ මගේ ගෑණු ළමයා ගැන මන් හිතලා හිතලා එයාගෙන් කැමැත්ත ඇහැවම මග අරිනවා කල් දානවා ඒත් එයා මාත් එක්ක ඉන්නවා ඒක ගැන කල්පනා කරලා කරලා තමා මේ වීඩියෝ එක දැක්කෙ අනේ දැන් සැනසීමක් දැනෙනවා 🙂 සර් ට පින් ❤
@dilakshibv392
4 жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකාවක් ව්ය්ද්යතුමනී ස්තූතියී..🙏🙏
@shandinidilrangi6722
2 жыл бұрын
මේ හැම විචියටම මම විදවනවා.මට හිත හදාගන්න ඕන උනත් මට කරගන්න බැ.මුලිං නං හිනාවෙලා හිටියා මොන දේත් දරාගත්තා.දැං නං අන්තිම හරියේ ද මංදා.හිනාවෙන්න බැ ඉස්සර වගේ. රගපාලා අමාරුයි මට දැං.මට මම ගැන දුකයි.කන්ඩියෙන් පවා මාව පේදිදි මම දැං අඩනවා🙂
@tiktoknawa5547
2 жыл бұрын
Oyata hodama yaluwek nedda?hithe thiyena hema dema eyata hri gdr kata hri kynna...kyla hitha nidahas krgann..ita passe hospital ekata ghin beheth ganna...math oya thathwe hitiya..merennath try kra..den tikak hodai...oyata wachanekin hari udawwak ona unoth channel ekata avilla msg ekak danna...me video eken awe kyla kynna...beheth bila saneepa wenna...good luck
@nelumkumari6940
3 жыл бұрын
ඇත්තටම මමටත් ඔබ තුමා කීව හැමදේම තියෙනවා 😢😢
@anushapeiris1753
3 жыл бұрын
Ane ow matath
@anomakariyawasam7314
3 жыл бұрын
@@anushapeiris1753 mage msg කියවන්න
@anomakariyawasam7314
3 жыл бұрын
Mage msg කියවන්න
@anushapeiris1753
3 жыл бұрын
@@anomakariyawasam7314 mona
@shreelanka8736
Жыл бұрын
අනිවාර්යයෙන් මටත් අවුරුදු ගනනාවක් තිබුනා මට හොද යාළුවෝ දෙන්නෙක් ලැබුණු නිසා මම දැන් හොද මානසික මට්ටමක ඉන්නවා මට ජිවිතේ නැති කර ගන්ඩ හිතුන වාර අනන්තයි ස්තුතියි බුදු සරණයී ඔබ තුමාට 🙏
@nethuv4951
Жыл бұрын
අනේ මටත් හිටියනම්.
@BinuriUththaraRanasinghe
3 жыл бұрын
Dr, මම විශාදය සහ ග්‍රස්ථිය ( OCD) යන රෝගී තත්ත්වයන් වෙනුවෙන් මානසික ප්‍රතිකාර ලබා ගත් අයෙක්මි. OCD පිළිබදව ද විග්‍රහයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@madharadulanjali.
2 жыл бұрын
Oya kagenda dear beheth gaththe? Pls mt kiynna.
@BinuriUththaraRanasinghe
2 жыл бұрын
@@madharadulanjali. Dr. Damani de Silva Jayasinghe
@madharadulanjali.
2 жыл бұрын
@@BinuriUththaraRanasinghe dan oyata hodaida? E doctor koheda inne? Contact karagnne kohomada?
@dinushadissanayaka5667
2 жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර්.පැහැදිලි කරා ලස්සන ට.බුදු සරණයි!
@lucifer6903
3 жыл бұрын
මට දැනටමත් මේහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා
@hashinibhagya5664
3 жыл бұрын
Eekane matath 😑
@cb-jz9kb
3 жыл бұрын
පුලුවන් තරම් ආගමික කටයුතු වැළට නිරත වෙන්න වැඩිය හිතන්නෙ නැතිව සාමානය විදියට ජිවත් වෙන්න
@hiruhiru2600
3 жыл бұрын
man goadak adare karapu kena nathi una nisa mata me dewal hithenawa
@lucifer6903
3 жыл бұрын
@@hiruhiru2600 katavath vediya adare karanna epaa 🙁🙁
@hiruhiru2600
3 жыл бұрын
@@lucifer6903 kara aurudu dekak.limit ekak nathuwa adare kala.dn limit ekak nathuwa widawanawa
@kaushisenarathna8055
3 жыл бұрын
මට මේ හැමදේම තියෙනවා doctor.
