"ජීවිත කාලෙටම එයාව ඔයාගෙම කරගෙන එක වහලක් වෙන්න හිතන් ඉන්නව නම් විතරක් මේ කාලි වශී මන්ත්‍රය අහන්න.."

  Рет қаралды 60,746

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

5 ай бұрын

මේක නම් ලේසි පහසු වශී මන්ත්‍රයක් නම් නෑ.. එයා කවුරු උනත් සොහොන් කාලි අම්මා එයාව ඔයාගෙම කරනවා ඒකාන්තයි...
manthra gurukam,gurukam manthara,akarshana washi manthra,purusha washi mantra,manthara gurukam,purusha washi gurukam,hodama washi manthra,washi manthara gurukam,washi manthara,gurukam online,washi manthra,washi gurukam manthara,guru maniyo,sohon kali maniyo manthara,online washi gurukam,purusha washi manthra,washi,sthree purusha washi manthra,purusha washi,washi gurukam mantra,washi gurukam karana hati,gurukam mantra,sthree washi mantra sinhala,love gurukam,sohon kali dewalaya,tv lanka gurukam,lagna palapala,washi gurukam,daily horoscope,dawase lagna palapala,rahu kethu maruwa,hela rahas,hela wedakama,lagna palapala today,washi gurukam maniyo,gurukam maniyo,salli labena krama,mudal labena mantra,mudal labena kem krama,gurukam,yanthara manthara gurukam,nomile gurukam,dewa katha gurukam,gurukam dewalaya,washi gurukam matara,gurukam tv,danush vlog,siwhela tv,dewa katha gothami theraniya,weda mahatha,sathiye lagna palapala,horoscope 2024,ada lagna palapala,law of assumption,2024 කොළඹ,2024 astrology,angel number 444,2024 ලග්න පලාඵල,e money sinhala,mahamevnawa bana,shiwa deviyo,jayarathna pathiraarachchi,wickramarachchi weda mahatha,shraddha tv,ada derana athi prabala washi gurukam,mathara gurukam,sohon kali maniyo,nicha kula washi gurukam,washi gurukam galle,washi gurukam matara gurukam mantra,ada derana,sohon kali maniyo washi manthra,,sohon kali washi manthra,sohon kali maniyo washi mantra,,sohon kali washi mantra,
#washi_gurukam #hodama_washi #gurukam

Пікірлер: 548
@nalakasampath4536
@nalakasampath4536 4 ай бұрын
කාලි මෑනියනි මාව රවටන මට දුක් දෙන පුද්ගලයා මන් ලගටම එන්න සිද්ධ වේවා 🙏 🙏 🙏 🙏
@purnimaranasinghe8389
@purnimaranasinghe8389 5 ай бұрын
මහා කාලී මෑණියන්ගේ පිහිට අනිවාර්යයෙන් ලැබේනවා. මේක අතිවිශිශ්ඨ සත්තයක්.. විශ්වාසයෙන් අහන්න..🙏🙏🙏♥️♥️ මහා කාලී මෑණියන්ට ස්තුති වේවා.. එතුමියගේ ආදරය ආශිර්වාදය හැමදාටම අපට ලැබේවා🙏🙏🙏
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 5 ай бұрын
මේ මෑණියන්ට කියලා ඕන දෙයක් කරගන්න. අම්මා කෙනෙක් වගේ පිහිට වෙනවා. මගේ හිතට සැහැල්ලුවක් ගෙනත් දුන්නේ චන්ද්‍රාවතී අම්මා. පිං අම්මේ! තෙරුවන් සරණයි අම්මේ! ❤❤❤❤❤❤
@Yash_24350
@Yash_24350 Ай бұрын
අනේ මෑණියනි මං ආදරය කරන කෙනා මත්ද්‍රව්‍ය වලටයි ගෑණුන්ටයි ඇබ්බැහි වෙලා ඉන්නේ මං කොහොමද මේවා දරාගන්නෙ මෑණියනි .😢අනේ ඒ දේවල් නවත්තලා මගේ ආදරේට යටත් කරන්න අම්මා.මට එයාව හොද මනුස්සයෙක් කරන්නයි ඕනේ 😞 මැණියන්ට මා කරන සියලු පින් අනුමෝදන් වේවා.🙏
@hiruasha4335
@hiruasha4335 5 ай бұрын
එයා නැවතත් මං ගාවට ආවා ස්තූතියි දෙවියනේ 🥺❤ අපේ ආදරේ හැමදාමත් ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ ❤❤❤🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 5 ай бұрын