@තරැතරැ
4 жыл бұрын
නියමයි. මම අාසාවෙින් සවන්දුන්නා.
@lakmal.A2Zmoters
5 ай бұрын
එහෙම අවස්තාවක ඉන්නවනම්.ඒ දෙයින් මිදින්න ක්‍රමයක් කියන්න ඩොක්ටර්....අනේක වාරයක් පිං 🙏
@buddhikasampath7792
2 жыл бұрын
පිස්සු හැදෙයි ජීවිතේ නැතිකරගත්තාම අම්මටයි තාත්තටයි. මම නම් එහෙමයි හිතන්නේ
@IsharaSampath-g4j
Ай бұрын
අපි ගොඩක් අදරෙ කරන අය නිස තම එහෙම වෙන්නෙ
@ishu9040
2 жыл бұрын
ලග ඉන්න මිනිස්සුම තමා අපිව ඒ තත්ත්වයට පත්කරන්නේ මටත් දැන් එහෙම වෙලා තියෙන්නේ 😥😥
@nethmiamanda6139
2 жыл бұрын
Hmm ow 🥲
@chamindaprasad3861
2 жыл бұрын
Ekanam aththa
@dulanishanika816
2 жыл бұрын
Matath
@lakshikaedrisuriya3324
2 жыл бұрын
matath ehemai
@udayanganihewawasang1614
2 жыл бұрын
Ekaa aththa
@haskumari3773
Жыл бұрын
උපරිම මානසිකත්වයකින් මම වැටිලා ඉන්නේ කොච්චර හිතාගන්න බැරුව මොකක් ප්රශ්නය අසා දන්නව හදාගන්න බැලුවත් මොකක් ප්රශ්නය
@yasodasithumini7665
3 жыл бұрын
මම තවමත් බෙහෙත් බොනවා දවසින් දවස සිද්ද වෙන දේවල් එක්ක ඒ බෙහෙත් වලින් ප්‍රතිපලයක් මට දැනෙන්නෙ නම් නෑ මාත් මගේ සහෝදරියත් මේ දෙයින් විදවන්නෙ අවුරුදු ගනනාවක් තිස්සෙ. මගේ ප්‍රාර්ථනය කාටවත් මේ විශාදය නම් හැදෙන්න එපා
@joshudanil56
2 жыл бұрын
Akke math oken widewwa math hithuwa math kawadawtma suwa wenne na kiyala. Mn behet ganna hithuwa. Habai mn jesus laga pray kala. Mn dan godak suwen
@buddhanandathero5238
2 жыл бұрын
සියලු සිත් දැවෙන්නන් සුවපත් වේවා..
@kaveeshalakshani147
2 жыл бұрын
මේ හැමදෙයක්ම මට තියෙනවා😔 ඒ වගේම ඔලුව ගොඩක් රිදෙනවා,හැමතිස්සෙම හිතෙන්නේ මන් ජීවත් වෙලා වැඩක් නෑ මට මැරෙන්න ඕනි කියලා😔 මන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කිව්වාම එයා අහනවා මගෙන් පිස්සුද කියලා මාව කවුරුත් තේරුම් ගන්නෙ නෑ😔
@menunandasinghe3838
2 жыл бұрын
Lagama yaluwekta kiyala mano upadeshana laba ganna.