ඒකනේ මං කිව්වා නේද දේව කතා එකෙන් ඉදිරිපත් කරන මන්ත්‍ර අහන කෙනෙක්ට වරදින්න විදියක් නෑ කියලා...හරිම සතුටුයි අපිටත්...❤️😊 ඉස්සරහටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙදෙනාට...🌷🙏
@hiruasha4335
@hiruasha4335 5 ай бұрын
ඔව් ඔබතුමා පළ කරපු මන්ත්‍ර ඇහුව නිසයි මගේ ආදරේ නැවත ලැබුනේ🥺❤️ සියලුම මන්ත්‍ර සත්‍යයයි ගොඩක් පිං ඔබ තුමාට🙏🙏 මං හැමදාමත් මේ මන්ත්‍ර අහනවා❤❤❤🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 5 ай бұрын
@@hiruasha4335 ඇත්තටම සතුටුයි.දෙවි පිහිටයි ඔබට..😊🙏❤️🌷
@hiruasha4335
@hiruasha4335 5 ай бұрын
❤️🙏
@ashokhapriyanthi2017
@ashokhapriyanthi2017 5 ай бұрын
6 පස්සෙ ඕනි වෙලාවක අහන්න පුලුවන් නේද මේ මන්ත්‍රය
@udghvo850
@udghvo850 4 ай бұрын
ඇත්තමයි මට සතුටුයි, බලාපොරොත්තුවක් ඉටු උනා, මේක සත්‍යයක්‌,, බොහොම පිං මගේ කාළි අම්මට
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 5 ай бұрын
මහා.කාලි මාතාවගේ පිහිටයි සියලු බලාපොරොත්තු ඉටු කරදේවා...ජිවිතේ සතුට සැනසුම නිරතුරුව ලැබේවා .🙏🙏🙏🙏
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 5 ай бұрын
මගෙ ආදරය මගෙ පන ටික මගෙ චාමර අයියව ආරක්ෂා කරලා දෙන මගෙ කාලි මෑනියන්ට එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටි වාරයක් පින් සිද්ද වේවා.......❤️🙏❤️
@RENUKASudarshani-gl7je
@RENUKASudarshani-gl7je 5 ай бұрын
කාලිමෑණියණීමමජූට්ටගොඩාක්ආදරෙඉමටමගේආදරයමංලගටගෙනත්දෙන්න .සාදු.සාදු.සාදු❤❤❤❤
@udanaveerasekara1123
@udanaveerasekara1123 4 ай бұрын
මහා කාලි මැණියන්ගේ පිහිට අනිවාර්යෙන් පිහිට ලැබේවා මෙි අනිවාර්යෙන්ම මට පිහිට වෙන්න දෙවි පිහිට මට ලැබේවා මගේ බිරිඳ යමි කිසියම් බලා වෙිගයකටඅසුවි. ඇත්තේ නම් මෙි මන්ත්‍රී ය බලා යෙන් එ සියලුම දෙ විනාශ කරලා මගේ බිරිඳ මට ලැබේවා දෙවි යන් ට ස්තුතියි විශ්ව මාතාව ට
@user-jh4in5xh7i
@user-jh4in5xh7i 5 ай бұрын
ඇත්තටම කාලි අම්මා සත්‍යක් මගේ aiya මට cl එකක් ගත්තා අනේ ගොඩක් පිං මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ ආයේ එයා මට කතා කරන්නෙ නැති වෙයි කියලා එත් vedio එක අවසන් වෙන්නත් කලින් එයා මට කතා කරා 🙏🙏🙏🙏
@shanufdo4099
@shanufdo4099 3 ай бұрын
අනේ මේක ඇත්තක්.. මං මේක අහද්දිම පැයක් ගියෙ නෑ මැසේජ් එකක් දාලා තිබුනා එයා.. දවස් තුනකින් කෝල් මැසේජ් නොදා ඉදපු එයගෙන් තමා එහෙම මැසේජ් එකක් ආවෙ. ගොඩක් පුදුමයි .... ඒක ඇත්තක්... ❤ දෙවියනේ ඔබට නමස්කාර වේවා.... ❤❤❤
@Achala192
@Achala192 3 ай бұрын
3:32 3:32
@user-ej2lf5mz3j
@user-ej2lf5mz3j 5 ай бұрын
මගේ කාලි අම්මේමට එයත් එක්ක එක වහාලක් යට සතුටින් ඉන්න අම්මාගේ පිහිට ලබාදෙනන🙏🌺🙏🌺🙏🌺🙏🌺
@user-nx1tk8ue4i
@user-nx1tk8ue4i 4 ай бұрын
කාලි මැනියොන්ගේ පිහිටෙන් මම වගේම ආදරේ කරන ඒ හැමෝම හිත් වලට ඒ ආදරේ නැවත ලබාදෙන්න🙏 මම ආදරේ කරන කෙනා මගේම විතරක් කරලා දෙන්න කාලි මැනියනි අපි දෙන්නා අතර තිබ්බ සතුට ආදරේ නැවත අපිට ලබාදෙන්න කාලි මැනියන්ගේ පිහිට හැමෝටම ලැබේවා🙏🙏
@HashanpushpakumaraChukki
@HashanpushpakumaraChukki 5 ай бұрын
මගේ ආදරය ලබා දුන්නට ගොඩාක් පිං මෑණියනී🙏🙏හිතට සහනයක් දීලා ආපහු එයාව ගෙන්වලා දෙන්න
@user-zj2sm1tn5l
@user-zj2sm1tn5l 4 ай бұрын
මගේ එකම එක බලාපොරොත්තුව එකම ආදරේ මගෙ සම්පත් හෙට එලිවෙනකොට මට දුරකථන ඇමතුමක් ගනිත්වා..මගේ කාලි අම්මා සත්‍යක්.❤
@___music__lyrics____
@___music__lyrics____ 4 ай бұрын
මහා කාලි අම්මගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටු වේවා.. 🥺🙏🙏
@DimuLiyanage-js2kk
@DimuLiyanage-js2kk 4 ай бұрын
කාලිමැණියගේ ..පිහිටෙින් ..මගේ.බලාපොරොත්තු .ඉෂ්ටවෙිවා..සාදු ..සාදු ..සාදු ..❤❤❤❤❤
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 5 ай бұрын
මහා කාලි මෑණියන්ගේ පිහිටෙන්. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🏿🙏🏿🙏🏿
@user-lp9lx5bl7n
@user-lp9lx5bl7n 5 ай бұрын
මට ඒ ලසනතගේ ආදරේ නැවත ලබා දෙත්වා ඔබවහන්සේ ගේ පිහිට සත්තයි සත්තයි සත්තයි ඒ ශත්තයානු බලයෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා ඒ ආදරේ නැවත ලබා දෙත්වා ඔබවහන්සේ ගේ පිහිට සත්තයි
@NisansalaKumari-bg5mj
@NisansalaKumari-bg5mj 21 күн бұрын
කාලි මෑනියනී මාගේ මහත්තයා ආයේ මන් ලගට ගෙනත් දෙනු මැනවී.....🙏🙏
@ChinthakKarunarathna
@ChinthakKarunarathna 5 ай бұрын
අනෙ කාලි මැනියනි මට පිහිට වෙන්න මම ආදරෙ කරන කෙල්ල එයා අවන්කවම මට ආදරෙ කරන්න මෙ මොහොතෙ ඉදලා අනවසය සම්බන්ද කන් සෙරම නතර කරලා එයාට මම ගැන අවන්කවා ආදරෙ කරන්න හිතෙන්න 🙏🙏🙏🙏මට පිහිට වෙන්න දෙවියනි
@Lattaamida
@Lattaamida Күн бұрын
❤❤❤❤මගේ දුකට පිට ලැබුන ගාේට පින් අම්මා ගේ පිට සැමදට පර්නෙන කරනවා සාදු සාදු
@nethmisithum3920
@nethmisithum3920 5 ай бұрын
මගෙ ආදරය මට තිබුනටත් වඩා ශක්තිමත් කර මට ලබාදෙන්න මෑනීයනී..නැවත් මට මගෙ ආදරය ලබා දෙන්න.🙏🙏🙏🙏🙏
@user-lh5vp9hv5d
@user-lh5vp9hv5d 3 ай бұрын
කාලි මැනියන්ගෙ පිහිටෙන් එයාව අපහු මගේ ලගට ගෙනත් දෙන්න ඉස්සර හිටියා වගේ සතුටින් ඉන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@user-lx1ls4ve9b
@user-lx1ls4ve9b 25 күн бұрын
මහා කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය ලැබේවා 🙏🥺🙏🙏🙏මගේ ප්‍රාර්ථනාව ඉටු කරලා දෙන්න කාලි මෑනියණී ❤🙏🙏🙏
@user-bh1tm7mk5i
@user-bh1tm7mk5i 4 ай бұрын
කාලි අම්මේ ඔබ වහන්සේ ට පින් මේ සතුට සැනසීම මට ලබා දුන්නට. 🙏🙏 මේක සත්‍යයක් 🙏❤️
@udghvo850
@udghvo850 4 ай бұрын
උතුම් කාළි මෑණියන්ගේ පිහිට ලැබේවා,, 🙏🙏🙏. ❤️❤️
@user-fe1xz2my2g
@user-fe1xz2my2g 5 ай бұрын
කාලි මෑණියනි මට පිහිට වෙන්න මෑණියනි මගේ ආදරේ මට නැවත ලබා දෙන්න එයාව මගේ ලගට ගෙනත්දෙන්න මෑණියනි 🙏🙏🙏
@gangaliyanage8838
@gangaliyanage8838 Ай бұрын
කාලි අම්මේ මගෙ ආදරය අනියම් සම්බන්දකම් පවත්වනවා ඒවා නවත්තලා දීලා .මා වෙත ගෙන්නලා දේවා.ස්වාහා
@user-bq3yv8fk6e
@user-bq3yv8fk6e 2 ай бұрын
අම්මේ අම්මව මම ගොඩාක් විස්වාස කරනව අම්මේ..මට නැතිවෙන්න යන ආදරය නැවත ගෙනද්දෙන්න අම්මේ අසාදාරනයට සාදාරනය ඉශ්ට කරන්න අම්මේ මගේ කාලි අම්මාගෙම පිහිටයි ❤🙏💯
@shyamanarawita5677
@shyamanarawita5677 5 ай бұрын
අනේ කාලි අම්මේ මට පිහිට වෙන්න ඔබ වහන්සේ ට මෙ පින් අනුමෝදන් වේවා මගේ බලාපොරොත්තු වා ඉටු karanna අම්මේ ඔබ‍ට මතු බුදු වෙන්න මෙ පින් හේතු වේවා මට පිහිට වෙන්න අම්මේ දවස් 3ක යනවා කලින් මට හොදයි දෙයක් අහන්න ලැබේවා. අම්මට පින්.. 🙏🙏🙏🙏නමාමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 5 ай бұрын
ඔයාට හොද ආරංචියක් ලැබුනද🙏
@shyamanarawita5677
@shyamanarawita5677 5 ай бұрын
@@nilanthaniroshana3229 නෑ අය්යෝ
@user-np8mx7en8v
@user-np8mx7en8v 3 ай бұрын
කාලි මැනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා . මැනියන්ට පිං අනුමෝදම් වේවා 🙏🙏🙏
@user-yv8rj3kv1f
@user-yv8rj3kv1f 5 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි.. සියලු බලාපොරොත්තු ඉටු වේවා...