@hasini9103
2 жыл бұрын
Ou upadeshanayakatath yomu venna
@hasini9103
2 жыл бұрын
Pradeshiya lekam karyala valath upadeshana sewawan thiyanawa
@tharushinimeksha4477
Жыл бұрын
😒 හ්ම්ම්
@kavindamadushan2128
Жыл бұрын
මාත් එහෙමයි😢
@sachi7615
2 жыл бұрын
ගෙදර අයට කිවුවොත් හිනාවෙයි එයාලට දැනීමක් නෑ මේ ගැන..කියන්න කෙනෙක් නෑ මට දැනෙන දේ මටවත් හිතාගන්න බෑ හරිම හිස් බවක් දැනෙනව ජීවිතේම එපා වෙලා 🥺
@boniya_
Жыл бұрын
Ow🥺
@upamaliwijesinghe3299
3 жыл бұрын
මටත් මෙ හැම ලක්ෂනයක්ම තියෙනවා. මට නම් ජිවිතය එපා වෙලා තියෙන්නෙ. මම තනියම ඉන්නෙ. මට තනිකම පාලුව දරාගන්න බැ.
@SuwaManasa
3 жыл бұрын
මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා උපදේශයක් ලබාගන්න පුළුවන්
@nadeera8624
3 жыл бұрын
Doctor koheda inne
@prathibasankethani6479
2 жыл бұрын
Dr katha karama nomilema sewaya sapayanawada.please ikmanin mata uththarayak denna...🥺🙏
@nelukakahatapitiya9027
2 жыл бұрын
Matath ehmae
@dinushaekanayake4592
2 жыл бұрын
මාත් විශාදායෙන් පෙලෙන කෙනෙක්. නමුත් මගෙ තාත්තා ඒක තේරුම් ගන්නෙ නෑ. මන් රගපානවා කියල එයා හිතන්නෙ. එයා දකිනකොටත් මට බය හිතෙනවා. මාව වෙව්ලන්නවා මගෙ පපුව ගැහෙනවා. මන් ගොඩක් වෙලාවට ඒක හන්ගන් ඉන්නෙ. නමුත් හදිසියේ ඒක එලියට ආවා. මගෙ තාත්ත ඒක තේරුම් ගන්නෑ. මන් බෙහෙත් අරන් ඉන්නෙ. ඒත් මට හිතෙනව ඉක්මනින්ම මන් මේ ලෝකෙන් යයි. මාව තේරුම් ගත්ත කවුරුත් මේ ලෝකෙ නෑ. මගෙ අම්ම ගොඩක් පව්. එයාට මේ දේවල් නොතේරුනත් එයා මට ආදරේ නිසා හරි මගෙ දුක ආහන් ඉන්නවා.💗 මේ කමෙන්ට් එක දකින දෙමව්පියන් ඉන්නව නම් දරුවන් ගැන කාරුනික වෙන්න💗
@ayodyabandara2776
2 жыл бұрын
බෙහෙත් බොද්දී පාලනයක් තියෙන්ස්වද
@irukasadaruwan9756
4 жыл бұрын
ගොඩක් වැදගත් කාලෝචිත මාතෘකාවක් ...
@THEGREENNATURE-YTC
2 жыл бұрын
සර් කියනවා වගේම මටත් දැන් හති ජීවත් වෙලා
@חעעגיחבמע
4 жыл бұрын
Harima asay ahan inna .,ithamath vatina ,vadagath danum sambarayak ., Thank you doctor .,GODBLESS YOU. ,Best whishers !!!.....
@vinudimalshani7100
3 жыл бұрын
දුක සඟවා සිනා සෙන්නො කොටස දැකල මමත් වීඩියෝ එක බලන්න ගත්තෙ මමත් ගෙදර නිසා.සර්ගෙ වීඩියෝ එක බලල මං විශාදය ගැන තව හොයල බැලුව.බලපු ගොඩක් දේවල් මං ළඟ තියෙන්නව.ඇත්ත සර් මට කිසිම වෙලාවට සතුටක් දැනෙන්නෙ නෑ තමයි.හැමදේම එපා වෙලා වගේ.කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.මං ඒකට මොකද්ද කරන්න ඕන
@apsaranilmi6774
Жыл бұрын
ජීවිතේ අත්හරින්න හිතෙන තැන් ගොඩයි. කිසිම ආසාවකින් යන ගමනක් නෙවෙයි මේක🙏🥺
@NishaDammage
6 ай бұрын
මේ දේවල් අහද්දි ඇඩෙනවා. මටත් මේ හැම දෙයක්ම තියෙනවා. Dr කියන්න වගේ කාට මේ දේවල් කියන්න ගියත් එයාල අපිව මගහැරල යනවා. කතාව කියල ඉවර වෙන්න න කලින් එයාල අපිව මගහැරල යනවා. ඉතින් තවත් අසරණ වෙනවා. මොනාද කරන්නේ හිතාගන්න බෑ. අන්තිමටම හිතෙන එක ම දේ මැරෙන්න ඕනි කියන එකම තමයි
@Sadadewdu08
4 ай бұрын
කාටවත් අපිව තේරෙන් නෑ...