@Indika-nt4eo
@Indika-nt4eo 5 ай бұрын
සිතිජගේ හිතේ මම ඇරෙන්න අනිත් අය හැමෝම ඉක්මනින් මේ මොහොතේම නැති වෙලා යන්න මගේ මෑණියනි මට මගේ මෑණියන්ව විශ්වාසයි....🙏🙏🙏
@KalaniYamuna
@KalaniYamuna 24 күн бұрын
Kali maniyana mata mahama duk Dana aiya oyata man gawatama Anna sida Wawa maga hita. tiyana duka Kali maniyana panawa nam mata pihata Wawa man godak adarai oya godak wanas Wala issa hitapu oyama man gawata ganat danna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@nethmisithum3920
@nethmisithum3920 5 ай бұрын
ශ්‍රී බ්‍රදකාලී මෑනියන්ගෙ පිහිටෙන් මෑනියනී මගේ ආදරය මට නැවත් ලබා දෙන්න.මගෙ සිතුම් පැතුම් සෑම දේම ඉශ්ට සිද්ද කර මගෙ ආදරය මට නැවත් ලබා දෙන්න මෑනීයනි...🙏🙏🙏🙏🙏
@sithumnimsara-vo7mi
@sithumnimsara-vo7mi 2 ай бұрын
මම සිතුම් 😁😂
@user-is1bv2go5u
@user-is1bv2go5u 4 ай бұрын
Eya mata katha kala ස්තුතිය මෑණියනි..එයාට අයෙ වෙනස් වෙන්න හිත ඩෙන්න එපා මට එයව ඔනේ
@DayawathiRenu
@DayawathiRenu 5 ай бұрын
කාලි අම්මෙ පුෂ්ප කුමාරව කතා කරන්න හිත දෙන්න දැන්ම මාගේ කාලි අමිමෙ ස්තුතියි ස්තුතියි ස්තුතියි සාදු සාදු සාදු.මාගේ කාල් අමිමගේ පිහිට ලැබෙිවා
@randikapiyumal3681
@randikapiyumal3681 5 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ඉටුවේවා ..... 🙏🙏
@user-dz7sb5no5s
@user-dz7sb5no5s 5 ай бұрын
මොන කරදරයක් තිබ්බත් හැම දේම මට කීයන්ඩ ඒ හිත හදලා දෙන්න දෙවියන්ගේ හ
@pradeepnilantha4438
@pradeepnilantha4438 4 ай бұрын
මාහා කාලි අම්මා මගේ එ පැතුමි ඉටුවේවා සාදු🙏 සාදු සාදු🙏 සාදු❤️ සාදු🙏
@vijayaratna2773
@vijayaratna2773 29 күн бұрын
Kali maniyani mage amila magema witarak වේවා. එයට වෙන කිසිම ගැහැණු kenek gana adarayak hitenna epa. එයාගෙ adere magema witarak කරලා දෙන්න mage කාලි අම්මා මට ගොඩක් පිහිටා වෙලා tiyenawa e වගේ මට ayet pihita wenna උපදින හැම atmayakama mage amila magema වේවා. Mata පිහිටා වෙන්න Mage කාලි අම්මා. මා කල ati හැම pinakma කාලි ammata අනුමොදන් වේවා. 🙏🙏🙏🙏🙏🙏
@ireshaudyangani844
@ireshaudyangani844 2 ай бұрын
මගේ මේ දුකට පිහිට වෙන්න මැනියනි . මට වංචා කරපු මට අසීමිත ලෙස දුක් වේදනා දුන්න ෆයිසල් මගේ ලගයටම නැවත ගෙනත් දෙන්න කාලි මැනියනි 😢 🙏🙏🙏
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub 3 ай бұрын
මහා කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට හැමදාම ලැබේවා.. මේ මොහොතේ පටන්.. එයාගේ ආදරය මා කෙරෙහෙ දරාගන්න බැරි තරමට වැඩි වෙන්න ඕන කාලී මෑණියන්ට පිං අයිති වේවා 🙏🙏🙏🙏🙏🙏
@HarshaNipun-oc2qe
@HarshaNipun-oc2qe 3 ай бұрын
කලි මැණියන්ගෙ පිහිට ලැබෙවා එයාගෙ හිතෙ මං ගැන අදරයක් ඇති කරන්න ඉස්සර හිටපු විදියට කාලි මැනියනි🙏🙏🙏
@user-yc6mn2vz3z
@user-yc6mn2vz3z 3 ай бұрын
කාලි මනියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගෙ බලා පොරොත්තු ඉටුවෙවා !!!!!
@GimhaniGunarathna-fj9nb
@GimhaniGunarathna-fj9nb 3 ай бұрын
කාලි මෑනියණි මාව රවට්ටන මට දුක් දෙන පුද්ගලයා මන් ලගට එන්න සිද්ද වේවා🙏
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
මෙ ගෙඩර බාබා ගොඩක් හොඩින් මා සමග්ගෙ හිටියා .ඩෙන් බාබාට මම පෙන්න බහෙ.මම වරඩක් කලෙ නෙහෙ.උටුම් කාලි මෙනියනි මට බාබා අකර්සනය කර ඩෙන්න.කලි මෙනියන්ගෙ පිහිටඉ.
@user-dx6oc6bn6j
@user-dx6oc6bn6j 3 ай бұрын
මහා කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට හැමදාමත් ලැබෙන්න ඕන....මේ මොහොතේ පටන්...එයාගේ ආදරේ තවත් මා කෙරෙහී වැඩි වෙන්න ඕන....මගේ කාලී අම්මා මට පිහිට වෙන්න සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@NiroshaLakmal-jz3zo
@NiroshaLakmal-jz3zo 4 ай бұрын
කලි අම්මා මට පිහිට වෙන්න මගේ සුදු දැන් ඉස්සර වගේ නමයි ගොඩක් වෙනස් අනේ එය මට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න මන් ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්නත් බැරි වෙන්න අම්මේ පිහිට වෙන්න
@poorni148-
@poorni148- 5 ай бұрын
කාලි මෑනියනි මට පිහිට වේවා මගෙ පවුල් ජිවිතේ කඩන්න හදන කරුනාවති අයින් කරලා දෙන්න මගෙ මහත්තයා නැවත මං ගාවට පැම්නේවා 😢🙏
@user-ue8jf5yu6x
@user-ue8jf5yu6x 2 ай бұрын
අම්මෙ මට පිහිට වෙන්න මගේ අම්මගෙ. මැනිගේ බලය සත්‍යයයි ඒ සත්‍ය බලෙන් මට පිහිටවෙන්න මැනියනි. මගෙ වගෙම මෙතන ඉන්න හැමෝගෙම හදවතේ ඇති ඒ ප්‍රාර්ථනාවන් ඉශ්ඨ කරල දෙන්න මගෙ මැණියනි 🙏🙏🙏🥺
@isanikavindidissanayaka7330
@isanikavindidissanayaka7330 8 күн бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරය මට නැවත ලැබේවා.මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා🙏🙏🥺
@user-hj3et8nn6p
@user-hj3et8nn6p 19 күн бұрын
කාලී මෑණියනී මං ආදරෙ කරන කෙනා දැන් මාව අතහැරල දාන්න හදනව අවුරුදු එකහමාරක් තිස්සේ ඉදන් අපි දෙන්න එකට හිටිය දැන් එයා මාව මගහරින්න හදනව එයාව කොහොම හරි මට ලබා දෙන්න කාලී මෑණියනී මට වෙන මුකුත් ඕනෙ නෑ එයා එක්ක මැරෙන කල්ම එකට ජීවත් වෙන්නයි මට ඕනෙ එයාව කොහොම හරි මගෙ ලගටම ගෙනත් දෙන්න එයාට මාවම ඕනෙ කියලා හිතෙන්න එයාගෙ හිත හදල දෙන්න කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව මං ගොඩක් විශ්වාස කරනව මගෙ සියලු ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@asankamax9099
@asankamax9099 5 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 Maha කාලි මෑණියන්ගේ පිහිටෙන් මට මාගෙ ජීවිතේ nawatat ගෙන දෙන්න mani🙏🙏🙏🙏🙏🙏🙏
@user-xi9dz9lc5t
@user-xi9dz9lc5t 3 ай бұрын
මගෙ මහත්තයා මම එක්ක තරහා වෙලා දැනට දවස්10 වෙනවා නම්බර් බ්‍රොලොක් කරලා මම විදෙස් ගත වෙලා ඉන්නේ කාලි මෑණියනි මගෙ දූක බල්ලා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏
@user-kf3ml8js7m
@user-kf3ml8js7m Ай бұрын
Maha kali maniyan sathyakmai mata eka dawasenma prathi pala labuna. Mage kali maniyan ta isthuthi wewa. Ahana හැමෝම විස්වාසය yen අහන්න . Meka sathyakmai. Kali maniyange පිහිට ලැබේවා . Sadu sadu sadu !!!