@tiktoknawa5547
2 ай бұрын
@@Sadadewdu08 ඔව්...ඒත් මන් ට්‍රයි කරනවා මන් වගේම කෙනෙක්ව ඒ කියන්නේ මේ ලෙඩේ නිසා දුක් විදින මන් වගේම කෙනෙක්ව තේරුම් ගන්න..පුලුවන් විදියට පිහිට වෙන්න..මොකද මේකෙ වේදනාව මන් හොදට දන්නවා...ඉතින් අහන් ඉන්නම් මන්...හැමදේම කියලා හිත නිදහස් කරගන්න ටිකක් හරි සහනයක් දැනෙයි...
@SL-kz5jq
2 жыл бұрын
මම may වල exam. මම ගොඩක් හොද ළමයෙක්. කාගේවත් හිත රිද්දල නැ. ඒත් මගේ අම්මා මට හැමදේටම උදව් කරනවා නමුත් මාව තේරුම් ගන්නවා අඩුයි මගේ අතින් එයාගේ හිත රිදෙන දේවල් කියවෙනවා. මන් ඒ ගැන ගොඩක් පසු තැවෙනවා. ඒත් මම උත්සහ කරනවා එහෙම නොකර ඉන්න. ඒත් මොන දේ තිබුනත් මට සතුටක් නැ. මගේ අම්මා කියනවා මේ වගේ හැගීමක් නැති දරුවෙක් බලාපොරොත්තු උනේ නැ කියලා. 😞ඒත් මම එහෙම නැ. මන් ගොඩක් sensitive. මම පුංචි සතෙක් මැරුණත් ගොඩක් දුක් වෙනවා. ඒත් මම ගොඩක් වෙනස් වෙලා කියලා මට දැනෙනවා. කිසිම කෙනෙක් ගැන දුකක් දැනෙන්නේ නැ. පිට මිනිස්සු මන් වගේ දරුවෙක් ව බලාපොරොත්තු වෙනවා කියලා මම ඉස්සරහ ම කියනවා. ඒත් මගේ ගෙදර අය මාව තේරුම් ගන්නේ නැ. මම ගොඩක් හොදට වැඩ කලා. මට දැන් මුකුත් කරන්න හිතෙන්නේ නැ. මට මැරෙන්න ම හිතෙනවා. මට ජීවත් වෙන්න ඕනි. හීන ගොඩක් තියෙනවා මට. ඒත් මට මෙහෙම කිසිම දෙයක් කරන්න බැ. 😞🙏අනේ මාව කොහොමහරි මේ ප්‍රශ්නෙන් ගලවන්න. Doctor කෙනෙක් ලගට යන්න ඕනි කීවම අම්මලා කියනවා මොනවද ළමයෝ අඩු ඔයාට කියලා. 😓ඒත් මට සැනසීමක් නැ. දැනෙන්නේ නැ. මට ඕනි ඉස්සර සතුටින් හිටපු මාව 😞🙏
@kaveeshatharini6796
2 жыл бұрын
මටත් ඒ වගේම යි
@naliii5985
2 жыл бұрын
ඔයාට විසඳුමක් ලැබුණද ?
@krishanthipeiris7543
2 жыл бұрын
Manowidda warayak lagata යන්න
@kavishakavindijayasekara7829
2 жыл бұрын
ඔයාට බෙහෙත් ගන්න යන්න අවස්තාවක් නැත්නම් ඔයාගෙ ජීවිතේ ධර්මත් එක්ක කටයුතු කරන්න ඉක්මනින් ඔයාගෙ ප්‍රශ්නයට විසදුමක් එනවා.