@user-oe4ph7qp8y
@user-oe4ph7qp8y 5 ай бұрын
මං එයාට ආදරෙයි. එයාට මං ඉද්දි වෙන කෙල්ලෙක් සෙට් වෙලා.ඒ කෙල්ලගෙන් ඈත් කරවලා එයාව මටම ලබලා දෙන්න දෙවියනේ. එයාගෙ හිතේ මං ගැන තියෙන තරහා නැති කරවලා දෙන්න එයාට තප්පරයක් තප්පරයක් ගානෙ මාව මතක් වෙන්න ඕනෙ. එයා මට කතා කරලා බැන්නා. ඒ කෙල්ලගෙ පැත්ත ගත්තා. ඒත් එයා මට කිව්ව එයා ඕනෙ දෙයක් කියන්න කියලා නොවැම්බර් මාසෙ ඉදලා බ්ලොක් මාව මං මැසේජ් දැම්මට රිප්ලයි නෑ . අනේ මට පිහිට වෙන්න දෙවියනේ.ඔබවහන්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඔබවහන්සේගේ ශක්තිය බලය තවතවත් වැඩි දියුණු වේවා 🙏🙏
@11-de1mx
@11-de1mx 2 ай бұрын
🙏🙏🙏කාලි අම්මට පින් සිද්ද වේවා මාගේ පැතුම් ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏
@UmashaSanamini
@UmashaSanamini 4 ай бұрын
මහා කාලි මෑණියනේ මට මගෙ අනූව පරන විදිහට කලින් හිටපු අනුරාධ විදිහට මන් ලගට එවන්න අපේ ආදරේ ආරක්ෂා කරලා අපිට හැකි ඉක්මනට විවාහ වෙන්න ලැබේවා කාලි මෑණියනේ 🙏😭 පිහිට වෙන්න 🙏
@user-np8mx7en8v
@user-np8mx7en8v 3 ай бұрын
කාලි මෑනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා .....🙏🙏🙏 කාලි මෑනියන්ට පිං ..මේ පිං අනුමෝදම් වේවා ......🙏🙏🙏
@rohanarohana7735
@rohanarohana7735 2 ай бұрын
කාලි අම්මගෙ පිහිට ලැබේවා එයාව ආයෙත් මට ලැබේවා 🙏😊
@user-mt8ux9md8h
@user-mt8ux9md8h 4 ай бұрын
අනේ කාලි අම්මගෙ පොහිටෙන් මගෙ ප්‍රාර්තනාවන්ද,අනෙක් සියලු දෙනාගෙම පැතුම්ද ඉස්ට වේවා!!🥺🙏🙏🙏🙏🙏
@user-op2gb3zc6m
@user-op2gb3zc6m Ай бұрын
රාත්‍රී කාලයේදී ඇහුවට කමක් නැ නේද .ඔබතුමාලාගේ මේ මන්ත්‍ර වලින් ගොඩක් පිහිට තියෙනවා .බොහම පින්..
@user-zj2sm1tn5l
@user-zj2sm1tn5l 4 ай бұрын
කාලි අම්මේ කෝ මගේ සම්පත් .එයාව ආපහු මා ගාවට එවන්න.ඔබ බුදු වෙනවා සත්තයි.❤
@IsurikaSewwandi-zg9ce
@IsurikaSewwandi-zg9ce 3 ай бұрын
මගේ කාලි මැනියනෙගෙ පිහිටින් මගේ සමීර මගෙම කරලා දෙන්න් මැනිය්නි..සදූ සාදු සාදු 🙏🙏
@fathimathalha1151
@fathimathalha1151 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@dasarapiyumali427
@dasarapiyumali427 5 ай бұрын
මං ආදරෙ කරන කෙනාව මගෙම කරලා දෙන්න සදහටම .එයාගෙ ආදරෙ නැවත මට විතරක් ලබා දෙන්න .එයාගෙන් කෝල් එකක ලැබෙන්න කාලි අම්මාගේ පිහිටෙන් .මං ආදරෙ කරන කෙනාව ඇත් වෙන්න දෙන්න එපා.එයාව නැවත ලබා දෙන්න🙏🙏🙏
@vinusenalya33
@vinusenalya33 4 ай бұрын
මම ආදරෙ කරන කෙනාට මගෙ ආදරෙ දැනෙත්වා❤මන් ගැන ආදරනීය හැගීම් ඔහු තුල ඇති වේවා.ආපහු කලින් හිටියා වගේම ආදරය ආරක්ශාව ඔහුගෙන් මට ලැබේවා❤ආපහු අපි දෙන්නම ආදරෙන් බැදෙත්වා❤❤කාලි මැනීයන්ගෙ පිහිට ලැබේවා❤..කෝටිවාරයක් කාලි මෑනියන්ට මාගෙ නමස්කාරය වේවා❤🙏