@hashinikamadhubashi7526
2 жыл бұрын
Mtth ehemai.. mtth one issr hitiy mwa. Podi kale sehalluwen jiwath una mwa mn hemwelem hoynwa
@dilaniiroshima1415
2 жыл бұрын
මගේ හොදම යාලුවා මට මේ ළඟදි එයාටත් මේ රෝග ලක්ශන තියෙනවා කිව්වා..එයා බෙහෙතුත් ගත්තා..ඒත් අද එයා කියනවා එයාට නින්ද යන්නෑලු එක එක ඒවා එයාට පේනවලු..එයාට මැරෙන්න කියනවා ඇහෙනවලු..අනේ මේකට විසඳුමක් ඉක්මනට දෙන්න..මං එයාගේ හිත හදනවා මට පුළුවන් විදියට..ඒත් බයයි මට එයා ගැන
@pawanidivyanji5546
3 жыл бұрын
මේ කියන හැමදේම මට තියෙනවා ඩොක්ටර්.එකපාරක් ජීවිතේ නැති කරගන්නත් උත්සහා කලා..මට විශාදය වෙන්න ඇති කියලා මටම තේරුන වෙලාවේ මන් ඒක මට හුගක් සමීප කෙනෙක්ට කිවුවා ඒත් එයා මට පිස්සු කියලා හිනා උනා අදටත් මට මැරුනා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි ඒත් උබට පිස්සු මැරියන් කියන අයයි ලග ඉන්නෙ
@hihsai_hi
8 ай бұрын
තනියම බෙහෙත් ගන් යන්න...
@PriyaThusha
8 ай бұрын
Matath ehemai 😢
@Wmpm5477
17 күн бұрын
තනියම හරි ගිහින් බෙහෙත් ගන්න 😢
@HashenRoxxG2468
Ай бұрын
අනේ මටත් තියෙනවා මාරම දුකක් විදින්නේ..කොහොමද මේ ලෙඩේ හොද කරගන්නේ ඔක්කොම එකට තියෙනවා මට ආතතිය විශාදය අදික ඔලුව කැක්කුම ඔලුව ඉදිමිලා වගේ අනේ හොද කරගන්න පුලුවන් දොස්තර කෙනෙක් කියන්න.😔ගෙදරින් තනියම එලියට බහින්න බෑ.
@kaushalyasenevirathne
4 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor...
@anushaimesh4656
Жыл бұрын
මටත් ඒක තමා තියෙන්නේ බෙහෙත් බීලා දැන් එපා වෙලා තියෙන්නේ හෑමෝටම පේන්න මං ඉන්නේ හිනා වෙලා හැමෝම හිතන්නේ මං සතුටින් ඉන්නවා කියලා ඒ උනාට මට හිතෙන්නේ දැන් මං හිටියා.ඇති කියලා මට ඕනේ මේ ලෝකෙන් යන්න
@nishaninishu7706
2 жыл бұрын
Doctor මම මාස 5ක ගැබිනියක්. පොඩි ප්‍රශ්නයක් උනත් දරා ගන්න අමාරුයි . මැරෙන්නම හිතෙනවා . ඉක්මනින් තරහා යනවා. කියන්න කෙනෙක් නෑ. කිව්වත් මාව කවුරුත් තේරුම් ගන්නේ නෑ. මට තවත් දරුවෙක් ඉන්නවා. මට එයා ගැන ගොඩක් බයයි. එයා කරන පොඩි වැරැද්දක් උනත් මට ගොඩක් තරහා යනවා . Plz doctor මට මේකෙන් ගැලවෙන්න පුළුවන් විදියක් කියන්න .
@wrdinuka3264
2 жыл бұрын
Mano waidya kenek hamba wenna. Palaweni sathiye idalama wenas wenawa manasa. Mamat oya wage kenek. Paw Api. Araka tama wisaduma
@weligalagems
2 жыл бұрын
බොහොම ස්තූතියි.ගොඩාක් පින් ඔබතුමාට.