@nadunsampht2886
@nadunsampht2886 4 ай бұрын
මගේ ප්‍රාර්ථනාවත් ඉටුකර දෙන්න මගේ අදරය නේත්මී ගායාත්තිකා නැවත ලාබාදෙන්න දෙව්යේනි මගේ නිවසටම
@user-wb2wu3pc7l
@user-wb2wu3pc7l 4 ай бұрын
කාලි මැනියන්ගේ පිහිටෙන් මගේම සුදු මට ඉතා ඉක්මනින්ම හිමි වේවා
@anurepathiraja4232
@anurepathiraja4232 4 ай бұрын
කාලිමෑණියන්ගෙ, පිහිටින් මගෙ,හිතට වදදෙන මගෙ මැණිකට,මගෙ, දෙපතුල ලගටම එන්න සිද්ධ වෙවා
@Indika-nt4eo
@Indika-nt4eo 5 ай бұрын
එයා මගේ ලගට ආයි ඒ විදිහටම ආදරෙන් ගෙනැල්ලා දෙන්න මගේ කාලි මෑණියනී ... සිතිජ...🙏🙏🙏
@krishanthisilva3544
@krishanthisilva3544 3 ай бұрын
Mata eya boruwak karanawanam man eyata godak adare karanawa den eya mawa den maga harinawa kali amme man godak dukin inne kali amme 😢😢mata hithenne eyata wena kenek innawa kali amme 😢😢🙏🙏🙏🙏 man eyata godqk adare karamnawa meniyane mata pihita wenna amme eya wenadatath wediyen man gena hithanna hitha hadala denna kalli amme hema kenek innawanam euawa ath karala denna kali amme 🙏🙏🙏🙏🙏😢😢🙏🙏mata mage adare laba denna amme😢😢😢 🙏🙏🙏kalli ammage pihita laba denna amme
@HarshaNipun-oc2qe
@HarshaNipun-oc2qe 3 ай бұрын
ane මැණියනි මට පිහිට වෙන්න ඉරෝශි නෙත්මිනිගෙ හිතෙ තියන තරහා නිවලා ඉස්සර හිටියා වගෙ අදරෙන් ඉන්න සලස්වන්න මැණියනි🙏🙏🙏
@Indika-nt4eo
@Indika-nt4eo 5 ай бұрын
මන් එයාට ආදරෙයි මගේ කාලි මෑනියනි අනේ එයට වෙන කෙල්ලෙක් ඉන්නවා අනේ ඒ කෙල්ලගෙන් ඈත් කරලා ආයි මන් ගාවට ගෙනද දෙන්න මගේ කාලි මැනියනි...🙏🙏🙏
@disnakumari334
@disnakumari334 5 ай бұрын
🙏දෙවි යන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉට් වේවා🙏
@sdashboy6850
@sdashboy6850 4 ай бұрын
Mata maga samange adare laba danna maha kali මෑණියන්ගේ පිහිටයි ,🔥🙏🙏🤲🙏🙏🙏🙏🙏
@lallaxman9370
@lallaxman9370 5 ай бұрын
කාලි මැනියනෙ ශියනි මගේ දෙපලගට එමට මෙය බාලායේන් හෙතු වඝන වේවාඑයවාගේමෙය ශාත්තායාක් වුනෙත් දේදෙන ම එකතුවි මැනියාන්ගේ දෙෙනම එනවා දේවඝ්තනය ලගට අැවිත් එමඉඝ්තනෙෙ කුකුළල් බිලාක් දේනවා මෙය ඝාතයාක් වුනෙත් දින කිපයාක් අැතුලතා ඉක්මාන් වුනෙත්
@user-lh5vp9hv5d
@user-lh5vp9hv5d 3 ай бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනය ඉශ්ට වේවා 🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 5 ай бұрын
මගේ ,,,නලීන්,,මගේම කරලා දෙන්න මෑණියනේ...ඉස්සර වගේ අපිට ආදරෙන් ඉන්න ඉඩ සල්ස්සවා..දෙන්න මගේ අම්මේ...✊✊🤲🤲🤲🤲🙏🙏🙏🙏..
@user-dq4dx9oh6m
@user-dq4dx9oh6m Ай бұрын
Maha Kali මෑණියන්ගේ පිහිටෙන් mge බලාපොරොත්තුව ඉටුවෙවා !!!