@selmarakela
3 жыл бұрын
මට ඉන්නවා මාව කිසිදා එක විනාඩියකවත් ,එපා නොකර ඉවසීමෙන් දුක අහන් මිතුරියක්!ඒ නිසයි මන් අද ජීවත් වන්නේ
@greenapples3449
2 жыл бұрын
මටත් ඉන්නව.🙂
@hansimalshani4430
2 жыл бұрын
@Hirunika HIRUNIKA matath ..hama deyakma hithe thiyan jiwath wenwa..aka godak amaru deyak..
@just_living_for_a_1D_reunion
2 жыл бұрын
Thaman ge duka beda ganna puluwn yaluwek innawa nm oya hari lucky. Ehema yaluwek labanna pinak naa mata.
@g.lmadumali9112
2 жыл бұрын
Oyage yaluwa godak hoda kenek wenna athi.budusaranai oyala dennatama
@madhuj2452
2 жыл бұрын
Ape wage Inna
@shehanshashika210
Жыл бұрын
මට මානසිකව වදු දුන්න හැම එක්කෙනාවම මන් ගාතනය කරලා මාත් සිය දිවි හානි කරගන්නවා
@kavindielkaduwa2030
3 жыл бұрын
මටත් මේක තියනව කියල මට දැනෙනව.ඒත් කියන්න කෙනෙක් නෑ. doctor කෙනෙක් ලගට එක්ක යන්න කීවම ගෙදර අය කියනව මගෙ මනස්ගාත කියල. මං අවධානෙ ගන්න එහෙම කරනව කියල තමයි එයාල කියන්නෙ.
@dilsrifernando5061
2 жыл бұрын
Kaatat wada oya oyage jeewiteta aadare karanna.onama hospital ekaka phan piyasa wani namin ho wenama tanak tiinawa..oya ghin maanasika dr.kenek munagahenna.eken oyata shanayak danei..maat kale ekamai
@maheshsampath8095
27 күн бұрын
ඩොක්ටර් මේ කියන විදියට තමයි මටත් තියෙන්නේ මැරෙන්න හිතෙන වාර අනන්තයි මගේ වටේ ඉන්න අය දෙන ප්‍රෙෂර් එක දරාගන්න ගොඩක් අමාරුයි කේන්තිය දුක එකටම එනවා එතකොට මන් මටම රිද්දගන්නවා
4:36
හරියටම විනාඩියෙන් stress එක අඩු කර ගනිමු | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 231 М.
13:05
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
Prof. Wasana Maithree Herath
Рет қаралды 176 М.
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 5 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,4 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 26 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 169 МЛН
13:26
සියදිවි නසාගන්න යන අයට බණ කියලා වැඩක් නෑ - Stress & Depression - Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 23 М.
18:37
මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔබටත් අනිවාර්යයෙන්ම ඩිප්රෙෂන් | Tissa Jananayake with Life (EP 24)
Tissa Jananayake with Life
Рет қаралды 463 М.
7:53
Depression- Symptoms and Treatments | විශාදය- රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර
සහකම්පන- Sahakampana- Empathy
Рет қаралды 176 М.
8:03
සීමාවට වඩා සිතීම නවත්තගන්නෙ කොහොමද - Stop Overthinking - Motivation Bio Api Tips - Positive Thinking
Bio Api
Рет қаралды 357 М.
6:13
Ruminations | එකම සිතුවිල්ල නැවත නැවතත් සිතට එනවාද?
Mental Health Round Table
Рет қаралды 161 М.
33:06
මානසික වෛද්‍යවරයෙක් උනත් Depression වලින් සියදිවි හානී කරගන්න පුළුවන්. Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 37 М.
16:50
කිසිම බෙහෙතක් බොන්නේ නැතුව මානසික ආතතිය හොද කරගන්න විදිය | අනිවාර්යෙන්ම වැදගත් වෙයි!!
Arogya - ආරෝග්‍යා
Рет қаралды 12 М.
9:00
ඩිප්රෙෂන් Depression - ආදරයෙන් අහන් ඉන්න (Dr.DR)
Cyber Clinic
Рет қаралды 120 М.
5:13
කාන්තාවකගේ වඩාත්ම සංවේදී ස්ථානය සොයා ගන්නේ කොහොමද? g-spot යනු කුමක්ද? | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 389 М.
25:59
දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 919 М.
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 5 МЛН