@user-dg8yz3rl1b
@user-dg8yz3rl1b 3 ай бұрын
කාලිඅම්මේ මගේ සුද්දා ගොඩක් වෙනස් මගෙන් එයාව ඇත්කරන්න එපා. සුද්දාට මව දැනේන්න සලස්සවන්න. 🙏🙏🙏🙏🙏🙏🙏 මට සුද්දාව ඔනා. මට එයා ලගට යන්න පිහිට වෙන්න අම්මේ අපි දෙන්නා අතරට කටවත් එන්න තියන්න එපා. සුද්දාව අරක්ෂා කරන්න අම්මේ
@user-dx6oc6bn6j
@user-dx6oc6bn6j 3 ай бұрын
මගේ කාලී අම්මා සත්‍යයක් .....මට දැන් මම ආදරය කරන කෙනාගෙන් කෝල් එකක් ආවා....❤❤ පතන බෝධියකින් බුදු වෙන්න මගේ අම්මා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@DayawathiRenu
@DayawathiRenu 5 ай бұрын
මගේ හිතේ විස්වාසයෙනි හැම දෙව මන්තරයක්ම අහනවා පිහිටක් නැහැනේ මැනියෙන් සාදු සාදු සාදු සාදු
@user-md4vd7ji6o
@user-md4vd7ji6o 3 ай бұрын
කාලි මෑණියන් සියලු දෙනාටම පිහිට වෙන සේක්වා..🙏🙏🙏🙏
@user-ug7yk4vm8q
@user-ug7yk4vm8q 4 ай бұрын
Videsha gathawa inna ma araksha karanu manivi amme asarana mata pihita wenu manvi🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@wathsalakumuduni7851
@wathsalakumuduni7851 4 ай бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් මගේ සැමියා ගේ ආදරය නැවත මා හට ලැබේවා
@kavininadeeshani9444
@kavininadeeshani9444 4 ай бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ ආදරය හැමදාටම මටම ලැබේවා 🙏🙏
@malikakala3934
@malikakala3934 23 күн бұрын
කාලි අමිමෙි නිරෝෂන්ට මම නැතිව ඉන්න බැරි කරන්න අමිමෙි 🙏😥🙏😥🙏🙏
@user-cn1oo6sc6y
@user-cn1oo6sc6y Ай бұрын
කලි අම්මේ මං ගොඩක් ආදරේ කරන මගේ පෙම්වතා දැන් මට ආදරේ නැහැ මාව රවට්ටනවා එයාගේ අවංක ආදරේ විස්වාස ඔහුගේ ආකර්ෂණය මා හට ලබාදී අපි දෙන්නට එක වහලක්යට සතුටින් එකට ජිවත් වීමට අසිර්වදය ලබා දෙන්න කලි දේව මැනියන්ට ගොඩක් පිං අත්වේවා මට උදවු කරන්න මෑණියනේ අනන්තවාරයක් පිං අත්වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@OSHI-uk9qj
@OSHI-uk9qj 19 күн бұрын
මහා කාලි මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dz7sb5no5s
@user-dz7sb5no5s 5 ай бұрын
මගේ දෙවියනේ මට මගෙ කන්න අයියාගේ හිත හදලා මට විතරක් ආදරේ කරන්න හිතහැදේවා දේව්යනේ පිහිටවේවා
@chathurakoorale8023
@chathurakoorale8023 4 ай бұрын
මහා කාලි මෑණියනි 🙏🙏🙏 මට පිහිට වෙන්න මගේ ආදරේ ආයෙත් මට ගෙනල්ලා දෙන්න 🙏🙏🙏
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t Ай бұрын
කපාල ධාරනී මැනීයනී මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය ඉස්සර වගේම මට නැවත ලබාදෙන්න මෑනීයනී 🙏🙏🙏
@user-cb5vb2rc3y
@user-cb5vb2rc3y 3 ай бұрын
එයා මගේ ලගට ගෙනැල්ල දෙන්න කාලි මෑනියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandikothalawala4445
@chandikothalawala4445 5 ай бұрын
මහා බලගතු කාලි අම්මේ මම අාදරේ කරපු ලක්මාල් චතුරන්ග මා ගැන අාදරේ වැඩිවෙලා මා ලගටම ගෙනවිත් දෙන සේක්වා 🙏🙏🙏🙏
@dinushikamadushanthi-wp1br
@dinushikamadushanthi-wp1br 5 ай бұрын
මගේ පවුල ආරක්ෂා කරදෙන්න කාලි අම්මේ මගේ දරු දෙදෙනාගේ හිතයි මහත්තයාගේ හිතයි මා වෙත යොමු කර දෙන්න මගේ රත්තරං කාලි අම්මේ
@chamathlal5580
@chamathlal5580 5 ай бұрын
ඔයාට ගෙදරදීම කරන්න පුලුවන් වැඩක් තියනවා කරන්න පුලුවන්නම්
@dilu769
@dilu769 5 ай бұрын
Man eyata godak adarei eya wena kenek ekka yalu wela eyage adare newata ma hata pihita wenna mage kali meniyani eyage hite man gena tiyena taraha neti karala eyage hite newata ma kere adaraya atikarala api dennage adare saktimat karanna mege meniyani 🙏🙏🙏
@user-gc9dt7dm9s
@user-gc9dt7dm9s Ай бұрын
කාලි මෙනියනි හොර ගෙනිගෙ සම්බන්ධ ය නවතා සමිර නෙව්තාත් මගෙ ලගට අරන් දෙන්න මෙනියනි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@Hettigenilanthi
@Hettigenilanthi 22 сағат бұрын
මෑණියනි මගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරදෙන්න
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН